චිත්ත තරංග විශ්වයට යවා විශ්වයේ සියල්ල ලබා ගන්නා හැටි.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2023
  • චිත්ත තරංග විශ්වයට යවා විශ්වයේ සියල්ල ලබා ගන්නා හැටි.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    Welcome to our transformative journey as we delve deep into the mystical realm of sending mind waves to the universe and receiving everything you desire in return. In this enlightening video, we'll explore the profound connection between your thoughts, intentions, and the cosmic energy of the universe. Discover the secrets to manifesting your dreams and attracting abundance into your life.
    🌌 Key Topics Covered:
    ☛ Understanding the Law of Attraction
    ☛ Harnessing the Power of Mind Waves
    ☛ Steps to Send Your Intentions to the Universe
    ☛ Techniques for Receiving Abundance and Fulfillment
    ☛ Real-Life Success Stories and Testimonials
    Whether you're a seasoned manifestos or a curious beginner, this video will provide you with practical insights, powerful techniques, and a fresh perspective on the limitless possibilities that await when you align your mind with the universe.
    🌟 Join us on this cosmic journey of self-discovery and transformation. Don't forget to like, subscribe, and hit the notification bell to stay tuned for more empowering content to help you manifest the life of your dreams!
    #LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality

ความคิดเห็น • 614

  • @menikerathnayake1211
    @menikerathnayake1211 12 วันที่ผ่านมา +1

    සුවපත් වේවා🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 දෙවි පිහිටයි🙏🏻

  • @thilakalatha3706
    @thilakalatha3706 9 หลายเดือนก่อน +5

    විශ්වයේ ජීවමානව වැඩ සිටිනා, දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලයෙන් පහදා දෙන ඔවදන් වලින් සියලු ලක් වාසීන් ලෝක වාසීන් නිවැරැදි මග යෑමට සිත මනස දියුණු කර ගමු, දිව්‍ය පුත්ත්‍රයානනි ඔබ තුමා ඇතුළු සුදු අම්මා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් තවුතිසා දෙව් ලොව දොරටු විවර වේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි,,, සාදු සාදු සාදු,,,

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 9 หลายเดือนก่อน +15

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 9 หลายเดือนก่อน +15

    ස්තුතියි.මැතිදඅනි.දේශනවලටඔබසමග.ගමන්.කිරිමට.උත්සහාකරනවා.තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සුදු අම්මා පියාණන් ඇතූලු දෙව් සුව පවුලේ සැමටත් සැම දෙනාටම සුවය ලැබේවා!

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 9 หลายเดือนก่อน +7

    අපි වෙනුවෙන් මේ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වන ඔයාලට ගොඩාක් පිං ස්තුතියි .ඒවාගෙම නොදන්නා සියලු දේ නිවැරැදිව පැහැදිලිව වටහා දෙන අපේ ගුරු පියානන් වහන්සේට අපි ගොඩාක් ආදරෙය් .ගුරු පියානනි ඔබතුමට ත් ආදරනීය සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙව්සුවදේශයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 หลายเดือนก่อน +7

    ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!උතුම් පියානෙනි !🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️

    • @user-uw2hq7hg2l
      @user-uw2hq7hg2l 9 หลายเดือนก่อน +1

      ඔබ තුමා.සුදු අම්මා ඇතුළු සැමට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .

  • @himanshi600
    @himanshi600 9 หลายเดือนก่อน +36

    ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට...❤❤❤❤❤

    • @user-se8ei6lp8b
      @user-se8ei6lp8b 9 หลายเดือนก่อน +1

      Sadu sadu sadu sadu sadu sadu sadu ❤❤❤❤

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 9 หลายเดือนก่อน

      ගුරු පියාණෙනි බොහොමයක් පින් අපිව හැම වෙලේම මොනවා හරි දේකින් දැනුමත් කරනවද සුදු අම්මා ගුරුපියාණන් විසූ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @Latah-lo8tm
    @Latah-lo8tm 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ariyawathiari5998
    @ariyawathiari5998 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 9 หลายเดือนก่อน +7

    ඉතා වටිනා දේශනයකින් වැදගත් කරුනු කියා දී අපව දැනුවත් කරන කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි , බොහෝ පින් . සිත ශුන්‍යතාවයට පත් කර ගැනීමට හැකි වේවා ... ඔබතුමා , සුදු අම්මා , දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @shaza8377
    @shaza8377 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි! පින් සිද්ධ වේවා ගුරුතුමනි අප හට මාර්ගය පෙන්වනවාට! ඔබතුමාට, සුදු අම්මාට, දෙව් සුව කාර්ය මණ්ඩලයට, දෙව් සුව පවුලට සහ ලෝක වාසී සියලු දෙනාට සියලු යහපත වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයු වර්ධනය වේවා! සිහි නුවණ දියුණු වේවා! ප්‍රඥාවට පත් වේවා! ✨🌷
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇

  • @neelamanisamaranayake6803
    @neelamanisamaranayake6803 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් සිදූ වේවා උතුම් වු චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ වේවා.
    නිදුක් නිරෝගී සුව ලැබේවා.
    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @wdunagodage5456
    @wdunagodage5456 9 หลายเดือนก่อน +6

    දෙව්සුව පවුලේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සතුටු සිත් ඇත්තෝ වෙත්වා!!!

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 9 หลายเดือนก่อน +1

    පිය තුමාගේ මේ වැඩසටහන මටනමි ඉතාමත් ප්‍රයෝජනවත් වෙනව මෙසේ දැනුවත් කිරිම ගැන පියතුමා ට ස්තුතියි බූදූසරනයි දෙවිපිහිටයි පියතුමා ඇතුළු සැමට මේ පින් මමත් රෝස් පලිගු පළදින්න හේතුවක් නැතිව

  • @ShashiniPriyadharshani
    @ShashiniPriyadharshani 9 หลายเดือนก่อน

    සමාජය දැනුවත් කිරීම පිලිබද ඔබතුමාට ගොඩාක් ස්තූතියි දෙව්පියාණනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 9 หลายเดือนก่อน +1

    පින්වත් කුමාරමැතිදුනි මමත් කොරෝනා බෙහෙත් විදගත් කෙනෙක් දැන් මෝඩකමට බෙහෙත් හොයල වැඩක් නැහැ.ඔබතුමාට බොහෝ පින්. සරලව අපිව අද්‍යාත්මික දේශයටරැගෙන යන්න කරන උත්සාහයට .විශ්වයේසියලුමදෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @mutukudagamini8774
    @mutukudagamini8774 9 หลายเดือนก่อน +4

    කුමාර මහතා මෙවැනි ආකාරයේ දේශනාවන් තුලින් අපිව දැනුවත් කිරීම තුලින් ඔබතුමාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 9 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ දේශන හැමෝටම ඇහෙන් ලැබෙනවා නම් කොතරම් අගනේද හරිම වැදගත් දේශන❤ප්‍රඥාව පහළවේවා

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @sirimasirima5665
    @sirimasirima5665 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @lllperera9095
    @lllperera9095 9 หลายเดือนก่อน +1

    ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .ගැඹුරු ආධ්‍යාත්මික කරුණු සරලව අපට අවබෝධ කර ගැනීමට ඉදිරිපත් කළාට ගොඩාක් පින් .ගුරුතුමානෙනි ඔබතුමාගේ උපදෙස් අනුව අපේ ජීවිතය හැඩ ගසා ගන්නෙමු .අප බොහෝ රෝග සුවපත් කරගත්තෙමු.ඒ පින් ඔබතුමාටත් හැදූ වැඩූ මව්පියන්ටත් සුදු අම්මාටත් අත්පත් වේවා .තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @chandrikatharu1320
    @chandrikatharu1320 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලේ සැමට

  • @jayanthasenarath884
    @jayanthasenarath884 9 หลายเดือนก่อน +1

    Gurupiyanani ඔබට සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගී බව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @YamunaYamuna-lz2qs
    @YamunaYamuna-lz2qs 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ දෙසන අසන මටත් සියලු ලෝවැසියන්ගෙත් ඔබතුමාගෙත්සිත් සුවපත්වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 9 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා.
    Mathiduni ඔබට deergausha ලැබේවා. Theruwen සරණයි davi pihitai..

  • @prasandika3039
    @prasandika3039 9 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ගායූ ලැබේවා !

  • @user-yz2mz8fq7b
    @user-yz2mz8fq7b 9 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට අපිව දැනුවත් kalata teruwan saranai devi pihitai දෙව් පියාණනි නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා සුදු අම්මා maathawa ඇතුළු දෙව් සුව pawle සියලු දෙනාට teruwan saranai devi pihitai

  • @user-sd8kn8gr6p
    @user-sd8kn8gr6p 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 9 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ගායුෂ සියලු සැනසුම ලැබෙිවා ලැබෙනවා 🌷🙏🌷🙏🌷🙏❤❤❤

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පින් අත් වේවා

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 25 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට යහපතක්ම වේවා 🙏❤️

  • @dammikabhr8246
    @dammikabhr8246 9 หลายเดือนก่อน +4

    ස්තුතියි අපේ දෙවි පියාණෙනි ගොඩක් පින් වටිනා දේශනයක් අපිට ලබා දුන්නට පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය සහ දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් ලෝ වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 9 หลายเดือนก่อน +3

    පින්වත් අපේ ගුරුපියාණනී ඔබතුමා කරන මේ උතුම් මෙහෙවරට අපගේ නමස්කාරය වේවා ..දිගාසිරි ලැබේවා ...🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 7 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ යනකාලේ physics period එක මතක් වුනා.ඔබතුමාගේ වටිනා දේශනාවට අමතරව හරිම රසවින්දනයකුත් ලැබුවා කදුළු ගලනකල්.තෙරුවන් සරනයි!!!දෙව් පිහිටයි !!!

  • @dhammanandathero7348
    @dhammanandathero7348 9 หลายเดือนก่อน

    ඉතාහොද සරලදේසනයක්.බොහෝම පින් ඔබතුමාට.

  • @damayanthim4951
    @damayanthim4951 9 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම !!!🙏🌷❤🙏🌷❤🙏🌷❤

  • @Rasika6852
    @Rasika6852 9 หลายเดือนก่อน +4

    ඔබතුමන්ගේ යහපත් මගපෙන්වීමෙන් මා මෙන්ම සියලුම සත්වයෝ යහපත් මාර්ගයේ ගමන් කරත්වා.අවසානයේ උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා ,,,ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු සැමටම දීර්ඝ ආයුවේවා,,🙏🙏🙏🇰🇼🇱🇰

  • @user-is5fz7ji2k
    @user-is5fz7ji2k 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට ❤❤❤❤

  • @rms235
    @rms235 9 หลายเดือนก่อน +3

    දවසින් දවස ඔබතුමාගේ සවන්දීලා අපේ සිත් අලුත්වෙනවා වගේ දැනෙනවා .මේ දේවල් අසන්න අප සංසාර්‍රෙ බොහෝ පිං කරන්න ඇති.නිවන් දකිනාජාති දක්වා ඔබතුමාගෙන් දහම්දැනුම ලබාගන්න ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 9 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං දීඝායුවේවා🙏🙏🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 9 หลายเดือนก่อน

    දීර්ඝායු ලැබේවා !!!ගුරු පියාණනි මෑණියනි ...

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි ඔබතුමා ඇතුළු සියල්ලෝම සුවපත් වේවා !!!අද දේශන ය .ගොඩාක්වැඩ වැදගත් .ස්තුතියි ඔබතුමා ට

  • @umperera1879
    @umperera1879 9 หลายเดือนก่อน

    උතුමානනි බොහොම උතුම් වෙදගත් පාඩම ඔබතුමාට බොහෝම පින් .

  • @tharindumax1902
    @tharindumax1902 9 หลายเดือนก่อน +10

    බුදු සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
    දිව්‍යමය තේජසින් බැබලේවා දිව්‍ය ආයු බොහෝ වෙිවා සියලුම සත්වයො නිබ්බාණ සුවයෙන් සුවපත්වි නිරොගි වෙිවා

  • @shathikumari2533
    @shathikumari2533 9 หลายเดือนก่อน

    විශ්ව ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණයි !

  • @tmgunawathi3741
    @tmgunawathi3741 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 8 หลายเดือนก่อน +1

    ස්තූතියි බෙහෙවින්ම.
    තෙරුවන් සරණයි!

  • @jayanthasenarath884
    @jayanthasenarath884 9 หลายเดือนก่อน

    ගුරුපියනනි ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @darknoise150
    @darknoise150 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ පිහිට මට පිහිට ආශිර්වාදය ලැබේවා

  • @sumithragamage4299
    @sumithragamage4299 9 หลายเดือนก่อน +3

    මෙි ලබාදුන් අවබෝධය ට කුමාර දෙවි පියාණන් ට අනේක වාරයක් ස්තෑතියි . ඔබ තුමාටත් සුදු අම්මාටත් , දෙවි සුව පවුලේ සැමටත් , දෙවි සුව සේවා කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .!!! ❤❤❤

  • @trishanilanthi8636
    @trishanilanthi8636 4 หลายเดือนก่อน

    ඔබ අපට කියාදුන් සියල්ලටම ස්තුතියි 🙏❤️හැමදේශනයකම ඔබ කියාදෙන කරුණු මා හිතේ ධාරණය කර ගන්නෙමි ..ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏 ❤❤❤🌹🌹🌹🌹🌹

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 6 หลายเดือนก่อน +1

    ගුරුපියානණන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ට ත් දෙව් ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @ESRP25
    @ESRP25 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uq3fk5oi6e
    @user-uq3fk5oi6e 9 หลายเดือนก่อน

    සාදු සාදු බුදුසරණි

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 9 หลายเดือนก่อน +3

    මේ දේශනාව අපේ ජීවිතය යහපත් ආකාරයට ගෙනියන වටිනා දේශනාවක්. ඉතින් අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹.

  • @nilukakalupahana207
    @nilukakalupahana207 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා ඔබ තුමාගේ දේශනාවන් හැමදාමත්. බොහෝම ස්තූතියි ...

  • @nimu9175
    @nimu9175 9 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි !🙏

  • @anomarajapaksha29
    @anomarajapaksha29 9 หลายเดือนก่อน +3

    අපේ ආද්‍යාත්මික නායකතුමනි!
    ඔබ අපට ජීවනාලියකි.
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @rohinihettige5722
    @rohinihettige5722 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඳෙව් පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 4 หลายเดือนก่อน

    සියල්ලෝම දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි !!! දීර්ඝායු වෙවා!!!!❤

  • @peraraperara639
    @peraraperara639 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මාට දෙව් සුව පවුලේ සැමට ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @santhakumara3143
    @santhakumara3143 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 9 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයිදෙවිසුවපවුලේසියලුදෙනාටම❤❤❤❤❤

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 9 หลายเดือนก่อน

    ගොඩක් ම පින් ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලු දෙනාටම

  • @sujathamary6364
    @sujathamary6364 9 หลายเดือนก่อน +2

    පිවිතුරු සත්දහම මුලු ලෝකය පුරාමප්‍රචලිත වේවා 🙏🙏🙏🙏 මාගේ ගුරුපියානණ්ටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z 9 หลายเดือนก่อน

    තෙරුවන්. සරනයි. දෙවි. පිහිටයි. සියලුම. දෙනාට

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 9 หลายเดือนก่อน

    කුමාරමහතානම්ට දේව ආශිර්වාදය ලැබේවා

  • @kiriamma4515
    @kiriamma4515 9 หลายเดือนก่อน

    හොදදේවල් නිතර කියාදෙනවට ඔබතුමාට ස්තුතියි.

  • @sarathpathmasiri1318
    @sarathpathmasiri1318 9 หลายเดือนก่อน +2

    දෙව් සුව පවුලේ සියළුම දෙනා නීරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙම්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤❤

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 9 หลายเดือนก่อน

    Bohoma pin Oba Thumata !!! Sudu Ammatath Dew Suwa Karya Mandalayatath Deergausa Labewa !!!

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 9 หลายเดือนก่อน

    දෙවි පියාණෙනි ඔබට පින් .

  • @wdunagodage5456
    @wdunagodage5456 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz 9 หลายเดือนก่อน +1

    Hema deyakma sawadanaw asasitimi theruwan saranai deviphitai

  • @laylakaram5007
    @laylakaram5007 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබදෙපලට දීර්ඝායු ලැබෙීවා

  • @bcnchandrakanthi2935
    @bcnchandrakanthi2935 9 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවි පහිටයා

  • @makchandrika3186
    @makchandrika3186 9 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණායි .

  • @kamalaweerasingha3933
    @kamalaweerasingha3933 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!

  • @csubashani9981
    @csubashani9981 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!🙏🙏🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 9 หลายเดือนก่อน

    ගොඩක් වටින දේශනයක්. තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @rosestar7531
    @rosestar7531 9 หลายเดือนก่อน

    ස්තූතී ඔබ තුමාට..🙏තෙරැවන් සරණයි !

  • @liyangeleena2354
    @liyangeleena2354 9 หลายเดือนก่อน

    අගය කලයුතු වටිනා desanayak..Oba තුමන්ගේ මග පෙන්වීම තුළ හැම Sathwayakuta යහපත් ජීවිතයක්. Gatha කල හැකිය...හැකිය..පින්වත් කුමර mathiduni. සුදු අම්මටත් Oyatath deergausha ලැබේවා...Theruwen සරණයි davi pihitai.....

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 9 หลายเดือนก่อน +2

    ❤ ස්තුතියි ඔබ තුමා ට සුදු අම්මට නිරෝගී සම්පත්තිය ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට නිරෝගි බව ලැබීම❤❤❤

  • @AyeshiVrs
    @AyeshiVrs 9 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🕊️💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸🕊️🙏

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිටයි ගුරුදේවෝත්තමයාණෙනි

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 9 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 9 หลายเดือนก่อน +3

    අපගේ අධ්‍යාත්මික ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @chamilakumari6956
    @chamilakumari6956 9 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sudarshanisilva128
    @sudarshanisilva128 9 หลายเดือนก่อน

    ගොඩක් පින් ගුරු පියානනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @54jayarathnahm
    @54jayarathnahm 9 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වැඩසටහන ක්‌ ඔබතුමාට තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @subodha6751
    @subodha6751 9 หลายเดือนก่อน +1

    දෙවි පියාණනි ,ඔබතුමාගේ මග පෙන්වීමට ස්තුතියි 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 9 หลายเดือนก่อน +2

    ❤⁣ පියතුමනි ගොඩක් පිං ස්තුතියි අපි ට වටිනා දේසනයක්ලබා දුන්නා ට ..ඔබතුමා ට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන්සරනයි දෙවි පිහිටයි

  • @nilukularathna8233
    @nilukularathna8233 9 หลายเดือนก่อน +1

    මම ඔබතුමාගේ දේසනා අසා හරිම පැහැදීමකින් ඉන්නේ ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @InvestmentTech
    @InvestmentTech 9 หลายเดือนก่อน +1

    ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා නම් සැබෑ ඍශිවරයෙක්මයි. හෙළයේ පෙර සිටි, බලවත් ඍශිවරයෙකුගේ පුනරාගමනයක් කියලමයි මට හිතෙන්නේ , අපේ පිනටමයි පහළ වුනේ. මෙවැනි වකවානුව ක මහා සම්පතක් ඔබ.... කිසිදු ගුරු මුශ්ටියකින් තොරව අපව දිව්‍යත්වය කරා ගෙනියනවා. දීර්ඝායුශ වේවා ! ඔබ තුමන්හට🙏🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖