Sinhala Podcast | කැපවීමක් නැතිතැන ලැබීමක් නෑ | 2023.01.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • කලින් වීඩියෝ එක Delete කරන්න උනානේ.. 🙄🙄
    Voice and Script : Owshangi Gayana Senanayaka.
    #sinhalapodcast #dailymotivation #dedication

ความคิดเห็น • 232

  • @manominisansana2532
    @manominisansana2532 6 หลายเดือนก่อน +114

    මන් හැමෝම වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනයක් කරන්නම් මන් වගේ ම හීන වලට යන්න මහන්සි වෙන කැපවීමෙන් වැඩ කරන හැමෝගේම හීන හැබෑ වෙන්න ඕන ❤

    • @chathuwa6096
      @chathuwa6096 5 หลายเดือนก่อน

      ඔයාගෙත් ❤

    • @amandi281
      @amandi281 5 หลายเดือนก่อน

      ❤🌝

  • @imashimadhushika5006
    @imashimadhushika5006 ปีที่แล้ว +322

    ගොඩක් ස්තූතියි 🥺❤️ .... මගේ හීනෙ කැම්පස් යන්න... අද ක්ලාස් එකෙදී මට කිව්ව උබට කැම්පස් යන්න බෑ කියලා.. ඉතිම් මම කරලම පෙන්නනවා.. ♥️✋

    • @chathurikasemasinha2604
      @chathurikasemasinha2604 11 หลายเดือนก่อน +27

      Aniwaryn Oyt puluwan.math mata ba kyl ahapu nisa ada government campus ekak igena gnnwa

    • @hashinimadush6981
      @hashinimadush6981 9 หลายเดือนก่อน +17

      ඔයාට පුලුවන්. කීවෙනි A/l batch ekeda

    • @maheshnilanga5664
      @maheshnilanga5664 8 หลายเดือนก่อน +11

      මොනවද කරන්නේ

    • @sudarshisanjeewani8675
      @sudarshisanjeewani8675 7 หลายเดือนก่อน +6

    • @user-vp9qm9rk2z
      @user-vp9qm9rk2z 7 หลายเดือนก่อน +8

      Oyata aniwaryenma oyage heena walata yanna shakthiya dahiryaa labewi aniwaryenma.. kapawenna uparimayen.. oya dinanawa aniwaryen.. bs

  • @MadhuRubasinghe-tt8hv
    @MadhuRubasinghe-tt8hv 5 หลายเดือนก่อน +27

    මං මගේ හීනය ගෙදර අය නිසා අතහැරලා තිබ්බෙ මට ගෙදර අය නොසෑහෙන්න දේවල් කිව්වා ඔයාට පුළුවන් දෙයක් කරන්න කියලා මං ඇත්තටම මානසිකව වැටුනා මං අන්තිමට අසනීප වුනා ඒ කියපුව හිතලම .මේ වීඩියො එක නිසා මට පුළුවන් ආයෙම මගෙ හීනයට යන්න මං කොහොමහරි ඒ සිහිනය සැබෑ කරගන්නවා ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @bgrmotion
    @bgrmotion 7 หลายเดือนก่อน +34

    මගෙ හීනෙට යන්න අලුත් ගැම්මක් ආව කිව්වොත් කොටින්ම හරි.....
    මගෙ හීනෙ ගැන අනිත් අය කියනව බොරු හීන අතහැරපන් කියල...
    කවද හරි මන් ඒක කරලම පෙන්නනව...
    අනිවාර්යයෙන්ම.....
    ගොඩක් Thnks..ගොඩාක් පිං අක්කෙ...
    හදවතින්ම Respect ❤🥺

  • @chamindapahalawaththa7147
    @chamindapahalawaththa7147 ปีที่แล้ว +42

    මම උසස් පෙළ ගිණුම්කරණය උපකාරක පංති ගුරුවරයෙක්. ඇත්තටම මානසික පීඩනය උපරිම වෘත්තීයක්. ඔබතුමියගෙ මේ අදහස් වලින් ලොකු දෙයක් ජීවිතයට අරගෙන අඩු වෙහෙසකින් උපරිම ප්‍රතිඵල ගන්න විදිය ගැන අදහසක් මම ගත්ත. ඒ විතරක් නෙවෙයි. මගේ පංති වල දරුවන්ටත් මම මේව අහන්න දෙනවා. බොහොම පිං ඔබට.
    නැවතත් කිව යුතුමයි. මේ වීඩියෝ මිනිසුන්ට සමීප වෙන්න ඔබ තුමියගෙ කට හඩ ගොඩක් උදව් වෙනවා.
    මම කලින් ඒක comment කලා. 💐💐

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට.. මේ වචන මටත් හුඟක් වටිනවා.. ❤️

  • @hashanihalagedara4798
    @hashanihalagedara4798 ปีที่แล้ว +42

    ගුරුවරයෙක් විදියට මාත් ගොඩක් අගය කරනව මේ වීඩීයෝ. පන්තිවල ළමයිටත් යොමු කරනවා.

  • @Onis-357
    @Onis-357 7 หลายเดือนก่อน +22

    අපේ වටිනාකම අපිටම කියලා දුන්නට පිං! හිතට වදින කතාවක්

  • @dushidushi5161
    @dushidushi5161 5 หลายเดือนก่อน +4

    මාරම මහන්සියකින් හැමදේයක්ම කරන් ඉස්සරහට යන ගමන් ඉද්දි අහම්බෙන් මේක අහන්නේ ඇත්තටම මම යන ගමනට මාරම මෝටිවේෂන් එකක්. Thank you ❣️

  • @HirushaJayaseka
    @HirushaJayaseka 11 หลายเดือนก่อน +30

    තමන්ට දැනෙන්නේ නැති.😮 තමාගේ වටිනාකම ..! 😢 ජිවිතයට හා.අනාගතයට හො ගලා හින බලන ආතරේ මේ වගේ වටිනා කමක් තමන්ටත් ලැබෙයි..❤

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 11 หลายเดือนก่อน +11

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.වැටුනු මානසිකව අවුල් වෙලා ඉදිය වෙලාවක මන් මේක බැලුවෙ.ගොඩාක් ස්තූතියී ඔයාට🙏🙏🙏❤

  • @nimnaheshani7259
    @nimnaheshani7259 ปีที่แล้ว +25

    මට බලන්න ලැබුනු හොදම වීඩීයෝ එක😍❤ හුගාක් ස්තූතියි!!! ඉස්සරහටත් මේ විදිහේ වීඩියෝ කරන්න පුළුවන් ශක්තිය දහිරිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!! බුදු සරණයි!❤

  • @shniroda1762
    @shniroda1762 7 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි ....... අහන් ඉන්න ආසයි❤️❤️

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 7 หลายเดือนก่อน +2

    ගොඩක් පිං මගේ වටිනාකම කියලා දුන්නට නව පනක් ආවා මගේ ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว +9

    වාණිජකරණය වු ලෝකයක වාණිජකරණය නොවු motivational කෙනෙක් විදිහට මම ඔබව දකිනවා.good luck ✌️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.. ❤️💚

  • @lahirusampath8028
    @lahirusampath8028 ปีที่แล้ว +15

    මම අහපු ලස්සනම podcast එකක්..ගොඩක් පිං ඔබතුමියට❤️

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 11 หลายเดือนก่อน +4

    Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @damonsakuntha9234
    @damonsakuntha9234 ปีที่แล้ว +5

    දිගටම මේ වගේ වීඩියෝස් දාන්න. ඔයාගේ podcast හැම එකක්ම අහනවා. ගොඩාක් ස්තූති ❤️

  • @user-jb2kw8gu8x
    @user-jb2kw8gu8x 7 หลายเดือนก่อน +2

    හැමදේම නැති වෙලා කරන කරන වැඩේ කඩාකප්පල් වෙලා අර කිවුවත් වගේ කලකිරිල ඉදපු අවස්තාවක මේ වීඩියෝ එක දැක්කෙ ඔබට ගොඩක් පිං ස්තූතියි ❤

  • @raveenzing4218
    @raveenzing4218 6 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි අක්කා මේම අපි හිතින් වැටේන ගානේ දිරිමත් කරන එකට......ගොඩක් පින් ඔබට එකට........😢❤️🙏🙏අපි හැමෝම මේ life එකේ ගේම ගහන්නම ඕනි......අනිවාර්යයෙන් ❤️❤️👍හැමෝටම ජයම වේවා...........❤️👍🔥🔥

  • @himashi322
    @himashi322 ปีที่แล้ว +5

    අනේ ආදරෙයි අක්කා ගොඩක් 💚...... ගොඩක් කරුනු හිතට වදින්නම කියනවා.....

  • @user-pv2os4sq9d
    @user-pv2os4sq9d 6 หลายเดือนก่อน +2

    අම්මො හිතට වැදුන විඩියො එකක් than you ඔබතුමියට❤

  • @ameshathenukith4216
    @ameshathenukith4216 6 หลายเดือนก่อน +3

    මගේ හීනෙට යන්න ලොකු පිටිවහලක් මේ කතාව...ගොඩාක් ස්තූතියි...🥺❤

    • @ravidilshan3806
      @ravidilshan3806 5 หลายเดือนก่อน

      Aniwaren ❤❤❤ tanu නංගී

  • @sithuma2755
    @sithuma2755 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති හිතට මාර ගැම්මක් ඒනවා ❤️

  • @prasadirasangani3263
    @prasadirasangani3263 5 หลายเดือนก่อน

    අතඇරලා දාලා තිබ්බ හීනයක් ආයේ පටන් ගන්න ඕනේ කියලා හිතුනා මේක බලලා.....thank you so much akke❤

  • @hirunisansala4765
    @hirunisansala4765 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා..හිතින් හොදටම වැටිලා ඉදිය වෙලාවක හම්බෙච්ච video එකක්.ස්තුති 🙏 ❤

  • @ruwan6608
    @ruwan6608 10 วันที่ผ่านมา

    2024.8.10උදේම අහන්න ලැබුන.Motivation එක..❤

  • @tharuu2641
    @tharuu2641 7 หลายเดือนก่อน +8

    2024 - 01 - 10 අහම්නෙ

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +3

    Thank u akki tikak parakku una ada baluwe vedio eka ❤💜️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      කමක් නෑ නංගි.. ඔයා හැමදාම Sinhala podcast එක්ක ඉන්නවා කියලා දන්නවා.. ස්තූතියි.. 🧡

  • @chathuimasha8704
    @chathuimasha8704 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ... ගොඩාක් හිතන්න පුලුවන් වැඩක් කරගන්න මානසික.ශක්තිය ලැබුනා .❤

  • @shyamasudarshani3904
    @shyamasudarshani3904 ปีที่แล้ว +4

    Thanks dear..this is my favourite channel now....I start each new day listening to your vedio....its like inhaling Oxygen in to my lungs...thankx once again and keep it up

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +3

    Godak sthuthi.🙏

  • @niroshanilanthi6424
    @niroshanilanthi6424 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි ....🙏🙏❤️❤️

  • @gangakumari1900
    @gangakumari1900 7 หลายเดือนก่อน +2

    Thank You.😊

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +2

    Bohoma sthuthiyi akke ♥️ superb 👌

  • @piyumikanchana-ig9fi
    @piyumikanchana-ig9fi 11 หลายเดือนก่อน +4

    Sthuthii🙏🙏

  • @ashikinuwi2496
    @ashikinuwi2496 7 หลายเดือนก่อน +2

    Thanks you for your ❤❤🥺💗💗💗💗💖💖💖💖..

  • @bhagyathisaranidissanayaka1243
    @bhagyathisaranidissanayaka1243 ปีที่แล้ว +3

    Oyata godaaaak thankyou akke godak honda dewal oya apita kiyala denawa 💐❤️💐❤️

  • @sachinichamilka20
    @sachinichamilka20 ปีที่แล้ว +2

    Attatama motivation ekak ona welawedi video eka labuna .thank you

  • @lasinduhendhavitharana2919
    @lasinduhendhavitharana2919 6 หลายเดือนก่อน

    මෙ විඩියො එකට හුගක් ස්තූතියි . හදවතටම දැනුනා ඒ කියපු වචන ටික .වැඩ කරන්නෙම හිතෙන්නෙ නැතුව බින්දුවටම වැටිලා හිටියෙ . සාමන්‍යෙන් ලකුනු තියෙනවා .හැබැයි මගේ ටාගට්වලට යන්න තරම් සෑහීමක් නෑ ලකුනු ගැන .ඔයා කිව්වා හරි සිංහයෙක් නොවී බෑ .ටාගට් එක පස්සෙන්ම යන්න වෙනවා කට්ටකාගෙන 💜 ❤

  • @ranidumalith-hq4sl
    @ranidumalith-hq4sl 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටින ව්ඩියෝ එකක් ❤

  • @lahiruviraj5101
    @lahiruviraj5101 11 หลายเดือนก่อน +1

    Yes I can 👍👍😍😍💖💖💖💖
    Thank You So Much !!!!

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 11 หลายเดือนก่อน +3

    Thanks ❤

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති 🙏🙏

  • @devin04657
    @devin04657 ปีที่แล้ว +2

    Thank you miss. Most valuable 🤍🥇📖

  • @vismithasamurangi4828
    @vismithasamurangi4828 ปีที่แล้ว +1

    Mge jeewithe mta labuna hondama motivation eka. Jaya wewa....!!!!

  • @sasithdiniruwan-vn9wj
    @sasithdiniruwan-vn9wj หลายเดือนก่อน

    Video එකේ උපදෙස් වලට බොහොම ස්තුතියි! ❤️👍

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan9030 6 หลายเดือนก่อน

    Obathumiyata godak pin.man inne ඕමාන් wala.mai duwai mahaththayai.math mehen lankawata gihin karanna godak dewal hithe thiyana innawa.ae hemadetama hodama pilithuru habuna❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 7 หลายเดือนก่อน

    Aththa. Kapakirimak nathi thana labaganimak na. Swabhadahame hatiyata dewal labenna onet kapawena minissunta❤❤

  • @masheshashantha4840
    @masheshashantha4840 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කරුණු ටිකක් .ස්තුතියි ඔබට .

  • @gayanihettiarachchi6134
    @gayanihettiarachchi6134 ปีที่แล้ว +2

    Love this ❤
    Thanks a lot!!

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියී ❤🙏🤍

  • @sampathgunaratne
    @sampathgunaratne 6 หลายเดือนก่อน

    Nice , after some time i have lost my way . Your podcast certainly tweaked me. Yeah lets go ! Thanks a million .

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 7 หลายเดือนก่อน

    ගොඩක්ම ගොඩක් වටිනවා.බොහෝම ස්තුතියි ❤

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 6 หลายเดือนก่อน

    Thanks a lot . It is a great start up for the people who ready to sacrifice for their goal.

  • @ruwankumara3061
    @ruwankumara3061 ปีที่แล้ว +1

    බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @nimmilowe205
    @nimmilowe205 ปีที่แล้ว +2

    Thank you akki ❤

  • @blacky..5371
    @blacky..5371 ปีที่แล้ว +3

    Perfect👌🔥❤️❤️❤️

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa ปีที่แล้ว +2

    ස්තුතියි 💗💗💗

  • @thamarabandara4156
    @thamarabandara4156 ปีที่แล้ว +1

    ස්තුති මේ හැමදේමකටම 💚

  • @Wema690
    @Wema690 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා දෙයක් වටිනා කතාවක් මුළු ජීවිතේටම😍💪💪💪

  • @yasitharukshan3339
    @yasitharukshan3339 ปีที่แล้ว +1

    ඇත්තටම සන්තෝශයි...👍👍👍

  • @ravindrakumara5446
    @ravindrakumara5446 10 หลายเดือนก่อน +1

    Oda kiyana kathawa Aththa 👍👍

  • @imeshrangana9989
    @imeshrangana9989 ปีที่แล้ว +3

    Thank ❤️❤️❤️

  • @sandamalikodithuwakku4465
    @sandamalikodithuwakku4465 ปีที่แล้ว +3

    Lassana ideas tikak❤️

  • @kalikapabasare6851
    @kalikapabasare6851 ปีที่แล้ว +2

    Excellent

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +4

    😊🤗🤗

  • @deepikahemamali6094
    @deepikahemamali6094 11 หลายเดือนก่อน +3

    Aniwa

  • @Thepunikodikara-oi7jf
    @Thepunikodikara-oi7jf 7 หลายเดือนก่อน +1

    The best motivation I've heard..thank you dear..❤

  • @gayashanikanchana4455
    @gayashanikanchana4455 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා ❤🥺

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +1

    Maru video ek 🥺❤️🔥

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    Kammli kmk awa,
    අක්කාව මතක් වුනා, ❤️👍

  • @jennieblink3233
    @jennieblink3233 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @nayomidilhani7902
    @nayomidilhani7902 ปีที่แล้ว +2

    Great! Thank you sister♥️

  • @oshirupasinghe1104
    @oshirupasinghe1104 7 หลายเดือนก่อน

    Thank you Sinhala podcast ❤ thank you universe ❤

  • @gpdilrukshi1374
    @gpdilrukshi1374 28 วันที่ผ่านมา

    මගේ හීනේට වැඩ කරන්න තවත් ආසාව වැඩි වුනා

  • @akashbandara9046
    @akashbandara9046 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว +2

    Thank so much 😘

  • @pradeepsudrshana
    @pradeepsudrshana ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට ....

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK ปีที่แล้ว +2

    Best Motivation Akka. 😚🖤

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 7 หลายเดือนก่อน +1

    Oyanam maraiiiiii ❤❤❤❤💖💖💖💖💕💕💕💕💝💝💝💝

  • @tishanmalinga14
    @tishanmalinga14 ปีที่แล้ว +2

    Thank you akki♥️

  • @mrgameing5115
    @mrgameing5115 ปีที่แล้ว +3

    වචන නෑ කියන්න බොහොම ස්තූතියි 🥺❤️

  • @lalithapadmini2786
    @lalithapadmini2786 6 หลายเดือนก่อน

    ගොඩාක්. ස්තුතියි අක්කා

  • @user-sl2ux3lh6r
    @user-sl2ux3lh6r 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂😢, Sampoorna Attha.❤.oa.anura.❤ DO GOOD.❤❤❤.....👌 .👌

  • @AI200A
    @AI200A 7 หลายเดือนก่อน

    බොහොම පිං ඔබට❤🙏

  • @snavoice9212
    @snavoice9212 ปีที่แล้ว +2

    ආදරේ

  • @dunalinimesha1114
    @dunalinimesha1114 7 หลายเดือนก่อน

    Eeee wachana motivation ekak....thank u dear ..✊🤍

  • @shyamateacher265
    @shyamateacher265 5 หลายเดือนก่อน

    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    දහස් වාරයක්♥️♥️👍👧

  • @Pasindu_Piumal
    @Pasindu_Piumal 8 วันที่ผ่านมา +1

    💖

  • @Narthana12392
    @Narthana12392 ปีที่แล้ว +3

    ❤❤❤

  • @himaasha
    @himaasha 7 หลายเดือนก่อน

    This video gave me a new start in my life...god bless you ❤

  • @udamrath56
    @udamrath56 ปีที่แล้ว +3

    🔥❤️

  • @HarshanaPradeep-kl4go
    @HarshanaPradeep-kl4go หลายเดือนก่อน

    Thank you👌👌

  • @chinthasandamali3876
    @chinthasandamali3876 5 หลายเดือนก่อน

    Maru akke.man me para o/l.samaharu kiyanawa mata ba kiyala.mage hinaya high school ekakata yana eka thanks much oyata

  • @isharaewandi2458
    @isharaewandi2458 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ravindrakumara5446
    @ravindrakumara5446 7 หลายเดือนก่อน +1

    Good 🇱🇰🇱🇰

  • @user-hu4ox6tz7c
    @user-hu4ox6tz7c 7 หลายเดือนก่อน +1

  • @EffortwinswithTD
    @EffortwinswithTD 3 หลายเดือนก่อน

    Thank you dear.

  • @BuddhisminKorean
    @BuddhisminKorean 5 หลายเดือนก่อน

    Never Give Up

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 ปีที่แล้ว +2

    ❤️❤️