Sinhala Motivation - Exam & Addiction Motivation - කාලය කෙටියි, ඉක්මනින් ජීවිතය වෙනස් කරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Sinhala Motivation | Sri Lanka's Best Motivational Channel.
    Speaker: Thidas Pasanjith
    Topic: Lazy. Addiction. Exam. Time.
    Are you feeling lazy and do you wish to break free from it, Is addiction hindering your life goals? It is time to change your life and achieve your dreams.
    To students who are preparing for an exam, don't give up. Keep moving forward. You can do it!
    If you'd like to send love gifts or donations, please use the link below.
    PayPal Link: www.paypal.me/...
    I do not own the rights to the photos or background music used in this video. They have, in accordance with fair use. The purpose of this video is to educate and motivate others. If you want me to remove the photos or background music used in this video, kindly contact me. Instagram: @thidaspasanjith
    Music Credits:
    Buy Really Slow Motion music
    Amazon : amzn.to/1lTltY5
    iTunes: bit.ly/1ee3l8K
    Spotify: bit.ly/1r3lPvN
    Bandcamp: bit.ly/1DqtZSo
    Music Info: AShamaluevMusic - Nostalgy.
    Music Link: • Nostalgy - by AShamalu...
    Music Info: Emotional Piano - by AShamaluevMusic
    Music Link: • Emotional Piano - Cine...
    Flow of Life by Jonny Easton
    Link: • Emotional Piano Music ...
    Check out his channel
    Link: / jonnyeaston
    #sinhalamotivation #thidaspasanjith

ความคิดเห็น • 1.2K

  • @ThidasPasanjith
    @ThidasPasanjith  5 ปีที่แล้ว +681

    දයාබර සහෝදර සහෝදරියනි, මං දන්නවා ඔයාලා ගොඩක් කල් බලන් හිටියා අලුත් වීඩියෝ එකක් එනකන්. මම ඔයාලගේ ඉවසීම ඉතාම අගය කොට සලකනවා. මේ හැම වීඩියෝ එකක්ම කරන්නේ ඔයාලව හිතේ තියාගෙන.
    මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට සහනයක් ලැබෙයි කියලා. ස්තුතියි!
    Instagram: @thidaspasanjith
    Like. Comment. Share. Subscribe.

  • @tornado_feelthemoment
    @tornado_feelthemoment 3 ปีที่แล้ว +82

    Thank you අයියේ සුභ පතනවා අනාගතේට ඔයා හින්දා කාළකණ්ණියෙක් වගේ හිටපු මං අද වැඩ පටං ගත්තා පිං සිද්ද වෙනවා මේ කරන සේවයට Best of luck😢😊☺

  • @CalistersOfficial
    @CalistersOfficial 5 ปีที่แล้ว +150

    මෙ channel එක අදයි හම්බවුනේ , supiri channelඑක
    ලන්කාවෙ මෙච්චර quality එකට proffesional විදියට motivational video කරන channel එකක් අදයි හම්බුනේ
    video quality එක audio quality එක සුපිරි, දුර ගමනක් යන්න තියනව bro , අනිවා sup එක දෙනව, දිගටම යන්!

  • @isharaprabath6088
    @isharaprabath6088 5 ปีที่แล้ว +32

    ඔයාට සතුටු වෙන්න පුලුවන් sar. අද ඔයාගෙ මෙ පුන්චි වචන ටික අහලා එක ඩඩබ්බර කෙල්ලෙක් තමන්ගේ ජීවිතයට අරමුණක් ඇතිව වැඩ කරන්න පටන් ගත්තා. මෙ හැම දෙයක් ම ඔයා නිසයි සර්. ගොඩාක් පින් ඔයාට අපිට මේ දේවල් තේරුම් කරලා දුන්නට. Respect sar.❤️

  • @gevinsubash4604
    @gevinsubash4604 5 ปีที่แล้ว +108

    අයියා නිසා තමයි මම අද වෙනස් වෙලා ඉන්නෙ අයියට ගොඩක් පින්. දිගටම වීඩියෝ කරන්න.මොකද ඒකෙන් මන් වගේම තවත් අය වෙනස් වෙනව මට විශ්වාසයි...............

  • @heshanimadushika3338
    @heshanimadushika3338 4 ปีที่แล้ว +69

    A/l ලමයින්ට සුපිරි විඩියො එකක් දාන්නකො.වැඩෙ සුපිරි දිගටම කරන් යන්න.ජය වේවා....

    • @slthurunu7265
      @slthurunu7265 3 ปีที่แล้ว +4

      Ow eka සුපිරි අදහසක්

    • @Ramshiimasha
      @Ramshiimasha 3 ปีที่แล้ว +2

      Ou aiye maru

  • @sandunfernando7864
    @sandunfernando7864 5 ปีที่แล้ว +84

    ලංකාවට ඕන උඔලා වගේ නිහඩ සේවයක් කරන super bullets bro.දිගටම කරගෙන යන්න.👍👍💪💪

  • @nethumipriyanka4293
    @nethumipriyanka4293 5 ปีที่แล้ว +127

    අපි ගැන හිතලා.... ..අපි වෙනුවෙන් ඔයා වැය කරන මේ වටිනා කාලයට ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා sir.. තාම බැලුවෙත් නෑ ඒත් මං විස්වාසෙන්ම කියනවා ඔයා දාන්නෙ සුපිරිම videoz ගෙදර ගිය ගමන් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලනවා.... tq so much 💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +7

      Wish you all the best Nethumi! 😀

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 3 ปีที่แล้ว +66

    ජිවිතේ වෙනස් කරන කටහඬක් 😍👌❤️👩‍🎓

  • @erandathilanwijethunga2646
    @erandathilanwijethunga2646 5 ปีที่แล้ว +132

    18 years of smoking.
    Stopped 25th July 2019.
    Next is alcohol.
    Thank you for helping me.
    Guys don't smoke. 🚭

    • @gayathriroshel9012
      @gayathriroshel9012 5 ปีที่แล้ว +1

      👍👍👍

    • @gayathriroshel9012
      @gayathriroshel9012 5 ปีที่แล้ว +1

      Gud luck 👍

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +4

      Wish you all the best brother. Don't give up! 🙏

    • @thusitharathwaththe5367
      @thusitharathwaththe5367 5 ปีที่แล้ว +2

      Decided to quit smoking.spent 12000.00 per month.now enough. Thank you very much

    • @mindrelaxing8916
      @mindrelaxing8916 5 ปีที่แล้ว +2

      තාම එකක්වත් බිව්වෙ නැද්ද

  • @PamiruSL
    @PamiruSL 3 ปีที่แล้ว +56

    මම අද ඉදල ගේම් ගහන්නෑ 🙂❤. O/L ගොඩදාගන්නව... පවුල වෙනුවෙන්.... Thank you for this motivation 🙂❤

    • @lankalanka3824
      @lankalanka3824 ปีที่แล้ว +4

      ❤️

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 ปีที่แล้ว +2

      ❤️

    • @Rushupgaming
      @Rushupgaming 11 หลายเดือนก่อน +1

      රිසාල්ට් කොහොමද?

    • @g.navidumihiranga
      @g.navidumihiranga 10 หลายเดือนก่อน

      උබට ඒකෙන් වැඩක් නැනේ

    • @PamiruSL
      @PamiruSL 10 หลายเดือนก่อน +1

      @@g.navidumihiranga A4 B2 C3

  • @nethumipriyanka4293
    @nethumipriyanka4293 5 ปีที่แล้ว +80

    අපේ පවුලට හරිම වැදගත්... බලන හැම පාරකම අලුත් අර්ථයක් වැට හේන්නේ.. ඔයාගේ කට හඬට ඇඟ නං හිරි වැටිලා යනවා... ජීවිතේට අහපු නැති වටිනා අදහස්.. අපිට කියලා දුන්නා ට ස්තුතියි.. ඔයාට බුදු සරණයි.. ගොඩක් පින්... අපේ මුළු පවුලෙන්ම.. 💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +5

      Bohoma sthuthi oyage wachana tikata. God bless you sister. 🙏

    • @isurusandaruwan1293
      @isurusandaruwan1293 4 ปีที่แล้ว +2

      Niyamai .watuna jiwitha godaganna puluwan thawath widihak issarahatath karanna.👍👍

  • @piyanirathanaya6071
    @piyanirathanaya6071 4 ปีที่แล้ว +17

    නියමයි අයියෙ👍
    පාඩම් කරන ළමයින් motivate කරන Videos තව තව දාන්න.

  • @ZHAXGaminG
    @ZHAXGaminG 5 ปีที่แล้ว +43

    Thanks sir..
    මං අව්රැදු එකක් විතර ගෙම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මේ විඩියො වලන් පස්සේ ගොඩක් දුරට එක අඩු උනා😐 එත් දැන් ගොඩක් දෙවල් මට මිස් වෙලා 😭😭කමක් නැ මුල ඉදන් පටන් ගන්නවා😭😭😭

    • @shaki_boy89
      @shaki_boy89 4 ปีที่แล้ว +2

      ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව මටනම් දුක, තරහ , කලකිරීම වගේ වෙලා ඉන්න වෙලාවට හිතට පට්ට සහනයක් බන් 🖤 දැනට අවුරුදු 6 වඩා ගේම් ගහනව

  • @user-js7ui2cl8p
    @user-js7ui2cl8p 4 ปีที่แล้ว +10

    ඇත්තටම මටම ගැලපෙන වීඩියෝ එකක් වගේ.හිතේ කොච්චර උත්සාහය උනන්දුව තිබ්බත් ජීවිතේ එකම එක දෙයක් නිසා පටන් ගන්න හැමදේම කෙටි කාලෙකින් එපා වෙනව.ඇබ්බැහි වෙනව.වෙන දේකට නෙමේ පෝන් එකට ඇබ්බැහි වෙලා.ඔහේ ඉන්නව.හැමදේම වෙන්නෙ හිතෙන් අයින් කරන්න බැරි වේදනාවක් නිසා.වටිනම වීඩියෝ එකක්.thanksssss එකෙන්ම

  • @malindasenarathna2433
    @malindasenarathna2433 5 ปีที่แล้ว +45

    ගොඩක් වටිනවා❤️වෙනස් වෙන්න ,ජීවිතේ ගොඩ යන්න කාලෙ හරි තෑන්ක්ස් සර් ගොඩක් පින්❤️❤️

    • @ThidasPasanjith
      @ThidasPasanjith  3 ปีที่แล้ว +1

      You are welcome! Jeewithe idiriyatama yanna saho ♥

  • @wweslwwe1828
    @wweslwwe1828 5 ปีที่แล้ว +19

    වදින්න පුලුවන් හොදම තැනට වැදුනා අයියේ..ගොඩාක් පිං ඒකට අයියේ💓

  • @amathisathsarani2742
    @amathisathsarani2742 5 ปีที่แล้ว +167

    වීඩියෝ එක ගැන මං මුකුත් කියන්නෙ නෑ....මොකද හැමෝම ඒ ගැන කියනවා නේ....😜😜
    මං ඔබ ගැන කියන්නද?
    මිනිස් ආත්මයක් ලබන එක හරි අමාරු දෙයක්...
    හැබැයි ඒ ආත්මයට වටිනාකමක් දෙන්න හැමෝටම බෑ....
    ඒත් ඔබ වටිනාකම කියන වචනයටත් ඔබේ ආත්මයටත් ගරුත්වයක් ගේනවා....
    අවංක පිරිසිදු හිතකින් තවකෙකුගෙ ජීවිතයක් ගොඩදාන්න හැමෝම උත්සාහ කරන්නෙ නෑ....
    නමුත් ඔබ අකුරටම ඉටුකරනවා ඔබේ කාර්යය...
    ඔබ අපට ජීවිතය වගකීමසහගත වියයුතුයි කියන එක අවධාරණය කරන අතරේ ආයෙ අපිට අපි ගැන හිතන්න ඉඩ සලසනවා....
    ඉතින්,
    ඔබේ ගමනත් විශිෂ්ට එකක් වනු ඇති.....
    හදවතින්ම ස්තූතියි 💖💖💖

  • @mhirunapriyamanujaya4063
    @mhirunapriyamanujaya4063 ปีที่แล้ว +8

    මෙච්චර කාලයක් මන් හිතුවේ මං හරි පාරක ගියා කියලා ඒත් දැන් තමයි මට තේරුම් ගියේ මං මෙච්චර කාලයක් වැරදි පාරක ගිහින් තියෙන්නේ .. මෙච්චර කාලයක් මගේ ජීවිතෙත් කෙල්ලො නිසා නැති නාස්ති උනා ඒත් අද ඉදන් පටන් ගන්න මම වෙනුවෙන් වැඩ පටන් ගන්නවා.. ඔයා නම් දෙවියෙක් අයියේ ගොඩක් පින් 🙏

  • @focustokorea
    @focustokorea 5 ปีที่แล้ว +36

    අදමයි මං ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ.වෙන motivation video එකක් බැලුවම, බලනකොට මට නින්ද යනව.ඒත් ඔබගේ තර්ජනාත්මකවන් කට හඬ නිසා අහන් ඉන්න ආසයි.ඇත්තටම මෝටිවේට් වෙනව මේක බලන කෙනෙක්.ජය වේවා

  • @tharushinethmini2057
    @tharushinethmini2057 3 ปีที่แล้ว +6

    පාඩම් කරන්න කම්මැලි කිය්ලා හිතෙන හැම වාරයක් පාසාම මේ වීඩියෝස් බලනවා ආයෙ පණ ගහලා එනවා.බොහෝම පින් ඔයාලට

  • @udithsrilal6096
    @udithsrilal6096 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතය මන් වෙනස් කර ගත්තා මේ වීඩියෝ එක බලලා මන් තව අවුරුදු 7කින් මේ වීඩියෝ එකට රිප්ලයි කරනවා එතකොට මට වයස 30යි. මන් එතකොට ඉන්න තැන ගොඩක් වෙනස් වෙලා තියෙයි.

  • @a.nipunip.madushani3681
    @a.nipunip.madushani3681 2 ปีที่แล้ว +8

    හිත නිවන භාවනාවක් වගේ මන් හොයපු දේ මට හම්බවුනා ඔයාට පින් අයියේ බිදුවටම වැටිලා ඉන්න වෙලාවේ මට help කලාට...🙂♥🙏

  • @adeeshakavinda3256
    @adeeshakavinda3256 5 ปีที่แล้ว +52

    ඔයා මනුස්සයෙක් නෙවෙයි.....දෙවියෙක්....🙏🙏🙏🙏❤️

  • @newwedihada8282
    @newwedihada8282 2 ปีที่แล้ว +10

    අදට හරියටම O/L වලට තියෙන්නේ දවස් 4 යි එත් තම කිසිම වැඩක් කරල නැහැ එති මං ගේම අතරින්නේ නැහැ O/L A9 ගහනවා අනිවර්යෙන්ම මං අයෙ මේ විඩියෝව බලන්නේ O/L ඉහළින්ම පස්වෙලා ඒ දාට හම්බවෙමු 😊👌🏻❤️
    2021 🎖️

  • @kavindugayantha1711
    @kavindugayantha1711 5 ปีที่แล้ว +8

    සතුටුයි අයියේ උබ වගේ එකෙක් අපේ රටේ ඉන්නවට.

  • @gaminimanaram1821
    @gaminimanaram1821 2 ปีที่แล้ว +3

    ගොඩක් මානසිකව වැටිලා හිටියේ , මටම කතාකරා කියලා හිතටම දැනුනා , මං මගෙ හදවතට තට්ටු කරලා බැලුවා , මට පුළුවන් මගෙ ජීවිතේ ගොඩනගා ගන්න, මං හොඳට ඉගෙන ගන්නවා , පින් සහෝදරයා ඔයාට , හිත ශක්තිමත් කරාට, ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න,

  • @user-jh4hy5yp2l
    @user-jh4hy5yp2l หลายเดือนก่อน

    මේ වචන හිතට හුගක් දැනෙනවා ඔයාගේ වචන ගොඩක් powerfull.එදා මන් මේ vedio එක මුලින්ම අවුරුදුගානකට කලින් මන් කඩන් වැටුනු මොහොතක එදා මන් ඔයාගේ motivation speech ඇහුවේ නැත්තන් අද මන් මෙතන නෑ.මගේ life එකේ success path එකක් open කරලා දුන්නේ ඒ බලවත් හඩ.දැන් මන් සරසවි විශේෂවේදී උපාදි යක් හදාරන විද්‍යාර්ථයෙක්.සමාජ මාදය කොතෙක් තිබුනද ජීවිතේ හදන්න හීන පාටකරන්න කියා දුන් ඔබ විශිෂ්ඨයි. ඔබට ස්තූතිය.

  • @Focus45620
    @Focus45620 2 ปีที่แล้ว +7

    ජීවිතේට ප්‍රශ්න එන හැම වෙලාවකට අහන කටහඩ. ❤️😊

  • @p.wrathnasiri2351
    @p.wrathnasiri2351 5 ปีที่แล้ว +4

    චාල්ස් පියතුමාගේ motivation speeches වලින් පස්සේ මම බලපු හොඳම motivational speech එක මෙක. මල්ලී ඔයා ඔය කරන දේ ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න. Keep it up bro ❤️💪👍

  • @adeeshakavinda3256
    @adeeshakavinda3256 5 ปีที่แล้ว +12

    සුපිරි අයියෙ.....ජය වේවා.....වැදුනා බොක්කටම

  • @anupamaharshani9143
    @anupamaharshani9143 5 ปีที่แล้ว +185

    A/l අයට වැඩිපුර විඩියො දාන්න අයියෙ

  • @vihangaweerakoon
    @vihangaweerakoon 5 ปีที่แล้ว +13

    මම english motivational ewa balala thiyenawa එවයේ මේවා තරම් ගැම්මක් නැහැ වටින concept එකක් දිගටම කරගෙන යන්න

  • @harindaeranga7434
    @harindaeranga7434 5 ปีที่แล้ว +2

    මෙච්චර කාලයක් මං බැලුවේ සහ ඇහුවේ English motivation Speech මං දැනන් හිටියේ නැහැ. සිංහල Motivation චැනල් එකක් ලංකාවේ තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ. අන්තිමට මට අහම්බෙන් වගේ මේ චැනල් එක හම්බුණා. ඒක සුපිරි නියමයි මේ වගේ ඒවා තමා දැන් ඉන්න generation ඒකට දෙන්න ඕනේ දේ. නියමයි ඔහොම යං මාත් අද ඉදන් ඔයාගේ subscribe කරලා. ලංකාවෙන් එලියේ ඉන්න සෙට් එකක් එකතු කරන්නම් . මොකද මේ වගේ චැනල් වලට ආදරේ කරන අය ඉන්නවා.❤️❤️❤️ Love From Australia ❤️ ජය වේවා සියලුම ලංකිකයන්ට..💪💪💪

    • @ThidasPasanjith
      @ThidasPasanjith  3 ปีที่แล้ว

      අහන්න ගොඩක් සතුටුයි. ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන කර්තව්‍යයට ඔබ සහයෝගය දැක්වුවාට ස්තුතියි 🙏❤️ මම හිතනවා ඔබ හොඳින් කියලා. ජය වේවා සහෝදරයා.. 💪

  • @ranasinhanisan6449
    @ranasinhanisan6449 3 ปีที่แล้ว +3

    තෑන්කූ අයියේ අපි ෆෝන් එකට ඇඩික් වෙලා ඉන්න වෙලාවක ස්කෝල්වල උගන්නන්නේ නෑ ගොඩාක් ලමයි අද වෙද්දි ෆෝන් මාරයාට අහුවෙලා ඇත්තටම ගොඩාක් පින් මේ වීඩියෝ එකට ❤☺️

  • @lakshmichamathkara5041
    @lakshmichamathkara5041 ปีที่แล้ว +2

    ඔලුවෙ තිබුන මලකඩ ටික අයින් උනා.මෙච්චර කාලයක් මටම සාප කර කර ජීවත් වුනේ.ගොඩාක් පින්.අලුතෙන් ඉපදුනා වගේ.අතීතෙ ගැන හිත හිත ඉන්නෙ නෑ ආයෙත් .අද අලුතෙන්ම පටන් ගන්නවා. 👊🙏❤

  • @praveenkahawatta
    @praveenkahawatta 4 ปีที่แล้ว +5

    ඇත්තටම ජීවිතය දිනන වටිනා අදහස් පෙළක්..ස්තුතිය...

  • @dilanbuddhika1601
    @dilanbuddhika1601 5 ปีที่แล้ว +10

    This is what sri Lanka needed, a voice for the broken. Keep going brother I am sharing this with all my friends who needs this inspiration including my self. All the very best!

  • @tharini1446
    @tharini1446 4 ปีที่แล้ว +3

    Aththatama godak thanks me video eken mara gammak enne , good job👍👍👍👍🤗😁😁😁😁

  • @spacexluv6540
    @spacexluv6540 3 ปีที่แล้ว +2

    අදයි මට මේ channel එක හම්බුනේ..thank you soo much💜️..මේ motivate එක ජිවිතේට මාරම හයියක්.මාත් ගොඩක් වැටිලා හිටියේ.nxt year මං A/L.තාම පාඩම් කරන්න අරන් නැහැ.අද හිතට ගත්ත මං කොහොමද වැඩ කරන්න ඕනි කියලා.මේ video එක share කරාට ගොඩක් ස්තුති.

  • @user-vc7ew5gl4t
    @user-vc7ew5gl4t 4 ปีที่แล้ว +4

    ජිවිතෙ දිනන සටනේ මට හම්බුනු වටිනාම විඩියො එකක්.තෙරුවන් සරනයි ඔබට සහොදරයා ❤️🙏

  • @pathumcosta1336
    @pathumcosta1336 5 ปีที่แล้ว +11

    Ayye aurudu 10kin passe ada decide kara smoking addiction aka nawatnna. Thank you so much. You're an angel. Very much grateful for your help. No more smoking again. Thank you.

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว

      Wow! That's amazing, brother. The moment you said to yourself, I'm going to stop smoking, you have succeeded right then and there. I'm so proud of you. Don't give up! 🙏

    • @sureshwanninayaka4319
      @sureshwanninayaka4319 5 ปีที่แล้ว

      👌

  • @Anonymous-nm4zk
    @Anonymous-nm4zk 5 ปีที่แล้ว +27

    me para A/L liyana ayata me video 1 godak watinawa.ape hith shakthimath karanawata oyata godak pin siddha wenawa 🙏

  • @dilmimadushalya5445
    @dilmimadushalya5445 4 ปีที่แล้ว +2

    Thank u very much sir. ජිවීතේ තරගය එක්ක අතරමං වෙලා ඉන්න වෙලාවක පිලිසරණක් හොයාගෙන youtube එකේ හෙවුවා මනස සැහැල්ලු කරගන්න, ඉදිරියට යන්න. මට හමුවුනු හොඳම motivation එක 😍

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 4 ปีที่แล้ว +3

    ඔයා වගේ 2න්නෙක් නිසා තමයි මාත් වෙනස් උනේ.ඒ මගේ සර්ල 2න්නෙක්......මම 13 වසරෙ.මගේම සල්ලි වලින් 2019/2/20 පටන් ගත්තු දෙයකින් මම දැං මාසෙකට 60000ක් හොයනව...
    දිගටම කරන් යන්න පට්ට.

  • @iroshairosha6700
    @iroshairosha6700 3 ปีที่แล้ว +2

    අදයි පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ අයියේ, මේක වීඩියෝ එකක් නෙවෙයි හදවතට කෙලින්ම තට්ටු කරපු හඩක් 🙂❤️, ඔයාට පින් ඉස්සරහට තව ඒවා එනකල් බලන් ඉන්නවා 🙃

  • @sandunigayathri2223
    @sandunigayathri2223 4 ปีที่แล้ว +3

    ගොඩාක් thanks aiye ..මොකක් කරන්න ද? මොකක් තෝර ගන්න ද ? කියලා ප්‍රශ්න ගොඩාක් මැද ඉද්දි තමයි මේ video එක හම්බුනේ..god bless you..🤗

  • @nimeshroy1296
    @nimeshroy1296 4 ปีที่แล้ว +2

    අනේ අයියේ ඔයාගෙ මේ motivation මාරම වටිනවා ....අයියේ ඔයාට ගොඩක් පින් ............තව motivation දාන්න අයියේ මේ chanal එකට please මේ chanal එක නවත්තන්න එපා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanthalgunasekara3212
    @sumanthalgunasekara3212 5 ปีที่แล้ว +42

    The best motivation video I've ever seen. So much information and stories to be inspired. My life has changed to better since I've started listening to your audios and watching your videos. We are so lucky to have a leader like you who is changing lives. Our children's behavior is changing after watching your videos. Thank you.

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +3

      Thank you, Uncle. You're always kind with your words. It is my life's goal to help others realize their true potential and achieve their dreams. We are all born to do great things and I truly believe each and every individual is destined to be great. Thank you for sharing your personal experiences. All the best!

  • @madhusiriwardhana6911
    @madhusiriwardhana6911 หลายเดือนก่อน

    මම මේ vedio එක දැක්කේ ආයෙත් අහම්බෙන්.. දැන් අවුරැදු 2 කට කලින් exam එකක් තිබිලා ඒකට පාඩම් කරන ගමන් මේ vedio එක බලලා එදායින් පස්සේ ආයෙත් පුදුම හිතේ ශක්තියකින් පැාඩම් කල... ඒ exam එක කිසිම ගැටලුවක් නැතිව pass වුනා. මෙහෙම comment එකක් දාන්න ආයෙත් මේ vedio එක අහම්බෙන් හම්බවුන එක ගැන සතුටුයි.
    Good luck ❤

  • @maxjani4932
    @maxjani4932 5 ปีที่แล้ว +3

    ඔක්කොම විඩියෝ බැලුවා respect සහෝ එක විඩියෝ 1ක් හදන්න ආදරයේන් දුක් විදින අපි වගේ කොල්ලො වෙනුවෙන් එක අපිට ගොඩක් වටිනවා හිතට වදින්න 1ක් හදන්න සහෝදරයා ආදරේයි හදවතින්ම අපි වගේ දුක් විදින කොල්ලො ඔයාට ගොඩ දන්න පුලුවන් එක මට විතරක් නෙවෙයි මේ ලංකාවේ කේල්ලො නිසා දුක් විදින කොල්ලොන්ට හයියක් වෙන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා මේ වැඩේ අපිට කරලා දෙයි කියලා ❤ බුදුසරණයි ජේසු පිහිටයී🖕❤

    • @chathubandara9252
      @chathubandara9252 4 ปีที่แล้ว

      ඔක්කොම බලලත් ඔයා එකම තැන මල්ලි...එහෙම බෑ සුදූ..අපි පටන් ගන්නොනී..තේරුනාද

  • @sathsaranisankalpana5762
    @sathsaranisankalpana5762 ปีที่แล้ว +2

    මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ.මන් ඒකයි මේක ඇහුවේ 🥺 ගොඩක් පින් සහෝදරයා ..........🥺🎀💖😘මගේ හිත වෙනස් කරාට...
    ඔව් මන් ලෑස්ති... මගේ හීනෙට යන්න මන් වැඩ කරනවා අද ඉදලා✊💃

  • @nethmiimasha7895
    @nethmiimasha7895 5 ปีที่แล้ว +5

    This made my day
    Now I get up before my alarm ayye. My hunger for my dream wakes me up with no effort.
    Dreaming big to become a cardiologist oneday .....
    FIGHTING!!!!!!
    Thanks a lot ayye.
    Wish you all the best 👍👍👍

  • @chandikamadhubhath8112
    @chandikamadhubhath8112 4 ปีที่แล้ว +2

    නිකමට බැලුවේ.......එත් බලද්දි තව ආස හිතුනා....මම මේ පාර A/L කරන්නෙ...පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙම් නෑ අයියේ.......එත් මේ වීඩියෝ එක බැලුවාම පොඩි ගැම්මක් ආවා❤️❤️❤️❤️ thx

  • @lahirudilshan8287
    @lahirudilshan8287 5 ปีที่แล้ว +16

    වෙනස් වෙන ලංකාව අදරෙයි බන්❤️❤️

  • @RuwanKunara-fk7ol
    @RuwanKunara-fk7ol 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි.....මේ කමේන්ට් එක දකින ඹයාට...🙏💛

  • @gayathriroshel9012
    @gayathriroshel9012 5 ปีที่แล้ว +14

    මාර ෆීලින්ග් එකක් best 😍

  • @disulidewmini5039
    @disulidewmini5039 2 ปีที่แล้ว +1

    Thank you මං පරක්කු වෙලා හරි මේ video එක බැලුව එකට මං අද සතුටු වෙනවා.. ජීවිතය ගැන ,ඉගෙන ගැනීමේ ශක්තිය ගැන ලොකු වගකීමක් ආවා...thank you sooo much ...❤️☺️👍

  • @ishadhishashikala
    @ishadhishashikala 5 ปีที่แล้ว +37

    Thank you so much for the video❤️

  • @indikahapuarachchi7630
    @indikahapuarachchi7630 3 ปีที่แล้ว +2

    මෙක නම් 👌👌👌👌👌👍👍
    Thank you very much!!!!!!!!!!

    • @indikahapuarachchi7630
      @indikahapuarachchi7630 3 ปีที่แล้ว

      Aththatama meka nam hithata watuna niyamai 👍 sir oyata godaak pinnnn🙏🙏
      Wenas wenna kamathi kenata niyamai 🙏🙏

  • @tharushi8571
    @tharushi8571 4 ปีที่แล้ว +3

    thanks ayye..Mn balapu motivationl vedio walin hodam vedios oyage..good luck oyt..

  • @LakshikaAlagiyadura
    @LakshikaAlagiyadura ปีที่แล้ว +1

    Thanks aiye....
    මේ වීඩියෝ එක නිසා පාඩම් කරන්න තිබුන කම්මැලිකම නැති වෙලා ගියා...
    මේ වීඩියෝ එක බලල මං පාඩම් කරන්න ගත්තා...
    මේ කරපු වීඩියෝ එක ගොඩක් thanks....👍

  • @mewanabeysekara5874
    @mewanabeysekara5874 4 ปีที่แล้ว +3

    Video ekanam mara valuable ayya, mara motivation ekek gatthe.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +1

    ජීවිතේ කවදාවත් හිතුවේ නැති විදියට අනාගතේ වෙනුවෙන් මහන්සි වෙන්න හිතුනා අයියේ .ඔයා කියන්නේ හිතේ කොහෙද හැංගිමුත්තන් කරපු ඒත් කම්මැලිකම හින්දා උඩට මතු උනේ නැති අදහස්.ඔව් අයියේ .අද ඉදන් මහන්සි වෙනවා.ජොබ් එකක් හොයාගන්නවා.මේ කමෙන්ට් එක ටයිප් කරද්දි මගේ ඇස් වල කඳුළු.ඒ තරම් ඔයාගේ වචන දැනුණා.ඔයාව මට අහන්න සලස්වපු විශ්ව ශක්තියට මම කෘකෘතවේදී වෙනවා.ඔයාට පින්

  • @bsbsbdbd3842
    @bsbsbdbd3842 4 ปีที่แล้ว +3

    වදින්නමි තව videoඑකක් දාන්නකෝ අයියේ සුපිරියට හිතට වදිනවා thank you ayye🥰🥰🥰🥰🥰🥰

  • @anujaruwan01
    @anujaruwan01 4 ปีที่แล้ว +2

    Meka feeling ahanakota ena feeling eka wachana walin kiyanna ba best channel TH-cam ❤️🖤

  • @madukachanaka8099
    @madukachanaka8099 5 ปีที่แล้ว +3

    ඔබේ වෑයමට බොහොම ස්තූතියි..Positive mind..✌️✌️✌️🙏❤

  • @motivationalsongs72
    @motivationalsongs72 ปีที่แล้ว +1

    මන් මේ වීඩියෝ එක බලන්නේ අවෘදු 17 දී...😌 අද ඉදන් තනියම නැගිටිනවා.... මේ ගෙවෙන එක තප්පරයක් වත් ආයි එන්නේ ඈ 😌❤️ අද ඉදලා වැඩකරනවා😌 🥺❤️✊ සතුටක් තියනවා පොඩි වයසිම්ම යතාර්ථය තේරුම් ගන්න පුලුහන් උන නිසා...😌🤎✊❓

  • @malshipiyumika992
    @malshipiyumika992 4 ปีที่แล้ว +4

    Godak pin aiye oyta...godaaak pin....🙏

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 4 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් අය්යේ හිතටම වැදුන වටිනා විඩියෝ එකක් අයියට ගොඩක් පින්.මන් අද ඉදන් පටන් ගන්නවා අයේ.....හිතට ශක්තිය ක් දුන්නට ස්තූතියි.අයයාගේ සියලු කටයුතු සර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා බුදු සරනයි!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @dedunufernando1567
    @dedunufernando1567 3 ปีที่แล้ว +2

    Ow ayye ehema hithuna wara ananthay. Mind set now. Thnks a lot........ Keep it up ayye... Great voice 😍

  • @NethuRavi
    @NethuRavi 10 หลายเดือนก่อน +1

    මගෙ O/l කාලෙ (2019) ඉදලා මේ videos 20 පාරකට වඩා බලන්න ඇති..ඒදා දැනුන feeling එක තාම එහෙමම දැනෙනවා..වෙනසක් තියෙන්නෙ මගෙ විතරයි .. හැබැයි ආයෙ ඉස්සර වගේම වෙනවා මන්...❤️😊

  • @rishadarismeen8221
    @rishadarismeen8221 4 ปีที่แล้ว +5

    Thanx for the motivation I learned more....
    I changed my life style thanx a lot.... I found my own self
    Now I know I deserve more.....

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +2

    අදයි මේ channel එක හම්බුනේ ඔයාගෙ vedio වල background music eka ඔහොමම තියා ගන්න එකත් එක්ක ඔබේ voice එක එකතු උනාම 💯😍👍

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +7

    Thidas bro aththatama noiwasillen balagena hitiye. 🤗🤗🤗🌹🌹🌹 Oyath busy athi... Oya ape family ekama wenas karanawa...kal giyath indala indala Dana video eka milakaranna baha bro.... 🙏🙏💐💐💪💪👊👊👊💸💸💸💸🙏

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +1

      Godak sathutui bro.. Poddak busy wela hiteye, ekai kal giye. Oyata kohomadha? Gedara hemoma mathak kara kiyanna.. 😊🙏Thank you!

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว +2

      @@ThidasPasanjith thank you very much for ur feedback brother, ..really happy 😀 Api hamoma hondin... 👨‍👩‍👦‍👦💕... Oyata bohoma pin me karana samaja mehewarata, 🙏🙏. Api wish karana dheyak na oyata wishwa shakthiya awshya thenata oyawa aran yanawa eekaanthay...🌏👑💐

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +1

      I truly appreciate your wishes brother and I accept it with gratitude. I'm glad to hear all of you are well. Thank you for being kind. God bless all of you. 😊🙏

    • @waneeshalakruwani2633
      @waneeshalakruwani2633 5 ปีที่แล้ว

      @@ThidasPasanjith plz help me

  • @thakshilanilmini8630
    @thakshilanilmini8630 2 ปีที่แล้ว

    මට මේ වගේම ආදරණීය හඩක් අහන්න ළැබුණා...මම සම්බන්ධ වෙලා ඉන්න Network Markating company එකෙන්....මට හිතුණා....ඒ වගේ ආයතනයක් මංමුලාවෙලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කොච්චර ආලෝක කරයිද කියලා......
    ගොඩක් පින්...මේ වගේ වටිනා අදහස්වලින් බිදක් මේ සමාජයට දායාද කරනවාට....

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +3

    අද ඉදන් මං වේනස් වේනවා අනිවා කම්මැලිකම අල්ලලා ව්සික්කරනවා ...හෙට ඉදන් අලුත් දාවසක් ......

  • @fathimarisna4856
    @fathimarisna4856 3 ปีที่แล้ว +1

    ඇත්තටම sir හිතට වදින කතාවක්....වචනකින් හරි හිත හදපු ඔබට ගොඩක් ස්තූති....❤

  • @ooiyeah7898
    @ooiyeah7898 5 ปีที่แล้ว +12

    ස්තූතියි!!
    කියන්න වචන නැ sir❤️❤️❤️

  • @chandanakumara7056
    @chandanakumara7056 4 ปีที่แล้ว +1

    Methek mata hambuna watinaam channel eka... godaak sthuthi... theruwan saranai.. aluth vidio ekak anakam balana innawa..

  • @hashinithirasarani9654
    @hashinithirasarani9654 5 ปีที่แล้ว +9

    👌 thnq very much for your service it can change our lives your powerful voice is very clear....good luck brother 👍

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +1

      Thank you sister. Wish you all the best! 🙏

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    Thank you so much marama watinawa me vedio eka onama welawe me vedio eka ahuwe voice ekath godakma hithata wadinawa Thank you Good luck ❤♡💥

  • @slimpactschool9516
    @slimpactschool9516 5 ปีที่แล้ว +7

    you doing great brother,,i allso working with motivational content creation .you maintain good qulity,#let,s motivate srilanka

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +2

      That's awesome, brother! Yes, our goal is the same, to serve our people in any way possible. I'm glad that you're doing the right thing. Let's lift up Sri Lanka! All the best. 🙏

  • @pramithmaruthy4778
    @pramithmaruthy4778 4 ปีที่แล้ว +1

    Meka nam supirima mortivation chanel ekak... Udema meka ahuwoth aye dawasama supiriyata wada karanna puluwan.. Thank u so much....

  • @cocyclub
    @cocyclub 5 ปีที่แล้ว +6

    No words bro I was waiting for this kind of channel. Thank you 🙏 need more ❤️

  • @RiyalPodda-u9p
    @RiyalPodda-u9p 6 หลายเดือนก่อน

    අනුන්ගෙ යහපත උදෙසා මෙ දෙන උපදෙස් ඔබෙ මනසින්.ඔබ මනස ඉතා නිරොගි වේවා මිටත් වඩා තවත් ඉහලට යන්න සර්ථකත්වය ඔබ කරාම පzමිනේවා සන්සාරෙම.ඔබට බුදුසරණය

  • @thiwankavithanage
    @thiwankavithanage 5 ปีที่แล้ว +10

    One of the best motivations I watched in youtube. This is a must to watch for all the students and those who have failed in their life.

    • @ThidasPasanjith
      @ThidasPasanjith  5 ปีที่แล้ว +1

      I'm glad you liked it, brother. All the best!

  • @sumithpriyantha4824
    @sumithpriyantha4824 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙි වගේ ලස්සන මෝටිවෙට් දෙනවාට ඡේසු පිහිටයි 😊😊❤

  • @divyangabhimsara3858
    @divyangabhimsara3858 5 ปีที่แล้ว +5

    ඔක්කොම videos බැලුවා. Respect brother ❤️ tnq.🤘

  • @himashidulara7489
    @himashidulara7489 3 ปีที่แล้ว +2

    කාලය hare,, dan thama patan ganna oona,,thank you 💓

  • @aselaeranda6518
    @aselaeranda6518 4 ปีที่แล้ว +3

    Thkz aiyaaa me video eka mata godak වැදගත් una 💙

  • @kalanidulanjalika8735
    @kalanidulanjalika8735 4 ปีที่แล้ว +1

    Sir me kiyana dewal man diha balagena hitiya wage kiynne,matamai kiyanne kiyl Mt danenne,godaaaaaak pin

  • @pawanisasenya4268
    @pawanisasenya4268 4 ปีที่แล้ว +3

    තව කාලේ තියන්වා හීන වලට යන්න....ඒක කරන්න පුලුවන්

  • @prabodanamadushan544
    @prabodanamadushan544 2 ปีที่แล้ว +1

    ජීවිතේ වැටුණ තැන්වල හයියක් වුණා මේ කතාව ගොඩාක් ස්තුතියි අයියේ .

  • @MUsiC_MaSteR_0510
    @MUsiC_MaSteR_0510 4 ปีที่แล้ว +4

    great vedio thidas. I m a student this vedio changed my life

  • @prasannabandara2108
    @prasannabandara2108 3 ปีที่แล้ว +1

    thawa video ekak one aiya!!...superb work!

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 5 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි. ඉතාම වටින වැඩක්.

  • @shenukisenevirathne9305
    @shenukisenevirathne9305 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට මේ motivation එක නිසා අද මගේ ජිවිතේ වෙනස් වෙලා තියෙනවා class එකේ pepers වලට ලකුනු විසි ගනන් ගත්තු අද මං අනු ගනන් ගන්නවා ඇත්තටම පින් 🙏🙏🙏🙏🙏 අන්තිම වශයෙම් මේ විඩියෝස් බලන හැමොටම කියන්නේ තමන්ගේ මාර්ගේ කාටවත් කියන්න එපා කියලා

  • @chathurilakshithadilrukshi4760
    @chathurilakshithadilrukshi4760 5 ปีที่แล้ว +4

    Wow love you ayya. 💟 Thawa diga vedios karnna pls. Life 1kta godak dewal tiyanawa meken ganna.

  • @malshisamindya6427
    @malshisamindya6427 4 ปีที่แล้ว

    Niyamai aiye video ek.super👍👍👍.ape jeewitha gdaaak wenas krnw yahapath widiht.Thanx aiye.mm subscribe krp channel walin wedagthma ek.super super super.Me wage video thawa gdk krnn.😊😊😊😊😄😆