නොදන්න අප්පල පුතාලා ගැන කියන්න ගිහින් නැට්ටේ ඉඳන් ගොම ගාගත්ත දයාසිරි | Dayasiri Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @V.PDeSilva
    @V.PDeSilva หลายเดือนก่อน +186

    ඔබතුමාගෙ තිබෙන ගායන හැකියව දියුණු කරගන්න උත්සහ කරණම් ඔයිට වධා හොදියි.

    • @lilanikirihettige4070
      @lilanikirihettige4070 29 วันที่ผ่านมา +10

      Ammoo

    • @ShanthiDeSilva731
      @ShanthiDeSilva731 28 วันที่ผ่านมา +2

      Yes exactly he is good at singing

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 24 วันที่ผ่านมา

      Mhinadala.wadak.karapu
      Daruwo.enna.aka.paul.petin.enn.aka.amaru.una.dan.mineyai.thatai.puthai........
      Awata.uththra.depalla.kohan.ktha.kara.na.kateinda..koi.pathada.keiuwa.....😅

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 หลายเดือนก่อน +125

    දයාසිරි ඔයා තාම ප්‍රාථමික අවධියේ ඉන්නෙ ඔයිට වඩා බුද්ධිමත් රටේ ජනතාව

  • @upendramadduma8621
    @upendramadduma8621 หลายเดือนก่อน +241

    ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයක් ගත්ත මනුස්සයා නේද මේ

    • @rangalakmal2795
      @rangalakmal2795 29 วันที่ผ่านมา +4

      ඇලෝශියස් මුට ලක්ශ 10යිද දුන්නේ මූ මහින්ද ලගට එන්න කෝටි 50 ගත්ත කියල කියනව ඒ දවස්වල..

    • @hamabey9142
      @hamabey9142 29 วันที่ผ่านมา +2

      😂😂 mooth nikan aluthin Parliament arwa wage tolk denne😂rilawa

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      ලක්ෂ දහයක් මොන ලබ්බක් කරන්නද කෝටි දහයක් ඉල්ල ගන්න.

    • @fawmiirshad3571
      @fawmiirshad3571 25 วันที่ผ่านมา +1

      ඒක ගත්තෙ මෙයා නෙමෙයි ..
      ඒ ගත්තේ දයාසිරි ජයසේකර

    • @upendramadduma8621
      @upendramadduma8621 25 วันที่ผ่านมา

      @fawmiirshad3571 😂👍

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 หลายเดือนก่อน +96

    දයාසිරි කියන්නෙ .. හැම පක්ෂයකින්ම පෝෂණය වෙන දැවන්ත
    වල් පැලෑටියක් ...

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b 29 วันที่ผ่านมา

      බාඳුරා

    • @Nature60810
      @Nature60810 28 วันที่ผ่านมา +1

      පිලිල ගහක්

    • @Janithprsanna
      @Janithprsanna 28 วันที่ผ่านมา +1

      මේවගේ ශාප නැත්තටම නැති වෙන්න ඕන..

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta หลายเดือนก่อน +233

    මේ දයාසිරි ට මාර කුහක ප්‍රශ්නයක් තියෙනවා npp එකත් එක්ක..

    • @kumuduniperera
      @kumuduniperera 29 วันที่ผ่านมา +2

      Kiyana de therum ganna api dayasirita loku kemeththak ne thamai namuth.samahara dewalata api ekanga wiya ythui.

    • @ravdon4776
      @ravdon4776 29 วันที่ผ่านมา +3

      😂😂😂😂😂​@@kumuduniperera

    • @Userkumarasinghe
      @Userkumarasinghe 29 วันที่ผ่านมา +8

      ​@@kumudunipereraමොන වගේ දේවල්ඩ? සීනි බදු වංචා ගැනද 😂😂? නැත්තම් මහා බැංකු මංකොල්ල ගැන එහෙමද??

    • @hamabey9142
      @hamabey9142 29 วันที่ผ่านมา +2

      Adila inne bn.dannawa arye jeevita arnduwaka inna bari bawa😂

    • @ajmaleeshasri
      @ajmaleeshasri 29 วันที่ผ่านมา

      @@kumuduniperera Minissu khmth awadanen inne. A unata ewa mun kiyaddi wadi bana wage 😂😂

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 หลายเดือนก่อน +116

    කාලකන්නි ආයෙත් එවන්න එපෝ😂😂😂😂
    ❤❤❤ මාලිමාවට ජයවේවා 🙏❤️

    • @telephone2454
      @telephone2454 24 วันที่ผ่านมา

      අවංකවම ඇත්ත

  • @anomamanel6360
    @anomamanel6360 หลายเดือนก่อน +319

    පාර්ලිමේන්තුව පිරිසිදු කිරිම කරාට වල් පැලෑටිත් අතරින් පතර තියනවා.

    • @SamanGeeganage-z3x
      @SamanGeeganage-z3x 29 วันที่ผ่านมา +2

      Me wage

    • @----Dasun---
      @----Dasun--- 29 วันที่ผ่านมา +3

      වල් නෙමෙයි කුරුවල්

    • @dmjbandara8870
      @dmjbandara8870 24 วันที่ผ่านมา

      සමහර විෂබීජ නාශක 99.99% ශුද්ධ රන්නේ

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 หลายเดือนก่อน +62

    මේ බූරුවා ආයෙත් එවපු කුරුණෑගල මිනිස්සු ගැනත් හිතාගන්න පුළුවන්

    • @DilipChaminda-s2h
      @DilipChaminda-s2h 28 วันที่ผ่านมา +1

      Lajii.. MAHINTHYA........ PARLIMANTHWATA..... AWU....INN...KURUNGLA

    • @kuweitjanitha5370
      @kuweitjanitha5370 27 วันที่ผ่านมา +1

      ​​@@DilipChaminda-s2h මෙවුන් දෙන්නම කුරුණෑගල ජනතාවගෙන් හිඟා කාලා තමා ගියේ....අපිට කරන්ඩ දෙයක් නෑ නෑ.

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta หลายเดือนก่อน +141

    ඇයි අප්පා කලින් ආණ්ඩුවල තෙල් මිල ආහාර මිල බදු නිසා වැඩි වෙද්දි වචනයක් කතා නොකරපු මිනිස්සු..දැන් මේ අපි වෙනුවෙන් වැළලෙන්න හදන්නේ.

    • @R.NWICKRAMASINGHE
      @R.NWICKRAMASINGHE หลายเดือนก่อน +5

      රිලාසිරි පට්ට කුහකයෙක් ඕක කොටවන්න දක්ෂ එකෙක්

    • @SubashiniApsara-z5t
      @SubashiniApsara-z5t 28 วันที่ผ่านมา +6

      උන් එතකොට කෝමා වෙලා හිටියේ

    • @Nell-g8c
      @Nell-g8c 28 วันที่ผ่านมา +3

      ආසාවනේ.. 😂😂😂

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 29 วันที่ผ่านมา +28

    හොඳටම මඤ්ඤං 😂😂😂

  • @KanishkaEkanayake-ng9on
    @KanishkaEkanayake-ng9on หลายเดือนก่อน +251

    කාලේ කන්නේ නැතිව හිටියනම් හරි.ඒක තමා උදවුව

    • @dushsh4857
      @dushsh4857 28 วันที่ผ่านมา +1

      debt sustainability analysis හදල සාකච්චා කරලා විසිකරාලු. මාර කාලේ කැමක්නේ අපරාදේ.

  • @seethaperera7364
    @seethaperera7364 หลายเดือนก่อน +91

    මු වගෙ මොඩයෙක් පර්ලිමේන්තුවට එව්වෙ කුරුණෑගල ජනතාවට හොද පාඩම්ක්

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +130

    තොපේ ලයිට් බිල් තමයි මිනිස්සු ලකෂ ගණන් ගෙව්වේ එ් මිනිස්සුන්ට වැඩකරන්න දිලා පැත්තකට වෙන්න

  • @Sisira-x5l
    @Sisira-x5l 29 วันที่ผ่านมา +46

    මුට ලගදිම හාට් ඇටැක් එකක් හැ දෙනවා සුවර්

    • @wasanthihewavitharana2999
      @wasanthihewavitharana2999 29 วันที่ผ่านมา +3

      එක පාරක් හැදිලා ඉන්නෙ.ආයෙත් ලඟයි වගේ

  • @nihalfernando1881
    @nihalfernando1881 หลายเดือนก่อน +92

    මෙතන හොරා කාපු කිසිම කෙනෙක් ඇවිත් නැහැ බන්. පාඩුවේ හිටපන්. උබත් U. N. P. එකෙන් හොදටම හම්බ කලා කියලා හැමෝම දන්නවා.

  • @kanchanasamaraweera2149
    @kanchanasamaraweera2149 26 วันที่ผ่านมา +3

    හරිම සතුටුයි විජිත හෙරත් සහෝදරයා ...

  • @yamunakanthi5390
    @yamunakanthi5390 หลายเดือนก่อน +143

    NPP අපේ මැති ඇමතිවරුන් 👍

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 29 วันที่ผ่านมา +19

    ආයෙත් බුරන්න පටන් ගත්තා . තොපි තමා මේ උතුම් මාතෘ භුමිය විනාශ කලේ . අපි ඔක්කොම මාලීමාව එක්ක එකෙන්ම රට ගොඩගන්නවා හොදේ . මාතෘ භුමියට විජයවේවා .!

  • @chandidasnayaka
    @chandidasnayaka หลายเดือนก่อน +134

    වෛරය වපුරවන්න රටෙ මිනිස්සු බබාලා නෙවේ. ඔය දෙගොල්ල කරේ මොනවද කියලා මිනිස්සු දන්නවනේ

    • @RajaJayawardhana
      @RajaJayawardhana หลายเดือนก่อน +3

      Janathawa 222 EPA Kiyala Malimavata Chande Dunne Dayasiri wage Aya 🤮🤮 hinda
      Thamai

    • @GeethMeeella
      @GeethMeeella หลายเดือนก่อน +3

      කපන්න බැරි අත ඉඹිනවා කියන්නෙ මේ වගේ ආතල්වලට.
      222ක්ම හොරු තමයි. ඒ නිසා තමයි ගෙදර යැව්වෙ. එකෙක් දෙකෙක් එහෙන් මෙහෙන් වැටිලා ආවා. නැත්තම් විපක්ෂයක් නැති වෙනවානේ.
      රිලාසිරි කට වහන් හිටියොත් බේරිලා ඉන්න පුලුවන්..😂😂😂

  • @srehanblocks5705
    @srehanblocks5705 หลายเดือนก่อน +17

    මන් මේ කල්පනාකරන්නේ දයාසිරි කියන කතාවේ ගන්න මොනාද කියන එක දෙඩවනවා 😂

  • @geethadebritto4251
    @geethadebritto4251 หลายเดือนก่อน +183

    රිලාසිරිට ඕනා අවදානය 😅😅😅

    • @thusharawithnatureyoga9546
      @thusharawithnatureyoga9546 หลายเดือนก่อน +4

      ඒක තමයි ඇත්ත

    • @opulentdeny
      @opulentdeny หลายเดือนก่อน +3

      Awadane ganna dagalanawa 😅

    • @methulisworld
      @methulisworld 29 วันที่ผ่านมา +2

      Pol hitawahan

    • @geethadebritto4251
      @geethadebritto4251 29 วันที่ผ่านมา +4

      @methulisworld සති දෙකකින් පීදෙන පොල් පැල ජොලි සීයා ලගයි සජියා ලගයි තියෙනවලු උබත් ඉල්ලගෙන හිටෝපන් 😂😂🐃🐃

    • @hamabey9142
      @hamabey9142 29 วันที่ผ่านมา +3

      Eliyedi set una welawaka demu awadaane supiriyata.loku gal gediyak oluwata patha baawanm athi waine😂

  • @NimalkaWeerasinghe-vh7lm
    @NimalkaWeerasinghe-vh7lm 27 วันที่ผ่านมา +4

    හපොයි. හැදුවා අනාගතේ. ඔහෙලගෙනමි හදාගත්තා සුපිරියට😂

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +173

    රිලා සිරි 😂😂😂😂

    • @Kr_bha
      @Kr_bha หลายเดือนก่อน

      සිරාවටම රිලා මූනක් තියෙන්නේ මූට..

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน +40

    සජබෙ ඉදගෙන එකට බනිනවා උබ පක්ශ මාරු කරපු කිරිල්ලට කොහෙද ඉන්නෙ කියලා දන්නෙත් නෑ 😂😂😂

    • @saviya4038
      @saviya4038 หลายเดือนก่อน

      😂😂😂

  • @rvandephili
    @rvandephili หลายเดือนก่อน +124

    මුන් ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුවට මඩ ගහන්නද 😂

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +26

    මේකාට මොකාද..චන්දෙ..දුන්නෙ..බන්..හරකෙක්..නෑ.නෑ..හරකටත්.. අපහසයක්...මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤

  • @Sixty11dy
    @Sixty11dy หลายเดือนก่อน +53

    මිනිස්සුන්ට වැඩක් කරන්න තියෙන කාලේ අපරාදේ.

  • @kg94837
    @kg94837 28 วันที่ผ่านมา +2

    රටට ආදරය එක්කෙනා. කැපිලා පේන්න මාර සටනක් දෙනවා.

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 หลายเดือนก่อน +74

    මු නම් පිලිලයක්.👺

    • @jayanthijaya1136
      @jayanthijaya1136 หลายเดือนก่อน +1

      ඇත්තටම ,මු ජාතිවාදය අවුසනවා

    • @qualytv5506
      @qualytv5506 หลายเดือนก่อน +2

      Muta Oni kapi penna. 😊

    • @VageeshaPramoda
      @VageeshaPramoda หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 29 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම රජය නිවැරදියි🎉🎉🎉🎉🎉

  • @Sixty11dy
    @Sixty11dy หลายเดือนก่อน +73

    දැන් මේ දයාසිරියලා පැරදිච්ච හැටි අඳෝනාවෙන් අහන්න වෙන එකද අපිට අලුත් ආන්ඩුවේනුත් බලාපොරොත්තු වෙන්න වෙන්නේ?

    • @AnushaPArachchige
      @AnushaPArachchige หลายเดือนก่อน +3

      කරන්න දෙයක් නෑ අනේ.. උන්ගෙ ඒවත් අහන් ඉන්න වෙනවා අකමැත්තෙන් හරි😢

  • @rangapeiris6905
    @rangapeiris6905 หลายเดือนก่อน +5

    මේ මෙයාට හොදට සිංදු කියන්න පුලුවන්... කවුරුත් බැනලා comment කරන්න එපා හරී.. මේ පාර්ලිමේන්තුව එපා උනොත් ආයේ සිංදුවක් කියයි. ආලවන්ත එකක්🎉🎉🎉

  • @rmlakshitha1592
    @rmlakshitha1592 หลายเดือนก่อน +49

    අහෝ දෙවියනේ
    මගේ deta

    • @varunajith100
      @varunajith100 หลายเดือนก่อน +1

      😂😂😂😂 ඒක නම් නියමයි ඇත්ත අපරාදේ අපේ data

    • @ogaafb6737
      @ogaafb6737 28 วันที่ผ่านมา

      ow yko😂

  • @devikawarnakulasuriya5423
    @devikawarnakulasuriya5423 หลายเดือนก่อน +17

    මේකට චන්දේ දුන්නු එවුන්ට ඔලුවක් තියනවද බලන්නෙ කොහොමද

  • @Sindubindu123
    @Sindubindu123 หลายเดือนก่อน +43

    මු අමු සතා.

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 26 วันที่ผ่านมา +1

    Eka aththa .thopi horu❤❤❤❤❤❤❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 หลายเดือนก่อน +46

    දයාසිරි කොලේ ලස්සනට ලියාගෙන එන්නකෝ අහගෙන ඉන්න පුළුවන් විදිහට

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 26 วันที่ผ่านมา +2

    8:29 dayasiri pissek❤❤❤❤❤❤

  • @rohanaglife7747
    @rohanaglife7747 หลายเดือนก่อน +61

    චීත්ත දයා මේපාර සජිත්ට ඇරල යන්නේ.

    • @lalanakaluvithanage2410
      @lalanakaluvithanage2410 หลายเดือนก่อน

      Really true ❤❤❤

    • @tharinduisurudhara9558
      @tharinduisurudhara9558 29 วันที่ผ่านมา

      Mu balanne wipaksha nayakakama ganna..😂

    • @----Dasun---
      @----Dasun--- 29 วันที่ผ่านมา

      ඒකාන්තයෙන්ම 😅

    • @Janithprsanna
      @Janithprsanna 28 วันที่ผ่านมา

      ඕක තමයි ඔය දැන් කරන්නේ.. රිලා සිරි 🤣🤣🤧

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 24 วันที่ผ่านมา +2

    රිලා සිරි අමු ගවයෙක්

  • @Rashmi-Sagara
    @Rashmi-Sagara หลายเดือนก่อน +28

    පාර්ලිමේන්තු විකාටයා .

    • @niroshalwis7525
      @niroshalwis7525 29 วันที่ผ่านมา

      සරලවම මු චාමර.. රෝහිත 😂😂පට්ට මුසල්යෝ

  • @pradeepbuthpitiya4171
    @pradeepbuthpitiya4171 หลายเดือนก่อน +8

    ඔයා පව් දයා...😂😂😂

  • @wasanthaperera2964
    @wasanthaperera2964 หลายเดือนก่อน +22

    යාලුවො කැම්පස් ගිය එවුන් උනේ වෙලාවට කසිප්පු කුඩු ගංජා සහ බාර් කාරයෝ නොවී දායාසිරියටත් වැඩෙ තේරෙනවා

    • @janakaksiriwardana
      @janakaksiriwardana 27 วันที่ผ่านมา

      වැදගත් තැන් වලදි හදුනගන්න යාඑවෝ ගැන මේ මිනිස්සුන්ට තේරැමක් නැහැ....

  • @ksakuni7845
    @ksakuni7845 27 วันที่ผ่านมา +2

    Muwa mahindala batik walata hetu karala tibune onna oka nisa tamai,meya witarak nemei Nalin bandara ,Namalaya,Sagalaya,Rajjitaya,mun okkoma natta wananawa, pattakata wela idilla irisiyawe pallene natuwa...Malimawa❤❤❤AKD ❤❤❤❤all cabinet❤❤❤Jayawewa,wajabewa!

  • @MaVijitha
    @MaVijitha หลายเดือนก่อน +13

    මාළු මාමට නිවන් සුව ලැබේවා.
    නිතිය නමලා අමන විදිහට

  • @kanchanasamaraweera2149
    @kanchanasamaraweera2149 26 วันที่ผ่านมา +1

    දයාසිරී ඔයාලට dan බලේ na 😂😂😂😂😂😂
    කට පියන්
    වාඩි වෙන්න 😂😂😂😂😂😂😂

  • @jlpstudio2798
    @jlpstudio2798 หลายเดือนก่อน +36

    දයාසිරි අවදානය ගන්න කරන වැඩ 😂

  • @HPKusumalatha
    @HPKusumalatha 29 วันที่ผ่านมา +6

    අයියෝ දයාසිරි අපරාදෙ මහන්සිය.😊

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 หลายเดือนก่อน +22

    ඔයාගෙ නමත් ඇලෝසියස් ලිස්ට් එකේ

  • @kamalrohita2085
    @kamalrohita2085 หลายเดือนก่อน +10

    අද...කතාකරන්නේ රටට
    වැදගත් වන පුතිපත්ති පුකාශය
    පිලිබදව...දයාසිරි එක වචන
    යක්...කතාකලාද ඒ ගැන මූ
    ලිද..ලග සංගමේ කතා..ඕප දූප
    මෙලෝ වැඩකට නැතිකතා මුන්ට...රටට හෙනගහල ගියත්
    කමක් නෑ...රටේ පුශ්ණ මුන්ට
    අදාලනෑ...මුන්ට ඕන...ඊලඟ පාර...පාර්ලිමේන්තු එන විදිය
    ගැන විතරයි...???

  • @harshabodhiguptha8842
    @harshabodhiguptha8842 29 วันที่ผ่านมา +4

    ඉස්සර පුරුද්දට පොඩ්ඩක් ඉන්න කියනවා රන්ඩු අවුස්සන්න. ආණ්ඩු පක්ශේ උන් හොඳට අහන් ඉදල එකට එක නොකියා බුද්දිමත් උත්තර දෙනවා❤️

  • @a.d.erangaprasadperera9023
    @a.d.erangaprasadperera9023 27 วันที่ผ่านมา +1

    දයාසිරිගේ කුහක දේශපාලනය අපි තරයේ හෙළා දකිමු..

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 หลายเดือนก่อน +13

    මොනවද දොඩවන්නෙ මේ පිස්සා.කරදරයක් උනානෙ

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 26 วันที่ผ่านมา +1

    Thopi okkoma ekay.ekay api wenas une❤❤❤❤❤❤❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 หลายเดือนก่อน +28

    මේ යකාට පිස්සු හැදිලා.පව්.

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 23 วันที่ผ่านมา +2

    මෙතුමා දැන් මොන පක්ෂයේද ? ටෙලිපෝනයේද ? සිලින්ඩරයේද ? පොහොට්ටුවේද ?

  • @MYKSamarathunga
    @MYKSamarathunga 29 วันที่ผ่านมา +6

    අනේ දයාසිරියෝ

  • @NiroshaPriyanthi-gn9uf
    @NiroshaPriyanthi-gn9uf 26 วันที่ผ่านมา

    හිතේ දුකට කියවනවා

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake หลายเดือนก่อน +12

    දයාසි෴පටිටද
    .කුපාඩිය.පබාගෙගෙදරමයි.හිටියෙ.මලිමාවෙ.මන්තිුවරියො.පරිස්සමි.වෙන්න

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 24 วันที่ผ่านมา +1

    Dayasiri patta kuhakayek, mediyek...npp Rajayata❤ we are agreed 👍 💯

  • @jayanthijaya1136
    @jayanthijaya1136 หลายเดือนก่อน +11

    තවත් මේරට විනාශ නොකර පාඩුවේ හිටියා නමි හොදයි නේ්ද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🫣✅

  • @anomajayasuriya7947
    @anomajayasuriya7947 28 วันที่ผ่านมา +2

    මිනිස්සු කන්න බොන්න නැතිව හිටියා දයාසිරි වචනයක් කතා කරේ නැ, දැන්නේසාදාරනය වෙනුවෙන් කතාකරන්නේ, අවිරැදු ගානක් බලයේ ඉදලා රටට සාදාරනයක් කරලා නැතිව දැන් අඩන්න එපා..මිනිස්ස ඔිවා ගනන්ගන්නේ නැ..

  • @amilindika722
    @amilindika722 29 วันที่ผ่านมา +3

    රිලා.....සිරියා

  • @sumithpushkumara2462
    @sumithpushkumara2462 28 วันที่ผ่านมา +1

    මෙවුන්ට තමයි අපතයො කියන්නේ රටට ආදර්ශවත් අන්දමින් ජිවත් වෙන්න⁣ කුහක දේශපාලනයට තිත තියන්න .ජයවෙිවා

  • @stanleyfernando4415
    @stanleyfernando4415 หลายเดือนก่อน +5

    රිලාසිර ඒ ඉස්සර ඔන්චිල්ලාව දෙපැත්තට පැද්දූනේ, ජනතාව දැන් ඔන්ච්චිලාවෙන් අළුත් ඔන්චිල්ලාවට පනිනවා මිසක් පරණ ඔන්චිල්ලා පැදුපූ කාලේ ඉවරයි කියා හිතේ තියාගන්න.

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk 26 วันที่ผ่านมา +1

    Horu thamay thopii

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 หลายเดือนก่อน +5

    කිරි කලයකට ගොම වැටුණ වගේ තමා මේ දයාසිරිල පාර්ලිමේන්තුවේ ඉඳීම.නොදකින්

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 26 วันที่ผ่านมา +1

    Oya aduma dagena thamay thopi horakam kare❤❤❤❤❤❤ wesa ballo

  • @gangayapa2645
    @gangayapa2645 หลายเดือนก่อน +8

    ජාතික ඇදුම හොරු නැත්තෙ මොකද තාම ඉන්නවා ඇලොසියස්ගෙන් සල්ලි ගත්තා අය ......

    • @upaliranjith2930
      @upaliranjith2930 หลายเดือนก่อน

      2015 ආණ්ඩුවට මුක්කු ගහපු උන් ඇලෝසියස් ගෙන් කෑව කියල අපි දන්නව දයාසිරි මහතා ට දොස් කියල වැඩක් නෑ .මේ ආන්ඩුවෙත් ඉන්නවා

  • @wasanthichathurani1731
    @wasanthichathurani1731 29 วันที่ผ่านมา +2

    දයා සිරි අමු පිස්සෙක්

  • @lasitharuckshan3138
    @lasitharuckshan3138 หลายเดือนก่อน +3

    මුව පාර්ලිමෙන්තුවට යැව්ව උන්ට ගහන්න ඔනි

  • @jagathpriyanthaweerawaththa
    @jagathpriyanthaweerawaththa 28 วันที่ผ่านมา +1

    සුපිරි ඇඩිල්ල.

  • @ShhsShshsus
    @ShhsShshsus หลายเดือนก่อน +4

    වට්නා කාලය අපරාදේ දයාසිරි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 27 วันที่ผ่านมา +1

    මිනිස්සු තේරුම් අරං තියෙනව මේ රිලාසිරි පාර්ලිමේන්තුවට රිලා ප්‍රශ්නයක් වේගෙන එනවා කියලා. 😂😂😂😂😂😂

  • @JayamangalaWijesuriya
    @JayamangalaWijesuriya หลายเดือนก่อน +3

    මෙයා ගිය තැන ඉවර කරනවා. පැනලා පැනලා අන්තිමට සජබේ එකෙක්ටත් කෙලවලා පාර්ලිමේන්තුවට ආවා. අනේ ජරාසිරි....

  • @ranjithpremadasa1857
    @ranjithpremadasa1857 29 วันที่ผ่านมา +2

    හොඳ යාළුවෝ, හොඳ සහෝදරයෝ එකතු වීමත් හොඳයි. හොඳ දරුවෝ. වටිනවා, same fathers flock to gathers.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +4

    ආච්චි වැහිලා😂😂😂😂😂😂😂😂

  • @rv2187
    @rv2187 28 วันที่ผ่านมา +1

    ඇත්තටම මුන් මැරිල ඉපදිලා වගේනෙ කතාව

  • @sanjeewasiriwardana7557
    @sanjeewasiriwardana7557 29 วันที่ผ่านมา +4

    අම්මේ වෙලාවට අනුර ආවේ ලංකාවේ අපේ ඉඩමක්වත් ඉතුරු වෙනනේ නැ විකුණලා මේ වෙනකොටත්.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 28 วันที่ผ่านมา +1

    පරණ දේශපාලුවෝ කලේරටහැදිම නොවවෙන වෙන කුලල්කාගැනිමයි හොරකමයි දුෂනයයි විතරයි.❤❤❤

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 หลายเดือนก่อน +6

    දයාසිරි ඔයා ගෙදර ඉන්න ඔය දොඩවන්නෙ වැඩක් නැති කාලෙ කන කතා විශාල පරාජය හමුවේ විශාල මානසික අවුලක වගේ

  • @anonymousplayer1540
    @anonymousplayer1540 29 วันที่ผ่านมา +4

    ඇයි දෙයියනේ රටේ ප්‍රධාන අමාත්‍යවරු විදිහට හිටිය හිටිය නේද රටේ නෙමේ වයඹ පළාතේ නැත්තං කුරුණෑගල හදන්න තිබ්බනෙ ලස්සනට වැසිකිළියක් ඔබ වයඹ ප්‍රධාන අමාත්‍යවරයා විදියටත් හිටියනේ මතක් උනේ නැද්ද බබා ඒක නිසා දැන් කරන කෙනෙකුට කරන්න දීලා චුට්ටක් කට පියාගෙන ඉන්නකෝ.නැත්නම් අර පරණ ලැඩ් ගැන දන්නවනේ ඔයත් ඒ වගේ ලෙට් එකක් වෙනවා කෙටියෙන් කිව්වොත් ගඳ ගහනවා සහෝ

  • @dssobandula2001
    @dssobandula2001 27 วันที่ผ่านมา

    කුහකයා ගේ කුහකකම කථා වෙන් ප්‍රකට වේ.

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 หลายเดือนก่อน +3

    ඔයාල ගේ පක්ෂ දෙක ඕව හදා ගන්නකො.. මෙතන ඇවිත් ඔයලගේ පම්පෝරිය කියන්නේ නැතිව. අපෝ දැන් අපිට වැඩක් නේ, ඔය පාඩුවේ ඉන්න.

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 26 วันที่ผ่านมา

    Ow uba kiyanakam hitiye karana❤❤❤❤❤❤❤❤

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +9

    මේ පාර්ලිමේන්තුවත් ඕපදුප කතා කරන්න තියාගත්ත අනිකගෙ. පහුගියකාලේ ජනාධිපතිවරුට දෙන වරප්‍රසාද වෙනස්කරන්න බැරි විදියට පනත් ගෙනාවම ඒව සම්මත කරගත්තෙත් මේ දයාසිරිලම නේද

  • @pradeepikamallawa451
    @pradeepikamallawa451 26 วันที่ผ่านมา

    මේක විශාල කරදරයක් වුණානේ

  • @gangayapa2645
    @gangayapa2645 หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂ආයේ ඔය දෙපැත්තටම ඡන්ද නැහැ

  • @aselagunasekara1237
    @aselagunasekara1237 27 วันที่ผ่านมา +1

    දයාසිරි රිලව පැන පැන ඉන්න එකා.. 😀😀🤓😃

  • @RasikaNandana
    @RasikaNandana หลายเดือนก่อน +5

    බයිලා සිරි.

  • @DewFernando-j2d
    @DewFernando-j2d 27 วันที่ผ่านมา +1

    දයාසිරියාගේ අවසාන වාරය මේ බූරුවා කියවනවා වැඩියි

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน +5

    Dayaziriya duk kiyanne pau appppa

  • @AnandaEpitawela
    @AnandaEpitawela 25 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 หลายเดือนก่อน +2

    මේ ඇතිවෙච්ච තත්වය ගැන දුකෙන් කථා කරන්නේ....

  • @emalinimallika2831
    @emalinimallika2831 28 วันที่ผ่านมา +1

    පට්ට ගෙම්බා, නෙතකින් දයාසිරි

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 หลายเดือนก่อน +3

    මුන්ට ගහන්න ඕනි ගූ....කුරුණෑගල මිනිස්සු දැන්වත් මූට ගූ වලින් සළකපල්ලා...ද්වේෂ සහගත කුහක ගති වලින් මුගේ මුහුණ පිටිලා😢

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 28 วันที่ผ่านมา +2

    දයාසිරිට අමතක වෙලා
    ඝෝඨා'භය පාලකයා විදිහට ඔතැනට ආවේ මොනවා කරලද කියලා
    ජනතාව නොදන්නා රාජපක්ෂ හොරුයි උන්ගේ රිලාසිරිලයි😂😂

  • @Janithprsanna
    @Janithprsanna 28 วันที่ผ่านมา +2

    කුට්ටිය ක්‌ හොයා ගන්න බැරි දුක 🤣🤣

  • @athulasamarasekera661
    @athulasamarasekera661 27 วันที่ผ่านมา +1

    දයාසිරි ඔයා කොහොම ඇතුල් උනා දැයි අපිටත් ප්‍රශ්ණයක්!🤔

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 29 วันที่ผ่านมา +2

    මේ දවස් ටිකේ මෙයා ටිකක් ඉදිමෙන්න හදනවා නේද😂😂😂