කුල ගෙදරින් - හුලවාලි 1976

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • තිරගත වූ දිනය - 1976 අගෝස්තු 26
    ඉදිරිපත් කිරීම - සිරිලක් ෆිල්ම්ස්
    සම නිෂ්පාදනය - පී. වික්ටර් පෙරේරා / ටියුලින් පනාපිටිය
    කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
    කතාව සහ දෙබස් - දයා රාජපක්ෂ
    තිර නාටකය - ධර්මසිරි ගමගේ
    සංස්කරණය - ජී. ඩී. කිංස්ලි පෙරේරා,
    අශෝක නිශ්ශංක ( සහාය )
    වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
    කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
    නැටුම් අධ්‍යක්ෂණය - සෝමපාල මුදුන්කොටුව
    නිෂ්චල ඡායාරූප - කේ. ඒ. විජයරත්න
    නිෂ්පාදන විධායක - සිරි කුලරත්න
    සැකසුම - සරසවි චිත්‍රාගාරය
    ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    රසායනාගාර අධිපති - ජෙරල්ඩ් බී. ජයවර්ධන
    සංගීත අධ්‍යක්ෂණය - වික්ටර් රත්නායක
    ගී පද - සුනිල් ආරියරත්න
    ගායනය - බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂමන් විජේසේකර, වින්සන්ට් ප්‍රේමසිරි සහ පිරිස

ความคิดเห็น • 276

  • @sampathdisanayaka9770
    @sampathdisanayaka9770 7 หลายเดือนก่อน +173

    2024 අහන අය කෝ ❤

  • @Thisara_induwara
    @Thisara_induwara หลายเดือนก่อน +4

    මට 18යි😂අපේ අම්මලා අප්පලා අහන්නෙවත් නැති songs අහන්නෙ.....සංගීතයට හැදිච්ච කාලය වැඩක් නෑ.....ශබ්ද රසය තිබ්බනං ඇති🖤......2024🚶‍♂️

    • @vehiclelover7802
      @vehiclelover7802 หลายเดือนก่อน

      16 යි තාමත් අහනො. මන් වගෙ උනුත් තාම ඉතිරි වෙලා ඉන්න එක ගැන සතුටුයි ❤

    • @sdtv7680Dapa
      @sdtv7680Dapa 22 วันที่ผ่านมา

      ❤20i

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +38

    මේ ෆිල්ම් එක එනකොට මට අවුරුදු 10යි අදවගෙ මතකයි තාත්තා පවුලෙ එක්ක ඔක්කොම එක්ක ගිහින් බැලුවා ඒ කාලේ කලුසුදු tv වත් ලංකාවේ ජනප්‍රිය නැහැ පෝලිමේ සෙනග ඇණකොටාගන්නව කොල්ලො 6/30 .9/15 දෙපාරක් බලනව ඉස්සර ගැලරිය 2nd ක්ලාස් 1s කලාස් තිබුණ ඕඩියන්ස් බැල්කනි නැහැ ඉම්ප්‍රීරියල් සමාගමට අයත් හෝල් එකේ පහසුකම් නැහැ ලී පුටු ඒත් හරිම සුන්දර අද්දැකීමක්

  • @rev.anuruddhathero5449
    @rev.anuruddhathero5449 4 หลายเดือนก่อน +23

    මම උපනේ 1972 අපේ අම්ලා අප්පච්චිලා මම චූටි කාලෙ ඉඳන් අහපු සින්දු මම දැන් නව සි ලන්තයෙ 2024 අහනවා

  • @sadunnishantha9484
    @sadunnishantha9484 ปีที่แล้ว +81

    තව අවුරුදු 100ක් ගියත් සදා නොමැකෙන ගීත .පරම්පරා කීයක් මේ ගීතය අහනවද?

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +93

    මගේ ආච්චිගේ අම්මව කැන්දන් ඇවිත් තියෙන්නේ මෙහෙම පනාගොඩ ඉදන් හොරණ ට ❤️

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 ปีที่แล้ว +8

      තව අවුරුදු 25කින් මේ විදිහට කැන්දන් යන හැටි හැබෑවටම බලන්න පුලුවන්.

    • @adfuyt5236
      @adfuyt5236 ปีที่แล้ว +2

      @@krishanthaindrajith2253 කොච්චර ලස්සන වෙයිද එහෙනම් 🙂

  • @madurangagamage1171
    @madurangagamage1171 ปีที่แล้ว +86

    මොන තරම් ලස්සනද මේ සින්දු, ඒ කාලේ තිබුන ගැමිකම හදවතටම දැනෙනවා, දැන් ඉන්න එවුන් කියන සිංදු ඇහෙද්දි කනට මොන තරම් අමිහිරිද, ඇත්තටම හිතට දුකයි මෙහෙම තිබුන රටකට දැන් වෙලා තියනදේ දැක්කම...😔😔😥😥😥

  • @thepoka
    @thepoka ปีที่แล้ว +70

    ඔය වැව් බැම්ම හක්වටුනාව වැව්‍රෙ. අපේ ගමේ. කුරුණෑගල එගොඩගම 😌🦸❤️

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว +3

      මේ වැව තාම තියෙනවද

    • @thepoka
      @thepoka ปีที่แล้ว +1

      @@kanishkalakshan8441 තාමත් මේ පැත්තේ ලොකුම වැව. හක්වටුනාව කියල සච් කරන්න

    • @anuranissanka7641
      @anuranissanka7641 ปีที่แล้ว +1

      Nice place

    • @isurupradeep3158
      @isurupradeep3158 ปีที่แล้ว +5

      සිරාවටම. දැනුයි හරියටම අදුර ගත්තෙ😍 අපේ වැව🖤

    • @manulasajjana3773
      @manulasajjana3773 ปีที่แล้ว +1

      Madahapola ❤❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +28

    ඇත්තටම මටත් ඒ කාලෙ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා ❤

    • @ravidumalinga9335
      @ravidumalinga9335 ปีที่แล้ว +1

      මාවත් එක්කන් යන්නො

  • @somadewa-5788
    @somadewa-5788 ปีที่แล้ว +23

    තිරගතවූ පළමු දවසෙම මීගමුව මීපුර සිනමා ශාලාවේදි නැරඹුවා. ඒ කාලෙ පිස්සුවක් තිරගතවෙන පළමු සිකුරාදා දවසෙම නැරඹීම. අද මීපුර සිනමා ශාලාව තිබුණ තැනක්වත් සොයාගන්න නෑ. රාජ් හෝල් එක අසූතුනේ ගිනිතබා විනාශ කෙරුව කිංග්ස් හෝල් එකත් නෑ. රීගල් එක අබලන් චිත්‍රපට පෙන්වන්නෙ නෑ. අපේ පාසල් කාලයේ මීගමුවෙ චිත්‍රපට නැරඹූ සිනමා ශාලා හතරට ගිය කල. 😢😢😢😢😢😢

  • @samanegoda787
    @samanegoda787 8 หลายเดือนก่อน +5

    මේ ෆිල්ම් එක එනකොට මගේ වයස අවුරුදු 9යයි මේවා බලද්දී දැන් ඉන්නේ නෑලුවොද ගායකයෝද රුක්මනී සිනානාමහලේ මම බැලුවේ අපෙ අම්මා එක්ක ගෙන ගියා අපිව ගොඩක් වටිනා ෆිල්ම්

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +94

    හුලවාලී විශිෂ්ට නලු ගාම්ණි ෆොන්සේකා සහ ටෝනිරණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑමේ ලස්සන කතාව.. බන්දුල විජේවීරගේ ලස්සන ගායනය❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +30

    මේවා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න සභාපතිතුමනී ආදරයෙන් ඉල්ලා සිටිනවා❤❤❤❤❤

    • @KR2Music
      @KR2Music 11 หลายเดือนก่อน +1

      හා මං උත්සහා කරන්නම්...😂

  • @pradeepsrilanka7955
    @pradeepsrilanka7955 ปีที่แล้ว +23

    මේවායේ ඉන්නේ නලුවෝ ද කියලා හිතා ගන්න බැහැ ඒ තරමට ඒ චරිත නිරූපණය තාත්විකයි ජයසේකර අපොන්සු එඩී ජූනියර් ආදී වශයෙන්😢😢

  • @anurajayasinghe5546
    @anurajayasinghe5546 ปีที่แล้ว +25

    මම පොඩි කාලේ චිත්‍ර පටිය බැලුවේ හරිම ලස්සනයි සිනමා හල් පිරී ඉතිරිලා තිබුනේ

  • @lahiruballsing1733
    @lahiruballsing1733 2 ปีที่แล้ว +47

    බන්දුල විජේවීර , ලක්ෂ්මන් විජේසේකර , රෝහණ වීරසිංහ , වින්සන්ට් ප්‍රේමසිරි ..... ගායනය ❤️❤️❤️

    • @senaratnasenaratna9349
      @senaratnasenaratna9349 ปีที่แล้ว +1

      දැනුවත් කලාට බොහොම ස්තුතියි.

    • @shadiraamani2466
      @shadiraamani2466 ปีที่แล้ว +1

      බොහොම ස්තුති 🙏

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +34

    අතීත සුන්දරත්වය අහිමි වුනා නෙවෙයි මේ කාලකන්නි සක්කිලි අවස්ථාවාදි පාලකයෝ හිතා මතාම අහිමි කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේක කෙසේ හෝ හරි විදියට වෙනස් කරමු

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว +1

      අදාළ නැත

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +11

    මේ චිත්‍රපටි නැවත දමන්න යූටියුබ් එකටවත්. බලන්න ආසයි පැරනි සිරිත් විරිත් ජීවන තත්වය සරල අහින්සක අතීතය සුන්දරයි. වාසනාවන් හරි වාසනාවන් ❤❤

  • @sampathgunaruwan6782
    @sampathgunaruwan6782 ปีที่แล้ว +26

    ගාමිණී ෆොන්සේකා සහා ටෝනි රණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑම සිනමාවේ හැරවුමක සනිටුහන් කිරිමක්. හදවතට දැනෙන ලෙස ගායනා කරන්නේ. සදා නොමැකෙන ගීත.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +16

    සුපිරිම ගීතයක් වගේම ලංකාවේ දුම්බර ප්‍රදේශයේ සිරියාව ඉහල සිරිත් විරිත් විශිශ්ටයි

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +43

    අම්මෝ ලස්සන.
    මෙහෙම තිබුණ සිනමාවට මොකද වුනේ දෙයියනේ

    • @nalakesanjeewa1593
      @nalakesanjeewa1593 ปีที่แล้ว +7

      ලංකාවේ අනිත් ඒවට උන දේම තමයි...

    • @RAJEEV12-3dkrdmlf
      @RAJEEV12-3dkrdmlf ปีที่แล้ว

      හේමලතා දන්ත පරපුර ගැලපෙනවා සිනමාවට

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +16

    කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා;
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා;
    එවන් ගමන් මා නම් ගියෙ, සෙනෙහස ගැන සිතා;
    නුඹේ කර ට රිදී පොටක් පළඳන්නයි සුබා.
    ගීතය ඇතුළත් සුබා ගේ වියෝව ධාරා දරා ගන්නා ආකාරය අප ට යළි සිහි ගන්වන්න.

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +73

    කිසිම දවසක මේ වගේ නිර්මාණ ආයෙමත් මේ ලංකාවේ බිහි වෙන්නේ නෑ...!

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 ปีที่แล้ว +49

    ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ ❤ රැදෙන සලකුණක්...

  • @prabathajayawardana330
    @prabathajayawardana330 ปีที่แล้ว +24

    ඈත්ව ගිය අතීතය හරි ලස්සනයි..❤

  • @samanthidilrukshi2801
    @samanthidilrukshi2801 3 ปีที่แล้ว +42

    මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .

  • @neelkantha2898
    @neelkantha2898 4 หลายเดือนก่อน +3

    අපි පරන විදියටම උන්නානම් අපේ ජීවිත මොනතරම් ලස්සනද නවීන පන්නය ලෝක විනාසය.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +15

    සිංහල සිනමාව බැබලුනු යුගය ❤️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +7

    මනූකුල සිරිත .... ලංකාවේ පමණක් සිදු කරනු ලබයි...

    • @tharangasudarshana6806
      @tharangasudarshana6806 ปีที่แล้ว

      මොකක්ද ඔය මනුකුල සිරිත කියන්නේ ...?

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว

      @@tharangasudarshana6806 අතපැන් වත් කර විවාහ දිවියට ඇතුළත් විම.

    • @tharangasudarshana6806
      @tharangasudarshana6806 ปีที่แล้ว

      Thank you bro.

    • @nilminimanimendra1175
      @nilminimanimendra1175 9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w 2 หลายเดือนก่อน

    වාසනාවන් හරිවාසනාවන් ..දැකීමත් මෙවන් අසිරිමත් නිර්මාන...

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 9 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙම ගීත නැවත අහන්න සැලසූ ඔබට ස්තූතියි ගීතය රසවිදින මොහොතෙ හිතින් ගියා මගේ උපන් ගමට එහි සූනදරතවය👌👌❤️🌹❤️❤️❤️❤️💖

  • @skydunba211
    @skydunba211 ปีที่แล้ว +10

    බලන්න ඒකාලෙ තියෙන ගැමි රස කොච්චර ලස්සනද ඒ ගීතය උනත්

  • @gambaraya2915
    @gambaraya2915 2 ปีที่แล้ว +20

    එ කාලේ පට්ටම සුන්දරයි❤️

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata ปีที่แล้ว +17

    ධාරාගේ උතුම් ප්‍රේම පාරමිතාව හුලවාලි❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    බන්දු මාමා සෑහෙන කාලයක පටන් ගීත ගායනා කරලා තියෙනවා....
    රමියා
    මේ සිංදුව ආයෙමත් හිට් කලා.
    ද වොයිස් වලින් පස්සේ අහන්න ආපු අය මේ පැත්තට.

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 ปีที่แล้ว +22

    Sirasa voice එකේ රමියා මේ සින්දුවට අළුත් පණක් දුන්නා 👍

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +6

    වාසනා වෙිවා!!!🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @shalini9095
    @shalini9095 ปีที่แล้ว +75

    2023 කවුද අහන්නේ?

    • @Dj_SHeHan_RasHmika
      @Dj_SHeHan_RasHmika ปีที่แล้ว

      🙋‍♂️

    • @wdsilva5835
      @wdsilva5835 ปีที่แล้ว

      ජයසේකර අපොන්සු එඩී ජූනියර්

    • @appuhamilagejeewani1567
      @appuhamilagejeewani1567 10 หลายเดือนก่อน

      ❤❤🖐

    • @prasannayfm1
      @prasannayfm1 10 หลายเดือนก่อน

      මම

    • @nilminimanimendra1175
      @nilminimanimendra1175 9 หลายเดือนก่อน +1

      රසවින්දනය තියෙන මිනිස්සු

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +2

    අන්න සිංහල සිංදු ......පට්ට තමයි 👍👍👍👍👍

  • @DamithThusara
    @DamithThusara 4 หลายเดือนก่อน +1

    🎉ලංකික චිත්‍රපට කර්මාන්තය නොදියුණු වකවානුවක පට්ගත කරත් මේ ගීතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට හැකියාව්ම අති විශිෂ්ටයි🎉

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +10

    හරිම. සූන්දර ගැමිජීවිතේ කියාපාන..
    මෙවැනි ගීත රසවිදින්නට සලස්වන. සැමට. පිං ද

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 หลายเดือนก่อน

    70 ගනන්වල ජීවත් වෙච්ච මිනිස්සු හරිම සරල, සැහැල්ලු, බය පක්ෂපාතී, ආගම දහමට බොහෝ සෙයින් ජීවිතය වැඩි කාලයක් යොදවනු අය [ මම ඉපදුණේ 1971. මේ films අපි TV එකේ බැලුවා]. මෙවා බලන කොට අැස් වලට කදුළු එනවා. ඒ කාලේ මිනිස්සු ළඟ මනුස්සකම කොයිතරම් තිබුණා ද කියලා හිතෙන කොට. දැන් ඉන්න මිනිස්සු කොයිතරම් නපුරු ද? කෘර ද? ලෝකය කොයිතරම් බිහිසුණු වෙලාද? හරිම දුකක් දැනෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. අපි අපි බුද්ධිමත් ව කල්පනා කරලා හොඳින් ජිවත් වීම පමනයි කල යුතු.

  • @LUCIFER-bd5bs
    @LUCIFER-bd5bs 4 ปีที่แล้ว +19

    අහද්දිත් මොනවද වෙනවා 😅😍

  • @daneshol
    @daneshol 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි.. before the voice programme

  • @wijebandara9151
    @wijebandara9151 2 ปีที่แล้ว +9

    2022/7/17Adatah ලස්සන සුපිරි ගීතය ඔබට pin

  • @ishanifernando2139
    @ishanifernando2139 ปีที่แล้ว +6

    2023 ahanawa me sinduwa 👌👌👌

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 2 ปีที่แล้ว +18

    ස්තුතියි අතීත මතකයන් බෙදා ගත්තාට..❤️

  • @ramyaarachchi2882
    @ramyaarachchi2882 6 วันที่ผ่านมา

    Old is gold 🥰🥰

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි 👍 👍 නියමයි ඉස්සර විත්‍රරපට් බලන්න එවා යේ බලන්න බලන්න හරිම ආසයි අරැත

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +7

    ලස්සනයි මේ සිංදූ ඒ music 😍😍💕

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 ปีที่แล้ว +1

    මෙම චිත්‍රපටියවගේමපොල්පිතිගම කලාපයමහරිමසුන්දරයි

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +26

    කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
    කැන්දන් එනවා දුම්බර මැණිකේ
    මනු කුල සිරිතට පති කුලයට අද
    කැන්දන් එනවා දුම්බර මැණිකේ //
    වන ලන්දෙ හැංගුණු
    මූණ පොඩ්ඩක් කෝල වෙයි
    ගම් මණ්ඩියේ...
    ගහ වැල් පිපී සුවඳින් පිරී අද
    පෙම් කෙළි වැව් කණ්ඩියේ //
    වාසනාවන් හරි වාසනාවන් ////
    කුල ගෙදරින්...
    දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
    රූපයක් ඇඹුමක් වගෙයි
    ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
    ආකහේ තරුවක් වගෙයි //
    වාසනාවන් හරි වාසනාවන් ////
    කුල ගෙදරින්...
    ගායනය: බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර,වින්සන්ට් ප්‍රේමසිරි.
    ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව හා සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක.
    1974 තිරගත වූ හුලවාලි චිත්‍ර පටිය.

    • @Hasindu324
      @Hasindu324 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

    • @shadiraamani2466
      @shadiraamani2466 ปีที่แล้ว +1

      ස්තුති ඔයාට

    • @sahan2338
      @sahan2338 ปีที่แล้ว

      ආදරෙයි ඔයාට මන්

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 8 หลายเดือนก่อน +1

    ඉදිරියෙන් යන කරත්තෙ දක්ඛන්නේ එඩි ජූනියර් ඔහු තමා ගෝවේ ගෑණු පරාදයි සින්දුව කියන්නේ හරිම සුන්දර නළුවෙක්

  • @lotussl6290
    @lotussl6290 4 ปีที่แล้ว +14

    14-08-2020 අදටත් 👌

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 ปีที่แล้ว +3

    Dan thiyena sindu Gosakari mihiri sangithayak na me sindu thawa aurudu 100 giyath me sindu watinawa

  • @nandikapremarathne5491
    @nandikapremarathne5491 26 วันที่ผ่านมา

    Great 👍

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 3 ปีที่แล้ว +7

    2021 ආසම සිංදුවක් ❤️😍

  • @rishadmohamed9282
    @rishadmohamed9282 ปีที่แล้ว +2

    one of the greatest song .. i love the culture..i like it

  • @neelapushpakanthi813
    @neelapushpakanthi813 9 หลายเดือนก่อน +2

    තාක්ෂණික මෙවලම් අවම යුගයක අතිවිශිෂ්ට කැමරාකරණය💐

  • @nandanakumara3267
    @nandanakumara3267 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @dilipjanaka9844
    @dilipjanaka9844 ปีที่แล้ว

    මෙම චිත්‍රපටයේ සංගීත අද්‍යක්ෂක වන්නේ වික්ටර් රත්නායක ශූරින්

  • @shehanwijesingha8278
    @shehanwijesingha8278 ปีที่แล้ว +3

    Sirasa voice ramiya kiyapu nisa original eka balanna awe😋

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ගීතයක්❤

  • @true9855
    @true9855 7 หลายเดือนก่อน +4

    2024 අහන අය කෝ.....

  • @mahendraperera7688
    @mahendraperera7688 ปีที่แล้ว +2

    My childhood, I'd give everything I have today if somebody can give it back to me.

  • @siluni9888
    @siluni9888 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tyrronanthony6746
    @tyrronanthony6746 7 หลายเดือนก่อน

    Super

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Hareeema lassanai 💕💕💕💕💕💕💕 e atheethaya....☺️❤️😥

  • @chamarithilakarathne8298
    @chamarithilakarathne8298 5 ปีที่แล้ว +7

    Beautiful

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 ปีที่แล้ว +1

    supiri sinduwa 90s kala
    school
    kala ulalai song eka

  • @morinnoor7867
    @morinnoor7867 ปีที่แล้ว +1

    So beautiful song 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @fontofgod
    @fontofgod ปีที่แล้ว +3

    When i was in Ruwanwella primary(Kanishta) school, our class was taken to watch this movie in day time 10.30?, so it was the 2nd time i have watched it as when the film first arrived to Ruwanwella film hall my father took me to 6.30pm show with my sister and my mother to watched the film!
    We went in Rathu ayya's Taxi 1 or 2 sri 2929

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 ปีที่แล้ว +3

      nice to hear such past memories. I was in grade 4 when this movie was released. Those days are so nice and relaxing, no tv, no phones nothing. No words to express such a best feelings

    • @kuwenisfather6436
      @kuwenisfather6436 ปีที่แล้ว

      ❤❤

  • @DishanThushantha
    @DishanThushantha 4 หลายเดือนก่อน

    ❤adatahwatinawa

  • @Madhawawelgama
    @Madhawawelgama ปีที่แล้ว

    දීඝායු වේවා බන්දුල විජේවීර

  • @jayarathnawicramaarachchi9309
    @jayarathnawicramaarachchi9309 ปีที่แล้ว +3

    ගායනය බන්ධුල විජේවීර සමග.....

  • @arunapradeep3479
    @arunapradeep3479 ปีที่แล้ว

    ස්තුතියි

  • @dhananjayailankoon8336
    @dhananjayailankoon8336 ปีที่แล้ว +1

    හොද නිර්මාණය ක්

  • @barnadbuddhi7729
    @barnadbuddhi7729 ปีที่แล้ว

    Thanks very much 🎉😍🤩🥳😂😅

  • @pathlesstoast5031
    @pathlesstoast5031 ปีที่แล้ว +1

    Very nice song

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 ปีที่แล้ว +3

    මෙකහැදුනේ කුරැනැගලප්‍රදේසයේ හක්වටුනාවවැවිකන්ඩියේ. මතකඅයඉන්නවද

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +2

    Thank You.... For Great Information
    4-4 F# Major

  • @kumarakavirathna3701
    @kumarakavirathna3701 ปีที่แล้ว +2

    WASANAWAN HARE WASANAWAN ❤❤

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Dhambe rathtrene hadadha sondene kala ruupayak wageye .Ohe sewahake natha howhake natha ranepnsandake wageye mage ranpunsanda .
    Ape dennath meahema yamu .
    Very nice .

  • @shamalchathuranga2079
    @shamalchathuranga2079 ปีที่แล้ว +1

    I can't imagine what happened to this standard of Sri Lankan cinema

  • @rukshansugath2738
    @rukshansugath2738 6 หลายเดือนก่อน

    නිදහසේ රගපානවා, කොච්චර ලස්සනද

  • @jayanthadesilva1226
    @jayanthadesilva1226 ปีที่แล้ว

    ලස්සන ගීතයක්

  • @sadikagunasekara1772
    @sadikagunasekara1772 3 ปีที่แล้ว +2

    Lassana sinduwak

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 9 หลายเดือนก่อน

    💗💗monataram lassanda ape
    Issarakalaya 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗wasanawan harima
    Wasanawan 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z หลายเดือนก่อน

    Me sindu liyapu Mola Tamai Mola..den Mal sindu wageda pattai

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว +6

    අද කාලෙ කරත්තයෙ යවන්නෙ රැග් එකටනෙ 😀😀😀😀😀😀

  • @luviskumara9868
    @luviskumara9868 3 หลายเดือนก่อน

    වෛක්කාලේ සුප්‍රකට චායාරූපශිල්පි විල්බට් ප්‍රනාන්දු මහතාත් එක් කරත්ත කරුවෙක්,එතුමා මෙම චිත්‍ර පටයේ නිස්චල චායාරූප ශිල්පියාය.

  • @JanithNiduka-xd5ze
    @JanithNiduka-xd5ze 2 หลายเดือนก่อน

    සංගිත පැරැටිකල් ඇවිත් අහනමම2024

  • @JeewaraniMadhuralatha-el1xo
    @JeewaraniMadhuralatha-el1xo 18 วันที่ผ่านมา

    2099 අහන අය කෝ ♥️

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว +2

    දැන් ඉන්න මොක මොකාත් සිනමාව කියලා පිනුම් ගහන්නේ මේ මිනිස්සු හදපු වේදිකාවේ....

  • @youtbecham
    @youtbecham ปีที่แล้ว +5

    2:40 Jayasekara Aponsu

  • @mohamednadheer1686
    @mohamednadheer1686 8 หลายเดือนก่อน

    MA Tharuna kale mey Film 1 Beluva mey Gethaye Arthaya dannava Thanks

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 8 หลายเดือนก่อน

    ❤❤.

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 5 ปีที่แล้ว +2

    Niyamai

  • @BandaraArt
    @BandaraArt 6 หลายเดือนก่อน +1

    අතීතය කොතරම් සුන්දරද නිදහස්ද

  • @maheshikamaduwanthi7908
    @maheshikamaduwanthi7908 11 หลายเดือนก่อน

    කුරුණෑගල ගායකයා බන්දුල මහත්මා❤