@@ajithranasinghe7966 sthuthiyi obe prathichrayata.namuth mata mage mail box eke soyaganna apahasuyi obe lipiya.hakinam nawath send karanna.sampathwic@gmail.com lipinayata.
AMU Raj was a fantastic singer. Are there any videos of his songs? This song is based on Mohammed Rafi's HINDI song "Tu Ganga ki Mauj" in a fifties movie named BAIJU BAWRA. The actor for this song was Bahrat Bushan, and movie ran continuously for two years in Indian cinema halls.
මේගීත අහන්න ලබාදීමම ඔබතුමාට ගොඩක් පින්.ස්තූතියි.
මම පොඩි කාලේ නිතරම වාගේ අහපු ගීත එකතුවක් ❤❤❤❤❤
නිවන් සැප ලැබේවා එතුමන්ට
ඔබත් ඔබගේ ගීතත් සදාඅමරණීයයි ඔබට නිවන් සුව !!!
මෙම පැරණි ගීආරක්සාකරගැනීම
.. ඇසීමටත් සතුටුයි නවක අයට.ආදර්සයකි
මෙවැනි පැරණි ගීත, සහ සංගීතඥයන් ගබඩාකර තැබීමට දරණ උත්සාහයන් අගේ කරනවා. මතු පරම්පරාවන් උදෙසා මහඟු දායාදයක්. 😍🎹🎹
ලස්සනයි මෙවැනි දෙසාබ්මාන ගිත කොයිතරම් අපුරැද දැන් මෙවැනි ගිත කලාතුරකින්වත් ඇහෙන්නෙ නැ
මේවා අහන්න සැලස්වු ඔබට පින් . අතිවීශිශ්ට නිර්මාන , ඒ කාලයේ ❤
මේවා තමයි ගීත වැලලෙන නොවෙන ගී❤
මාරම ලස්සනයි.අපේ බෞද්ධයන් අතින් නිර්මාණය වූ ගීත
අපි චූටිම කාලෙ අහපු සින්දු දෙන් අහනකොට සතුට දරගන්න අමාරුයි
Odayaliapaatareiabava
Oya wagema sinduwak ahala thiyanawa "tu ganga ke" kiyala
@@shrimathidasanayaka6198 0
@@jagathchaminda8252 0
මෙතුමා මියගියේ ඉතාමත් අසරණ ලෙසයි.එයට හේතුව එකල සිංහල ගායකයින්ට ගුවන්විදුලියේ මුල් තැන දීමයිඒත් අදත් ඔහු ජීවමානයි.
me gana visthra tikak linna.mage mail eka sampathwic@gmail.com
@@plantekagro6797 ඔබට පිළිතුරක් EMIL කලා.
@@ajithranasinghe7966 sthuthiyi obe prathichrayata.namuth mata mage mail box eke soyaganna apahasuyi obe lipiya.hakinam nawath send karanna.sampathwic@gmail.com lipinayata.
@@plantekagro6797 ඔබට නැවත පිළිතුරු Emil කලා.
sampathwic@gmail.com
ඔන්න අර්ථවත් ගීත ඔව්න්ගේ හඩ අපේ හදවත් වල සදා අමරණිය ලෙස රැදී තියෙනවා මියන තුරා. දැන් සින්දු තල් අත්තට බොරළු වැටෙනවා වගේ වචනයක් මතක නෑ
මේවා ඉන්දියානු සින්දු වල තනුවලට හදාපු කොපි. කිසි වටිනාකමක් ලාන්කික විදියට නැ
Sssssss
වචනයේ පරිසමාප්ත අර්ථයෙනම මේ තමයි ගී.....
ආදරෙයි .හැමදාමත් ආදරෙයි .me සිංදු
Ape අපේම මිනිස්සු budusaranai
ලංකාවෙ තියෙන සියලුම සමිපත් ගැන කියවෙන ගීතයක් ..මම ආසම ගීතයක් අහන්න ලැබිම වාසනාවක්
පැරණි ගිිත ඉතා අගේ ,,,හරිම වැදගත් මෙවැනි ගිිත
අනේ ඇත්තටම පුදුම තරම් ලස්සන කටහඬ.හරිම ලස්සන අර්ථවත් ගීතය.ඇයි දෙයියනේ මේ වගේ ලස්සන සින්දු දැන් නිර්මාණය නොවන්නේ?
හරිම රසවත් ලස්සන ගීතයක් !💞💞💞
Ane කොච්චර ලස්සනයි da දවසක් වුණත් අහන්න පුළුවන් mama කුඩා kale ඇහුව ලස්සනම ගීත තමයි mewa
ෂා නියමයි
නියමයි නේද
අනේ මේ කට හඩව ල් ඇසෙනවිට දැනෙන සුන්දරත්වය නම් කියලා වැඩක් නෑ මේ ගීත ප්‍රවේශම් කරනඔබ සියළුම දෙනාටම බුදුසරණයි දැන් තියෙන්නේ බල්ලො පොරකනසින් දු නොදකින් මට නම් ඇහෙන්නබැ ඊටම හපන් ඒව කියනඋන් යමලෝකේ ගරා යක්කුවගේ
😁hari හරියට hari
කරුමෙට දැන් අය හරිම කැමතියි ඒවා අහන්න.
ඔබට නිවන් සුව මහත්මයානෙනි🙏.
👌👌👌👌 අහන්න අහන්න නැවත අහන්න ලැබේවා .......🌷🌷🌷🌷
හරිම ලස්සනයි
ඔ....හෝ......හරිම ලස්සන ගීතයක්........
Oya ahuvada song aka
මේ ගිත අහන්න මට පණ තිබුණා .....
එකට .. සංගීත ය ..කලාව විනාශ කරන ...එවුන් ..වේදිකාව පාවිච්චි කරනවා වුගේ සිංදුව වුටම කියන්න ..එක කොන්ඩේ ඇදුම .. විතරයි ....ඒ නිර්වින්දන ය නොකර දත් ගලවන හදිසි ප්‍රතිකාර කරන රෝහලට මයික් මික්ෂර් ඇල්ලුවා වගේ
හද. වතින්ම. ගරු කරමි 🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🌹❤️❤️❤️❤️
ඉතාමත් මිහිරියි වගේම ලස්සනයි
මේ ගීතය 1952තිරගතවූ බායිජි බවුරා චිත්‍රපටයේ එන සුන්දර ගීතය ක් වන තූ ගන්ගා කී මොජමේ ගීතය ට සින්හල වචන යොදා ඒ.එම්.යූ රාජ් මහතා ගායනා කලා ඉතාම මධුර ගායනා වක්
හදවතට senasimak gena dunnata oda thumata 👃👃👃👃
සුපිරි සිංහල සිංදු
Den tiyna sindu wageda a kale mewa ahan innath asai.👍👍👍👍❤❤❤
Harima lassanai....oba thumata niwan suwa lebewa
අනේ ආයෙ පොඩි කාලයට ගියා අපි පොඩි කාලෙ අහපු ලස්සන සිංදු❤❤❤❤🙏🙏
harima asai ahannath .kochchara ahuvath athi venne na.me vage sindu .Lebanon sita .
පුලුවන්නම් හොයලා පාතිමාවේ සිංදුව දාන්න හරිම ආසයි අහන්න!
Wow wow මෙි වගෙ සිංදු අහන්න දැන් තියෙනවද දැන් පරපුරට මේ සිංදු අහන්න තියෙනවද 💋💋
Ha ..i 0762643185 imo
අනේ.හරිම ලස්සනයි
නියමයි
Harima lassanai !
දක්ෂ ගීත කෝකිලයෝ.
නිවන්සුව පතමි.
ජාතිය කුමක් වුවද මේ ගීත නොනැසෙන ගීතයන්ය.
Mama podikale nitara ahapu geethayak meka. 80 dadakaye mama meka rhuve.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1952 දී තිරගත වුන නෞෂාඩ් සංගීතවත් කළ "බයිජු බව් රා" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'තූ ගංගා කි' නම් ගීතයේ තනුවයි.
නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
සුවඳට මල මෙන්, ලෝ ජීවිතේ විකාරේ, දුෂ්මන්ත අහෝ කිමදෝ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
හරිම .ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man asama perani gee walata.harima arthawath.dan theyenne adona.nikamma kiyavili vithatai
very meaningful songs sung by apay aadhi sinhalun ! many thx for posting these very old songs...
මට වයස 54 , අපි කුඩාකාලයේත් මේවා පැරනි ගීත ,
ඉතා අගනා ගීතයක් 🙏🙏🙏
Thawa mewage sindu nadda harima lassani
Great sir ...excellent
Weri good.niyamai
Mama podi kale nitharama me geethaya ahanawa.
Sthuthiii obata behewinma...Apuru geetha..
රසවත් ගිතයකි
What a beautiful song. !!!!🙏🙏❤️😍
ඉන්දියානු ගිතවල තනු වල කොපි. කිසි වටිනාකමක් නැ. පැරනි වු පලියට හැමදේම වටින්නෙ නැ. මෙතුමාගෙ කටහඩනම් වටිනවා
මෙන්න අහතොත් සින්දු.
අනේ දේව්යනේ
හිත නිවන සිංදු
'තු ගංගා කී මවුජ් මේන්' නම් හින්දි ගීතයේ තනුවට අනුරූප ව ලියැවී ඇති මෙම ගීය අපගේ පැරණි ගීත අතර ඇති බොහොම රසවත් එකකි.
ow ape paerane bohomayak geethawala thanu hinde geetha wala thanu horakam karala ape rate parana sendu walata ape mechchara asa ae thanuwa nesae kese wethath ahan enna asae
@@rupamangalika4767 ha ..i 0762643185 imo
@@මහාරජතුමා haaaaa boruda
@@rupamangalika4767 kathakarannako ithin
@@මහාරජතුමා sama wenna mama boruda keeewe
Ape ammalage kale ammala ahapu geee ..godak ස්තුති upload kalata
Mema geetha rakagath obathumata behewin sthuthiy
මේ ගීතය ඇහෙන කොට අතීතය අමතක කරන්න බැහැ මට අවුරුදු 40❤
Song with good meaning thank you
Hareema lassanai
Very good respect
පැරණි ගායකයා අලුත් ගායකයා දෙන්න රුපෙන්,ගායනයෙන් සමානකම් ඇත්තටම දෛවයේ සරදමකින්ද?ගීත ගයන දෙන්න ටම තුති .
Lassanai PinAnumodam Wewa Sinduwa kiyanaMahathats
සිත නිවන ගීත
Me parani Bertha aaraksakalata godak thuthi
AMU Raj was a fantastic singer. Are there any videos of his songs? This song is based on Mohammed Rafi's HINDI song "Tu Ganga ki Mauj" in a fifties movie named BAIJU BAWRA. The actor for this song was Bahrat Bushan, and movie ran continuously for two years in Indian cinema halls.
Parani geetha ahala hithata danena sahalluwa sanaseema dan thiyena sindu wala nee. Puduma widihata hithata danenawa. Pawenawa wagee sahalluwak ..mewa araksha karata pin
Ana harema ලස්සනයි
Absolutely amazing song thanks for sharing
Hmmm godak lassanae nada yaluwa
Dana kohomada oyata yaluwa eten
වචන හරි ම සුන්දරඉ
Respect sar..
Lassana sindu.....
Anura padeniya obathumata thanks
❤❤❤SUPER SONG ❤❤❤
👍👍👍👌
Hamotama theruwan saranai
Godak pin me sindu va upload Kara ta puluvan Nam githa rachakaya Hoya denna
ගීත රචකයා එම්.එම් පෙරේරා මහතා.
සංගීතය පී.එල්.ඒ සෝමපාල මහතා.
මේ ගීත තැටියේ අනිත් පැත්තෙ තියෙන්නෙ මෙතුමාම රචිත දස මස ඉන් කුසයේ ගීතයයි.(අල්බේලා හී ධීරෙසේ අජාරී තනුවට ඇසුරින්)
❤️💎
Nomiyena Geetha Jathiyata Dayada Kala Obage Athmaya Amaraniyayi
Niyamai
old is gald
Mamanam asama sindu thamai
හරමලස්සනයි
Berry biutyful
දැන් ලමයි ඇයි මේවා අහන්නේ නැත්තේ..
අධ්‍යාපනය තුලින් සාහිත්‍ය ඉවත් කිරීම නිසා දැන් ලමයිට රසවින්දන ක් නෑ
අහල කියනවත් එක්ක. මේ බලන්න
th-cam.com/video/tLzxWyydICc/w-d-xo.html
Mona tharam therum athi githada akalaye gauwe ,,,,,,,
❤❤❤❤
💛💛💛
❤❤THANKS SIR❤❤
Obataniwansuwalabewa.
Indiyawa nathnam apata ahanna sinduth na. Balanna chithra patith na....😁😁😂🤣👍
❤❤❤🎉🎉🎉
❤❤🙏🤙🤙
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
aney abathuma newathath mage ratema epadewaaaaaa ratata jatheyata melakala nohake sampath
😍😍😍😍😍😍😍
Hmm godak lassanae nada yaluwa
Kohomada oyata yaluwa eten
Mate mage demau piyan mathak una a aye ahapu sindu