ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ගීත පුතේ කවදාවත් නැතිවෙන්න දෙන්න එපා රෙකල අනාගතයට බාර දෙන්න ඔයාට ගොඩාක් පින් පුතේ ,,ඔයා ට තෙරුවන් සරනයි
සුවහසක් සිත් සුවපත් කල පිනෙන් මතුභවයට යහපතම උදාවේවා.
සිත් සතන් පහන් වන හද ලියපු අය සංගීතය සපයපු අයට ප්‍රණාමය veva
ශ්‍රේෂ්ඨතම ගායකයෙක් එතුමාට අජරාමර නිවන්සුව අත්වේවා 🙏 🌹
සොඳුරු මතකයන් සදා අමරණීය ගීත සදා නොමියෙන ගීත ❤❤❤❤❤
මේ මහත්වරුන් අපේ පවුලෙ අය වගේ අපේ හද්වත් වල ජීවත් උන වැදගත් අය.නිවනින් නිවේවා.
ජාතිය කුමක් උනත් ගායනා කරන්නේ සිංහල ගීතයක් ඒ වනුවෙන් හරි මේ මනුස්යට ගරු කරන්න ඔන නිවන් සුව ලැබේවා🙏❤
budu guna gee rasak gayana karsna lada ethumata niwan suwsya pathami
🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
❤❤❤ 2:41
😊😊😅 0:20
අපි පොඩි කාලෙ අහපු බුදුගුන ගීත. අායෙ අැහෙන්න සැලැස්සුවාට පිං. ඔබ තුමාට නිවන් සැප ලැබේවා.
අහෝ ......බුද්ධත්වය නම් ආශ්චර්‍යයි...අද්භූතයි...........
ජාතිය ,ආගම් වාද කිසිවක් නොතකා ගීතය පමනක් ගැන සිතු මිනිසුන් ,🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ගීත වලට තමයි මම නං ආස.මේ ගීත එකතු කරලා මම පොතක ලියනවා
Good.
Mata eka photo ekak ewanna puluwanda..math liyanawa
මාත් ගීත එකතුවක් කරනවා.පසුව මෙවන් පැදුරු සාජ්ජයක් කරන්න ❤️❤️❤️
❤
අපි මේ ගීත වලින් කුඩා කළ සිටම ලොකු පෝෂණයක් ලැබුවා.එකළ දරුවන් විනීතව හැදුනා. දහමට යොමුවුනා. ගායන වාදන කල , ඉදිරිපත් කළ සියලු දෙනාට යහපතක්ම වේවා.
හරිම අගෙයි පරණ සිංන්දු ආසාවෙන් අපි ඇහුවා.රාජ් මයාටත් මෙයඅපට.අහන්න සැලැස්සුව පුතාටත් පිං.
මේ ගායකයාණන්හට නිවන් සුව පතමි.🙏🙏🙏🙏💕
මෙ අමරනිය කාලාකරැවන්හට නිවන් සුව ලැබෙිවා
සිත් සතන් පහන් වෙන කාට හදා. තව කාලයක් ඉන්න ලැබුන නම්. නිවන් සුව ලැබේවා
මහ ලාෙකුවට අපි සිංහල බෞද්ධ කියලා බයිලා ගැහුවට වැඩිපුරම බොදු බැතී ගී කියලා තියන්නේ දෙමළ සහ මුස්ලිම් එවුං බං....උඩයප්පන් රාජ් නිවන් සුව ලැබේවා....
ජීවිතයකට ඇසිය යුතු ගීත
ගායකයානනි, ඔබට නිවන්සුව ලැබේවා .
මෙතුමා මියගියේ ඉතාමත් අසරණ ලෙසයි.අන්තිමට කව්රුත් නැතිව.ඒ එයා දෙමළ නිසා එකල ආපු සැමට ප්‍රථම සිංහලයා කියන මතය නිසයි.
oya hodata danna wade ? metuma gena ?
එදා තිබුනු සහජිවනයට මොකද උනෙ දෙවියනේ
මේ ගායකයා අපේ අප්පච්චි වගේමයි
දිනුර පුතාට ස්තුතියි මං ආසම සිංදුවක් මේ.💕💕💕💕
ඉතාමත් මදුර මනෝහරයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි .හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි
එදවස සිටි ගුවන්විදුලි නිවේදිකාවකට වැරැදී "A.M.U. රාජ්" යන්න "අමු රාජ්" යයි කීවේලු.
😂මාත් අහල තියෙනව අමුරාජ් කිව්ව ලු....
නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....මේ ගීත සංරක්ෂණය කරන්න පුළුවන් නේද.....
Mewa guwan viduli sansthawe thiyenawa
Harema lassni. Hadata denena sahane. Wachanenen kewa nohaka. Nethata kadulu wawa. Obathumata nerogi sampath labewa dirgauwewa samma sambudu saranai .
අම්බෝ තාක්ෂණය නැතත් තියන සංයමය ප්‍රමිතිය ගායනය
❤❤❤❤❤niwan suwa labewa 🙏🙏🙏😪
මරු නේ ආය පට්ට සීන් ඵකේ නේද ඉන්නේ
ඉස්සර මිනිස්සු බෞද්ධ ගීත කිව්වෙ මහා ශ්‍රද්ධාවකින්......ඒ නිසයි මේ ගීත හිතේ පතුළටම දැනෙන්නෙ...❤
Very entertaining, thank you master
ලස්සනයි ❤❤❤❤❤
බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼
හෙමින් ප ලයන් පුතා ගමන හුඟක් දුරයි
Beautiful Song Dinura! Thanks for uploading this track by AMU Raj. Keep up the good work. - Vidhura
Harima lassanai♥️♥️♥️
තෙරුවාන්සරන යි🧡🌟❤️💗
🌹🌷🌹Bohoma pin. Thank you so much 👌👌👌👌👌👌👌👌👌👌👌
Great song ever heard.. nice work.. go ahead..
💐
අනේ හරි අාසයි
Great song
Lassana geethayak ! , thank you!
Mama giya amu rajege gedara harema duppath palaka hiteye ape taththage yaluwek dan awurudu 50 ta wadi
ඒ එම් උදයප්පන් රාජ්
Very nice good knight mr a m u
Lassanai
lassaai...
wow thank machn
UDAYAPPAN RAJ KIYALA KARU AYYA KIWWE
Raaj mastr obata niwansuwa patami
කලාකරුවානෙනි ❤️
Is he Tamil..? Great
Yes
They our music our respect Pattiarachchi
Nice song
It is heart feeling song
Ekale jathi Agam bedayak thibunada montharam jatheen Athara samagiyak samayak thibilada kiyala me geetha Asanavita monawata pahadilaiwenawa. Kawda Asamagiya patbiruwe ? Ko dan mewage gayakayo saha rachakayo warthamana sinhalaya inna than lajja wenna ona mewa balanvita. Piyanani obata sadha niwansuwama pathami.
Amaraniya minisun niwan suwa...
A.M.U Raj ❤❤❤🙏🙏🙏
අනේ දෙවියනේ ම
There is not a singer equal to his voice
මේ සීය පව්
පල ගෑනියේ
@@sltharukadjpro7757 ඇයි මොකද සක්කිලියො
Sori
@@sltharukadjpro7757 සමාවෙන්න මටත්
@@sltharukadjpro7757😂😂😂😅😅
Be attian to nibbana.❤
Please, it is possible to mention the name of the person who sing the song.
A.M.U. Raj
Emma geethaya gayanaya A.M.U. Rajsooreen hata upaharayak wewa
உடையப்பன் ராஜ் [birth name], Udayappan Raj [transliterated birth name], ඒ. එම්. යූ. රාජ් [Sinhala]
Raseka bakamuns
2023🥰
Me.minisun.jeewath.una.a.yugaya.sada.wasanawan.methumata.niwan.suwa.labewa
😘
💖💖💖💖💖💖
🙏🙏🙏
KAUDA ME BANDIEM AKAA MAKAA DAMME .
❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
🌹🌹🌹
🔥
🧡
🌹🌻
💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
90th
🌟
🌺💚
🙏
💜💜
💗
🖤
😭😭🙏🙏🏳️😭😭🙏
👊
🌧️
💙🧡🖤💓🙏❤️🌹🏵️
S
Sss
/8.ky
Oba.thumaata.pein.anu.moodan.wee.wa. 2:54
🌻
නිවන් සුව ලබෙවා
🌟❤️
💚🌹
🌷❣️
💘
❤❤❤
මේ ගීත පුතේ කවදාවත් නැතිවෙන්න දෙන්න එපා රෙකල අනාගතයට බාර දෙන්න ඔයාට ගොඩාක් පින් පුතේ ,,ඔයා ට තෙරුවන් සරනයි
සුවහසක් සිත් සුවපත් කල පිනෙන් මතුභවයට යහපතම උදාවේවා.
සිත් සතන් පහන් වන හද ලියපු අය සංගීතය සපයපු අයට ප්‍රණාමය veva
ශ්‍රේෂ්ඨතම ගායකයෙක්
එතුමාට අජරාමර නිවන්සුව අත්වේවා 🙏 🌹
සොඳුරු මතකයන් සදා අමරණීය ගීත සදා නොමියෙන ගීත ❤❤❤❤❤
මේ මහත්වරුන් අපේ පවුලෙ අය වගේ අපේ හද්වත් වල ජීවත් උන වැදගත් අය.
නිවනින් නිවේවා.
ජාතිය කුමක් උනත් ගායනා කරන්නේ සිංහල ගීතයක් ඒ වනුවෙන් හරි මේ මනුස්යට ගරු කරන්න ඔන නිවන් සුව ලැබේවා🙏❤
budu guna gee rasak gayana karsna lada ethumata niwan suwsya pathami
🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
❤❤❤ 2:41
😊😊😅 0:20
අපි පොඩි කාලෙ අහපු බුදුගුන ගීත. අායෙ අැහෙන්න සැලැස්සුවාට පිං. ඔබ තුමාට නිවන් සැප ලැබේවා.
අහෝ ......බුද්ධත්වය නම් ආශ්චර්‍යයි...අද්භූතයි...........
ජාතිය ,ආගම් වාද කිසිවක් නොතකා ගීතය පමනක් ගැන සිතු මිනිසුන් ,🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ගීත වලට තමයි මම නං ආස.මේ ගීත එකතු කරලා මම පොතක ලියනවා
Good.
Mata eka photo ekak ewanna puluwanda..math liyanawa
මාත් ගීත එකතුවක් කරනවා.පසුව මෙවන් පැදුරු සාජ්ජයක් කරන්න ❤️❤️❤️
❤
අපි මේ ගීත වලින් කුඩා කළ සිටම ලොකු පෝෂණයක් ලැබුවා.එකළ දරුවන් විනීතව හැදුනා. දහමට යොමුවුනා. ගායන වාදන කල , ඉදිරිපත් කළ සියලු දෙනාට යහපතක්ම වේවා.
හරිම අගෙයි පරණ සිංන්දු ආසාවෙන් අපි ඇහුවා.රාජ් මයාටත් මෙයඅපට.අහන්න සැලැස්සුව පුතාටත් පිං.
මේ ගායකයාණන්හට නිවන් සුව පතමි.🙏🙏🙏🙏💕
මෙ අමරනිය කාලාකරැවන්හට නිවන් සුව ලැබෙිවා
සිත් සතන් පහන් වෙන කාට හදා. තව කාලයක් ඉන්න ලැබුන නම්. නිවන් සුව ලැබේවා
මහ ලාෙකුවට අපි සිංහල බෞද්ධ කියලා බයිලා ගැහුවට වැඩිපුරම බොදු බැතී ගී කියලා තියන්නේ දෙමළ සහ මුස්ලිම් එවුං බං....උඩයප්පන් රාජ් නිවන් සුව ලැබේවා....
ජීවිතයකට ඇසිය යුතු ගීත
ගායකයානනි, ඔබට නිවන්සුව ලැබේවා .
මෙතුමා මියගියේ ඉතාමත් අසරණ ලෙසයි.අන්තිමට කව්රුත් නැතිව.ඒ එයා දෙමළ නිසා එකල ආපු සැමට ප්‍රථම සිංහලයා කියන මතය නිසයි.
oya hodata danna wade ? metuma gena ?
එදා තිබුනු සහජිවනයට මොකද උනෙ දෙවියනේ
මේ ගායකයා අපේ අප්පච්චි වගේමයි
දිනුර පුතාට ස්තුතියි මං ආසම සිංදුවක් මේ.💕💕💕💕
ඉතාමත් මදුර මනෝහරයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි .හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි
එදවස සිටි ගුවන්විදුලි නිවේදිකාවකට වැරැදී "A.M.U. රාජ්" යන්න "අමු රාජ්" යයි කීවේලු.
😂මාත් අහල තියෙනව අමුරාජ් කිව්ව ලු....
නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
මේ ගීත සංරක්ෂණය කරන්න පුළුවන් නේද.....