The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Jayspot Motivational Compilation #59
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharm. .
    Jayspot on
    Facebook - / jayspot.offi. .
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.co....
    #BestSinhalaMotivation #Jayspot

ความคิดเห็น • 864

  • @lihinisadamali4196
    @lihinisadamali4196 3 ปีที่แล้ว +83

    මේ කටහඬ ඇහෙනකොට හිතට මාරම ශක්තියක් දැනෙනවා.බොහොම ස්තූතියි 🙏

  • @hemalkrishanjana6526
    @hemalkrishanjana6526 3 ปีที่แล้ว +28

    ඔයාගෙ කටහඩෙ මොකක්දො ශක්තියක් තියෙනවා. මගෙ මුලු ජිවිතෙම ගොඩ දෙම්ම ඔයගෙ වචන. ගොඩක් thenkz ❤️❤️👈👌

  • @prasadmadusanka7636
    @prasadmadusanka7636 3 ปีที่แล้ว +103

    ජීනු හරිම විදියට වැඩ අල්ලලා❤️

  • @panchaleerajapaksha2135
    @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +109

    මේ කටහඬ ආගමක් මම ඒ කටහඬ අහන අහන බැතිමතෙක් 😍😘 ආදරෙයි jayspot ❤️ ......
    ඔයාලා මිනිසුන් ගේ ඔළු හදනවා 😍

    • @saumyaherath9940
      @saumyaherath9940 2 ปีที่แล้ว

      Mata ninda giya

    • @kalpanikumari9360
      @kalpanikumari9360 2 ปีที่แล้ว

      Aththenma ow..

    • @marcuschandana1515
      @marcuschandana1515 2 ปีที่แล้ว

      @@kalpanikumari9360lllll
      llllllllllll
      l
      llllllll
      l
      lllll
      llllll
      ll
      lllllllllllllllllll
      llllllllllllllllllll
      lll

    • @gxfhfjvfjvjvkcjcjdydi-ss2ij
      @gxfhfjvfjvjvkcjcjdydi-ss2ij ปีที่แล้ว

      සත්තකින්ම සහෝදරයා ,, මාත් එහෙමයි, ඒ කඩහඩේ තියෙනවා මාරම ජවයක් හා සුන්දර මිහිරක්. ඒ හදවත් කියන්ඩ, අඳුනන්න පුළුවන් මිනිස්සු. සත්තකින්ම මාත් මාරම ආදරෙයි, සේරම වගේ බලලා තියෙනවා. ඉස්සරහට මේ වගේ ගොඩක් දේ කරන්න ශක්තිය දෛහිරිය, වාසණාවම ලැබෙන්ඩ ඕනේ ,,,,,,,,,,,

    • @chathuradilshantha8759
      @chathuradilshantha8759 ปีที่แล้ว

      ​@@saumyaherath9940111

  • @seeku3110
    @seeku3110 3 ปีที่แล้ว +84

    කටහඩ ඇහුවම හිත නිවෙනවා.මාර විදිහට motivate වෙන්නෙ

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +77

    මට තියනව ලොකුම හයිය මගෙ මෝටිවේශන් එක ඔයාගෙ කටහඩ ජීනු අක්කෙ..ගොඩක් පින්සිද්ද වෙනවා අක්කෙ ඔයාට බුදු සරනයි 🥺❤️

  • @kaveenvidusara
    @kaveenvidusara 3 ปีที่แล้ว +43

    හිත බිදිලා විසිරුණු වේලාවට ඔබ තුමියගේ කටහඩ භාවනාවක් ,ඔබ තුමියට මනස සුවපත් කරන මේ කර්තවයට ගොඩක් ස්තූතියි

  • @chamathkanethmini
    @chamathkanethmini 3 ปีที่แล้ว +246

    මේ අවුරුද්දෙ ලැබුනු හොදම තෑග්ග❤️

  • @badboy-uc2fp
    @badboy-uc2fp 3 ปีที่แล้ว +292

    මේ කටහඩේ මොකක්දෝ යහපත් ශක්තියක් තීනව.

  • @pasindugimhan5779
    @pasindugimhan5779 3 ปีที่แล้ว +152

    මේ වටින වීඩියෝ එක බැලීමෙන්ම වැඩ ඇල්ලීමේ නැකත සිදු කරන ලදී🤗❤🔥

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +76

    විබාග අබිප්‍රේරණයක් දෙන්නකෝ ජීනු අක්කෙ 💓🙂🙏

  • @1darshana670
    @1darshana670 3 ปีที่แล้ว +29

    සතුට පිරුනු ධනාත්මක සිතුවිලි වලින් පිරුනු සියලු ආකාරයෙන් සාර්ථක වුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ජිනු❤️❤️❤️

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +496

    මේ කටහඩ අහන්න ඇගිලි ගැන ගැන හිටපු අය කෝ බලන්න❤️

  • @sumudinifernando4423
    @sumudinifernando4423 3 ปีที่แล้ว +22

    ගොඩක් ස්තුතියි. ඔයා නම් ශ්‍රේෂ්ට යි. ජිවිතේ හුගක් දේවල් ගොඩ නගා ගත්තා ❤

  • @khaia_d1043
    @khaia_d1043 3 ปีที่แล้ว +24

    අවුරුද්දේ පළවෙනියටම බලපු video එක...අවුරුද්දම සුබයි!!
    Thank U JAYSPOT

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +71

    වැඩ ඇල්ලීමේ නැකත jayspot වලින් පටන් ගන්න ලැබුන එකට සතුටුයි🙂🙏😎

  • @sandusandu6136
    @sandusandu6136 3 ปีที่แล้ว +6

    ඊලග වීඩියෝ එක එනකං මග බලං ඉන්නවා...💝 ඕනි තරම් වීඩියෝ තියේ ඒත් හදවතට කතා කරන්නෙ ජීනු අක්කා..💝ඔයා තමයි තිතටම වැඩේ කරන්නෙ..good luck & god bless you darling.

  • @kasunmadushan1648
    @kasunmadushan1648 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතීයී..ජීව්තේට ගොඩක් වටින අදහස් ගොඩක් තිබුනා..😍😍❤️❤️

  • @supunanushika3450
    @supunanushika3450 ปีที่แล้ว +10

    වෙන කතා ඔන නැ ඔයානම් භාවනාවක් 😔 ජිවිතේ ගොඩ ගන්න උදව් කරන්න හයියට අපි එක්ක ඉන්න 🖤

  • @peaceeditz1525
    @peaceeditz1525 3 ปีที่แล้ว +15

    මුලු අවුරුද්දම සුබයි අක්කගෙ මේ video එක බලලා වැඩ පටන් ගත්තෙ 👌💪 thank you very much !
    The best motivational video i've ever seen.thank you very much ♥️👌👍

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +63

    හිත නිවන භාවනාව මගේ ජීනු අක්කගෙ කටහඩ

  • @pathumdilhara9405
    @pathumdilhara9405 3 ปีที่แล้ว +14

    ඒ කටහඩ නම් බවනාවක්... බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක මාරම ෆීලින් එකක් එනවා..හිත් මාර විදියට නිවෙනවා ඒ කටහඩ💓

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +9

    ගොඩක් උන් මේ කතා කරන එක්කෙනාගෙ කට හඩ ගැන කියලා කමෙන්ට් කරලා , ඒත් මේ වීඩියෝ එකේ තියෙන වැදගත් දේවල් ජීවිතේ ට අදාල කර ගත්ත උන් කීයෙන් කීයද ඇත්තෙ, හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන උන් තමයි වැඩිපුර ඉන්නෙ උන්ට මේ වගේ වීඩියෝ දිය කරලා පෙව්වත් වැඩක් නෑ ...

  • @senuthennakoon8897
    @senuthennakoon8897 3 ปีที่แล้ว +8

    ඒ කටහඩ භාවනාවක්.😍 සතුටින් පරිස්සමට ඉන්ඩ අක්කා බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට

  • @floydvocali8120
    @floydvocali8120 3 ปีที่แล้ว +14

    ශ්‍රේශ්ඨ පරිනත මෝටිවේශන් එකක් මේ පාර..ජීනු ඔයටත් good luck.! 🖤👊🏿🌍🩸🔥🤘🏿

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +4

    සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ තුමීයට ගොඩක් ස්තුතියි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +23

    💥💥💥අලුත් අවුරුද්දේ හොඳම මෝටිවේෂන් එක.ජයෙන් ජයම වේවා ජීනු මිස්🌹🌹🌹

  • @aravinda2073
    @aravinda2073 3 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා
    අපේ ජීවිතේ තියන ගොඩක් අඩුපාඩු හදාගන්න
    මට පේන්නෙ නැති මම හරියි කියලා හිතන හරි කියලා කරන
    සමහරක් දෑ ඔබ නිසා හදා ගත්තා
    අදටත් ඒ දේවල් වලින් මං මගේ ජීවිතේ විඳිනවා
    අක්කට ගොඩාක් පින් 🙏🙏🙏

  • @wishwakatha6318
    @wishwakatha6318 3 ปีที่แล้ว +6

    මේ කටහඩ අහනකම් බොහොම අමාරුවෙන් ඉන්නේ. කතරට දිය බිදක් වගේ.. කටහඩ හිත නිවිලම යනවා.

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 ปีที่แล้ว +17

    ශාහ් කීපයක් තියෙනව 🤗❤️ , ඉතිරි ටික ත් හරි ගස්ස ගන්නව

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +308

    ජීනු ආදහරෙයි ඔයා නිසායි අද මම මෙතන ඉන්නෙ.

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 3 ปีที่แล้ว +1

      කුප්පිය

    • @tec__96170
      @tec__96170 3 ปีที่แล้ว +3

      Poddak pehedili karanna

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +7

      Boru holman kuppa wesige putha....thoge boru video wlin thotath wedak nae,minissuntath wedak nae...enawa methna jeenu ge namath wikunan knna...heminenne naethuwa pala...gihin miniyak haaragena kaala,wlata behela udin concrete 1kuth daagnin,methana heminenne naethuawa...

    • @udannesara6941
      @udannesara6941 3 ปีที่แล้ว

      කුප්පයා අය්යේ

    • @dhananjaya7853
      @dhananjaya7853 3 ปีที่แล้ว

      කුප්පයා

  • @jdariju
    @jdariju 3 ปีที่แล้ว +24

    It was really a push start for d day. Tks for everything u do.

    • @janakapradeep7143
      @janakapradeep7143 3 ปีที่แล้ว +1

      ලස්සන කටහඬක් ,වැදගත් වචන ටිකක්

  • @dilini_mendis
    @dilini_mendis 3 ปีที่แล้ว +28

    1k likes ♥️

  • @nisalperera3455
    @nisalperera3455 3 ปีที่แล้ว +9

    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සැමට ජය සතුට සපිරිය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා jinu akki❤

  • @lalisayadom7120
    @lalisayadom7120 3 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා jayspot and jeenu අක්කේ, ජීනු අක්කගේ කටහඩ..😍😍 ඒක නං මාරයි.motivation videos වලට ගැලපෙනම කටහඩ👍👍 තවත් ඉදිරියට මේ වගේ videos හදන්න ශක්තිය ලැබේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා ජය වේවා!!! ❤️❤️❤️

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +11

    අද අලුත් අවුරුද්ද දවසෙ මට හම්බුන හොදම තෑග්ග අක්කෙ මේ❤️❤️🥺

  • @asokakumara5345
    @asokakumara5345 3 ปีที่แล้ว +5

    Ever never heard like this
    THANK YOU SO MUCH

  • @shessmart4652
    @shessmart4652 3 ปีที่แล้ว +6

    Its my new year gift. Thank you jeenu. Love u. ❤️😘🙏

  • @sanathbandara7054
    @sanathbandara7054 3 ปีที่แล้ว +1

    ජිවිතේ දී ලැබිය හැකි නිවරදි ම වචන ටික මෙතන කැටිකරලා ඉදිරිපත් කරලා තියේනවා......!!
    ජයවේවා ........ 👍

  • @kalyanibuddhika3008
    @kalyanibuddhika3008 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද ට ලැබුණ වටිනාම තෑග්ග. ගොඩාක් ස්තුතියි. 💕💕💕

  • @sahandilshan6108
    @sahandilshan6108 3 ปีที่แล้ว +14

    සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏🙏♥

  • @dinupathirana-ht7pf
    @dinupathirana-ht7pf 3 หลายเดือนก่อน

    Motivation vedio එකකට මන් දාන first comment එක මේ. මානසික පසුබෑමක් නැති කර ගන්න motivation vedio එකක් හොයන් යද්දි මේක දැක්කෙ. මේ වගේ vedio එකක් කරාට බොහෝම ස්තූතියි වගේම ඉදිරියේදීත් තව තවත් සාර්ථකව කටයුතු කර ගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා wish කරනවා. Thank you for this vedio. ❤

  • @januthchamikara9465
    @januthchamikara9465 3 ปีที่แล้ว +2

    මේපාර වැඩ ඇල්ලීම සුපිරිම Motivation එකකින්🔥❤️

  • @shashikamadushani4052
    @shashikamadushani4052 2 ปีที่แล้ว +6

    අක්කේ ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @gayanhashara7106
    @gayanhashara7106 3 ปีที่แล้ว +5

    ඇත්ත කිව්වොත් ලංකාව වගෙ රටක ඉදන් තැනකට එන්න අමාරුයි කුහක මිනිස්සු සහ දෙශපාලනකාරයෝ සහ වහල් system එක තියෙනකම් ලංකාවේ සල්ලි හොයන්න පුලුවන් black money වලින් විතරයි.

  • @milindrafernando2167
    @milindrafernando2167 3 ปีที่แล้ว +5

    මෙ video හදන්න කොච්චර මහන්සි වෙනවා ද ...😥 (විස්තර හොයන්න එවා ගලපන්න) පට්ට...❤️👍

  • @rpskumara7942
    @rpskumara7942 3 ปีที่แล้ว +3

    Bohoma Sthuthi Jeenu
    Super Video
    Wish You Happy New year
    Your and Your family
    Congratulations

  • @tharushiashani788
    @tharushiashani788 3 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා ! හැම සුභ ප්‍රාර්ථනාවක්ම මේ අවුරුද්දේ ඉටු වේවා...! 🙏🏻☺️

  • @happinessyogaschool
    @happinessyogaschool 7 หลายเดือนก่อน +1

    දුප්පත් මනසක් නිදහසට කාරනා හොයාගන ගිලෙද්දි...
    පොහොසත් මනසක්...
    විසදුම් හොයාගන පීනනවා...💜🙌

  • @psenanayaka218
    @psenanayaka218 2 ปีที่แล้ว +1

    ඕනිම වෙලාවක ඉතාම වටිනා වීඩියෝ එකක් . බොහොමයක් ස්තුතියි . ❤🙏

  • @rltraveling3133
    @rltraveling3133 3 ปีที่แล้ว +2

    Thank u අක්කේ මේ වගේ video නිසා අපිට ගොඩක් දේවල් life එකට එකතු කර ගන්න පුලුවන් ..👼

  • @piyumikamadushani5752
    @piyumikamadushani5752 3 ปีที่แล้ว +12

    තැන්ක් යූ අක්කී❤️

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk ปีที่แล้ว +1

    මේ. කට. හඩ මාරම සැනසීමක්. ලැබෙනවා ඔයාට තැන්ක්ස් ❤️❤️

  • @solasta4991
    @solasta4991 3 ปีที่แล้ว +7

    Great Motivation to Everyone in Every Situation .
    If we get one step down in our lives listen to this vedio to get rid from it.
    Be a postive Thinker.

  • @laracroft146
    @laracroft146 3 ปีที่แล้ว +4

    මේ අවුරුද්ද ජයෙන් ජයම වේවා!!..ජීනූ අක්කී....❤

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 7 หลายเดือนก่อน

    🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว +1

    Me video ekama athi aluth sithuvili upada gannath,aluth jawayakin,wenas vidiyakin gamana arabanna.bohoma sthuthie obata.🙏🙏🎉 Hithata denenna hodatama wachana hasuranawa.. jayen jaya obatath oba wata sitina anek pirisatath ❤️

  • @salinalakshan564
    @salinalakshan564 3 ปีที่แล้ว +16

    ඇයි මට මෙච්චර කල් මේ Channel එක Miss වුනේ!? 😍

    • @rapu....3362
      @rapu....3362 3 ปีที่แล้ว +1

      මටත් 😶😒 😘😘😘😘😘😘😘😘

  • @sithumdilan9148
    @sithumdilan9148 3 ปีที่แล้ว +9

    Thanks for the motivation❤

  • @tajithperera4147
    @tajithperera4147 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක් ❤️‍🔥

  • @shenuliyaamey9917
    @shenuliyaamey9917 3 ปีที่แล้ว +1

    This video is push us for success like a teacher. 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @SunandaWickramanayake
    @SunandaWickramanayake 3 ปีที่แล้ว +8

    Best one for this New Year. 💯

  • @chinthakachathuranga640
    @chinthakachathuranga640 3 ปีที่แล้ว +3

    අවුරුද්දට හම්බුන හොදම තෑග්ග...❤️❤️😍

  • @darshaniewimalarathne9963
    @darshaniewimalarathne9963 3 ปีที่แล้ว +7

    U have observed us very well im so proud of u 💓

  • @priyangikasenavirathna2448
    @priyangikasenavirathna2448 3 ปีที่แล้ว +5

    Thank you Jay spot... Wish you happy new year

    • @suubro7206
      @suubro7206 3 ปีที่แล้ว

      Watina adahas thanks

  • @uisoundprovider1453
    @uisoundprovider1453 3 ปีที่แล้ว +1

    Dawasaka math thanakata awoth mama oyalath sathkarayak karanawamayi thank for words budusaranayi

  • @evergreenworld8217
    @evergreenworld8217 2 ปีที่แล้ว +1

    You have most motivational voice . Good job ....👍

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 3 ปีที่แล้ว +1

    Very good vedio good luck thanks

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +3

    අවුරුදු තෑග්ගට ස්තූති ජීනු අක්කෙ 💓

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว +1

    Asama channel ekak good luck

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +27

    උදෙන්ම බිලියන පතියයෙක් වුණා

  • @sanjulakavindi5923
    @sanjulakavindi5923 2 ปีที่แล้ว +3

    ජීවිතේ සාර්ථක කරගන්න හොඳම හොද අභිප්‍රේරණයක් මේ හැම වීඩීයෝ එකකින්ම දෙනවා
    🙏❤😍
    තව කෙනෙක් ගේ ජිවිතයක් දියුණු කරගන්න වචනෙකින් හරි හයියක් වෙන එකත් ලොකු පිනක් 🙏❤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +18

    දවස් දෙකට විව්ස් 20000 ලයික් 2200 අන්ලයික්15 ඉතින් රටක් දියුණු වෙයිද 😌😢🇱🇰

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....ඔබට....ජය සතුට පිරි වාසනාවන්ත අනාගතයක්...

  • @haneeshaherath4514
    @haneeshaherath4514 2 ปีที่แล้ว

    අනෙ jayspot මෙ වැඩෙනම් නියමයි... මන් හිතින් වැටෙන ගානෙ මෙ විඩියො බලනවා... මේක ලොකු හයියක් අපිට අපෙ හීන වලට යන්න උදව් කරනවට නැගිට්ටවනවට ගොඩාක් ස්තූතියි...♥️

  • @umeshwijesinghe1321
    @umeshwijesinghe1321 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ කටහඬ ලස්සනයි.... බුදුසරණයි!!!!

  • @dulakshinawodya8599
    @dulakshinawodya8599 2 ปีที่แล้ว +2

    Thank you so much 😇❤️ this is best motivation for my target 😍❤️

  • @laracroft146
    @laracroft146 3 ปีที่แล้ว +12

    නිදුක් නිරෝගී ප්‍රර්ථනා සැබෑ වන සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!!!

  • @shalithadeshabi6337
    @shalithadeshabi6337 3 ปีที่แล้ว +3

    you can do it very well.. Thank you so much❤️❤️

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ජීනු අක්කේ .කරන කියන හැම දෙයක්ම සාර්තක වේවා .ජයෙන් ජයම වේවා දිගටම ඉස්සරහටම යන්න ජීනු අක්කෙ❤️❤️

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +1

      Umba jeenuta line neda?😆😆😆😆😆😆😆😆😆😆😆😆😂😂😂😂😂

    • @asankaadhikary2104
      @asankaadhikary2104 3 ปีที่แล้ว

      @@pradeepkumara5348 😂😂😂පිස්සුද බං..හිතින් වැටුන හැම වෙලාවකම හිතට සැනසීමක් උනේ මේ වොයිස් එක❤️

  • @lakmaludaya1
    @lakmaludaya1 3 ปีที่แล้ว +6

    I am a millionaire but i want to billionaire 😍😍😍 thanks jinu

  • @anjulasaduni5500
    @anjulasaduni5500 3 ปีที่แล้ว +3

    Happy new year akki..auruddt lbunu hodama gift ek akki thnx🥰🥰🥰

  • @CGLetsPlay
    @CGLetsPlay 3 ปีที่แล้ว +2

    Thank you... 👍💪✔

  • @Prasangichathurika1
    @Prasangichathurika1 ปีที่แล้ว +1

    prasangi chathurika
    niyamai....😍
    suba pathum

  • @howtoburn4933
    @howtoburn4933 3 ปีที่แล้ว +6

    Super burning vibe❤️

  • @Mrattanayake
    @Mrattanayake 3 ปีที่แล้ว +1

    Valuable video..

  • @saarthifonseka4999
    @saarthifonseka4999 3 ปีที่แล้ว +2

    An excellent speech and thank you so much 🙏

  • @siharamiyuranga8230
    @siharamiyuranga8230 3 ปีที่แล้ว +1

    අවුරුදු දවසෙ මට හම්බ වෙච්ච ලොකුම තෑග්ග thnx අක්කේ❤️❤️

  • @sandunisansala3105
    @sandunisansala3105 3 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි.. හැමදාම වගේ අදත් අපිව motivate කරාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @dulharieslce7343
    @dulharieslce7343 3 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ මාරයී අක්කෙ. ඔයාට හුගක් ආදරේ යී..අපි. Wish all the best..❤️❤️❤️❤️❤️

  • @filmbymanuka
    @filmbymanuka 3 ปีที่แล้ว +2

    Made my everyday! Thanks jeenu 🙏🏻

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 ปีที่แล้ว +3

    Thank you for your motivation!

  • @maneshkavithanachchi1167
    @maneshkavithanachchi1167 3 ปีที่แล้ว

    oyage katahadath lassanai, oya kiyala dena vidiyath niyamay, oyage vidio ekath supiri...very very thx and good luck

  • @ashokapremasinghe4211
    @ashokapremasinghe4211 3 ปีที่แล้ว +2

    You are a blessing for my life

  • @thanushkalakshan6665
    @thanushkalakshan6665 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා❤️

  • @YK-creations40.
    @YK-creations40. 3 ปีที่แล้ว +2

    නව වසර ඔබට සහ ඔබ සැමට සෞභාග්‍යය උතුරන නීරෝගී භාවය රැකෙන සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි න් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද ප්‍රාර්තනා කරමිjeenu akki thanks so much

  • @kayatharindu255
    @kayatharindu255 3 ปีที่แล้ว +4

    Suba alut awruddak wewa mage akkiyo....

  • @hettiarachchigechampika632
    @hettiarachchigechampika632 ปีที่แล้ว

    Attatama puduma motivation ekak denne.lassanai.thanks.

  • @operationshinharava8962
    @operationshinharava8962 3 ปีที่แล้ว +1

    Good job I LOVE most this chanel

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +2

    Excellent speech