වර්තමාන ආණ්ඩුවට හොද ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක කොටසක් | kagama sirinanda thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @MahindaRajakaruna-u6s
    @MahindaRajakaruna-u6s 4 วันที่ผ่านมา +15

    සාදුගෙ ධර්ම ⁣දේශණා අහන්න හරිම ආසයි.. මනාව බුදු දහම වටහා දෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුම වේවා. බුදු සරණයි.

  • @CookingWithKuma
    @CookingWithKuma 5 วันที่ผ่านมา +25

    පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි ඇත්තටම බොහොම වැදගත් බණකතාවක් අපේ හාමුදුරුවනේ

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 7 วันที่ผ่านมา +51

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු

  • @sanduniudara609
    @sanduniudara609 7 วันที่ผ่านมา +38

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ වටිනා ධර්ම දේශනා ලෝකයාට දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 7 วันที่ผ่านมา +146

    ගොඩක් වටින දේශනයක්..ඔබ වහන්සේ අපේ මනුශ්‍යයින් වෙනුවෙන් හා අපේ රට වෙනුවෙන් ඉතා වටිනාම ස්වාමීන් වහන්සේ නමක්...දීර්ඝායු වේවා!!සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siripala2594
    @siripala2594 6 วันที่ผ่านมา +37

    අපේ..පින්වත්.ලොකු හාමුදුරුවෝ.අද සිංහාසනයක..හරිම ලස්සනයි.සාදු.සාදු..සාදු.🙏❤🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 วันที่ผ่านมา +52

    අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට
    නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🏾🙏🏾🙏🏾සාදූ සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪

    • @premawathi-u7q
      @premawathi-u7q วันที่ผ่านมา

      Oba wanseta theruwan saranai

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 วันที่ผ่านมา +28

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 7 วันที่ผ่านมา +31

    අනේ හාමුදුරුවනේ මමත් රටවල් වල ගියා දඹදිව ත් ගියා.අනේ මම එනකොටම මගේ රටට වැන්දා.මගේ පන ටික මේ උතුම් දේසයේම සොබා දහමට එක්වේවා.මේ මිහිතලයේ මගේ මේ සරීරයේ මිහිදන් වේවා කියා හදවතින් පැතුවා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 7 วันที่ผ่านมา +20

    රටට ආදරෙයි 💎මිනිස්සුන්ට ආදරේ💞 පින්වන්ත හාමුදුරුවෝ🙏 අපේ කාගම ශ්‍රී නන්ද හාමුදුරුවෝ🙏 නිදුක් නිරෝගී සුවයනිරතුර ලැබේවා🙏🙏🙏 ලැබේවා තවත් දහම් කරුණු දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏☸️☸️☸️🇱🇰💎💞🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 7 วันที่ผ่านมา +30

    ගොඩක් වටිනා desanawak theruwan saranai suwamin වහන්සේට.

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 7 วันที่ผ่านมา +10

    ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහලා යම් කෙනෙක් ජීවිතය හදාගෙන ඉදිරියට යන්නේ නම් ඉතා හොඳයි .බුද්ද දර්මය තරම් හිත හදන තැනක් තවත් නොමැත 🎉🎉❤❤

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 7 วันที่ผ่านมา +17

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MayuriPriyadarshani-g9b
    @MayuriPriyadarshani-g9b 5 วันที่ผ่านมา +26

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏 මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු සත්වයින් යහමගට පැමිණේවා තෙරුවන් සරණයි

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 7 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @slBro-k4s
    @slBro-k4s 7 วันที่ผ่านมา +20

    ඇත්ත කතා කරන හාමුදුරුවනේ නීරෝගී සුවය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 7 วันที่ผ่านมา +17

    රජකිය පණ්ඩිත සත්‍යවාදි අතිපූජ්‍යනිය කාගම සිරිනන්ද නාහිමි පානන් වහන්සෙට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rasikabethmage2552
    @rasikabethmage2552 6 วันที่ผ่านมา +17

    බුද්ධාගමට ගැලපෙන ඉතාම විද්වත් දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 7 วันที่ผ่านมา +67

    බුදුන්වහන්සේ තරමි ලෝකේ සැබෑව දැකපු කෙනෙක් තවත් නැත මම බෞද්ධ නිසා කියනව නොව ...මාරම.බුද්ධිමත්ම දර්ශනය යක් ඇත්තටම ඒක අසම සමයි

    • @SunilPgamage
      @SunilPgamage วันที่ผ่านมา +2

      එච්චර හොද ආගමක් අදහන බුද්ධිමත් උන් මෙච්චර කාලයක් චන්දෙ දුන්නේ කාටද 😂😂😂

    • @Chandra_kumari13
      @Chandra_kumari13 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 5 วันที่ผ่านมา +7

    පිංවත් අපේ හාමුදුරුවන්ට
    නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 6 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහස්ට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @annefernando16Fernando
    @annefernando16Fernando 7 วันที่ผ่านมา +22

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 5 วันที่ผ่านมา +6

    පට්ට ❤❤❤ මේ දේශනාව මිහින්තලා ගලමුදුනින් මුලු ලංකාවටම ප්‍රචාරය කරමු ... ඉතාමත් පිනක් ...

  • @KumariKumari-z1r
    @KumariKumari-z1r 4 วันที่ผ่านมา +4

    රජකිය පණ්ඩිත අති පුජනිය වන්දනිය ගරුතර කාගම සිරිනන්ද නාහිමි පානන් වහසේගේ දර්ම දේසනාව කුවෙට් රටේ සිට ස්‍වනය කරන්න ලැබිම මම කරගත්තා ලොකු පිනක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ අයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wtjayathissa9813
    @wtjayathissa9813 4 วันที่ผ่านมา +5

    ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන ඔබ වහන්සේට දීර්ගායු අපේ හාමුදුරුවනේ.

  • @sreemathilka9633
    @sreemathilka9633 7 วันที่ผ่านมา +6

    ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 วันที่ผ่านมา +20

    සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏 කොයි එකා ආවත් උන්ගේ මඩිය තමයි පුරවා ගන්නේ .දුප්පතාට කරන එකම එක නායකයෙක් නැහැ අපේ ස්වාමීන් වහන්ස .බුදු සරණයි .🙏🙏🙏

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 7 วันที่ผ่านมา +13

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ 🙏🙏🙏🙏

  • @Kusum-r1w
    @Kusum-r1w 7 วันที่ผ่านมา +17

    අපේ පින්වත් හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට

  • @SunilPereira-i9p
    @SunilPereira-i9p 7 วันที่ผ่านมา +27

    අපේ හමුදුරුවන්ට බුදුසරණයි

  • @SithusaraLokuge
    @SithusaraLokuge 19 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහගෙන ඉන්නවා.. 🙏🙏🙏🙏🙏
    බුදු සරණයි

  • @LeelaAluthge
    @LeelaAluthge 7 วันที่ผ่านมา +6

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙේ

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 3 วันที่ผ่านมา +5

    අනන්ත.බුදු.ගුන.බලයෙන්.සියලු.සත්වයො.සුවපත්.වෙවා.සැමට.සුවිසි.මහා.බුදුගුනයෙන්.නිවන.අවබොද.වෙවා.මගෙ.චකම.සාස්තුන්.වහන්සෙ.බුදු.පියා.පමනි

  • @tilakatilaka365
    @tilakatilaka365 7 วันที่ผ่านมา +13

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 5 วันที่ผ่านมา +15

    මම කතෝලික වුනත් කහගම හාමුදුරුවන්ගේ බණ දෙසනා අහන්න ආසයි අහගෙන ඉන්නත් පුළුවන් මේ වගේ හාමුදුරුවන් අපේ රටට ආදර්ශමත් හිමිවරු 👍

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 3 วันที่ผ่านมา +2

    මම මුලු ලෝකෙම විශාල රටවල් ප්‍රමණයකට ගිහිල්ල තියෙනව UK වලත් අධ්‍යාපන ලබල තියෙනව.
    අපේ හෙළබිමේ බුද්ධ ධර්මය බුද්ධ ශක්තිය තියෙන බව දන්නේ බොහොම සුළු පිරිසක්.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 7 วันที่ผ่านมา +22

    🙏🙏🙏අවසර අපේ සමාජයට වටිනාම දර්ම දේශනාවක්🙏🙏🙏🙏ඔබ වහන්සේට "දර්ඝායුෂ" ලැබේවා 😎🌞🌞🌞🌞🌞🌞🌞

  • @sudathnandana8190
    @sudathnandana8190 7 วันที่ผ่านมา +24

    යථාර්තවාදීව කාලීන බණ කියන අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 4 วันที่ผ่านมา +4

    අපෙ ලොකු හාමුදුරුවන්ගෙ බන අහන්න ආසයි අපෙ ගමටත් කවදා හරි බනකට වැඩමකරනවාමයි ,❤

  • @janakasrinath3221
    @janakasrinath3221 4 วันที่ผ่านมา +3

    වටිනාම ආදර්ශමත් බනක් ඇසියම යුතුයි ඔබවහන්සෙට පින් මනුෂ්‍ය වර්ගයා යහමඟට ගැනීමට දරන උත්සහයට.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @StephenNalin
    @StephenNalin 4 วันที่ผ่านมา +3

    දුක් නිරෝගී වේවා අපේ ස්වාමීන් වහන්ස

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 4 วันที่ผ่านมา +2

    Sadu Sadu Sadu 🙏🙏🙏,pinwath Hamuduruwana, Obawahansat, Tharuwansaranai, Namobudaya, 🙏🙏🙏🎉❤️♥️♥️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට හැමෝටම ප්‍රයෝජන වත් වන කරුණු මේවා හැදෙනවා නම් හැදෙන කෙනෙකුට ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @LakshmanJayakodi-ub4cl
    @LakshmanJayakodi-ub4cl 7 วันที่ผ่านมา +9

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @athapaththukumari9977
    @athapaththukumari9977 7 วันที่ผ่านมา +42

    මිනිසුන්ගේ හදවතට දැනේන්නම දේසනා කරන එකම හාමුදුරුවන් හිතරිදුනත් අහගන හිටපියවු මේතමා ඇත්ත

    • @dharmalathajayalath1366
      @dharmalathajayalath1366 6 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏

    • @SagaraJayanath
      @SagaraJayanath 6 วันที่ผ่านมา

      🌙 පෙන්නද්දි ඇඟිල්ල දිහා බලන සම හරක් උන්දෑලා , අර්ථය යතාර්තය අවබෝධ කර නොගෙන වචන වල පමණක් එල්ලිගෙන නටනවා , සමාජයට අවැසි දේශනයක් කරන්නේනම් මතු බුදු වීමට ප්‍රාර්ථනා වේවා 🙏 මෙම ස්වාමින් වහන්සේ සහ මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේමයි මා දුටු පමණින් 🙏

    • @SaumyaSadamali-hq1wo
      @SaumyaSadamali-hq1wo 6 วันที่ผ่านมา

      අවබෝධය ❤❤❤❤❤❤❤❤

  • @Nani-n4q9d
    @Nani-n4q9d 5 วันที่ผ่านมา +1

    තෙරැවණ් සරනයි ස්වාමීන් වහන්ස සාජා සිට දීර්ඝායුෂ බුදු සරණයි

  • @thakshisenani3075
    @thakshisenani3075 7 วันที่ผ่านมา +4

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @سوماسرلنكا
    @سوماسرلنكا 6 วันที่ผ่านมา +5

    Godak watina darmadesanawak obawahannseta boho pin

  • @thamaraliyanage
    @thamaraliyanage 5 วันที่ผ่านมา +2

    ඔබවහන්සේ ට දීර්ගායු වෙවා. ! ! !

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 วันที่ผ่านมา +5

    Aiyoooo ewara naha ne budusaranai swamin wahanseta hari kamathi obawahansege baba ahanna wadagath de kiyanawa satutin sathyai budusaranai dewi pihitai teruwan saranai swaminwahanseta 🙏🙏🙏

  • @SusanthaJayalath-r7p
    @SusanthaJayalath-r7p 7 วันที่ผ่านมา +4

    Sadu sadu pinwath suwamin wahansa oba wahansege darma desana ada samajayata godak watinawa me wage darma desana kirimata oba wahaseta dirgausa labewa oba wahanseta theruwan saranai

  • @NadarajaCool
    @NadarajaCool 5 วันที่ผ่านมา +3

    සුපිරි දේශනාවට ස්තුතිය බුදුසරනයි.

  • @sudanapoli6016
    @sudanapoli6016 5 วันที่ผ่านมา +7

    Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai srilanka ❤❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 5 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 7 วันที่ผ่านมา +4

    Awankawama oba wahansege darma desana manasata den enawa nam Mey harak ta Mey rata diunu I.... Oba wahanseeta uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa pinwath suvameen wahansa 🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 7 วันที่ผ่านมา +3

    Teruwan saranai obha wahanseta dirgayusa lebewa niduk nirogi suwaya lebewa 🙏💐🙏💐🌸🪷🙏🌸🪷🙏🏽

  • @ramyas19
    @ramyas19 5 วันที่ผ่านมา +2

    නිදුක් නිරෝග සුවය ලැබේවා.ස්වාමින්වහන්ස .

  • @shanthaperera7344
    @shanthaperera7344 7 วันที่ผ่านมา +5

    Oba wahanseta godak pin.

  • @AsithaRuwan-gl5nf
    @AsithaRuwan-gl5nf 7 วันที่ผ่านมา +4

    තෙරුවතෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 7 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු⁣ තෙරැවන්සරණයි

  • @honorhuawei3574
    @honorhuawei3574 7 วันที่ผ่านมา +5

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 5 วันที่ผ่านมา +1

    අපේ පණ්ඩිත හාමුදුරුවනේ මේ අලුත් ආණ්ඩුව අනිවාරයෙන්ම ධාර්මික රටක් හදනවා මහ සඟරුවන හැටියට අපේ අවවාද අනුශාසනා ඒකාන්තයෙන්ම පිළිගන්නවා කියලා විවාසයි❤

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 7 วันที่ผ่านมา +5

    හිනා වෙන්නවත් අඩන්නවත් එපා බණ අහනකොට තමන්ගෙ මෙවෙනි රගපෑම් තියෙනවනම් අවබෝධ කරගන්න. ඇත්තටම සෝකය තියෙන මේ කියන අය.අතර ඉන්නවා.ඒ කෙලෙස් දුරු කරනොගැනීමයි එය අවබෝධ කරගන බණ අහන්න.හාමුදුරුවන් වහන්සේ.ධර්මය අවබෝධයෙන් බණ කියන්නෙ ඒත්..බොහෝ පිරිසකට ඒ අවබෝධය නැහැ බුදු පියාණන් වහන්සේ ධර්මය කීවෙ කිසිම කෙනෙකුට අඩන්නවත් හිනා වෙන්නවත් නෙවෙයි.අවබෝධය පිණිසයි.🙏🙏🙏🙏

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 7 วันที่ผ่านมา +1

      හිනාව හැඩිම අවබෝධ යට බාදාවක් නොවන්නේය එය ස්වාභාවික ව පැන නගින සත්වයන්ට පමනක් ආවේනික දෙයකි මවා පා සිංහල හෝ හැඩිම.නොව උන්වහන්සේ එසේ කරන්නේත් ඒකාකාරීව බන අසනවා ට වඩා හදවත සැහැල්ලුව ඇති කිරීම.සදහායි ..

  • @Pushpajeewarani
    @Pushpajeewarani 3 วันที่ผ่านมา +1

    රටටම ආදරේ ,සමාජයට ආදරේ කරන මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න ඇත්ත ඇතිසැටියෙන්ම තේරුම් ගන්න පුලුවන් විදිහට බ්

  • @sameerasameera2890
    @sameerasameera2890 7 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ උතුම් සුවාමින් වාන්සෙට තෙරුවන් සරනයි 🙏❤️

  • @Liyanagee
    @Liyanagee 7 วันที่ผ่านมา +3

    Ape hamuduruwanta godak adari godakkk

  • @gamingshewonbro8543
    @gamingshewonbro8543 7 วันที่ผ่านมา +4

    Budu saranai ape hamuduruwanea ❤

  • @SuneththraAmarasinha
    @SuneththraAmarasinha 4 วันที่ผ่านมา +2

    Garu suwamin wahaseta uthum teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 7 วันที่ผ่านมา +4

    Boma vatinva bana..taruvan saranai hamudurvane....🌼🌼🌼🪔🙏🙏🙏📿

  • @NilminiVitanage
    @NilminiVitanage 5 วันที่ผ่านมา +4

    Budu. Saranayi. Oba. Vahanseta

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 5 วันที่ผ่านมา +4

    කාලීන බන.
    අහන්න ආසයි.❤❤❤❤❤😊😊😊😊😊

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 7 วันที่ผ่านมา +3

    අපේ තථාගතයන්ගේ වහන්සේ එලිපෙහෙළි කල දුන් ඒ චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්මය සියලුම ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට වැටහේවා..

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 6 วันที่ผ่านมา +4

    Kagama swaminvahaseta nirogi suwa labeva.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @dineshsurangawarnakulasuri3822
    @dineshsurangawarnakulasuri3822 5 วันที่ผ่านมา +3

    Ape hamuduruwane oba vahandega siyaluma wadan harima sattayai

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 3 วันที่ผ่านมา +1

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏

  • @DholkiSamiya
    @DholkiSamiya 7 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේ නිවන් දැක බුදුන් දකින්න ඕනේ

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 22 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ දේසනාකල දර්මය ඇතුල ඒ පුද්ගලයා මම කියල දැනුනම සතුටුයි මම් පොහොසත්

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 7 วันที่ผ่านมา +3

    Ape hamuduruwo eda sitama. Kelin katha kara banada ham. Peratu karagena. Danthibena. Anduwata. Paksawa. Katha. Kara. Theruwan saranai. Obawahanseta

  • @Nisha1122-l2h
    @Nisha1122-l2h 7 วันที่ผ่านมา +4

    Samma sambudu sarani ape hamuduruwane

  • @menikhemali4299
    @menikhemali4299 7 วันที่ผ่านมา +5

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @banyasyusuf8355
    @banyasyusuf8355 4 วันที่ผ่านมา +1

    ඔබවාන් සේට අයුෂ දිර්ගවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 2 วันที่ผ่านมา

    Sadu sadu sadu. Ethamath agana banaki.swaminvahanseta niduk neerogi deergau weva. Theruvansaranaye

  • @arunsiri9521
    @arunsiri9521 5 วันที่ผ่านมา +3

    බුද්ධ ධර්මය ජීවමාණයී

  • @kanti7069
    @kanti7069 7 วันที่ผ่านมา +11

    Theruwan saranai oba wahanseta

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 7 วันที่ผ่านมา +4

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa.

  • @SunethraWickramasinghe-g7f
    @SunethraWickramasinghe-g7f 7 วันที่ผ่านมา +9

    Sadu sadu sadu ape pinwath suwamin wahanseta budu sarani

  • @ThilakaWeerakkodi
    @ThilakaWeerakkodi 7 วันที่ผ่านมา +3

    අපේ හාමුදුරුවන් ට තිරුවන් සරන ය

  • @nihalperera2755
    @nihalperera2755 2 วันที่ผ่านมา

    Thank you blessing you suwamin wansa 🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @nilanthifernando2168
    @nilanthifernando2168 5 วันที่ผ่านมา +2

    සාදු සාදු🙏🏻⚘️🙏🏻🙏🏻🙏🏻

  • @VirajDhanushka-t1b
    @VirajDhanushka-t1b 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපෙ හාමුදුරුවනේ" 🌹🌹

  • @VenuraDanunjaya
    @VenuraDanunjaya 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ එලය මට දැනෙනවා. ඔබ වහන් සේට බුදුබවත්වෙන්න. මහ රඡ තුමාව පෝෂණය කරන්න

  • @hasanirathnayaka4761
    @hasanirathnayaka4761 4 วันที่ผ่านมา +1

    It is very useful dharma derana.

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz 7 วันที่ผ่านมา +3

    Sadu
    Sadu
    Sadu
    Namaskara
    Wewa
    Suwamin
    Wahan
    Oba
    Haha nsege
    Darma
    Desanawa
    Ratak
    Watinawa
    Oya
    Gon
    Wassanta
    Bana
    Diya
    Karala
    Peuwat
    Oun
    Hadanna
    Ba
    Suwamini
    Namut
    Dan
    Innajanadai
    Pati
    Tuma
    Me
    Hama
    Dema
    Pili
    Gani
    Mata
    Viwasai
    Sadu
    Sadu
    Sadu

  • @SiriyaLatha-pz2lc
    @SiriyaLatha-pz2lc 2 วันที่ผ่านมา

    8:14 සාදු සාදු සාදු බුදුසරනයි

  • @LakshmanJayakodi-ub4cl
    @LakshmanJayakodi-ub4cl 7 วันที่ผ่านมา +4

    මුලු රටටම හොද පාඩමක් හාමුදුරුවනේ

  • @yasorajapaksha542
    @yasorajapaksha542 7 วันที่ผ่านมา +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @gliyanage5001
    @gliyanage5001 7 วันที่ผ่านมา +4

    Theruwan saranai ape hamudureqane

  • @apgunathilaka
    @apgunathilaka 7 วันที่ผ่านมา +7

    සාදූ සාදූ අපේහාමූදූරුවනේ