So Good They Can't Ignore You Book Summary | The Secret Of Success | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • So Good They Can't Ignore You Book Summary | The Secret Of Success | Simplebooks
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Visit our Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 1.2K

  • @Simplebooks
    @Simplebooks  ปีที่แล้ว +254

    Do you have a passion?

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y ปีที่แล้ว +47

    මේක මලින්ද අයියත් කියවන්න කියල රෙකමන්ඩ් කරපු පොතක් තෑන්ක්ස් මේක අරං ආවට❤️🔥

  • @lastparadise5819
    @lastparadise5819 ปีที่แล้ว +51

    Very practical ❤
    Passion එකක් නැතුව stress වෙවී හිටපු මට මේක මාර වටින video එකක්. මනසට ලොකු නිදහස් දැනෙනවා.
    Really appreciate your Presentation skills.
    කන හරහා මොළයට ❤⚡

  • @KPDMadhuka
    @KPDMadhuka ปีที่แล้ว +72

    We started a unique fashion related business after watching your 2XL video. Thanks a lot. You're a huge part of the future Sri Lanka.❤

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +17

      Well done

    • @MrSBF
      @MrSBF ปีที่แล้ว +6

      Congratulations for your start up bro ♥️♥️♥️♥️

  • @hannahseth3998
    @hannahseth3998 ปีที่แล้ว +15

    This is not an only youtube channel...This is a social service...Respect SIMPLEBOOKS🔥 💯👏

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +59

    මේ දැනුම මුළු ලංකාවේ ම කට්ටියට share වුණා නම්... 👀 ලොකු වෙනසක් වෙනවා... superb... එය ඉදිරියටත් සිදු වේ යැයි සිතමි... ලොව වෙනස් කල හැකි ප්‍රබලම අවිය අද්‍යාපනය යයි... 🙏💪

    • @restorationbro
      @restorationbro ปีที่แล้ว +12

      සිරාවටම . ඉස්කෝලේ උගන්නන රෙද්දවල් වලට වඩා මේ චැනල් එක මරු

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,

    • @user-ge4bg2wx3i
      @user-ge4bg2wx3i ปีที่แล้ว

      සිරාවට..

  • @Im-Aj
    @Im-Aj ปีที่แล้ว +13

    මට අදාල උනත් නැතත් මේකේ හැම වීඩියෝ එකම බලන්නේ ඔයා කතා කරන එක අහන් ඉන්න ආස නිසා අයියේ.
    You deserve more subscribers my dr brother 💙
    Thank you so much ❣️

  • @nadun3882
    @nadun3882 ปีที่แล้ว +11

    ප්‍රායෝගිකයි.ලස්සනට present කරනවා මිනිස්සුන්ට දැනෙන්න.Great person MR.Mustaq 💯❤️ Next.Leadership video

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +10

    මේක නම් passion එකක් තියෙන නොතියෙන හැමෝටම ගොඩක් වැදගත්.ගොඩක් ස්තූතියි ඔයාටයි team එකටයි. 🙏❤️🥰💯

  • @natureloverbyrukmalratnaya8474
    @natureloverbyrukmalratnaya8474 ปีที่แล้ว +23

    I'm a person who could commercialize my passion I had since childhood ,😊I'm a nature conservationist. Not very rich with money. But I could achieve what I needed.

  • @amilakaju6364
    @amilakaju6364 ปีที่แล้ว +10

    Passion is the key - ඕනිම මිනිහෙක් යමක් අත් නොහැර කරගෙන යන්නේ ඔහුට ඒ ගැන ලොකු ආශාවක් තියෙනවනම් විතරයි. අන්න එතකොට තමයි ඔහු තුල Self-Motivation එකක් ඇතිවෙන්නේ... එහෙම නොවෙන ඕනිම අවස්ථාවක ඔහුට ලොකු ආයාසයක් යොදන්න වෙනවා ඒ දේ අඛන්ඩව කරගෙන යන්න. අභියෝග බාධක හමුවේ ඔහුට ඒක boring වෙන එක වලක්වගන්න බැහැ. ඉතාමත් සුලු පිරිසක් විතරයි Passion එකක් නොවන දේවල් කරලා සාර්තක වෙන්නේ. Passion එකක් නැති දේවල් කරන බහුතරයක් ඒ ගමනෙදි අසාර්තක වෙනවා... මෙන්න මේකයි ගැටලුව.

  • @damithgunathilake262
    @damithgunathilake262 ปีที่แล้ว +10

    Actually what you are doing is a great thing. You are helping helpless people to build a vision, career and their lives. I have a suggestion for your next video. "Build the Vision: Advance Toward Your Optimal Life" by Nick Daniello. It has some good theories which help people to improve the way they think and improve their life through that. I think it's the next book you must do. I wish you best of luck for your future!

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 3 หลายเดือนก่อน

    Three key things drive me: learning, applying, and celebrating results. No matter what career I do, these principles guide me.

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +27

    Yes, it is practical.
    I learned so much. බොහොම ස්තූතියි අයියේ.🙏 බොහොම ස්තූතියි Simple Books.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වෙන්න කියලා මම​ ප්‍රාර්ථානා කරනවා!
    මම කලින් comment එකකදි Jurassic Park Film එක ගැන case study එකක් කරන්න කියලා request එකක් කළා.
    ඒත් එක්කම අද තවත් request එකක් තියෙනවා. Bernard Arnault ගැන case study එකක් කරන්න පුළුවන් ද​?
    ඒ වගේම මේ comment එක කියවන ඕගොල්ලන්ගෙන් පොඩි help එකක් ඕනෙ. මේ case studies දෙකෙන් ඊළඟ case study එක විදිහට වැඩිපුරම හොඳ මොන case study එක කළොත් ද කියලා reply comment එකකින් කියන්න පුළුවන් ද​?
    මොකද ගොඩක් දෙනෙක් request එකක් කළොත් case study එකක් කරයි.
    Next case study එක විදිහට Jurassic Park Film Case Study එක නම් "Jurassic Park" කියලා reply comment එකක් දාන්න​.
    Next case study එක විදිහට Bernard Arnault Case Study එක නම් "Bernard Arnault" කියලා reply comment එකක් දාන්න​.
    මේ එක කියවන්න ඔයාගෙ වටිනා කාලය වෙන් කළාට බොහොම ස්තූතියි.🙏

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      Mahinda Rajapaksha

    • @jnjnijl.
      @jnjnijl. ปีที่แล้ว +1

      @@noobgameplay8584

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว

      @@noobgameplay8584 Desi Aachchi's gem bag 😂😂

  • @pulasthinaotunna3875
    @pulasthinaotunna3875 9 หลายเดือนก่อน +2

    One of greatest videos I ever watched. Thanks so much for explaining such complex things so easily through these videos. Much appreciated your hard work and talent. ❤❤❤

  • @dulmi9257
    @dulmi9257 ปีที่แล้ว +4

    One of the most valuable videos that I found on yt. I was thinking about passion these days and this video really helped me a lot❤ thank you for the clear explanation.

  • @iroshanpriyashanth6642
    @iroshanpriyashanth6642 3 หลายเดือนก่อน

    I am one of Simplebook's daily visitors. This TH-cam channel, its concept, and everything about it are very futuristic and useful for anyone living a busy life. Most importantly, the presenter in these videos is very talented, and the way he presents is amazing. One day, this channel will be the number one TH-cam channel in Sri Lanka 🇱🇰.

    • @Simplebooks
      @Simplebooks  3 หลายเดือนก่อน

      Wow, thank you!

  • @udeshikaadhikari1752
    @udeshikaadhikari1752 ปีที่แล้ว +4

    Yes, it ' s practical. I learned a lot 😇❤️
    Thank you so much !!! 😊🙏

  • @ks178
    @ks178 ปีที่แล้ว +1

    Rombe nandri Aiya ❤ Bohoma sthuthi Aiye ❤❤❤🙏🙏🙏🙏

  • @nipunviraj3185
    @nipunviraj3185 ปีที่แล้ว +7

    This is very practical, as a busy person, learning a summarised video on such an important book is adding priceless value to our lives. Thanks a lot♥♥♥♥

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 3 หลายเดือนก่อน

    I was a marketing person. But now I am an ACCOUNTANT ❤ Thanks for this great video ❤

  • @Damith_Harshana
    @Damith_Harshana ปีที่แล้ว +3

    I learned so much ❤️💯

  • @KNMASTERSTUDIO
    @KNMASTERSTUDIO 2 หลายเดือนก่อน

    Yes its practical
    Passion eka kiana eka aniwaren ජීවිතයේ thiyenna one...e aya thamai life eka win karanne 🔥

  • @l.c4960
    @l.c4960 ปีที่แล้ว +4

    Definitely its practical
    I think this book gives a different opinion thaan others cuz most of times says follow your passion and do what you love like that, but this's completely change our mind about that and super amzing. Thankyou very much simplebook❤ Best wishes to continue....🖤

  • @nishadipiumali7476
    @nishadipiumali7476 ปีที่แล้ว +1

    Yes this video is very very helpful for nowadays...🙏thank you so much

  • @Hewage_Isuru
    @Hewage_Isuru ปีที่แล้ว +5

    'When money destroys Nations' Or 'When Money Dies'

  • @Thehurricanevid
    @Thehurricanevid ปีที่แล้ว +1

    මම හැමදාම ආස උනේ මගේ විශන් එකට මොකද මම passion එක ඇති කරගත්තෙ මගේ vision එක success කරගන්න ඕන කරන දේට ❤❤❤
    උදාහරනයක් විදිහට හිතන්න පියන් කෙනෙක් ඉන්නව නමුත් ආසාව ව්‍යාපාරිකයෙක් වෙන්න ඒ කෙනා passion එක ඇති කරගන්න ඕනෙ කරන පියන් රස්සාවට නෙමෙයි ඒයාගෙ vision එක සාර්තක කරගන්න පුලුවන් දෙයටයි. ඒක නිසා Vision එක sucsess කරගන්න ඕනෙ දේට passion එක ඇති කරගන්න නැත්නම් තමන්ගෙ තියෙන passion එක ව්‍යාපාරයක් විදිහට හරවන්න නැත්නම් තමන් තමන්වම Brand එකක් බවට පත් කරගන්න කොහොම ගියත් අවසානය සාර්තකත්වය විය යුතුයි ❤❤❤

  • @Short_Clips404
    @Short_Clips404 3 หลายเดือนก่อน

    Yes its practical.You are helping to bring these things to a goal. Thank you very much.

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 3 วันที่ผ่านมา

    ❤yes i have a passion ,yes it is practical ,i learn so much ,

  • @rangasensor5539
    @rangasensor5539 ปีที่แล้ว

    ඇත්තටම මේ චැනල් එක වටිනවා.. සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා..💪💙

  • @charithjayanath1292
    @charithjayanath1292 ปีที่แล้ว

    Supiri video ekak,, Godak watina dewal igena gaththa,,, Thanks brother❤❤

  • @BuddhikaNuwan-me2ed
    @BuddhikaNuwan-me2ed 4 หลายเดือนก่อน

    Yes it's practical and really I learned so much. Thanks simplebooks

  • @theekshanasubhas4861
    @theekshanasubhas4861 8 หลายเดือนก่อน +1

    Yes,it's practical

  • @nishanthakapugama7276
    @nishanthakapugama7276 6 หลายเดือนก่อน

    yes , it is so practical , I will share it with my Business management students

  • @gaamadharmaputhra
    @gaamadharmaputhra ปีที่แล้ว +1

    Niyametama පැහැදිලි karanawa jaya wewa 💪🔥☝❤🙏

  • @fathima7926
    @fathima7926 3 หลายเดือนก่อน

    Yes it's practical..
    Learned many things today..
    Thanks

  • @chamithperera524
    @chamithperera524 4 หลายเดือนก่อน

    Yes these facts are so practical.. Awesome book and well explained

  • @MotivateLion7
    @MotivateLion7 ปีที่แล้ว +1

    Yes is practical ❤

  • @user-wd2xh3uj6d
    @user-wd2xh3uj6d ปีที่แล้ว +2

    Yes, it is practical.
    I learned so much

  • @RASOON
    @RASOON ปีที่แล้ว +1

    TH-cam එකෙ channels වලින් ලංකාවේ channel එකක් විදිහට ගොඩක් වෙිලාවට බලන channel එකක්. ඔයාලා හොදට Case studies, Personal development, Career development ගැන content කරගෙන යනවා එ වගෙම මේ channel එක අලුත් පරම්පරාවට වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා මොකද අපෙ කලෙ මේ වගෙ social media තිබුනෙ නැහැ ලේසියෙන් හරි information guidance එකක් ගන්න හැමදෙම කරලම experience එකෙන් හොද කටිටක් කලා තමයි ඉගෙන ගත්තෙ.
    ඉතිං මට අලුත් අදහසක් යොජනා කරන්න හිතුනා, ඔයාලා රටවල් ගැන case study කරනවා වගෙ තව deep ගිහින් රටවල් ලොකයත් එක්ක deal කරන විදිහ, විවිධ කාල වලදි ප්‍රශ්න වලට සර්ථකව මුහුණ දුන්න විදිහ රටක් විදිහට අපිට එවගෙන් ගන්න පුළුවන් පාඩම් ගැන වගෙ content කරනවා නම් වටිනවා කියලා මම විශ්වාස කරනවා.
    උදහරණ විදිහට,
    ▪️When Money destroys nations - Philip Haslam
    ▪️The World for Sale - Javier Blas
    ▪️ The Power of Geography - Tim Marshall
    වගෙ පොත් වලින් Watcher book content කරනවා වටිනවා කියලා මම විශ්වාස කරනවා.

  • @shenalnimesh683
    @shenalnimesh683 ปีที่แล้ว +1

    Yes, it's very practical. I learned a lot. Thank you. Thank you. Thank you.😍😍😍

  • @dulani84
    @dulani84 ปีที่แล้ว +1

    Till today , I was struggling to find my passion. I learned a lot. Thank You .

  • @harshahapu2077
    @harshahapu2077 ปีที่แล้ว +2

    Love what you do that is absolutely true ❤️❤️this is exactly what I do

  • @user-pk6mz5oz4v
    @user-pk6mz5oz4v 6 หลายเดือนก่อน

    17:21 Really this video is very attractive and beneficial. And also practical. Thank you so much.❤

  • @IKDRM
    @IKDRM ปีที่แล้ว

    Yes it is practical....experience with my great fathers

  • @gayanchanaka4626
    @gayanchanaka4626 ปีที่แล้ว

    Wartamanaya Tula niwaredi sihiyen sitina etakota awastawa penawa eka bawita krannai one. tanks broo wede teruna

  • @chathurikakaluarachchi219
    @chathurikakaluarachchi219 ปีที่แล้ว

    Thank you for all the information and I was taught smoothly by you great people.

  • @kanperera4638
    @kanperera4638 28 วันที่ผ่านมา

    Very practical. Thank you!

  • @heshanfonseka9542
    @heshanfonseka9542 ปีที่แล้ว

    Yes that’s practical wonderful lesson

  • @nishanthaperera722
    @nishanthaperera722 ปีที่แล้ว

    මම සමාජ මාධ්‍ය තුල,කිසිම තේරුමක් නැති දේවල් වලට අවුරුදු ගානක් නිකරුනේ කාලය කා දාපු කෙනෙක්,නමුත් මේ යූටියුබ් චැනල් එකෙන් මාරම වෙනසක් ඇති කරා, පට්ට සුපිරි යූටියුබ් චැනල් එකක් මචන් 💪💖😎

  • @thuansajahan4048
    @thuansajahan4048 ปีที่แล้ว

    Without your explanations we are unable to understand the content.Very clear explanations I am frankly thankful to you God bless you.

  • @wasanthagardiyahewage2714
    @wasanthagardiyahewage2714 ปีที่แล้ว +1

    yes, it is practical. A great presentation. Please keep up the good work. Well Done! All the best.

  • @AbcAbc-dc7ss
    @AbcAbc-dc7ss 9 หลายเดือนก่อน

    its practical thank you simple books

  • @umairashique9871
    @umairashique9871 ปีที่แล้ว

    yes its practical,i learned so much keep up the good work simple books.This is so valuable co
    ntent

  • @NipunikaRanwalage
    @NipunikaRanwalage ปีที่แล้ว

    Yes its practical.I learned so much.Thank you.

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 11 หลายเดือนก่อน

    Yes its practically.Thank you very much.

  • @Sithubro01
    @Sithubro01 ปีที่แล้ว

    මට හම්බුන වැදගත්ම වීඩියෝ එකක් 🥺❤️learned so much.thank you ❤️❤️

  • @lalgunesekara6471
    @lalgunesekara6471 ปีที่แล้ว +1

    ❤good

  • @DilanAbeywardana
    @DilanAbeywardana 5 หลายเดือนก่อน

    Yes its practically . Veri important lesson

  • @SachithtraZoysa-bz5rq
    @SachithtraZoysa-bz5rq 2 หลายเดือนก่อน +1

    Yes its practical

  • @kushanidemel4804
    @kushanidemel4804 ปีที่แล้ว

    Yes, it's practical. i'm gonna try this method. i have a something i like to do, but i don't know yet, it's a passion or something. but when i do that it's kind of makes me happy. but i don't know yet, because i never tried before. if this method work for me, i'll tell you. thank you for the motivational video.

  • @dinuwagaming8795
    @dinuwagaming8795 ปีที่แล้ว +1

    The Best vidiyo for us ❤

  • @lk3536
    @lk3536 ปีที่แล้ว

    Simplebooks free learning university 💪💪

  • @madushan2.0
    @madushan2.0 ปีที่แล้ว +1

    Yes Is Practical ❤

  • @nadishadewage1642
    @nadishadewage1642 ปีที่แล้ว +1

    Yes it's practical....

  • @vihangakanchana9982
    @vihangakanchana9982 11 หลายเดือนก่อน

    this video is very very useful for me. thank you so much simple book 🙏

  • @user-nb5xt1ey6w
    @user-nb5xt1ey6w 7 หลายเดือนก่อน

    Yes it"s practical,i learned so much,Thank you s much for the valuable video😍❤💯

  • @user-bl6ds7pi9g
    @user-bl6ds7pi9g 3 หลายเดือนก่อน

    Yes it's practical. Thank you as always help me...

  • @chamarasamaranayake8748
    @chamarasamaranayake8748 11 หลายเดือนก่อน

    I learned so much.!!! Great presentation.!!! Thank you🙏❤️🙏

  • @prarthanademel
    @prarthanademel ปีที่แล้ว

    Thank you simple book. Every morning I watch one of your videos. It is my habit now. I love these books and love simplebook.

  • @sajithchithaka
    @sajithchithaka ปีที่แล้ว

    This is very pratical.thanks lot for valueble words

  • @AshkaLakshan
    @AshkaLakshan ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ quality content නොමිලේ බලන්න ලැබෙනවා කියන්නෙත් ලොකු පිනක් තමයි

  • @harshaprabash2732
    @harshaprabash2732 10 หลายเดือนก่อน

    Yes it’s practical.thanks so much this service 🏆

  • @shirmilajayasundara3411
    @shirmilajayasundara3411 10 หลายเดือนก่อน

    Yes, this is practical. Thank you

  • @harshaninisansala2182
    @harshaninisansala2182 10 หลายเดือนก่อน

    Yes its practical . Thank you

  • @Motivation2win_Edu
    @Motivation2win_Edu ปีที่แล้ว +1

    Yes ! It's Practical . We learn to lots from Simplebooks , very simply and effectually . Go forward ⏩ Congrats From M2Win .

  • @upeksharupasinghe5915
    @upeksharupasinghe5915 23 วันที่ผ่านมา

    Yes very informative Thanks

  • @kasundhilshan2000
    @kasundhilshan2000 5 หลายเดือนก่อน +1

    I learned so much

  • @Lifebook888
    @Lifebook888 7 หลายเดือนก่อน

    yes i am leaning from simple boos thank you so much ❤ much love

  • @epistimi99
    @epistimi99 ปีที่แล้ว

    Yes it's practical and very use full information. 👌

  • @kalpanimunasinghe6421
    @kalpanimunasinghe6421 ปีที่แล้ว +1

    Superb content. You explained the book very simply and clearly. Thank you.

  • @sashikamendis8853
    @sashikamendis8853 9 หลายเดือนก่อน

    Yes its practical, I learned so much

  • @yeheniedirisinghe6481
    @yeheniedirisinghe6481 ปีที่แล้ว

    This vedio made my day... Hope for a watch a book vedio regarding self satisfaction.. wish you best of luck ❤

  • @YoungS5784
    @YoungS5784 ปีที่แล้ว

    Yes, definetly its practical 🔥🔥

  • @topscenes99
    @topscenes99 ปีที่แล้ว

    Yes it's practical and I learned so much god bless you 💌

  • @keshaniguruge4339
    @keshaniguruge4339 ปีที่แล้ว

    I learned so much ❤ and I change my mind thank u simple book love u good luck

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 ปีที่แล้ว

    Yes absolutely its practical.
    Tnq everytime. 💚💐

  • @thuansajahan4048
    @thuansajahan4048 ปีที่แล้ว

    Yes it's truly practical.

  • @Explorehorizon1994
    @Explorehorizon1994 ปีที่แล้ว +1

    Yes it's practical & itYes it's practical & i learned so much 🔥❤️❤️

  • @rohandayarathna8205
    @rohandayarathna8205 ปีที่แล้ว

    Yes indeed it's practical

  • @356buddy5
    @356buddy5 ปีที่แล้ว +2

    Yes, it is practical.
    I learned so much
    keep it up bro

  • @kalpanigamage4414
    @kalpanigamage4414 7 หลายเดือนก่อน

    Yes, it's practical. Thank you so much

  • @lakshithanawarathna4446
    @lakshithanawarathna4446 ปีที่แล้ว

    Respect SIMPLEBOOKS🔥 💯

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว +1

    👍 for the content👍
    📖 for ur effort📖
    💃as I was informed a lot💃
    💞 for giving us priceless giveaways💞
    👏🙋

  • @amilarandeni554
    @amilarandeni554 ปีที่แล้ว

    Thank you very much. It's one of the most valuable videos.🎉

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 ปีที่แล้ว

    Yes its practical .thanks simple book ....

  • @AshkaLakshan
    @AshkaLakshan ปีที่แล้ว

    Yes it's practical.I Iearned so much 👍

  • @raakheesinnen3004
    @raakheesinnen3004 ปีที่แล้ว

    Absolutely!!! my two cousins will soon be your fans just like me. Thank you for sharing your knowledge

  • @bumpyrideslk
    @bumpyrideslk หลายเดือนก่อน

    Very practical and i learnet so much from this.

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    Thank you,super ❤❤❤