බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • බිනරමලී...
    බිනරමලී...
    රන් ‍රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැළට පායාපන් සඳ...
    වනසපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැදෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ...
    බිනරමලී සිනාසුනා මතකයි යන්තම්
    මල්පෙති ඇමුණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය තබා ඉඟ නළවන ගමනෙහි අන්දම්
    සඳ පෑව්වා වගෙයි වැටට උඩිනුත් පන්දම්...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ...
    ඉර පායා ‍රැස් විහිදා මුදුනට එන කොට
    සඳකත් පිණිදිය ගලලා ‍රැයක් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එන විට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ...
    පීරා පිට මැදට හෙලූ වරළේ රැල් ‍රැල්
    තො‍ඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කණේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැම කල්...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ...
    ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන්පැළස්සට
    බියත් සසළ වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ...
    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුළට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැ‍ටුණදෝ
    මටත් හොරෙන් බිනරමලී දීග ගියාදෝ...
    බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ ////
    ගායනය - රෝහිත් විජේසුරිය මහතා සමඟ ශීලා පරණමානගේ මහත්මිය
    සංගීතය සහ තනුව - රෝහිත් විජේසූරිය මහතා
    ගී පද රචනය - රංජිත් හේවාබටගේ මහතා
    මෙය වර්ෂ 1969 දී තිරගත වූ "බිනරමලී" කලු සුදු චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා නිමැවූ ගීතයකි.

ความคิดเห็น • 117

  • @r_h_u22
    @r_h_u22  8 หลายเดือนก่อน +48

    මෙම ගීතයේ තනුව සහ සංගීත නිර්මාණය සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව රෝහිත විජේසූරිය මහත්මා විසින්ම බව නිවැරදි කොට ශ්‍රාවක සියල්ල දැනුවත් කරමින් අදහසක් දැක්වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතාගේ පුතනුවන් වූ සුමේධ ඇල්විටිගල මහත්මාට හෘදයාංගම ස්තූතිය පලකරමි 🙏🙏🙏❤❤

  • @sumedhasathyapriyaelvitiga5107
    @sumedhasathyapriyaelvitiga5107 8 หลายเดือนก่อน +48

    මා අසා ඇති පරිදි මෙම ගීතය බිනරමලී චිත්‍රපටය ප්‍රචාරනය පිණිස නිර්මාණය කළ ගීතයක්.
    මෙහි සංගීත නිර්මාණය කර ඇත්තේ මාගේ පියාණන් වූ සංගීතවේදී සෝමදාස ඇල්විටිගල මහතා නොව සංගීතවේදී හා ප්‍රවීන ගායන ශිල්පී රෝහිත විජේසූරිය මහතා විසින් බැවින් එතුමා හට ඒ පිළිබඳව පූර්ණ ගෞරවය හිමි විය යුතු බව සඳහන් කරමි.
    සුමේධ ඇල්විටිගල

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน +5

      ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏
      ඔබතුමාගේ පියතුමන් වූ සෝමදාස ඇල්විටිගල මහතානන් මෙහි සංගීතය නිර්මණය කර ඇති බවක් කීප තැනෙක දු‍ටු නිසයි මා එතුමා ගේ නම වරහන් තුල සඳහන් කලේ. ඔබතුමා මෙහි අදහසක් දක්වා කල දැනුවත් කිරීම මහත් ගෞරවයක් කොට සලකමි. දීර්ඝායු වේවා ඔබතුමාට!!🙏🙏❤

    • @user-wh1ol5yi3w
      @user-wh1ol5yi3w 8 หลายเดือนก่อน +5

      ඔබ තුමා හොද මහත්මා ගුන තිබෙන ආදර්ශ මත් මහත්මයෙක්

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 7 หลายเดือนก่อน +4

      Sujaata putek oba nam ..uddarai oba nam

    • @dayanandakularatne4918
      @dayanandakularatne4918 7 หลายเดือนก่อน +4

      සුමේද ඇල්විට්ගල මහතාගේ නිහතමානී කම ගැන ගවුරව ප්‍රනාමය !!!!!!

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน +2

      @@dayanandakularatne4918 🙏🙏🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +9

    මෙම ගීත රසවින්දනය කරන සුන්දර හදවත් ඇති සහෘදයන් බොහෝ පිරිසක් සිටීම ගැන බෙහෙවින් සතුටු වෙමි

    • @r_h_u22
      @r_h_u22  6 หลายเดือนก่อน

      🙏🙏❤

  • @D.Kusum_De_silva
    @D.Kusum_De_silva 6 หลายเดือนก่อน +5

    කොයි තරම් ලස්සන ගීතයක්ද ගැමි සුන්දරත්වය විදහාපාන ගීතයකි මෙය මෙම ගීතය ගැයූ හා ගයන සැමටම බෙහෙවින්ම ස්තුතියි

    • @r_h_u22
      @r_h_u22  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 หลายเดือนก่อน +2

    ඉතාම සුන්දරයි
    පැරනි රසවත් අර්ථවත් ගීත

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🙏🙏❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 7 หลายเดือนก่อน +7

    උසස් නිර්මාන අමරනීය ගීත ,ඉදිරිපත් කිරිම වැදගත් ,එයට මගේ ප්‍රනාමය ,❤👍

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +10

    මම නමි හරිම ආස ගීතයක් අපේ කාලෙදී ඇහුනු හරිම ලස්සන ගීතයක්

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      ✌✌🥰

  • @sunilnimal9786
    @sunilnimal9786 7 หลายเดือนก่อน +6

    පරණ සින්දු කොච්චර ලස්සනද ,
    හැගීම්බරයිද , කලාත්මකද
    ඉදිරිපත් කිරීමට ගොඩක් පින්
    🙏🙏🙏🙏🙏🙏

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! ජය!!🙏🙏❤

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w 8 หลายเดือนก่อน +12

    අනේ හරිමලස්සනයි .....මෙවන් නිර්මානයකට සම්බන්ද වු සියලුදෙනාටම බොහෝ පින්

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 8 หลายเดือนก่อน +11

    බිනරමලී හරිම ලස්සන නමක් හරිම රසවත් ගීතයක් හිත නිවා සනසන ලයාන්විත හඩ ඉදිරිපත් කළට ස්තුතියි

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 8 หลายเดือนก่อน +16

    කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාටත්🙏❤

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 7 หลายเดือนก่อน

      Binaramali ekkka enna

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 8 หลายเดือนก่อน +7

    මා දන්නා පමණින්, මෙය ච්ත්‍ර පටයට නොව වෙනම නිර්මාණය කරන ලද්දකි. මෙහි රචකයා මගේ සොහොයුරා සමග එකම කණ්ඩායමේ විශ්ව විද්‍යාලයේ (කොළඹ )1960දශකයේ ඉගෙන ගත්තා.1970දී ඒ කණ්ඩායම් බොහෝ දෙනෙකුට ගුරු පත්වීම් ලැබුනා. සොහොයුරාගේ හොඳ හිතවතෙක්. ඒ වැඩි දෙනෙක් අද නැහැ.

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      ඔව් ඔබතුමා හරි. මේ ගීතය 'බිනරමලී' චිත්‍රපටයේ ගීතයක් නෙමෙයි. එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා නිමැවූ ගීයක්.🙏❤

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 8 หลายเดือนก่อน +15

    ගීත නම් ගීත සවනත පිනවන ස්තුතියි ඔබට
    🙏🙏🙏

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +6

    සිතුවම හරිම චාමි ලස්සනක් තියෙනවා ගීතයට මනාව ගැලපෙනවා

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමියට🙏🙏❤

  • @samanperera4535
    @samanperera4535 8 หลายเดือนก่อน +6

    එදා මුවන්පැලැස්ස ගුවන්විදුලි නාටකයේ චරිත වූ බිනරමලී සුදුබණ්ඩා සහ වෙඩික්කාරයා රැගත් ඒ අනුසාරයෙන් නිමවූ බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් නිමැවූ සොඳුරු ගීතයෙකි.
    ඒ පදමාලාව කෙතරම් අපූරුද, සොඳුරු ගැමි වදන් උපමා සහ සෞන්දර්යාත්මක ගැමි සිතිවිලි වලින් පිරි ඒ ගීතය තුලින් අප එම ලොවට ගෙනයාම නිරායාසයෙන්ම සිදුවන අතර වර්ණනා මනස්කාන්ත ගැමි වර්ණයෙන් සැදුම්ලත් ලෙස ලියැවුණේ කවර හැකියාවෙකින්දැයි අරුමයෙකි.

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      ✌✌❤❤

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 7 หลายเดือนก่อน

      Adatath binaramali kenk kasada banda ek gana man sathutu wemi

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      @@2Srilankadevelopment1975 🙏🙏

  • @Lions-zc4xx
    @Lions-zc4xx 3 หลายเดือนก่อน +1

    හරිම ආස්වාදයක් ලබන්න හැකි මෙ ගීත වලට අද තැනක් නෑ. කලබල සංගීත රටාවෙන් මිදි හිත ගත සනහාලන මෙ ගීත මතු පරපුරට දායාද කිරීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය සහ ස්තුතිය.❤❤❤

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🙏🙏❤❤

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 หลายเดือนก่อน +3

    Me geethayath hari lassanay.

    • @r_h_u22
      @r_h_u22  6 หลายเดือนก่อน

      🙏🙏❤

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 7 หลายเดือนก่อน +4

    ලස්සනයි ..ලස්සනයි...

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🤗🤗❤

  • @SuitSudu
    @SuitSudu 6 หลายเดือนก่อน +1

    ගැමි සුවද මැනවින් නිරූපණය වෙන ලස්සන ගීතයක් ❤❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน +3

    රංජිත් හේවාබැට්ටගේ... අපූරු චිත්‍ර ශිල්පියෙක්.
    පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ගේ ගීත 🎼🎵 සංකල්පනා රැගත් කැසට් පටයක කංචුක නිර්මාණය ද කර තිබේ.

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට🙏🙏

  • @lg.kumarilg.kumari9792
    @lg.kumarilg.kumari9792 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන යි❤❤❤❤

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🤗🤗❤

  • @Upali_Dharmapala
    @Upali_Dharmapala 7 หลายเดือนก่อน +1

    Very nice song... 🎵 🎶 🎵 🎶 Thanks for the uploaded

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน +1

      🙏🙏❤

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 7 หลายเดือนก่อน +1

    Puduma lassana athiithayakata giyaaa bohooma pin ❤❤❤❤

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +4

    සොඳුරු මතකය එදා මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය දෙවානන්ද වෛදසේකර❤❤❤❤

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      මේ ගීතයේ මුල් ගැයුම රෝහිත් විජේසූරිය මහත්මා සමඟ ශීලා පරණමානගේ මහත්මිය, වර්ෂ 1969 දී තිරගත වූ ''බිනරමලී'' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා🙏🥰

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 8 หลายเดือนก่อน

      . නැහැ. රෝහිත විජේසුරිය.

  • @jagathjagath5831
    @jagathjagath5831 8 หลายเดือนก่อน +3

    Very nice 😊😊😊

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🤗🤗❤

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ela niyamai geetha

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน +5

    පායාපන් මගේ පැලට පායාපන් 🌒🌃

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      ☺🥰🥰

  • @bshvhegc3455
    @bshvhegc3455 8 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @chandrabanduni9142
    @chandrabanduni9142 2 หลายเดือนก่อน

    Mihiri geetha yak asai ahsnna ❤

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🙏❤❤

  • @kumarakumara809
    @kumarakumara809 7 หลายเดือนก่อน +1

    Excellent

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @bandarawickramasinghe5811
    @bandarawickramasinghe5811 6 หลายเดือนก่อน +1

    • @r_h_u22
      @r_h_u22  6 หลายเดือนก่อน

      🙏🙏❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 8 หลายเดือนก่อน +1

    Attatama lassanae ❤❤❤

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏❤

  • @RanjithanandaWeerasinghe-vk2nq
    @RanjithanandaWeerasinghe-vk2nq 5 หลายเดือนก่อน

    Very nice song ❤

  • @ipgunawardhana
    @ipgunawardhana วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @indugamage9280
    @indugamage9280 8 หลายเดือนก่อน +2

    Sumeda alvitigalage mahathma gathiyata garu karami lathangi alvitigala soyuriyak neda ananda balikawe ape panthiye hitiye

  • @RanjithanandaWeerasinghe-vk2nq
    @RanjithanandaWeerasinghe-vk2nq 5 หลายเดือนก่อน

    Very nice

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🙏🙏❤

  • @YamunaGuruge
    @YamunaGuruge 21 วันที่ผ่านมา

    🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @ypliyanage8647
    @ypliyanage8647 6 หลายเดือนก่อน +1

    බොරු ඕනතරම් මා දැක තිබ
    බෙනවා ඒත් මේවගේබොරු කියා දුන්නාට මගේ ස්තුතිය

    • @r_h_u22
      @r_h_u22  6 หลายเดือนก่อน

      🤣🤣

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน +3

      සාහිත්‍යය සවුන්දර්ය ගැන කිසිත් දැනුමක් නැති කාන්තාරයක ජීවත් වෙන කෙනෙක් .මොනවා කරන්නද පවු

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 8 หลายเดือนก่อน +2

    🙏💞💞

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏🙏🤗

  • @susanthasampath8055
    @susanthasampath8055 8 หลายเดือนก่อน +2

    SUNFLOWER සංගීතයට අහන්න ලැබුණා නම් සුපිරියි මේ සිංදුව.90 දශකයේදී SUNFLOWER සමග ගායක ගායිකාවන් දිගට හරහට කැසට් කරපු කාලේ මේ රෝහිත විජේසූරිය ගායකයාත් SUNFLOWER සමග කැසට් එකක් කලා නම් සුපිරියට වර්තමානයේ ජනප්‍රියත්වයට පත් වෙලා මේ සිංදුවත් හෙන්රි කල්දේරා කලාකරුවාණන් ගේ සිංදු ටික වගේම.

    • @senakapathirana5290
      @senakapathirana5290 7 หลายเดือนก่อน +3

      Nodakin!

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน +2

      සන්ෆ්ලවර්ලට කවදාවත් මුල් වාදනයට කිට්ටුවෙන්න වත් බැහැ . අති බහුතරයක් ඉලෙක්ට්‍රොනික සංගීතයට කැමති නැහැ ඔබත් ඉලෙක්ට්‍රොනික සංගීතය ට බොහොම මනාප බව පේනවා

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +1

    ලාංකීය අන්‍ය යතාව ය❤

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏❤

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 2 หลายเดือนก่อน

    ❤❤❤👌👌👌👍👏👏

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🤗🤗🥰

  • @shamindawanasinghe5848
    @shamindawanasinghe5848 8 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @kudaperera6054
    @kudaperera6054 7 หลายเดือนก่อน

    අනේ අපේ රෝයි මාමා.🙏🙏🙏

    • @r_h_u22
      @r_h_u22  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @ipgunawardhana
    @ipgunawardhana วันที่ผ่านมา

    😢

  • @malithkalpa3731
    @malithkalpa3731 8 หลายเดือนก่อน +1

    Ear rings look like "Babila"(Sida alnifolia) flowers

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      ✌✌❤

  • @ImshirazAmanudeen
    @ImshirazAmanudeen 2 หลายเดือนก่อน

    Api podi kaale aapu sindu

    • @r_h_u22
      @r_h_u22  2 หลายเดือนก่อน

      🤗🤗🙏

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 8 หลายเดือนก่อน +2

    Very nice

    • @r_h_u22
      @r_h_u22  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NilanthaJayalath-i4k
    @NilanthaJayalath-i4k หลายเดือนก่อน

    ❤❤

    • @r_h_u22
      @r_h_u22  หลายเดือนก่อน

      🤗🤗