When i was in Ruwanwella primary(Kanishta) school, our class was taken to watch this movie in day time 10.30?, so it was the 2nd time i have watched it as when the film first arrived to Ruwanwella film hall my father took me to 6.30pm show with my sister and my mother to watched the film! We went in Rathu ayya's Taxi 1 or 2 sri 2929
nice to hear such past memories. I was in grade 4 when this movie was released. Those days are so nice and relaxing, no tv, no phones nothing. No words to express such a best feelings
Puduma lassanai Ada mama yanawa siyalu matakayan amataka karala pawla gana hitana his minihek wage. Dan gaffaaru bottuwe Ada dawasa. August 23 2023 16.59 dilu
2024 අහන අය කෝ ❤
😉😉
original 1 dan hoyagathte
Api thama ahanawa 😂❤❤❤❤❤
❤
Meeeeeeeeee
මොන තරම් ලස්සනද මේ සින්දු, ඒ කාලේ තිබුන ගැමිකම හදවතටම දැනෙනවා, දැන් ඉන්න එවුන් කියන සිංදු ඇහෙද්දි කනට මොන තරම් අමිහිරිද, ඇත්තටම හිතට දුකයි මෙහෙම තිබුන රටකට දැන් වෙලා තියනදේ දැක්කම...😔😔😥😥😥
මේ ෆිල්ම් එක එනකොට මට අවුරුදු 10යි අදවගෙ මතකයි තාත්තා පවුලෙ එක්ක ඔක්කොම එක්ක ගිහින් බැලුවා ඒ කාලේ කලුසුදු tv වත් ලංකාවේ ජනප්‍රිය නැහැ පෝලිමේ සෙනග ඇණකොටාගන්නව කොල්ලො 6/30 .9/15 දෙපාරක් බලනව ඉස්සර ගැලරිය 2nd ක්ලාස් 1s කලාස් තිබුණ ඕඩියන්ස් බැල්කනි නැහැ ඉම්ප්රීරියල් සමාගමට අයත් හෝල් එකේ පහසුකම් නැහැ ලී පුටු ඒත් හරිම සුන්දර අද්දැකීමක්
මේ ෆිල්ම් එක එනකොට මගේ වයස අවුරුදු 9යයි මේවා බලද්දී දැන් ඉන්නේ නෑලුවොද ගායකයෝද රුක්මනී සිනානාමහලේ මම බැලුවේ අපෙ අම්මා එක්ක ගෙන ගියා අපිව ගොඩක් වටිනා ෆිල්ම්
මම උපනේ 1972 අපේ අම්ලා අප්පච්චිලා මම චූටි කාලෙ ඉඳන් අහපු සින්දු මම දැන් නව සි ලන්තයෙ 2024 අහනවා
ඔය වැව් බැම්ම හක්වටුනාව වැව්රෙ. අපේ ගමේ. කුරුණෑගල එගොඩගම 😌🦸❤️
මේ වැව තාම තියෙනවද
@@kanishkalakshan8441 තාමත් මේ පැත්තේ ලොකුම වැව. හක්වටුනාව කියල සච් කරන්න
Nice place
සිරාවටම. දැනුයි හරියටම අදුර ගත්තෙ😍 අපේ වැව🖤
Madahapola ❤❤
තව අවුරුදු 100ක් ගියත් සදා නොමැකෙන ගීත .පරම්පරා කීයක් මේ ගීතය අහනවද?
මට 18යි😂අපේ අම්මලා අප්පලා අහන්නෙවත් නැති songs අහන්නෙ.....සංගීතයට හැදිච්ච කාලය වැඩක් නෑ.....ශබ්ද රසය තිබ්බනං ඇති🖤......2024🚶♂️
16 යි තාමත් අහනො. මන් වගෙ උනුත් තාම ඉතිරි වෙලා ඉන්න එක ගැන සතුටුයි ❤
❤20i
19❤
😂😂❤😂😂
සංගීත රසය දන්න අය ට.. විදින අයට.. කාලය.. අදාළ.. නේ.. මාත් asai grammerfone යුගයේ සින්දු walata.. 60..70..ඒවාට 🌹
මගේ ආච්චිගේ අම්මව කැන්දන් ඇවිත් තියෙන්නේ මෙහෙම පනාගොඩ ඉදන් හොරණ ට ❤️
තව අවුරුදු 25කින් මේ විදිහට කැන්දන් යන හැටි හැබෑවටම බලන්න පුලුවන්.
@@krishanthaindrajith2253 කොච්චර ලස්සන වෙයිද එහෙනම් 🙂
ඇත්තටම මටත් ඒ කාලෙ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා ❤
මාවත් එක්කන් යන්නො
තිරගතවූ පළමු දවසෙම මීගමුව මීපුර සිනමා ශාලාවේදි නැරඹුවා. ඒ කාලෙ පිස්සුවක් තිරගතවෙන පළමු සිකුරාදා දවසෙම නැරඹීම. අද මීපුර සිනමා ශාලාව තිබුණ තැනක්වත් සොයාගන්න නෑ. රාජ් හෝල් එක අසූතුනේ ගිනිතබා විනාශ කෙරුව කිංග්ස් හෝල් එකත් නෑ. රීගල් එක අබලන් චිත්‍රපට පෙන්වන්නෙ නෑ. අපේ පාසල් කාලයේ මීගමුවෙ චිත්‍රපට නැරඹූ සිනමා ශාලා හතරට ගිය කල. 😢😢😢😢😢😢
අපේ තාත්තා අපිව පොඩි කාලෙ එක්කන් ගියා මිනුවන්ගොඩ ඉදලා මීගමුවට ෆිල්ම් එකක් බලන්න. හෝල් එක මට මතක විදියට මීපුර .වෙරල අයිනෙම..ෆිල්ම් එක සසර චේතනා ❤❤
හුලවාලී විශිෂ්ට නලු ගාම්ණි ෆොන්සේකා සහ ටෝනිරණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑමේ ලස්සන කතාව.. බන්දුල විජේවීරගේ ලස්සන ගායනය❤
කිසිම දවසක මේ වගේ නිර්මාණ ආයෙමත් මේ ලංකාවේ බිහි වෙන්නේ නෑ...!
දුකයි
😢😢😢😢😢
J
😭😭😭😥😭😭😭
Adi junior looking sarukkan waga
මේවා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න සභාපතිතුමනී ආදරයෙන් ඉල්ලා සිටිනවා❤❤❤❤❤
හා මං උත්සහා කරන්නම්...😂
මුල් පටිගතකිරීම මී පැණි වගේ මිහිරියි,බන්දුලටත්,සුනිල් සර්ට වගේම වික්ටර් රත්නායකයන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනයමලැබේවා!අනාගතේටත් ඔවුන් මෙන්ම සිත නිවන ඇත්තන්ම බිහිවේවා!සුභාවිත ගීතය දිනේවා!
සුපිරිම ගීතයක් වගේම ලංකාවේ දුම්බර ප්‍රදේශයේ සිරියාව ඉහල සිරිත් විරිත් විශිශ්ටයි
කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා;
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා;
එවන් ගමන් මා නම් ගියෙ, සෙනෙහස ගැන සිතා;
නුඹේ කර ට රිදී පොටක් පළඳන්නයි සුබා.
ගීතය ඇතුළත් සුබා ගේ වියෝව ධාරා දරා ගන්නා ආකාරය අප ට යළි සිහි ගන්වන්න.
ගාමිණී ෆොන්සේකා සහා ටෝනි රණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑම සිනමාවේ හැරවුමක සනිටුහන් කිරිමක්. හදවතට දැනෙන ලෙස ගායනා කරන්නේ. සදා නොමැකෙන ගීත.
මේවායේ ඉන්නේ නලුවෝ ද කියලා හිතා ගන්න බැහැ ඒ තරමට ඒ චරිත නිරූපණය තාත්විකයි ජයසේකර අපොන්සු එඩී ජූනියර් ආදී වශයෙන්😢😢
මම පොඩි කාලේ චිත්‍ර පටිය බැලුවේ හරිම ලස්සනයි සිනමා හල් පිරී ඉතිරිලා තිබුනේ
අම්මෝ ලස්සන.
මෙහෙම තිබුණ සිනමාවට මොකද වුනේ දෙයියනේ
ලංකාවේ අනිත් ඒවට උන දේම තමයි...
හේමලතා දන්ත පරපුර ගැලපෙනවා සිනමාවට
අතීත සුන්දරත්වය අහිමි වුනා නෙවෙයි මේ කාලකන්නි සක්කිලි අවස්ථාවාදි පාලකයෝ හිතා මතාම අහිමි කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේක කෙසේ හෝ හරි විදියට වෙනස් කරමු
අදාළ නැත
මේ චිත්‍රපටි නැවත දමන්න යූටියුබ් එකටවත්. බලන්න ආසයි පැරනි සිරිත් විරිත් ජීවන තත්වය සරල අහින්සක අතීතය සුන්දරයි. වාසනාවන් හරි වාසනාවන් ❤❤
Ow aththa 💕
සිංහල සිනමාව බැබලුනු යුගය ❤️
ඈත්ව ගිය අතීතය හරි ලස්සනයි..❤
බන්දු මාමා සෑහෙන කාලයක පටන් ගීත ගායනා කරලා තියෙනවා....
රමියා
මේ සිංදුව ආයෙමත් හිට් කලා.
ද වොයිස් වලින් පස්සේ අහන්න ආපු අය මේ පැත්තට.
මේ සිංදුව එනකොට මට වයස අවුරුදු 6 යි මම අදත් අහනවා ❤❤❤❤❤❤
Hulawali film ekath ehi siyalu geetha atharin me geethaya ithama lassanaai
2023 කවුද අහන්නේ?
🙋♂️
ජයසේකර අපොන්සු එඩී ජූනියර්
❤❤🖐
මම
රසවින්දනය තියෙන මිනිස්සු
ධාරාගේ උතුම් ප්‍රේම පාරමිතාව හුලවාලි❤
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .
මනූකුල සිරිත .... ලංකාවේ පමණක් සිදු කරනු ලබයි...
මොකක්ද ඔය මනුකුල සිරිත කියන්නේ ...?
@@tharangasudarshana6806 අතපැන් වත් කර විවාහ දිවියට ඇතුළත් විම.
Thank you bro.
ස්තුතියි
🎉ලංකික චිත්‍රපට කර්මාන්තය නොදියුණු වකවානුවක පට්ගත කරත් මේ ගීතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට හැකියාව්ම අති විශිෂ්ටයි🎉
Sirasa voice එකේ රමියා මේ සින්දුවට අළුත් පණක් දුන්නා 👍
වාසනා වෙිවා!!!🙏🙏🙏♥️♥️♥️👍👍👍
බලන්න ඒකාලෙ තියෙන ගැමි රස කොච්චර ලස්සනද ඒ ගීතය උනත්
එ කාලේ පට්ටම සුන්දරයි❤️
ඇත්තමයි මෙම ගීත නැවත අහන්න සැලසූ ඔබට ස්තූතියි ගීතය රසවිදින මොහොතෙ හිතින් ගියා මගේ උපන් ගමට එහි සූනදරතවය👌👌❤️🌹❤️❤️❤️❤️💖
අන්න සිංහල සිංදු ......පට්ට තමයි 👍👍👍👍👍
කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ //
වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ...
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්...
දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි //
වාසනාවන් හරි වාසනාවන් ////
කුල ගෙදරින්...
ගායනය: බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර,වින්සන්ට් ප්‍රේමසිරි.
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක.
1974 තිරගත වූ හුලවාලි චිත්‍ර පටිය.
ස්තුතියි ඔබට
ස්තුති ඔයාට
ආදරෙයි ඔයාට මන්
මෙම චිත්රපටියවගේමපොල්පිතිගම කලාපයමහරිමසුන්දරයි
වාසනාවන් හරිවාසනාවන් ..දැකීමත් මෙවන් අසිරිමත් නිර්මාන...
අහද්දිත් මොනවද වෙනවා 😅😍
Monawada wenne
@@lakshan954 🤭🤭🤭😝
ඒකනන් ඇත්ත තමා
අපි පරන විදියටම උන්නානම් අපේ ජීවිත මොනතරම් ලස්සනද නවීන පන්නය ලෝක විනාසය.
❤100%k aththa
පිස්සුද
@@hasithmaddumarachchi6363 Dan inne pisso thamai 95%k ma wagee.phones, social media, modern technology walata addict wuna buuru haththa 😐😏
තාක්ෂණික මෙවලම් අවම යුගයක අතිවිශිෂ්ට කැමරාකරණය💐
2022/7/17Adatah ලස්සන සුපිරි ගීතය ඔබට pin
19/9/2022
හරිම. සූන්දර ගැමිජීවිතේ කියාපාන..
මෙවැනි ගීත රසවිදින්නට සලස්වන. සැමට. පිං ද
2023 ahanawa me sinduwa 👌👌👌
ඉදිරියෙන් යන කරත්තෙ දක්ඛන්නේ එඩි ජූනියර් ඔහු තමා ගෝවේ ගෑණු පරාදයි සින්දුව කියන්නේ හරිම සුන්දර නළුවෙක්
ලස්සනයි ගොඩාක් ❤
Dan thiyena sindu Gosakari mihiri sangithayak na me sindu thawa aurudu 100 giyath me sindu watinawa
Thilaka
Kohomada oyata Yalu wa
14-08-2020 අදටත් 👌
Old is gold 🥰🥰
මෙම චිත්‍රපටයේ සංගීත අද්යක්ෂක වන්නේ වික්ටර් රත්නායක ශූරින්
ස්තුතියි අතීත මතකයන් බෙදා ගත්තාට..❤️
Me sindu liyapu Mola Tamai Mola..den Mal sindu wageda pattai
අනේ හරිම ලස්සනයි 👍 👍 නියමයි ඉස්සර විත්රරපට් බලන්න එවා යේ බලන්න බලන්න හරිම ආසයි අරැත
හරිම ලස්සනයි.. before the voice programme
අපේ කොලු කාලෙනෙ
ලස්සනයි මේ සිංදූ ඒ music 😍😍💕
Sirasa voice ramiya kiyapu nisa original eka balanna awe😋
My childhood, I'd give everything I have today if somebody can give it back to me.
ස්තුතියි
සංගිත පැරැටිකල් ඇවිත් අහනමම2024
හරිම ලස්සනයි ගීතයක්❤
2021 ආසම සිංදුවක් ❤️😍
Great 👍
one of the greatest song .. i love the culture..i like it
දීඝායු වේවා බන්දුල විජේවීර
ලස්සනයි
වෛක්කාලේ සුප්‍රකට චායාරූපශිල්පි විල්බට් ප්‍රනාන්දු මහතාත් එක් කරත්ත කරුවෙක්,එතුමා මෙම චිත්‍ර පටයේ නිස්චල චායාරූප ශිල්පියාය.
ගායනය බන්ධුල විජේවීර සමග.....
කුරුණෑගල ගායකයා බන්දුල මහත්මා❤
70 ගනන්වල ජීවත් වෙච්ච මිනිස්සු හරිම සරල, සැහැල්ලු, බය පක්ෂපාතී, ආගම දහමට බොහෝ සෙයින් ජීවිතය වැඩි කාලයක් යොදවනු අය [ මම ඉපදුණේ 1971. මේ films අපි TV එකේ බැලුවා]. මෙවා බලන කොට අැස් වලට කදුළු එනවා. ඒ කාලේ මිනිස්සු ළඟ මනුස්සකම කොයිතරම් තිබුණා ද කියලා හිතෙන කොට. දැන් ඉන්න මිනිස්සු කොයිතරම් නපුරු ද? කෘර ද? ලෝකය කොයිතරම් බිහිසුණු වෙලාද? හරිම දුකක් දැනෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. අපි අපි බුද්ධිමත් ව කල්පනා කරලා හොඳින් ජිවත් වීම පමනයි කල යුතු.
💗💗monataram lassanda ape
Issarakalaya 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗wasanawan harima
Wasanawan 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
mage wayasa:a:6:mirigamin beluve👍👍👍👍👍
අද කාලෙ කරත්තයෙ යවන්නෙ රැග් එකටනෙ 😀😀😀😀😀😀
ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ ❤ රැදෙන සලකුණක්...
Sinduwa kiyanne bandula wijeweera.ragapamin kiyanne adee junior Saha jayasekara aponsu
Thanks very much 🎉😍🤩🥳😂😅
Beautiful
2024 අහන අය කෝ.....
මෙකහැදුනේ කුරැනැගලප්රදේසයේ හක්වටුනාවවැවිකන්ඩියේ. මතකඅයඉන්නවද
2:40 Jayasekara Aponsu
හොද නිර්මාණය ක්
කවදාවත් නොමැකෙන ගී
Hareeema lassanai 💕💕💕💕💕💕💕 e atheethaya....☺️❤️😥
So beautiful song 🌹🌹🌹🌹🌹🌹🌹🌹
දැන් ඉන්න මොක මොකාත් සිනමාව කියලා පිනුම් ගහන්නේ මේ මිනිස්සු හදපු වේදිකාවේ....
supiri sinduwa 90s kala
school
kala ulalai song eka
When i was in Ruwanwella primary(Kanishta) school, our class was taken to watch this movie in day time 10.30?, so it was the 2nd time i have watched it as when the film first arrived to Ruwanwella film hall my father took me to 6.30pm show with my sister and my mother to watched the film!
We went in Rathu ayya's Taxi 1 or 2 sri 2929
nice to hear such past memories. I was in grade 4 when this movie was released. Those days are so nice and relaxing, no tv, no phones nothing. No words to express such a best feelings
❤❤
❤adatahwatinawa
WASANAWAN HARE WASANAWAN ❤❤
Puduma lassanai
Ada mama yanawa siyalu matakayan amataka karala pawla gana hitana his minihek wage. Dan gaffaaru bottuwe
Ada dawasa. August 23 2023
16.59 dilu
අතීතය කොතරම් සුන්දරද නිදහස්ද
Thank You.... For Great Information
4-4 F# Major
❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන ගීතයක්
VERY NICE SONG
PITCHING NICE
PITCHING CORRECT NICE
බිබිලෙ ඇත්තෝ❤
Dhambe rathtrene hadadha sondene kala ruupayak wageye .Ohe sewahake natha howhake natha ranepnsandake wageye mage ranpunsanda .
Ape dennath meahema yamu .
Very nice .