If you can't handle stress you can't handle success - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 698

  • @නොදුටුලොව-ඞ5ර
    @නොදුටුලොව-ඞ5ර 5 ปีที่แล้ว +99

    ඉතාමත් විශිෂ්ට කතාවකි. නොපැකිලව අගය කරමි. "කල නොහැක්කක් නොමැත."

  • @dimuthusudesh3761
    @dimuthusudesh3761 5 ปีที่แล้ว +219

    අක්කේ ඔයාගේ කටහඩින් මොනා කිව්වත් පට්ට ගැම්මක් එනවා. ආදරෙයි ඔයාගේ හඬට❤️❤️❤️❤️

  • @නයනජිත්රත්නායක
    @නයනජිත්රත්නායක 5 ปีที่แล้ว +48

    කාලය මොකක් උනත් මේකයි හොදම වෙලාව. බොහොම ස්තුති .. ජීනු සහ ඔබේ කණ්ඩායමට... ජිවිතේ මෙන්න මේකයි ... pressure drives me better than other.

  • @akalankachandrasiri6569
    @akalankachandrasiri6569 5 ปีที่แล้ว +81

    ගොඩක් ස්තූතී අක්කේ..ඔබ කරන මේ මහා සේවයට..අපි හිතින් වැටිලා හිටියත් මේක අහපු ගමන් පුදුම ගැම්මක් එන්නෙ..ඔබට ජය..!!!!!❤️❤️❤️❤️❤️

  • @w.cudayakumara2118
    @w.cudayakumara2118 4 ปีที่แล้ว +249

    මම දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක් දැන් මගේ වත්කම් ලක්ෂ 400 ට වැඩි මේ අහද්දි හිතට සතුටුයි ...

  • @dilhanchathuranga4249
    @dilhanchathuranga4249 5 ปีที่แล้ว +32

    මේ තමා මනුෂ්‍යත්වයේ අත්මයක් ලබලා කරන්න පුලුවන් උතුම්ම දේ.. තවත් කෙනෙකුගේ හිතක් හදන එක දුකට පිහිටක් වෙන එක . දිගටම කරන් යන්න ගොඩක් අය බලන් ඉන්නවා . වැටුණු හිත් , රිදුන හිත් , නතර උන හිත්, කගෙවත් පිහිටක් නැතුව හවුහරණක් නැතුව . බුදු සරණයි ඔයාට 👍❤❤👍

    • @tharukmandil4956
      @tharukmandil4956 5 ปีที่แล้ว +2

      ඔයාලගෙ හදවත් වලට කතා කරන ජිනු දෙසැම්බර් 7 නුවරට එනවා .....
      ජීවිතය ගැන දැනගන්න ,මැරුණු හිතට පණ දෙන්න .....එකතු වෙන්න අපිත් එක්ක
      දුර්ගා 0776-444222

    • @gihannalinda169
      @gihannalinda169 4 ปีที่แล้ว +1

      විශ්වාස කරන කෙනෙක්ට බොරුවක් කරලා අහුවෙලා ජීවිතයම පටලවා ගත්ත කෙනෙක්ට වටින කතවක් දාන්නකො

    • @dilupadinithi5243
      @dilupadinithi5243 ปีที่แล้ว

      ❤❤

  • @channel1tv717
    @channel1tv717 5 ปีที่แล้ว +56

    ඔබමා 56 රිටයර් වෙනකොට ට්‍රම්ප් පටන් ගත්තේ 70න්..හීන වලට වයස අදාල නෑ බෝ...එක පට්ට කථාව...

  • @tiromikadilshani4484
    @tiromikadilshani4484 3 ปีที่แล้ว +27

    වයස අදාල නෑ bro හීන විතරයි අදාල ❤️ love it

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 ปีที่แล้ว +63

    Thanks Jeenu, you talked yo me. I am a well qualified lawyer who sacrificed my career for my 2 children. It's true now they are successful walking in their paths. Both are on the way to be 2good doctors. I am a woman with various talents but I always feel I am too late to start my journey since I am 47. You opened my eyes. Thanks alot I will find out my destination. . 💜💜💜💜

    • @tharukmandil4956
      @tharukmandil4956 5 ปีที่แล้ว +3

      ඔයාලගෙ හදවත් වලට කතා කරන ජිනු දෙසැම්බර් 7 එනවා නුවරට ...
      ජීවිතය ගැන දැනගන්න ,මැරුණු හිතට පණ දෙන්න එකතු වෙන්න අපිත් එක්ක .....
      දුර්ගා(0776444222)

    • @SumuduKavinda-gn3gp
      @SumuduKavinda-gn3gp ปีที่แล้ว

      ​@@tharukmandil4956rtrrrt😅🎃😂🎍🐒🐒🎉🖥️🔉🔉🔉🔉🔉🔉🔉🔉🐂😢🎆🎄😊😢😢😢😢😢😢🎋😢🎉️🎆🎄🎄🎄🎆🎄🐒🐂👑️✨️😢😢🦓

  • @kasundimantha3515
    @kasundimantha3515 5 ปีที่แล้ว +30

    ඔය වචන වල සීතලට
    මුලු ඇගම හිරිවැටුනා Thankyou jeenu akki ❤️

  • @asrchinu1230
    @asrchinu1230 5 ปีที่แล้ว +65

    විඩියෝ එකේ කතාව ඉවර උනාට කමක් නෑ background music එක තව පොඩි වෙලාවක් තියලා තියන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා මිනිත්තු භාගයක්වත් අඩුම. කතාවට සමවැදිලා අහන් ඉන්නකොට ඉවරයි කියලා එකපාරම දැනෙද්දි හීනෙක අතෑරලා දැම්මා වගේ....
    Anyway i love it.. ❤️

    • @g3eeeweera422
      @g3eeeweera422 4 ปีที่แล้ว

      බැක් ගවුන්ඩි සවුන්ද් එක එපා

    • @peshalacabral330
      @peshalacabral330 3 ปีที่แล้ว +1

      Whitesand - Legend of The King | Cinematic Fantasy Orchestral Music me thiyenne a music track eka youtube gahanna enawa

  • @nisansalapremasiri7896
    @nisansalapremasiri7896 5 ปีที่แล้ว +43

    අලුත් එක එනකන් බලන් හිටියේ...Thank you😘

  • @sachithumayanga6128
    @sachithumayanga6128 5 ปีที่แล้ว +33

    Jaysport Motivation ජිවිතයට ලොකු හැරවුමක් වුනා❤️🙏

    • @tharukmandil4956
      @tharukmandil4956 5 ปีที่แล้ว +1

      ඔයාලගෙ හදවත් වලට කතා කරන....ජිනු දෙසැම්බර් 7 නුවරට එනවා...ජීවිතය ගැන දැනගන්න...මැරුණු හිතට පණ දෙන්න..අපිත් සමග එකතු වෙන්න....
      දුරගා(0776444222)

  • @malanfrk
    @malanfrk 5 ปีที่แล้ว +80

    ඔබාමා 55 න් රිටයර් වෙද්දී ට්‍රෑම්ප් පටන්ගත්තේ 60 හැමදේම කරන්න වයස අදාල නෑ. මේක නම් හිතට වැදුණා මාරයි

  • @123tharukshi9
    @123tharukshi9 4 ปีที่แล้ว +21

    එක්සලන්ට් හදවතටම දැනුනා.බින්දුවටම වැටිලා ඉන්න වෙලාවක හුගක් ලොකු හයියක් නැගිටින්න

  • @LAKSHANS312
    @LAKSHANS312 5 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන් 💎 දියමන්තියක් වගේ බැබලෙන්නට ඔයා ලොකූ හයියක් බුදු සරණයි ඔයාට ❤️

  • @isurimadushani567
    @isurimadushani567 5 ปีที่แล้ว +13

    මාර example දෙනවා ඒවා හිතට දැනෙනවා👍👍.අලුත් එකක් එනකම් අහපු ඒවා ආයි අහනවා 😍😍

    • @tharukmandil4956
      @tharukmandil4956 5 ปีที่แล้ว

      ඔයාලගෙ හදවත් වලට කතා කරන ජිනු,දෙසැම්බර් 7 නුවරට එනවා....ජීවිතය ගැන දැනගන්න... මැරුණු හිතට පණ දෙන්න.... එකතු වෙන්න අපිත් සමග.....
      දුරගා(0776444222)

  • @jayanthperera7159
    @jayanthperera7159 ปีที่แล้ว +4

    මම හොටෙල් වල ජුනියර් ස්ටුවර්ඩ් කෙනෙක් හැටියට ජොයින් උනා... අද මම Restaurant Captain කෙනෙක්... වෙන දෙයක් නිසා නෙවේ... ජීනු ගෙ මේ විඩියොස් මම මගෙ Career එක අතරතුර අහපු නිසා... ට්‍රේන් වෙන කාලෙ ඒ අහපු බැනුම් , දඩුවම් , පීඩනය.... මේ දෙවල් නැත්නන් මේ තැනට එන්න බෑ.. ඒක හොදට තේරෙනවා ❤❤❤❤❤❤

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 5 ปีที่แล้ว +50

    මෙි වචන මාව ශක්තිමත් කරනවා .මම ආයෙත් නැගිටනවා කවදාවත් වැටෙන්නේ නැති විදිහට .

    • @tharukmandil4956
      @tharukmandil4956 5 ปีที่แล้ว

      ඔයාලගෙ හදවත් වලට කතා කරන ජිනු දෙසැම්බර් 7 නුවරට එනවා ......
      ජීවිතය ගැන දැනගන්න ,මැරුණු හිතට පණ දෙන්න එකතු වෙන්න අපිත් එක්ක
      දුර්ගා 0776444222

    • @chanuwithzero
      @chanuwithzero 4 ปีที่แล้ว

      Never give up❤️

  • @hiru6074
    @hiru6074 5 ปีที่แล้ว +8

    Good morning .thank u akkaa.බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකල්.බැලුවෙ නෑ තාම.හැමදාම වගේ අපේ හිත හදනවට බොහොම ස්තූතියි .

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 ปีที่แล้ว +2

    ඔයාගෙ voice එකට ඇගේ හීගඩු පිපෙනවා මැණික. ජිවිතේට ඔයා මේ දෙන තල්ලුව ගොඩක් වටිනවා. වචනෙන් කියන්න බැරි තරම්. ආදරෙයි ජීනූ ❤️

  • @nimshifernando7682
    @nimshifernando7682 5 ปีที่แล้ว +22

    අපහාසය කියන්නෙත් පීඩනයක් තමන්ගේ අරමුනට යන ගමනේ....විඩියෝ එකක් දාන්න අක්කේ...........ආදරෙයි ඔයාට

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 5 ปีที่แล้ว +6

    jiinuu oyaata godaak pin.godaak thank's.man harii sathutu wenawa oyage idiripath kiriim ahanna labunata.thank u.. thank u.. thank u...❤❤

  • @sasinikariyawasam2194
    @sasinikariyawasam2194 4 ปีที่แล้ว +2

    නියමයි අක්කි.පාඩම් කරලා ඉවර උනාම හැමදාම ඔයාගෙ වොයිස් එක අහනවා. හිත හදන්න පුලුවන් ලස්සන කටහඬක් ඔයාට තියෙන්නෙ.😘😘😘😊

  • @jayanthperera7159
    @jayanthperera7159 ปีที่แล้ว +4

    මමත් පටන් ගත්තෙ 0 න්... තරු පන්තියෙ පිලිගත්ත හොටෙල් එකක Traniee Steward හැටියට.. ඇති වෙන්න බැනුම් ඇහුව, දඩුවම් වින්දා... ඒ මිනිස්සු රජ වෙන්නෙ ඕනෙ මගෙ මැනෙජර්ස්ල... මම අද Seior Restaurant Captain... මගෙ යටතෙ කට්ටිය 25ක්... 'පීඩනයක් නැත්නන් දියමන්ති නෑ" ජිනු හරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว +1

    Godak pin..apita shakthiya dila dirimath karanawata..adare godak..❤❤❤🙏

  • @mallikaherath6581
    @mallikaherath6581 3 ปีที่แล้ว +5

    හිත රිදුනු හැම වෙලාවකම ඔබ මගේ හිත සනසන්නට , ශක්තියක් වෙන්නට මගේ ලගින්ම හිටියා.ස්තූතියි ඔබට

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 2 ปีที่แล้ว +1

    ඉතාමත්‍ම වටිනා අර්ථවත්‍ පැහැදිලි
    කිරීමක්‍.ඇත්‍තටම පරාජය යනු දිරිමත්‍
    කිරීමකි.අපි පටන්‍ ගන්‍නා හැම වැඩක්‍ම
    ඉතාමත්‍ම ආදරයෙන්‍ පටන්‍ ගත යුතුමයි.
    ලෝකය ජයගත්‍ බොහෝ දෙනාගේ ජීවිතයේ
    මුල්‍ කාලය අපට අපූරු ආදර්ශයක්‍ ලබා දෙනවා
    නොවන්‍නේද?
    ධනාත්‍මක සිතිවිලි වලින්‍ අපේ සිත්‍
    පෝෂනය කරගනිමු.
    ඉදිරිපත්‍ කල ඔබ ඇතුලු සියලුම
    දෙනාටම බෙහෙවින්‍ම තුති!

  • @niroshanahashanai4285
    @niroshanahashanai4285 ปีที่แล้ว +1

    patta gammak enava hithata akke😌✊

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 5 ปีที่แล้ว +33

    මේ කට හඩ අහද්දි මහා අමුත්තක් දැනෙනවා....

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +1

      Ow eeeka aththa

  • @shashininimesha1998
    @shashininimesha1998 5 ปีที่แล้ว +25

    Akkiyo math podi business ekk patan gaththa habai mn thama A/L krnne mata sallivlin adupaduvakuth na mata eyla vge hoda thanakata enna puluvan vei neda

  • @shashinikaushalya7399
    @shashinikaushalya7399 5 ปีที่แล้ว +2

    අනිවා............ තමන්ගේ උත්සාහය,උනන්දු,අත්ම විශ්වාසයක් තියෙනවා නම් ඒක කොහොමත් කරන්න පුළුවන්..තමන් කරන දේ හරි නම්,අනිත් අයට බාධාවක් නැත්තම් අනිත් අය කියන ඒවා වැඩක් නැහැ තමන් වටිනවා නම් විතරයි අනිත් අය ඊරිසියා කරන්නේ බාධා එන තරමට ජීවිතයේ වටිනාකම වැඩී එතකොට දුක් වෙන එක නෙවෙයි සතුටු වෙන්න ඕනී....

  • @nidushkasl7043
    @nidushkasl7043 3 ปีที่แล้ว

    Supiri motivation aththatama hodai thawa thawath videos danna shakthiya dairya labeewa

  • @prasangaperera6292
    @prasangaperera6292 5 ปีที่แล้ว +6

    Your voice is excellent and who listening to this really get motivation. Keep it up

  • @ashikasuriyage8106
    @ashikasuriyage8106 3 ปีที่แล้ว +1

    Thank you sweet lady for encouraging everyone. Wishing you all the best

  • @anganarathnayake5726
    @anganarathnayake5726 5 ปีที่แล้ว +2

    One of the most powerful chanal who can talk to people's heart....

  • @anthonychamara7467
    @anthonychamara7467 ปีที่แล้ว

    You are not normal human being I don’t know where are you coming from I really like ur encourage May God bless 🙏🙏💕

  • @lyricsking4046
    @lyricsking4046 5 ปีที่แล้ว +1

    I love u jeenu,This is what sri lankans need.God bless you.

  • @mrscook7403
    @mrscook7403 5 ปีที่แล้ว +17

    ඔයා හදවතටම කතා කරනවා..💰💰

  • @dmsdisanayake1213
    @dmsdisanayake1213 3 ปีที่แล้ว

    Kiyanna deyak ne akke....supiri akkee...oyage hema video ekakma man laga thiyenawa........thank you.... 😊

  • @eldoraplantation7192
    @eldoraplantation7192 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි නංගී. හිතක් හදන එක ශක්තිය දෙන එක ලොකු පින් කමක් ඔබට ජය ❤❤

  • @sewwandisaumaya1254
    @sewwandisaumaya1254 5 ปีที่แล้ว

    Mama hamadamath hithin watuna welawe di nagittuwe jayaspot thamayi . godak thanks jayaspot walata

  • @DhammaSisila1
    @DhammaSisila1 5 ปีที่แล้ว +5

    උදෙන්ම හිතට ගත්ත හයිය මං දන්නවා මගේ ඉදිරි ගමන උත්තේජනය කරනවා තැන්ක්ස් ඔයාට තෑන්ක්ස්

  • @Zoé9402-h1l
    @Zoé9402-h1l ปีที่แล้ว +3

    හිතාගන්න බැ වැටෙන වැටෙන හැම මෙහොතකම මට නැගිටින්න උදව් කරන්නේ ඔයා අක්කේ ...
    ඔයා මට ලොකු ශක්තියක් අක්කේ thank you so much 🥰❤️🥰🥰

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @nuwantharakao.jayawardhana4855
    @nuwantharakao.jayawardhana4855 5 ปีที่แล้ว +28

    I'm starting my day from ur motivation video..keep it up..all da best!

  • @nirushidhanushika9068
    @nirushidhanushika9068 4 ปีที่แล้ว +1

    Great job akki.digatama karagena ynna.God bless you!!!!❤️❤️

  • @upekshasajeewani64
    @upekshasajeewani64 4 ปีที่แล้ว +2

    my best supplement ,my happy pill,stress releaser,..U made my day!!..outstanding akki🤘❤keep it up..love ur all those vedios..❤️❤️

  • @ramanadhanshakila3297
    @ramanadhanshakila3297 2 ปีที่แล้ว

    I watch it, just now. It is my new year motivate speech. Thank you dear sister. I hope I can change my life. Your all words tough my heart. Thank you so much for your speech.

  • @oshaninimasha9153
    @oshaninimasha9153 3 ปีที่แล้ว

    Oyta godak pin akke .. ape hith hadanna me wage video danwata... watena onama welawakata meka ahapu gaman aai nagitinna puluwan widiyata loku shakthiyak hithata labenawa....❣️❣️❣️❣️❣️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @jeeth7956
    @jeeth7956 3 ปีที่แล้ว

    ආදරෙයි අක්කි ඔයාට..දවස පටන් ගන්න කලින් ඔයාගේ කටහඩ අනිවාර්යයෙන්ම අහනවා..හිතට මාර හයියක් එනවා වැඩ පටන් ගන්න ..සුබ පතනවා ඔයාට ❤

  • @rumeshadilhani1451
    @rumeshadilhani1451 ปีที่แล้ว

    Thanks ❤ 2021 මේ වීඩියෝ එක අහල මම ආව දුර 😍❤️ ඒක මාරයි 2023 ත් මම මේක අහනවා❤

  • @udaralm123
    @udaralm123 3 ปีที่แล้ว

    Oyage motivation voice eka nam eththatama niyamai.ahaddi enne niyama moraal ekak

  • @susanthaperera9800
    @susanthaperera9800 3 ปีที่แล้ว +1

    Thank you sooo much for your motivational speech dear,l appreciate your valuable services
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 5 ปีที่แล้ว +2

    wow miss jeenu..excellent....God bless you!

  • @tharindujanith1126
    @tharindujanith1126 3 ปีที่แล้ว +1

    Akke a.l karana lamayita podi motivation video ekak dannako. Godaak pin.

  • @jungelkitchen9497
    @jungelkitchen9497 5 ปีที่แล้ว

    වයස අදාල නෑ සිස් හිතේ සතුට සහ සාර්ථකත්වය දැනෙන්න ඕන.💖💖💖💖💖 ආදරෙයි හැමදාමත් jayspot ජීවිතේ ගොඩාක් වෙනස් පාරක ගෙනියන්න උදවු කරනවා ඔයා.❤❤❤❤❤😍😍😍

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 ปีที่แล้ว

    Godak watinawa jeenu nangi hema video 1k ma.... thanks...

  • @pramodmanjitha5276
    @pramodmanjitha5276 5 ปีที่แล้ว +7

    බොක්කටම වදිනවා ❤️😇

  • @gihanduruthu1
    @gihanduruthu1 5 ปีที่แล้ว +37

    ස්ටීන් ජොබ්ස් ඩොක්ටගෙන් ඇහුවාලු තව මට කොච්චර කාලයක් ජිවත් වෙන්න පුලුවන්ද කියලා ඇයි කියලා අහපුවාම කිව්වලු මට ලොකේ ලොකුම වියාපාරිකයා වෙන්න ඔන්නේ කියලා ඊට පස්සේ ඔහු ඔහුගේ ගමන ගියා අවසන් මොහොතකට කලිම්

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +2

      💯😊✌️

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +1

    👍super.....proud of you...thankyou verymuch sister ,🙏🙏🙏🌾🌾🌾🌄🌄🌄☀️

  • @iamceylon
    @iamceylon 5 ปีที่แล้ว +1

    Helping people who need support. Great Job..........

  • @sadewnethsara3310
    @sadewnethsara3310 2 ปีที่แล้ว

    tnx අක්කි ලංකාවේ මිනිස්සු මේ වචන ටික අහල කොච්චරනම් motivational වෙනවා ඇද්ද... ජීවිතේ කොතනකදි වත් ඔයාට වරදින්නේ නම් නෑ මේ දෙන හයියට දිගටම අපිට ඔයාගේ ඔය cut voice එකෙන් video දන්න ඔනේ හාද jeenu අක්කී ✌️🥺😘

  • @nilulak1067
    @nilulak1067 5 ปีที่แล้ว +1

    Super akki.man balagena hitiya video eka danakan..

  • @dilhanisilva2742
    @dilhanisilva2742 4 ปีที่แล้ว +2

    Your voice brings breath to my soul.Thank u😙

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +1

    Tanxxx godak watinawa nangiyo.....puduma vidihata hitata dannene....teruwan saranai ❤ ❤ ❤

  • @anjalinimesha9585
    @anjalinimesha9585 ปีที่แล้ว +1

    කම්මැලිකමින් ගෙවුන අවුරුදු කීපෙකට පස්සේ දැන් මට දැනෙනවා මං වැඩ කරනවා කියල.ඒකට ලොකුම අභිප්‍රේරණයක් jayspot motivation.හීනෙට යන පාර දිගේ මහන්සි වෙනව කියල දැනෙද්දි දවසක හීනෙට යන ගමන් නේද මේ ඉන්නෙ කියල දැනෙද්දි මේ වීඩියෝ බලද්දි කඳුළු ඇස් වලින් එලියට එන්න හදන්නේ ඒක වෙන්න ඇති.ඔව් මට මං ගැනම ආඩම්බරයි.මීටත් වඩා ආඩම්බර වෙන්න දවසක් එයි..එදාට සතුටට අඬන්න මේ කඳුළු ඉතිරි කරගෙන දැන් වැඩ කරන්න පුළුවන්.🥰❤️
    10/12/2022

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @pureheart7837
    @pureheart7837 3 ปีที่แล้ว +3

    2 years ago but you saved my life . Thank you 😭😭🙏

  • @kasunnirmal8325
    @kasunnirmal8325 5 ปีที่แล้ว +1

    Jiwithe loku gamank yanna patan gththe oyaa nisai akkiya..thnks karanna therenneh godaak pin..Adaraya nisa loku kada wetimakin passe jiwithe godaa dagaththe oyaa nisai..next video 1a eddi balan innwa...good by

  • @deardreamcatcher6519
    @deardreamcatcher6519 2 ปีที่แล้ว +4

    තවත් මේක ඇදගෙන යන්න බෑ කියල අද දැනුනා ඒ වගේම පීඩනේ උපරිමේට දැනෙනවා . දරාගන්නම බැරිඋනාම හිත හදාගන්න කෙනෙක් මට නෑ ඒත් jayspot vedio එකක් ඇහුවා කියන්නෙ වැටුනු තැනින්ම නැගිටලා ආයෙ වැඩකරන්න ගන්නවා. ගොඩක් ස්තූතියි. මගෙ ශක්තිය මේක 🙏 🥺

  • @sithummalshan60
    @sithummalshan60 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ජීනු අක්කේ. තෙරුවන් සරණයි.!

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 2 ปีที่แล้ว

    Jeenu. Obe katha ahaddi thamai asdekata kadulu anne. A tharam shakthimath obe katha, obe hada. Thank you miss oyata. Man mulinma ahann gatthe obathumiyage voice 1 2020. Aka maara shakthimath kala maawa... negiti negiti weti weti, ath nagitiddi mata obe channel 1 hamba una. Thanks once again.

  • @AvviZone
    @AvviZone 5 ปีที่แล้ว +1

    thanks for your advise and thank you very much

  • @malithperera8967
    @malithperera8967 5 ปีที่แล้ว +3

    This is Medicine for me #Thank you so much ❤

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 2 ปีที่แล้ว

    ඔය වොයිස් එක..,කියන වදන් ටික උදේම අහන කෙනා ජීවිතේ ජය ගන්නවමයි...ඔබට බොහොම සක්තියි....❤️❤️❤️❤️

  • @umeshumayanga1485
    @umeshumayanga1485 5 ปีที่แล้ว +2

    Waaw , very important us.. thanks my dear sister 💘

  • @tharushidevindi3042
    @tharushidevindi3042 5 ปีที่แล้ว +1

    Thank u akke.👌 *self esteem* improve karanna widiya gana puluwanm vedio ekak karannako

  • @psg7466
    @psg7466 4 ปีที่แล้ว +4

    ආදරෙයි ඒ වචනයක් ගානේ ❤❤❤💐😊👍

  • @poojaapsarani1154
    @poojaapsarani1154 5 ปีที่แล้ว

    Thax akkiyo.oyage videos hema ekama godak hodai.watinawa.mewage tawat ewa karanna.budusaranai.

  • @peshalasilva4403
    @peshalasilva4403 4 ปีที่แล้ว

    great and thank you very much, sister, great, wonderful job!

  • @PrabhaRanasinghe
    @PrabhaRanasinghe 22 วันที่ผ่านมา

    Jeenu akka oyanam marama marai.mage jeevithe oya godak venas kala.ane akka thava vidos danna.

  • @devindisenevirathna5801
    @devindisenevirathna5801 4 ปีที่แล้ว +1

    Oyage kata hada hith nivanna puluvan eka hemotama be, බුදුසරණයි අක්කේ ඔයාට

  • @shashinthadilshanliyanage4463
    @shashinthadilshanliyanage4463 4 ปีที่แล้ว +1

    Video එක නියමයි තවත් මේ වගේ video ඕන

  • @abdulmohsenalasfour8271
    @abdulmohsenalasfour8271 4 ปีที่แล้ว

    Love this chanel ...... me 3 parata akke balnneeee.... katahada ahan inna aasaai... 😙😙😙😙

  • @shashiraruwan2407
    @shashiraruwan2407 5 ปีที่แล้ว +1

    Nice සුපිරිම video... ආදරෙයි .. දවසම සුපිරි වෙනවා... හිතට ගැම්මක් එනවා...

  • @saloonabhimani8585
    @saloonabhimani8585 2 หลายเดือนก่อน

    Thank u Jeenu
    Your voice touch my hart 👍👍

  • @preshalaprabodhi64
    @preshalaprabodhi64 4 ปีที่แล้ว

    Aluth vidios dawasa ganema dannako akke.oya nisa thamai mn mechchara hitha haiya karan me gamana yanne.gdaaaak pin oyata ❤❤

  • @__kaveesha._
    @__kaveesha._ 5 ปีที่แล้ว +1

    පට්ට අක්කෙ..
    අප් බාසාවෙන් අපේ විදියට🔥♥️

  • @dula0905
    @dula0905 4 ปีที่แล้ว

    Thankz akke. Mn prashna paththark ekka jeewath wena kenek. jeewithe gana wath balaporothuwak nathuwa mn inne. hamoma mw dala ynw. Kauruth mn laga na. Eth mt mn adarei. Eth hitha shakthimath na. Nagitind one kiyla dannw. eth eka karand amarui kiyla hithenw. mt nagitind one. Mn uthsaha karanw. Good luck akke 💞 love u akke 😍❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว

    Jeenu girl you're inspirational words always help me to face all the stressed situations in my life &overcome from that in a successful way❤❤❤ Im wishing u nothing But all the very best for ur motivational journey ❤❤U are a real Diamond ❤❤

  • @rohandewapriya524
    @rohandewapriya524 5 ปีที่แล้ว

    කතාකරන වචනයක් වචනයක් ගානේ වටිනාකමක් තියෙනවා ජිනු. ඔයාට ගොඩාක් පිං❤️💐🙏🏼👍🏼👌🏼

  • @ishadhishashikala
    @ishadhishashikala 5 ปีที่แล้ว +5

    Thank you.....thank yoy.....thank you 🤗🤗🤗❤️❤️❤️❤️

  • @hawi2003
    @hawi2003 3 ปีที่แล้ว

    Me wage video godak watinw.Thnx Jayspot.

  • @danuweerasinghe2532
    @danuweerasinghe2532 3 ปีที่แล้ว

    Wayasa adala na brooo heene vithrai adala 😍

  • @tharidudeshapriya4498
    @tharidudeshapriya4498 3 ปีที่แล้ว

    මාරම වටිනවා මේ අදහස් ටික.මං කොරියන් ඉන්නෙ.ඒත් මං ලඟදි ඉඳලා ලොකු ප්‍රෙශර් එකකින් ඉන්නෙ..මන් මාත් එක්කම ලොකු සටනක් දෙන්නෙ..මං අතාරින්නෙ නෑ.කොහොමහරි දිනනවා.එකෙන්ම

  • @deshanimaduwanthi9097
    @deshanimaduwanthi9097 2 ปีที่แล้ว

    Thanks akki 🥰 thawa aluth video ekak oni ikmanata plz 🥰😇

  • @kumudunisadamali8136
    @kumudunisadamali8136 4 ปีที่แล้ว

    Godak hithin wetila inne. Uthsaha karanawa oyage Oya lassana wadan walin hitha hadagena negitinna.saththai.

  • @thisaraninethra9139
    @thisaraninethra9139 2 ปีที่แล้ว

    එක තැනක් ආවා බිමටම ඇදගෙන වැටුනු..ඉන්නෙ කොහෙද කරන්නෙ මොකක්ද කියලා අමතක උනු..එන්න එතනදි මට හම්බෙනවා මගෙ බෙස්ටිව..ඒ කියන්න N ව...ඇය තමා මට මෙ ලින්ක් එක එවුවෙ..කියන්න සතුටුයි ..අතිතය අමතක කරලා අද ඉදන් ඇයත් එක්ක ගමනක් යන්න ගැම්මක් ආවා..බොහොම ස්තුතියි අක්කා

  • @sabeethawanniarachchi6544
    @sabeethawanniarachchi6544 4 ปีที่แล้ว +1

    Glad if you can express the stories of the successful persons story which you mention please. Starting day from your inspiration. Good luck

  • @dilshan_chathuranga
    @dilshan_chathuranga 5 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි අක්කෙ.

  • @shashi6380
    @shashi6380 5 ปีที่แล้ว +1

    Mara watina wachana tikak.thank you..