සිරි ගෞතම ශ්‍රී පාද / Siri Gautama Sri Pada - M. K. Vincent (සිංහල ග්‍රැමෆෝන් ගී)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน +5

    මේ ගීත අහන කොට අපි ඉපදිලා නැහැ මොනතරම් වටිනා ගීත හදවතෙහි ගීත මේවා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන්න❤❤❤❤❤❤

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 4 หลายเดือนก่อน +9

    මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KGPerera
    @KGPerera 4 หลายเดือนก่อน +9

    කොතරමි ඇහුවත් තව තවත් අහන්නම හිතෙනවා ප්‍රචාරය කිරිම ඔබලාට පිං

  • @grpsuk
    @grpsuk 6 หลายเดือนก่อน +18

    මෙතුමා මේ ගී ගැයුවේ යටත් විජිත පාලන සමයේදීය. නමුත් බටහිරට ගැතිකම් නොකර ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය අවදි කරවීමට එදා ඒ කරන ලද මෙහෙවර අප අමතක නොකළ යුතුය. ඒ උතුමන්ට නිවන් සුව පතමු! මෙවැනි ගී අසන්න නොලැබෙන මෙකල අපට මෙම ගීතය ඉදිරිපත් කල තමල්කා නිලක්ෂන මහතාට පින් සිදුවේවා!

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +7

    ඒදා මේ ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 3 หลายเดือนก่อน +4

    කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි 😊❤❤❤❤❤❤❤❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน +10

    පූජණීය ගීත දැන් යන්නේ.මොනවද?

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 2 ปีที่แล้ว +13

    බොහොම ස්තූතිවන්ත වෙනවා, තමල්ක මහත්මාගෙ වටිනා මෙහෙවර වෙනුවෙන්!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 5 หลายเดือนก่อน +4

    කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. ප්‍රචාරය කරනවාට පින් සිදුවේවා.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 หลายเดือนก่อน +7

    කලකින් සිංදුවක් ඇහුවා.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 8 หลายเดือนก่อน +4

    ගොඩක් පින් මේ ගායාකයා පද රචකයා .ඇතුළු සියලු දෙනාටත් ඔබ තුමාටත්🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +6

    බක්තිය වඩවන මියුරු ගීයක්

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +3

    බොහෝ .pin .obata deergau wewa

  • @MayaArchachi
    @MayaArchachi หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤ 2:03

  • @ireshbuddhika1466
    @ireshbuddhika1466 2 หลายเดือนก่อน +1

    බුදුදහමත් එක්ක පඩියෙය් පඩිය වගිනව,,,

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 2 ปีที่แล้ว +6

    Wasara30katath issara paranirasanga thuliasu geeyak oyatathanks

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 11 หลายเดือนก่อน +8

    මොනතරම් ප්‍රියමනාපද අර්තාන්විතද? සංගිතය සැපයු සිංදුවලිව් , ගායන කල සැමටත් මෙහි පැරණිගි කාලොචිතව සවන්දිමට ඉඩසලස්වන සියලු දෙනාටමත් අපගේ ප්‍රණාමය හා නමස්කාරය🌹🌹🌹🙏🙏🙏

    • @AmalKolambage
      @AmalKolambage 16 วันที่ผ่านมา

      සැබැවින්ම මිත්‍රයා .

  • @piyadasafernando457
    @piyadasafernando457 8 หลายเดือนก่อน +2

    උතුම් buduguna ගීතය ගැයු පැරණි ගායක යනාදී ඔබට නිවන් සුව ලැබේවා සාධු සිතින් ඔබට bhopin

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🤎🤎🙏🏽🤎🤎

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 5 หลายเดือนก่อน +2

    එතුමන් ට නිවන් සුව 🙏🌹🙏🌹🙏🌹

  • @pauljackson971
    @pauljackson971 ปีที่แล้ว +4

    Itha Sundara Githayaki.28.5.23 leslie Jayasuriya.

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 ปีที่แล้ว +4

    එදා අහන්න ආසම ගීයක් .

  • @LindaWickramaratne
    @LindaWickramaratne หลายเดือนก่อน +1

    අනුර සහෝ සිරිපා වදින්න යන්න හිතෙනවා හැබැයි දැන් යන්න අමාරුයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත වැල නොවෙන ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jkmalani1544
    @jkmalani1544 ปีที่แล้ว +2

    ❤❤❤ අහන්න පුළුවන් ගීත

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +4

    තව තවත් මෙවන් සුන්දර නිර්මාණ බිහි වේවා!

  • @ShanthaKumara-g4t
    @ShanthaKumara-g4t 10 หลายเดือนก่อน +2

    ඒ කාලේ රේඩියෝව කන ලග තියාගෙන අහපු සින්දු

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +2

    පැටනි ගීත කියන්නෙ කනට අමුර්තයක්

  • @sarathrohana6820
    @sarathrohana6820 10 หลายเดือนก่อน +1

    ආසම ගීතය කි.බොහොම පින්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +1

    එතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 หลายเดือนก่อน +2

    Sweet song & sweet voice.

  • @RandimaWithanachchi
    @RandimaWithanachchi 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤grammerphon geethawalata hugak kamathi kenek mama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 7 หลายเดือนก่อน +1

    A great song rooted in the holy teachings of lord Buddha

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +2

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 7 หลายเดือนก่อน +1

    Good job

  • @nihalnihal7735
    @nihalnihal7735 ปีที่แล้ว +1

    Ithamath lassana bodubathi githayak 🙏🙏🙏

  • @PahalawaththagedonSuranimala
    @PahalawaththagedonSuranimala 10 หลายเดือนก่อน +3

    කරුණාකර මේ ගීතයේ ස්වර සටහන ලබාදෙන්න පුලුවන්ද

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saba6601
    @saba6601 ปีที่แล้ว +1

    A lovely song with tune copied from song "aiyya sirupen ezhai yenpal "from the movie 'Adhirshtam (1939)'Regards Dr Sabapathy (Film/Record Archivist, Mathematician Singapore 🇸🇬).

  • @pushpajayasooriya3043
    @pushpajayasooriya3043 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @tcr8411
    @tcr8411 ปีที่แล้ว +2

    Tune from Paigham-e-Saba Layi Hai (1935) sung by Shamshad Begum

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 11 หลายเดือนก่อน +1

    ♥️♥️♥️🙏🙏🙏

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj ปีที่แล้ว +1

    Thanks for the song !!!.

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 10 หลายเดือนก่อน +1

    Perni.geetha.daanna.lassanai 1:33

  • @indirakalingawansha7485
    @indirakalingawansha7485 ปีที่แล้ว +1

    Great work

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @dileka7528
    @dileka7528 2 ปีที่แล้ว +3

    👍

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 5 หลายเดือนก่อน +1

    3:01 නියමහඩ

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 6 หลายเดือนก่อน +1

    Kotharum mihirida...
    B s

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 6 หลายเดือนก่อน +1

    පැරණි ගීත වලට ගහන්න ගීත රචනා දැන්නෑ

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว +2

    Issara kaleta yanawa

  • @anandakumara2595
    @anandakumara2595 2 ปีที่แล้ว +1

    ✔️✔️🙏👍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    🌺🌺🌺

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1936 දී පමණ ශම්ශාද් බෙගම් විසින් Paigham saba ලෙසින් ගීතයක් මෙම තනුවට ගයා ඇත. (එහි විස්තර සොයාගත නොහැකිවිය.)
    1937 කේශව් රාඕ භෝලේ සංගීතවත් කල, "Kunku" නම් මරාටි චිත්‍රපටයට පර්ශුරාම් ගැයූ 'මන් ශුද්ධ තුජා' නම් ගීතයක් ද ඇත.
    මෙම ගීත අතුරින් මුල් නිර්මාණය කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකිය.

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 10 หลายเดือนก่อน +1

    💞💞💞💞💞💞💞💞🙏💞💞💞

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 ปีที่แล้ว +2

    🙏🥰😂👍

  • @lindalinda6535
    @lindalinda6535 ปีที่แล้ว +1

    Ana mawaga parane sendu ahanna labana akat penak

  • @malanimurapolawaththa1562
    @malanimurapolawaththa1562 5 หลายเดือนก่อน +1

    ගුවන්විදුලියේපැරනිගිඇසුවටපසුයිඇහුනේ

  • @rajadoluweera5366
    @rajadoluweera5366 9 หลายเดือนก่อน +1

    Citizens research Bodu geethayak

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 9 หลายเดือนก่อน +1

    Honda getayak

  • @AmalKolambage
    @AmalKolambage 16 วันที่ผ่านมา

    සිත් තුළ චිත්ත රූප මවමින් සිත් තුළ බුද්ධාළම්බන ප්‍රීතිය උපදවන පුදුම සහගත ගීත විශේෂයක්......

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 4 หลายเดือนก่อน +2

    මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏