duka hithena sinduwa. This woman (Kanthi G nemei) mei sinduwa kiyanne andha amma tayi. sinduwa iwara wechcha hetiye Piyadasa G ge grahayo(thugs) ewilla kellawa aran yanawa. eeta passe He violates the girl. eeta passe bella kapala maranawa Mey sinduwa DVD ekey nehe . Mama film eka keepa serayak beluwa at Sapphire during a re-release in 1970s (mint copy)
Ane Vanamohini movie dvd eka hoya ganna widiyak kiyanna please ..Me movie eka mama baluwe podi kale , mata awurudhu 7 k wage athi, mathaka athi kale indan mama movie eka hewwa, hamba une nee. please balanna widiyak kiyanne ...
කොවුල් කෙවිලියන් ගැවසුණු සුන්දර පරිසරයක එදා ලමා විය ගෙවූ අපි අද අපේ දරු මුනුබුරන් එක්ක උඩුබුරලන සතුන් රෑනක් මැද අතරමං වෙලා.
ඒක ඇත්ත ..
හරියට හරි
Ammo Ammo
සමිපුර්න ඇත්ත කතාව .
ඇත්ත ...දැන් ඉතින් ඔලුව ජපන් කඳ ජර්මන් තාලෙට ආයෙත් ඇවිල්ල
ආයෙත් ළමා කාලයට රැගෙන යන කිසිදා අමතක නොවන අමරණිය සොදුරු ගිතයක් සංරක්ෂණය කර තබාගත් ඔබලාට පිං
මහා රානී ඔබයි පෙම්බර අම්මේ..❤️❤️❤️❤️❤️
4
ඉතාමත්ම මිහිරි සුන්දර කට හඬක්. වර්තමානයේ මාධ්‍ය මගින් අහන්න සැලැස්සුවා නම් හරිම වටිනවා.
පැරණි ගීත කොච්චර නම් ලස්සනද හරිම ....මිහිරියි ...ලස්සනයි ....
S
ෙකාචචර අැහුුවත් ලස්සනයි🌷👍🌷👍🌷👍🌷👍
මෙම ...ගීත ...හරිම ..රසවත් ...මගේ ..තාත්තාගේ අවුරුදු 93...වයසටත්...මෙම වීඩියෝ ..අගයන වා...
Lsss
ජමුනා රාණි නම් වූ ඉන්දියානු සොදුරු ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගී දීඝායූ වේවා !!! Amazing voice .thankyou somuch madom ..
S
Sss
❤.god.bless you
God bless.you❤
1957, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "ආශා" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'zara ruk ruk ke' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මීට අමතරව
බැඳිලා ප්‍රේම බැම්මේ , ප්‍රේම ගඟේ , තිලොඅග රාජා, හිස් ටින් එකක් වාගෙයි, පෙම් මල් මාලා, අන්න සුදෝ වැනි ගීත වල මුල් හින්දි ගීත සංගීතවත් කලේ ද C. රාමචන්ද්‍ර විසිනි.
ස්තූතිය ඔබට...
❤❤❤❤
ස්තූතියි
අනේ මෙ වගෙ ඉඳහිට ආයේ අහන්න තමයි ඉතින් ආස
ඔබ සැමදා අපේ හිත්වල රැඳී සිටි ජමුනා රාණි මහත්මිය 💛❤️💚
කොච්චර ඇහුවත් ලස්සනයි .
❤❤අතීතයෙන් ඇසුන සුන්දර❤ගී❤❤ මහරාණි...ඔබයි පෙම්බර අම්මේ...❤❤❤
මේවගේ ගීත් ඇයි දැන් නැත්තෙ,,,මොනතරම් පැරණි ගීතයක් උනත් රස වින්දනය,,,ඉතා මිහිරී
eka hetuwak, Dakshinamurty ge heikyawa saha orchestra eka
ලංකාවේ පමනක් නොවේ මුලු ලෝකයේම තත්වය එයයි...කිසිම දේකට පැවැත්මක් නෑ ඒකාකාරීව
නියම සින්දු
මෙවැනි අර්ථවත්, කන්කළු ගීත බිහිවූ හා එම උසස් නිර්මාණ රසවිඳි සමාජයක් සිටි එකල සියළු යසඉසුරින් පිරි රටක් ලෙස අපරට හැඳින්විය හැක.
එලෙසම මෙවන් නිර්මාණ බිහිකළ සියළුම කලාකරුවන්ටත් මෙම නිර්මාණ සුරක්ෂිතව රැකගෙන වර්තමාන ප්‍රේක්ෂක ජනයාට ශ්‍රවණය කිරීමට ඉඩ පහසුකම් සපයනලද මහත්ම මහත්මීන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
හුගක් සින්දු ඇහුවා මාරම ලස්සනයි
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ..මේවා අහන්න ලබා දුන්නා ට..දැන් ඉන්න අයට මේවා තමයි අහන්න දෙන්න ඕනේ ...👌👌👌👌👌👌👌🌷🌷🌷🌷
කියන්න වචන නැහැ ලස්ස්ස්සනය් 💕එදා ජනතාව මොනතරම් සතුටින් ඉන්න ඇතිද නේද කන්න බොන්න විනෝදාස්වාදය හැමදේම තිබිල මේතරම් ලස්සන නිර්මානය වී ඇත්තේ ඒ නිසය් අපි මහා පවු කරයෝ කියල
මට හිතෙනවා කොහොම උනත් මොහොතකට ඒ ලස්සන අතිතයට පිය මනින්න අවස්තාව ලබා දුන්නට ගොඩක් ස්තුත්‍ය් 🙏💐💕මහ රානි ඔබය් , මිනි පහන ඔබය් පෙම්බර අම්මේ 🥰🥰🥰♥️♥️♥️♥️
Oba hariyatama niweradiwa a atheetha mihiriyawa wisthara kalaa....
S
@lrsssssssmsiripala1429
හැමදේම තිබිලා නෙමෙයි..අල්පේච්ච තාවයෙන්...ඒ අය ලද දෙයින් සතුටු උනා....දැන් හැම දේම තිබිලත්...මිනිස්සු ගාව සතුට නෑ😢😢😢😢
අද මෙවගෙ ගීත අහන්න ලැබෙන එක සතුටක්
අදට ත් අහන්නට ආස කරන සිංදු තමයි පැරනි සිංදු
මේ වගේ ගීත ලියන්න කෙනෙකුත් නෑ කියන්න කෙනෙකුත් නෑ
මහරාණි ඔබයි මගෙ රත්තරන් අම්මේ දසමසක් කුසදරා මාමෙලොවට බිහිකර හැදූවැඩු ලේකිරිකර පෙව් මගෙ රත්තරන් වස්තුව බුදුන් දැක නිවන් දකිත්වා🙏 අපදෙන පිංබල මහිමයෙන් අම්මා කලපිං බල මහිමයෙන් බුදුන් දැක නිවන් දැක රාජකුමාරියෙක් සිටුකුමාරියෙක් වී නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබ ආදරණීය මව්කුසක නැවත ඉපදේවා🙏♥️♥️♥️
මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔයාගෙම පොඩි දියණිය වී අම්මගේ කුසේ ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏මේ ගීත අසන්නට සලසන ඔබතුමාට බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏🙏🙏❤
මම ගොඩක් ආසකරන ලස්සනම මව්ගුණ ගීතයක් ❤ .
සිරිපාල මාමා
Premalal. N. H
S
S
S
ලස්සනයි ❤❤❤❤❤
ඉතා මිහිරි ගීතයකි. මෙහි මුල් හින්දි ගීතයේ මුල් වචන සඳහන් කරන්නේනම් අතිශයින් කෘතඥ වෙමි.
mini pahana obai ama nivana obai maharani obai pembara amme . 🙏🙏🙏 ... Great song . Thank you.
Supiri lassanai🎉🎉budusarani🎉🎉🎉❤❤❤❤
මම පාසල් යන ළමයෙක් මෙවැනි ගීතවලට හරිම කැමතියි ❤
Lsss
නැවතත් මෙම කාලයට වන්නට ඇත්නම් ජීවිතය, පරිසරය,සමාජය, සංස්කෘතිය.... කොතරම් සුන්දරද ර ..
වේවිද...
සියල්ල අනිත්‍යයි සහෝ.... යථාර්ථය එයයි....
යාතර්ත්‍ය
Jamuna rani mahathmiyata thirgau wewa. 🌺🌺🌺
හරිමලස්සනයි❤❤❤❤
Great song 👍bro thank you
😭😭😭😭😭💗💗💗💗💗🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ammage warnana karana obathumiyata kohoma sthuthi karannada manda menna sindu daha parakata wadiya ahawwa kochchara ahawwath madi 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Lankawa pinat pahala gaikawak
ලස්සනයි
ලස්සන සිංදුවක්!
පැරණි .getawala.harema.අසයි
oldisgold very beautiful sinhala song thanks myfavourite
wachanawalatama hariyana jamuna ranige kata handa ita hariyana sangeethaya puduma lassanak
ගොඩක් asa sinduwak ස්තුතියි
Mamath godak kamathiyi anee.
❣️❣️❣️❣️
I.g.bandara mahatha nane oba thumata mevage geetha labadema gana godak sthuthi
Lassanai
අම්මට හුඩු සන්සාර තැටිය ඇවිල්ලා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Excellent
Superb ! ❤
Harima agai🙏
Sya මරු
අද (2013-03-23) මම පෙ.ව 8ට මහරගමින් දුම්රියට ගොඩ උනා මැද හරියෙ මැදිරියකට. ගෑනු කෙනෙක් පොඩි MP3 player එකක් ධාවනය කරන ගමන් මේ සින්දුව ගැයුව.පුදුම ලස්සනක්. තාමත් මතකයි.
Supiri
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanai
කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. ලස්සනම ලස්සනයි සින්දුව කැරෝකේ දෙන්නේ නැද්ද කැරෝකේ දෙන්නකෝ ප්ලීස් 🙏🙏👌👌🌹🌹
👍 🙏 supirimay
අහන්න පුලුවන් සින්දු අප්පා
Super no 1
A lovely song by K Jamuna Rani. Regards Dr Sabapathy (Film/Record Archivist, Singapore).
S
Ammge ukle hitiyahati mathak wenawa
❤❤❤👌👌👌👌
Jamuna rani ❤️ meyage githa okkoma oneee plz❤️🙏
ජමුනා රාණී නම් ඉන්දියානු ගීත කොකිලාවිය පැරණි සිංහල ගී බොහොමයක් ගයා ඇත ඒ කාලයෙ අපෙ ගීත ගැයිමට ඉන්දියානු ගායක ගායිකාවන් සම්බන්ධ වී ඇත හඩ මිහිරි නිසා...
Super.
Dasa mase kusaye rake mawer hada pode mawe hada aenga lea kiri kara pewe raa nonenda ,
Very nice
Sweet song
ස්තූතී🙏
ලස්සන ගීතයක් මම හරිම ආසයි
Mini pahana obayi....ama niwana obayi....
Amma..ammata..samakala..nehikiya..mulu.wiswayama..adaraniyama.lassana.sinduwak.goddak..asai.asanna..obata.pin.ape.sawana.pinewwata
Great 💖
මේවගේ මවු ගුන ගී දැන් කෝ
💗💗💗👌
ඇත්ත තමයි. අද ඇහෙන්නේ ගයනවාට වඩා උඩුබුරුලන ගීත තමා. අනේ කාලේ වනේ වාසේ.
හරිම ලස්සන ගීතයක් ඇත්තටම මං හරිම ආසයි ඒ වුනාට කැරෝගේ දීලා නැහැ ප්ලීස් කැරෝ එකේ දෙන්නකෝ
Old is gold
Very 👍
Original film song from Aasha 1957 hindi film.
Lassani
😍😍😍
Kohomada thablawe mihiri naadya.
👌👌
දස මාසයක් මා කුස තුල දරාගෙන සිට අප්‍රමාණ වූ දුක් විඳිමින් මා මෙලොවට බිහිකර තම ශිරුරේ ඇති රතු ලේ කිරි කර පොවා මාගේ කැත කුණු තම දෑතින්ම පිරිසිදු කර තමාගේ කුසගිනි නිවා ගැනීමට ඇති ආහාරය මා හට කවා තමන් නොකා නොබී අනන්ත වත් කුසගින්නේ සිටිමින් රෑ නිදි වරමින් මා ඇතිදැඩි කල මා පෝෂණය කල සෑම විටම මාගේ යහපත ම ප්‍රාර්ථනා කල ප්‍රමාණ කල නොහැකි වූ අප්‍රමාණ වූ ගුණ ඇත්තාවූ ඒ මාගේ ආදරණීය මෑණියන් වහන්සේට මෙම මව් ගුණ ගීතය වටිනා උපහාරයක් ම වේවා...! එතුමියගේ උතුම් වූ පාද යුග්මය මත තබන්නාවු සුවඳැති මල් පොකුරක් වේවා...!
වන මෝහිණී ද?❤❤❤මේ.
වනමෝහිනි චිත්‍රපටයේ ගීතයක්.
❤❤❤❤❤❤❤
👍
රසය නොසෙල් වෙන සින්දුවලින් එකකි
Gayanay Sangeethaya PadamalawaEtha Ihalai
❤❤❤❤❤❤❤❤❤❤❤
Ahanna ahanna asayi
දැන් තියෙන්නෙ සිංදුද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
Adari hamadamat sons
😢😢😢😢😢😢
Passe kaleka kalawathi kiwwa megeetaya sadaranayak itukala erumiyath
❤❤
handa gunaya geethaya purama galana nisa hrima rasavath
❤❤❤🙏🙏🙏🙏
❤️
duka hithena sinduwa. This woman (Kanthi G nemei) mei sinduwa kiyanne andha amma tayi.
sinduwa iwara wechcha hetiye Piyadasa G ge grahayo(thugs) ewilla kellawa aran yanawa.
eeta passe He violates the girl. eeta passe bella kapala maranawa
Mey sinduwa DVD ekey nehe . Mama film eka keepa serayak beluwa at Sapphire during a re-release in 1970s
(mint copy)
0l
Ane Vanamohini movie dvd eka hoya ganna widiyak kiyanna please ..Me movie eka mama baluwe podi kale , mata awurudhu 7 k wage athi, mathaka athi kale indan mama movie eka hewwa, hamba une nee. please balanna widiyak kiyanne ...
😀🔔🔔
Lyrics please
Without voice denwd??
මට මේ සිදුවෙම එකෙන් හදලා දෙන්න පුළුවන් හැබැ සමහර තැන්වල කටහඩ චුටි චුටි තැන්වලිං ඇහෙයි කම්ක් නැත්නම් හදලා දෙන්න පුළුවන්
Ha kamak naha.
@@kamanikoswatta2318 කොහොමද එවන්නෙ
Dan tjiyen dan thiyena sindu dahak gathth me sindu paraddanna baha