අහිමි කර ගත් දෙව්දුවයි නුඹ | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 585

  • @prasannasilva2216
    @prasannasilva2216 10 หลายเดือนก่อน +30

    බොරු katha ලියන්න epa

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน +22

      නවකතා කෙටිකතා සත්‍ය කතා අතර වෙනස නොදැනීම ගැන කණගාටුයි. සමාජයේ මේ වගේ කතා තියෙන බව නොදන්නා එක ඊටත් වඩා කණගාටු දෙයක්. අපරාදෙ ඔයාගෙ කාලය. බොරු කතා නැවත කියවන්න එපා

    • @anushasadamali2299
      @anushasadamali2299 10 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤

    • @anushasadamali2299
      @anushasadamali2299 10 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน +1

      @@anushasadamali2299 ❤️

    • @ChamilaDeepani-h6p
      @ChamilaDeepani-h6p 10 หลายเดือนก่อน

      Patta boru mewa

  • @AnomaDarmasiri
    @AnomaDarmasiri 11 หลายเดือนก่อน +31

    පපූවත් රිදුම් දුන්නා .කදුළු ඇඩුවා.පුදුමයි ඔබ....දුක අපුරුවට ගෙත්තම් කරා.සුපැතුම්...ලංවුනාට හිතපුරාවට❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 11 หลายเดือนก่อน +4

    අනුවේදනිය කතාවක්!!!!
    ඉතාමත් ලස්සනට ගලපලා තියෙනවා. එක හුස්මට කියවාගෙන යා හැකි තරමට ඔබ එය රචනා කර තියෙනවා.තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරාවි කියා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි !!!

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @buddhiprabha6408
      @buddhiprabha6408 7 หลายเดือนก่อน +1

      මුලු හදවතම රිදුනා.කදුලින් ඇස් තෙමුනා.ඔව් ඉන්න හොඳ නෑ මේ ලෝකේ දේවදූතියන්🌹💖🙏

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani3803 ปีที่แล้ว +16

    ඇස් වලින් කදුලු ආවා හොදටම.එච්චරකට සංවේදී කතාවක් නංගීයෝ...හරිම ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

    • @AnnerangikaUdirippuwaduge
      @AnnerangikaUdirippuwaduge 2 หลายเดือนก่อน +1

      ඇත්තටම මගෙත් ඇස්ව්දෙකට කදුලු පිරුණා.

  • @ThakshilaDissanayake-y3x
    @ThakshilaDissanayake-y3x 6 หลายเดือนก่อน +8

    කතාවක් කියන්නේ අපේ හිත නිදහස් කරගන්න පුළුවන් දෙයක්. ඒක ඇත්තද බොරුද කියලා අදාළ නෑ... කොහොම උනත් මම නම් හරිම ආසාවෙන් කියෙව්වා ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @MalanieWatagoda
    @MalanieWatagoda 4 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි දුකයි අඩන ගමන් කියෙව්ව...😢 ස්තුතියි හදවතින්ම ඔබට

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @PushpikaGunasekara
    @PushpikaGunasekara 3 หลายเดือนก่อน +2

    Ane godk dukai.අන්තිමට megana marennatewa daruwa ekkama beruna nm කොච්චර ලස්සනda කතාව .mata nm aduna.kohoma wetath wadan galapema excellent

    • @anudidineshnovels
      @anudidineshnovels  7 วันที่ผ่านมา

      @@PushpikaGunasekara ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @KjhgUiop-mv1pn
    @KjhgUiop-mv1pn 2 หลายเดือนก่อน +1

    Harima lassanai hadawathama katha kala e wachana .. lassanata galapala thiyenawa suba pethum❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මට නම් ඇඩුණා.....❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @LumbiniDarshika-v7e
    @LumbiniDarshika-v7e 7 หลายเดือนก่อน +4

    හේතුවක් නැතුවම කදුලූ වැටුනා එක දිගටම ..ලස්සන සන්වේදී කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉 දුකයි වගේම හුඟක් ලස්සනයි... ♥️♥️♥️♥️

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @WasanthaPushpakumara-t6z
    @WasanthaPushpakumara-t6z 3 หลายเดือนก่อน +1

    Maru suppa thawa ekak oni marama lassanai❤❤❤🎉🎉🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @madikagunasekara9538
    @madikagunasekara9538 11 หลายเดือนก่อน +3

    අනේ මට ඇඩුණා....😢😢 හරිම සංවේදී හරිම ලස්සනයි..

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @silkwt812
    @silkwt812 7 หลายเดือนก่อน +2

    Harima lassanai wagema adarshamath 💖💖💖

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว +1

    ඒකනම් මාරම සංවේදි කතාවක්...අඬන්නත් උනා ඒක කියවලා නංගියා....ඔයාගෙ සිහිනි කතාවත් බැලුවා.කමෙන්ට් එකක් දාන්න තරම් තාම හිතට දැනුනෙ නැහැ....

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 💖🥺

  • @ShiranKokila
    @ShiranKokila 7 หลายเดือนก่อน +3

    කතාවනම් ඇත්තටම ලස්සනයි එ කතාවෙන් තෙරෙනවා ගුනදර්ම නැති කෙනෙකුට හොද ගුනදර්ම වලින් හැදුන කෙනෙක් ලැබුනහම එ ජිවිතය කොච්චර වෙනස්ද කියලා ගොඩක් සතුටුයි සමාජයට හොද දෙයක් දෙන්න හිතුනට

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @InduSandamali
    @InduSandamali 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ....❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @anomasamanthi8280
    @anomasamanthi8280 5 หลายเดือนก่อน +1

    Lassanai ada samajea weanadeawll hari dukai😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SujeeMadhumali
    @SujeeMadhumali 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ එක හුස්මට කියෙව්වා. හරිම ලස්සනයි ❤🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  7 วันที่ผ่านมา

      @@SujeeMadhumali ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +10

    කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤දුකයි😢😢😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @TusithaKumara-m4u
    @TusithaKumara-m4u 7 หลายเดือนก่อน +1

    සංවේදී කතාවක්.කදුලුත් ආවා... ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @fghfghj3638
    @fghfghj3638 ปีที่แล้ว +57

    කතාව නම් හරිම ලස්සනයි අනුදියෝ අද සමාජෙ මේ වගේ අය අනන්තවත් ඉන්නවා ගෑනු පිරිමි කියල භේදයකින් තොරව හැමෝටම හොඳ ආදර්ශමත් කතාවක් මේක නංගා

    • @Gihan730
      @Gihan730 ปีที่แล้ว +6

      සංවේදී අර්ථවත් ලස්සන කතාවක් .❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

    • @ShiromaLakmini-r4z
      @ShiromaLakmini-r4z 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd 6 หลายเดือนก่อน +3

    Kadudulu awa😢 aththatama lassanai ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku ปีที่แล้ว +5

    මාරම මාර ලස්සනයි නංගි ගොඩක් දුක හිතුනා ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @hsadakumaripriyangani1555
    @hsadakumaripriyangani1555 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන කතාවක් අක්කේ 🥺🥺🥺❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 11 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි ...සංවේදියි....ඇහැට කඳුලක් එකතුවුනා....❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nelumgamage4132
    @nelumgamage4132 8 หลายเดือนก่อน +1

    හ්ම් ලස්සනයි කතාව❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ලස්සන සංවේදී කතාවක් ගොඩාක් ස්තූතීයී තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා තව ලියන්න මැණික ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SujeewaPriyangani-z6u
    @SujeewaPriyangani-z6u 10 วันที่ผ่านมา

    Athi visistay.adamin තමයි සවන් dunne
    .❤

  • @metusinhga9481
    @metusinhga9481 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ..නවල් එකක් වගෙ අසයි ..💘

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ThilakChandrika-x3o
    @ThilakChandrika-x3o 18 วันที่ผ่านมา

    අනේ ඇත්තමයි ලස්සන කතාවක්...❤

  • @samudradeepali5268
    @samudradeepali5268 10 หลายเดือนก่อน +3

    ඇඩුනා මාර ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ireshaherath-fm3hw
    @ireshaherath-fm3hw ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️මේඝනා පවු 😥😥

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @SadaCharu
    @SadaCharu 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +6

    කාතාව ගොඩක් ලස්සනයි අද සාමාජයේ මේ වගෙ දෙවල් තියෙනවා ඔනි තරම්

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @jasminejake4133
    @jasminejake4133 3 หลายเดือนก่อน +3

    වනචර කම් කරන උන්ට කරන පව් මේ ආත්මයේ දම පඩිසන් දෙන හැටි ලියපු එකටනම් ස්තූතියි

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @MweerasinghaManju
    @MweerasinghaManju 5 หลายเดือนก่อน +1

    අම්මෝ පුදුම ලස්සන කතා වක්, නියමෙට ලියලා 👌👌👌👌😘😘

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Bipul123-qn5gm
    @Bipul123-qn5gm 8 หลายเดือนก่อน +2

    හොඳයි කතාව හොඳට ගලපල ලියල තියෙනවා සුබ පැතුම් තවත් ලියන්න..

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AmaliNadeeaha
    @AmaliNadeeaha 3 วันที่ผ่านมา

    ඇත්තටම මේක කතාවක් තමා ඒත් දරුවන් නැතිව අවුරුදු ගනන් දරුවන් නැතිව බලන් ඉන්න දෙමාපියන් කොච්චර ඉනවද ඇත්තටම ආදරේ කරන අය ඒක දරාගන ඉවසීමෙන් ඉන්න ඕන පිරිමි හරිම ආර්ථමාර්ත කාමී එයාලගේ සතුට එයාලගේ බලාපොරොත්තු විතරයි හැමදාම හිතුවේ ගෑනූන්ගේ හිත් තේරුම් ගන්න පුළුවන් පිරිමි ඉන්නේ අතලොස්සක් පමනී ටෙහාන්ට වුනේ මේඝනාට දුන්නු දුකට දඩුවම් ඒක තමා ඇත්ත

  • @gayathrisunji8163
    @gayathrisunji8163 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @anomasudarshani8821
    @anomasudarshani8821 11 หลายเดือนก่อน +1

    හැරීම ලස්සන katawak tanks

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @TharakaJayasinghe-hc2dz
    @TharakaJayasinghe-hc2dz 8 หลายเดือนก่อน +5

    ඒක ගොඩක් ලස්සනයි . සංවේදි කතාවක් . මට මාවම මතක් වුනා ඒක බලද්දි. 🥺🥺

  • @komodokomodo4258
    @komodokomodo4258 9 วันที่ผ่านมา

    ලස්සන කතාවක්

  • @harshanilakmali1665
    @harshanilakmali1665 9 หลายเดือนก่อน +2

    Best nawal good luck ❤❤❤

  • @SunethraLalani
    @SunethraLalani 8 หลายเดือนก่อน +2

    🎉මේක නිර්මාණ කතාවක් .
    ඒත් ඇත්ත කතාවක් අද සමජෙ
    ඔතන දරුවෙක් ලැබෙන කතාව
    අතෑරල දරුවො ඉන්න අම්මලටත්
    ඔය දුක ( සමහර ) සවාමිපුරුෂය
    දෙනව.ඵහෙම කරන්න ඵපා .
    දෙන්නම සතුටින් සමගියෙන්
    අවබෝදයෙන් ජීවත් වෙන්න
    ' ආදරෙන් '
    හදපු කතාවක් උනත්
    හොඳ කොටස් ජීවිතයට ඵකතුකර
    ගෙන සතුටින් ඉන්න .

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @marypeiris7936
    @marypeiris7936 7 หลายเดือนก่อน +2

    ලස්සම ලස්සනම
    කතාවක්

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @wasanarashini8967
    @wasanarashini8967 4 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි.අද සමාජයේ වෙන දේවල් ගොඩක් දුක හිතුනා ඒක

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChamindaKumara-y8z
    @ChamindaKumara-y8z 7 หลายเดือนก่อน +2

    Aiyo kiyawanna ba mata ho gala adenawa ane harima lassanai kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @manelKumari098
    @manelKumari098 11 หลายเดือนก่อน +1

    Kathawa.ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ ปีที่แล้ว +1

    Katawa hatima ලස්සනයි ❤❤❤ බුදු සරනයි nangiyo ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @ApsaraKodikara-q1d
    @ApsaraKodikara-q1d 8 หลายเดือนก่อน +1

    Harima lassani nangiyo mama godak asawen rasa winda wagema asata kadulakuth watuna oyata hoda anagathayak ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @ChampaMapa
    @ChampaMapa 11 หลายเดือนก่อน +1

    ලස්සන kathawak.❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @dammiekanayaka5503
    @dammiekanayaka5503 8 หลายเดือนก่อน +2

    ලස්සන යි දුකයි කතාවහොද වැඩේ ඔහම පිරිමි න්ට

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 11 หลายเดือนก่อน +2

    සංවේදී කතාවක්...ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 11 หลายเดือนก่อน

    ❤❤Harima ලස්සනයි.අඩ අඩා බැලුව

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sitharimenaka6386
    @sitharimenaka6386 11 หลายเดือนก่อน +2

    Harima lassana kathawak man wath nodanima mage as dekin kadulu awith😥

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @mariyanthamel3362
    @mariyanthamel3362 11 หลายเดือนก่อน +1

    Godaaak 😢 lassanai

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RuwaniChampika-v7x
    @RuwaniChampika-v7x 3 หลายเดือนก่อน +1

    😢😢😢 superb

  • @kusummdagoda1329
    @kusummdagoda1329 ปีที่แล้ว +9

    අනේ මැනික හරිම සන්වේදි කතාවක් මටනම් ඉකිගැහිලා ඇඩුනා ගොඩ දවසකින් කෙටි කතාවක් ගෙනාවේ .ලස්සනයි කතාව ගොඩක් ගොඩක්ම ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 8 หลายเดือนก่อน

    ලස්සනයි 😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ajanthakarunarathne2026
    @ajanthakarunarathne2026 10 หลายเดือนก่อน

    Godak lassani😊😊

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 11 หลายเดือนก่อน +2

    කතාව ගොඩක් ලස්සනයි ...දුකයි ගොඩක් ..

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Madhushika-jr4lp
    @Madhushika-jr4lp 6 หลายเดือนก่อน

    Gdk lassana kathawak meghanata wage una aya kochchara athida harima sanwedi thawath me wage lassana katha liyanna shakthiya labewa oyata

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @UdaniRanaweera-r6p
    @UdaniRanaweera-r6p 3 หลายเดือนก่อน

    Lassanai ada ada baluwe congratulation

  • @manushialgama
    @manushialgama 11 หลายเดือนก่อน +1

    Dukai.🥺🥺🥺 harima lassanai ❤❤😘😘

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 ปีที่แล้ว +1

    වෙනස් ලස්සන කතාවක් thanks 😢

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥺

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 8 หลายเดือนก่อน +2

    කතාව හරිම ලස්සනයි අද රටේ ඔයවගේ දේවල් සැහෙන්ඩ වෙනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @deepikadeepika4239
    @deepikadeepika4239 7 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි කතාව . අම්මෝ ටෙහාන්ට වගේම අපිටත් ඇඩුනා ❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilminiperera1221
    @nilminiperera1221 11 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක නම් මාරම දුකයි....එහෙම දුකක්...🥺 අඩ අඩා කියෙව්වෙ....😭😭❤❤❤

  • @VithanaArachchi
    @VithanaArachchi 8 หลายเดือนก่อน +2

    කතාවලස්සනයි දුකයි ස්තුතියි

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @TharangaWijerathna-z6n
    @TharangaWijerathna-z6n 2 หลายเดือนก่อน

    Hari lassanai.aththatama aduna😢😂

  • @sureshkudaliyanage5154
    @sureshkudaliyanage5154 8 หลายเดือนก่อน

    Kathawa pattama lassanai... Anthimata dukai... Eth patta... Thawa me wage ewa liyanna dhahirya shakthiya labewa..❤ Eka ekkenage gon katha walata salenna epa. Ehema kiyanne oya kathawe TEHAN wage eun.. Kisima rasaswadayak, hangeemak nathi eun... Best Of Luck ❤ (Vindi)

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ඒ අගය කිරීමට ❤️ ☺️

  • @chamilajayamini575
    @chamilajayamini575 11 หลายเดือนก่อน

    දැනෙන කතාවක් 💐

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @maldeniyagechalanisaubagge8719
    @maldeniyagechalanisaubagge8719 5 หลายเดือนก่อน

    කතාව ලස්සනයි.. සමාජයේ ඇත්තටම මේ වගේ දේවල් ඇති අපි නොදන්නවා උනාට...

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 10 หลายเดือนก่อน

    Lassana kathavak 👍

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @H.G.Chandrika-f3z
    @H.G.Chandrika-f3z 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kumarimm850
    @kumarimm850 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි කතාව.ඉවසීමෙන් සැනසීමක් ලැබෙනවා කියන්නේ බොරු නෙවෙයි.එයා ඉවසුවානම් අද ලස්සන පවුලක්.❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 💖

  • @SupipiNilmini
    @SupipiNilmini 7 หลายเดือนก่อน +2

    Godak lassanai .akke oyat puluwanda mage adara kathawath liyanna😢

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ඔයාට පුළුවන් නම් ඔයාගෙ කතාව කමෙන්ට් එකක් විදිහට කෙටියෙන් දාන්න. සාරාංශය. මම ලියන්නම් නංගි ❤

  • @nisansalaperera9906
    @nisansalaperera9906 11 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි කතාව ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @maheshawijekoon5631
    @maheshawijekoon5631 8 หลายเดือนก่อน

    Great job Anudi...Congratulations .. go ahead my dear 🎉❤

  • @SampathiDon
    @SampathiDon ปีที่แล้ว +1

    කතාව හරිම ලස්සනයි සුදු

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SachiniSachini-s8n
    @SachiniSachini-s8n 10 หลายเดือนก่อน +1

    Harema ලස්සනයි , mata eatthatama edunaa

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @paramisanjana104
    @paramisanjana104 7 หลายเดือนก่อน

    හොඳ වැඩේඌට

  • @NayomiGalahitiyawa
    @NayomiGalahitiyawa 11 หลายเดือนก่อน

    Oyage katha pudumA widiyata denenawa thank u oyata

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sitharasadamali6946
    @sitharasadamali6946 8 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @indraniwijethunga2934
    @indraniwijethunga2934 ปีที่แล้ว

    හරි සුන්දර ලස්සන ආදර්ශවත් කතාවක් thank you

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SitharaKulasinghe
    @SitharaKulasinghe 7 หลายเดือนก่อน

    මාරම දුකයි

  • @chandrikaa958
    @chandrikaa958 11 หลายเดือนก่อน

    කතාව හරිම ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @chaturikajeewanati9202
    @chaturikajeewanati9202 8 หลายเดือนก่อน +2

    😢හරිම ලස්සනයි දුකයි එක බලන්න 🥺

    • @anudidineshnovels
      @anudidineshnovels  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 11 หลายเดือนก่อน

    ලස්සනයි කතා ව
    තෙරුවන් සරන්නයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @maliuvuv1874
    @maliuvuv1874 6 หลายเดือนก่อน

    ගොඩාක් දුක හිතුන ලස්සන කතාවක්.❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RMNisansala
    @RMNisansala ปีที่แล้ว +1

    Kathawa lassanai.mehema dewal ona tharam thiyanawa.heamotama loku adarshaya me kathawa.

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @DammikaSusan
    @DammikaSusan 11 หลายเดือนก่อน +1

    😢😢😢😢😢 harima duksiii maru kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilanthikirieldeniya2700
    @nilanthikirieldeniya2700 ปีที่แล้ว +2

    Godak lassana kathawak

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @induperera8804
    @induperera8804 11 หลายเดือนก่อน

    ane harima dukai eth godaaak lassanai ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g 11 หลายเดือนก่อน

    කතාව ගොඩක් ලස්සනයි .ගොඩක් දුකයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @imangadilshan4416
    @imangadilshan4416 7 หลายเดือนก่อน +3

    පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා 😢

  • @sonatraso3840
    @sonatraso3840 9 หลายเดือนก่อน +1

    Ane e paw hari dukai . 😢😢😢

  • @thakshilaudayangani8854
    @thakshilaudayangani8854 8 หลายเดือนก่อน +1

    Best