ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක දිගට කරදර ගොඩක් සිද්ධ වුනා. සමාවෙන්න, ඒ නිසයි අලුත් වීඩියෝ එකක් දෙන්න මේ තරම් පරක්කු වුනේ.. ❤🙏
චැනල් එක දෙපාරක්ම හැක්වෙලා තිබුණා නේද
සමීර අපිට ආරංචියි තාත්තා නැතිවුණා කියලා අපිට ගොඩක් කනගාටුයි. හැබයි කොච්චර කරදර මැද වුනත් කතාව හදලා තියෙනවා සුපිරියටම මචං එල ❤️👍
@@jankaherath188 අනේ ඇත්තද පියාණන්ට නිවන්සුව ලැබේවා! 🙏
@@LapatiSina අනේ එහෙමද😥...පියාණන්ට නිවන්සුව ලැබේවා!🙏
❤❤❤
ඇත්තටම හිතාගන්න බෑ මේ කතාව නිර්මාණය කරන්න ගත්ත මහන්සිය කොච්චරක්ද කියලා... ඇනිමේෂන්, හඬකැවීම පුදුම තාත්විකයි... ගොඩක් ස්තූතියි ඒ උත්සාහයට @ලපටිසිනා...💞✨👏
අම්මෝ දෙයියෝ කොහෙද මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියෙ ආ අනේ අපි කොච්චර හෙව්වද ළපටි සිනා චැනල් එක අම්මෝ පට්ට සතුටුයි ආයෙත් දකින්න ලැබුන එක අනේ ❤❤❤❤.....වෙන 3D ඇනිමේශන් චැනල් කොච්චර තිබුනත් මේ ළපටි සිනා කතා වල කොලිටියට ගහන්න ආයෙ වෙන චැනල් නෑ 🥺❤️ ඒ නිසා පරිස්සමෙන් ඔයාලා හොද ශක්තිමත් password එකක් දාලා චැනල් එක පරිස්සම් කරගන්න හරිද... ගොඩාක් වටිනවා අපිට ඔයාලා....බුදු සරනයි ❤❤❤❤❤❤😍🥰🥺🥺
ඇත්තටම අනිවාර්යයෙන් ❤❤❤❤
පබසරා රත්තරන් ටීච මම පබසරා යන්නෙ පබසරා මදුබාෂිනි ෆේශල් එකක් දුන්නෙ නැ අක්කේ යන මුල්ම දවස 😢😢😢😢😢😢😢😢😢අද ෆේශල් එකක්
@@ChanakaMadurangaDeSilva-jq8ox මොකක් 🤔🙄😂😂
@@ChanakaMadurangaDeSilva-jq8ox😁😁😁😁😁😁😁😁
ලපටිසිනා ... ධර්ම දානය හේතු කොටගෙන ඔබට නිදුක් නීරෝගී සුව දීර්ගායූෂ ලැබේවා ..ඔබේ පව්ලේ සැමට සෙත්වේවා . තෙරුවන් සරනයි.
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
අනේ ගොඩාක් කල් බලන් හිටියා....දුක් වෙන්න එපා..පියානන්ට නිවන් සුව...බුදුසරණයි ..ගොඩාක් ස්තූති අපට ආයෙ කතාවක් ගෙනාවට...බුදුසරණයි
*මෙය නිර්මාණය කල ඔබලාට ගොඩාක් පින්. අද කාලේ පතිවත නොරකින කාන්තාවන් මෙය ආදර්ශයක් කර ගනිත්වා. බෝසත් චරිත කතා මුලු විශ්වයටම ආදර්ශයක්*
🌼🙏🙏🌼
J😊okom🎉😢😊😊
එකක්
ලංකාවේ ෆිල්ම් එකකට වඩා ලස්සනයී ....dubbing ,music ඔක්කොම ගානට ගළපලා තියනවා ..ජය❤️
Hryn❤
මේ වගේ බෞද්ධ නිර්මාණයන් සිදු කරමින්, ධර්ම දානය වෙනුවෙන් මේ කරන උතුම් කර්තව්‍යයේ බලයෙන් මේක නිර්මාණය කිරීමට වෙහෙස වුණ සියලුම දෙනාගේ කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ඔබලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගැනීමට මේ කුශලය හේතුවාසනා වේවා!!!🙏🌸❤
දුක් පිිඩාවලදිි නොසැලි සිටිමින් ජය ගත් සම්බුලා කුමරිය මෙන් විශිෂ්ඨ ලෙස මේකතාව නිර්මාණ කිරිමට ගත් උත්සාහ යට මාගේ පුුණාමය..ජය වේවා .
Vjf😊fj ❤ 😊g😊 ❤ 😊
ටීච මම පබසරා 😊😊
අම්මෝ @ලපටිසිනා ගොඩ කාලෙකට පස්සේ... හරි පාලුවෙන් හිටියෙ කතාවක් නැතුව...❤❤
Ow
අනිවාර්යයෙන් ❤🙏
Hm
9mmuu9❤
ඕවිට අනේ
ගොඩාරියක් පින්සිද්ද වෙනවා මේ නිර්මාණ රසවිදින්න සලස්වනවාට,ඉතාම අනර්ඝයි❤️❤️❤️🙏🙏🙏
මේ කාටූන් වලට අනෙ නවීන කාලෙ සින්දු දාන්න එපා මේ කාටුන් වල තියෙන වටිනාකම අඩුවෙනව අපි හැමදාම මේ කාටූන් බලනව ඒ ගැන හිතා බලන්න.
ඔව් ඔව්
එපා එපා එපා එපා එපා 😢😢
මෙච්චර දවස් කොහෙද අප්පේ හිටියේ ❤ආව එකට සතුටුයි හොදෙ❤❤
Call chanaka weda bn mama oya gedara awa bn api dennawa bada ginne thibbe ne bn mama oya gedara ne kiyala wath ne bn api denna nethuwa karuna kayrala gdr bn mama dannawa oya gedara awa kiyala thank uba 😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤
ටීච පබසරා 😊😊😊😊❤
@@ChanakaMadurangaDeSilva-jq8ox 🙂🙂🙂
සුපිරි කතාවක් ලස්සන කතාවක් අද සමාජේ අයට මේක හොද ආදර්ශයක් මෙවැනි දෙවල් කරන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා ❤️
ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. බෝහෝම පං
මාරම ලස්සනයි..වීඩියෝ එකක් දානකල් ගොඩක් කල් බලන් හිටියා..දාලා තියෙන වීඩියෝ 10 පාරක් විතර බලලා ඇති...මාරම ලස්සනයි 💖
මේ වගේ ලස්සන කතාවක් ඉක්මනටම දාන්න. මේ කතා හරිම ලස්සනයි..❤❤❤❤👌🏻👌🏻🪻💕
හැඟීම් ප්රකාශනය 100% සාර්ථකයි / ඉරියව් 100% සාර්ථකයි / චලන රූප 100% සාර්ථකයි / පසුබිම් දර්ශන 100% සාර්ථකයි / 100% සාර්ථක ජාත්‍යන්තර මට්ටමේ සජීවි කරණයක් / " සියළු කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා !!!
ගෙඩක් ස්තුතියි මේ වගේ ජාතක කතා දනවට හරිම ලස්සනයි ❤❤❤❤❤
Me jathaka kathawa mge mahaththay mata balanna ada euwe..meka baladdi api dennawamai hithune ..kushta rogayak kiyanne prathiharyakta misak කිසිදා සුව kala nohaki ledak කියලා man vishwasa karanawa.. mata auruddakata asanna kalayak me rogaya nisa pida vinda.. me vidiyatama man pida vinda ,jivithe kalakiruna,kada watuna, eyata monatharsm athin inna kiuwath mava hodin balagena mava supath karapu ohuta . මා සුවපත් කළා වූ මෙපින් බලයෙන් ජාති ජාතිත් නිදුක් නීරෝගී බොහෝ ආයුශ ඇතිව ජිවත් වෙන්න ලැබේවා !!🙏🙏
අනේ අද මට අහම්බෙන් හම්බුනේ මේ vedio ඒක. මන් ජාතක කතා අහනව... අනේ මේ විදියට vedio දන එකනම් වටිනවා ගොඩක්. ගොඩක් පින්.. තවත් ජාතක කතා මේ විදියට දාන්න.. ගොඩක් ස්තුතියි obata🙏🙏🙏❤️❤️❤️
මේ කතාව මාරම ලස්සනය් මේ කතාව හදන්න ගත් උත්සාහය මෙමෙ කතාව බලනකොටම තේරෙනව මේ කතාව හදන්නගත් උත්සාහය කැපවීම ගැන මම ආඩම්බරවෙමි මාගෙ ප්‍රනාමය❤
😮ඇත්තටම මෙක ඔයාලමද හදන්නේ..? අහම්බෙන් දැන් මේක දැක්කේ.ලංකාවේ මෙහෙම දෙයක් දැක්කමයි. ❤ තවත් ලස්සනට වැඩ ටික කරගෙන යන්න.Good Luck.
ඉක්මනටම අලුත් ජාතක කතාවක් දාන්න.ගොඩ කාලෙකින් මේ බැලුවෙ ඔයලගෙ ඒවට තමා ආසම..❤️❤️
අනේ ගොඩක් ලස්සනයි දිගටම ඕනේ ❤
We are waiting for next... thanks. Suggesting vidura jathakaya,ghatha panditha jathakaya,bhuuridatta jathakaya,etc
බොහෝම ස්තූතී ඔබ කණ්ඩායමටඉතාම වටිනා කතා වස්තුවක් බොහෝමත්ම පින්🙏🏻🙏🏻🙏🏻💙
aththatamq godaaaaak hoda kathawak podi welawak unata lankawe gahana film telinatti paradai koo balanna me cament ekata laik dana aya budusaranai
මේ වැනි උතුම් කාන්තාවක් 🙏🙏🙏
යකා හිනාවෙද්දි බන්ධු සමරසිංහ මතක් උන අය මේ කොණට 😂😂
😂😂😂😂😂🏕🏕
වත්තේ
හරිම හුරතල් කටහඩක් ❤
ඔබලාගේ කාර්ය ඉතා අගය කොට දක්වමි❤
ඉක්මනට තව අලුත් එකක් දාන්න ගොඩක් පාලුවෙන් හිටියේ 🙏🙏🙏🙏
🙏 බුදුසරණයි මේ සැරෙත් සුපිරි වැඩක් තමයි ඉතිම් ❤️
අපේ හෙළ බෞද්ධයාගේ පාරම්පරික උරුමයක් තමා පන්සියය පනස් ජාතක පොත් වහන්සේ. අද වන විට ලෝක උරුමයක් ලෙසත් නම් කරලා තියෙනවා. ජාතක කතා කතා ශ්‍රාවක පාඨක ප්‍රජාවට සමීප කරන එක බොහෝම සත් ක්‍රියාවක් නමුත් වර්තමානයේ පවතින සංගීත තනු, ගීතකාණ්ඩ ජාතක කතාවට එකතු කිරීමෙන් වෙන්නේ අර්ථයට හානියක් සිදුවන එක, ඒ වගේම ජාතක කතාව නොදත් පිරිසට එහි සැබෑ වටිනාකම ගිලිහී යෑමක් මේ හින්දා සිද්ධ වෙනවා, ඒ නිසා ජාතක කතාවේ වටිනාකම සුරැකීම සම්බන්ධයෙන් ලපටි සිනා යූටියුබ් නාලිකාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව මගේ අදහසයි.
මමත් ඒ දේට එකඟයි.ඔබලාගේ මේ උත්සාහය හරිම හොඳයි.හරිම ආසාවෙන් බැලුවා.මෙම වැරැද්ද නිවැරැදි කරගන්න.💪🤛🫰❤
එහෙම ගැටළුවක් නෑ
මම දැකපු ලස්සනම ලස්සන ජාතක වලින් පිරුණු සුපිරිම channel එක තමයි මෙක ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Aththatama hugak baluwa katha dalada kiyala eka digatama me widiyata jathaka katha danna puluwannam loku deyak. Oyala karana sewaya video quality eka wena katawath Sama karanna ba. No1 ❤️
me wade lassanai man meee bapaweni paaara sound and hadakawiiim supiri hamadaaama meee wage lassana wada karanna obata shakthiya labeeeewa ❤
අනේ මේ කතා පුවත නම් ජීවිතයට ගොඩක් ආදර්ශමත්..❤❤දිගටම මේ වගේ අලුත් කතා දාන්නකො❤
නියම වැඩක් animation සුපිරියි , dubbing හොදටම තියෙනවා
Supiri ❤❤
මෙවන් කතාවන් අද සමාජයට බොහෝ විට ආදර්ශයක් තෙරුවන් සරණයි
ඇත්තටම අගෙයි. ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩො ඉන්නෙ.
❤
ඇත්ත
ගොඩක් ලස්සන ජාතක කතාවක්. චිත්‍ර, ඇනිමේෂන් හරිම තාත්විකයි. පරිසරය හරිම ලස්සනයි. බාධක දුරුවෙලා තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.❤️
ඇත්තටම බොහොම ස්තූතියි මෙවන් යහපත් දේවල් සමාජගත කරනවට.....හදවතින්ම සුභ පතනව ඉදිරියටම යන්න...💝
මම මේකේ වීඩියෝ එනකම් බලාගෙන ඉන්නේ. හොඳ නිර්මාණ කරන්න කල් යනවා තමා. ඒත් මේ චැනල් එක කොපි කරලා 3d animation කරන චැනල් දැන් ගොඩයි. ඒත් ඒවා ගොඩක් ප්‍රාථමිකයි. ඒ උනාට අපේ සමහර ප්‍රේක්ෂකයෝ වීඩියෝ වල ගුණාත්මක භාවයට වඩා කතාව තමයි වැදගත්කොට සලකන්නේ..🙏🙏🙏කියන්න තිබ්බනං ඇති.ඔයාලගේ ඇනිමේෂන්,editing හැමදේම සුපිරි. තවත් හොඳ නිර්මාණ කරන්න..සුපිරි ෆිල්ම් එකකුත් කරමු..ජය වේවා
Anime මොනාද බං ඒ .....වරෙම් ජාතක කතා බලන්න💪💝
අම්මෝ වීඩීයෝ එකක් එනකල් කොච්චර නම් බලන් හිටියද...තව තවත් හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.💐💐💐
මොහොතකට වත් ඇස් ඉවතට නොගෙන එක දිගට බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක් වගේ අති විශිෂ්ට නිර්මාණයක්. ප්‍රෙක්ෂකයන්ගේ තිබෙන එකිනෙකට වෙනස් විවිධ වූ රසස්වාදයන් එකට කැටිකොට එකම නිර්මාණයකින් ඉදිරිපත් කිරීම නිසා මෙය නරඹන සියලුම දෙනා ග්‍රහණය කරගැනීමට ඔබ සමත්වෙලා තියෙනවා.
අනේ ලපටි සිනා ඔයලා නැතුව පාලුවෙන් හිටියේ ඉස්සර වගේ ලස්සන ජන කතා දාන්න කෝ ආයේ😢❤
ඔයාල නම් පට්ට ඈ... අලුත් කතාවක් ඕන 😊😊😊😊😊
ගොඩක් කල් ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් එනකම්.ඒතරම් ආසයි @lapati sina වීඩියෝ බලන්න.Thank you LAPATI SINAA..හරිම ලස්සනයි.ඊළග වීඩියෝ එකත් ඉක්මනටම ඕනී
අන්තිමට පපරේ පාර මරු 😊
1st like from me😊😊
Kochchara kal balan idiyada❤
විශිෂ්ට නිර්මාණයක් ❤ ඇත්තටම සතුටුයි අපෙ රටෙත් මෙවැනි දක්ශයන් ඉන්න එකට. ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඔයාලා. ඉදිරියට තව තව නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. බුදු සරණයි.! 🙂🙏
යක්කූ දේන්නාගේ ෆයිට් එක නිකම් mortal kombat වගේ 😂😂😂😂😂❤❤❤❤❤😊😊😊
Ane ane❤
බොහොම වටිනා නිර්මාණයක් තෙරුවන් සරණයි පින්වත් ඔබට බොහොම ඉක්මන් භවයකදීම පහසු පහසු ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ වේවා
අනේ හරිම ලස්සනයි ❤ඔයාට ගොඩාක් පිං ❤.මේ වගේ තවත් කතා ඉදිරියටත් දෙන්න 🎉❤
ඔයාලාගෙ කතා හරිම ලස්සනයි... අපේ ගෙදර අම්මයි තාත්තායි මල්ලියි මායි හැමදාම ඔයාලගේ කතා බලන්නවා.. කටහඬ කවන එකෙ ඉදන් ඇනිමෙෂන් දක්වා හරිම සිත් ඇදගන්නා සුළුයි... දිගටම මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ඔයාල හැමෝටම ලැබෙන්න ඕනි...♥️👏👏
Thank you..❤🎉 හරිම ලස්සනට මේ කතාව හදලා තීනවා ගොඩාක් ආසවෙන් බැලුවා තවත් මේ වගේ කතා දාන්න ❤️😇 ගෝඩක් ස්තූති ❤️
දිගටම මෙහෙම කතා දෙන්නකො.අපි නොදන්න කතාත් බලුවේ මේකේන්.දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබේවා .
මම දැකපු ලස්සනම කතා තිබ්බෙ ළපටි සිනා එකේ හරිම ලස්සනයි... ❤❤❤
සැහෙන කාලෙකට පස්සේ.එකත් සුපිරියටම කරලා තියෙනවා.දිගටම කරන්න අසාවෙන් බලන්නේ.❤️
ලපට් සිනා ආවො මන් තමා ෆ්බ් එකෙන් මැසෙජ් කරේ
හරීම ලස්සන ආදර කතාවක්..! ජාතක කතාව හරීම ලස්සනයි..! ❤❤🌷
හරිම ලස්සනයි, ❤ මේ වගේ ජාතක කතා දිගටම දාන්න 🙏🙏🙏
Harima lassanao❤ thankiu
මේ වගේ නිර්මාණ කරන එක ලේසි නෑ. ඉතාම වටිනා නිර්මාණය ක්. ජයවේවා 🤗
Hada kewinam maru sambulata katha karana kena niyami hodata sindu kiyanatj puluwa supiri
මෙවැනී විඩියෝ තව තවත් හොදින් කරන්න ශක්තිය ලැබේවා මම බලපුවා නැවත නැවත බලනවා ඒතරම් ආසයි 🎉බුදු සරණයි 🙏
කියන්න වදන් නැත..සුපිරියි
මේ කතා ඇත්තටම ලස්සනයි , මෙවැනි නිර්මාණ කල ඔබට ගොඩක් පින් , ❤ ඒත් වර්තමාන ගීත මේ සදහා යොදා ගන්න එපා
ඔයාලට පින් මේ වෙන මහන්සියට.පුදුම ලස්සනක් 👌 ❤
Ane harima lassnaiii ❤❤❤
Ammo lapati sina channel eka nathuwa godak dukin hitiye,,ape podi ekkenath dukin hitiye
🌷 සාධු සාධු සාධු සැමට තෙරුවන් සරණයි 🌷
ae bola vishala karadaraya k una ne meka 😂😂😂 kathava hodai 😊❤
ලස්සන යි ❤❤
හරිම ලස්සනයි කතාව❤හිතා ගන්න බෑ කොහොමද මේම ලස්සනට හදලා තියෙන්නේ කියලා
බයේ හිටියේ ආයි අලුත් නිර්මාණයක් දකින්න නැති වෙයි කියලා.කරදර බාදක මැදින් ඉදිරියටම යමු. ජයවේවා !
Ane oyala video ekak dhanakn bhalan itiye 😊
Harima lassanai. Kiyala wedak ne Congratulations...supery❤
ලස්සනයි kathawa❤
අනේ ගොඩක් ස්තුතිය ❤❤🙏🙏
Hoda kathwak🎉
හරිම ලස්සනයි 😍 බොහොම වැදගත් විදියට මෙය සදා තිබෙනවා💐
ඇත්තටම මාරම සතුටුයි , graphic එහේම මාරම quality ,
මාරම.කොලිටි එකක් ලස්සනයි කතාව ❤️😍
මට ආසයි හිනැහෙන්න මේ ජීවිතෙ....එ ගායනය හරිම ලස්සනයි💚💐
ඒ වුනාට හරි ලස්සනයි!
Godk hody akke me video ❤tnhks oyt
Thank you very much for sharing such a marvelous creation ❤❤❤
Godak sathutui .....mona badaka awath koma hari thamange gamma yanna bs
දිගටම ඕනේ❤❤
Ane thawa ekak daanna
සුපිරි තව ගොඩාක් ඔනි ❤❤❤❤❤❤❤❤
Please keep making contents like this 🥺🤍 This a treasure to us
ඇත්තටම කියන්න වචන නෑ.... ඔයාලගෙ වැඩ නම් සුපිරි 😊❤... තව තවත් ඉදිරියට ම යන්න ලැබෙන්න ඕන 🤗💞
Lapatisinaa katha thamai mama balapu kathavalin lassanama katha tika thiyenne..... meva nirmanaya kala obalata godak pin.....❤😂🎉😊😮❤😂🎉😮😊
අන්තප්පුර බිසව් ටික සිස්ටම් අප්ඩේට් කරගෙන වගෙ
එක දිගට කරදර ගොඩක් සිද්ධ වුනා. සමාවෙන්න,
ඒ නිසයි අලුත් වීඩියෝ එකක් දෙන්න මේ තරම් පරක්කු වුනේ.. ❤🙏
චැනල් එක දෙපාරක්ම හැක්වෙලා තිබුණා නේද
සමීර අපිට ආරංචියි තාත්තා නැතිවුණා කියලා අපිට ගොඩක් කනගාටුයි. හැබයි කොච්චර කරදර මැද වුනත් කතාව හදලා තියෙනවා සුපිරියටම මචං එල ❤️👍
@@jankaherath188 අනේ ඇත්තද පියාණන්ට නිවන්සුව ලැබේවා! 🙏
@@LapatiSina අනේ එහෙමද😥...පියාණන්ට නිවන්සුව ලැබේවා!🙏
❤❤❤
ඇත්තටම හිතාගන්න බෑ මේ කතාව නිර්මාණය කරන්න ගත්ත මහන්සිය කොච්චරක්ද කියලා... ඇනිමේෂන්, හඬකැවීම පුදුම තාත්විකයි... ගොඩක් ස්තූතියි ඒ උත්සාහයට @ලපටිසිනා...💞✨👏
අම්මෝ දෙයියෝ කොහෙද මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියෙ ආ අනේ අපි කොච්චර හෙව්වද ළපටි සිනා චැනල් එක අම්මෝ පට්ට සතුටුයි ආයෙත් දකින්න ලැබුන එක අනේ ❤❤❤❤.....වෙන 3D ඇනිමේශන් චැනල් කොච්චර තිබුනත් මේ ළපටි සිනා කතා වල කොලිටියට ගහන්න ආයෙ වෙන චැනල් නෑ 🥺❤️ ඒ නිසා පරිස්සමෙන් ඔයාලා හොද ශක්තිමත් password එකක් දාලා චැනල් එක පරිස්සම් කරගන්න හරිද... ගොඩාක් වටිනවා අපිට ඔයාලා....බුදු සරනයි ❤❤❤❤❤❤😍🥰🥺🥺
ඇත්තටම අනිවාර්යයෙන් ❤❤❤❤
පබසරා රත්තරන් ටීච මම පබසරා යන්නෙ පබසරා මදුබාෂිනි ෆේශල් එකක් දුන්නෙ නැ අක්කේ යන මුල්ම දවස 😢😢😢😢😢😢😢😢😢අද ෆේශල් එකක්
@@ChanakaMadurangaDeSilva-jq8ox මොකක් 🤔🙄😂😂
@@ChanakaMadurangaDeSilva-jq8ox😁😁😁😁😁😁
😁😁
ලපටිසිනා ... ධර්ම දානය හේතු කොටගෙන ඔබට නිදුක් නීරෝගී සුව දීර්ගායූෂ ලැබේවා ..ඔබේ පව්ලේ සැමට සෙත්වේවා . තෙරුවන් සරනයි.
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
අනේ ගොඩාක් කල් බලන් හිටියා....දුක් වෙන්න එපා..පියානන්ට නිවන් සුව...බුදුසරණයි ..ගොඩාක් ස්තූති අපට ආයෙ කතාවක් ගෙනාවට...බුදුසරණයි
*මෙය නිර්මාණය කල ඔබලාට ගොඩාක් පින්. අද කාලේ පතිවත නොරකින කාන්තාවන් මෙය ආදර්ශයක් කර ගනිත්වා. බෝසත් චරිත කතා මුලු විශ්වයටම ආදර්ශයක්*
🌼🙏🙏🌼
J😊okom🎉😢😊😊
එකක්
ලංකාවේ ෆිල්ම් එකකට වඩා ලස්සනයී ....dubbing ,music ඔක්කොම ගානට ගළපලා තියනවා ..ජය❤️
Hryn❤
මේ වගේ බෞද්ධ නිර්මාණයන් සිදු කරමින්, ධර්ම දානය වෙනුවෙන් මේ කරන උතුම් කර්තව්‍යයේ බලයෙන් මේක නිර්මාණය කිරීමට වෙහෙස වුණ සියලුම දෙනාගේ කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ඔබලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගැනීමට මේ කුශලය හේතුවාසනා වේවා!!!🙏🌸❤
දුක් පිිඩාවලදිි නොසැලි සිටිමින් ජය ගත් සම්බුලා කුමරිය මෙන් විශිෂ්ඨ ලෙස මේකතාව නිර්මාණ කිරිමට ගත් උත්සාහ යට මාගේ පුුණාමය..ජය වේවා .
Vjf😊fj ❤ 😊g😊 ❤ 😊
ටීච මම පබසරා 😊😊
අම්මෝ @ලපටිසිනා ගොඩ කාලෙකට පස්සේ... හරි පාලුවෙන් හිටියෙ කතාවක් නැතුව...❤❤
Ow
අනිවාර්යයෙන් ❤🙏
Hm
9mmuu9❤
ඕවිට අනේ
ගොඩාරියක් පින්සිද්ද වෙනවා මේ නිර්මාණ රසවිදින්න සලස්වනවාට,ඉතාම අනර්ඝයි❤️❤️❤️🙏🙏🙏
මේ කාටූන් වලට අනෙ නවීන කාලෙ සින්දු දාන්න එපා මේ කාටුන් වල තියෙන වටිනාකම අඩුවෙනව අපි හැමදාම මේ කාටූන් බලනව ඒ ගැන හිතා බලන්න.
ඔව් ඔව්
එපා එපා එපා එපා එපා 😢😢
Ow
මෙච්චර දවස් කොහෙද අප්පේ හිටියේ ❤
ආව එකට සතුටුයි හොදෙ❤❤
Call chanaka weda bn mama oya gedara awa bn api dennawa bada ginne thibbe ne bn mama oya gedara ne kiyala wath ne bn api denna nethuwa karuna kayrala gdr bn mama dannawa oya gedara awa kiyala thank uba 😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤
ටීච පබසරා 😊😊😊😊❤
@@ChanakaMadurangaDeSilva-jq8ox 🙂🙂🙂
සුපිරි කතාවක් ලස්සන කතාවක් අද සමාජේ අයට මේක හොද ආදර්ශයක් මෙවැනි දෙවල් කරන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා ❤️
ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. බෝහෝම පං
මාරම ලස්සනයි..වීඩියෝ එකක් දානකල් ගොඩක් කල් බලන් හිටියා..දාලා තියෙන වීඩියෝ 10 පාරක් විතර බලලා ඇති...මාරම ලස්සනයි 💖
මේ වගේ ලස්සන කතාවක් ඉක්මනටම දාන්න. මේ කතා හරිම ලස්සනයි..❤❤❤❤👌🏻👌🏻🪻💕
හැඟීම් ප්රකාශනය 100% සාර්ථකයි / ඉරියව් 100% සාර්ථකයි / චලන රූප 100% සාර්ථකයි / පසුබිම් දර්ශන 100% සාර්ථකයි / 100% සාර්ථක ජාත්‍යන්තර මට්ටමේ සජීවි කරණයක් / " සියළු කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා !!!
ගෙඩක් ස්තුතියි මේ වගේ ජාතක කතා දනවට හරිම ලස්සනයි ❤❤❤❤❤
Me jathaka kathawa mge mahaththay mata balanna ada euwe..meka baladdi api dennawamai hithune ..kushta rogayak kiyanne prathiharyakta misak කිසිදා සුව kala nohaki ledak කියලා man vishwasa karanawa.. mata auruddakata asanna kalayak me rogaya nisa pida vinda.. me vidiyatama man pida vinda ,jivithe kalakiruna,kada watuna, eyata monatharsm athin inna kiuwath mava hodin balagena mava supath karapu ohuta . මා සුවපත් කළා වූ මෙපින් බලයෙන් ජාති ජාතිත් නිදුක් නීරෝගී බොහෝ ආයුශ ඇතිව ජිවත් වෙන්න ලැබේවා !!🙏🙏
අනේ අද මට අහම්බෙන් හම්බුනේ මේ vedio ඒක. මන් ජාතක කතා අහනව... අනේ මේ විදියට vedio දන එකනම් වටිනවා ගොඩක්. ගොඩක් පින්.. තවත් ජාතක කතා මේ විදියට දාන්න.. ගොඩක් ස්තුතියි obata🙏🙏🙏❤️❤️❤️
මේ කතාව මාරම ලස්සනය් මේ කතාව හදන්න ගත් උත්සාහය මෙමෙ කතාව බලනකොටම තේරෙනව මේ කතාව හදන්නගත් උත්සාහය කැපවීම ගැන මම ආඩම්බරවෙමි මාගෙ ප්‍රනාමය❤
😮ඇත්තටම මෙක ඔයාලමද හදන්නේ..? අහම්බෙන් දැන් මේක දැක්කේ.ලංකාවේ මෙහෙම දෙයක් දැක්කමයි. ❤ තවත් ලස්සනට වැඩ ටික කරගෙන යන්න.Good Luck.
ඉක්මනටම අලුත් ජාතක කතාවක් දාන්න.ගොඩ කාලෙකින් මේ බැලුවෙ ඔයලගෙ ඒවට තමා ආසම..❤️❤️
අනේ ගොඩක් ලස්සනයි දිගටම ඕනේ ❤
We are waiting for next... thanks. Suggesting vidura jathakaya,ghatha panditha jathakaya,bhuuridatta jathakaya,etc
බොහෝම ස්තූතී ඔබ කණ්ඩායමට
ඉතාම වටිනා කතා වස්තුවක්
බොහෝමත්ම පින්🙏🏻🙏🏻🙏🏻💙
aththatamq godaaaaak hoda kathawak podi welawak unata lankawe gahana film telinatti paradai koo balanna me cament ekata laik dana aya budusaranai
මේ වැනි උතුම් කාන්තාවක් 🙏🙏🙏
යකා හිනාවෙද්දි බන්ධු සමරසිංහ මතක් උන අය මේ කොණට 😂😂
😂😂😂😂😂🏕🏕
වත්තේ
හරිම හුරතල් කටහඩක් ❤
ඔබලාගේ කාර්ය ඉතා අගය කොට දක්වමි❤
ඉක්මනට තව අලුත් එකක් දාන්න ගොඩක් පාලුවෙන් හිටියේ 🙏🙏🙏🙏
🙏 බුදුසරණයි මේ සැරෙත් සුපිරි වැඩක් තමයි ඉතිම් ❤️
අපේ හෙළ බෞද්ධයාගේ පාරම්පරික උරුමයක් තමා පන්සියය පනස් ජාතක පොත් වහන්සේ. අද වන විට ලෝක උරුමයක් ලෙසත් නම් කරලා තියෙනවා. ජාතක කතා කතා ශ්‍රාවක පාඨක ප්‍රජාවට සමීප කරන එක බොහෝම සත් ක්‍රියාවක් නමුත් වර්තමානයේ පවතින සංගීත තනු, ගීතකාණ්ඩ ජාතක කතාවට එකතු කිරීමෙන් වෙන්නේ අර්ථයට හානියක් සිදුවන එක, ඒ වගේම ජාතක කතාව නොදත් පිරිසට එහි සැබෑ වටිනාකම ගිලිහී යෑමක් මේ හින්දා සිද්ධ වෙනවා, ඒ නිසා ජාතක කතාවේ වටිනාකම සුරැකීම සම්බන්ධයෙන් ලපටි සිනා යූටියුබ් නාලිකාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව මගේ අදහසයි.
මමත් ඒ දේට එකඟයි.ඔබලාගේ මේ උත්සාහය හරිම හොඳයි.හරිම ආසාවෙන් බැලුවා.මෙම වැරැද්ද නිවැරැදි කරගන්න.💪🤛🫰❤
එහෙම ගැටළුවක් නෑ
මම දැකපු ලස්සනම ලස්සන ජාතක වලින් පිරුණු සුපිරිම channel එක තමයි මෙක ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Aththatama hugak baluwa katha dalada kiyala eka digatama me widiyata jathaka katha danna puluwannam loku deyak. Oyala karana sewaya video quality eka wena katawath Sama karanna ba. No1 ❤️
me wade lassanai man meee bapaweni paaara sound and hadakawiiim supiri hamadaaama meee wage lassana wada karanna obata shakthiya labeeeewa ❤
අනේ මේ කතා පුවත නම් ජීවිතයට ගොඩක් ආදර්ශමත්..❤❤දිගටම මේ වගේ අලුත් කතා දාන්නකො❤
නියම වැඩක් animation සුපිරියි , dubbing හොදටම තියෙනවා
Supiri ❤❤
මෙවන් කතාවන් අද සමාජයට බොහෝ විට ආදර්ශයක් තෙරුවන් සරණයි
ඇත්තටම අගෙයි. ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩො ඉන්නෙ.
❤
ඇත්ත
ගොඩක් ලස්සන ජාතක කතාවක්. චිත්‍ර, ඇනිමේෂන් හරිම තාත්විකයි. පරිසරය හරිම ලස්සනයි. බාධක දුරුවෙලා තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.❤️
ඇත්තටම බොහොම ස්තූතියි මෙවන් යහපත් දේවල් සමාජගත කරනවට.....හදවතින්ම සුභ පතනව ඉදිරියටම යන්න...💝
මම මේකේ වීඩියෝ එනකම් බලාගෙන ඉන්නේ. හොඳ නිර්මාණ කරන්න කල් යනවා තමා. ඒත් මේ චැනල් එක කොපි කරලා 3d animation කරන චැනල් දැන් ගොඩයි. ඒත් ඒවා ගොඩක් ප්‍රාථමිකයි. ඒ උනාට අපේ සමහර ප්‍රේක්ෂකයෝ වීඩියෝ වල ගුණාත්මක භාවයට වඩා කතාව තමයි වැදගත්කොට සලකන්නේ..🙏🙏🙏කියන්න තිබ්බනං ඇති.ඔයාලගේ ඇනිමේෂන්,editing හැමදේම සුපිරි. තවත් හොඳ නිර්මාණ කරන්න..සුපිරි ෆිල්ම් එකකුත් කරමු..ජය වේවා
Anime මොනාද බං ඒ .....වරෙම් ජාතක කතා බලන්න💪💝
අම්මෝ වීඩීයෝ එකක් එනකල් කොච්චර නම් බලන් හිටියද...තව තවත් හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.💐💐💐
මොහොතකට වත් ඇස් ඉවතට නොගෙන එක දිගට බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක් වගේ අති විශිෂ්ට නිර්මාණයක්. ප්‍රෙක්ෂකයන්ගේ තිබෙන එකිනෙකට වෙනස් විවිධ වූ රසස්වාදයන් එකට කැටිකොට එකම නිර්මාණයකින් ඉදිරිපත් කිරීම නිසා මෙය නරඹන සියලුම දෙනා ග්‍රහණය කරගැනීමට ඔබ සමත්වෙලා තියෙනවා.
අනේ ලපටි සිනා ඔයලා නැතුව පාලුවෙන් හිටියේ ඉස්සර වගේ ලස්සන ජන කතා දාන්න කෝ ආයේ😢❤
ඔයාල නම් පට්ට ඈ... අලුත් කතාවක් ඕන 😊😊😊😊😊
ගොඩක් කල් ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් එනකම්.ඒතරම් ආසයි @lapati sina වීඩියෝ බලන්න.Thank you LAPATI SINAA..හරිම ලස්සනයි.ඊළග වීඩියෝ එකත් ඉක්මනටම ඕනී
අන්තිමට පපරේ පාර මරු 😊
1st like from me😊😊
Kochchara kal balan idiyada❤
විශිෂ්ට නිර්මාණයක් ❤
ඇත්තටම සතුටුයි අපෙ රටෙත් මෙවැනි දක්ශයන් ඉන්න එකට. ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඔයාලා. ඉදිරියට තව තව නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. බුදු සරණයි.! 🙂🙏
යක්කූ දේන්නාගේ ෆයිට් එක නිකම් mortal kombat වගේ 😂😂😂😂😂❤❤❤❤❤😊😊😊
Ane ane❤
බොහොම වටිනා නිර්මාණයක් තෙරුවන් සරණයි පින්වත් ඔබට බොහොම ඉක්මන් භවයකදීම පහසු පහසු ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ වේවා
අනේ හරිම ලස්සනයි ❤ඔයාට ගොඩාක් පිං ❤.මේ වගේ තවත් කතා ඉදිරියටත් දෙන්න 🎉❤
ඔයාලාගෙ කතා හරිම ලස්සනයි... අපේ ගෙදර අම්මයි තාත්තායි මල්ලියි මායි හැමදාම ඔයාලගේ කතා බලන්නවා.. කටහඬ කවන එකෙ ඉදන් ඇනිමෙෂන් දක්වා හරිම සිත් ඇදගන්නා සුළුයි... දිගටම මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ඔයාල හැමෝටම ලැබෙන්න ඕනි...♥️👏👏
Thank you..❤🎉 හරිම ලස්සනට මේ කතාව හදලා තීනවා ගොඩාක් ආසවෙන් බැලුවා තවත් මේ වගේ කතා දාන්න ❤️😇 ගෝඩක් ස්තූති ❤️
දිගටම මෙහෙම කතා දෙන්නකො.අපි නොදන්න කතාත් බලුවේ මේකේන්.දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබේවා .
මම දැකපු ලස්සනම කතා තිබ්බෙ ළපටි සිනා එකේ හරිම ලස්සනයි... ❤❤❤
සැහෙන කාලෙකට පස්සේ.එකත් සුපිරියටම කරලා තියෙනවා.දිගටම කරන්න අසාවෙන් බලන්නේ.❤️
ලපට් සිනා ආවො මන් තමා ෆ්බ් එකෙන් මැසෙජ් කරේ
හරීම ලස්සන ආදර කතාවක්..! ජාතක කතාව හරීම ලස්සනයි..! ❤❤🌷
හරිම ලස්සනයි, ❤ මේ වගේ ජාතක කතා දිගටම දාන්න 🙏🙏🙏
Harima lassanao❤ thankiu
මේ වගේ නිර්මාණ කරන එක ලේසි නෑ. ඉතාම වටිනා නිර්මාණය ක්. ජයවේවා 🤗
Hada kewinam maru sambulata katha karana kena niyami hodata sindu kiyanatj puluwa supiri
මෙවැනී විඩියෝ තව තවත් හොදින් කරන්න ශක්තිය ලැබේවා මම බලපුවා නැවත නැවත බලනවා ඒතරම් ආසයි 🎉බුදු සරණයි 🙏
කියන්න වදන් නැත..සුපිරියි
මේ කතා ඇත්තටම ලස්සනයි , මෙවැනි නිර්මාණ කල ඔබට ගොඩක් පින් , ❤ ඒත් වර්තමාන ගීත මේ සදහා යොදා ගන්න එපා
ඔයාලට පින් මේ වෙන මහන්සියට.
පුදුම ලස්සනක් 👌 ❤
Ane harima lassnaiii ❤❤❤
Ammo lapati sina channel eka nathuwa godak dukin hitiye,,ape podi ekkenath dukin hitiye
🌷 සාධු සාධු සාධු සැමට තෙරුවන් සරණයි 🌷
ae bola vishala karadaraya k una ne meka 😂😂😂 kathava hodai 😊❤
ලස්සන යි ❤❤
හරිම ලස්සනයි කතාව❤හිතා ගන්න බෑ කොහොමද මේම ලස්සනට හදලා තියෙන්නේ කියලා
බයේ හිටියේ ආයි අලුත් නිර්මාණයක් දකින්න නැති වෙයි කියලා.
කරදර බාදක මැදින් ඉදිරියටම යමු.
ජයවේවා !
Ane oyala video ekak dhanakn bhalan itiye 😊
Harima lassanai. Kiyala wedak ne
Congratulations...supery❤