හිටිවන කවියෙන් චන්දෙ ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2019
  • ජනපති අපේක්ෂක හිටිවන කවි මඩුව
    රට කාටද? New Episode
    #election#sajith#gotabhaya#President#

ความคิดเห็น • 546

  • @bennetusgodaarachchi12
    @bennetusgodaarachchi12 ปีที่แล้ว +20

    කියලා වැඩක්‌ නැ වැඩේනම් පට්ට ලස්සනයි. දෙන්නාටම නොවේ තුන්දෙනාටම තේරුවන් සරණයි.ජයවේවා!!.

  • @user-fg2lh8ei2q
    @user-fg2lh8ei2q 3 หลายเดือนก่อน +8

    ආසාවෙන් රස වින්දා.තුන්දෙනාටම ජය වේවා !

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +39

    මැදිවී රස පිරුණ කවි සංවාදයට...වින්දෙමි රසය තුතිවේ ඔබ දෙදෙනාට....ලිප පැරදුනෝතින් මම පනිනව ගගට....හරේන්ද්‍ර ස්තුතියි රස කවි මල්දමට....🌹🌹🌹🙏🙏🙏

  • @user-tk9fe6xg4d
    @user-tk9fe6xg4d 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මේ කාලේ දෙන්න ඕනේ ලිපට හරි ගගට හරි තමයි ස්තුති ස්තුති

  • @achalasewwandi9629
    @achalasewwandi9629 ปีที่แล้ว +6

    නියමයි අප්පා ඔයා මේ ඔය වගේ හොද වැඩක් ගොඩාක් ස්තුතියි ඔඛ හෑමෝටම

  • @chamaramadhushanka4220
    @chamaramadhushanka4220 4 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර මහත්මා මේ කරන වැඩේ ඉතා ඉහලින් අගය කරමි. රසවත් කවි සංවාදයක් ඇහුව හරිම අලංකාරයි. වටිනා, දක්ශ චරිත දෙකක් ඇත්තටම. මෙවැනි දේ අහන්න දකින්න නැති කාලෙක, අපට මේ දේවල් අහන්න දකින්න සැලැස්සුවාට ඔබට බොහොමත්ම ස්තුතියි 🙏

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +15

    ලස්සනයි එකෙත් පොඩි හරවත් බවක් තිබුනා . කොහොම උනත් රටට යහපතක්ම වේවා

  • @kasunbro4098
    @kasunbro4098 4 ปีที่แล้ว +39

    එක එකාට ජරා විදියට මඩ ගහගන්න කාලෙක. මේක ආදර්ශවත් ලස්සන වැඩක්....🌹🌹💖💖💖

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x วันที่ผ่านมา

    සුපිරි❤❤❤😂😂😂😂 ආදරෙයි දෙන්නටම 💐 සුබ පතනවා ජය වේවා 🎉🎉🎉🎉🎉කවි රස වින්දා🎉

  • @shevinchanuka3096
    @shevinchanuka3096 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෙන්නාගේම කවි මඩුවේ රසවින්දා මට හිතුනා තවටිකක් තිබුනනම් දෙ දෙනාටම සම්මා සම් බුදුසරණයි

  • @rushanijayasena4653
    @rushanijayasena4653 4 ปีที่แล้ว +13

    ලස්සනයි, අහන් ඉන්න ආසයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි හරිම ආසාවෙන් ඇහැවා ජය❤❤ ජයජය ජය ජයවෙිවා දෙදෙනාටම❤❤❤

  • @user-zn2uw7pd7m
    @user-zn2uw7pd7m 3 หลายเดือนก่อน +2

    දෙන්නටම චන්දය දෙනවාමයි...
    ලිපට චන්දේ දාලා ඇවිත් ගිනි ගන්නා විට
    ගඟට දානවා නිවා ගන්න ලිප....
    හරිම ලස්සනයි ..බුදු සරණයි ..

  • @meepegamage8555
    @meepegamage8555 4 ปีที่แล้ว +28

    රකගතයුතු කලාකරුවන් මෙ අය නොවෙද? හරෙන්ද්‍ර ඔබට පින් මෙ දෙදෙනාට ඉතා වටිනා අවස්ථාවක් ලබාදුන්නට

    • @chamilapriyadarshani6581
      @chamilapriyadarshani6581 3 ปีที่แล้ว +1

      හරේන්ද්‍ර මහතාට ගොඩක් පින් මේ වගේ හිටවන කවි මඩු සොයාගෙන අපට බලන්න දුන්නාට

    • @nandana4003
      @nandana4003 ปีที่แล้ว +1

      කවියන් ඇතත් මෙහි හැම, තැන
      කවි, කියන
      කවියා, මමයි බලගල්ලේ, බඩු දාන

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 2 ปีที่แล้ว +5

    මන් ආසම කලාව හිටිවන කවි කලාව නුඹලට තෙරැවන් සරණයි 🙏🙏❤❤

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හරිම අර්ථවත් බොහොම ආසාවෙන් ඇහුව..ජයලාල් සර්ට බොහොම ස්තුතියි

  • @anuragajasinghe9336
    @anuragajasinghe9336 3 หลายเดือนก่อน +7

    හරිම කාලෝචිතව ලස්සනට ගායනය කලා..හොදටම රසවින්ද.
    තෙරුවන් සරණයි තිදෙනාටම❤❤❤❤❤

  • @shanliyanage4298
    @shanliyanage4298 4 ปีที่แล้ว +15

    නියමයි හරේන්ද්‍ර ලස්සනයි 🌷💕🌷💕🌷💕🌷

  • @Alex-dx8xz
    @Alex-dx8xz 5 วันที่ผ่านมา

    සුපිරි .....සුපිරි .....සුපිරයක්...💟💗👍👍🙏🙏😇😇😀😀😀

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 3 ปีที่แล้ว +6

    මෙම කවිමඩුව රස විද අවසන් වූ වහාම මටනම් හැගී ගියේ, දැනවත්ව හෝ නොදැනුවත්ව හෝ අපි හැමෝම අපේ වටිනා ඡන්දය දාල තියෙන්නේ ගගට හෝ ලිපට බවයි වැටහෙන්නෙ . හරිම රසවත්. ඔයාලා හැමෝටම ගොඩාක්ම පින්. බෙහෙවින් ම ස්තුතියි! .

    • @skkw2356
      @skkw2356 3 ปีที่แล้ว

      api hamadama ape watina jandaya dama atte lipatay gagatay akak picci aluwuna akak diyavi yatagiya harindha syuyiy obata

    • @wasanthakumara3847
      @wasanthakumara3847 3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම...මොවුන් රක්ෂණය කරගැනීම රජයේ යුතුකමයි

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +10

    ඇත්තටම හරේන්ද්‍ර ඉතාමත් අගේ කල යුතුයි ඒ වැඩ පිළිවෙල. කවි ගායනයට සහබාගි වූ දෙපලටම තෙරුවන් සරණයි.ආදරෙයි

    • @merykalista5513
      @merykalista5513 ปีที่แล้ว +2

      😅I😮

    • @merykalista5513
      @merykalista5513 ปีที่แล้ว +1

      😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😅😅😮😮😢😮😅😅😮😮😢😢🎉🎉😅😂

    • @merykalista5513
      @merykalista5513 ปีที่แล้ว +1

      Q1

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-zi5fv9xq5r
    @user-zi5fv9xq5r 2 หลายเดือนก่อน

    හරේන්ද්‍ර මහත්තයා ඉතින් වැඩක් කලොත් සුපිරි...ඒ වගේම අර දෙදෙනාගේ හැකියාව ඉතා ඉහලයි...තුන් දෙනාටම තෙරුවන් සරණයි.

  • @sarathjayasinghe8515
    @sarathjayasinghe8515 4 ปีที่แล้ว +63

    අභාවයට යන අපගේ හිටිවන කවි කලාවේ සුන්දරත්වය තවමත් රැකගෙන සිටින අහිංසක කලාකරුවන් දෙදෙනාට නිදුක් නිරෝගී,වාසනාව ලැබේවා,මෙවැනි වටිනා වීඩියෝවක් අපහට දායාද කල හරේන්ද්‍රට ස්තූතියි.

  • @user-dn6wx7de5v
    @user-dn6wx7de5v 4 ปีที่แล้ว +23

    අනේ පියසීලි නැන්දෙ..ලස්සන යි

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනයි විනාඩියකට හරි සතුටු වුනා බොහොම ස්තුතියි ඒවගේම සන්තෝසයි ස්තුතියි හරෙන්දු මහත්තයෝ ඔබතුමාට

  • @vinithdubai9247
    @vinithdubai9247 3 ปีที่แล้ว +2

    🙏💐💐💐🙏
    අවුරුද්දකට පස්සේ මං මෙක හැවිවෙ හරිම ලස්සනයි කුනුහරප නැති නිසා කටිටිය එක්ක රසවිඳින්න පුලුවන් ස්තුතිය ඔබලා 3 දෙනාටම තෙරැවන් සරනයි 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අබාවයට යන අපේ කිවිකාරකම් නැවත මතුකරවීමට දරන උත්සය අපූරැයි ජයමවේවා.
    බොහොම ස්තුතියි

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +44

    දේශපාලන චරිත කතාව තිත්ත උනත් ඇත්ත මෙය තමයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +84

    අනිවාර්යයෙන්ම මගේ චන්දේ ලිපට හෝ ගගට,,හරිම ආසාවෙන් රසවින්දා ,,ලස්සනයි ,,ස්තූතියි ,,

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +3

      තිත්ත වුනත් ඇත්ත

    • @sumithmantri8875
      @sumithmantri8875 3 ปีที่แล้ว +1

      Lassanai

    • @munasinghahanduwala2059
      @munasinghahanduwala2059 3 ปีที่แล้ว +1

      K a wiim a duuh, mojo u

    • @prabathwajee9631
      @prabathwajee9631 ปีที่แล้ว

      Theruwan saranai oba dedenatama mage thtahthath hitiwana kawiyek upali Siri lal math asai hitiwana kiyannata mama kawi kiyala kiyana kenek mama Ananda ayya Akka Katha karala thiyenawa puwakpitiya thoranedi

    • @udugalasumanahimi1675
      @udugalasumanahimi1675 ปีที่แล้ว

      Methek.chnde me lipata.gagatam.dunna.gam.nagara.minisu.

  • @lalpremakumara6752
    @lalpremakumara6752 3 หลายเดือนก่อน +2

    දෙන්නම නියමයි.දෙන්නටම තුනුරැවනේ අනන්ත ගුනබලයෙන් නිදුක් නිරෝගී සුවයම ලැබෙිබා.❤️

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 หลายเดือนก่อน +1

    ඉතාමත් දක්ෂ හැකියාවක් දෙදෙනාටම තියෙනව.පාරිලිමෙින්තුවෙ ඉන්න අයට වඩා උත්තරීතර බවනම් කිව යුතුමයි.අවස්තාව ලබාදුන් හරීන්ද මහතාට ස්තුතියි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විනෝදයෙන් සතුටින් රස වින්දා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ,ලස්සන වැඩක් ,බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම හොද ලස්සන විරුදු ටික හරේන්ද්‍ර ඔබ‍ට ස්තුතියි

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර මහත්තයා අපි රටවිරුවෝ ඔබේ වැඩසටහන් ගොඩක්ම ගොඩක් ප්‍රතිමූර්තියක් ගෙනදෙන වැඩසටහන්

  • @landhipathina2310
    @landhipathina2310 4 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි 🙏💟

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน

    අපේ ගොං දේශපාලුවන්ට මේක හොඳ පාඩමක්. ඒත් උන්ට කිසි ලැජ්ජාවක් නැහැ ඕවා ඇහුව කියල. උන්ට රෙදි නොඇඳ ගියත් ප්‍රශ්නයක් නැහැ නෙ ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා එහා ගිය එකක් නිසා. ඔය දෙපලටත් මේක ඉදිරිපත් කල සහෝදරයාටත් ගොඩක් ස්තූතියි.

  • @mopmop178
    @mopmop178 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .geergausha ලැබේවා සියලුම denatta

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +3

    හරිම අපූරුයි තෙරුවන් සරණයි දෙදෙනාටම.❤️❤️

  • @ChamalKumara-bl9iy
    @ChamalKumara-bl9iy 2 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි දීර්ඝායුෂ ලැබේවා

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 หลายเดือนก่อน

    Good job Harindra.
    All the best three of you!

  • @RenukaNishanthi-oq4oh
    @RenukaNishanthi-oq4oh 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි රසවින්දෙමි ආසාවෙන්

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +1

    පුදුමාකාර විදිහට රසවිඳ ඇත්තටම ගොඩාක් වටිනා විරුද්ධ වලින් වත් වල සැනසුවා ගොඩක් ස්තූතියි හරෙන්ද්‍ර මහත්තයා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 3 หลายเดือนก่อน +1

    අපූරුයි අපූරුයි හොඳ පණි උඩයක් අපේ ඡන්දේ මාලිමාව

  • @udeshwijepala6915
    @udeshwijepala6915 4 ปีที่แล้ว +6

    සුපිරි ඒක 😍😍😍
    එක්කෙනෙකුට වදිනවා ශොට් එක සැරටම 😂😂😂

  • @ChandradasaWickramasingha
    @ChandradasaWickramasingha 2 หลายเดือนก่อน

    හරිම අපූරුයි සංවාදය ජයවේවා

  • @TharinduPradeep2
    @TharinduPradeep2 4 ปีที่แล้ว +5

    මරු මරු වෙනසකටත් එක්ක ඒක නියමයි....

  • @user-no5sx5ou7q
    @user-no5sx5ou7q 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ලස්සනයි ඉහලම රසයක් වින්දෙමි
    සුබ පතමි
    ඉහලම මනාපය

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 4 ปีที่แล้ว +2

    ගොඩක්වටිනව...ලස්සණයි තෙරැවන් සරණයි 👏👏👏👏💖

  • @TopicTenLK
    @TopicTenLK 4 ปีที่แล้ว +12

    නියමයිනෙ.... ඉස්සර නම් දේශපාලන වේදිකාවලත් මේ වගෙ කවි කිව්වලු 😍😍

    • @magicmadhu886
      @magicmadhu886 3 ปีที่แล้ว

      කවි නෙවෙයි බයිලා

  • @ManikeDunukara
    @ManikeDunukara 3 หลายเดือนก่อน +2

    Harima watinawa.theruwan saranai.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +21

    😘❤️😘❤️සතුටින් රසවින්ඳෙමි.

    • @agag9851
      @agag9851 4 ปีที่แล้ว

      😭👍🙏

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh หลายเดือนก่อน

    හරි රසවත් වැඩක්.මෙවා අහලා කියපු දෙවලුත් හරියට වටහගත්තොත් මේ පරවත් හරි ගමනක් යන්න පුලුවන්

  • @hasithanuwan2596
    @hasithanuwan2596 3 หลายเดือนก่อน +1

    සුපිරි amma..oba දේපළ සුපිරි

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 18 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤️🙏ජයවේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤❤

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +1

    නියමයි අනේ අපේ පැතිවලටත් මෙයාලා එනව සල්පිල්වලට හෙම ඔබ දෙපලට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා තෙරුවන් සරණයි,,,

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +21

    ගොඩක් ලස්සනයි දෙදෙනටම තෙරුවන් සරනයි

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว +6

    71ක්‌ බණ අහපු අපිට මේ ලස්සන කවි බණට වඩා වටිනවා සහ ලස්සනයි !!🙏🙏👍👍🇱🇰🇱🇰💗💗🎓

  • @wdlranjani
    @wdlranjani 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .... ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ....💐💐🌹💐

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි ඡයවේවා

  • @alankaraalankaari312
    @alankaraalankaari312 2 หลายเดือนก่อน

    හරි ම.ලස්සනයි .ගොඩාක් ලස්සනයි දෙන්න ටම♥️♥️🖖

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +1

    ඒක නම් ...ලස්සනයි ...ස්තුතියි හරේන්ද්‍ර මල්ලී

  • @janakabatagalla3674
    @janakabatagalla3674 หลายเดือนก่อน +1

    ාලය පුරාවට අපි අපේ ඡන්දය දමා තිබෙන්නේ ලිපට හෝ ගඟට මෙවර අපේ වටිනා ඡන්දය මාලිමාවට

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හර බරයි චන්දෙ ගැන ගැයු පදපේලි ජයවේවා තෙරුවන් සරණයි ❤️

  • @AjanthaSenanayake-lj4ep
    @AjanthaSenanayake-lj4ep 2 หลายเดือนก่อน

    මගේ ඡන්දය ගඟට ඔබතුමියට ජය නියතයි

  • @renukarenuka4714
    @renukarenuka4714 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +4

    මරුආ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nandanaroshan9412
    @nandanaroshan9412 2 ปีที่แล้ว +1

    නියමයි හරේන්ද්‍ර මහත්තයෝ. අපේ විනාශ වෙල යන කලාවක්. දැන් නම් චන්දය දාන්න වෙන්නෙ ලිපට හරි ගගට හරි තමයි. ඔබතුමන්ට සුභ ගමන් තෙරුවන් සරණයි

  • @sadunmadusanka8632
    @sadunmadusanka8632 4 ปีที่แล้ว +1

    බුදු සරනයි අම්මෙ ඔයාට එ වගෙම සහොදරය ඔයාට නිදුක් නීරෝගි සුවය

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    ඔබලා තුන්දෙනාටම ස්තුවෙිවා වටිනා වටිනා හදවතට සිසිලයි

  • @wijechandrasekara2379
    @wijechandrasekara2379 4 ปีที่แล้ว +5

    හොද වැඩක්නම් හරින්ද්‍රම තමා,ජය වේවා.

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +10

    ආසාවෙන් ඇහුව මේ රටේ දේශපාලන විත්ති ඇති සැටියෙන් කවියෙන් හිටං..

  • @sunandapeiris4258
    @sunandapeiris4258 2 หลายเดือนก่อน

    Thanks a lot both of you

  • @ramyadamika9298
    @ramyadamika9298 4 ปีที่แล้ว +1

    ලස්සනයි දෙදෙනාටම තෙරැවන් සරනයි එ් වගේම හරේන්දා මහතාටත් ස්තුතියි ........

  • @ruvinifernando1979
    @ruvinifernando1979 4 ปีที่แล้ว

    හරීම ලස්සනයි දෙපැත්ත ගැනම කවියෙන් යමක් පැවසුවා ස්තූති

  • @pushpajayasinghe8807
    @pushpajayasinghe8807 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි .බුදුසරණයි.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️ දෙන්නටම බුදුසරණයි 🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි කවි ටික. සතුටින් රසවින්ද ස්තුතියි ඔබට හරේන්ද්‍ර මහතානනි

  • @manojwasalthilake3132
    @manojwasalthilake3132 4 ปีที่แล้ว +5

    Wow great enjoy lot

  • @rathnasusiripala987
    @rathnasusiripala987 หลายเดือนก่อน

    Harima lassanai budusaranai oba semata

  • @chamidutharaka3368
    @chamidutharaka3368 4 ปีที่แล้ว +14

    ලපේට දෙන්නේ👍

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 4 วันที่ผ่านมา

    Niyamai jayawewa

  • @Susila-je1fs
    @Susila-je1fs 2 หลายเดือนก่อน +1

    අගෙයි රසවින්දා.

  • @user-rf5xw3mu8t
    @user-rf5xw3mu8t 4 ปีที่แล้ว +3

    මොහොතක් නැවතුනා කවි රස විදින්නට ..💖💖💖
    කෝකට මෙමා මගෙ චන්දය දමන්නද.🤔🤔🤔
    දෙන්නම හොදයි හිටිවන කවි කියන්නට.👍👍👍👍
    දෙන්නෙමි මගේ හද පතුලෙන් නැගෙන පෙම❤❤❤❤

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තව කවි මඩුවක් ඕන බුදුසරණයි!❤️

    • @HemaWickramasinghe
      @HemaWickramasinghe 3 หลายเดือนก่อน

      හරිම ලස්සන කවි මඩුව ක් තිදෙනා ටම තෙරුවන් සරණයි.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +1

    කවියෙන්ම පහර දෙනව නියමයි බුදු සරණයි ඔයාලට

  • @upawansabanange8063
    @upawansabanange8063 หลายเดือนก่อน

    සුපිරි ❤ 🎉

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කලා කරුවන් දෙදෙනටම

  • @geraldperera3529
    @geraldperera3529 4 หลายเดือนก่อน +1

    ලක්ෂණසවාදයක්ඹබදෙදෙනාටමස්තූතියි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ වාදය දෙදෙනාටම මගෙන් සුභ පැතුම් 🌷🌷🌷🌷🌷🌷💗💗💗💗😘😘

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +1

    Harima රසවත් ,thidenatama ජයවේවා ජයවේවා

  • @SampathDasanayaka-vn2ck
    @SampathDasanayaka-vn2ck 3 หลายเดือนก่อน

    Best massage to every people maru badu deka, niyamai. Long life both.

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +1

    කොච්චර කලක් .ගියත් අහනේ.කැමැත්තෙන් .දෙදෙනාටම.තෙරුවන්සරණයි ....චන්දය.දානව.නම්.දාන්න .වටින්නේ.ලිපට.හරි.ගගට.හරි .තමයි .🤔❤❤❤❤❤

  • @silvasilva4547
    @silvasilva4547 ปีที่แล้ว +1

    හරියටමහරිදෙන්නමඅපෙක්සකයොහෙදයිමමහගෙනඉන්නෙගෙලගගතිබුනත්ලිපතියෙන්නෙ.ගෙඇතුලෙනිසාමමමගෙචන්දයලිපටදමනවමටගගත්ඕනගටදැම්මොත්තෙමෙයියටයයිලිපටදෑම්මෙත්අලුවෙයි.නලලෙගාගන්නත්පුලූවන්.ජයවෙවා

  • @WilsonRathnayaka
    @WilsonRathnayaka 3 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර මහතා කළොත් ලස්සන වැඩසටහන් ape ආශිර්වාද ha.isthuthiya.ඔබට ජයවේවා රටට ජයවේවා mama wilson රත්නායක

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +2

    Harima lassanai...niyama dakshayo dennek theruwan saranai ...appuhamitai ...meaniketai..hinawevi rasa vinda...

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙන්නටම

  • @streb6
    @streb6 4 ปีที่แล้ว +5

    Brilliant ❤❤❤❤❤❤

  • @priyanthirenuka394
    @priyanthirenuka394 4 หลายเดือนก่อน +1

    Niduk nirogewa dirgau wewa.adarai godak .