Laziness - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Jayspot Motivational Compilation #49
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Jayspot App -
    play.google.co...
    Jayspot Motivational Alert -
    Type REG JAYSPOT and send to 77011 (Only Mobitel)
    #BestSinhalaMotivations #No1SinhalaMotivationChannel #JayspotMotivations

ความคิดเห็น • 2.1K

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +880

    Trending එන්න ඕන රටේම නැති ඕපදූපවත්, නහයෙන් අඩන මල් සින්දුවත් නෙමෙයි..
    මෙන්න මේ වගේ vedios 💥❤️
    එහෙම උනානම් අද මේ රටේ ගොඩක් මිනිස්සුන්ගෙ ආකල්ප මීට වඩා දියුනු වෙලා හැම පැත්තකින්ම අපේ රට මීට වඩා ඉස්සරහට ගිහින් 😇❤️

    • @theentrepreneur2790
      @theentrepreneur2790 4 ปีที่แล้ว +5

      Rich dad poor dad book eka kiywanna.

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว +4

      th-cam.com/video/ks6FJXqd5hc/w-d-xo.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

    • @ilakkayamotivations
      @ilakkayamotivations 4 ปีที่แล้ว +1

      th-cam.com/video/-eWKWMnlGBI/w-d-xo.html

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +1

      @@theentrepreneur2790 thank u

    • @monaliradhika8197
      @monaliradhika8197 3 ปีที่แล้ว +2

      Aniwa bro

  • @akashdhananjaya5167
    @akashdhananjaya5167 3 ปีที่แล้ว +1410

    Akkige කට හඩට ආදරේ අය කෝ...😍😍❤️❤️

  • @sumalisubasingha3641
    @sumalisubasingha3641 3 ปีที่แล้ว +205

    මම මේ පාර A /L කරන්නේ ඇත්තටම ගොඩාක් වැදගත් උනා...❤️❤️❤️❤️

    • @user-pc5wj9gu1q
      @user-pc5wj9gu1q 2 ปีที่แล้ว +5

      මම o l ඔයා ol වලට පාඩම් කළේ කොහොමද

    • @pasindujanith3065
      @pasindujanith3065 2 ปีที่แล้ว +3

      මමත් 2022 A/L

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +49

    Thank you අක්කේ
    🔥🔥🔥🔥🔥
    මම ඉස්සර හොදට වැඩ කරා
    දැන් මේ කම්මැලි කමක් ගහලා එක වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ
    ඒත් අක්කා හරි
    කම්මැලියන්ට බෑ ජීවිතේ දිනන්න
    අද ඉදන් හොදට පාඩම් කරන්න උත්සාහ කරනවා
    ස්තූතියි අක්කේ ඔයාට

  • @jananiweerasingha6702
    @jananiweerasingha6702 3 ปีที่แล้ว +232

    මානසික වැටිල හිටිය මට මේ වචන ටික රත්තරන් වගේ......😔😔😔

    • @lahiruherath9285
      @lahiruherath9285 2 ปีที่แล้ว +1

      Ou aththatama

    • @technologyforyou1563
      @technologyforyou1563 ปีที่แล้ว

      ඔව් ... බොහොම ස්තූතියි අක්කගෙ මේ වචන ටිකට ❤️

    • @suranjithkelum9303
      @suranjithkelum9303 หลายเดือนก่อน

      ඒක ඇත්ත ක් 😢

  • @dinidu_nishan
    @dinidu_nishan 4 ปีที่แล้ว +224

    අම්බො ඒ වචන ටික,🤩🤩 මගෙ 1st time මේ channel එකේ video එකක් බලන,,,ඈත්තටම එක තෑනක මාව හිර උනා වගේ දෑනුන😢😢😢,thanz ඔයාලට මම වගේ උන්ව ගොඩ දාන්න මේ කරන මෙහෙවරට✡

    • @arunaprasad7407
      @arunaprasad7407 3 ปีที่แล้ว +3

      මාත් ඕයි 💚😌

    • @KaviKavi-nm5ys
      @KaviKavi-nm5ys 2 ปีที่แล้ว

      Math me para o l liyano math manasikawa watika hitiye kalin😔

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +52

    මේ පාර o/l කරන මට මේක මාර විදියට වටිනවා❤️😌

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 3 ปีที่แล้ว +48

    තව මිනිහෙක් ගොඩ දාන්න ඔබ දරන උත්සහය ඔබ ඇතුලු සමස්ත කණ්ඩායමටම ජයම වේවා....බොහොම පින් අක්කෙ..ඔයාගෙ වොයිස් එක ඔක්කොටම වඩා අපිව මෝටිවේට් කරනවා😌🤟

  • @r.pisuru3982
    @r.pisuru3982 4 ปีที่แล้ว +287

    අම්මෝ ..අක්කේ exam ලංවෙද්දිම විඩියෝ එක ගෙනවා එකට පින්👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirushidhanushika9068
      @nirushidhanushika9068 4 ปีที่แล้ว +1

      Hmm ow🤟

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +1

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +1

      @@nirushidhanushika9068 ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

    • @nirushidhanushika9068
      @nirushidhanushika9068 4 ปีที่แล้ว

      @@BePositiveSinhala thnks

    • @rukmal4511
      @rukmal4511 4 ปีที่แล้ว +1

      සිරාවටම මාරම වටිනවා

  • @SinhaTv
    @SinhaTv 4 ปีที่แล้ว +421

    ගොඩාක් වටින වීඩියෝ එකක් ❤
    හදවතින්ම ආදරෙයි ❤️🙏

    • @user-dz2xj1re4w
      @user-dz2xj1re4w 4 ปีที่แล้ว +4

      Shinha Tv ubath balanawa neda me video ela ela

    • @mathishaisuru610
      @mathishaisuru610 4 ปีที่แล้ว +4

      Ammo sinhaya

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว +4

      th-cam.com/video/ks6FJXqd5hc/w-d-xo.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

    • @tharindudilshan8340
      @tharindudilshan8340 4 ปีที่แล้ว +2

      සින්හයෝ අපේ එකා ආදරේයි කොල්ලෝ ❤️

    • @xempagaming7783
      @xempagaming7783 4 ปีที่แล้ว +2

      සිංහයා🧡

  • @slavid390
    @slavid390 3 ปีที่แล้ว +39

    මට මේකෙ කියපු හැමදෙයක්ම තියෙනවා 😔😔😔 .අද ඉදලා කියපු විදියට වැඩ පටන් ගන්නවා ගොඩාක් පින් 🙏

  • @ashoka_dissanayake
    @ashoka_dissanayake ปีที่แล้ว +4

    මම 8 වසරේ, exam එකට මාසයක් කල් තියල plan හදල පිළිවලටම පාඩම් කරන්න ගත්‍තත් හරියට කරන්න බැරි වෙනව.මේ video එකෙන් මම ගොඩක් motive වුනා.අද ඉදන් මම හරියටම වැඩ කරනවා.ගොඩක් පිං ඔයලට

  • @malithniranditha888
    @malithniranditha888 4 ปีที่แล้ว +226

    රිජෙක්ෂන් එක තමා සාර්ථකත්වයේ ඉන්ජෙක්ෂන් එක ❤🚀

  • @randika9908
    @randika9908 4 ปีที่แล้ว +40

    අපිව motivation කරන සුපිරිම සුපිරිම කටහඩක්.සුපිරි චැනල් එකක්.ස්තූතිය

  • @thisaraninethra9139
    @thisaraninethra9139 2 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි ...හෙට දවස වෙනුවෙන් අද හම්බුන ලොකුම ගැම්ම මෙකහ්...

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +21

    ඒ වචන ටික මාර විදිහට වැදුණ... ගොඩාක් ස්තුතියි...🙏♥️

  • @shehanromesh9677
    @shehanromesh9677 4 ปีที่แล้ว +27

    Exam කරන්න ඉන්න මo වෙනුවෙන්ම කිව්වා වගේ දැනෙනවා..thanks akke ඉදිරියටත් මේ වගේ දේවල් අපිට කියලා දෙන්න.ජේසු පිහිටයි!!🙇

  • @dananjapathirana9054
    @dananjapathirana9054 4 ปีที่แล้ว +83

    ගොඩක් ස්තූති! Exam ලං වෙද්දී මේ වගේ video ekk දැම්මට.
    ඔයාලා ගේ videos හැම එකක්ම මුළු ජීවිතේ ටම වටිනවා. ගොඩක් වෙලාව ට ජීවිතේ වෙනස් කරන්න,නිවැරදි කරගන්න ඒක ගොඩක් වටිනවා.
    Good Luck JAYSPOT team!!! 👍👍

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ks6FJXqd5hc/w-d-xo.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

  • @ashiashi4867
    @ashiashi4867 2 ปีที่แล้ว +4

    මං මේපාර exam ලියල result ආපු ලමයෙක් .මන් බයෝ කරේ .මන් subjects 3ma fail ..මන් සැලෙන්නෙ නෑ මන් වැටෙනෙ නෑ මොකද මන් දන්නව මන් ෆේල් උනේ මන් මුකුත්ම වැඩක් නොකරපු නිසා කියල ඒත් මන් මගේ දෙවෙනි වතාව අතාරින්නෙ නෑ ..හැමදාම උදේම නැගිටල මේ වගේ මෝටිවේශනල් වීඩියෝ එකක් බලල වැඩ කරන්න පටන් ගන්නව පැය 10ක් 12ක් එක දිගට කන්න විතරක් නැගිටල .i do my best for my future 🙂🌼

    • @pathumachintha3242
      @pathumachintha3242 2 ปีที่แล้ว +1

      ❤️

    • @malindihasaranga
      @malindihasaranga ปีที่แล้ว +1

      Aniwaren... Oyata puluwan wewi...මාත් ඔයා වගේම bio කළේ.... Chemesty fail.... මුකුත් කළේ නැහැ.. හැබැයි මේ පාර ආයේ කරනවා... කොහොම හරි...... දිනමු..... Best of luck ❤️

  • @nanizs3255
    @nanizs3255 2 ปีที่แล้ว +86

    Rejection එක තමා සාර්ථකත්වයේ injection එක ✊🔥

  • @xempagaming7783
    @xempagaming7783 4 ปีที่แล้ว +1126

    මේපාර A/L ලියන මෙක අහපු අය ඉන්නවද👇👇👇

  • @sachind8308
    @sachind8308 4 ปีที่แล้ว +56

    මටත් තිබ්බ ප්‍රශ්න කීපයකට මම මේ වීඩියෝ එකෙන් උත්තර හොයාගත්තා.
    මම ඒවා පාවිච්චි කරනවා මගේ සාර්ථකත්වය කරා යන ගමනට.
    ඔයාට ගොඩක් ස්තූතියි !
    ජීනු අක්කේ ඔයාගෙ ජීවිතය සාර්ථක වෙන්න සුබ පතනවා . ඔයාට සුබ අනාගතයක් . 💪❤️🙏🏆️👏

    • @ilakkayamotivations
      @ilakkayamotivations 4 ปีที่แล้ว +1

      th-cam.com/video/IOA8ZjFh9a0/w-d-xo.html

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ks6FJXqd5hc/w-d-xo.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 3 ปีที่แล้ว +22

    මාව ධනාත්මක චින්තනයට යොමු කරාට මගේ වටිනාකම මම හොයන්න මාව යොමු කරාට මගේ බලවත් යටිසිතට මගේ විශ්ව ශක්තියට ගොඩාක් ස්තූති❤️🙏🤟

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 ปีที่แล้ว +9

    මම අහපු හොඳම motivational video එක කිව්වත් වැරදි නැහැ... ගොඩක් පැති එකම තැනකින් ආවරණය කෙරුණු... ගොඩක් ස්තූති සහෝදරිය ඔබට...❣️👊💪

  • @kavithranherath
    @kavithranherath 4 ปีที่แล้ว +35

    ටික කාලයන් අරගෙන ගැලපෙන වෙලාවට හොඳම දේ.. මට වුවමනාම දේ. තෑන්ක්ස් jayspot and jeenu.❤ මේ වීඩියෝස් නිසා කී දෙනෙක්නම් අතෑරලා දාපු ජීවිත ආයි මුල ඉදලා පටන් ගන්න ගත්තද, ලංකාවට ඕන වෙලා තිබුන දෙයක්. හරියට නීට් එකට කරන හරිම තැන. තවත් සාර්ථක වේවා. සුභ ❤❤

  • @user-rq5ms6cs7x
    @user-rq5ms6cs7x 4 ปีที่แล้ว +55

    ජීවිතේ හැරවුනු වචන ටිකක්❤️

  • @mjeditsryk
    @mjeditsryk 3 ปีที่แล้ว +12

    ඔයා මේ කිව්ව හැම වචනයක් ම හිතට වැදුනා.මෙතැන් පටන් කම්මැලිකම ගාව ගන්නේවත් නැතිව මම වැඩ කරනවා.ඔයාට බොහොම ස්තුතයි.❤

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +20

    After a year I want this again to come back to the track.....
    Whenever I fallen from my mind.. You're the person who can handle it..
    .Respect ❤🤝 ( Jeenu Akka)

  • @user-er8wc7zm8u
    @user-er8wc7zm8u 4 ปีที่แล้ว +22

    මගේ ජීවිතේ වැරදුනු ගොඩක් තැන්වලදි මට ඔයාගේ මේ චැනල් එක ගොඩක් වැදගත් උනා.. ❤️❤️❤️👍

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 4 ปีที่แล้ว +33

    ඇඟ හිරි වැටුනා ඒකට නම්.
    බොහොම ස්තූතියි සහෝදරිය.

  • @anuliyanage7676
    @anuliyanage7676 3 ปีที่แล้ว +5

    මම මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා... මම මේ පාර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින නිසා මේක ගොඩක් වැදගත්.... ජීවිතේට ලොකු වටිනාකමක් කියා දුන්නු ඔබට ගොඩක් ස්තූතියි.....

  • @nimeshpunsara2850
    @nimeshpunsara2850 หลายเดือนก่อน

    Jeenu Dharmakeerthi අක්කා ගෙ මේ අදහස් මාර වටිනවා.❤
    තිසරණ සරණින් සියලු දෙවි රැකාවරණින් කරන කියන වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකරයෙන් සාර්ථක වේවා!!

  • @nipunmadushanka7182
    @nipunmadushanka7182 4 ปีที่แล้ว +11

    අනේ අක්කේ ,ඔයාට ගොඩක් ස්තූතියි. අපේ හිත හයියකරන නිසා. අක්කට තවතව වීඩීයෝ කරන්න අපි ඔික්කෝම අක්කට ජය පතනවා.ගොඩක් ස්තූතියි.😍😍😍😍💗💗💗💗💗💗💗

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว +17

    මනුස්සයෙක් හිතන් නැති තාක් ඔහු දුර්වලයි 😌😌
    ඔහු හිතන්න පටන් ගත්තොත් ඒ ගමන නවත්තන්න කාටවත් බැරිවේවි.🙏😌😌

  • @ChamaraRDX
    @ChamaraRDX 2 ปีที่แล้ว +31

    ජීනු ගේ වොයිස් එකට ලොකු අභිප්‍රේරණයක් කරන්න පුළුවන් කෙනෙකුගේ මනසට 💪

  • @deshani8101
    @deshani8101 3 ปีที่แล้ว +10

    අම්මෝ සුපිරියි......
    හදවතටම වැදුනා 😍

  • @kavinduprasanga7098
    @kavinduprasanga7098 4 ปีที่แล้ว +38

    අක්කේ ඔයා හැමදාම කියන්නේ motivation ගැන..ඒක හොදයි...ඒත් අක්කේ තරුණ අපි වගේ කොල්ලෝ කෙල්ලෝ දිගටම fail වෙන්නේ ඇයි..??..මේ ප්‍රශ්නෙට පිලිතුරක් මන් තාම හොයනවා ...එත් තාම පිලිතුරක් හම්බුනේ නෑ.. පුලුවන්නම් ඒ ගැන video එකක් කරන්න අක්කේ...please ..මන් හිතන්නේ ඒකට අපි හැමෝම කැමති වේවි...වෙනස් විදියට,වෙනස් ආරේක video එකක් දානකන් අපි බලාගෙන ඉන්නවා....❤️❤️❤️..

  • @theerthadaneendri7749
    @theerthadaneendri7749 4 ปีที่แล้ว +36

    මේ අවුරුද්දෙ විභාගය ලියන හැමෝටම මේ video එක ගොඩාක් වටිනවා අක්කා thank you so much

    • @nu.2597
      @nu.2597 3 ปีที่แล้ว +1

      Hm

  • @asiniasini8934
    @asiniasini8934 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටින කතාවක්.ලොකු ශක්තියක් දැනුනා.මනසින් වැටුන කෙනෙක්ට අහන්න සුපිරි වීඩියෝ එකක්💗💗

  • @sureshdilushka4161
    @sureshdilushka4161 2 ปีที่แล้ว +6

    ඒකනම් මරු.. 👌 සුපිරියටම හිතට වදුනා...❤️❤️

  • @thinuherath5167
    @thinuherath5167 4 ปีที่แล้ว +25

    Have a request 👀
    Please upload a video once a week
    These videos are very helpful to develop our souls , increase our energetic power nd refresh us again & again ♥️
    This what society needs.
    You are a channel which do something for the motherland and thank you very much for it 🙏

  • @Iamvimu
    @Iamvimu 4 ปีที่แล้ว +105

    Thankyou so much to Jayspot & voice of Jeenu !🙏💖

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +1

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

    • @worldmusic3638
      @worldmusic3638 3 ปีที่แล้ว

      😄

  • @kaveeshanethmini8712
    @kaveeshanethmini8712 2 ปีที่แล้ว +2

    අක්කිගේ වීඩියෝ එකක් නෑර බැලුවා🥰❤️..මේ චැනල් එක බලලා ඔබ දින්නෙ නැත්තම්..හිතට අරගෙන ඔයාලා මේක බලලා නෑ..ඕනවට එපාවට බලලා තියෙන්නෙ..ආදරෙයි අක්කියෝ🥰❤️..

  • @sithummalshan60
    @sithummalshan60 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් මානසික වැටිල හිටිය මට මේ වචන ටික රත්තරන් වගේ කොච්චර මෝටිවේශන් වීඩියෝ බැලුවත් ඇහුවත් ඔයාගේ තරම් හිතට දැනෙන්නේ නෑ වෙන කිසි වීඩියෝ එකක් ආසාවෙන් බලන එකම channel එක

  • @dhanushkamadushanfernando3398
    @dhanushkamadushanfernando3398 3 ปีที่แล้ว +46

    හොද දෙයක් ජීවිතේට කියල දුන්නත් සතේකට ගානක් නැති බුරු රැලක් 105👎 unlikes 🤬.
    Thank you very much for this speech 🎤. Since we always give more attention to listen 🎧 to English motivated speeches, you guys have done a great job for our growing lions 🦁🙏🏽

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +103

    රේඩීයෝ එකේ යන වොයිස් එකක් වගේ අක්කේ ✋❤️

    • @wdwdhb3274
      @wdwdhb3274 3 ปีที่แล้ว +2

      Mn hitanne eya radio presenter knek tm❤️

    • @sithumieimasha1557
      @sithumieimasha1557 3 ปีที่แล้ว +1

      Anwa

    • @m_ar2243
      @m_ar2243 2 ปีที่แล้ว

      @@wdwdhb3274 ow sirasa fm eke😁💫

  • @xx_shenu_xx6568
    @xx_shenu_xx6568 3 ปีที่แล้ว +7

    හැමදාම දවස පටන් ගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලලා❤️‍🔥😘😘

  • @KASH477
    @KASH477 3 ปีที่แล้ว +8

    Thank you soo much! I have 3 exams in March.Now I know how and where to start.❤

  • @Achiranimsara8356
    @Achiranimsara8356 3 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුතියි අක්කේ... මේ හැම වචනයකටම.. මං මේ සැරේ o/l ලියන්න ඉන්නෙ.. ජනවාරි 18.

    • @rashmiladevindi5385
      @rashmiladevindi5385 3 ปีที่แล้ว +1

      Math liyno

    • @vickymaxbee233
      @vickymaxbee233 3 ปีที่แล้ว +1

      (devindi)Hodata pass wenna wada karanna ......good luck

    • @vickymaxbee233
      @vickymaxbee233 3 ปีที่แล้ว +1

      Suba pathanawa hodata pass wenna kiyala .....

    • @Achiranimsara8356
      @Achiranimsara8356 3 ปีที่แล้ว

      @@rashmiladevindi5385 hodt liyanna.. I wish you and good luck. 🙏

    • @nu.2597
      @nu.2597 3 ปีที่แล้ว

      January 18da

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 4 ปีที่แล้ว +26

    ආසාවෙන් බලන එකම channel එක ❤️

  • @tamaradesilva3177
    @tamaradesilva3177 3 ปีที่แล้ว +8

    My God!!! Thank uuuu soo much 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤💫💫💫💫💫
    Your voice is really really inspiring♥️

  • @siyumimadara4005
    @siyumimadara4005 ปีที่แล้ว +2

    2023 o/l කරන මට මේ වීඩියෝ එක බැලුවම ලොකු ශක්තියක් ආවා ජීවිතය දිනන්න.....❤ ගොඩාක් ස්තූතියි අක්කි...👩‍🎓✊💖

  • @nimeshawickremasinghe9368
    @nimeshawickremasinghe9368 4 ปีที่แล้ว +32

    සරලව පැහැදිලි කරලා අපිව මොටිවෙට් කරන මේ වගේ ඒවා තව ඔනේ...

  • @learnenglishwithindra5810
    @learnenglishwithindra5810 4 ปีที่แล้ว +6

    ජීනු, ඉතා වටිනා අදහස්. ස්තුතියි.
    ජීනු කියනවා වාගේ, තමාවෙනුවෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යය තැනට වැයකරන්න තේරුම් ගන්න අයගේ දියුණුව එතනමයි.

  • @sudarmawaduge3861
    @sudarmawaduge3861 3 ปีที่แล้ว +6

    මට මේක ගොඩක් හිතට වැදුනා Thanks Jayspot👌👌👌👌

  • @user-pj5pt3uu5s
    @user-pj5pt3uu5s 8 หลายเดือนก่อน +1

    මෙ වගෙ motivations videos වලින් හරි අපෙ ලන්කාවෙ අය motivation වෙලා හරි දියුනු වෙනවනම්.කී දෙනෙක් මෙවා බලනවා ඇත්ත්ද.ලන්කාව තිබ්බ තත්වයට වඩා ඉස්සරහට ගන්න පුලුවන්.දිගටම මෙ වැඩෙ තවත් හොදට කරගෙන යන්න ලැබෙවා කියල පාර්තනා කරනවා යලුව

  • @wvp123
    @wvp123 4 ปีที่แล้ว +5

    ගොඩක් දවසක් බලාගෙන හිටියා අක්කා එනකම්. 😍 Exam නිසා මේ video එකනම් ගොඩාක් වටිනවා. A/L exam එකටම video එකක් එනකම් බලාගෙන ඉන්නවා. ගොඩක් පින් අක්කට 😘

    • @socialblade5024
      @socialblade5024 4 ปีที่แล้ว

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

    • @nilumapriyanthi7046
      @nilumapriyanthi7046 10 หลายเดือนก่อน

      Pass da

  • @heladeepaceylon9551
    @heladeepaceylon9551 4 ปีที่แล้ว +19

    දාපු හොඳම motivational වීඩියෝ එක❤️

  • @harshanijayawardhana6654
    @harshanijayawardhana6654 3 ปีที่แล้ว +3

    මේ දෙන motivation එකට පින්..අන්තිමට වැටුණත් නැගිටින්න හයියක් එනවා..❤

  • @rishanekanayake6698
    @rishanekanayake6698 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක් 👍👍 thank you අක්කේ ජය වේවා 🙏🙏

  • @kavindulakshan4481
    @kavindulakshan4481 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක ඉතා ප්‍රයෝජනවත් වනු ඇත මට 😊 ආදරෙයි ♥️♥️😍

  • @lashanfernando2365
    @lashanfernando2365 4 ปีที่แล้ว +6

    දවස් කීයක් නම් කී පාරකට jayspot search කරාද...දැන් පාන්දර දෙකයි...දැනුත් randomly ඒක කරද්දියි video එක දැක්කේ...මාර සතුටුයි..හරියට මම කියවල හදාගත්තා වගේ...Miss.Jeenu. ළඟදීම You Tube Silver Play Button එක අරගෙන එයා එක්කම අලුත් video එකක් දාවී කියල පට්ට ආසාවෙන් බලන් ඉන්නවා... එක තැනකදී ඔයා කියනව “කරන වැඩේට හැමතිස්සෙම Motivation එකක් ගන්න වෙනවනම් Don't do it ” කියල...එදා ලැබුන Motivation එක නිසා අද මම මේ Video එක බලන්නේ ඔයාගේ කටහඬ අහන්න ඇති ආසාවට....Miss.Jeenu ඉක්මනින් ඊළඟ එක දාන්න Motivation එකක් ඕනිද මගෙන්....ඔයා ඒ තරමට වෙනසක් කරා...thanks a lot!....Lashan❤💣💪

    • @socialblade5024
      @socialblade5024 4 ปีที่แล้ว

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය mයුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +2

    අනේ ඔයාට කෝම ස්තූතීයි කරන්නද මංදා ❤️❤️❤️❤️ ගොඩාක් පින් ඔයාට.. මේ අහන්නකෝ සහෝදරී මම හිතන්නෙ ඔයාට තවත් මේක ඉස්සරහට ගෙනියන්න පුලුවන්.. ඔයා කව්න්සිලින් පටන් ගන්නකෝ.. ඔයාට ඒකට පුදුම හැකියාවක් තියෙන්නෙ.. ඒ වොයිස් එකත් ඒකටම ගැලපෙනවා...

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +5

    These are life changing videos🙏🌼Really greatful to u Jeenu for making ourselves better with ur inspirational voice &tips❤🙏🌼

  • @indeewaridesilva8710
    @indeewaridesilva8710 4 ปีที่แล้ว +25

    success is a journey, its not a destination ... THANK U JEENU AKKI.....

    • @BePositiveSinhala
      @BePositiveSinhala 4 ปีที่แล้ว +2

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය යුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

  • @damsaratv-4962
    @damsaratv-4962 4 ปีที่แล้ว +5

    You are the medicine that heals the mind in human life. You are the turning point in life that leads to rise from the ground and conquer the world. you are the leader who will change the course of our life.Good people including us will conquer the world and one day say that life changing name Jeenu Dharmakeerthi.

  • @warunanishantha9970
    @warunanishantha9970 3 ปีที่แล้ว +140

    මේ පාර ඕලෙවල් කරන අය ඉන්නවද..?? 👇👇👇👇

  • @shehanhirudika4512
    @shehanhirudika4512 3 ปีที่แล้ว +1

    ⁣බොහොම ස්තූතියි jayspot .

  • @keyten3232
    @keyten3232 4 ปีที่แล้ว +13

    ගොඩක් කලයක් බලන් හිටියා... මන් ඔයාගේ voice එකට ගොඩක් ❤

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว

      th-cam.com/video/ks6FJXqd5hc/w-d-xo.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

  • @kanchanapelawatta6306
    @kanchanapelawatta6306 4 ปีที่แล้ว +19

    Amazing voice. You have a voice with full of energy. It can be stand up a man. Weldone and good luck

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ගොඩක් පින්🙏❤

  • @rashmikapamodya
    @rashmikapamodya 2 ปีที่แล้ว +3

    මම දැකපු හොදම motivation වලින් එකක් 👌👌👌

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว +28

    මට තියන එකම ප්‍රස්නය ව්‍යාකූලත්වය. මම වුර්තියේ නිරත වෙන්නෙ 10am to 10pm. ඒනිසා මම මනස අවුල්වෙයි කියන බයට උදේ නැගිටින්නෙ හරියටම උදේ 10ට. ඒ වෙලාවෙ ඉදන් කාර්‍යබහුලව වැඩ කරනව. ඒත් 10pm වලින් පස්සෙ 4am විතර වෙනකම් මම පුදුම සතුටින් මගෙ වැඩ කරගන්නෙ. මොකද මට කරදර කරන්න ඉන්න හැමෝම ඒ වෙලාවට නිදි. නිතරම මාව අවුල් කරන පට්ටම නෙගටිව් කෙනෙක් ඇසුරු කරන්න සිද්දවෙලා තියනව. එයාව හදන්න බෑ සාම්ප්‍රදායික මතිමතාන්තර තියන නෙගටිව් කම්පැනියක්. එයාගෙන් නිදහස් උනොත් මට මගෙ සිහින ජීවිතේට යන්න අවුරුදු 2යි යන්නෙ. නමුත් දැන් මම අඩි පහක් අමාරුවෙන් ගියාම, එයා අඩි හතරක් මාව ආපහු වට්ටනව. සෙල්ෆ් මෝටිවේශන් කොහොම හදාගන හිටියත් එයාගෙ එක කෝල් එකකින් මාව පුදුම විදියට වට්ටනව. ගැලවෙන්න බැරිතරම් ජීවිතේට සම්බන්ද කෙනෙක්. මේ ප්‍රස්නෙ නිසා මගෙ ජීවිතේ අපායක් වගේ. දිව්‍යලෝකේ දොරටුව පෙනි පෙනී මාව අපායට ඇදල දාපු අවස්තා කියන්න බැරිතරම්. සමහරු තනි උනාම කෝච්චියට පනිනව. ඒත් මාව තනිවෙනවනම් මම කැමති එතකොට මට මගෙ dream එකට පනින්න පුලුවන්. 😒😒😒😒😒😒

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +2

      ඔයා එක්ක ඉන්න ඒ කෙනාවත් පුලුවන්නම් positive විදියට හිතන්න පුරුදු කරවන්න..කාලයත් එක්ක ඒක යම් ප්‍රමානෙකින් හරි පුලුවන් වෙයි ඔයාට.. හැබැයි සමහරු ඉන්නවා අපි කොච්චර එයාලව positive කරන්න හැදුවත් ඒ දේට අකමැතිම අය..
      හොදම දේ එයා ඔයාට කියන negative දේවල් ඔයාගෙ ඇගට නොගෙන ඉන්න එක. අපි ගමනක් යද්දි negative මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක ලොකු සාදකයක් වෙනවා ඉස්සරහට යන්න.. ඒත් ඔය කෙනා ඔයාගෙ ජීවිතේ අතරින්නම් බැරි කෙනෙක් නම් ඒ කෙනා ජීවිතේ ඉද්දිට් ඔයා ඔයාගෙ ගමන යන්න ඕනනෙ..
      ඒ නිසා හොදම දේ එයා කියන කරන negative දේවල් වලට react කරන්න යන්න එපා.. මටත් ඔහොම යාලුවො නෑදෑයෝ ඕන තරම් ඉන්නව.. මාත් ඉස්සර ඔය හැමෝම මට අනිත් පැත්තට කියන කරන දේවල් වලට නහයෙන් අඩ අඩ හිටියේ .. ඒත් දැන් මන් ඒ දේවල් තේරුම් අරන් එයාලා මට මොනවහරි negative දෙයක් කියද්දිම ඒක ලොකුවට ගනන් ගන්නැහැ..එයාල කියන දෙයින් හදාගන්න මගේ වැරැද්දක් තියෙනවන්ම් ඒක හදාගන්නවා.. කියන හැම negative දේකටම මන් මගේ හොද quality එක ගානෙ හදාගන්නවා..ඔයා ඔයාගෙ ගමන යද්දි තව කෙනෙක් ඔයාව පහලට දාන දේවල් කියද්දි ගොඩක් අවුල් තමා..ඒත් මුලින් තමන් හිතන විදිය වෙනස්කරගන්න .. හැමදේම අවුල් කියලා හිතුවොත් අවුල්ම තමා.ඔයා අවුල් වෙයි කියලා බලාපොරොත්තු උනොත් ඒක තමා වෙන්නෙ.. එයාගෙ උනත් හොද පැත්තක් ඇතිනෙ..ඒක දකින්න.. එතකොට එයාටම හිතිලා එයාම වෙනස් වෙන්නත් පුලුවන් .. තමන් වෙනස් වෙන්න ඕන ඔක්කොටම කලින්.. දේවල් වලට සාප කරන්නෙපා කවදාවත්
      ඒත් ටික ටික දේ දේවල් ගනන් නොගෙන ඒ වෙනුවට ඔයාම ඔයාට කතා කරන්න positive විදියට .. inner chat එක positive නම් බාහිර අය කියන දේවල් අදාලම නෑ 😇👍

    • @wickramawickramarachchi2240
      @wickramawickramarachchi2240 4 ปีที่แล้ว +1

      Ban umabth marenawa eyath marenawa .. Goal ekatath palayan umbawa oni kenatath kaalayak dipaan. Meh okkoma anthimata ithuru weenne minissu misak oya nahigena kaapu katta newei. Katta kaapan sathutu wenna puluwan widayata. Umbe kathawa nikam maranayak wageneh ban . Ohoma mokatada ban Goal.

    • @orlaavalon3816
      @orlaavalon3816 4 ปีที่แล้ว +4

      මන් කියන්නෙ නම් ජීවිතයට ගොඩක්ම වැදගත් තමන්ගේ සතුට. අපි තව කෙනෙක්ව සතුටින් තියන්න නම් මුලින්ම තමන් සතුටින් ඉන්න ඕනි. මගෙ life එකෙත් ඉස්සර ඔය වගේම අය හිටියා.මමත් හිතුවෙ ඒ අය මගෙ ජීවිතේ වැදගත් ම අය, මට එයාලව අත ඇරලා තනියම ඉන්න බැරිවෙයි කියලා. මට ඒ අය නිසා පිස්සු හැදුන්නැතුව විතරයි.ඒත් ඕනි දෙයක් උනදෙන් කියලා මන් එයාලගෙන් ඈත් උනා.දැන් මන් මිනිස්සු මත්තෙ නැහෙන්නෙ නෑ.මගෙ target ගැන විතරයි හිතන්නෙ. කිසිම දුකක් නෑ. මන් නම් කියන්නෙ ඒ වගේ අයව අතාරින්නම කියලා. ඔයාගෙ කකුලෙන් අදින අය වෙනුවට හරි කාලෙට ඔයාට හරිම කෙනෙක් මුන ගැහෙයි.😊

    • @socialblade5024
      @socialblade5024 4 ปีที่แล้ว

      ලොකය වෙනස් කරපු අය හිතපු විදිහ ඔබ නැරබිය mයුතුම video එකක්.th-cam.com/video/PftEavLVEaA/w-d-xo.html

    • @dewageswj1608
      @dewageswj1608 3 ปีที่แล้ว

      oyat puluwan dinna jiwithe dinna eyatath positiw widihat hithanna purudu krnn

  • @nilnuwanruwanpura3241
    @nilnuwanruwanpura3241 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි . වර්තමාන සමාජයේ ජීවත්වන පිරිමි ළමයි විශේෂයෙන් මේව බලන්න අහන්න . ජීවිතය හැඩ ගසා ගන්න .

  • @Bhagya_221
    @Bhagya_221 2 ปีที่แล้ว +3

    you are the teacher who teaches my life..thank you so much..good luck😊💗❤ 🖤🌙

  • @comewithme842
    @comewithme842 2 ปีที่แล้ว +1

    බලාගෙන යනකොට කම්මැලි කම මාව ගිලගෙන ඉදලා තියෙන්නෙ
    thank you so much 💛💛
    just do it

  • @sameerasuranga1830
    @sameerasuranga1830 3 ปีที่แล้ว +8

    කිව්ව හැම වචනයක්ම දැනුනේ හදවතටම...ඉතින් ඔයාට ගොඩක් පිං....🙏🙏🙏

  • @chanumaleesha2752
    @chanumaleesha2752 3 ปีที่แล้ว +10

    හදවතින්ම ආදරෙයි අක්කියෝ ඔයාට…,❤️
    ඔයාගේ වොයිස් එක ගැන නම් කියලා වැඩක් නෑ,සුපිරියී😚

  • @d.ssilva4303
    @d.ssilva4303 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් කියන්න නෑ අක්කෙ. ගොඩක් පින් ඔයාට❤️

  • @nawoodisuru
    @nawoodisuru ปีที่แล้ว

    වීඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලේ තිබ්බ මානසිකකත්වය ඉවර වෙද්දි වෙනස්ම එකක් වුනා වැඩ කරන්න ආස හිතුන ගොඩක් පින් අක්කෙ ❤️😘

  • @bhagyasewwandi5060
    @bhagyasewwandi5060 4 ปีที่แล้ว +6

    This I am one of the lives that has changed because of you ...... Thank you so much ...

  • @sandunsameera89
    @sandunsameera89 4 ปีที่แล้ว +9

    sri lankan no 1 motivation channel ❤❤❤❤

  • @user-gr5vq1fe5n
    @user-gr5vq1fe5n 27 วันที่ผ่านมา

    මගෙ ජීවිතේ ගොඩක් දෙවල් වෙනස් කලෙ ඔයා අක්කෙ ඔයාට ගොඩක් පිං මෙ වචන ටික රත්තරන් වලට වඩා වටිනවා මට අක්කෙ දළදා සමිඳුන්ගෙම පිහිටයි ඔයාට

  • @manjulasenavirathana4444
    @manjulasenavirathana4444 3 ปีที่แล้ว +1

    Bs! Hemadama mewage videos danna shakthiya dairya lebewa kiyala mulu hadawathinma suba pathanawa🏅

  • @hiruniudeshika3051
    @hiruniudeshika3051 4 ปีที่แล้ว +12

    after a long time...extremely you are the best motivator... thank u jeenu akki

  • @sltravelacademy5255
    @sltravelacademy5255 4 ปีที่แล้ว +12

    After long time .... inspirational voice is back... our best wishes ..❤ . SL Travel Academy 👍👍👍🙏

  • @hasithagunasigha8270
    @hasithagunasigha8270 11 หลายเดือนก่อน +1

    එක දිගට video eka දවසක් තිබ්බත් අහන්න පුලුවන් එ තරම් වටිනවා ❤

  • @namalprasannaherath8117
    @namalprasannaherath8117 3 ปีที่แล้ว +3

    Thanks God 🙏🙏 for his give to your great voice,,,,,

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 4 ปีที่แล้ว +5

    හිතට දැනෙන හඩක්.....💪💪💪

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +10

    100000 ගහමු අක්කේ. 👍

  • @shaliniakarsha2061
    @shaliniakarsha2061 ปีที่แล้ว +1

    ඒ කියපු දේවල් ටික ලබන අවුරුද්දෙ o/l ලියන්න ඉන්න මට ලොකූ දෙයක් උනා..තැන්කිව් සෝ මච් අක්කෙ🥰♥️

  • @sleasywork
    @sleasywork 2 ปีที่แล้ว +5

    Good video

  • @thusharadilshan5710
    @thusharadilshan5710 4 ปีที่แล้ว +3

    අක්කේ අසාර්ථකත්වයට එක හේතුවක් තමයි ලෝබකම
    ඒ ගැනත් හිතට දැනෙන වීඩීයෝ එකක් ඕනේ ඉක්මනට

  • @dro7679
    @dro7679 4 ปีที่แล้ว +3

    මෙවෙලවෙ ගොඩක් ම වට්නවා.
    ජිනු අක්කි, ඔයාට ගොඩක්ම තෑන්ක්ක්ක්🙏🙏💝🌹🌺👍

  • @feellikecinderellanaegabye8524
    @feellikecinderellanaegabye8524 2 ปีที่แล้ว +4

    I was studying and felt so lazy came here to get rid of it I can confirm this was so effective now I'm back to fighting thank u SM 💜

  • @trendinglive9453
    @trendinglive9453 3 ปีที่แล้ว +3

    Thank you so much for motivated my mind always

  • @dinusharathnayake3843
    @dinusharathnayake3843 4 ปีที่แล้ว +12

    අපෙ ඔලු හදනවට උබලට පිං..වරදින් නැ උබලට♥️💪

  • @ishanudaya2618
    @ishanudaya2618 3 ปีที่แล้ว +4

    පට්ට වීඩියෝ එකක්.හදවතටම වැදුන ඒක.Thank you!

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සහෝදරිය. ඔයාට මට. තියෙන ලොකුම. අභියෝගය. තමයි මේ.

  • @vishmithaachintha2281
    @vishmithaachintha2281 2 ปีที่แล้ว +1

    සිoහල හොදම motivation chanel eka meka