How to do difficult things easily | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2022
  • Jayspot Motivational Compilation #82
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    How to do difficult things easily | Sinhala Motivational Video | Jayspot Motivation
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.com/store/apps/de...
    #BestSinhalaMotivation #Jayspot #Dopamine

ความคิดเห็น • 985

  • @vishudevindi4930
    @vishudevindi4930 2 ปีที่แล้ว +294

    ජීනු අක්කේ ඔයා තමා මගේ ජීවිතේ වෙනස් කරේ....ගොඩක් පින් මේ හැම දේටම...බුදු සරණයි ❤️❤️❤️☸️🙏

    • @chethanavirajini9129
      @chethanavirajini9129 2 ปีที่แล้ว +2

      🥰🥰🥰🥰

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว +1

      loku udauwak puluwanda subscribe ekak denna 😢😢😢

  • @tharushinethramali876
    @tharushinethramali876 2 ปีที่แล้ว +191

    මේ හඩ ඇහුන ගමන් දැනෙන ඒ ගැම්ම 💪 කියලා වැඩක් නෑ ❤️❤️❤️❤️❤️

  • @medhavibandara6244
    @medhavibandara6244 ปีที่แล้ว +37

    නොදැන හරි මම 25 min පාඩම් කරලා 5 min social media බලනවා timing තියලා.video එක බැලුවහම මට මම ගැන සතුටු හිතුනා❤️ හැමදාම පාන්දරට වැඩ පටන් ගන්නෙ අක්කගෙ video එකක් බලලා❤️❤️❤️ මාර gut එකක් එනවා එතකොට.අද මේ විදිහට හිත හදාගෙන doctor කෙනෙක් වෙන්න තියෙන අන්තිම chance එකක් try කරන්නෙ depression හැදෙන්න ගියපු මම.ඒ හැමදේම අක්කා නිසා❤️ ගොඩක් පින්🙏 කවදාවත් කාටවත් comment දාලා තිබුණෙ නෑ ඒත් අද දාන්න හිතුනා.❤️❤️කවදහරි ජීවිතේ හොඳ තැනකට යන්න අම්මා අප්පච්චි වගේම එයත් ලොකු හයියක් මට❤️බුදුසරණයි.

    • @HiruRathnaya
      @HiruRathnaya 2 หลายเดือนก่อน

      We are same ❤

  • @shehanlakshitha4343
    @shehanlakshitha4343 2 ปีที่แล้ว +43

    ඕනෙම වෙලාවක අක්කේ 😊☝22 al exam එකට මාස 5i😢🐱ඔක්කොම රෙඩි පාඩන් කරන්න.මෝටිවේශන් එකක් විතරයි අඩු උනේ......ටෑම්ස්ස්ස්ස්ස් ඔයට...මස ගානක සිට මේ හඩ පස්සෙමයි😊✔

  • @namithisurika2396
    @namithisurika2396 2 ปีที่แล้ว +93

    මන් මේක කරනවා..විද්‍යාඥයෝ ඕක දැන් හොයාගත්තට අපි සිල් ගන්තාම වෙන්නේ මේකයි..පුලුවන් නම්..එදාට සුදු ඇදුමක් ඇදල,කඩෙන් කෑම කන එක වගේ ඒවත් නවත්තනම් මේකේ ප්‍රතිපල ගොඩක් වැඩි කරගන්න පුලුවන්...අපේ කට්ටියට බටහිරින් පරීක්ෂණ කරලම පෙන්නන ඕනි...මෙච්චර දියුණු පෙරදිග දැනුම පාවිච්චි කරන්න..මේ වගේ තව ගොඩක් බටහිරින් හොයාගෙන නැති concept සෑහෙන්න තියනවා..අපේ සංස්කෘතිය ඇතුලේ

    • @ereenaanyshani2767
      @ereenaanyshani2767 2 ปีที่แล้ว +4

      ඔව්ව්ව්....ඒක නම් මාර ඇත්ත කතාවක්...අපේ දේ අපිට අගේ නෑ....සමහර හොඳ දේවල් අපි දන්නෙවත් නෑ

    • @ictunivers9564
      @ictunivers9564 2 ปีที่แล้ว +1

      ow aniwa

    • @nethmi4226
      @nethmi4226 2 ปีที่แล้ว +1

      eka atha

    • @oic761
      @oic761 ปีที่แล้ว +1

      ❤️💪

  • @akilasrinath3343
    @akilasrinath3343 2 ปีที่แล้ว +20

    ස්තූතියි විශ්වයට මේ අක්කව ලගා කරලා ජීවිතේට හයියක් වෙන්න ලක්ෂ ගානකගෙ ජීවිත වලට,ස්තූතියි ජානු අක්කෙ ඔයාටත් 🙏

  • @Alex_uv
    @Alex_uv 2 ปีที่แล้ว +150

    ඇබ්බැහි වෙලා ඉන්න එකම දේ මෙන්න මේ අතේ තියන් ඉන්න අටමගලෙ තමා🙂💔

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว +25

    ඇත්ත අක්කි මෙ හෙතුව නිසා තාමා මටත් 4n එකෙන් ගලවෙන්න බැරි උනෙ,,,අද ඉදන්වත් මගෙ එ පුරුදු නැති කර ගන්නවා ගොඩක් පින් අක්කි මෙ වාගෙ විඩියෝ වලින් මිනිස්සු දානුවත් කරනවාට❤️🙏🙏

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +69

    😍😍Thanks Jayspot 💖💖💖
    මේ වෙලාවේ අවශ්‍යම මඟපෙන්වීම..
    මත්ද්‍රව්‍ය වලට වඩා FB එකට ඇබ්බැහි වෙලා ඉන්නේ මිස්..බොහෝම ස්තුතියි 🙏🙏🙏

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 2 ปีที่แล้ว +31

    ජීවිතේ අභිප්‍රේරණ ඔසුවකි ඔබ.👊වෙනදා වගේම අපේ ජීවිතේ ට ආදරෙන් ජීනු අක්කා වටිනම දේවල් සමීප කරනවා.
    හැමදාමත් ආදරෙයි 🌻❤Good luck👊

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

  • @shanukahiman
    @shanukahiman 2 ปีที่แล้ว +62

    ඕනම කරන video එක ඕනම වෙලාවට දෙන ජීනු අක්කට ගොඩක් ස්තුතියි❤️....හෙට උදෙන්ම වැඩේ පටන් ගන්නවා

  • @tharuu6075
    @tharuu6075 2 ปีที่แล้ว +53

    Dopamine detox ගැන දැනගෙන හිටියා ඒත් ඒකෙන් මිදෙන විදියක් දැනගෙන හිටියෙ නෑ ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට මට මේ සැරේ exsam එකට පාඩම් කරන්න ගොඩක් වටින දෙයක් Thankyou so much ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +9

    මේක හරියට අපි මාසෙට දවසක් සිල් සමාදන් වෙනව වගේ වැඩක්.හිත පිනවන දේ වලින් ඈත් වෙලා දවසක්ම ගත කරනව. වටිනාකමක් තරුණ කාලෙදි සිල් ගන්න දුන්න නම් ගොඩක් හික්මීම ,ස්වයං විනය ඇති වෙනව.thank you so much oyata me dewal kiyala denwata ❤

  • @chamarichamari5795
    @chamarichamari5795 2 ปีที่แล้ว +20

    ඇත්තටම ඔබතුමියනම් මාරයි. හදවතට වදින කටහඩක් ඔබට තියෙන්නෙ. දෙවිපිහිටයි🙏🏻🙏🏻🙏🏻

  • @wijesirikd514
    @wijesirikd514 2 ปีที่แล้ว +21

    නියමයිනේ අක්කේ ....ඔයාට පින් ... මිනිස්සු 1000 නැතතත් 100ක් හරි ..හරි මාර්ගයට ගන්නවට...🙏🙏🙏🙏✍️✍️✍️

  • @onella8705
    @onella8705 2 ปีที่แล้ว +195

    Finally, I got what I need 👍, but for people who are searching for a motivation video, please keep in mind that there have two types of motivation one is the positive path and the negative path. If you find negative things inside the positive plz ignore them 🧡, try to stay calm in every bad situation. Good luck 🧡 hope my country becomes normal soon 🕊

  • @harithamadushan3490
    @harithamadushan3490 2 ปีที่แล้ว +15

    අද්දැකිම් සහිතයි 😌 එකාලෙ දවසම game ගහපු මම. game එක delete කලා පස්සෙ භාවනා කලා අක්කගෙ motivation video බැලුවා😌 දැන් දවසම යිගන ගන්නවා අරමුන කට

  • @madujayawardene3493
    @madujayawardene3493 2 ปีที่แล้ว +35

    ඔබෙ සිනා ළග නෙත නැවතුන දා
    ඔබෙ කතා ළග සිත නැවතුනු දා
    ජීවිතෙ හැදින්නෙමි
    ආදරෙයි

  • @LahiruRathnasekara
    @LahiruRathnasekara 2 ปีที่แล้ว +5

    ලාංකිකයන්ගේ අනාගතය වෙනස් අතිසාර්ථක මෙහෙවරක්.. ❤️❤️❤️

  • @udd_123
    @udd_123 2 ปีที่แล้ว +4

    මන් දහ අතේ කල්පනා කලා මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල.කෝමද වෙනදා වගේ පාඩම් වැඩ කරගෙන මගේ හීන වලට යන්නෙ කියල.ඇත්තමයි ජීනු අක්කේ ඔයා දෙවි කෙනෙක් වගේ මගෙ ප්‍රශ්නෙත්, ඒකට නියම විසදුමකුත් දුන්නා.මේ වීඩියෝ එකෙන් තමා තේරුම් ගත්තේ මට වෙලා තියෙන දේ.අක්කා කියපු විදියට මන් අද ඉදන් නෑ මේ දැන් ඉදන්ම වැඩ කරනවා.💪
    ගොඩාක් පින් ජීනු අක්කෙ හරිම වෙලාවට ලෙඩේට ඉන්ජෙක්ශන් එක දුන්නට 🙏
    අක්කගේ සියලුම වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @visualfantacy3358
    @visualfantacy3358 2 ปีที่แล้ว +8

    ඇත්තටම කිව්වොත් මාත් ඔය ක්‍රමය සමහර දවස් වල try කරාලා තියෙනවා .ඇබ්බැහි උන දේ මගහරින්න වෙනත් ආදේශන කාර්යක් කරලා ,ඒ ඇබ්බැහි උන දේ ඒ දවසෙ කරෙ නැ කියලා හිතුනම මාරම සතුටක් දැනෙන්නෙ.මම නවත්තපු දේ අයිත් කරනන අක්කා මාව mortivate කරා. thank you akke ❤️❤️ අක්කටත් Good luck 👍

  • @user-tz4yb6si8b
    @user-tz4yb6si8b 2 ปีที่แล้ว +15

    2022 AL... තව මාස 5 යි.. පිස්සු හැදිල වගේ හිටියෙ 😪😪😪😪😪😪😪😪 අද ඉදල වෙනස් වෙනවමයී ❤️

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว +1

      Math phone ek hindam thma giy sare aul kr gaththe, eeth thama phone eken ain wenn bariw hitiye

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 2 ปีที่แล้ว +10

    ජීවිතේ මේ ඉන්න විදිහ ගැන එපාම වෙලා මොකද්ද කරන්නෙ කියල ඉන්න වෙලාවක මේ වගේ දෙයක් කිව්වට ගොඩක් පිං ජීනු අක්කේ😍🤗❤️හැමදාම හරි වෙලාවට උදව් කරනවට😍❤️Best💪🥺❤️

  • @Yonethra
    @Yonethra 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ phone එක තමා ලොකුම ඇබ්බැහි වීම. Thank you so much ජීනූ අක්කේ 🥲♥️. ඕනම වෙලාවේ හම්බුනේ video එක.

  • @ddl99___dilusha70
    @ddl99___dilusha70 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් ...මටත් මේ ප්‍රශ්නෙ මේ දවස් වල පාඩම් වලට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ... thank u very much😌💝

  • @kin...2891
    @kin...2891 2 ปีที่แล้ว +12

    ජිනූ අක්කා බොරු Motivation video නැතුව මේ වගේ ජිවිතේට වටිනාකමක් ලබාදෙව video කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...
    Video එකේ වටිනාකම ගැන කියන්න වචන නෑ..
    බොහොම ස්තුති අක්කේ...

  • @kelumsampath5332
    @kelumsampath5332 10 หลายเดือนก่อน +6

    මම බලපු වටිනම video එක 😍 හොයපුම එකක්

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +5

    ඇත්තටම මම මෙක කීප වතාවක් ඇහුවා.මේ ගැටලුව මට ගොඩක් තදින් තියනවා..මම මේ දේ හදාගන්නවා නම් ඇත්තටම මගේ ගැටලු හැමදේම වගේ විසදෙනවා ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජීනු අක්කි.❤🙏

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 2 ปีที่แล้ว +24

    එදා ඉදන්ම හිත හදාගන්න, ප්‍රශ්න විසදගන්න ගොඩක් උදව් උනා ජීනු අක්කා❤ හරියට හිත කියවනවා වගේ. අවශ්‍ය වෙලාවෙම අදාල වීඩියෝ එක දෙනවට❤️ ගොඩක් පින්

    • @CeylonEyeCatcher
      @CeylonEyeCatcher 2 ปีที่แล้ว +1

      anna ee kathawa mama ekenma anumatha karanawa . eka eththamai

  • @Flexx.hope01
    @Flexx.hope01 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි අක්කේ, තමන් දන්න දෙයක් තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් කියලා දෙන්නේ හොද මිනිස්සු විතරයි❤️❤️‍🔥

  • @chuleedeera5998
    @chuleedeera5998 2 ปีที่แล้ว +8

    ස්තූතියි ......
    ගොඩක් ස්තූතියි ...
    කටහඬ හරීම ලස්සනයි ....
    කෙනෙකුට අදිශ්ටානයෙන් ඉස්සරහට යන්න කියාපු කටහඬ ....
    තෙරුවන් සරනයි....
    සියලුම motivation videos බැලුවා...
    දිනෙන් දින දියුණුව ලැබේවා...

  • @tiktokvideos-rl4ko
    @tiktokvideos-rl4ko 2 ปีที่แล้ว +3

    ලෝකය මුලාවක් කියල දැනුනම හුදෙකලාව කියන්නේ නිධානයක් 🙉♥️ 𝗪𝗵𝗲𝗻 𝗬𝗼𝘂 𝗙𝗶𝗻𝗮𝗹𝗹𝘆 𝗙𝗶𝗻𝗱 𝗬𝗼𝘂𝗿𝘀𝗲𝗹𝗳 𝗘𝘃𝗲𝗿𝘆𝘁𝗵𝗶𝗻𝗴 𝗪𝗶𝗹𝗹 𝗕𝗲 𝗗𝗶𝗳𝗳𝗲𝗿𝗲𝗻𝘁 tq dr jeenu❤️🥰🙏

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +7

    අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක්...❤️ බොහොම ස්තූතියි 🙏 ජය වේවා...!

  • @dulmi4697
    @dulmi4697 2 ปีที่แล้ว +7

    කම්මැලිකම කරන්න තියන හොදම විදිහ ජිවිතෙට ගොඩක් වැදගත් video එකක් ජීනු අක්කි thank you so much ❤️

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

  • @jayanimadhushika3291
    @jayanimadhushika3291 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති 🙏 ජීවිතෙ අමාරු අවස්ථාවලදී ජීවිතෙ අල්ලන් අමාරුවෙන් හරි අලුත් හැඟීමකින් ඉස්සරහට යන්න හිතට හයියක් වෙනවට.හයිය කරන් ඉන්න හිත ආයෙ ආයෙ කඩන් වැටුනාම ඉක්මනට ඇවිත් අහන්නෙ මේ වීඩියෝස්.ඒකදැන් පුරුද්දක් වෙලා.ඒ කටහඬ ඇහුනත් හිතට ආයෙ හයියක් එනවා.ගොඩාක් පිං🙏 අඬන තැවෙන හැම සිතක්ම සුවපත් වේවා🙏❤

  • @sanduniwickramasinghe2586
    @sanduniwickramasinghe2586 2 ปีที่แล้ว +10

    මම කෙනෙක්ට(Bf) ගොඩක් ඇබ්බහි වෙලා අක්කි.. ඒක එයාට වගේම මටත් වදයක් වෙලා. එයා ගොඩක් වෙලාවට මාව රිජෙක්ට් කරන බවක් දැනෙනවා මට. මං තනිඋනු බවක් දැනෙනවා වගේම ඒ ගැනම හිතන්න පටන් අරන් මම.. ලොකු මානසිකපීඩනයක් දැනෙනවා අක්කි🥺 කන්න,නිදියන්න,කා එක්කවත් කතාකරන්න උවමනාවක් නෑ මට🥺 මොකද්ද මම කරන්න ඕන 🥺💔

  • @madhuamarasinghe8623
    @madhuamarasinghe8623 2 ปีที่แล้ว +12

    Thanku ජීනු අක්කේ ❤️🥰
    මට‍ මං ගැන සතුටුයි ඔයාගේ motivation නිසාම මගේ වැඩ ටික හරියටම කරගන්නවා දැන් 💜 අනිවාර්යෙන්ම දවසට එක පාරක් හරි මේ VOICE 1ක අහනවාමයි 💜 මං වැඩ කරලා ඉවර උනාම මට දෙන රිවෝඩ් 1ක තමයි අක්කාගේ මොටිවේෂන් 1ක්‌ අහන එක 🤗🖤💫

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +3

    TH-cam වලට ඇබැහිවෙලා ⁣ඉන්න මම.
    😱😱😱😱
    Thanks you අක්කේ.
    ❤️❤️❤️😎👌.

  • @dreams1686
    @dreams1686 2 ปีที่แล้ว +10

    Thank you so much dr 🙂 All the best 💫❤️

  • @nimanthipremudika8648
    @nimanthipremudika8648 2 ปีที่แล้ว +6

    ඕනම කරන දේ, ඕනම වෙලාවට. පිං අක්කා🥺❤️🙏

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා අපිට තියෙන ප්‍රශ්න වලට හරිම වේලාවට , හරිම විදිහට උත්තර දෙනවා,, අක්කී thanks ඒකට,,, 🙏🌹🌟

  • @avishgimhan
    @avishgimhan 2 ปีที่แล้ว +6

    Much Love Jayspot ❤

  • @azula5620
    @azula5620 2 ปีที่แล้ว +2

    Notification දැකපු ගමන්ම ආවා 😊

  • @isuruumendra7839
    @isuruumendra7839 2 ปีที่แล้ว +3

    මට මෙ අවුරුදුදෙ ලැබුන හොදම වීඩීයො එක❤❤❤......thank uu so much

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කෙ කට හඩ ඇහෙන්න විතරයි ඕන හිත මාර විදියට නිවෙනවා 🙏🔥❤️🙏❤️🙏🙏♥️♥️😍😍 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @himaliwasana7753
    @himaliwasana7753 2 ปีที่แล้ว +3

    Thank you soo much jeenu akki 💖💖💖💖💖💖💖💖😍😍😍😍😍

  • @hermoinegranger7155
    @hermoinegranger7155 ปีที่แล้ว +1

    මේක පට්ට video එකක්.
    මම addict වෙලා inne TH-cam එකටයි , නින්දටයි .
    today is the day 😏🤝🙌💪

  • @pragathidilshan9052
    @pragathidilshan9052 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ වෙනස් කරපු එකම බල වේගෙ කිඋවොත් මන් නිවැරදි කියල හිතනව..! අහම්බෙන් හම්බුන video වක් දැකල මං motivate වෙලා අද මන් campus අහු වෙලා ඉන්නව,, අදටත් මේ video බලනව,, ගොඩක් පිං ඔබ තුමියට..❤️❤️

  • @pubudusankalpa6663
    @pubudusankalpa6663 2 ปีที่แล้ว +3

    Thank u 🌺❤️

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    Niyamai ❤️

  • @chamodpresanna7099
    @chamodpresanna7099 2 ปีที่แล้ว +1

    Thanks jinu akkaa ❤️❤️

  • @piyathidinithika6393
    @piyathidinithika6393 2 ปีที่แล้ว +1

    Thnk u jeenu akka💙

  • @mr.lakiya747
    @mr.lakiya747 2 ปีที่แล้ว +5

    Thank you jeenu akki.🥰
    තව මාස පහයි A/L වලට මෝටිවේට එකට ගොඩාක් thanks 😍🥰

  • @vimashisilva2090
    @vimashisilva2090 2 ปีที่แล้ว +6

    Very helpful lesson...thank you for encouraged us...your contains may be energy for us.."strong people never give up.... "congratulations all of us.. .🌹🌹

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 2 ปีที่แล้ว +2

    ඕනම වෙලාවෙ දාපු එකක්..notification ek dakiddima sathutk awa 😍❤

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 ปีที่แล้ว +1

    බොහොම වටිනා පණිවිඩයක්..ප්‍රශ්නෙ හරියටම හදුනගන්න ලැබුන..
    ඔබට බොහොම ස්තුතියි 🙏

  • @tharindupiumal5489
    @tharindupiumal5489 2 ปีที่แล้ว +3

    Thank you.🔥

  • @user-ur9hc8yi2e
    @user-ur9hc8yi2e 2 ปีที่แล้ว +8

    💖💖💖💖💖💖 ස්තූතියි ජීනු අක්කි

  • @veba771
    @veba771 2 ปีที่แล้ว +2

    මේ video එක මටම කරපු එකක්,බොහොම පින්🙏 .මන් video game ගහනවා ,පාඩම් කරන්න ගියාම මාරම කම්මැලියි,දැනුයි තේරුම් ගියේ ඇයි ඒ කියලා .game එක අදම අයින් කරනවා 😎

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 2 ปีที่แล้ว +2

    A great advice to all human beings...

  • @KanishkaBandaraOfficial
    @KanishkaBandaraOfficial 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය් ජීනු 😍🥰

  • @gossipbook-1
    @gossipbook-1 2 ปีที่แล้ว +6

    Super 👌👌

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින්...🙏🙏🙏

  • @hirunishashinika1070
    @hirunishashinika1070 2 ปีที่แล้ว +1

    Tnx 🤝💗

  • @upulhettiarachchi6262
    @upulhettiarachchi6262 2 ปีที่แล้ว +3

    Wow... this really will make a change to the life ❤️❤️❤️ Best of luck and god bless u for these good deeds u re doing through this channel 😍

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne 2 ปีที่แล้ว +7

    To Anyone Read This : Yes You Can Do It,I Believe In You😌❤️

  • @anojamadhubhashini6896
    @anojamadhubhashini6896 2 ปีที่แล้ว +2

    Thank you so much for this valuable video..

  • @chathuranimshitha7660
    @chathuranimshitha7660 2 ปีที่แล้ว +2

    ගැම්මක් ❤️✌️

  • @ruchinichamodi4811
    @ruchinichamodi4811 2 ปีที่แล้ว +3

    Wow jayspot❤️‍🔥

  • @dew1772
    @dew1772 2 ปีที่แล้ว +10

    Wow that's amazing. අපි දන්නේ නැති වුනාට අපේ ශරීරයේ කොච්චරනම් දේවල් අපිට නොදැනිම වෙනවද? Thanks for letting us know about it.☺️god bless you dear.☺️🍃

  • @sunethrafonseka1222
    @sunethrafonseka1222 4 หลายเดือนก่อน +1

    Godak sthuthiyi marama wadagath una ❤😊

  • @gazelle8080
    @gazelle8080 2 ปีที่แล้ว +2

    සුපිරියක් ජීනු අක්කේ 💪
    ජය වේවා .... 🔥

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +3

    ඔයාගෙ හොදම video එක මේක😊

    • @JayspotProductions
      @JayspotProductions  2 ปีที่แล้ว +2

      Thank you ☺️

    • @danu4492
      @danu4492 2 ปีที่แล้ว +2

      @@JayspotProductions oyagen reply ekak❤️

  • @oimesh5382
    @oimesh5382 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @nilminihewage3682
    @nilminihewage3682 2 ปีที่แล้ว

    Thanku

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +2

    Thank you jinu akki❤️ ur voice tone always makes me motivated . The best sinhala motivator I have ever seen.

  • @sapusewwandi6325
    @sapusewwandi6325 2 ปีที่แล้ว +14

    Thanks for this valuable content. Yes, I am going to try it out. Jeenu, you are the one person who always makes my mind strong. Thanks for your help 🥰😍

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      th-cam.com/video/uTJ76qcGzjg/w-d-xo.html

  • @RuWee_
    @RuWee_ 2 ปีที่แล้ว +3

    ආදරේ කලාමත් මේක නේද වෙන්නෙ. අපි එයාලට addict වෙන්නෙ, දාලා ගියාම මැරෙන්න හිතෙන්නෙ මේ නිසා වෙන්නැති. Thanku Akki.. 🥺❤🔥🙏🏻

    • @hirunihimasha8509
      @hirunihimasha8509 2 ปีที่แล้ว

      Eka aththak. Harima amarui eka😣

    • @RuWee_
      @RuWee_ 2 ปีที่แล้ว

      @@hirunihimasha8509 🥺❤

  • @nethrasubhani2257
    @nethrasubhani2257 2 ปีที่แล้ว +2

    Wow that's amazing 👌
    Thank you jayspot❤️

  • @thefocusbestway686
    @thefocusbestway686 2 ปีที่แล้ว +1

    හරිම වැදගත්.. මිල කරන්න බැරි අදහස් ඔයා අරන් එනවා...🌟🌟🌟 හරිම දේ හරිම වෙලාවට.. ගොඩාක් ස්තූතියි..💐

  • @lahirumadhushankha1575
    @lahirumadhushankha1575 2 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @opsithu3462
    @opsithu3462 2 ปีที่แล้ว +3

    2023 A/L සෙට් එක 💪♥️

  • @dilumiekanayaka8794
    @dilumiekanayaka8794 2 ปีที่แล้ว +2

    Thanks akke ❤️

  • @Retro_vibes92
    @Retro_vibes92 2 ปีที่แล้ว +1

    ❤❤❤ Thank you somuch jeenu akka....!!! 💫🌷💗

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +45

    අක්කෙ එක වැඩක් එපාවෙන් නැතුව දිගටම කරන්නෙ කොහොමද
    මොන වැඩේ පටන් ගත්තත් මගින් එපාවෙනව🙂

  • @anuruddikadulanjali4464
    @anuruddikadulanjali4464 2 ปีที่แล้ว +4

    සුපිරි ජීනු අක්කා💖🏅
    අපිට සාර්ථක වෙන්න Help කරන
    ඔයාටත් ජයම ප්‍රාර්ථනා කරනවා🖤💫

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක් ... බොහොම ස්තුතියි ඔබට.....

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබෙ දැනුවත් කිරිමට

  • @tashmishashinika
    @tashmishashinika ปีที่แล้ว +3

    Mtath loku badawak me 4n eka exam ekt padm krnna one unath padam karnna asawak nh karanna gaththama exam laga hindanr padm krnne bayi ewa kisima deyak gaank nh..kotinma kiwwoth poddak wth danen nh mn mehema karnne ai kiyl ..thaw exm ekt masa 2i ol😔😩

  • @chamodisenanayaka9089
    @chamodisenanayaka9089 2 ปีที่แล้ว +3

    🌝🐼

  • @himashikashmira123
    @himashikashmira123 2 ปีที่แล้ว +1

    Thanku akkii😍

  • @buddhiwimarshikaedirisingh2919
    @buddhiwimarshikaedirisingh2919 2 ปีที่แล้ว +1

    woooow...best...❤

  • @positivevibesonly6671
    @positivevibesonly6671 2 ปีที่แล้ว +1

    Wow thank you sooo much. This is the video I’m looking for.

  • @nayanalakmal3300
    @nayanalakmal3300 2 ปีที่แล้ว

    thankss..jeenu.....

  • @randeepalakshan1599
    @randeepalakshan1599 2 ปีที่แล้ว +2

    ඒ හඩ හදවතට භාවනාවක් 😊❤️

  • @teyashagamage..3250
    @teyashagamage..3250 2 ปีที่แล้ว +1

    Thank you..🔥❤

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว

    සුවපත් වේවා ...ජයෙන් ජය .
    .

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියී. හරිම වටිනවා මේ කියලා දුන්න ටික. ජය වේව‍ා !

  • @madushikadilhani7879
    @madushikadilhani7879 2 ปีที่แล้ว +2

    ඕනම දේ ඕනම වෙලාවට .ස්තුති අක්කේ