Write your own destiny - The Best Sinhala Motivation Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 904

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 4 ปีที่แล้ว +64

    Jeenu,
    ඔයාගේ videos වල මම කැමතිම දේ තමයි.. මගේ හිතට එන ප්‍රශ්නෙට ඊලග තප්පරේ දී උත්තරේ ලැබෙනවා.
    මගේ තර්කයට ඔයා හොද පිලිතුරක් දෙනවා.
    වටිනවා..එච්චරයි.

  • @Believer862
    @Believer862 3 ปีที่แล้ว +17

    ඇත්තමයි මං වැඩ කරන්න පටන්ගත්තේ ඔයා දෙන motivation එක නිසා.ඔයා බොහොම ලොකු පිනක් කරගන්නෙ.ඇත්තටම දැන් මං මගෙ වැඩ ටික හොඳට කරනවා🙂 මට දැන් වැඩ කරන්න ගොඩක් ආසයි...හැමදාම පාන්දර නැගිට්ටම ඔයාගෙ video එකක් අහලම තමයි වැඩ පටන්ගන්නෙ.නිදා ගන්න කලිනුත් video එකක් අහනවා...ඇත්තටම ඔයා ඔයාගෙ කට හඩ නියම තැනට නියම විදිහට පාවිච්චි කරනවා...මං දැනටමත් ඔයාගෙ video 100 වතාවට වඩා අහනවා.ඔයාට ගොඩක් ස්තූතියි...🙂

  • @amithpriyanthaamith4838
    @amithpriyanthaamith4838 4 ปีที่แล้ว +58

    මටත් හිනයක් තියනව ඒ හිනෙට මට යන්න බරිවෙයි කියල හිතෙන වෙලවල් වලට අක්කගෙ මේ videos බලනවා.ගොඩක් thnks අක්කෙ.good luck.💐 💐

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 ปีที่แล้ว +153

    මේක එනකල් තමයි බලන් හිටියෙ අක්කේ අනේ ගොඩාක් තෑන්ක්ස් නියමයි අක්කේ..මේක දිගටම කරන් යන්න අක්කේ අපි හැමෝම ඔයා එක්ක.බුදු සරනයි ජීනු අක්කී

    • @shanthipriyangika1070
      @shanthipriyangika1070 4 ปีที่แล้ว +3

      ස්තූති ඔබතුමියට

    • @manjulaanjal5144
      @manjulaanjal5144 4 ปีที่แล้ว

      f:

    • @sidathserasinghe7634
      @sidathserasinghe7634 4 ปีที่แล้ว +3

      yakoo Motivation බල බල හිටියා ඇති මහන්සි වෙලා වැඩ කරපල්ලා 😂😂😂

    • @charindunethsara9974
      @charindunethsara9974 4 ปีที่แล้ว

      8.55 idala ahala weda karapan machan

    • @shenaldhusphthi8190
      @shenaldhusphthi8190 4 ปีที่แล้ว

      th-cam.com/video/RA4XIyC92pc/w-d-xo.html
      Jiwithe jayaganna uthsaha karana oba mekath narabnna.

  • @janithbanuka4801
    @janithbanuka4801 4 ปีที่แล้ว +30

    හදවතටම දැනුනා එ කාතාව..ජිවිතේ අපි නොහිතනා ගැබුරුම පැත්තක්..තියෙනවා..හොයන්න ,විදින්න..❤👌

  • @dimuthumadushan7209
    @dimuthumadushan7209 4 ปีที่แล้ว +28

    ඔයා මේ කියපු දේවල් වීඩියෝ එක අතරමගදි පපුව පැලෙන්නම වැදුන. එක තැනකදි.මෙතෙක් කල් අපහු ඔක්කොම මෝටිවේශන් එක දිගට ඔලුවට ආවා.ගොඩාක් පින් අක්කි ඔයා මේ කරන දේවල් වලට.ඔයාට මේ දේවල් වලට තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ.තෙරුවන් සරණයි අපෙ අක්කිට.❤❤❤❤❤❤❤❤❤❤

  • @priyamalkusumsiri4716
    @priyamalkusumsiri4716 4 ปีที่แล้ว +24

    අනික් හැම video එකක්ටම වඩා මේක වෙනස් , සුපිරි අක්කේ , ඒ වචනය සමුරායි කඩු පහරවල් වගේ.💪💪💪💪
    ඔයාව මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට පිං 🙏🙏🙏
    Bs.akke ❤️

  • @achinikularathna8467
    @achinikularathna8467 3 ปีที่แล้ว +3

    හිතින් ගතින් වැටෙන ගානෙ මේ කට හඩත් එක්ක අහෙන එක වචනෙක්ට පුලුවන් ආයෙත් මාව ශක්තිමත් කරන්න. මාව ජීවත් කරන්න.ලොකු හයියක්. මොන ප්‍රශ්නෙකදි උනත් හයියක් වුන හොදම විකල්පය මගේ ජීවිතේ මට ලැබුනු.තෑන්ක්ස් අක්කි ගොඩක් ❤️❤️❤️good luck !!

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว +4

    Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා

  • @anuruddhididdeniya2772
    @anuruddhididdeniya2772 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් කියන්න තියෙන්නෙ එච්චරයි.ජීවිතේ අඩියටම වැටිල ඉන්නෙ කියල දැනෙද්දි අම්ම තාත්ත සහෝදරයො යාලුවො ලගින්ම ඉද්දිත් මට ඕනි දේ නෑ කියල හිතෙද්දි ආයෙ ජීවිතේ කවදාවත් සතුටින් ඉන්න බැරිවෙයි මේ මතක කවදාවත් අමතක කරන්න බැරිවෙයි කියල හිතෙද්දි දෙයියනේ මං ඉස්සරහට ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතෙද්දි මේ චැනට් එක හම්බුනේ ජීවිතේ කරල තිබ්බ පිනක් නිසා.මේ මානසික මට්ටමෙන් පොඩ්ඩ පොඩ්ඩ හරි ගොඩ එන්න පුලුවන් කියල හිතෙනවා❤️

  • @dineshikadilshani1076
    @dineshikadilshani1076 4 ปีที่แล้ว +7

    අනේ මේක එනකන් තමයි බලන් හිටියේ.අක්කේ ගොඩක් පිං ඔයාට.මේක නතර නොකර දිගටම කරන් යන්න.මේවා අපිට කොච්චර වටිනවද කියලා කියන්න වචන නෑ.❤️❤️❤️

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +5

    ගොඩක් කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බුදුසරණයි ජීනු ස්තුතියි මේක අහන්න ලැබිම ගැන

  • @adhiyaadhiya4031
    @adhiyaadhiya4031 4 ปีที่แล้ว +46

    කවද හරි දවසක හොන්දම මෝටර් රථ කාර්මිකයෙක් වෙන එක❤️

  • @arunapriyankara5503
    @arunapriyankara5503 2 ปีที่แล้ว +2

    ඇත්තටම මෙච්චර කාලයක් මෝටිවේෂන් වීඩියෝ බැලුවා voice ඇහුවා ඒ වුණත් ඔබතුමියගේ මේ වැඩසටහන් වල ඇත්තටම හිතට දැනෙන අමුත්තක් මට තේරුණා ගොඩක් ස්තූතියි තව තවත් මෙවැනි දේවල් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා ස්තූතියි ඔබතුමියට ස්තුතියි

  • @BlaceAcademy
    @BlaceAcademy 4 ปีที่แล้ว +124

    අපේ හිත් තරම් සංකීර්ණ වගේම ශක්තිමත් දෙයක් මේ ලෝකෙම නෑ. මොටිවේශන් හොයන්නනම් උදේ පාන්දර ගිහින් අම්මගේ තාත්තාගේ ඇස් දෙක දිහා බලන්න. එයාලා වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා හිතන්න... මීට වඩා මටනම් මොටිවේශන් එකක් නෑ. ජීවිතයට මොටිවේශන් එකක් කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්... ජීවිතේ හැම ගැටළුවකින්ම ජයගන්න මොටිවේශන් එකක් ඕන ඔබ සැමට ජය වේ​වා.

    • @vimukthiprabashvara6079
      @vimukthiprabashvara6079 4 ปีที่แล้ว

      ❤️🖤

    • @frezz2133
      @frezz2133 4 ปีที่แล้ว

      ❤️

    • @frezz2133
      @frezz2133 4 ปีที่แล้ว

      @@Chandima hi chandima aiyya🙊

    • @sidathserasinghe7634
      @sidathserasinghe7634 4 ปีที่แล้ว +2

      yakoo Motivation බල බල හිටියා ඇති මහන්සි වෙලා වැඩ කරපල්ලා 😂😂😂

    • @mrpositive1159
      @mrpositive1159 4 ปีที่แล้ว

      me tooo 😊

  • @shalaniccc4847
    @shalaniccc4847 4 ปีที่แล้ว +2

    හිතට ගොඩක් දැනෙනවා අක්කේ ,ප්‍රශ්න වලට මුහුණ දෙන්න හිතට මාර ශක්තියක් දැනෙනවා......ගොඩක් පින් අක්කේ ඔයාට ......බුදු සරනයි.!!!🌷🌷🌷🌼🌼

  • @slfreefireboys7867
    @slfreefireboys7867 4 ปีที่แล้ว +22

    අම්මෝ අක්කේ මට මාරම හයියක් එන්නේ මෙහෙම ඔයාගේ කතා අහද්දී💖😍

  • @noideascreateit4285
    @noideascreateit4285 4 ปีที่แล้ว +54

    I wanna be a happy forever 😌😌 💪💪 i will go on my path i m working on it... special thing i am selfish ❤ i had lot of pain in my past.. i got a rest and i started new life... in3/4 years i'll be success definitely... then i am going to tell my life story i am already plan my life.. that time i'll say that chanle name definitely i'll do it.. i am waiting my success and i am working on it 😎😎😎

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 4 ปีที่แล้ว +39

    මන් කෙල්ලොන්ගෙ කටහඩවල් වලට අස නැහැ එත් ඔයාගෙ කටහඩ මාව වෙනස් කලා

    • @piumalishashikala6139
      @piumalishashikala6139 4 ปีที่แล้ว +1

      ඇයි කෙල්ලෝගේ කට හඩ අහන්න කැමති නැත්තේ

    • @yureinperera5254
      @yureinperera5254 4 ปีที่แล้ว +2

      @@piumalishashikala6139 kellonge shareerayt vithri kollo kamathi aeki hada ahn Inna akmthi.eyata kvda hri golu ganu daruvek ipadei.ethakot hithei kellege ktahada kochra mihirid kiyl

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว

      @@yureinperera5254 නැ waradiy සමලිංගික කෙනෙක් එයා . ඒකයි. එහෙම

    • @slkushan7113
      @slkushan7113 3 ปีที่แล้ว +4

      eka eththa wena kellek me chanel eka karanm mechchra sarthaka nathi wei.
      mokada hama kellektama na me wage kenekge hitatama wadhinna kiyanna puluwan hakiyawak
      voice ekak

  • @nilukapriyadarshani8733
    @nilukapriyadarshani8733 4 ปีที่แล้ว +4

    වැටෙන්න යන වෙලාවට හිතට ශක්තිය දෙමින් අපිව දිරිමත් කරන්න ගන්න මෙ උත්සායට ගොඩක් ස්තුතියි ඔයාලට. මෙ වගේ විඩියෝ කරන්න තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා !!❤️❤️❤️

  • @wimalawimala8522
    @wimalawimala8522 4 ปีที่แล้ว +3

    අක්කේ අපේ ජිවිත වැටේන තැන් බොහොමයි මේ දෙන ශක්තිය ගොඩාක් වටිනවා අක්කේ ඔයාට ගොඩක් පිo අක්කේ...

  • @dewminiperera4147
    @dewminiperera4147 2 ปีที่แล้ว +3

    ජීවිතේ ප්‍රශ්න නිසා වැටෙන්න ගිය හැම වෙලාවකම ආයෙමත් නැගිටලා වැඩ කරන් යන්න අක්කගෙ වචන සෑහෙන හයියක්👌✨♥️

  • @laikskumarasinghe9024
    @laikskumarasinghe9024 4 ปีที่แล้ว +17

    මම මේ හැමදේම කරන්නෙ මම වෙනුවෙන් අක්කා.......මම දන්නව එතකොට මම වෙනුවෙන් ඉන්න හැමෝම සතුටු වෙනව කීලා.
    ගොඩක් පිං අක්කෙ.🙏😘

  • @dinithkeshan3972
    @dinithkeshan3972 4 ปีที่แล้ว +3

    අක්කෙ ඔයානම් ඇත්තටම සුපිරි ,කියන දේ හදවතට වදින්න හැමෝටම කියන්න බෑ, ඒත් ඔය ඒක අපහසුතාවයක් නැතුවම කරනව ඒක නියමයි

  • @Ravi-mu3sc
    @Ravi-mu3sc 8 หลายเดือนก่อน +4

    හරියන්න දගලන ඔක්කෝටම
    පැලෙන්න හරියන්න ඕනේ 👍👍👍👍🎉🎉🎉

  • @sahan22
    @sahan22 4 ปีที่แล้ว +3

    ස්තූතියි අක්කෙ.ඕනම දෙයක් හිතපු දෙයක් ඔයා කතා කරේ.ගොඩාක් ස්තූතියි...

  • @gayansanjeewa7695
    @gayansanjeewa7695 4 ปีที่แล้ว +3

    තවත් motivation තිබුණට හදවත ට දැනෙන motivation ඉදිරිපත් කරන ඔයාලට ජය වේවා... දිගටම මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ...👍👍👍🙏🙏🙏❤️

  • @LasanthaPriyankara-mt7kt
    @LasanthaPriyankara-mt7kt 2 หลายเดือนก่อน

    I have Nothing to say more...
    Dear Jeenu your service is actually invaluable...
    තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම ත්..
    දීර්ඝායුෂ ලැබේවා...
    නිරෝගී වේවා...

  • @nisansalasubhashani5841
    @nisansalasubhashani5841 3 ปีที่แล้ว +11

    අක්කේ ඔයාගෙ voice එකත් motivation එකක් මට.😊😊

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. බොහොම පින්. යේසු පිහිටයි

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha2442 4 ปีที่แล้ว +7

    ඔයාට පුලුවන්මි හැමදාම මෙිවා හොයලා අපිට කියන්න අලුත් ජිවතයක් ලැබෙිනවා වගේ ශක්තියක් අපිට බුදුසරණයි තෑන්කස් ❤ ආදරේයි

  • @kasunchathuranga5777
    @kasunchathuranga5777 4 ปีที่แล้ว +2

    හිතට වදින විදියට තේරුම් කරලා දෙනවට පින්. තවත් ඉදිරිට යන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි🙏

  • @asirimendis4155
    @asirimendis4155 3 ปีที่แล้ว +4

    Jeenu
    Every morning I listen your videos, Very much Great 👍🏻
    Thank you very much 👍🏻🔥

  • @satan5365
    @satan5365 4 ปีที่แล้ว +24

    අවංකවම කියනවනම් ඔයා සුපිරි😍🖤

  • @Yasantha-b5i
    @Yasantha-b5i 4 ปีที่แล้ว +12

    I always feel that no matter how bad things seem, life will still go on ,
    Let’s start again ...!

  • @noshaninuwangika9469
    @noshaninuwangika9469 4 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි අක්කේ හිතට වැදෙනවා මේ වචන 🖤🖤🖤

  • @madhawagaming287
    @madhawagaming287 3 ปีที่แล้ว +7

    ජීනු අක්කේ ඔයාට ගොඩක් පිං!

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 3 ปีที่แล้ว +1

    බොහොම සුපිරි වචන ටිකක්.thank

  • @-thehart2644
    @-thehart2644 4 ปีที่แล้ว +5

    මං දන්නැ ඔයාගේ නම
    මගේ ජීවිතේම වෙනස් කරේ මේ JAYSPOT MOTIVATION THANKS FOR YOU
    මං accountan කෙනෙක් විදියට වැඩ කරේ
    අවසානේදි අද මං මගේම තැනක් පටන් ගත්තා
    Thank you very much

  • @kp7559
    @kp7559 4 ปีที่แล้ว +7

    Godak thank you akke man me welawe godak watila hitiye. Mata apahu mata ona karana de mathk karala dunna me vedio 1. Thank you akke ayemath parak thank you very much.♥️

  • @randunuedu5617
    @randunuedu5617 2 ปีที่แล้ว +5

    Wooow your voice and your words are magical...thank you so much..can't express my feelings after watched this..Its like a gods medicine..

  • @dilshandhanushka8541
    @dilshandhanushka8541 4 ปีที่แล้ว +2

    කනට ගැහුවා වගෙ ඒක මටම කියපු කතාවක් වගෙ තෑන්ක්ස් මාත් දැන් බිස්නස් එකක් කරගෙන යන ගමන්.ඒකට අදාලම කතාවක් මේක.thanks motivation ekak deela reason matak karala dunnata.❤️❤️❤️❤️❤️❤️

  • @kushansathsara5181
    @kushansathsara5181 4 ปีที่แล้ว +13

    අද නම් පට්ට ජීනූ.. ❤ තව මේ වගේ හොඳම වීඩියෝ කරන්න ඕනි ශක්තිය ලැබේවා..

  • @himalisenevirathne2298
    @himalisenevirathne2298 4 ปีที่แล้ว +90

    පොල්ලකින් ඔලුවට ගහනවා වගේ වචෙන් වචෙනට වදිනවා ඔලුව පුපුරන්නම❤🏆

    • @lakshmigunasekara7017
      @lakshmigunasekara7017 4 ปีที่แล้ว

      ekanma oluwatha molathama weduna

    • @sidathserasinghe7634
      @sidathserasinghe7634 4 ปีที่แล้ว +3

      yakoo Motivation බල බල හිටියා ඇති මහන්සි වෙලා වැඩ කරපල්ලා 😂😂😂

    • @strongvideo1631
      @strongvideo1631 3 ปีที่แล้ว

      Aya kawadawath mee video balanne naa mokadadanaganda one dewak serama danagaththa mokada aye nikam kalaya gathakaranda epe

    • @k.madushaniganga9304
      @k.madushaniganga9304 2 ปีที่แล้ว +1

      😂😂🌹

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 4 ปีที่แล้ว +8

    මටත් ප්‍රශ්න විතරයි උත්තර හොයන්න තමා අක්කි අමාරු එත් අතාරින්නෙ නැහැ හොයනව කවද හරි කොහෙන් හරි උත්තරයක් මතු වෙනකම් හොයනවා

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 ปีที่แล้ว +2

    මාර වටිනව මේ වචන මිල කරන්න බෑ..😍💪🙏

  • @pmliyanageconstruction6700
    @pmliyanageconstruction6700 3 ปีที่แล้ว +4

    ජීවිතේ වටිනාම කතාවක් හැදෙන අයට වටිනාම කතාවක්

  • @himashadeen3287
    @himashadeen3287 4 ปีที่แล้ว +1

    මටත් තියෙනවා ලොකු හීනයක්. මම දන්නෙ නෑ මට එතනට යන්න පුළුවන් වෙයිද කියලා.. ඒත් මම ඒකට උත්සහ කරනවා. Thanks jayspot.. ❤️❤️❤️🙏🙏🙏

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 4 ปีที่แล้ว +5

    I have no words to explain about your motivation. superb!!!

  • @damsaratv-4962
    @damsaratv-4962 4 ปีที่แล้ว +2

    I've seen plenty of life winning ways too.But you're the only one who can speak to people's hearts,It is impossible to appreciate these words, even if they fall short.Sister Believe That Someday You Will Change The World.

  • @indukulathunga9807
    @indukulathunga9807 4 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි ආදරණීය ජීනු❤️

  • @sachiaththanayaka2331
    @sachiaththanayaka2331 4 ปีที่แล้ว

    මම කැමතිම චැනල් එක..... ජීවිතේ ගොඩාක් වැටිල හිටියේ ඔයාගේ වීඩියෝ නිසා මම දැන් ගොඩක් දුරට හිත හදාගෙන ආයෙත් වැඩ පටන් ගත්ත ... ගොඩාක් පින් ඔයාට ... බුදු සරණයි 🙏

  • @tharinduniroshana4836
    @tharinduniroshana4836 4 ปีที่แล้ว +32

    Engineer කෙනෙක් වෙන්නෙ😍

  • @Joladouille2024
    @Joladouille2024 2 หลายเดือนก่อน

    Praise the lord, Jesus,god you have amazing voice 🎉❤ take your voice every languages french Spanish English......

  • @ishanneranjana7480
    @ishanneranjana7480 4 ปีที่แล้ว +8

    එනකන් බලන් හිටියේ 😍❤️

  • @madhushanikgn9967
    @madhushanikgn9967 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාට.බලන් හිටිය ඇති කියලා දෙයක් පටන්ගන්න හදද්දි තමයි ඔයාගෙ මේ video එක බලන්නෙ. හිතට ලොකු හයියක් උනා මේ motivational video එක

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +3

    The amazing heart touching voice of Sri lanka.. hithatm wadinw. 🔥🔥🔥❤ superb akkii.. thank u so much...

  • @اسيااسيا-ص1ف
    @اسيااسيا-ص1ف 3 ปีที่แล้ว +1

    Oyata godak pin thanks 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +15

    මේ විඩියෝ ඔකොම බැලුවා.අද එකත් ගොඩක් හොදයි අක්කේ🏃👍මට ඔනේ මගේ පටන් ගන්න ඉන්න ව්‍යාපාර ගොඩක් හොද තැනකට ගෙනියන්න 🔥

    • @kumarikumari6027
      @kumarikumari6027 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුලුවන්

    • @erandaranaweera9084
      @erandaranaweera9084 4 ปีที่แล้ว

      @@kumarikumari6027 ❤️❤️Thanks akki❤️

  • @sahansithum5424
    @sahansithum5424 4 ปีที่แล้ว +2

    හිතට වැදනු වැදිල්ල කියන්න බෑ. වචන මදි වගේ.මගෙ ජීවිත කතාවයි, හිතන විදිහයි ඔක්කොම විනාඩි 14 ක් ඇතුලෙ තිබුනා. 💗

  • @rajithasampath8033
    @rajithasampath8033 4 ปีที่แล้ว +5

    I have no words to say about you..You inspired my soul..Adarei ❤

  • @sewminilaksarani4061
    @sewminilaksarani4061 3 ปีที่แล้ว +1

    Oyata newei oya wage kenekwa hadapu oyage ammatai thaththatai godak pin......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eduAIJourney
    @eduAIJourney 4 ปีที่แล้ว +3

    Wow all those knowledge you have remarkable

  • @lasanthiranathunga5332
    @lasanthiranathunga5332 4 ปีที่แล้ว +1

    Oyaanam thanikarama mage hithatama kathaakaranawa wagei jeenu... oyaa puduma widihata apiwa eherawanawa.. oyaata jaya jeenu.. hemadaamath apith ekkama inna... budusaranai.... best of luck....❤️❤️❤️

  • @TrueLifeIK
    @TrueLifeIK 4 ปีที่แล้ว +7

    Great video and inspired , Always look at the best of you , not best of others , we all are having best in own

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว

    Me matama kiuwa kathawak dewiyane.oba thumiya dewathawiyak.ane mata kiyanna therennaha e tharam mawa ශක්තිමත් una.godak pin.oyata godaaak ස්තුති .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodyayashmine6036
    @chamodyayashmine6036 4 ปีที่แล้ว +9

    නියමයි අක්කී හැමදාම කරන්න දිගටම ❤️❤️❤️

  • @hirunitharaka9726
    @hirunitharaka9726 2 ปีที่แล้ว +2

    Every morning i listen your videos ☺️ thanks akki.☺️ superb 👍👍

  • @prasad__sandanuwan1672
    @prasad__sandanuwan1672 4 ปีที่แล้ว +6

    ඔයා දෙන ගැම්ම 💪🔥❤️

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 4 ปีที่แล้ว +2

    ජීනු අද මට notification එකක් ආවා.. motivation video එකක් කියලා.... ඔයා කියන ඒවා ඒ විදියටම කියනවා.. ඔයාගේ voice එක ගන්න එයා දගලනවා... copy කරනවා කියලා තේරුනාම ඒක අහන්න එපා වෙනව.. ඔයාට සුබ පැතුම්.. ඔයා වගේ හිත ඇතුලට කතා කරන්න වෙන කාටවත් බෑ.. ජය වේවා

  • @madhurathnayaka6929
    @madhurathnayaka6929 4 ปีที่แล้ว +7

    My life is like jeenu akki's motivation vedioes

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว +2

    ♥️♥️ බුදුසරණයි 🙏🙏

  • @hirumax686
    @hirumax686 4 ปีที่แล้ว +3

    Superb. Thank you jaysopt.Good Luck

  • @rajithaManoj-y8r
    @rajithaManoj-y8r 6 หลายเดือนก่อน

    Jivithe godak dewal hadagaththa thanks ❤

  • @pamodiransarani7217
    @pamodiransarani7217 4 ปีที่แล้ว +4

    Thank you .This video inspires me a lot .👍

  • @dinushasandamali6614
    @dinushasandamali6614 4 ปีที่แล้ว

    අලුත් වීඩියෝ එක දානකල් බලගෙන හිටියේ අක්කේ ඔයා නිසා ජීවිතේ ගොඩාක් වෙනස් කර ගෙන ලස්සනට ඉන්නේ.මේ දවස් වල දාපු මේ විඩියෝ එක ගොඩාක් වටිනවා.බුදු සරනයි ඔයට

  • @ireshudayanga2254
    @ireshudayanga2254 4 ปีที่แล้ว +10

    Niyamai jeenu ❤️ හොඳට පරක්කුයි 😣

  • @Buddhini123
    @Buddhini123 3 ปีที่แล้ว +1

    Mata සතුටින් inna one... ❤️❤️ thank you akkiyooo 💖 as වලට කඳුළු pirena deyak una gaman jeenu akkee ගාගෙන akkawa hoyan enne thawa kawd... 🙋

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 4 ปีที่แล้ว +5

    Thank you so much! 🤗🌹♥️🙏

  • @tharinduudayanga9156
    @tharinduudayanga9156 4 ปีที่แล้ว

    ජිවිතයට හොඳ ගමනක් යන්න ජීනු ඔයාගේ මේ වීඩියෝ වලින් ලැබෙන ශක්තිය ඉතාමත් ඉහලයි.දිගටම කරගෙන යන්න ජයම jayspot team එකටම👍👍🔥🔥

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +10

    මම හොඳටම බය වෙලා ඉන්නේ. මට ඕනි බය නැති කර ගන්න.

  • @nandanakumara1124
    @nandanakumara1124 4 ปีที่แล้ว +1

    නියමයි .H.N.K.Dharmakeerthi

  • @nadeeshasilva4512
    @nadeeshasilva4512 4 ปีที่แล้ว +4

    Thank you akki 😚😚😚godak vatina video ekk 😚

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @ayesha3134
    @ayesha3134 4 ปีที่แล้ว +3

    💪👊🤝👍❤️❤️ ස්තූතියි ඔබට🌹🌹🌹good luck❤️❤️

  • @gaganatalaya866
    @gaganatalaya866 4 ปีที่แล้ว

    ඔයාගේ හැම motivation එකක්ම පට්ට. හිතට දැනෙනවා රිදෙන්නම. 👍👍👍

  • @ruwanmilinda1527
    @ruwanmilinda1527 4 ปีที่แล้ว +5

    your motivation speech increase my strength. thank u

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว +1

    Oyame. Karana. Wedasatahani. Magehitha. godak. Mama. Sakthimath. Karagaththa. Obata. Budusarani 🙏❤️

  • @thilanmadushanka9651
    @thilanmadushanka9651 3 ปีที่แล้ว +3

    හිත හදාගන්න ඕන..ප්‍රතික්ශේප වීමක් නිසා..😢😢

  • @madhu..4541
    @madhu..4541 3 ปีที่แล้ว +1

    Thank you akkii ...ජයවේවා බුදුසරණයි ❤

  • @nihalava7233
    @nihalava7233 4 ปีที่แล้ว +4

    Woow... නියමයී අක්කා....❤❤❤

  • @udeshikanilawera7925
    @udeshikanilawera7925 4 ปีที่แล้ว +1

    නියමයි අක්කී.. මම ඔයා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ... ඒවැන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනව.. ඔයට තැන්ස්.. මෙවගේ එවා කරනවට..

  • @kavindiperera9313
    @kavindiperera9313 4 ปีที่แล้ว +3

    Thank you sister 🔥

  • @slllll5306
    @slllll5306 4 ปีที่แล้ว +2

    Thanx very much akki,u are the inspiration for many a generation,,and also an unmathed teacher,,,best of luck!

  • @ImalVlog
    @ImalVlog 4 ปีที่แล้ว +6

    This is great thanks for sharing ❤❤❤

  • @kaushalyasadhu6533
    @kaushalyasadhu6533 4 ปีที่แล้ว +1

    Atha arala danna hithena welawaka jeenu akkige voice eken motivation ekak ahenakota mathak wenawa ai patan gaththe kiyala👌👌

  • @imeshaimesha6649
    @imeshaimesha6649 4 ปีที่แล้ว +3

    Ela Jayspot...adrei godak♥♥♥

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 3 ปีที่แล้ว +2

    ආදරේ අහිමි විම ගැන.හිත හයිය කර ගන්න පුලුවන් දෙවල් පල කරන්න....

  • @sachihansima5965
    @sachihansima5965 4 ปีที่แล้ว +6

    අක්කේ, ශාරීරික වෙනස්කමක් නිසා සමාජෙන් මිනිස්සුන්ගෙන් අපහාස විදින, කවුරුවත් ආදරේ කරන්නෙ නැති, හැමෝම විහිලුවට ගන්න, කොන් වුන කෙනෙක්ට ඒ දැනෙන තනිකම හිස්කම නැතිකරගන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නකෝ අක්කේ ප්ලීස්, ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ😔😔😳

    • @tharakalakshani4517
      @tharakalakshani4517 3 ปีที่แล้ว +1

      Hitha ශක්තිමත් krgnn try krnn බෞද්ධ kenek nm nitara nitara bana ahl.tkk hri sensimk lebei oyat

  • @dulanigamage917
    @dulanigamage917 3 ปีที่แล้ว

    Marama අදහස් ටිකක් .ස්තුති ඔබට