ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නැවත නැවතත් ආසාවෙන් අහන ආදරණීය ගීතයක්.❤
අම්මෝ කනට මීපැණි වගේ,,,රචකයා ගායිකාව සංගීතඥයා දිගුකල් දිනේවා ,,දිවංගතවු සැමටම නිවන් සුව අත්වේවා
අපි ගොඩක් රස වින්ද ඒ දිනවල ගුවන් විදුලියෙන් මේ ගීත අහල .හිතේ මැවෙන රූප කොච්චර සුන්දරද කියල හිතෙනව
හරිම ලස්සන ගීතයක්. හරිම ආශ්වාදජනකයි. ඒ කලාකරුවන් හැම දෙනාටම හදවතින්ම ගෞරව ප්‍රණාමය පුද කරමි. . ❤️❤️❤️🙏🙏🙏
සින්දු නෙමෙයි මේ අමුර්තේ...,... ප්‍රේම්ට නිවන් දකින්න මේකත් ඇති
ඉතාමත් පැරණි සුන්දර ගීත.පරිසර දර්ශන යොදා ගැනීම තවත් ලස්සනයි.
කල් බලමින් ළතැවෙමි නෙත්ඔබ වෙත යොමු වේමල් සුපිපුණු අතු අගකවුරුද කටු තැබුවේ...එතෙර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවාඅතර මඟ රැඳෙන්නට මඳ පවන නොවේවාසතර අතට යන මගෙ සිත විමසන ඒවාමට ම ගැටලුවකි පිළිතුරු මතු හමුවේවා...වලාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේඅලාමක සිතුම් මගෙ තනිකමට ළඟ වෙසේබලා හිඳුම හැර ඔබ හා ඇදෙමි දෝ කෙසේගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ...පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සහ සංගීතය: වික්ටර් රත්නායකගායනය: ශ්‍රීමතී තිලකරත්න
කනට මිහිරි ගීතයක් අපට අපේ පාසල්,දිවිය සිහියට නැගේ
Mastereo Victor ratnayake's excellent music composition
ගොඩාක් ආදරය කරන ගීතයක්
❤❤❤❤❤❤hadawathatamaDenuna
one of my favorites !!!
Srimathi wishishtai gayanaya.❤❤❤
ගලායන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ
Lassanai ❤❤❤
👍
ප්‍රේමකිර්ති ගෙ සේවය පුර්ණ කාලිනව නොලෙබිම රටෙ අවාසනාවකට SLBC පුටුවට සිංහලයන් කළ අපරාධය 😢😢😢
Perani original music walata mee wage sindu ahaddi yatagiya ateeta sundarathwaya matak wenawa.
🌹 ආදරණිය ගීතය
prremakeerthi suberb\
❤❤❤❤❤❤❤😢😢😢😢😢
❤️❤️❤️
Sindu kiyanne mewata
💐
❤❤❤
නැවත නැවතත් ආසාවෙන් අහන ආදරණීය ගීතයක්.❤
අම්මෝ කනට මීපැණි වගේ,,,රචකයා ගායිකාව සංගීතඥයා දිගුකල් දිනේවා ,,දිවංගතවු සැමටම නිවන් සුව අත්වේවා
අපි ගොඩක් රස වින්ද ඒ දිනවල ගුවන් විදුලියෙන් මේ ගීත අහල .හිතේ මැවෙන රූප කොච්චර සුන්දරද කියල හිතෙනව
හරිම ලස්සන ගීතයක්. හරිම ආශ්වාදජනකයි. ඒ කලාකරුවන් හැම දෙනාටම හදවතින්ම ගෞරව ප්‍රණාමය පුද කරමි. . ❤️❤️❤️🙏🙏🙏
සින්දු නෙමෙයි මේ අමුර්තේ...,... ප්‍රේම්ට නිවන් දකින්න මේකත් ඇති
ඉතාමත් පැරණි සුන්දර ගීත.පරිසර දර්ශන යොදා ගැනීම තවත් ලස්සනයි.
කල් බලමින් ළතැවෙමි නෙත්
ඔබ වෙත යොමු වේ
මල් සුපිපුණු අතු අග
කවුරුද කටු තැබුවේ...
එතෙර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවා
අතර මඟ රැඳෙන්නට මඳ පවන නොවේවා
සතර අතට යන මගෙ සිත විමසන ඒවා
මට ම ගැටලුවකි පිළිතුරු මතු හමුවේවා...
වලාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේ
අලාමක සිතුම් මගෙ තනිකමට ළඟ වෙසේ
බලා හිඳුම හැර ඔබ හා ඇදෙමි දෝ කෙසේ
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ...
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ශ්‍රීමතී තිලකරත්න
කනට මිහිරි ගීතයක් අපට අපේ පාසල්,දිවිය සිහියට නැගේ
Mastereo Victor ratnayake's excellent music composition
ගොඩාක් ආදරය කරන ගීතයක්
❤❤❤❤❤❤hadawathatama
Denuna
one of my favorites !!!
Srimathi wishishtai gayanaya.❤❤❤
ගලායන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ
Lassanai ❤❤❤
👍
ප්‍රේමකිර්ති ගෙ සේවය පුර්ණ කාලිනව නොලෙබිම රටෙ අවාසනාවකට
SLBC පුටුවට සිංහලයන් කළ අපරාධය 😢😢😢
Perani original music walata mee wage sindu ahaddi yatagiya ateeta sundarathwaya matak wenawa.
🌹 ආදරණිය ගීතය
prremakeerthi suberb\
❤❤❤❤❤❤❤😢😢😢😢😢
❤️❤️❤️
Sindu kiyanne mewata
💐
❤❤❤