ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් වැඩකරන්නෙ කිරිපිටි නිෂ්පානාගාරයක. ඒකෙ evaporater and dryer plant කියල කොටස් දෙකක් තියෙනවා. Evaporater plant එකෙන් කිරිවල තියෙන ජලය ඉවත් කර ගන්නවා. ඊටපස්සෙ ඝනත්වයෙන් යුතු උකු කිරි (total solid 48%) ගන්නවා. ඊටපස්සෙ spray dryer එකක් තුලට spray කරනවා. Hot air එකක් මගින් spray වෙන concentrate එක පිටිබවට පත් කරනවා. වැඩි තාපය exhaust fan එකක් මගින් ඉවත් කරනවා. කුඩා powder dust eka syclone dekak මගින් ආයෙත් dryer එක තුලටම ලබා දෙනවා. සියලුම powder fbd යන්ත්‍රයට වැටෙනවා. ඊටපස්සෙ cooling sistem එකක් හරහා powder temp එක අඩුකරගන්නවා. ඊටපස්සෙ ඇසුරුම් කරණය කරනවා
අැත්තඒකනම් තමාවෙන්ඩ අැති ඒත්.......මංදා
Thank you pehedili kirimata
Ithin mewa bonna hodada?
ගොඩක් ෂ්තුතියි දැනුවත් කලට
❤
බොරු බයිල නෑ,විවුස් ගන්න පච හැලුවෙ නෑ සමහර යූ ටියුම් හිඟන්නො වගේ....ඉතාමත්ම රසවත්ව තේරෙන සිංහලෙන් කෙටියෙන් ඉදිරිපත් කළා...tnx❤
බොහොම ස්තුතියි 😍😍😍😍
ගොඩක් වටිනවා. සරලව පැහැදිලිව කියදුන්නාට ස්තුති.
මීට කලින් කිරි පිටි හැදෙන හැටි දැකලා නැ ස්තුතියි විස්තරේ කියලා කිරි පිටි හදන හැටි පෙන්වා දුන්නා ට❤❤
මීට කළින් නොදැකපු වීඩියෝවක්..බෙහෙවින්ම ස්තුතියි ,🙏
සබදද෴෴
😍😍😍😍😍
Obata bohama sthuthi 🎉🎉❤❤❤❤thawath mewage vidio danna vidio ekanam supiri obata bohoma sathutin ❤❤❤❤🎉🎉🎉🎉jaya wewa suba dawasak niduk nirogi wasanawantha dawasak wewa ❤❤❤❤sthuthi bohomayak obata theruwansaranai ❤❤❤❤🙂🙂🙂🙂♥️♥️♥️♥️
ඇත්තටම මීට පෙර දැක නොතිබූ වීඩියෝවක්.ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
Sthuthiy obathumata
ඇත්තටම අපි කලින් දැකලා තිබුනෙ නැ.ඉස්තූතියි ඔබට
😍😍😍😍
මම මීට පෙර මේ ගැන පලවූ ලිපියක් කියවලා තියෙනවා. ක්‍රමවේදය මේකමයි. පොඩි පොඩි වෙනස් කම් කීපයක් වෙලා තිබෙනවා. සමහර ව්ට අලුත් තාක්ෂණ ක්‍රමවේද වෙන්න පූලුවනි. ඔබට බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන.
බොහොම ස්තූතියි 😍😍😍😍😍
After removing the cream it is necessary to add skim milk powder , vitamins and other antioxidants to get the powdered product otherwise spray dry process cannot be carry out.
බෝහෝ ස්තුතියි. පළමු වතාවට දැනුවත් වීමක්. ජයවේවා. ජයශ්‍රී. 👍
Excellent explanation sir thank you very much.
Thanks and welcome 😍😍😍😍
ඔබට ගොඩක් ස්තූතියි ඒ දැනුවත් කිරීමෙන් කිරිපිටි භාවිතය ගැන තිබූ බිය සැක නැතිවුනා
Mamath mita kalin dekala ne thanku kiyala dunnata bs❤❤❤❤❤
Thanikara boruwak.kiriwala 100. 90.thiyenne withdraw.wathura piti karanna puluwada.
ගොඩක් වටිනවා
aken aka harima pahDikiwa kiyala denawa godak stutii mewani wadasatahan hadala danawata nodanna godak de danaganawa bs ❤❤❤❤
❤❤❤❤Thank you🎉🎉🎉🎉😊😊
මිට කළින් නොදැකපු💪💪 විඩියෝවක් බෙහෙවින් ස්තුතියි✌✌💪💪👍👍👍👍🥰 නියමයි
Excellent vedio thanks
Thank you very much 😍😍😍😍😍
අපි අහල තියෙන මහදැනමුත්තාගේ වගේ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි!
කිරිපිටි හදන හැටි කියලා දුන්නාට ස්තුතියි
ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට සුබ පතමි
ඔන්න ඔය විදියට. දැනුම තමයි. ඔනෙ. ස්තූතියි 😊😊😊 9:36
ඉතාමත් හොද වීඩියෝවක්
Excellent 👍
🐄 ,සුපිරි
බොහොම ස්තූතියි 💖💖💖💖
ගොඩක් සතුටුයි මේවගේ විඩියෝ ඉදිරිපත් කිරීම ගැන
Explanation is best
පවු එලදෙනුන්...
එහෙවු සතාගේ තමයි කිරිත් බිලා අවසානේ මසුත් කාලයි පස්ස පලන්නේ කාලකන්නි මිනිස්සු
Aththatama maara lassanay 🎉🎉
ඔිබතුමාට බොහොම ඉස්තුති
හිටපු කතානායක වගේ හැම එකටම ස්තුතියි කියන්නෙ නැතිව අදාල පිලිතුර දුන්නා නමි හොඳයි.
මොකක්ද දැන් ඔය මහත්තයා අහපු දේ
@@lokayadenagamu පිටිකිරි බොන්න හොවනැති කතාවේ ඇත්ත මොකක්ද
Good thanks ❤
Godak stuthijesu.pihitai
භාවිතා කරන additives ගැන කිව්වා නම් වටිනවා..ඇත්තටම කිරි පිටි ද කියල...
❤❤❤❤ super good.. thanks for you
නියමයි🎉🎉🎉🎉🎉
වටිනා වීඩියෝවක්. ස්තූතියි .
niyama vedeo ekak bro❤
Kiripiti kiyanne wasa.Pitaratawala minissu, dry milk koomath bonne nehe.Den den me rate minissu kiripiti bona eka adu karala.Ahithakara kiripiti nishpadakayanta padu wela inna nisa hadapu video ekak wennath puluwan. Kohoma wunath pitikiri sharirayata ahithakarai. Eka thamai sathya.Anith eka kiri bonna awashya ladaruwanta witharai. Ita passe kiri awashya nehe.
ගොඩක් වටිනවා මීට කලින් නොදැකපු දෙයක් නේ
ජයවේවා ඔබට යහපතම උදා වේවා 🙏
ස්තුතියි මේවට කෙමිකල් දානව කියන්නෙ අැත්තද?
බොහොම ස්තුතියි
වටිනා video .1 ස්තූතියි .ඔබට
Very important
බොහොම ස්තූතියි.
Et ape rate hadana kirinam kisima kiri rasak ne.ape rate hadanne kohomada
Good job
Very good 👍
Very important vidio
අදත් නියමයි යාලුවා ❤පුංචි ප්‍රාග්ධනයක් වැය කරල පොඩියට ආරම්භ කරල කරගෙන යන්න පුලුවන් දැනට අපේ රටේ නැති හෝ අඩුවෙන් තියෙන ව්‍යාපාර අදහස් එකින් එක පැහැදිලිව පෙන්වලදෙන්න... ඔයා දැනට කරගෙන යන දේවල් ඒකට ටිකක් සම්බන්ධයි... අපි දිගටම ඉන්නව චැනල් එකත් එක්ක...
අනිවාර්යයෙන් ඉස්සරහට කරමු. බොහොම ස්තුතියි ඔබෙ අදහස් දැක්වීම්ට, අපිට ඉතාමත්ම වටිනවා 😍😍😍😍😍
හොද වීඩියෝවක්
Me wage factory wala videos danawanam maru. ❤❤Mokada godak thiyena ewa english walin thiyenne.
We saw it thank you🎉😂
Thanks sir ❤❤❤
godak wedagath video ekak😍
👍 thanks
සරලයි සුන්දරයි ❤
Thank you
වටිනව.හොදයි ❤
Pasal yana apitath godaak wedagath wana padamak.❤ Maru. ❤ Ayeth apita me wage padamak onaaaaaa❤❤❤😂😂😂
මම සෞදියේ කාටත් වටිනා වීඩියෝ එක
Small car toys hadana ,china packtory akaka .video akak dann ko.godak asawen inne,balanna,aniwaryen ma,lokaya danagamu programme akata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් ගේන්නන්
@@lokayadenagamuin thanks you very much
Good best vidio❤
Good program
Thank you very much. 😍😍😍😍
ස්තුතියි
Eatakotea owa bonnea eapa kiyannea kire nawaye pram oil walin tamaye hadannea kiyala anea manda athtea kawru kiyanawada boru kawru kiyanawada kiyala hoya gannea baha
wade thiyenne apita ena ewa nehemamada giyana gataluwa
Super❤
වටිනා විිඩිෙයා්වක්නමුත් ඔයනිශ්පාදන ප්‍රමිතිය අපපරිබෝජනය කරන කිරිපිටිවල නැහැඅපි බොන්නෙ කෟතිම කිරිපිටි කිිවොත් නිවරැදියි
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍
🙏👍
ethakota me machine masekata sarayak wath sudda karanne nadda.
ewa karanawa
Eth Api bonne rodu yalu😢. Hod ewwa ewnna na. E wagem qualityt hdnne na.
Godak istuti❤❤❤ tans
ලංකාවෙ කිරිපිටි වල කිරි තියනව කියල කියන්න පුළුවන් එකත් විහිලුවක් වගේ.😂😂😂
😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
ලංකාවට එන ලෙලන්ඩ් බස් හදන හැටි විඩියෝ එකක් ඔන😢😢
💖💖💖💖💖
හොද අදහස 😊
Lori chacy valata pattamak gahanava
👍
Google eke liyala balanna ondeyak Dana ganna one Nan eken balanna
Hodai wadagath una..wenada dakala na..
Good....
Thanks 😍😍😍😍
Good
කිරි පිටි ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගම් වල ඉල්ලීම ට හැදුව වීඩියෝ එකක් මිසක් ජනතාව ට සත්‍ය පෙන්වා දීම ට කළ එකක් නොවේ යැයි සිතේ!
හරි විදිහට කිරිපිටි හදන්නේ මෙහෙම. ලංකාවට එන කිරිපිටි වල ගුණාත්මකභාවය කියන්න නම් අපි දන්නේ නෑ. වීඩියෝ එක හරියට බැලුවොත් තේරෙනවා එක කිලෝ එකක් හදන්න කිරිපිටි ලීටර් අටක් ඕනෙ, තාර්කිකව හිතට මිනිහෙකුට තේරෙනවා එච්චර කිරිපිටි හදන්න බැහැ නියම කිරි වලින් කියලා.බොහොම ස්තූතියි 😍😍😍😍😍
නෑ..හයිලන්ඩ් එකේ හදනවා...විටමින් විතරක් ඩරයර් එකෙන් අන්ලෝඩ් කරාට පස්සේ ඇඩ් කරනවා..එච්චරයි ... සෝඩියම් බයිකාබනේට් අමු කිරිවලට ඕනෙම උනොත් විතරක් ඇඩ් කරනවා ..හයිලන්ඩ් එක බොන්න 100% ශුවර්
Ane hu
හොදයි
Livi paster
ස්තුතියි,.. එතකොට විෂ කෙමිකල් දානවා කියන තැන පෙන්නුවේ නෑනේ....? ?? ???
ලංකාවේ අපිට 🌴 පාම් හරකුන්ගෙ පැට් කිරි නිසා සාක්කුවටත් ලේසියි.. පර්ස් එකට වාසියි..
මේවිදිහට.කිරි.පිටි.පිටරට.අයට.විතරයි.අපි.බොන්නේ.මේවායේ.රොඩූ.,කටූපොල්😂😂😂😂😂😂😂😂😂
💯✅💯✅💯✅💯✅💯✅💯🇩🇪
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.
අනිවාර්යයෙන්
අනික කිරි ලීටරයක් රුපියල් 300 කට ගත්තත් ඒක ගමේ ඉඳල හෙන කන්දක් උඩට බවුචර් වලින් අරන් ගිහින් ඔය කියපු හැම දේම කරල නම් කිරිපිටි හදල අපිට දෙන්නෙ අඩුම පිටි කිලෝවක් රුපියල් 5000/= වත් වෙයි.අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට කටුපොල් පල්ප් පොවන්න උඩගෙඩි දෙන එකත් පට්ට පීචං කියල මටනම් හිතෙන්නෙ.
ලංකාවේදී මිලදී ගන්නා පිටිකිරි ඔය කියන ගුනාත්මක භාවයෙන් නෑ, නවසීලන්තයේ වෙළෙඳ පොලවල්වල විකිණීමට තියෙන කිරි කල් ඉකුත් වීමට දෙකක් තිබියදී ඒ සියල්ල එකතුකොට නැවත කර්මාන්ත ශාලාවලින් මුදවා සම්පුර්ණයෙන් යොදය රැගෙන ඉතිරි රොඩ්ඩ තමයි ලංකාවට එවන්නේ , ඒ රොඩ්ඩට විටම්න් වර්ග කලවම් කරලා , එක එක නම්වලින් අපි මිලදී ගන්නේ,
machine kalayak yaddi malakada kanawa neda.ewata mokada karanne
na. ehema nathi ewagen hadala thiyenne
තවත් මිනිසුන්ට වස පොවන්න හදනවා
❤🎉
Please tamil translate
actually we don't know Tamil but will try to do that. 😍😍😍😍😍
A unata kire bepuwaha ledawenawa lankawata aena aewa jarawa
ගවයො නෙමෙයි බන් එළදෙනුන් අනිත් එක හැමදාම එළදෙනුන් ට කිරි තියෙන්නෙ කොහොමද?
☺️
Nodekapu deyak.
😍😍😍😍😍😍
😍😍😍
Lankaveth hadau🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ahenam hodaine milk powder....ne...alkaline..boru ne lankawe kiyanne 😅
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ .
අඩු පාඩු තියෙනවා අනේ කෝ කෙමිකල් වර්ග 😃😁😄
පිටි කළ්තබා ගැනීමට දාන දේවල් කීවේ නැහැනෙ සම්පූර්ණ නැහැ කතාව තව ගොඩක් දේවල් දානව
මෙම කිරි පිටි වලට නොයෙකූත් රසායනික ද්‍රව්‍ය එකතූ කරනවා.ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ ඈයි. බයටද නඩූදායි කියලා නෙද.බොරූ ටිකක් කියලා දෑම්මා.ඕවා ගෙදර ආච්ච්ගෙන් ඇහූවත් කියයි.
Harak ammage papuwa mirikala Kiri ganne ammayi patiyayi dennagema iranama mashin eka mas pigana ekata mokada kiyanne
😢 milk ????
😍
මමත් වැඩකරන්නෙ කිරිපිටි නිෂ්පානාගාරයක. ඒකෙ evaporater and dryer plant කියල කොටස් දෙකක් තියෙනවා. Evaporater plant එකෙන් කිරිවල තියෙන ජලය ඉවත් කර ගන්නවා. ඊටපස්සෙ ඝනත්වයෙන් යුතු උකු කිරි (total solid 48%) ගන්නවා. ඊටපස්සෙ spray dryer එකක් තුලට spray කරනවා. Hot air එකක් මගින් spray වෙන concentrate එක පිටිබවට පත් කරනවා. වැඩි තාපය exhaust fan එකක් මගින් ඉවත් කරනවා. කුඩා powder dust eka syclone dekak මගින් ආයෙත් dryer එක තුලටම ලබා දෙනවා. සියලුම powder fbd යන්ත්‍රයට වැටෙනවා. ඊටපස්සෙ cooling sistem එකක් හරහා powder temp එක අඩුකරගන්නවා. ඊටපස්සෙ ඇසුරුම් කරණය කරනවා
අැත්තඒකනම් තමාවෙන්ඩ අැති ඒත්.......මංදා
Thank you pehedili kirimata
Ithin mewa bonna hodada?
ගොඩක් ෂ්තුතියි දැනුවත් කලට
❤
බොරු බයිල නෑ,විවුස් ගන්න පච හැලුවෙ නෑ සමහර යූ ටියුම් හිඟන්නො වගේ....ඉතාමත්ම රසවත්ව තේරෙන සිංහලෙන් කෙටියෙන් ඉදිරිපත් කළා...tnx❤
❤
බොහොම ස්තුතියි 😍😍😍😍
ගොඩක් වටිනවා. සරලව පැහැදිලිව කියදුන්නාට ස්තුති.
බොහොම ස්තුතියි 😍😍😍😍
මීට කලින් කිරි පිටි හැදෙන හැටි දැකලා නැ ස්තුතියි විස්තරේ කියලා කිරි පිටි හදන හැටි පෙන්වා දුන්නා ට❤❤
මීට කළින් නොදැකපු වීඩියෝවක්..බෙහෙවින්ම ස්තුතියි ,🙏
සබදද෴෴
😍😍😍😍😍
Obata bohama sthuthi 🎉🎉❤❤❤❤thawath mewage vidio danna vidio ekanam supiri obata bohoma sathutin ❤❤❤❤🎉🎉🎉🎉jaya wewa suba dawasak niduk nirogi wasanawantha dawasak wewa ❤❤❤❤sthuthi bohomayak obata theruwansaranai ❤❤❤❤🙂🙂🙂🙂♥️♥️♥️♥️
ඇත්තටම මීට පෙර දැක නොතිබූ වීඩියෝවක්.ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
Sthuthiy obathumata
ඇත්තටම අපි කලින් දැකලා තිබුනෙ නැ.ඉස්තූතියි ඔබට
😍😍😍😍
මම මීට පෙර මේ ගැන පලවූ ලිපියක් කියවලා තියෙනවා. ක්‍රමවේදය මේකමයි. පොඩි පොඩි වෙනස් කම් කීපයක් වෙලා තිබෙනවා. සමහර ව්ට අලුත් තාක්ෂණ ක්‍රමවේද වෙන්න පූලුවනි. ඔබට බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන.
බොහොම ස්තූතියි 😍😍😍😍😍
After removing the cream it is necessary to add skim milk powder , vitamins and other antioxidants to get the powdered product otherwise spray dry process cannot be carry out.
බෝහෝ ස්තුතියි. පළමු වතාවට දැනුවත් වීමක්. ජයවේවා. ජයශ්‍රී. 👍
😍😍😍😍😍
Excellent explanation sir thank you very much.
Thanks and welcome 😍😍😍😍
ඔබට ගොඩක් ස්තූතියි ඒ දැනුවත් කිරීමෙන් කිරිපිටි භාවිතය ගැන තිබූ බිය සැක නැතිවුනා
Mamath mita kalin dekala ne thanku kiyala dunnata bs❤❤❤❤❤
Thanikara boruwak.kiriwala 100. 90.thiyenne withdraw.wathura piti karanna puluwada.
ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි 😍😍😍😍
aken aka harima pahDikiwa kiyala denawa godak stutii mewani wadasatahan hadala danawata nodanna godak de danaganawa bs ❤❤❤❤
බොහොම ස්තූතියි 😍😍😍😍😍
❤❤❤❤Thank you🎉🎉🎉🎉😊😊
මිට කළින් නොදැකපු💪💪 විඩියෝවක් බෙහෙවින් ස්තුතියි✌✌💪💪👍👍👍👍🥰 නියමයි
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Excellent vedio thanks
Thank you very much 😍😍😍😍😍
අපි අහල තියෙන මහදැනමුත්තාගේ වගේ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි!
😍😍😍😍
කිරිපිටි හදන හැටි කියලා දුන්නාට ස්තුතියි
😍😍😍😍
ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට සුබ පතමි
😍😍😍😍😍
ඔන්න ඔය විදියට. දැනුම තමයි. ඔනෙ. ස්තූතියි 😊😊😊 9:36
බොහොම ස්තූතියි 😍😍😍😍😍
ඉතාමත් හොද වීඩියෝවක්
බොහොම ස්තුතියි 😍😍😍😍
Excellent 👍
🐄 ,සුපිරි
බොහොම ස්තූතියි 💖💖💖💖
ගොඩක් සතුටුයි මේවගේ විඩියෝ ඉදිරිපත් කිරීම ගැන
බොහොම ස්තුතියි 😍😍😍😍
Explanation is best
Thank you very much 😍😍😍😍😍
පවු එලදෙනුන්...
එහෙවු සතාගේ තමයි කිරිත් බිලා අවසානේ මසුත් කාලයි පස්ස පලන්නේ කාලකන්නි මිනිස්සු
Aththatama maara lassanay 🎉🎉
බොහොම ස්තූතියි 😍😍😍😍😍
ඔිබතුමාට බොහොම ඉස්තුති
😍😍😍😍
හිටපු කතානායක වගේ හැම එකටම ස්තුතියි කියන්නෙ නැතිව අදාල පිලිතුර දුන්නා නමි හොඳයි.
මොකක්ද දැන් ඔය මහත්තයා අහපු දේ
@@lokayadenagamu පිටිකිරි බොන්න හොවනැති කතාවේ ඇත්ත මොකක්ද
Good thanks ❤
Thank you very much 😍😍😍😍😍
Godak stuthijesu.pihitai
😍😍😍😍
භාවිතා කරන additives ගැන කිව්වා නම් වටිනවා..
ඇත්තටම කිරි පිටි ද කියල...
❤❤❤❤ super good.. thanks for you
නියමයි🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි 😍😍😍😍
වටිනා වීඩියෝවක්. ස්තූතියි .
බොහොම ස්තූතියි 😍😍😍😍😍
niyama vedeo ekak bro❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
Kiripiti kiyanne wasa.
Pitaratawala minissu, dry milk koomath bonne nehe.
Den den me rate minissu kiripiti bona eka adu karala.
Ahithakara kiripiti nishpadakayanta padu wela inna nisa hadapu video ekak wennath puluwan.
Kohoma wunath pitikiri sharirayata ahithakarai. Eka thamai sathya.
Anith eka kiri bonna awashya ladaruwanta witharai. Ita passe kiri awashya nehe.
😍😍😍😍
ගොඩක් වටිනවා මීට කලින් නොදැකපු දෙයක් නේ
බොහොම ස්තූතියි 😍😍😍😍😍
ජයවේවා ඔබට යහපතම උදා වේවා 🙏
😍😍😍😍
ස්තුතියි මේවට කෙමිකල් දානව කියන්නෙ අැත්තද?
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි 😍😍😍😍😍
වටිනා video .1 ස්තූතියි .ඔබට
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Very important
බොහොම ස්තූතියි.
😍😍😍😍😍
Et ape rate hadana kirinam kisima kiri rasak ne.ape rate hadanne kohomada
Good job
බොහොම ස්තුතියි 😍😍😍😍
Very good 👍
Thank you very much 😍😍😍😍😍
Very important vidio
Thank you very much 😍😍😍😍😍
අදත් නියමයි යාලුවා ❤
පුංචි ප්‍රාග්ධනයක් වැය කරල පොඩියට ආරම්භ කරල කරගෙන යන්න පුලුවන් දැනට අපේ රටේ නැති හෝ අඩුවෙන් තියෙන ව්‍යාපාර අදහස් එකින් එක පැහැදිලිව පෙන්වලදෙන්න... ඔයා දැනට කරගෙන යන දේවල් ඒකට ටිකක් සම්බන්ධයි... අපි දිගටම ඉන්නව චැනල් එකත් එක්ක...
අනිවාර්යයෙන් ඉස්සරහට කරමු. බොහොම ස්තුතියි ඔබෙ අදහස් දැක්වීම්ට, අපිට ඉතාමත්ම වටිනවා 😍😍😍😍😍
හොද වීඩියෝවක්
😍😍😍😍😍
Me wage factory wala videos danawanam maru. ❤❤
Mokada godak thiyena ewa english walin thiyenne.
😍😍😍😍
We saw it thank you🎉😂
😍😍😍😍😍
Thanks sir ❤❤❤
😍😍😍😍😍
godak wedagath video ekak😍
බොහොම ස්තුතියි 😍😍😍😍
👍 thanks
😍😍😍😍😍
සරලයි සුන්දරයි ❤
Thank you
Thank you very much 😍😍😍😍😍
වටිනව.හොදයි ❤
බොහොම ස්තුතියි 😍😍😍😍
Pasal yana apitath godaak wedagath wana padamak.❤ Maru. ❤ Ayeth apita me wage padamak onaaaaaa❤❤❤😂😂😂
මම සෞදියේ කාටත් වටිනා වීඩියෝ එක
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Small car toys hadana ,china packtory akaka .video akak dann ko.godak asawen inne,balanna,aniwaryen ma,lokaya danagamu programme akata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් ගේන්නන්
@@lokayadenagamuin thanks you very much
Good best vidio❤
Thank you very much 😍😍😍😍😍
Good program
Thank you very much. 😍😍😍😍
ස්තුතියි
Eatakotea owa bonnea eapa kiyannea kire nawaye pram oil walin tamaye hadannea kiyala anea manda athtea kawru kiyanawada boru kawru kiyanawada kiyala hoya gannea baha
wade thiyenne apita ena ewa nehemamada giyana gataluwa
Super❤
Thank you very much. 😍😍😍😍
වටිනා විිඩිෙයා්වක්
නමුත් ඔයනිශ්පාදන ප්‍රමිතිය අපපරිබෝජනය කරන කිරිපිටිවල නැහැ
අපි බොන්නෙ කෟතිම කිරිපිටි කිිවොත් නිවරැදියි
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍
🙏👍
ethakota me machine masekata sarayak wath sudda karanne nadda.
ewa karanawa
Eth Api bonne rodu yalu😢. Hod ewwa ewnna na. E wagem qualityt hdnne na.
Godak istuti❤❤❤ tans
😍😍😍😍😍
ලංකාවෙ කිරිපිටි වල කිරි තියනව කියල කියන්න පුළුවන් එකත් විහිලුවක් වගේ.😂😂😂
😂😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
ලංකාවට එන ලෙලන්ඩ් බස් හදන හැටි විඩියෝ එකක් ඔන😢😢
💖💖💖💖💖
හොද අදහස 😊
Lori chacy valata pattamak gahanava
👍
Google eke liyala balanna ondeyak Dana ganna one Nan eken balanna
Hodai wadagath una..wenada dakala na..
බොහොම ස්තූතියි. 😍😍😍😍
Good....
Thanks 😍😍😍😍
Good
Thank you very much 😍😍😍😍😍
කිරි පිටි ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගම් වල ඉල්ලීම ට හැදුව වීඩියෝ එකක් මිසක් ජනතාව ට සත්‍ය පෙන්වා දීම ට කළ එකක් නොවේ යැයි සිතේ!
හරි විදිහට කිරිපිටි හදන්නේ මෙහෙම. ලංකාවට එන කිරිපිටි වල ගුණාත්මකභාවය කියන්න නම් අපි දන්නේ නෑ. වීඩියෝ එක හරියට බැලුවොත් තේරෙනවා එක කිලෝ එකක් හදන්න කිරිපිටි ලීටර් අටක් ඕනෙ, තාර්කිකව හිතට මිනිහෙකුට තේරෙනවා එච්චර කිරිපිටි හදන්න බැහැ නියම කිරි වලින් කියලා.
බොහොම ස්තූතියි 😍😍😍😍😍
නෑ..හයිලන්ඩ් එකේ හදනවා...විටමින් විතරක් ඩරයර් එකෙන් අන්ලෝඩ් කරාට පස්සේ ඇඩ් කරනවා..එච්චරයි ... සෝඩියම් බයිකාබනේට් අමු කිරිවලට ඕනෙම උනොත් විතරක් ඇඩ් කරනවා ..හයිලන්ඩ් එක බොන්න 100% ශුවර්
Ane hu
හොදයි
😍😍😍😍😍
Livi paster
ස්තුතියි,.. එතකොට විෂ කෙමිකල් දානවා කියන තැන පෙන්නුවේ නෑනේ....? ?? ???
ලංකාවේ අපිට 🌴 පාම් හරකුන්ගෙ පැට් කිරි නිසා සාක්කුවටත් ලේසියි.. පර්ස් එකට වාසියි..
😍😍😍😍😍
👍
😍😍😍😍
මේවිදිහට.කිරි.පිටි.පිටරට.අයට.විතරයි.අපි.බොන්නේ.මේවායේ.රොඩූ.,කටූපොල්😂😂😂😂😂😂😂😂😂
💯✅💯✅💯✅💯✅💯✅💯🇩🇪
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.
අනිවාර්යයෙන්
අනික කිරි ලීටරයක් රුපියල් 300 කට ගත්තත් ඒක ගමේ ඉඳල හෙන කන්දක් උඩට බවුචර් වලින් අරන් ගිහින් ඔය කියපු හැම දේම කරල නම් කිරිපිටි හදල අපිට දෙන්නෙ අඩුම පිටි කිලෝවක් රුපියල් 5000/= වත් වෙයි.
අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට කටුපොල් පල්ප් පොවන්න උඩගෙඩි දෙන එකත් පට්ට පීචං කියල මටනම් හිතෙන්නෙ.