Sina Sagaraya (සිනා සාගරය) | අක්කා බලන්න එන මාමණ්ඩි | Sinhala Comedy Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • The show was played by Samuel Rodrigo (සෑමුවෙල් රොද්රිගු) / Annesley Dias (ඇනස්ලි ඩයස් ) / Berty Gunathilake (බර්ටි ගුණතිලක) & Mercy Edirisinghe (මර්සි එදිරිසිංහ)
    #sinhalacomedy #sinhalajokes
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.

ความคิดเห็น • 73

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +42

    ඇනස්ලි ඩයස් .බ.ර්.ටි ගුනතිලක .සැමුවෙල් රුද්‍රිගො..ලිලියන් එදිරිසිංහ..අපිට හිටපු තරු සිනාසාගරයක්..මේවගෙ අයවලුන් අදනැ කුනුහරුප විතරයි..
    ඉලට ඇඟිල්ලෙන් ඇනගන්න ඕනි හිනායන්න නම්..

  • @MediaLifeSL
    @MediaLifeSL 6 หลายเดือนก่อน +5

    ගිරිරාජ්ලගෙ කුණුහරුප විහිළු වගේද මේවා

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +17

    අම්මේ ඉතින්😂😂😂, පාරෙ බුදියන බල්ල වගේ 😂😂😂😂.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +33

    ප්‍රය්වට් බස් එකේ මැද සීට් එක පාරේ බුදියන බල්ලෙක් වාගේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @malithapriyashan
      @malithapriyashan ปีที่แล้ว +1

      සුපිරි කතාව...😆

  • @luckydeepal4048
    @luckydeepal4048 3 ปีที่แล้ว +50

    මෙන්න විහිලු...කිසිම අසභ්‍ය වචනයක් කියනවද...ඉල ඇදෙනව හිනා වෙලා...කොච්චර බැලුවත් මදි...😂😂😂😂😂😂😂😂😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน +5

    Den inna gothayo monada කරන්නේ unta මේවා උගන්වන්න ඔනෙ

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 ปีที่แล้ว +6

    අද තියෙන ජරාව වගේද මෙිවා?

  • @leelarathnasilwa
    @leelarathnasilwa 3 ปีที่แล้ว +98

    මෙහෙම විහිලු කොපමන හොදද ,,,,නරක වචන ඇත්තෙම නැහ බලන්නත් ආස හිතන්න විහිලු තමා ,,බුදු සරනයි

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +4

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

    • @Samsunggalaxytab-tj4oz
      @Samsunggalaxytab-tj4oz ปีที่แล้ว +2

      We want more, I really like all this artists.

    • @IsharaLakmal-wc4rq
      @IsharaLakmal-wc4rq 8 หลายเดือนก่อน

      @@Samsunggalaxytab-tj4oz z

    • @HSNandana
      @HSNandana 7 หลายเดือนก่อน

      Peuth

  • @lalithapadmini6065
    @lalithapadmini6065 10 หลายเดือนก่อน +6

    ඉස්සර අපි හැදාම බලන විහිලූ වැඩ සටහන නන්දන වින්දන හරිම සොක්

  • @gbawijesekara1702
    @gbawijesekara1702 11 หลายเดือนก่อน +4

    මේ වගෙ මිනිසුන් අද නැත.දූකයී.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +35

    නියමය් ....බොක්ස් ඔෆ් මෙචස් 🤣🤣🤣🤣🤣🤣🤣❤👍

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ปีที่แล้ว +4

    මොනතරම් සුන්දරවිහිලුද දැන් කරන්නෙ දෙපැත්ත කැපෙන කුනුහර්ප

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 หลายเดือนก่อน +9

    සුපිරි විහිලු . හාස්‍යරසය පිරුණු ❤😂

  • @f2kgaming731
    @f2kgaming731 3 ปีที่แล้ว +46

    ආටක නාටක වගේ නෙමෙයි superbly 💗💗💗💗

    • @maneshdananjaya390
      @maneshdananjaya390 ปีที่แล้ว +5

      ataka nataka kiyanne monawada gobba wihilune mewa thama supiri wihilu

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +2

      @@maneshdananjaya390 ow bn

    • @ProlineLoku
      @ProlineLoku 7 หลายเดือนก่อน

      Ewa Mona jarawada

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +24

    සුපිරි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว +19

    ලස්සනයි🔥

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +24

    🤣🤣මෙන්න විහිළු 🤣

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 ปีที่แล้ว +30

    සුපිරිම ඉතින් මේ විහිලුනම්❤️

  • @jagathkumaara5319
    @jagathkumaara5319 3 ปีที่แล้ว +18

    දැං විහිළු කියන්නෙ තනිකරම කුණුහරුප

  • @mdsnandasiri746
    @mdsnandasiri746 3 ปีที่แล้ว +16

    Nice joke

  • @mmpm5000
    @mmpm5000 วันที่ผ่านมา

    ඉස්සර ඔය විහිළු වැඩසටහන් රුපවාහිනි යෙත් දමලා තිබුනා දැන් එහෙම වත් නැහැ මෙහෙම විහිළු වැඩසටහන් දමනවා පොඩි ලමයින්ට වුනා ත් බලනකොට හරිම අසාවක් ඇති වෙනවා වැඩිහිටි අයට අසාවක් ඇති වෙනවා එකනිසා විහිළු වැඩසටහන් රුපවාහිනි යේ න් දමන්නේ නැති නම් ජංගම දුරකනයේ හරිවත් විහිළු වැඩසටහන් නැරඹීමට දමනලෙස කරුනිකව ඉල්ලා සිටිනවා

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +9

    සුපිරි නලුවො

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 10 หลายเดือนก่อน +2

    amathaka nathi vatina charitha
    Ada hitiyanam mona tharam sundaraida

  • @nimalbandara2759
    @nimalbandara2759 ปีที่แล้ว +5

    මේවා තමා නිර්මාණශීලී විහිළු දැන් ඉන්නවුන්ගේ විහිළු කියන්නෙ කුණුහරුප ඒවිතරක් නෙමේ ඒවට අපට හිනා යන්නෙ නැති නිසා හිනා වෙන්නෙ උන් අපට නෙමේ රාජසභාව හොඳයි අනිත් ඒවනම් මෝඩයො කරන විහිළු කියල ජාතියක්

    • @lalithbotheju3800
      @lalithbotheju3800 ปีที่แล้ว

      රාජ සබාව මහ විකාරගොඩක් බොලදයි

  • @ravigovindaraja8548
    @ravigovindaraja8548 3 ปีที่แล้ว +9

    Super 🤩

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +7

    Thank you

  • @AnomaSilva-c6l
    @AnomaSilva-c6l 8 หลายเดือนก่อน +8

    සුපිරි .❤❤❤❤❤🎉🎉

  • @samantennakoon3739
    @samantennakoon3739 5 หลายเดือนก่อน +1

    හරිම අාශයි මේවගේ විහිලුබලන්න.

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +4

    ඒ කවුද බං 🙄Background එකේ හිනාවෙන කෙල්ලෝ ටික..😂🤔

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 3 ปีที่แล้ว +36

    Decency was always maintained in theses comedy series. Thanks for them.

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +4

    Genuine ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +2

    ❤❤.

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q ปีที่แล้ว +3

    Supiri joke suparb 👌👌👌👍👍

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 2 ปีที่แล้ว +4

    🙏🌹🇸🇦🇱🇰

  • @Rocksydimu221
    @Rocksydimu221 9 หลายเดือนก่อน +1

    Loweth na me wage wihilu aya 😮

  • @IMBandara
    @IMBandara 5 หลายเดือนก่อน +1

    Good

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +2

    aiyyo 😂😂😂😂😂😂😂😂..menn.katta.

  • @chamilapathirana7354
    @chamilapathirana7354 5 หลายเดือนก่อน

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +3

    Super❤❤❤❤

  • @ashavithanage1306
    @ashavithanage1306 3 หลายเดือนก่อน

    Dan vihilu kata hadana ayat meva balanavafa danne ne

  • @rajithasamarasinghe2682
    @rajithasamarasinghe2682 ปีที่แล้ว +1

    Z akurak ugure hira wela merilane yako🤣🤣🤣🤣🤣🤣

  • @lahiru....338
    @lahiru....338 6 หลายเดือนก่อน +1

    😂😂

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +5

    ❤️

  • @kevinnishantha8235
    @kevinnishantha8235 2 ปีที่แล้ว +3

    Wooooooow

  • @indrasena9740
    @indrasena9740 ปีที่แล้ว +2

    Ammo supiri Qatar sita

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 8 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 ปีที่แล้ว +3

    😂😂😂😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +5

    😂අම්මෝ සුපිරි ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +4

    නියම විහිළු

  • @venurakosgolla3418
    @venurakosgolla3418 9 หลายเดือนก่อน +1

    😂👍

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +2

    👍🌼🌈

  • @real9640
    @real9640 ปีที่แล้ว +1

    Z 😂 akura

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 ปีที่แล้ว +1

    😂😂😂😂❤

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว +4

    එක්වන්න ඉංග්‍රීසි මුල සිටම ඉගෙනගනිමු

  • @binurapiumal4244
    @binurapiumal4244 ปีที่แล้ว +2

    Ada kale wikarawata wada watinawa

  • @r.aranathunga6867
    @r.aranathunga6867 ปีที่แล้ว

    It is necessary to change the name as Ranga

  • @NandasiriDesilva-co7se
    @NandasiriDesilva-co7se ปีที่แล้ว

    Katha
    P

  • @janaka4001
    @janaka4001 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chamithlasantha1545
    @chamithlasantha1545 9 หลายเดือนก่อน

    කවුද බන් මේ මැද්දෙන් හිනා වෙන්නේ. ගණිකාවන් ද?

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 8 หลายเดือนก่อน +1

      මානසික අවුලක්ද