ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වෙනකන් අරගෙන ආපු සෙන් කතා තමා මේ.. කැමති අය බලන්න. දුක හිතුනු වෙලාවක මේක අහන්නth-cam.com/video/0tTg5MsRvNA/w-d-xo.htmlමෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දාth-cam.com/video/8i-JtQQAFxE/w-d-xo.htmlකවදාවත් මේ රහස් හය කාටවත් කියන්න එපා. - කවදාහරි ගේමක් ගහගන්න දගලන ඔයා අහන්නම ඕනී කතාවක් th-cam.com/video/gal1Ba6v6pM/w-d-xo.htmlමේවා හරි නම් ස්කෝලවලදී උගන්නන්න ඕනී දේවල් - අනිවාර්යෙන්ම බලන්නth-cam.com/video/UYJXFDLb_d8/w-d-xo.html
Kamuka manasa wenas krgnn video ek oni 🥲
Writing book simple other 🦊🦧🐕🦮Baby sleeping in a bedroom
}p😊} 0
වටිනා අදහස් ටිකක් ජිවිතය හර වත්ව ගොඩනගාගන්න
Kamuka manasa wenas karaganna
මන් පට්ට කම්මැලියෙක් .වැඩ දාහක් තියාගන හෙට කරන්නම් තව ටිකකෛන් නගිටින්නම් පරක්කු වෙල නිදියනව මේ වගේ ගති පැවතුම් තිබ්බෙ .මට දැන් තෙරෙනවා ඒවා නැති කරගන්න විදිය .
"සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" මාතෘකාව ඊළඟට හොඳයි කියල මට හිතුන. බොහොම ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝවට. ඒක ගොඩක් ආකර්ශනීය විදියට හදල තියෙනව.
සුපිරි වටින දෙයක් ගෙනාවෙ අදනම්.කායිකවත්,මනසිකවත් කම්මැලිකමින් යට වෙලා,ජීවිතේ අවුල් වෙලා ඉද්දි,මට මේ මොකද වෙලා තියෙන්නෙ කියල කල්පනා කර,කර ඉද්දි දැකපු වීඩියෝ එකක්.සුපිරි.❤❤❤.
මට තියෙන ප්‍රශ්නේ තමයි පොඩි දේටත් දුක හිතනවා මට ඕනේ මේ දුක අනුකම්පාව කරන එක නැති කරගන්න විදිහක්❤ දෙවි පේටයි බුදු සරණයි ගොඩක් දේවල් දැනගත්තා
දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා කියලා දෙන්න please මට මම ගැන හැමවෙලේම දුක හිතෙනවා මට හැම වෙලේම නිදිමත එනවා වැඩක් කරන්න ගත්තොත් කම්මැලි හිතේනවා මට ඒ දේවල් ටික කොහොම හරි නැති කර ගෙන විබාග වලින් හොද ලකුනක් අරගෙන දෙමාපියන්වත් සතුටු කරන්න ඕනි මම ඒ දේවල් ජීවිතයේ අරමුනු කරගෙන දිනන්න ඕනි කියන සිතුවිල්ලත් මගෙ හිතේ තියෙනවා 😇Thank you sen story kiyala apee mind eka relax karanavata 🌝❤
මන් බලපු හොදම සෙන්කතාව.ක් ඔබ ඇතුලු සියලුම සත්වයින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 කම්මැලිකම වදවේවා.❤
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි හැම මාතෘකාවක් ගැන ම වීඩියෝ එකක් අරන් ඵන්න බොහොම වැදගත් බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
පුදුම ලස්සනට තේරුම් කරලා දුන්නා...ඇත්තටම හිතට වදින කටහඬක්...හරිම ලස්සනයි හරිම ප්‍රයෝජනවත් vedio ekak...❤️❤️❤️❤️
කායික කම්මැලිකමට කෑම වගේම හොදින් වතුර පානයත් අවශ්‍යයි .මානසික කම්මැලිකමට මේවාට අමතරව අලස , නිදිමත ( ථීනමිද්දය) ... සිතුවිලි ගැඹුරින් ගවේෂණය කිරීමෙන්ද මනසට ශක්තියක් වෙනවා ... (අත්දැකීමෙන් )
ආකර්ශනීය සිතුවිලි මනස නිරවුල් කරනව ඒ පින මහත්පල ආනිසන්සයක්,🙏
හරියටම අරමුණුගත වෙන හැටි කියල දෙන්න මම හිතනව් ඒක මෙතන ඉන්න ගොඩක් අයට ප්‍රශ්නයක් කියල ❤
ow anivaryenma eka hodai
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද ?කියන එක ;සුපිරි වැඩක් අයියෙ❤
සිතිවිලි දිහා බලං හිටපන් පුතේ
අහම්බෙන් play උන video එකක් ගොඩක් වටිනව good luck ...හැම මාතෘකාවක්ම ගොඩක් වැදගත්❤😊
ආත්මවිශ්වාසය ඇති කරගන්නෙ කෝමද කියලා කියලා දෙන්නකෝ..මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤❤❤ගොඩක් ස්තූතියි..❤
ඇත්තටම අපි කම්මැලිකම පාලනය කලොත් අපි.. නිකන්ම ගොඩ යනව..ස්තූති ❤
මේක මටම දාපු video එකක්. කම්මැලිකම නැතිකිරීම ගැන මෙච්චර වටින video එකක් මට මීට කලින් හම්බවෙලා නෑ. බොහොම පින් මේ වගේ video එකක් දැමීම ගැන.පුළුවන් නම් video එකක් කරන්න අපිට ජීවිතයේදී දෙයක් අහිමි වීමේ දුක නැතිකර ගන්නේ කොහොමද කියලා. ඔබට ජය !
ගොඩක් ස්තුතියි! 💐මේ වීඩියෝ එක දුන්නට .මගෙ ජීවිතේට ගොඩක් වතිනව මේ පාඩම 😊
කොහොමද අපේ ශාරීරික හා මානසික සාවුක්ය් පවත්වාගෙන යන්නේ විඩියෝව ගෙන්න. ඔයා ගේ පැහැදිලි කිරිම කටහඩ සුපිරි .තෙරුවන් සරණයි!❤❤❤❤❤❤
❤Good. Thank You. අපේ සිතුවිලි පාලනය කරන විදිහ. යම්කිසි ආදායමකට අවශ්‍ය හැකියාවන් වර්දනය කරන විදිහ
ගොඩක් වටින වැඩක් ඔබ, අප සැම වෙනුවෙන් ඉදිරිපත් කළේ.ස්තුතියි. *කොච්චර හොඳ දේවල් කලත් හිතාගන්න බැරි ලෙසට වැරදි කෙනෙක් වෙනවා.කලදේ හොදට අරමුණකින් කලත් සමාජය ඇයි වැරදි යටම හිතන්නේ.*මගෙ වටිනාකම් කාටවත් වැඩක් නැති ලෙස මා අසරණ වෙලා තියෙනවා.ගැලපෙන video එකක් තියේද.ස්තුතියි.තෙරුවන් සරණයි.
You Tube එක ඇතුලෙ දැක්ක වටිනම වැදගත් channel එකක්....SUPERB❤EXELLENT❤
දුක හිතෙන්නෙේ නැතුව ඉන්නේ කොහොමද. වීඩියෝ එක නම් ගොඩක් වැදගත් වගේම ගොඩාාක් හොඳයි.ඒ වගේම තමන්ගේ මානසිකත්වය හොඳ විදියට හසුරව ගන්නා විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?🙏🙏🙏
ඇත්තටම වටිනා දෙයක් ගේන්නෙ .ඔයාට ස්තූතියි පුතේ ,තුනුරුවන් සරණයි
මේක හැමෝ බලන්න ඕන වීඩියෝවක්. පාසල් ලමයින්ට මේවා කියාදෙන්න හැකිනම් ගොඩාක් වටිනවා❤️
මමත් ඇත්තටම ගොඩක් කම්මැලි චරිතයක්. සමහර විට මට තේරෙන්නෙත් නෑ මන ඇයි මෙච්චර කම්මැලි කියල. මට අද කවදාවත් නැතූ හිතුන මම පට්ට කම්මැලි නේද කියල. ඉතින් එහෙම හිතාගෙන වෙනද වගෙ ගේම් එකක් ගහන්න කියල phone එක on කරා. ඒත් ඒ එක්කම මට ආවෙ නම් මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච මේ notification එක.
A/l exam eka laga නිසා ඒකට ගෑලපෙන motivation සෙන් කතා ටිකක් දාන්නකෝ..වෙන චැනල් වල තියෙනවා තමයි .ඒත් මේ කටහඩ වගේ සෙට් නෑ ...ඒවා දැනෙන්නැ..මම ආසම මේ චැනල් එකෙ vice ekatai කතා වලටයි
ස්තුතියි .......! ජිවිතයට පාඩමක් 🙏🙏🙏
කොච්චර හිතුවට kammali eka කොහොමහරි wenas කරන්න one කියලා හිතුවට wenna ලස්සනයි e වීඩියෝ eka අනිවාර්යයෙන් උත්සාහ karana wa
හැමදාම වගේම විනාඩියක් ගෙනාපු මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත්... thank you අයියේ පුලුවන්නම් ඊළඟ වීඩියෝ එක අපේ කාමුක සිතුවිලි කොහොමද පාලනය කරගන්නේ කොහොමද උදේම නැගිටින්න කියන මාතෘකා දෙකෙන් එකකට ගේන්නකෝ☺️
4 වැනි වීඩියෝ එක ඊට පසු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගොඩක් සස්තුතියි...
සාරංශය කරන්න හැම විඩීයෝවක්ම ඒක පට්ට වටිනවා අයියා❤❤❤❤❤
දුකක් ආවාම එක නැතිකරගන්න විදිය සතුටින් ඉන්න පුලුවන් විදිය ලග ඉන්න කෙනෙක් නැතිවුනාම එක නැතිකරගන්න විදිය විඩියෝ එකක් කරන්න බෙහෙවින්ම ස්තුතියි ඔබට සදා ජයතෙරුවන් සරණයි
"දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන"
දුක හිතෙන්නේ නැතිව ඉන්න විදිය ඕන
මටත් ඔනී 😪
දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගෙ බණ අහන්න. ❤
Light to life ahanna
ගුලි කාපල්ල
Mt hodt igen gnn puluwn unath දක්ශ උනත් මගේ කම්මැලිකම නිසා මම බින්දුවටම වැටිලා... මේකවත් ට්‍රයි කරල බලන්නෝනෙ. Thank you ❤
ඒකනම් නියම motivation එකක් aiyh.!! 😍💝
බොහෝම ස්තූතී ස්තුති ස්තුති මේ වගේ විඩියෝ එකක් ගෙනවට ඔබට ♥️
පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් විදියක් .❤❤❤😢😢😢
ඔබ මිනිසුන් හරි මගට යොමු කිරීමට ගත් උත්සාහය ඉතා සාර්ථකයි වගේම ඔබේ ලබන ආත්මයේ මේ පින අනිවාර්ය යෙන්ම බැරවෙයි.
Thiyenne you Otara your very nice Voice and your friend ok my FriendKeep you kind
Rhyme word for catReply to me
හොඳම වටිනා කතාවක් ගොඩක් ස්තුතියි
ඕනිම එක ඕනිම වෙලාවට හම්බුනා ස්තූතියි😊
කොහොමද උදේම ඇහැරෙන්නෙ කියල වීඩියෝ එකක් ඕන🎉
Ou ekanan atta
Alarm ekak thiyaganna.
සිතුවිලි පාලනය කරන්න යන්න එප.. සිතුවිල්ලට එන්න දීලා එයව අවබෝධ කරන්න.. මුලට යන්න..
ඒ හැමදේම ගැන වීඩියෝස් කරන්න ..හරිම වටිනවා..❤️
අහම්බෙම් බැලුවෙ මාරම වටිනව බුදුසරණයි ඔබට ඉස්තූතී
බොරු කියන්න ඔනි නැ 😂😅මම නම් ටිකක් කම්මැලි 😊වැඩක් කරන්න ගත්තම .කරන්න බැ කම්මැලි එපා වෙනවා එත් මේක බැලුවම ටිකක් විතර හරි ගියා.❤😊 තව මේ වගේ වීඩියෝ දෙන්න අයියේ ❤❤
ස්තූත්යි වචන වලට.ජිවිතේහදා ගන්නහොද වදන් පෙලක්.
1- අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද ..2- අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද 3- උදේම නැගිටින්නෙ කොහොමද ...
mchn 'අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද ' me topic ek gana video ekak habunoth me comment ekt reply ekak dpmk thrha nathiwa. mge jeewithe thyn lokuma prashne bn.😪
❤
අපි අපෙ කමුක මනස වෙනස් කරන්නේ අනේ එක තමා ඕන්න
choch with nuwan chanal aka balanna.
ඉතාම වටිනා කරුණු තියෙන ප්‍රයෝජනවත් video එකක්.Thank you very much 💐
ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා ❤ පුලුවන් ඔයාට සම්බන්ධතා බිද වැටිම් හිත් රිදිම් එක්ක අපි අපෙ වැඩ කර ගන්න ඔනෙ විදිය ගැන විඩියො එකක් කරන්න 👍
සියලුම මාතෘකා සම්බන්ධයෙන් මෙවන් vedio කල හැකි නම් කරන්න , එය ගොඩාක් ජීවිත යහපත් සේ වෙනස් කරාවි . බොහොම ස්තූතියි 😊
බොහෝම ස්තූතියි දැනුවත් කලාට❤❤❤
මම 6 වසරේ ඉගෙනුම ලබනවා මම ඕනි අම්මායි තාත්තායි සතුටු කරනවා මයි 3වෙනි වාරයට හොදට ලකුණු ගන්නවා......,🗒️🖊️
ඔක්කොම වටිනව තෙරුවන් සරණයි 👍
ජය නියතයි ගමන සුබයි ලොක්කා තෙරුවන් සරණයි😊❤
ආදරෙන් බිදුණු හිතක් හදන්,අලුත් හිතකට ආදරේ කරමු වගේ එකක් කරන්න බැයිද....😂.අවුරුදු 8ක් වෙලත් ඒ බිදුණු හිත හදාගන්න බෑනෙ.ලෙඩක්වත්ද.....?කොහෙ අරමුණු ගන්නද....?දැන් තනිකරම කම්මැලි ගුහාවක් වගේ.නිදියනව,නැගිටිනව,අනිත්පැත්ත හැරිල ආයෙත් නිදියනව.
මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් බලන්න කම්මැලි මම 😂🥲
මටත් 😢
Same
අපේ සිතුවිලි පාලනය ගැන ඕන ❤😊❤
ගොඩාක් ස්තුති ...තව තවත් මෙවැනි වීඩියෝ හදන්න ..බුදු සරණයි
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤❤
වටිනා ලිපියක් ගොඩක් ස්තූති යි
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?😊අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද?😊
අදරේයි සවොදරයා ❤ ඉස්සර ගත්ත තිර්රන වැරදුනා දැනුයි තෙරෙන්නෙ දැන් දුකෙන් තමා ඉන්නේ එගැන පොඩ්ඩක් විඩියෝ එකක් කරන්න
මනස සහ ශරීරය සෞඛ්‍යමත්ව තියා ගන්න එක ගැන video එකක් කරන්න😊
Manasa nirogi kirimata bhavana karanna. Akarshana nithi wala kiyl denv e gana
පිළිවෙළකට වැඩක් කර ගන්න බාරි වුණාමත් කම්මැලි කම ඇති වෙනවා,හොඳ මානසිකත්වයක් ඇති කර ගන්න ඔනේ ගෙදර දොර, ඇතුලු හැම දෙයක්ම පිළිවෙළකට කරණකොට,එතකොට ජීවත් වෙන්න ආසයි,අනවශය මිතුරන් අතාරින්න,හොඳ සිඳුවක් අහන්න.ජලය අවශය පාමන බොන්න.
කොහෙමෙද තමන්ගේ වටිනාකම දැනගන්නේ අනේ මේකටත් video ekak gennako😊
ඉතාම වටින අදහස් කිහිපයක්❤️
සිතුවිලි පාලනය කරන විදිහ ගැන video එකක් ඕනි ❤
සිතුවිලි පාලනය කර ගන්නෙ කොහොමද ?දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද ?මේ දෙකම ඕනි❤
Harima wadagath video ekak❤
මටම කියලා දැම්මා වගෙ😊😂 අහම්බෙන් හම්බුනේ ගොඩක් වටිනවා ❤🎉ස්තුතියි ඔබට ජය
දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන😇😇😇
depression නිසාත්, රටෙි නැති පහුගිය ඒව මතක් වෙලා දුක හිතෙනවා.තරහ යනවා මටත් ඔික තිබුන. මම හිනා යන කොමඩි විඩියෝ, films , positive දේවල් බලලා හිතලා නිතරම සතුටින් ඉන්න පටන් ගත්ත. අවුරුදු දෙකක් ගියා සාමාන්‍යය තත්වයට එන්න. දැන් මම හරි පරිස්සමි වෙනව හිත සතුටින් තියාගන්න. සංගිතය වගාව වගේ තමන් කැමති හොද දෙයක් කරන්න. සතුටින් ඉන්න activities ඔිනැ. depress උනාමත් කමිමැලි හිතෙතෙ නැගිටින්න බැරි වෙන්න.
හොඳ වැඩ සටහන් මම හරි කැමති
මෙිික බලන්නත් කමිිමැලි කියපමිිකො...තව කොහෙද 😂😂
😂🥲
Oww😢
😂😂😂
Amoo😂
ඉතාමත් හොදය් අදහස
තමන්ගේ වටිනාකම දැනගන්නට
ඔයාට හොදටම පුළුවන් ඔයාගෙ හැකියාව ඒක අදුනගන්න ඕනේ ඒකෙන් ජීවිතේ දිනන්න පුළුවන් එතකොට
ඕනම වෙලාවෙ ලැබුනු වටිනාම වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට. ❤
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද😊❤
@hodaakalpa thanks
Bawanawa
ගොඩාක් හොද වදනක්❤🙏🙏🙏
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට
කාමුක මනස වෙනස් කරන එක ගැන 👈👈
ඒවා පුළුවන් තරම් ඈත් කරන්න. ඒවා ගැන hitheddi වෙන මොකක් හරි වැඩක් කරන්න. ගෙදර අයත් එක්ක කතා කරන්න. Social media වල ඒ wage දේවල් බලන්න එපා ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. දවස් දෙක තුනක් කරලා බලන්න ඔයාට ම වෙනසක් දැනෙයි. සේරටම හිත තමයි හිත හදා ගන්න පුළුවන් නම් ඕනේ දෙයක් නවත්තන්න පුළුවන්
@@anjanaranasinghe1730ඇත්තක්
🙏🙏🙏
👊👊👊👊 එකගයි
ගොඩක් ස්තුතියි ඔබට
අනෙ කාලසටහනක් දෙන්න කො කාලයකලමානකරණය කරගන්න please 😢😢
Simplebooks channel eke tiyenv . Blnn tikk gihin
@@goldfish9713 thank you
අපේ සිතුවිලි පාලනය කරගන්නේ කොහොමද ❤❤❤❤❤ අනේ ඒ ගැන vedeo එකක් අරන් එන්න ❤❤❤
ඔය මාතෘකා සෙට් එකෙන් මොකක් මුලින් අරන් ආවත් කමක් නැහැම එකක් ම එක හා සමානව වටිනවා. හැබැයි පොරොන්දු වෙන්න, ඔය හැම මාතෘකාවක් සම්බන්දව ම කතාකරනවා කියලා.
"අපෙ සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" පුළුවන් නම් ඒක ගැන විඩියෝ එකක් කරන්න
අපේ සිතුවිලි පාලනය කර ගන්නේ කොහොමද
කොහොමද අපේ වටිනාකම දැනගන්නේ?
ගොඩක් වටින විඩියෝ එකක් 😘❤☺
කොහොමද අපේ කමුක මනස වෙනස් කරගන්නෙ
කොහොමද උදේම ඇහැරෙන්නේ ඊලගට මේක දෙන්න❤
Alarm ekak tiyaganna
බොහොම ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට ❤ හරිම වැදගත් ✨️
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නෙ
ඔව් මටත් ඒක තමයි
මත් මේ vage patta kammaliyek. Patta motivation එකක් tnx.
සිතට වද දෙන සිතුවිලි පාලනය කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො,, ගොඩක් පිං💜️🙏
බොහොමයත්ම ස්තුති.. ගොඩක් වටින විඩියෝ එකක්❤❤ තෙරුවන් සරණයි..
හායි ❤ ඔයාගෙ Videos හරිම ලස්සනයි ❤ අද Video එකට බොහොම ස්තූතියි ❤
ඔක්කොම ගැන කියලා දෙනවනම් වඩාත් හොදයි. ඒ හැම එකම වටිනවා ❤
වටිනා කතාවක් .බොහොම ස්තුතියි !!!
Thank you 💝බුදු සරණයි !!!🌍💗
මේ වෙනකන් අරගෙන ආපු සෙන් කතා තමා මේ.. කැමති අය බලන්න.
දුක හිතුනු වෙලාවක මේක අහන්න
th-cam.com/video/0tTg5MsRvNA/w-d-xo.html
මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා
th-cam.com/video/8i-JtQQAFxE/w-d-xo.html
කවදාවත් මේ රහස් හය කාටවත් කියන්න එපා. - කවදාහරි ගේමක් ගහගන්න දගලන ඔයා අහන්නම ඕනී කතාවක්
th-cam.com/video/gal1Ba6v6pM/w-d-xo.html
මේවා හරි නම් ස්කෝලවලදී උගන්නන්න ඕනී දේවල් - අනිවාර්යෙන්ම බලන්න
th-cam.com/video/UYJXFDLb_d8/w-d-xo.html
Kamuka manasa wenas krgnn video ek oni 🥲
Writing book simple other 🦊🦧🐕🦮
Baby sleeping in a bedroom
}p😊} 0
වටිනා අදහස් ටිකක් ජිවිතය හර වත්ව ගොඩනගාගන්න
Kamuka manasa wenas karaganna
මන් පට්ට කම්මැලියෙක් .වැඩ දාහක් තියාගන හෙට කරන්නම් තව ටිකකෛන් නගිටින්නම් පරක්කු වෙල නිදියනව මේ වගේ ගති පැවතුම් තිබ්බෙ .මට දැන් තෙරෙනවා ඒවා නැති කරගන්න විදිය .
"සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" මාතෘකාව ඊළඟට හොඳයි කියල මට හිතුන. බොහොම ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝවට. ඒක ගොඩක් ආකර්ශනීය විදියට හදල තියෙනව.
සුපිරි වටින දෙයක් ගෙනාවෙ අදනම්.කායිකවත්,මනසිකවත් කම්මැලිකමින් යට වෙලා,ජීවිතේ අවුල් වෙලා ඉද්දි,මට මේ මොකද වෙලා තියෙන්නෙ කියල කල්පනා කර,කර ඉද්දි දැකපු වීඩියෝ එකක්.සුපිරි.❤❤❤.
මට තියෙන ප්‍රශ්නේ තමයි පොඩි දේටත් දුක හිතනවා මට ඕනේ මේ දුක අනුකම්පාව කරන එක නැති කරගන්න විදිහක්❤ දෙවි පේටයි බුදු සරණයි ගොඩක් දේවල් දැනගත්තා
දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා කියලා දෙන්න please
මට මම ගැන හැමවෙලේම දුක හිතෙනවා මට හැම වෙලේම නිදිමත එනවා වැඩක් කරන්න ගත්තොත් කම්මැලි හිතේනවා
මට ඒ දේවල් ටික කොහොම හරි නැති කර ගෙන විබාග වලින් හොද ලකුනක් අරගෙන දෙමාපියන්වත් සතුටු කරන්න ඕනි
මම ඒ දේවල් ජීවිතයේ අරමුනු කරගෙන දිනන්න ඕනි කියන සිතුවිල්ලත් මගෙ හිතේ තියෙනවා 😇
Thank you sen story kiyala apee mind eka relax karanavata 🌝❤
මන් බලපු හොදම සෙන්කතාව.ක් ඔබ ඇතුලු සියලුම සත්වයින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 කම්මැලිකම වදවේවා.❤
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි හැම මාතෘකාවක් ගැන ම වීඩියෝ එකක් අරන් ඵන්න බොහොම වැදගත් බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
පුදුම ලස්සනට තේරුම් කරලා දුන්නා...ඇත්තටම හිතට වදින කටහඬක්...හරිම ලස්සනයි හරිම ප්‍රයෝජනවත් vedio ekak...❤️❤️❤️❤️
කායික කම්මැලිකමට කෑම වගේම හොදින් වතුර පානයත් අවශ්‍යයි .
මානසික කම්මැලිකමට මේවාට අමතරව අලස , නිදිමත ( ථීනමිද්දය) ... සිතුවිලි ගැඹුරින් ගවේෂණය කිරීමෙන්ද මනසට ශක්තියක් වෙනවා ... (අත්දැකීමෙන් )
ආකර්ශනීය සිතුවිලි මනස නිරවුල් කරනව ඒ පින මහත්පල ආනිසන්සයක්,🙏
හරියටම අරමුණුගත වෙන හැටි කියල දෙන්න මම හිතනව් ඒක මෙතන ඉන්න ගොඩක් අයට ප්‍රශ්නයක් කියල ❤
ow anivaryenma eka hodai
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද ?කියන එක ;සුපිරි වැඩක් අයියෙ❤
සිතිවිලි දිහා බලං හිටපන් පුතේ
අහම්බෙන් play උන video එකක් ගොඩක් වටිනව good luck ...
හැම මාතෘකාවක්ම ගොඩක් වැදගත්❤😊
ආත්මවිශ්වාසය ඇති කරගන්නෙ කෝමද කියලා කියලා දෙන්නකෝ..මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤❤❤ගොඩක් ස්තූතියි..❤
ඇත්තටම අපි කම්මැලිකම පාලනය කලොත් අපි.. නිකන්ම ගොඩ යනව..
ස්තූති ❤
මේක මටම දාපු video එකක්. කම්මැලිකම නැතිකිරීම ගැන මෙච්චර වටින video එකක් මට මීට කලින් හම්බවෙලා නෑ. බොහොම පින් මේ වගේ video එකක් දැමීම ගැන.
පුළුවන් නම් video එකක් කරන්න අපිට ජීවිතයේදී දෙයක් අහිමි වීමේ දුක නැතිකර ගන්නේ කොහොමද කියලා. ඔබට ජය !
ගොඩක් ස්තුතියි! 💐මේ වීඩියෝ එක දුන්නට .මගෙ ජීවිතේට ගොඩක් වතිනව මේ පාඩම 😊
කොහොමද අපේ ශාරීරික හා මානසික සාවුක්ය් පවත්වාගෙන යන්නේ විඩියෝව ගෙන්න. ඔයා ගේ පැහැදිලි කිරිම කටහඩ සුපිරි .තෙරුවන් සරණයි!❤❤❤❤❤❤
❤Good. Thank You. අපේ සිතුවිලි පාලනය කරන විදිහ. යම්කිසි ආදායමකට අවශ්‍ය හැකියාවන් වර්දනය කරන විදිහ
ගොඩක් වටින වැඩක් ඔබ, අප සැම වෙනුවෙන් ඉදිරිපත් කළේ.ස්තුතියි.
*කොච්චර හොඳ දේවල් කලත් හිතාගන්න බැරි ලෙසට වැරදි කෙනෙක් වෙනවා.කලදේ හොදට අරමුණකින් කලත් සමාජය ඇයි වැරදි යටම හිතන්නේ.
*මගෙ වටිනාකම් කාටවත් වැඩක් නැති ලෙස මා අසරණ වෙලා තියෙනවා.ගැලපෙන video එකක් තියේද.ස්තුතියි.තෙරුවන් සරණයි.
You Tube එක ඇතුලෙ දැක්ක වටිනම වැදගත් channel එකක්....SUPERB❤EXELLENT❤
දුක හිතෙන්නෙේ නැතුව ඉන්නේ කොහොමද. වීඩියෝ එක නම් ගොඩක් වැදගත් වගේම ගොඩාාක් හොඳයි.ඒ වගේම තමන්ගේ මානසිකත්වය හොඳ විදියට හසුරව ගන්නා විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?🙏🙏🙏
ඇත්තටම වටිනා දෙයක් ගේන්නෙ .ඔයාට ස්තූතියි පුතේ ,තුනුරුවන් සරණයි
මේක හැමෝ බලන්න ඕන වීඩියෝවක්. පාසල් ලමයින්ට මේවා කියාදෙන්න හැකිනම් ගොඩාක් වටිනවා❤️
මමත් ඇත්තටම ගොඩක් කම්මැලි චරිතයක්. සමහර විට මට තේරෙන්නෙත් නෑ මන ඇයි මෙච්චර කම්මැලි කියල. මට අද කවදාවත් නැතූ හිතුන මම පට්ට කම්මැලි නේද කියල. ඉතින් එහෙම හිතාගෙන වෙනද වගෙ ගේම් එකක් ගහන්න කියල phone එක on කරා. ඒත් ඒ එක්කම මට ආවෙ නම් මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච මේ notification එක.
A/l exam eka laga නිසා ඒකට ගෑලපෙන motivation සෙන් කතා ටිකක් දාන්නකෝ..වෙන චැනල් වල තියෙනවා තමයි .ඒත් මේ කටහඩ වගේ සෙට් නෑ ...ඒවා දැනෙන්නැ..මම ආසම මේ චැනල් එකෙ vice ekatai කතා වලටයි
ස්තුතියි .......! ජිවිතයට පාඩමක් 🙏🙏🙏
කොච්චර හිතුවට kammali eka කොහොමහරි wenas කරන්න one කියලා හිතුවට wenna ලස්සනයි e වීඩියෝ eka අනිවාර්යයෙන් උත්සාහ karana wa
හැමදාම වගේම විනාඩියක් ගෙනාපු මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත්... thank you අයියේ පුලුවන්නම් ඊළඟ වීඩියෝ එක අපේ කාමුක සිතුවිලි කොහොමද පාලනය කරගන්නේ කොහොමද උදේම නැගිටින්න කියන මාතෘකා දෙකෙන් එකකට ගේන්නකෝ☺️
4 වැනි වීඩියෝ එක ඊට පසු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගොඩක් සස්තුතියි...
සාරංශය කරන්න හැම විඩීයෝවක්ම ඒක පට්ට වටිනවා අයියා❤❤❤❤❤
දුකක් ආවාම එක නැතිකරගන්න විදිය සතුටින් ඉන්න පුලුවන් විදිය ලග ඉන්න කෙනෙක් නැතිවුනාම එක නැතිකරගන්න විදිය විඩියෝ එකක් කරන්න බෙහෙවින්ම ස්තුතියි ඔබට සදා ජය
තෙරුවන් සරණයි
"දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන"
දුක හිතෙන්නේ නැතිව ඉන්න විදිය ඕන
මටත් ඔනී 😪
දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගෙ බණ අහන්න. ❤
Light to life ahanna
ගුලි කාපල්ල
Mt hodt igen gnn puluwn unath දක්ශ උනත් මගේ කම්මැලිකම නිසා මම බින්දුවටම වැටිලා... මේකවත් ට්‍රයි කරල බලන්නෝනෙ. Thank you ❤
ඒකනම් නියම motivation එකක් aiyh.!! 😍💝
බොහෝම ස්තූතී ස්තුති ස්තුති මේ වගේ විඩියෝ එකක් ගෙනවට ඔබට ♥️
පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් විදියක් .❤❤❤😢😢😢
ඔබ මිනිසුන් හරි මගට යොමු කිරීමට ගත් උත්සාහය ඉතා සාර්ථකයි වගේම ඔබේ ලබන ආත්මයේ මේ පින අනිවාර්ය යෙන්ම බැරවෙයි.
Thiyenne you Otara your very nice
Voice and your friend ok my Friend
Keep you kind
Rhyme word for cat
Reply to me
හොඳම වටිනා කතාවක් ගොඩක් ස්තුතියි
ඕනිම එක ඕනිම වෙලාවට හම්බුනා ස්තූතියි😊
කොහොමද උදේම ඇහැරෙන්නෙ කියල වීඩියෝ එකක් ඕන🎉
Ou ekanan atta
Alarm ekak thiyaganna.
සිතුවිලි පාලනය කරන්න යන්න එප.. සිතුවිල්ලට එන්න දීලා එයව අවබෝධ කරන්න.. මුලට යන්න..
ඒ හැමදේම ගැන වීඩියෝස් කරන්න ..හරිම වටිනවා..❤️
අහම්බෙම් බැලුවෙ මාරම වටිනව බුදුසරණයි ඔබට ඉස්තූතී
බොරු කියන්න ඔනි නැ 😂😅මම නම් ටිකක් කම්මැලි 😊වැඩක් කරන්න ගත්තම .කරන්න බැ කම්මැලි එපා වෙනවා එත් මේක බැලුවම ටිකක් විතර හරි ගියා.❤😊 තව මේ වගේ වීඩියෝ දෙන්න අයියේ ❤❤
ස්තූත්යි වචන වලට.ජිවිතේහදා ගන්නහොද වදන් පෙලක්.
1- අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද ..
2- අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද
3- උදේම නැගිටින්නෙ කොහොමද ...
mchn 'අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද ' me topic ek gana video ekak habunoth me comment ekt reply ekak dpmk thrha nathiwa. mge jeewithe thyn lokuma prashne bn.😪
❤
අපි අපෙ කමුක මනස වෙනස් කරන්නේ අනේ එක තමා ඕන්න
choch with nuwan chanal aka balanna.
ඉතාම වටිනා කරුණු තියෙන ප්‍රයෝජනවත් video එකක්.
Thank you very much 💐
ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා ❤ පුලුවන් ඔයාට සම්බන්ධතා බිද වැටිම් හිත් රිදිම් එක්ක අපි අපෙ වැඩ කර ගන්න ඔනෙ විදිය ගැන විඩියො එකක් කරන්න 👍
සියලුම මාතෘකා සම්බන්ධයෙන් මෙවන් vedio කල හැකි නම් කරන්න , එය ගොඩාක් ජීවිත යහපත් සේ වෙනස් කරාවි .
බොහොම ස්තූතියි 😊
බොහෝම ස්තූතියි දැනුවත් කලාට❤❤❤
මම 6 වසරේ ඉගෙනුම ලබනවා මම ඕනි අම්මායි තාත්තායි සතුටු කරනවා මයි 3වෙනි වාරයට හොදට ලකුණු ගන්නවා......,🗒️🖊️
ඔක්කොම වටිනව තෙරුවන් සරණයි 👍
ජය නියතයි ගමන සුබයි ලොක්කා තෙරුවන් සරණයි😊❤
ආදරෙන් බිදුණු හිතක් හදන්,අලුත් හිතකට ආදරේ කරමු වගේ එකක් කරන්න බැයිද....😂.අවුරුදු 8ක් වෙලත් ඒ බිදුණු හිත හදාගන්න බෑනෙ.ලෙඩක්වත්ද.....?කොහෙ අරමුණු ගන්නද....?දැන් තනිකරම කම්මැලි ගුහාවක් වගේ.නිදියනව,නැගිටිනව,අනිත්පැත්ත හැරිල ආයෙත් නිදියනව.
මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් බලන්න කම්මැලි මම 😂🥲
මටත් 😢
Same
අපේ සිතුවිලි පාලනය ගැන ඕන ❤😊❤
ගොඩාක් ස්තුති ...තව තවත් මෙවැනි වීඩියෝ හදන්න ..බුදු සරණයි
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤❤
වටිනා ලිපියක් ගොඩක් ස්තූති යි
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?😊
අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද?😊
අදරේයි සවොදරයා ❤ ඉස්සර ගත්ත තිර්රන වැරදුනා දැනුයි තෙරෙන්නෙ දැන් දුකෙන් තමා ඉන්නේ එගැන පොඩ්ඩක් විඩියෝ එකක් කරන්න
මනස සහ ශරීරය සෞඛ්‍යමත්ව තියා ගන්න එක ගැන video එකක් කරන්න😊
Manasa nirogi kirimata bhavana karanna. Akarshana nithi wala kiyl denv e gana
පිළිවෙළකට වැඩක් කර ගන්න බාරි වුණාමත් කම්මැලි කම ඇති වෙනවා,හොඳ මානසිකත්වයක් ඇති කර ගන්න ඔනේ ගෙදර දොර, ඇතුලු හැම දෙයක්ම පිළිවෙළකට කරණකොට,එතකොට ජීවත් වෙන්න ආසයි,අනවශය මිතුරන් අතාරින්න,හොඳ සිඳුවක් අහන්න.ජලය අවශය පාමන බොන්න.
කොහෙමෙද තමන්ගේ වටිනාකම දැනගන්නේ අනේ මේකටත් video ekak gennako😊
ඉතාම වටින අදහස් කිහිපයක්❤️
සිතුවිලි පාලනය කරන විදිහ ගැන video එකක් ඕනි ❤
❤
සිතුවිලි පාලනය කර ගන්නෙ කොහොමද ?
දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද ?
මේ දෙකම ඕනි❤
Harima wadagath video ekak❤
මටම කියලා දැම්මා වගෙ😊😂 අහම්බෙන් හම්බුනේ ගොඩක් වටිනවා ❤🎉ස්තුතියි ඔබට ජය
දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන😇😇😇
depression නිසාත්, රටෙි නැති පහුගිය ඒව මතක් වෙලා දුක හිතෙනවා.තරහ යනවා මටත් ඔික තිබුන. මම හිනා යන කොමඩි විඩියෝ, films , positive දේවල් බලලා හිතලා නිතරම සතුටින් ඉන්න පටන් ගත්ත. අවුරුදු දෙකක් ගියා සාමාන්‍යය තත්වයට එන්න. දැන් මම හරි පරිස්සමි වෙනව හිත සතුටින් තියාගන්න. සංගිතය වගාව වගේ තමන් කැමති හොද දෙයක් කරන්න. සතුටින් ඉන්න activities ඔිනැ. depress උනාමත් කමිමැලි හිතෙතෙ නැගිටින්න බැරි වෙන්න.
හොඳ වැඩ සටහන් මම හරි කැමති
මෙිික බලන්නත් කමිිමැලි කියපමිිකො...තව කොහෙද 😂😂
😂🥲
Oww😢
😂😂😂
Amoo😂
😂😂😂
ඉතාමත් හොදය් අදහස
තමන්ගේ වටිනාකම දැනගන්නට
❤
ඔයාට හොදටම පුළුවන් ඔයාගෙ හැකියාව ඒක අදුනගන්න ඕනේ ඒකෙන් ජීවිතේ දිනන්න පුළුවන් එතකොට
ඕනම වෙලාවෙ ලැබුනු වටිනාම වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට. ❤
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද😊❤
@hodaakalpa thanks
Bawanawa
ගොඩාක් හොද වදනක්❤🙏🙏🙏
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට
කාමුක මනස වෙනස් කරන එක ගැන 👈👈
ඒවා පුළුවන් තරම් ඈත් කරන්න. ඒවා ගැන hitheddi වෙන මොකක් හරි වැඩක් කරන්න. ගෙදර අයත් එක්ක කතා කරන්න. Social media වල ඒ wage දේවල් බලන්න එපා ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. දවස් දෙක තුනක් කරලා බලන්න ඔයාට ම වෙනසක් දැනෙයි. සේරටම හිත තමයි හිත හදා ගන්න පුළුවන් නම් ඕනේ දෙයක් නවත්තන්න පුළුවන්
@@anjanaranasinghe1730ඇත්තක්
🙏🙏🙏
👊👊👊👊 එකගයි
ගොඩක් ස්තුතියි ඔබට
අනෙ කාලසටහනක් දෙන්න කො කාලයකලමානකරණය කරගන්න please 😢😢
Simplebooks channel eke tiyenv . Blnn tikk gihin
❤
@@goldfish9713 thank you
අපේ සිතුවිලි පාලනය කරගන්නේ කොහොමද ❤❤❤❤❤ අනේ ඒ ගැන vedeo එකක් අරන් එන්න ❤❤❤
ඔය මාතෘකා සෙට් එකෙන් මොකක් මුලින් අරන් ආවත් කමක් නැ
හැම එකක් ම එක හා සමානව වටිනවා. හැබැයි පොරොන්දු වෙන්න, ඔය හැම මාතෘකාවක් සම්බන්දව ම කතාකරනවා කියලා.