ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්බො කාලෙකින් මේ voice එක අහන්න මං වගේ බලන් හිටිය තවත් අය සිටීද
Man
Ou අනේ ... කොහෙද හිටියේ
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
Math
@@madushani8357 ela ela
මීට මාස 8ට කලින් මම ගොඩක් දුකින් හිටිය කෙනෙක්. ගොඩක් මානසිකව වැටිලා හිටිය කෙනෙක්. පොඩි දේකින් පවා දුක් උන කෙනෙක්. එක දවසක් අහන්බෙන් වගේ වීඩියෝ එකක් දකිනවා. ඒ වීඩියෝ එක බලපු පලවෙනි පාර මට හිතුනේ මේ කියන දේවල් කරන්න බෑ කියලා. ඒත් මම ආයේ ආයෙත් අහන්න ගත්තා. එතකොට තමයි මට තේරුනේ මම හිටියේ වැරදි මතයක කියලා. මෙ කටහඩට හිත නිවෙන හැටි මම අත් විදලා තියනවා. පරාජික මානිසිකත්වයෙන් හිටිය මම මේ මාස 8ට ලොකු වෙනසක් උනා. ගෙදරට වෙලා මුලු ගැහිලා හිටිය මම සමාජයේ එක්ක ජිවත් වෙන්න පුරුදු උනා. අද මම යූත් එකේ දිස්ත්‍රික් මට්ටමේ නායකයෙ වෙලා ඉන්නවා. ඒ තැනට එන්න අක්කේ ඔයාගේ වීඩියෝ ලොකු උදව්වක් උනා. කවදා හරි දවසක මගේ ගමන ජයගෙන එනවා ඔයාව හොයාගෙන ඒ බව කියන්න ❤️ අක්කේ ඔයාට ගොඩක් පිං මේ කරන දේ වෙනුවෙන් . 🙏 ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් එන්නේ මම ❤️
Aniwabro mth ynawa dawasaka jinu akkiwa hoyagena 😊💕
@@sps6077 අනිවාර්යයෙන් යන්න ඔනී
@@shashentharindu1394 hm ow halo ☺️
@@sps6077 😍❤️😌
නියමයි.....👊👊👊
2021 A/L කරන්න ඉන්න කොල්ලො කෙල්ලො ටික ගොඩක් වැටිලා තියෙන්නේ. Motivational Lecture එකක් අපිට අවශ්‍ය යි.
අනිවා
Ane ow danako
Aniwaren 🔥
අනිවාර්යයෙන්ම ඕනේ 😔😔😔
Owww....aniwaren
Video එකෙන් කියන points ටික තමා මෙ👇(කාට හරි ඔනෙ වෙයි කියලා දම්මෙ )1.හොඳ ඉරියව්වක් පවත්වාගන්න2.සාමානාත්ම මානසිකත්වයක් හදාගන්න.3.ඔබව අන් අයට ඔප්පු කරන එක නවත්වන්න.4.වෙනදට ඔබව අපහසුතවයට පත් කරපු දෙවල් උත්සාහ කරන්න.5. හොඳ දෙවල් visualize කරන්න එවගේම ඔබේ ජයග්‍රහණ ගැන හිතන්න.Jeenu අක්කෙ ඔයාට ගොඩක් පින් මේ වගෙ videos දනවට හරිම අසාවෙන් මෙවා බලන්නෙ🙏
හිතෙන් වැටුන අපිට නැගිටින්න අත දෙන්නෙ jays pot ඔයාලායි අක්කේ ..ගොඩක් පිං සිද්ද වෙනවා ජීනු අක්කෙ ඔයාට🥺❤️🙏🙏
සුපිරි❤❤❤❤❤❤❤❤️❤️👍
මුලින්ම කතා කරන වචනෙ ඇහෙද්දිම හිතට මාරම ගැම්මක් දැනෙනවා❤️ පින් ඔයාට
Aththatama aniiiiiiiiiii
අක්කි අක්කිගේ voice එක මාර power ful ඒක මගේ හදවත 100%ක් ම සුවපත් කලා comfort zone එකෙන් එලියට පුලුවන් තරම් try කරනවා අක්කි ඔයා තමා මගේ ජිවිතේ u turn එක අක්කි thank you so much මං කවදමහරි මගේ ජිනු අක්කි ව හොයන් එනවාමයි එදට මං ලොකු කෙනෙක් වෙලා ඉදිව් මට මං ගැන confident දැන් love you අක්කි බුදු සරනයි මගේ අක්කිට පරිස්සම්න් ඉන්න good luck keep it up මේවා තමා treading එන්න ඕනි කියන කට්‍ට් ය like කරන් යමු........😘❤❤❤
How to improve self esteem, 1. හොඳ ඉරියව්වක් ඇති කර ගන්න. 2:112. සමානාත්ම මානසිකත්වයක් ඇති කර ගන්න 3:403. ඔබව අනික් අයට ඔප්පු කරන එක නවත්තන්න. 5:014. වෙනදට ඔබව අපහසුතාවයට පත් කරන දේවල් දැන් උත්සාහ කරන්න. 6:095. හොඳ දේවල් visualize කරන්න. ඒවගේම ඔබේ ජයග්‍රහණයන් ගැන හිතන්න. 7:25Thank you akka😊😍❤Good Luck all💃😍😎
Thank u points ටික මෙහෙම දැම්මට❤️🤭
Thank you
ස්තුති ගොඩක්
Thank you❤
මම හිතන විදියට. ආත්ම විශ්වාසය උපරිම තැන මේ මොහොතයි(වර්ථමානය) මේ මොහොතේ ඔබට ජීවත් වෙන්න පුලුවන්නම්. මේ මොහොත තමයි ඔබගේ ජිවිතේ සාර්ථකම.
True
ඔයාගෙ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️🥺
ඒකනම් ඇත්තමයි 😊
ඇත්තෙන්ම
ඇති යන්තම් video 1k දාලා.ගොඩක් කාලෙකට පස්සේ.මේ voice එක නම් පිස්සුවක්.හැමදාම උදේට අහල තමයි දවස පටන් ගන්නේ.ඇත්තටම මේක මට දැන් ලොකු හයියක්.ජිවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා මේ Channel එක.දවසක ලොකේ ඉන්න හොදම motivational speaker කෙනෙක් වෙන්න ඔයාට ශක්තිය ලැබේවා. thank you so much jayspot.❤
අම්මෝ වෙන කිසිම දෙයක් ඕන නැ .සහෝදරි ඔබගේ voice එකම විතරක් අපිව හැමදාම ජීවත් කරවනව.මොකද ජීනුගෙ කටහඩ ඇහෙද්දි ගතට ,,සිතට මහත් අස්වැසිල්ලක් දැනෙනව. ඔබට ගොඩාක් ස්තුති .🙏 ඔබ වැන්නවුන් තවත් මේ මිහිමත අනිවාර්යයෙන් ඉපදිය යුතුයි .මේ අදහස් මාර විදියට හිතට දැනෙනව.ඔබට පිං
Voice එකේම තියෙන්නේ මොරාල් එක ❤️😍
සතියට එක විඩියෝ එකක්වත් දන්නකෝ හිතට මාරම ශක්තියක් එන්නේ 💪💪❣️❣️
සතියට එක පාරක් දැම්මොත් මේකෙ තියෙන වටිනාකම අඩු වෙයි නේද.. මෙහෙම හොදයි වගේ... මොන දේ උනත් හැමදාම දෙනකොට හුරු පුරුදු ගතියක් එනවනේ.. එතකොට මේ ගැම්ම නෑ..😁
ස්තුතියි ම්ස් ඕනම දේ වේලාවට ඔනමවේලාවවට දුන්නා මං වැටුනා දැන් ලෝකුම හයියක් දැනුනා🙏🙏❤️
අම්මෝ අක්කි ඔක්සිජන් හම්බුනා වගේ සතිය ගානේ වීඩියෝ ඕනි
Owwww
Aniwa.
වීඩියෝ එකක් ඇවිල්ලා කියලා දැක්කම දැනෙන සතුට වචනෙන් කියන්න මං දන්නෙ නැහැ . ඒ තරම් මේ හඩ,මේ වචන මට මාරම ශක්තියක්. ගොඩක් පිං පැටියෝ ඔයාට🙏 .ආදරෙයි❤️😘
finally, that powerful voice is back......yeah jayspot
?
😮
@@bhagyapoornima8348😮 A QAas 2
😊 aww 🥰😊👍😘❤️😎😂àiay aww wo2😮 www
Thank u අක්කේ .... ඔයාගෙ voice එකට හිත් සුවපත් කරන්න පුලුවන් බලයක් තියෙනවා
eka nam pudumai neda
මම ගොඩක් මානසිකව වැටුන කෙනෙක් ඔබ තුමියගෙ වැඩ සටහන් අහල හිත සක්තිමත් කරගනිමින් යනව 🙏🥰❤️
mona prashne awath onawata wadiya kalpana karanna epa agamata dahamata naburuwa sahalluwen jiwath wnna uthsaha karanna hamotama prshna tynwa
ගොඩක් අසාවෙන් බලන චැනෙල් එක විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා ..බුදුසරණයි
අම්මෝ දානකන් හිටියේ.
වෙනදා වගේම අදත් අති විශිෂ්ටයි.Thank you ms. Jeenu!!ඔයාගේ voice ම motivation එකක්.ජය ම වේවා!!!!
ඔයා නම් මරු අක්කී ,, අපෙ හිත් හදනවට ඔයාට ගොඩාක් පින් 🙏❤️
Akke superb....Mm sahena kalayak balagena hitiya...Ikmanat thawa video ekk dannako akke...JAYSPOT is BEST ever....I LOVE.....GOOD LUCK akke...
ජීනු මේ මගේ first comment එක, මේක අහම්බෙන් අහපු මුල්ම දවසෙ ඉදල එකක් නෑර සේරම ඇහුව, අදටත් එකම video එක දෙතුන් පාර අහනව ඇහුව තාමත් අහනව, වැදගත්ම කාරනය ඒ අහපු හැමදේම නිසා අද මගේ life එක මං හිතපු තැනට ඇවිත්. මට මං ගැන සතුටු වෙන්න පුලුවන් තැනකට එන්න පුලුවන් උනේම මේ voice එකෙන් දීපු mortivation එක නිසාමය්. ඒක මාරය් ඒක මාරම මාරය් එච්චරය්. ❤❤❤❤❤ ඔයාට ගොඩක් පිං
ආදරෙයි ජීනු අක්කේ ඔයාගෙ කටහඬට❤️😘 පරිස්සමෙන් ඉන්න!!! තෙරුවන් සරණයි !!!!
🥺මොකක් කියන්නද අක්කෙ...නැතිව තිබ්බ දෙයක් ,ආයෙ අලුතෙන් පටන ගන්න කාලෙ හරි..❤️thank you අක්කෙ.🙏
කොච්චර ආසවෙන්ද ඉන්නෙ vedio එකක් එනකම්..🥺 මම Jayspot Vedios හීනෙනුත් දකිනවා සමහර දවස් වලට..❤❤
Good morning උදෙන්ම ඇහුවෙ ඔයාගෙ කතාව,ගමන පටන් ගන්න කලින් ගොඩක් පින් ඔයාට
ඔයාගේ වචන අකුණු සැර වගේ 🖤🖤🖤💪💪💪👌
ස්තූතියි ඔබ තුමියට...❤️
අක්කේ ඔයාගේ කටහඬ මාර ගැමිමක් තියෙනවා ❤️ මාර ලස්සන කටහඬක් 😍
Best youtube channel I have ever seen in Sri Lanka
ජීනූ ඔයා ගැන කියන්න වචන නෑ ඒ තරමටම සුපිරි ❤😇 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 😇❤
හිතින් වැටුනම අක්කගෙ වීඩියෝ එකක් අහලා පාඩම් කරන්න යන්නෙ.. 🙂❤️
Vedio එකක් දානකම් දලා තිබ්බ විඩියෝ ආයේ අයේ බැලුවා අක්කා😟😍
ගොඩදෙනෙක්ගෙ හීනවලට පණ පොවන jaysport
අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉදපු සෙට් එක මේ කොනට❤️👇
අනිවාරයෙන්ම..❤️
Apith ehemai 😍🙋♂️
මෝටිවේශන් වීඩීයෝස් නම් ජීනු අක්කිම තමා...හිතින් වැටුන හැමතැනකදිම හිතට ශක්තියක් උන එකම කටහඩ...😍😍😍
හැමදාම විඩියෝ නැතත් හැමෝගෙම හදවතේ රැදෙන කටහඩක්❤❤❤❤
හිතට දැනෙන වදන්, හිතට දැනෙන කටහඬ, ස්තුතියි jayspot ❤
මගේ හිතට ගැටලුවක් ආව වෙලාවට ජය සපෝට් ඔබ ලොකු සපෝර්ට් එකක් දෙනවා එයින් ගැලවීමට
Owe eka aththa bn
🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much
මේ කියන දේවල් නම් 100% නිවැරදී...අත්දැකීම් තියනවා
බොහොම ස්තුතියි. බොහොම පින් අපේ මිස්. මාව වෙනස් කල ආදරණීය හඩ. යේසු පිහිටයි.
The best motivational channel ever.❤️
බොහොම ස්තුතිය ඔබ තුමියට වටිනා අදහස් අපෙ ජිවිතෙට ලබා දෙනවට ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතියි ....
අක්කේ හොඳ පෞරුෂයක් හදා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද ?
ඇත්තටම අක්කේ මම ඉස්සර ගොඩක් භයයි සමාජයට මුහුණ දෙන්න මට වැරදුනොත් මගේ යහළුවෝ මට හිනා වෙයිද කියලා😔 ඒ උනාට අක්කිගේ motivational video බලන්න ගත්ත දවසේ ඉදලා මට ඒ තිබ්බ භය නැති උනා Thank you so much අක්කේ☺ ජේසු පිහිටයි! බුදු සරණයි!
Srilankan best motivationl chanel❤️jaspot😎🔥
අනිවාර්යයෙන්
Thanks JeenuOya karlyn Aka SuperApi kamathi oayawa Daka gannaGood luck Jeenu
සාර්ථකත්වය යනු මානසිකත්වයක්♥️🙏
Abilities ත් එක්ක ආකල්පත් දියුණු කිරීම ගෙන බොහොමත් ස්තුතියි
සුවපත් වේවා සතුටින් ම ඉන්න ලැබේ වා .යහපතක් ම වේවා ...
සුපිරි 🥰ඇත්තටම මම දැන් වැටිලා ඉන්නේ 😊එත් මේ කතාවෙන් ඉස්සරහට අඩියක් තියෙන්න හිත ට ශක්තිය ක් ලැබුනා 💝.. Thank you💝
Jeenu, your videos, presentation skills, voice and everything is beautiful, your speeches are inspirational. I recommend you to go to schools and motivate school kids.Lots of love to you for the great work ❤️❤️🌹🌹
ආදරේ කරන එකම chanel එක......මේ චැනල් එකට පින් සිද්ද වෙන්න හිත හද ගන්නවා අක්කේ ඔයාට ගොඩක් පින්....
Exam motivation එකක් අනිවාර්යයෙන් ඕනෙ 👀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනිවාර්යයෙන් ම ඕනෙ ❤️
ඒ කටහඬ ඇහුවත් ජීවිතේම ලැබුනා වගේ..Motivstion වලින් ආසම chanel එක. ආසයී දකින්න ඔයාව..ආදරෙයී 😍😍😍❤❤❤
Amazing ... what a blend of powerful thoughts and presentation!!! A great service in helping people groom 👏🙏
ගොඩක් පින් ඔයාට අක්කේ ❤️ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඔනි❤️🤗
අක්කේ 4 වන විනාඩිය ❤🔥
ගොඩක් කල් බලන් ඉදිය මේ voice එක අහන්න.THANK YOU අක්කියෝ..♥️♥️👍👍
අති විශිෂ්ඨයි අක්කේ....❤️❤️.ගොඩක් ආදරෙයි ඔය කටහඬටයි ඔයාටයි.හදවතින්ම ලොකූ ගෞරවයක් ආදරයක් තියනව jayspot❤️...මිනිස්සුන්ගේ හදවත් ලක්ශගානක ආදරයක් තියනව අක්කට.හදවතින්ම ගොඩක් ස්තූතියි.❤️.දවසින් දවස දියුණු වේවා!JAYSPOT.❤️සිංහල MOTIVATION අපේ පැත්තෙත් එන්න කට්ටිය.ආදරෙයි හැමෝටම.ස්තූතියි.හැමෝටම.❤️#UNIVERSEMOTIVATIONAL අපි❤️
Thank you so much Akki 🥰 Akki Nisa jeewithe godak dewal hadagaththa🙏
තවත් තිබුනනම් කියලා හිතුනා අක්කේ.. exam එකට පාඩම් කරන ගමන් තමා මේක අහුවේ. ඕනම වෙලාවක ඕනවුන වීඩියෝ එකක්😍😀
තැන්ක් යූ මගේ ජීවිතේ වෙනස් වෙන්නයි යන්නේ❤❤🎉🎉❤❤❤❤❤❤
Jayspot ❤️ i havent words tell about this 😞 perfect ❤️
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
You are the best motivational voice I have ever heard ❤
ජීවිතේ වැටෙන හැම වෙලාවකම මම ඔයාව අහනවා අක්කේ...♥️♥️♥️❤❤❤❤♥️♥️
Thank you so much for your inspiration on us! 💖
එයත් අහලා වගෙ..... එයත් ජීවිතෙ දිනයි හයිය හිතෙන්.. පින් ඔබට
Adarei 💚💚
Ammo video eka danakan godak kal balan idiya. Dakka gaman mara sathutui. Thank you 😍👏
ගොඩක් කාලෙකින් 🥰🥰🥰
අක්කියෝ මම ගොඩක් පුංචි කෙනෙක් මට ලොකු ගැම්මක් උනා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් පින් බුදු සරණයි හැමදාම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏
Thanks jaysport:❤️ ජිනු අක්කා:❤️
ඔයා නම් මාරයි ජීනු අක්කි, හිතට දැනෙන්න කියනවා❤
Thank you so much for your advice
ඇත්තටම හිතට වැදුනා ඔයාගේ speech එක Thanks අක්කේ. අද ඉදන් හදා ගන්නවා self confidence එක තදටම
Great things take time 😇❤
සුපිරියක් ❤🤙
නියමයි මට හරිම සතුටුයි
කාලෙකින්...බලන් හිටියා...එනකන්..❤️superb❤️
ඕනම වෙලාවෙ❤
Thank you universe 💜🙌
ඔව් ...ඔයා හරි ...වැටුනාම නැගිටිනවා ..ආයෙත් වැටුනොත් ආයෙත් නැගිටිනවා ......👍
Oyage videos oya hodata karunu hoyala hari pudumakara vidiyata pelagaswala lassanata idiripath karanawa.supper 👌👌👌
This sound is touch my soul
ඔයාගේ voice එක මාරම ලස්සනයී...දැන් ඒකට හුරුවෙලා..වචනයක් ඇහෙද්දිත් මාරම ගැම්මක් එන්නේ...දිගටම වීඩියො දාන්න...🥰❤️Bs
ඔයා වගේ හිත නිවන භාවනාවක් තව කොහෙද❤️
Super Awesome .Love it.Thanks for the lecture.😄😄😄😄😄
One day the world will tell that Jeenu Dharmakirthi one of the best motivaters in the world told that...
කාලෙකින්😁❤️ tnq akki...baln hitiyee alut vedio ekk dankl❤️
ඔන්න ඉතින් ආවා අපි ව රවට්ටලා යන්න .අනෙ අක්කා ඔයාව නැතුව ගොඩක් පාලුවෙන් හිටියෙ.හැමදාම එන්න කො ඔයා හොඳින් නෙද
Jayspot කියන්නේ motivation එකක්ම විතරක් නෙවේ.....💪💪😌
I;m watching now....
මාරයි.good luck akkeee
අම්බො කාලෙකින් මේ voice එක අහන්න මං වගේ බලන් හිටිය තවත් අය සිටීද
Man
Ou අනේ ... කොහෙද හිටියේ
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
Math
@@madushani8357 ela ela
මීට මාස 8ට කලින් මම ගොඩක් දුකින් හිටිය කෙනෙක්. ගොඩක් මානසිකව වැටිලා හිටිය කෙනෙක්. පොඩි දේකින් පවා දුක් උන කෙනෙක්. එක දවසක් අහන්බෙන් වගේ වීඩියෝ එකක් දකිනවා. ඒ වීඩියෝ එක බලපු පලවෙනි පාර මට හිතුනේ මේ කියන දේවල් කරන්න බෑ කියලා. ඒත් මම ආයේ ආයෙත් අහන්න ගත්තා. එතකොට තමයි මට තේරුනේ මම හිටියේ වැරදි මතයක කියලා. මෙ කටහඩට හිත නිවෙන හැටි මම අත් විදලා තියනවා. පරාජික මානිසිකත්වයෙන් හිටිය මම මේ මාස 8ට ලොකු වෙනසක් උනා. ගෙදරට වෙලා මුලු ගැහිලා හිටිය මම සමාජයේ එක්ක ජිවත් වෙන්න පුරුදු උනා. අද මම යූත් එකේ දිස්ත්‍රික් මට්ටමේ නායකයෙ වෙලා ඉන්නවා. ඒ තැනට එන්න අක්කේ ඔයාගේ වීඩියෝ ලොකු උදව්වක් උනා. කවදා හරි දවසක මගේ ගමන ජයගෙන එනවා ඔයාව හොයාගෙන ඒ බව කියන්න ❤️ අක්කේ ඔයාට ගොඩක් පිං මේ කරන දේ වෙනුවෙන් . 🙏 ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් එන්නේ මම ❤️
Aniwabro mth ynawa dawasaka jinu akkiwa hoyagena 😊💕
@@sps6077 අනිවාර්යයෙන් යන්න ඔනී
@@shashentharindu1394 hm ow halo ☺️
@@sps6077 😍❤️😌
නියමයි.....👊👊👊
2021 A/L කරන්න ඉන්න කොල්ලො කෙල්ලො ටික ගොඩක් වැටිලා තියෙන්නේ. Motivational Lecture එකක් අපිට අවශ්‍ය යි.
අනිවා
Ane ow danako
Aniwaren 🔥
අනිවාර්යයෙන්ම ඕනේ 😔😔😔
Owww....aniwaren
Video එකෙන් කියන points ටික තමා මෙ👇(කාට හරි ඔනෙ වෙයි කියලා දම්මෙ )
1.හොඳ ඉරියව්වක් පවත්වාගන්න
2.සාමානාත්ම මානසිකත්වයක් හදාගන්න.
3.ඔබව අන් අයට ඔප්පු කරන එක නවත්වන්න.
4.වෙනදට ඔබව අපහසුතවයට පත් කරපු දෙවල් උත්සාහ කරන්න.
5. හොඳ දෙවල් visualize කරන්න එවගේම ඔබේ ජයග්‍රහණ ගැන හිතන්න.
Jeenu අක්කෙ ඔයාට ගොඩක් පින් මේ වගෙ videos දනවට හරිම අසාවෙන් මෙවා බලන්නෙ🙏
හිතෙන් වැටුන අපිට නැගිටින්න අත දෙන්නෙ jays pot ඔයාලායි අක්කේ ..ගොඩක් පිං සිද්ද වෙනවා ජීනු අක්කෙ ඔයාට🥺❤️🙏🙏
සුපිරි❤❤❤❤❤❤❤❤️❤️👍
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
මුලින්ම කතා කරන වචනෙ ඇහෙද්දිම හිතට මාරම ගැම්මක් දැනෙනවා❤️ පින් ඔයාට
Aththatama aniiiiiiiiiii
අක්කි අක්කිගේ voice එක මාර power ful ඒක මගේ හදවත 100%ක් ම සුවපත් කලා comfort zone එකෙන් එලියට පුලුවන් තරම් try කරනවා අක්කි ඔයා තමා මගේ ජිවිතේ u turn එක අක්කි thank you so much මං කවදමහරි මගේ ජිනු අක්කි ව හොයන් එනවාමයි එදට මං ලොකු කෙනෙක් වෙලා ඉදිව් මට මං ගැන confident දැන් love you අක්කි බුදු සරනයි මගේ අක්කිට පරිස්සම්න් ඉන්න good luck keep it up මේවා තමා treading එන්න ඕනි කියන කට්‍ට් ය like කරන් යමු........😘❤❤❤
How to improve self esteem,
1. හොඳ ඉරියව්වක් ඇති කර ගන්න. 2:11
2. සමානාත්ම මානසිකත්වයක් ඇති කර ගන්න 3:40
3. ඔබව අනික් අයට ඔප්පු කරන එක නවත්තන්න. 5:01
4. වෙනදට ඔබව අපහසුතාවයට පත් කරන දේවල් දැන් උත්සාහ කරන්න. 6:09
5. හොඳ දේවල් visualize කරන්න. ඒවගේම ඔබේ ජයග්‍රහණයන් ගැන හිතන්න. 7:25
Thank you akka😊😍❤
Good Luck all💃😍😎
Thank u points ටික මෙහෙම දැම්මට❤️🤭
Thank you
ස්තුති ගොඩක්
Thank you❤
මම හිතන විදියට. ආත්ම විශ්වාසය උපරිම තැන මේ මොහොතයි(වර්ථමානය)
මේ මොහොතේ ඔබට ජීවත් වෙන්න පුලුවන්නම්. මේ මොහොත තමයි ඔබගේ ජිවිතේ සාර්ථකම.
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
True
ඔයාගෙ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️🥺
ඒකනම් ඇත්තමයි 😊
ඇත්තෙන්ම
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
ඇති යන්තම් video 1k දාලා.ගොඩක් කාලෙකට පස්සේ.මේ voice එක නම් පිස්සුවක්.හැමදාම උදේට අහල තමයි දවස පටන් ගන්නේ.ඇත්තටම මේක මට දැන් ලොකු හයියක්.ජිවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා මේ Channel එක.දවසක ලොකේ ඉන්න හොදම motivational speaker කෙනෙක් වෙන්න ඔයාට ශක්තිය ලැබේවා. thank you so much jayspot.❤
අම්මෝ වෙන කිසිම දෙයක් ඕන නැ .සහෝදරි ඔබගේ voice එකම විතරක් අපිව හැමදාම ජීවත් කරවනව.මොකද ජීනුගෙ කටහඩ ඇහෙද්දි ගතට ,,සිතට මහත් අස්වැසිල්ලක් දැනෙනව. ඔබට ගොඩාක් ස්තුති .🙏
ඔබ වැන්නවුන් තවත් මේ මිහිමත අනිවාර්යයෙන් ඉපදිය යුතුයි .මේ අදහස් මාර විදියට හිතට දැනෙනව.ඔබට පිං
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
Voice එකේම තියෙන්නේ මොරාල් එක ❤️😍
සතියට එක විඩියෝ එකක්වත් දන්නකෝ හිතට මාරම ශක්තියක් එන්නේ 💪💪❣️❣️
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
සතියට එක පාරක් දැම්මොත් මේකෙ තියෙන වටිනාකම අඩු වෙයි නේද..
මෙහෙම හොදයි වගේ... මොන දේ උනත් හැමදාම දෙනකොට හුරු පුරුදු ගතියක් එනවනේ.. එතකොට මේ ගැම්ම නෑ..😁
ස්තුතියි ම්ස් ඕනම දේ වේලාවට ඔනමවේලාවවට දුන්නා මං වැටුනා දැන් ලෝකුම හයියක් දැනුනා🙏🙏❤️
අම්මෝ අක්කි ඔක්සිජන් හම්බුනා වගේ සතිය ගානේ වීඩියෝ ඕනි
Owwww
Aniwa.
වීඩියෝ එකක් ඇවිල්ලා කියලා දැක්කම දැනෙන සතුට වචනෙන් කියන්න මං දන්නෙ නැහැ . ඒ තරම් මේ හඩ,මේ වචන මට මාරම ශක්තියක්. ගොඩක් පිං පැටියෝ ඔයාට🙏 .ආදරෙයි❤️😘
finally, that powerful voice is back......yeah jayspot
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
?
😮
@@bhagyapoornima8348😮 A QAas 2
😊 aww 🥰😊👍😘❤️😎😂àiay aww wo2😮 www
Thank u අක්කේ .... ඔයාගෙ voice එකට හිත් සුවපත් කරන්න පුලුවන් බලයක් තියෙනවා
eka nam pudumai neda
මම ගොඩක් මානසිකව වැටුන කෙනෙක් ඔබ තුමියගෙ වැඩ සටහන් අහල හිත සක්තිමත් කරගනිමින් යනව 🙏🥰❤️
mona prashne awath onawata wadiya kalpana karanna epa agamata dahamata naburuwa sahalluwen jiwath wnna uthsaha karanna hamotama prshna tynwa
ගොඩක් අසාවෙන් බලන චැනෙල් එක විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා ..බුදුසරණයි
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
අම්මෝ දානකන් හිටියේ.
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
වෙනදා වගේම අදත් අති විශිෂ්ටයි.
Thank you ms. Jeenu!!
ඔයාගේ voice ම motivation එකක්.
ජය ම වේවා!!!!
ඔයා නම් මරු අක්කී ,, අපෙ හිත් හදනවට ඔයාට ගොඩාක් පින් 🙏❤️
Akke superb....
Mm sahena kalayak balagena hitiya...
Ikmanat thawa video ekk dannako akke...
JAYSPOT is BEST ever....
I LOVE.....
GOOD LUCK akke...
ජීනු මේ මගේ first comment එක, මේක අහම්බෙන් අහපු මුල්ම දවසෙ ඉදල එකක් නෑර සේරම ඇහුව, අදටත් එකම video එක දෙතුන් පාර අහනව ඇහුව තාමත් අහනව, වැදගත්ම කාරනය ඒ අහපු හැමදේම නිසා අද මගේ life එක මං හිතපු තැනට ඇවිත්. මට මං ගැන සතුටු වෙන්න පුලුවන් තැනකට එන්න පුලුවන් උනේම මේ voice එකෙන් දීපු mortivation එක නිසාමය්. ඒක මාරය් ඒක මාරම මාරය් එච්චරය්. ❤❤❤❤❤ ඔයාට ගොඩක් පිං
ආදරෙයි ජීනු අක්කේ ඔයාගෙ කටහඬට❤️😘 පරිස්සමෙන් ඉන්න!!! තෙරුවන් සරණයි !!!!
🥺මොකක් කියන්නද අක්කෙ...නැතිව තිබ්බ දෙයක් ,ආයෙ අලුතෙන් පටන ගන්න කාලෙ හරි..❤️thank you අක්කෙ.🙏
කොච්චර ආසවෙන්ද ඉන්නෙ vedio එකක් එනකම්..🥺 මම Jayspot Vedios හීනෙනුත් දකිනවා සමහර දවස් වලට..❤❤
Good morning උදෙන්ම ඇහුවෙ ඔයාගෙ කතාව,ගමන පටන් ගන්න කලින් ගොඩක් පින් ඔයාට
ඔයාගේ වචන අකුණු සැර වගේ 🖤🖤🖤💪💪💪👌
ස්තූතියි ඔබ තුමියට...❤️
අක්කේ ඔයාගේ කටහඬ මාර ගැමිමක් තියෙනවා ❤️ මාර ලස්සන කටහඬක් 😍
Best youtube channel I have ever seen in Sri Lanka
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
ජීනූ ඔයා ගැන කියන්න වචන නෑ ඒ තරමටම සුපිරි ❤😇 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 😇❤
හිතින් වැටුනම අක්කගෙ වීඩියෝ එකක් අහලා පාඩම් කරන්න යන්නෙ.. 🙂❤️
Vedio එකක් දානකම් දලා තිබ්බ විඩියෝ ආයේ අයේ බැලුවා අක්කා😟😍
ගොඩදෙනෙක්ගෙ හීනවලට පණ පොවන jaysport
අලුත් වීඩියෝ එකක් එනකම් බලන් ඉදපු සෙට් එක මේ කොනට❤️
👇
අනිවාරයෙන්ම..❤️
Apith ehemai 😍🙋♂️
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
මෝටිවේශන් වීඩීයෝස් නම් ජීනු අක්කිම තමා...හිතින් වැටුන හැමතැනකදිම හිතට ශක්තියක් උන එකම කටහඩ...😍😍😍
හැමදාම විඩියෝ නැතත් හැමෝගෙම හදවතේ රැදෙන කටහඩක්❤❤❤❤
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
හිතට දැනෙන වදන්, හිතට දැනෙන කටහඬ, ස්තුතියි jayspot ❤
මගේ හිතට ගැටලුවක් ආව වෙලාවට ජය සපෝට් ඔබ ලොකු සපෝර්ට් එකක් දෙනවා එයින් ගැලවීමට
Owe eka aththa bn
🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much
මේ කියන දේවල් නම් 100% නිවැරදී...අත්දැකීම් තියනවා
බොහොම ස්තුතියි. බොහොම පින් අපේ මිස්. මාව වෙනස් කල ආදරණීය හඩ. යේසු පිහිටයි.
The best motivational channel ever.❤️
බොහොම ස්තුතිය ඔබ තුමියට වටිනා අදහස් අපෙ ජිවිතෙට ලබා දෙනවට ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතියි ....
අක්කේ හොඳ පෞරුෂයක් හදා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද ?
ඇත්තටම අක්කේ මම ඉස්සර ගොඩක් භයයි සමාජයට මුහුණ දෙන්න මට වැරදුනොත් මගේ යහළුවෝ මට හිනා වෙයිද කියලා😔 ඒ උනාට අක්කිගේ motivational video බලන්න ගත්ත දවසේ ඉදලා මට ඒ තිබ්බ භය නැති උනා Thank you so much අක්කේ☺ ජේසු පිහිටයි! බුදු සරණයි!
Srilankan best motivationl chanel❤️jaspot😎🔥
අනිවාර්යයෙන්
Thanks Jeenu
Oya karlyn Aka Super
Api kamathi oayawa Daka ganna
Good luck Jeenu
සාර්ථකත්වය යනු මානසිකත්වයක්♥️🙏
Abilities ත් එක්ක ආකල්පත් දියුණු කිරීම ගෙන බොහොමත් ස්තුතියි
සුවපත් වේවා සතුටින් ම ඉන්න ලැබේ වා .යහපතක් ම වේවා ...
th-cam.com/video/pZPWBAi1YLM/w-d-xo.html
සුපිරි 🥰ඇත්තටම මම දැන් වැටිලා ඉන්නේ 😊එත් මේ කතාවෙන් ඉස්සරහට අඩියක් තියෙන්න හිත ට ශක්තිය ක් ලැබුනා 💝.. Thank you💝
Jeenu, your videos, presentation skills, voice and everything is beautiful, your speeches are inspirational. I recommend you to go to schools and motivate school kids.
Lots of love to you for the great work ❤️❤️🌹🌹
ආදරේ කරන එකම chanel එක......මේ චැනල් එකට පින් සිද්ද වෙන්න හිත හද ගන්නවා අක්කේ ඔයාට ගොඩක් පින්....
Exam motivation එකක් අනිවාර්යයෙන් ඕනෙ 👀
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් ම ඕනෙ ❤️
ඒ කටහඬ ඇහුවත් ජීවිතේම ලැබුනා වගේ..Motivstion වලින් ආසම chanel එක. ආසයී දකින්න ඔයාව..ආදරෙයී 😍😍😍❤❤❤
Amazing ... what a blend of powerful thoughts and presentation!!!
A great service in helping people groom 👏🙏
ගොඩක් පින් ඔයාට අක්කේ ❤️ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඔනි❤️🤗
අක්කේ 4 වන විනාඩිය ❤🔥
ගොඩක් කල් බලන් ඉදිය මේ voice එක අහන්න.THANK YOU අක්කියෝ..♥️♥️👍👍
අති විශිෂ්ඨයි අක්කේ....❤️❤️.ගොඩක් ආදරෙයි ඔය කටහඬටයි ඔයාටයි.හදවතින්ම ලොකූ ගෞරවයක් ආදරයක් තියනව jayspot❤️...මිනිස්සුන්ගේ හදවත් ලක්ශගානක ආදරයක් තියනව අක්කට.හදවතින්ම ගොඩක් ස්තූතියි.❤️.දවසින් දවස දියුණු වේවා!JAYSPOT.
❤️සිංහල MOTIVATION අපේ පැත්තෙත් එන්න කට්ටිය.ආදරෙයි හැමෝටම.ස්තූතියි.හැමෝටම.❤️
#UNIVERSEMOTIVATIONAL අපි❤️
Thank you so much Akki 🥰 Akki Nisa jeewithe godak dewal hadagaththa🙏
තවත් තිබුනනම් කියලා හිතුනා අක්කේ.. exam එකට පාඩම් කරන ගමන් තමා මේක අහුවේ. ඕනම වෙලාවක ඕනවුන වීඩියෝ එකක්😍😀
තැන්ක් යූ මගේ ජීවිතේ වෙනස් වෙන්නයි යන්නේ❤❤🎉🎉❤❤❤❤❤❤
Jayspot ❤️ i havent words tell about this 😞 perfect ❤️
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
You are the best motivational voice I have ever heard ❤
ජීවිතේ වැටෙන හැම වෙලාවකම මම ඔයාව අහනවා අක්කේ...♥️♥️♥️❤❤❤❤♥️♥️
Thank you so much for your inspiration on us! 💖
එයත් අහලා වගෙ..... එයත් ජීවිතෙ දිනයි හයිය හිතෙන්.. පින් ඔබට
Adarei 💚💚
Ammo video eka danakan godak kal balan idiya. Dakka gaman mara sathutui. Thank you 😍👏
ගොඩක් කාලෙකින් 🥰🥰🥰
අක්කියෝ මම ගොඩක් පුංචි කෙනෙක් මට ලොකු ගැම්මක් උනා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් පින් බුදු සරණයි හැමදාම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏
Thanks
jaysport:❤️
ජිනු අක්කා:❤️