Nothing worth having comes easy | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 762

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +124

    ඇත්තම කතාව කියනවනම් මම නිදා ගන්නේ පාන්දර 5ට බොහොම ස්තූතීයි ඔයා අපිව motivate කරනවට🧡

  • @kauminaniraj5978
    @kauminaniraj5978 3 ปีที่แล้ว +373

    කෝ 2021 දීත් මේක අහන අය.... 🤚🤚

  • @nadeekanadeeka4940
    @nadeekanadeeka4940 10 หลายเดือนก่อน +28

    මං A/l වලට bio කරනවා මං පාඩම් කරන්නේ රෑ 10 ඉදල උදේ 6 වෙනකල්. 7ට scl ගිහින් clz ගිහින් පැය 4-3 ක්‌ නිදියනවා. බැරි කමක් නැ ඕනිම දෙයක් කරන්න පුළුවන්. ❤ ඔයාට ගොඩක් ස්තුතියි අක්කි. කටහඩ ඇහෙද්දී තියන මෝඩ අදහස් ඔක්කොම නැති වෙනවා. ❤🙏

  • @akalankachandrasiri6569
    @akalankachandrasiri6569 4 ปีที่แล้ว +309

    ස්තූතී රත්තරන් අක්කේ...ඔයා දෙන මේ හයිය ශක්තිය ගැන කියන්න වචන නෑ..ඒ තරම් අති විශිෂ්ටයි..."ටොයෝටා 1ක් හදන්න පැය 13ක් යද්දි රෝලස් රොයිස් 1ක් හදන්න මාස 6ක් යනවා"...ගොඩක් ස්තූතී අක්කෙ ඔබ කරන මේ දිරිමත් කිරීම අපට පුදුම ශක්තියක්..අපිට හීන අතහැරිලා වගෙ තිබුන වෙලාවක මේක අහපුවහම පුදුම හයියක් එන්නේ හිතට...ස්තූතියි රත්තරන් අක්කේ..ස්තූතියි...ඔබට ජය..!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👊👊👊👊👊👊👊

    • @nuwanmax7722
      @nuwanmax7722 4 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @nuwanmax7722
      @nuwanmax7722 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සහෝදරයා 🙏🙏

    • @nilucapinagoda6637
      @nilucapinagoda6637 4 ปีที่แล้ว +1

      Oytaaa godaaak ස්තූතියි

    • @dilshanlakshitha716
      @dilshanlakshitha716 4 ปีที่แล้ว +1

      Definitely 🙂❤️

    • @ruwangallage1061
      @ruwangallage1061 4 ปีที่แล้ว +2

      Ratharn akke oyage vidiyo supiriy mara gamak anne oyath oyage paule ayatath godak pin me karana wadeta budusarani

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 4 ปีที่แล้ว +157

    දෙයියනේ... මේ මොකක්ද උදෙන්ම දුන්නේ.. සිතා ගන්නවත් බෑ... බොහෝ ම ස්තූතියි...!

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 ปีที่แล้ว +64

    ඇස් වල කදුලු පිරුනා අක්කේ....පට්ට motivation එක....අපි මොනවද මේ තාම් කාලයක් කලේ කියලා හිතුනා...ගොඩාක් ස්තූතියි...

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 4 ปีที่แล้ว +99

    මේ අක්කා මේ දේ කියද්දි මහ අමුත්තක් වෙලා යනවා කඩන් වැටුන හිත ආයේ හිත ශක්තිමත් කරනවා ....

    • @memories1858
      @memories1858 3 ปีที่แล้ว

      eka aththa.. marama watinawa... thank you akke.. loku haiyak oya nam ..

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 4 ปีที่แล้ว +117

    මේක ලෞකික භාවනාවක්... වාසනාවන්තයින් කරත්වා...!
    💓💜💖

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +47

    ඔයාගෙ motivational වීඩියෝ ඔක්කොම බැලුව. මේක තමා හිතට වැඩියෙන්ම වැදුන එක.🙏

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 2 ปีที่แล้ว +25

    ඔයාගෙ වචනවලට ඇඟ හිරි වැටෙනව. වෙන මුකුත් නිසා නෙවෙයි මේ දෙන mortivate එකට.. මං වගේ ගොඩක් අය ඇති ඔයා නිසා ධනාත්මකව වෙනස් උන.. සෑහෙන ලොකු පිනක්. බුදු සරණයි ජේසු පිහිටයි..!! ගොඩාක් ස්තූතියි ..♥️

  • @dilkigamage3896
    @dilkigamage3896 2 ปีที่แล้ว +41

    මං මේ video එක බැලුවේ 2021.08.21 මුලින්ම එදා ඉදන් සතියක් යනකන් බොහොම අමාරැවෙන් නැගිට්ටේ දැන් උදේ පාන්දර හැමෝටම කලින් මං ඇහෙරෙනවා ඇත්තටම සතුටුයි මං අද ඉන්න තැන ගැන ❤️

  • @arunasampath3985
    @arunasampath3985 4 ปีที่แล้ว +194

    පුලුවන් නම් පාසල් ළමුන්ට motivation එක්ක දාන්න...එක ගොඩාක් වටී...දෙමාපියන් හරි බලලා ළමයිගේ මොරාල් වැඩි කරයි....👍👍👍

  • @user-AKI449
    @user-AKI449 ปีที่แล้ว +15

    මන් අනිවාර්යයෙන්ම A9 දානවාමයි... මට මාව 100% විශ්වාස යි. Result ආපු දවසට මන් අනිවා මෙකට comment එකක් දානවා.
    Thank you so much අක්කේ අපිව motivate කරනවා ට ❤️

  • @sigwon9391
    @sigwon9391 4 ปีที่แล้ว +137

    When I feel uncomfortable ,I use to listen these motivational vedios.Thanks a lot.

  • @Amindu_Anjana
    @Amindu_Anjana 2 ปีที่แล้ว +13

    හීන කියන්නෙ නිදාගෙන දකින එක නෙ වේ, නිදාගන්න මොහොතෙත් ඇහැරිලා ඒ වෙනුවෙන් වැඩ කරන එක❤️. ආදරෙයි ජීනු අක්කේ හැම වචනයක් ගාණෙ ම❤️❤️❤️!

  • @gaminimanaram1821
    @gaminimanaram1821 2 ปีที่แล้ว +74

    මං මේ පාර o/l karanne , man negitinne 1a.m. akki oya dena motivetion eka godak watinawa mahansi wela weda karana hemotama jaya , good job akki .❤️

    • @rph3956
      @rph3956 2 ปีที่แล้ว +2

      Nidganne kiytda 😲

    • @dilshan_nagasena
      @dilshan_nagasena ปีที่แล้ว +3

      lankawe OL wala island rank 1st wechcha aya ada rs 120,000 ka padiyata peya 8k nahinawa..

    • @roshanabewardana3321
      @roshanabewardana3321 11 หลายเดือนก่อน

      Me too❤

    • @mmoviebeats3966
      @mmoviebeats3966 10 หลายเดือนก่อน +5

      OL wlt echchra mahansi wenna oni na.habai AL wlt oni.

    • @thilanka2483
      @thilanka2483 6 หลายเดือนก่อน

      Do it continuously.

  • @indukulathunga9807
    @indukulathunga9807 4 ปีที่แล้ว +57

    හැම දවසකම මම තුළ සිටින මම අවදිකරවන ඔයාට ගොඩාක් ස්තූතියි ආදරෙයි ගොඩාක් 💞💐 මේ ලොකේ ඉදිරියට යන අයගේ කකුල් මාට්ටු දාන්නම උත්සාහ කරද්දී ඔයා කරන වචනයේ සත්කාරය කිව නොහැකි තරම් වටිනවා 💪💪💪💪 god bless you♥️

  • @ROGoNFiRE
    @ROGoNFiRE ปีที่แล้ว +10

    ලේසියෙන් ලැබෙන දේවල් වටින් නෑ...වටින දේවල් ලේසියෙන් ලැබෙන් නෑ... I FEEL iT 🔥🥺

  • @praveenkavinga3584
    @praveenkavinga3584 3 ปีที่แล้ว +10

    ගොඩක් thx අක්කේ... හිතින් වැටිලා හිටපු මොහොතේ අයෙත් වැඩ කරන්න පුලුවන්... 😇

  • @user-sd6nq2gj1h
    @user-sd6nq2gj1h 4 ปีที่แล้ว +55

    Great things. Take time 💪
    ඉතාමත් වටිනා වීඩියෝවකි ... ඉදිරි ගමනට සුභ පැතුම් 💚

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +58

    ඊයේ හෙව්වා විඩියෝ එක❤❤
    ගොඩක් ස්තුතියි සහෝදරිය අපිව මේ විදියට ශක්තිමත් කරනවට..❤❤

    • @sahallu2060
      @sahallu2060 4 ปีที่แล้ว

      "I strongly believe women empowering has become a necessity in our society today. And through my "power of passion" you tube channel I am very glad to talk and guide you along the above topic and will try my best to make a change in women's life in enterprenurship , investment and marketing while helping them to build their own personality
      I am gayani sakunthala , undergraduate of kelaniya university

  • @nisaweerasinghe2370
    @nisaweerasinghe2370 2 ปีที่แล้ว +12

    ලේසියෙන් ලැබෙන දේවල් වටින්නේ නෑ... අමාරුවෙන් ලැබෙන දේවල් වටිනවා... ❤

  • @sumudumadhusanka8467
    @sumudumadhusanka8467 4 ปีที่แล้ว +6

    දිනන්න ඕන උනාට සමහර තැන් වලදි අතාරින්න හිතෙනව, ඒත් ඔයාගෙ motivation video 1ක් බැලුව ගමන් ආයෙත් ඒ හය්ය ගැම්ම හිතට එනව. කොහොමත් දිනනව. ඒ ගමන ඉක්මන් කරගන්න, වැටෙන වෙලාවට වෙනස් විදියකට හිතල නැගිටින්න ඔයාගෙ මේ videos නම් හුගක් වටින උදව්වක්.. ස්තුතියි.. 💪💪👌👌💗💗

  • @deshanabesingha4331
    @deshanabesingha4331 3 ปีที่แล้ว +22

    Jayspot Motivation කියන්නෙ දැන් හරියට මගෙ මොලේට,හදවතට ගහන "FUEL" එකක් වගේ....🙏🔥
    නියමයි මේ Motivation එක✌️
    Keep it up.
    Good Luck✌️🖤

  • @ImalVlog
    @ImalVlog 4 ปีที่แล้ว +13

    This is the truth... I woke up 4.30 am everyday and used to hit the gym at 5.00am for a 1 year till the quarantine.... And it's really a stress relief as well as the best motivation that i ever had.... And it completely changed my life.... thanks for sharing ❤

  • @nipunmadushan5260
    @nipunmadushan5260 4 ปีที่แล้ว +52

    මම දවසටම නිදා ගන්නේ පැය 5යි.. ඔයා කියනවා හරි සර්තකත්වය තියෙන්නේ උත්සාහය මත.

  • @dinudaya990
    @dinudaya990 3 ปีที่แล้ว +45

    මේක අහන 134 වෙනි වතාවද කොහෙද ❤️

  • @gayanprasanga5644
    @gayanprasanga5644 4 ปีที่แล้ว +28

    මම මගේ ව්‍යාපාරය කරන්න හයිය ශක්තිය ගන්නේ ඔයාගේ වචන අහලා.... මම ගොඩාක් දේවල් වෙනස් කර ගත්තා මගේ dream එක වෙනුවෙන්.. බොහොම ස්තුතිය...

  • @dhasunpawidu5329
    @dhasunpawidu5329 4 ปีที่แล้ว +40

    මේක බලලා හැදුණු අය කෝ බලන්න👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 ปีที่แล้ว +10

    Thank you!4.00-4.30 am Lord Buddha's Enlightenment.

  • @Nimesh-Creator
    @Nimesh-Creator 4 ปีที่แล้ว +20

    කියන්න වචන නෑ අක්කේ ,සුපිරියි,ඒ දීපු හයිය ගැන,ඉක්මනට තව තව වීඩියෝ දාන්න ❤

  • @wajja_official6363
    @wajja_official6363 4 ปีที่แล้ว +18

    මේ video එක බලන්නෙත් හරියට ම පාන්දර 4ට 💓 ඇහරුන වෙලාව

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +5

    අපි කොච්චරනම් නිදහසට හේතු හොයනවද කියලා තෙරෙනවා දැන් බලන්ගියාම කිසිම දෙයක් නිදහසට කරණයක් නෙවෙයි එක කියලා දුන්නට තැන්කිව් අක්කේ ❤️❤️💪💪

  • @thamashisiriwardena8570
    @thamashisiriwardena8570 6 หลายเดือนก่อน +2

    කියන්න වචන නැහැ ❤️. මේ දෙන අභිප්‍රේරණයෙන් ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ 🥺❤️🌸

  • @a.k.a.p.4833
    @a.k.a.p.4833 4 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ වලින් හිතට ලොකු හයියක් එනවා...ඔයගේ ඒ වචන ටික හොඳට හිතට වදිනවා.... thank you so much.... අක්කේ. 🙂

  • @watch414
    @watch414 3 ปีที่แล้ว +5

    මරු ඔයා ජිවිතයට ජිවත් වෙන්න පට්ට හයියක් වුනා මෙක

  • @user-lh3mv7yr1r
    @user-lh3mv7yr1r 4 ปีที่แล้ว +22

    Jeenu and crew I don’t have to word express what I feel. Thank you 🙏... I’m very happy to be your side. Any way you guys again represent my mind. Thank you 🙏

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 8 หลายเดือนก่อน +1

    🙏🙏 Thank You Very Much Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා

  • @dilshanmadusanka2317
    @dilshanmadusanka2317 4 ปีที่แล้ว +29

    You are the best motivational speaker in sri lanka❤️

  • @navodyathashmi2546
    @navodyathashmi2546 4 ปีที่แล้ว +8

    U could change my life as well as my mind. Tnx a lot sis. U have Lovely and powerful voice . I addict it. Best of luck.♥️ this is my first comment in u tube. Again tnx for everything. Every day i watch ur videos. 😍

  • @user-zn8wu7xe4i
    @user-zn8wu7xe4i 2 ปีที่แล้ว +5

    නැගිටලා ඉන්නෙ සෙල්ප් ඩිසිපින් හදාගත්තෙ ඔයා නිසා ගොඩක් ස්තූතියි 🥰🥰🥰☺️☺️☺️

  • @hashinimadunika3947
    @hashinimadunika3947 3 ปีที่แล้ว +6

    You are a strength to us. Thank you very much this encouragement and congratulations. May your future endeavors be successful in ever way 🙏❤️🔥

  • @h.m.c.m.s9701
    @h.m.c.m.s9701 4 ปีที่แล้ว +6

    අක්කාගෙ vdio වලින් ඉගන ගන්න ගොඩක් දේවල් තියේ thank youu ගොඩක් පින්

  • @hansisarangi6239
    @hansisarangi6239 4 ปีที่แล้ว +22

    අක්කී ජීවිතයේ පසුතැවීම් නිසා ගොඩාක් වෙලාවට මානසිකව වැටෙනවා...ඒවගේ දෙයකට වීඩියෝ එකක් please දෙන්..🙂🙂🙂

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna3127 4 ปีที่แล้ว +7

    අක්කි පණ ආදරෙයි දෙයියෝ... 💖💖💖💖💖💖💖💖 දවසක දිනනවා සත්තයි .. 💪💪💪💪💪💪

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +4

    සුපිරි මොරාල් එකක් ආවා,,tnks akke,,💗💗🤟💪

  • @supundeshapriya1989
    @supundeshapriya1989 4 ปีที่แล้ว +23

    ස්තුතියි ජීනූ මහත්මිය

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +22

    ජානු ඔයාට පින්...
    මම අනු.👍❤

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 4 ปีที่แล้ว +32

    අමුතුම content 1k..motivation වීඩියෝ අතර සම්පූර්ණ වෙනස් video 1k

  • @achiranuwantha8195
    @achiranuwantha8195 4 ปีที่แล้ว +10

    Frist view , frist like & frist comment ...notification එක ආපු ගමන්ම ආවා...උදෙන්ම නියමයි වීඩියෝ එක 💗

  • @shashikaayesh3026
    @shashikaayesh3026 4 ปีที่แล้ว +10

    Anakam blan hitiye vidio aka oyalge vidio godak watinwa mahathmiya... danawathun apit nokiyan rahas obathumiya kiya denwa apit. godak pin bs..

  • @beastwiky9986
    @beastwiky9986 3 ปีที่แล้ว +3

    මං හිතන්නෙ අක්කා වගෙ අපිට වඩා ලොකු අය ඔය අදහස් නිතරම අපට දුන්නා නම් අපෙ මිනිසුන්ගෙ ජීවිත ලංකාව මීට වඩා ලස්සන වෙන්න තිබුනා.මේක අහන කොට දැනෙන්නෙ අක්කෙ අපි මොන පාවෙන ජීවිතද ගතකරන්නෙ කියලා.thanks for your advice 🙏🙏🙏❤️❤️❤️

  • @kshan4239
    @kshan4239 3 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖ayem redi😳😍🥺hitha ganna ba wow , gret motivational.adareiakki🥺god bless you 💖

  • @amalshashikhar6151
    @amalshashikhar6151 4 ปีที่แล้ว +15

    Great things take times❤

  • @ThanuHikkaduwa
    @ThanuHikkaduwa 2 ปีที่แล้ว +2

    රෙස්ට් එකක් නැති තරම්...මේක අහන ගමනුත් වැඩ... ❤️😇

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 4 ปีที่แล้ว +2

    Thank u madam.. mata kawadawath uden nagitinna ba... eth man heta idan nagitinawa. Oba dun shakthiya nisa.. bohoma pin

  • @invisiblekiller5447
    @invisiblekiller5447 3 ปีที่แล้ว +2

    wow....... super... loku haiyak akke...... thank you

  • @thilinabandara2829
    @thilinabandara2829 4 ปีที่แล้ว +10

    this is defenetly good video...it may change everyone's life

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 4 ปีที่แล้ว +4

    ලේසි දේවල් කරල අමාරැවෙන් ජීවත් වෙනවට වඩා හොඳයි ,අමාරැ දේවල් කරලා ලේසියෙන් ජීවත් වෙන එක.......👍👍👍👍👍👍👍

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 10 หลายเดือนก่อน +2

    Thankyouu akke මම කොහොමහරි rank එකක් දානවමයි බැ ඕකිට කියපු උන්ටම රිදෙන්නම✨❤️

  • @nethminavoda9885
    @nethminavoda9885 2 ปีที่แล้ว +4

    Mama first year nursing student kenek .mama nagitinne ude 3ta pamana .mama mage dream ekata yanna mahansi wenawa.i will achieve my goal without much difficulty as i have a good will power.

  • @tamaradesilva3177
    @tamaradesilva3177 3 ปีที่แล้ว +2

    Jeenu akke simply oyge voice eka ahunath athi motivation eka marai eken hmbena⭐♥️....

  • @gayanlakshan7193
    @gayanlakshan7193 4 ปีที่แล้ว +3

    ඔයානන් මාරයි...
    Good luck අක්කි...
    Great work...

  • @k.madushaniganga6057
    @k.madushaniganga6057 2 ปีที่แล้ว +1

    ඔයා..මාරයි...මාර උපදෙස්...😗 කී දෙනක් ඔයා නිසා දිනනව ඇතිද....ඔයාට ගොඩක්..පින්🌼🍂🌷💝💯

  • @wargear8367
    @wargear8367 4 ปีที่แล้ว +5

    ඔය මේ කරන වැඩෙ නන් ගොඩක් වටිනව අක්කේ...$$

  • @sumudinifernando4423
    @sumudinifernando4423 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති. ජිවිතේට හුගක් වටිනවා. God bless

  • @geethakumari6289
    @geethakumari6289 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔයාට ❤❤

  • @nadeerathnayake..1530
    @nadeerathnayake..1530 3 ปีที่แล้ว +2

    Oya nisa jiwithe godak wenas una....godak sthuthi akke👍👍💕💕💕❤❤❤

  • @divya-xy5rx
    @divya-xy5rx 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ thank you❤️❤️❤️ඔයාට මේ දෙන හයියට....මට මේකට උත්තරයක් දෙනවද? මං 2022 A/l කරන කෙනෙක්.මං දවස ගානෙ වැඩ කරනවා,ඒත් හැමදාම නිදාගන්න යද්දි මට හිතෙනවා මං මොනවද කලේ කියලා....දවසෙම වැඩ කලත් මට එහෙම හිතෙනවනෙ......මං තාමත් track එකට වැටිලා නෑ කියලයි හිතෙන්නෙ....පුලුවන් හැමදාම ඇහැරන් ඉන්නවා,ඒක වැඩකට ඕනවටත් වඩා කාලෙ අරන් ඒක සම්පූර්ණ කරනවා ඒක හින්දමද කොහෙද මට හිතෙනවා මං පරක්කුයි කියලා....එහෙම හිතෙන එකට මොකද කරන්නෙ?🥺🥺🥺

    • @dakshanakumara948
      @dakshanakumara948 3 ปีที่แล้ว +1

      මමත් මේ පාර o/l මටත් okama හිතෙනවා

    • @-xxx5349
      @-xxx5349 2 ปีที่แล้ว +1

      ටික කාලයක් යනකම් ඔහොම හිතෙනවා.එක සාමනය දෙයක්.හැබැයි කාලයක් යද්දි ඔයා වැඩ කරන නිසා ඔයා කරපු වැඩ දිහා බලපුවාම ඔයාටම confidence එකක් එයි මම වැඩ කරලා මට පුලුවන් කියලා.

  • @sujathanayak1782
    @sujathanayak1782 4 ปีที่แล้ว +4

    හිතට ලොකු සක්තියක් එන්ව තෙරුවන් සරණයි

  • @sameedap
    @sameedap 4 ปีที่แล้ว +5

    Best motivation video. Thank you so much.

  • @tamaradesilva3177
    @tamaradesilva3177 3 ปีที่แล้ว +3

    Jeenu akke Oya marama talented⭐💕

  • @hiruhiru5651
    @hiruhiru5651 4 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ...වටින විඩියෝ එකක්...හිතට එන ගැම්ම කියල නිම කරන්න බැහැ ...පින් ඔයාට...

  • @hansisarangi6239
    @hansisarangi6239 4 ปีที่แล้ว +3

    Promise akki everyday im waiting for yo new videos..love you soo much...thanks for the everything 🙂🙂🙂👍🙏

  • @kawishkakeshani1660
    @kawishkakeshani1660 19 วันที่ผ่านมา

    Godaak pin oyt,kadan vetena hema veleeema marama haiyak,❤❤❤❤

  • @deshanisandunika6614
    @deshanisandunika6614 4 ปีที่แล้ว +2

    Thank you jayspot .....🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️ The greateat words for a brilliant life....💝💝💝💝💝💝💝

  • @nadeeshikagimhani7983
    @nadeeshikagimhani7983 3 ปีที่แล้ว +4

    That voice😍😍.. Keep it up akki.. Good luck 🤜

  • @sanjeewaniperera6147
    @sanjeewaniperera6147 4 ปีที่แล้ว +1

    Super.minissunge hadawathata manasata katha karanna.meka jiwithe issarahata yanna, manussayekuta thamange jiwitheta aramunak hada gnna loku power ekk wei.thanks all you.good luck

  • @chathuraakalanka3778
    @chathuraakalanka3778 3 ปีที่แล้ว +4

    අක්කී මරූ 😎😍

  • @Yenu912
    @Yenu912 3 ปีที่แล้ว +1

    Raththeran akki oya jeewatha wenas karana dewathawiyak😘

  • @tharakalakshan3696
    @tharakalakshan3696 4 ปีที่แล้ว +3

    Wooow great job akka love you much waiting for next one plzzz you make my mind

  • @anudi_wickramaarachchi
    @anudi_wickramaarachchi 3 ปีที่แล้ว +3

    Motivation is wings to the mind... 😊

  • @daya3887
    @daya3887 4 ปีที่แล้ว +5

    බොහොම පින් ❤️

  • @friefire6068
    @friefire6068 3 ปีที่แล้ว +3

    මේ චැනල් එක වර්තමානය අනාගතය ජයගන්න ඉනිමගක්

  • @sameedap
    @sameedap 4 ปีที่แล้ว +1

    Thanks Janu. I don't know how to thank you. Your videos are very powerful. Very useful to my life. Thank you very much.

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha2442 4 ปีที่แล้ว +3

    මනසට පියාපත්.

  • @Mouryapro
    @Mouryapro 4 ปีที่แล้ว +3

    Excellent concept 💯💯✔️✔️✔️

  • @akarshagunasekara2135
    @akarshagunasekara2135 7 หลายเดือนก่อน

    This is the best motivational video i have ever seen. 😫❤️❤️

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 4 ปีที่แล้ว +5

    Great things take time❤️

  • @gsamanmaalli9682
    @gsamanmaalli9682 4 ปีที่แล้ว +1

    තෑන්ක්ස් මගේ රත්තරන් අක්කි ඔයා මේ කරන සේවයට හිස නමා අචාර කරනවා ඔයා අපිට ශක්තියක්❤️❤️❤️❤️❤️❤️

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว +2

    Thank you ❤

  • @asiridhananjaya5471
    @asiridhananjaya5471 3 ปีที่แล้ว

    Ane manda akki oyage videos nam ekak baluwoth thawa ekak balanna hithenawa e videos walata apiwa mara vidihata edala ganne 💯🔥👍🙏 Good luck ......

  • @ChathuniMadhara
    @ChathuniMadhara 3 ปีที่แล้ว +3

    Thank you video ekata ❤️❤️❤️

  • @mobixtrm3386
    @mobixtrm3386 4 ปีที่แล้ว +1

    Aththatama watina video ekak.super akke..

  • @praba3004
    @praba3004 3 ปีที่แล้ว +2

    Good motivation and respect for you

  • @umeshumayanga1485
    @umeshumayanga1485 4 ปีที่แล้ว +1

    Jeenu akkage voice aka aheddi sundaray jivithe galayana hasaral... 😊😊😊❤❤

  • @madushikagamage1132
    @madushikagamage1132 4 ปีที่แล้ว +3

    Jeenu this is the best best motivational video.

  • @ghrght5775
    @ghrght5775 4 ปีที่แล้ว +5

    Thank you. Jayspot ❤❤

  • @ravindudilmin8619
    @ravindudilmin8619 4 ปีที่แล้ว +4

    great motivation best of luck

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว +1

    Thank you duwe harima agei God bless you🙏🙏🙏👍👍👍❤️