නටලා හමාරයි.. දුශ්චරිතයට වැට.. දෙවියන් වැඩට බසී.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • නටලා හමාරයි.. දුශ්චරිතයට වැට.. දෙවියන් වැඩට බසී.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 769

  • @rohinigamage5990
    @rohinigamage5990 14 วันที่ผ่านมา +122

    විදර්ශි ප්‍රනාන්දු මැතිනියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වෙවා🎂🎉🎂🎉🎂🎉තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🌹🌹❤❤❤

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 14 วันที่ผ่านมา +4

      විදර්ශනී මෑණියන්ට සුභ උපන්දිනයක් වේවා එතුමියට මේ විශ්වයේ ආකර්ෂණය නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි දිවි පිහිටයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 14 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත්🙏🏻🙏🏻🙏🏻 බොහෝමයක් පින් අපිව හැම අතින්ම දැනුවත් කරනවාට❤

    • @liyangeleena2354
      @liyangeleena2354 14 วันที่ผ่านมา +1

      Mathiniyani ඔබ thumiyaNiduk නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා...
      Theruwen සරණයි davi pihitai..
      ❤❤❤❤❤❤

    • @NewsRadar07
      @NewsRadar07 14 วันที่ผ่านมา +1

      දීර්ඝ දේශනයක් කලත් එකම වචනයක් වත් පැටලීමකින් තොරව, අවසානයේ මුලු දේශනයේ ම අර්තය වචන දෙකෙන් ගෙන හැර දක්වපු මෙත් සුව පවුලේ සියලු වැසියන් යහපත් මාර්ගයේ යවන මේ උතුම් වූ දෙව් පුත්‍රයා අපේ පෙර පිනකට පහල වූවෙකි...මේ උත්තරීතර විශ්ව ශක්තියෙන් අපේ සමිදානන් රැකදේවා!!තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @indranibamunuge667
      @indranibamunuge667 14 วันที่ผ่านมา

      Vidarshani meniyanta suba upan dinayak wewa Theruwan saranai dewi pihitai ❤❤❤❤

  • @evawickramarathne8834
    @evawickramarathne8834 14 วันที่ผ่านมา +53

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් සියල්ලන්ටම යහපතම වේවා

  • @gamisuwada2389
    @gamisuwada2389 14 วันที่ผ่านมา +34

    ඔබතුමා ගැන පාසල් ළමයින් පවා ගුරුවරුන් පවා කතාවෙනවා....ඔබතුමා තව තවත් ශක්තිමත් වේවා..එ ශක්තියෙන් සියලු මිනිසුන් හට සේවය කිරීමට හැකි වේවා.තෙරුවන්සරණයි"

    • @nalakaudayangani
      @nalakaudayangani 14 วันที่ผ่านมา +2

      ඔබතුමා ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏 ලෝකය ම සුව පත් කරන ඔබට ගොඩක් පිං ..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි.. 🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 14 วันที่ผ่านมา +35

    විදර්ශී ප්‍රනාන්දු මැතිණියට සුභ උපන් දිනයක් වේවා! දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි!

  • @premapalihawadana1031
    @premapalihawadana1031 12 วันที่ผ่านมา +3

    ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 14 วันที่ผ่านมา +5

    නිදුක් නීරෝගි වේවා දීගොඩ කුමාර මාමේ බුදු සරණයි ❤🌸

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 14 วันที่ผ่านมา +11

    විදර්ශි ප්‍රනාන්දු මැතිණියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @srhgamage9025
    @srhgamage9025 14 วันที่ผ่านมา +14

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @PbHerath
    @PbHerath 14 วันที่ผ่านมา +13

    විශ්ව පනිවුඩ ගුරු පියාණෙනි අපට සාමයෙන් සිටිමට සුදු සු පරිසරයක් සකසා සැමට මෛතිු කිරිමට පරිසර ය සකසා දෙන්න ඔබතුමා ට මගපල
    ලැබේවා !

  • @malikasrilanka5328
    @malikasrilanka5328 14 วันที่ผ่านมา +11

    ගුරැපියාණනි හරිම සතුටුයි කොහොම හරි ඔබතුමා කියල දෙන අඩි පාරෙ එනව නිතරම කරදර බාධක ආවත් එකම අරමුණක ඉන්නෙ කොහොහ හරි ජයගන්නවාමයි ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 14 วันที่ผ่านมา +21

    ඔබතුමා දිර්ඝායූ වේවා !!!පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් ම වේවා !!!

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g 14 วันที่ผ่านมา +39

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා !!!❤❤❤

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 14 วันที่ผ่านมา +1

      🪔🥰🌻🪔💐💐🌹🌹💐💐🪔🪔🥰🪔💐🌹🌹

    • @KH-me6qd
      @KH-me6qd 14 วันที่ผ่านมา +1

      🙏🏻🙏🏻🙏🏻

    • @malkibandaranayake1280
      @malkibandaranayake1280 14 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🌷🌷

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 14 วันที่ผ่านมา +45

    ආදරණීය පින්වත් සෙනෙහබර දෙවි පියාණෙනි පළමුව ගුරුපියාණන්ගේ පාද නමස්කාර කරමි මිහිපිට මේ විශ්වයෙන් මේ මිහිතලයට පාත්‍ර වූ ජීව ජීවමාන ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @user-gf9hx1py2t
      @user-gf9hx1py2t 14 วันที่ผ่านมา +1

      sadhu sadhu sadhu 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 14 วันที่ผ่านมา +9

    මැතිණියනිඔබතුමියට.නිදුක්නීරෝගීසුබ.උපන්දිනයක්වේවාදීර්ගායු.වේවා.සියලු.දෙනාටමතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤

  • @mahindamihidu9179
    @mahindamihidu9179 14 วันที่ผ่านมา +17

    ගුරු දෙවි පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව මාධ්‍ය අංශ⁣යේ සහ දෙවිසුව දේශයේ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏✨️🤍

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc 14 วันที่ผ่านมา +7

    පින්වත් ගුරුපියාණෙනි
    ඔබ වහන්සේගේ අසීමිත වූ විශ්ව ශක්තිය බලයෙන්
    මගෙත් සත්පුරුෂ සියලූම දෙනාගේ
    ලෙඩ දුක් සුව වේවා
    මගේ පින්වත් ගුරුපියාණන් ඇතුළු ඇතුළු
    විශ්වයේ සිටින සියලුම දිවිඩේවතාවන් ගේ පිහිට සියලුම දෙනාට ලැබේවා

  • @freebirds3210
    @freebirds3210 14 วันที่ผ่านมา +12

    දෙවිපියානන් වහන්සේට සියල්ල කලහැකියි..

  • @wasanasomarathna710
    @wasanasomarathna710 14 วันที่ผ่านมา +8

    දෙව්සුව් පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 14 วันที่ผ่านมา +8

    සත් දහම ලොව පුරාම පැතිරේවා !!! වටිනා කරැණු රැසක් ගොනුකර විග්‍රහ කර සිත් නිවූ කුමාර මැතිතුමාට බොහොම පින් 🙏🙏 දෙවිසුව පවුලේ සැමටම තෙරැ න් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @susanthahewage7036
      @susanthahewage7036 10 วันที่ผ่านมา

      Niduk nirogi suwa deergayu wewa dew peyanani🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 14 วันที่ผ่านมา +27

    විදර්ශි ප්‍රනාන්දු මහත් මියට සුබම සුබ උපන් දිනයක් වේවා!කුමාර මැතිතූමාටත් ඔබතුමා කරන මේ සේවයට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි.

  • @JayaGamage633
    @JayaGamage633 14 วันที่ผ่านมา +9

    සුබ උපන්දිනයක් වේවා විදර්ශි ප්‍රනාන්දු මැතිණියට. 💐💐
    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා
    ස්තුතියි බොහෝම පින්
    මේ සත් ධර්ම දේශනාව අසන්නට ලොව සියලු දෙනාටම ධර්ම අවබෝධ ලැබේවා
    දිව්‍යත්වයෙන් පිරි උතුම් පියාණනි මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 14 วันที่ผ่านมา +10

    දෙවිිසුව දේශයේ සියලුම දෙනා උතුම් ධර්මය අවබෝධ වෙිවා ආදරනිය ගුරැපියානන් සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 14 วันที่ผ่านมา +5

    දෙවිපියාණන්ටත්.සුදු.අමිමා.ඇතුලුදෙවිසුවදේශයේසියලු.දෙනාටම.තෙරැවන්සරණයි
    දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 14 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු.බොහෙම ස්තුතියි මැතිදුනි. මුලු සක්වලටම ආශිර්වාදයක්ම වේ‍වා. සුදු අම්‍මා, සරත් මහත්තයා, ලහිරැ මහතා ඇතුලු සැමට බොහොම පිං. අපි සියලු දෙනාටම මේ‍ සත්දහම පතන්නාවු අයුරින් අවබෝද වේ‍වා!!!.විදර්ශි ප්‍රනාන්දු මැතිනියට සුබ උපන් දිනයක් වෙවා.!

  • @renukaperera2460
    @renukaperera2460 14 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . විදර්ශි මැතිණියනි ඔබතුමියට සුබ උපන්දියක් වේවා . සියලු යහපත වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @wasanthiganga2735
    @wasanthiganga2735 12 วันที่ผ่านมา +1

    යහපත් දේශන යක් ස්තුතියි 🙏 ගුරුපියානෙනි 🙏🙏🌷🌷🌷🌷සියලු සත්වයෝ සුවපත් වේවා

  • @pubududhananjaya536
    @pubududhananjaya536 14 วันที่ผ่านมา +6

    අදත් ජිවිතයට වටිනා හරවත් දේශනයකින් දැනුම ලබා දුන් කුමාර මැතිදුන්හට උත්තමචාරය ! 🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 14 วันที่ผ่านมา +6

    විදර්ශී ප්‍රනාන්දු මැතිණිය ට සුභ උපන් දිනක් වේවා

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 14 วันที่ผ่านมา +7

    ගුරු පියාණෙනි , බොහෝ කලක සිට ඔබතුමන් ගේ වැඩසටහන් ශ්‍රවණය කරමි ..
    දැහැමි ජීවිතයකට අවශ්‍ය ආධ්‍යාත්මික පාඩම් අපහට ඔබතුමන් ලබා දුන් අතර ඒවා අවන්කවම අනුගමනය කරන අයහට අසනීප ද සුවවේ ..
    මා එය අත්දකිමින් සිටිමි ...
    වසර ගණනාවක පටන් නිර්මා0ශව සිටිමි ...
    කර්ම විපාක ද අඩුවෙයි ....
    සියලු දෙනාම දැහැමි වේවා !!!
    සියලු ලෝකවාසීනට යහපතක් ම වේවා !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 12 วันที่ผ่านมา +1

    දෙවිපියාණන්ටත් සුදු අමිමා ඇතුලු දෙවිසුව දේශයේසියලු දෙනාටම තෙරැවන්සරණයි
    දෙවිපිහිටයි 😍😍🙏🙏🙏

  • @thanujaruwini3153
    @thanujaruwini3153 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 14 วันที่ผ่านมา +2

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා!❤තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🎉සාදු🎉සාදු🎉සාදු🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 14 วันที่ผ่านมา +5

    මෙිි මිහිතලයේ සියලුම සත්වයෝම සත්දහමින් නැහැවෙිවා සත්ය දහම අවබෝද වෙිවා ගුරු පියානනි සුදුු අමිමා අමරනිිය වෙිවා

  • @niroshawitharana
    @niroshawitharana 14 วันที่ผ่านมา +6

    නමස්කාරය වේවා පින්වත් දෙවි පියාණනි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 14 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියාණනි,, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @kusumalathaamma276
    @kusumalathaamma276 14 วันที่ผ่านมา +5

    ඔබතුමාට සියලු දෙවිරැකවරනය ලැබේවා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු ආද්‍යත්මික නායකතුමනි දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 13 วันที่ผ่านมา +1

    විදර්ශි ප්‍රනාන්දු මැතිනියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා!!! ගුරුපියානන්ගේ දේශනයෙන් සියලුම දෙනාට යහපතක් උදාවේවා. තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 14 วันที่ผ่านมา +5

    සත් දහමින් පිරි නව යුගයක් උදා වේවා .

  • @jrsathsarani82
    @jrsathsarani82 14 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පින්වත් ගුරු පියානනි "❤❤

  • @anulavithana5913
    @anulavithana5913 14 วันที่ผ่านมา +2

    දෙවියන්ට පින්සිදුවේවා ..!ඔබතුමාට පින්සිදුවේවා .!
    thank you sir !

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 14 วันที่ผ่านมา +3

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව නිරතුරැවම ලැබෙිවා

  • @user-rz3zs4ju3d
    @user-rz3zs4ju3d 14 วันที่ผ่านมา +3

    දෙවි පියානෙනි ඔබතුමා තමා මේ මුලු ලෝකෙ ටම ඉන්න ම්හිපිට දෙවි යන්, සදාකල්ම ජිවත් වේවා , අදරනිය සුදු අම්මේ ඔබතුමිය පින් කරපු දෙවගනක්, බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වේවා , pushpa rathnaweera

  • @Gayan_Malinda
    @Gayan_Malinda 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @kithraneeliyanagejayawickr768
    @kithraneeliyanagejayawickr768 14 วันที่ผ่านมา +3

    අපි ජීවත් වෙන්නේ කැනඩාවේ දෙවියන් දීපු ගෙදරක. අපිට ලිඳකුත් දීලා තියෙනවා. දෙව්යන්ට ස්තූති වේවා. අපේ වත්ත වටේම ගස් තියෙනවා. හරිම නිස්කලංක සුන්දර පරිසරයක්. දෙවි සුව. පව්ලේ සියලු දෙනා ටත් ගුරු පියාණන් ටත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !

  • @udariisuri1207
    @udariisuri1207 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏සියළු සත්වයෝම නිර්වානය ලැබේවා 🙏🙏🙏

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 14 วันที่ผ่านมา +2

    මලක් වගේ හිතක් ඇති විදර්ශී ප්‍රනාන්දු මැතිනියට... සුබ උපන්දිනයක් වේවා!!🙏

  • @lilazain7424
    @lilazain7424 14 วันที่ผ่านมา +7

    ගුරුපියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියළුම දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි

    • @dammikadesilva4820
      @dammikadesilva4820 14 วันที่ผ่านมา

      🌹🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @raveeravee781
    @raveeravee781 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙව්‍ පිහිටයි, 🙏🙏🙏🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 14 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි !දෙවි පිහිටයි ! ඔබතුමා ට❤❤❤ 🙏🙏🙏🌼🌼🌼

  • @dumindabandara8124
    @dumindabandara8124 14 วันที่ผ่านมา +3

    මමනම් අවංකවම කැමතියි ඔබතුමා ප්‍රාර්ථනා කරන දේශය ඇවිත් ඉදිරි පරම්පරාව හරි යහපත් මානසික මට්ටමකින් ජීවත් වෙනවා දකින්න.මටත් ඒ වාසනාව තියේද දන් නෑ .මගේ රෝගී තත්ත්වය නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @Latah-lo8tm
    @Latah-lo8tm 14 วันที่ผ่านมา +1

    විදර්ශි ප්‍රනාන්දු මැතිනියට සුබම සුබ උපන්දිනයක් වේවා අපේ ගුරු පියාණන්ට දීර්ගායුෂ ලැබේවා අපි හැමෝම හරිම වාසනාවන්තයි මෙතුමාගේ දේශනා අහන්න ලැබීම විශ්වයෙන් සැලැස්සුවට මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනේ ගුරු තුමනි ඔබ නිසයි මගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!!

  • @isuruprabath2540
    @isuruprabath2540 14 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි🙏🙏🙏
    සත් දහම කියා දෙන කුමාර මාමා හා දෙවු සුව පවුල සමග.

  • @peraraperara639
    @peraraperara639 14 วันที่ผ่านมา +2

    🙏❤🙏🙏 තෙරුවන් සරණයි දෙවි 😂 නමස්කාර වේවා ගුරු පියානනි vidarshi මැතිනියට නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි

  • @ESRP25
    @ESRP25 13 วันที่ผ่านมา

    ඔබ තුමාගේ ආශිර්වාදය මගේ පවුලේ සියලු දෙනාටම නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @user-cv3xs4tu4q
    @user-cv3xs4tu4q 14 วันที่ผ่านมา +1

    ඉතාමත්ම වටිනා දේශනයක්. ආයෙත් අහන්නම ඕන. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️

  • @punyaweerakoon3989
    @punyaweerakoon3989 14 วันที่ผ่านมา

    ඔබ තුමාගේ කතාව සම්පුර්ණ සක්තියකි දෙව් පියාණෙනි ඔබතුමාටත් සුදු මෑණියටත් දෙව් සුව කාර්ය මණ්ඩලයත් දෙව් සුව සියලු ජනතාවටත් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 14 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි ඔබ තුමාගෙන් දේශනයක් එන කම් බලාගෙන හිටියේ. ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී 🙏🙏🙏💞

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 14 วันที่ผ่านมา +4

    සුබ උපන් දිනයක් වේවා 🙏 🙏 💐 දෙව් සුව දේශයේ හිතවතිය ඔබට.....

  • @Priyantha3332
    @Priyantha3332 13 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉නමස්කාර වේවා දෙව්පියානෙනී !!! 🎉🎉🎉❤❤🙏🙏🙏💛💛💛 දීර්ඝායුෂ ලැඛේවා දෙව්පියානෙනී !!!🙏🙏🙏💗💗💗

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 14 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 14 วันที่ผ่านมา

    මිහිපිට ජීවමාන විශ්ව නායකයානනි මෙයයි සත්ත්‍ය මේ අපාගත ජීවිත යහපත් කර දෙන්න ඔබතුමා මේ සියලු දෙනාට පිහිට වෙන්න ඒ දිව්‍යමය ශක්තිය දිනෙන් දින වැඩි දියුණු වේවා ඔබතුමා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @dam_it2576
    @dam_it2576 14 วันที่ผ่านมา

    දීගොඩ කුමාර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ අසීමිත වූ විශ්ව ශක්තිය බලයක්ම වේවා !!

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 14 วันที่ผ่านมา +1

    Theruwan saranai guru piyanai.sudu amme..🙏🙏🙏🙏🙏🙏

  • @Oz-22
    @Oz-22 14 วันที่ผ่านมา +4

    සුභ උපන්දිනයක් වේවා එතුමියට ..!
    ගුරු පියාණන්ටත් හදවතින්ම ස්තුතියි ....
    තෙරුවන් සරණයි !!!
    සියලුම ⁣සත්ත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා...🌍🌷🙏

  • @sipbandara8032
    @sipbandara8032 14 วันที่ผ่านมา

    ඉතාම හරවත් දේශනාවක් මැතිතුමනි.. ඔබට ස්තූතියි🙏

  • @AjanthaYapa
    @AjanthaYapa 14 วันที่ผ่านมา

    ඔබ තුමා ගේ දේශන බලන්න ලැබීම මට ලැබුන පිනක් .විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @rosejene4722
    @rosejene4722 14 วันที่ผ่านมา +1

    Vidarsi mathiniyani nirogi wasanawantha suba upan dinayak wewa . ❤❤❤. Kumara mahaththaya SuduAmma athulu Dewusuwa pawule samatath theruwan saranai, siyalu devi pihitai. ❤❤❤

  • @saralam.a4695
    @saralam.a4695 10 วันที่ผ่านมา

    ගොඩක් වටින මෙතෙක් නොඇසූ දේශණයක් ඔබතුමාට ගොඩක් පිං දීඝායුවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 13 วันที่ผ่านมา

    මුලු ලොව සදාකාලික සුවය ලැබේවා ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa පවුලට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kamanihewage8409
    @kamanihewage8409 14 วันที่ผ่านมา +1

    පියතුමනි ඔබ වහන්සේගේ දේසනාවේ බොහෝම වටිනා දේවල් තියනවා හැදෙන්න මම ඔබ වහන්සේ නිසා ගොඩාක් වෙනස් උනා නැත්නම් මට මොනවා වෙයිද දන්නේ නෑ ඔබ වහන්සේ මතු බුදු වෙනවාමයි සාමාන්‍ය අයට මෙහෙම හපන්කම් කරන්න බෑ තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @sujmathupala8058
    @sujmathupala8058 14 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරුපියානනි ...❤❤
    තෙරුවන් සරනයි!! දීර්ඝායුෂ වේවා!!!

  • @user-tz3yg8xo5t
    @user-tz3yg8xo5t 14 วันที่ผ่านมา

    දිව්‍යත් වයේ ආශීර්වාදයෙන් සැමට යහපතක්,,, සැනසීමක්,, වේවා,,,, තෙරුවන් සරණයි,,, ගුරු පියතුමාට 🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 14 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉

  • @rajithadesilva1407
    @rajithadesilva1407 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukasamankumari9057
    @renukasamankumari9057 13 วันที่ผ่านมา

    🙏දීගොඩ කුමාර ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐

  • @umperera1879
    @umperera1879 14 วันที่ผ่านมา

    ඔබතුමා ලෝවාසී ජනතාව වැදගත් උපදෙස් වලින් පෝන්ෂණය කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුති තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 14 วันที่ผ่านมา +2

    සුභ උපන්දිනයකට සුභ පැතුම්...!!! සොයුරියනි.....🎂💕💕💕

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 14 วันที่ผ่านมา

    ගුරුපියාණෙනි මේ කාලයට ගැලපෙන හොඳ දේශනාවක් දුන්නා වගේම, නැවත මතක් කර පහදා දුන්නට බොහොම පිං. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹m

  • @waijayanthifernando2082
    @waijayanthifernando2082 14 วันที่ผ่านมา +1

    Budu Saranai Dewiyantath Sudu ammatath. Thank you ever so much Hon Dewiyan for your invaluable blessings on my birthday. Your generosity is deeply appreciated; it meant much more than I can express! You have blessed my life in a way only the spiritual heart can explain. Also thank you so much for your amazing devine teachings . learnt so much. Furthermore, Dear dew suwa family, A big thank you to those who sent me your unique birthday wishes. love you all including our beautiful dew suwa media crew. You all made my day very special.. THANK YOU EVERYONE. stay blessed!!🙏🙏🙏💗💗💗

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 14 วันที่ผ่านมา

    ❤❤කුමාර මැතිදුනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 12 วันที่ผ่านมา +1

    දැන් දැන් ඔබතුමා කියන සහ කියපු දේවල් වෙමින් පවතිනවා 🙏🙏🙏

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 14 วันที่ผ่านมา +1

    ඉතාමත්ම හරවත් දේශනා වකි . ගුරු පියානෙනි ඔබතුමා ට ත් සුදු අමිමා ටත් මෙි කරන්නාවු මහඟු කුසලයේ ආනිශංසයෙන් ඒ උතුම් අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !එමෙන්ම විදර්ශනී මැතිනියට ද ඒ නිවනම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏👏👏👏👏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐🎂🎂🎂🎂🎉🎉🎉🎉🎉👍👍🙂🙂

  • @ranjanimanike8285
    @ranjanimanike8285 14 วันที่ผ่านมา

    විශ්වය අපේදීගොඩ කුමාර උතුමණ්ට දෙවුසුව දේශේ උතුම් මිනිස් ධර්ම ඇති මිණිසාගේ ශක්ති විෂ්වශක්තිවන අප ශක්ති ඔබතුමා සමගයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 14 วันที่ผ่านมา +1

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි.අනුග්‍රහය ලබා දුන් මැතිනියනි ඔබට නීරෝගීමත් ශුභ උපන් දිනයක් වේවා! සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @RanhotiGedara
    @RanhotiGedara 14 วันที่ผ่านมา

    පළමුවෙන්ම හිස නමා දෑත ඔසවා නමස්කාර වේවා අපේ ගුරු පියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanishad4757
    @nishanishad4757 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!දෙවිපිටයි!කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු 🌻🌻🌻🙏🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 14 วันที่ผ่านมา

    වර්තමානයේ දැවෙන ගැටළු වලට නිවැරදි විසදුම් ලබා දෙන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා... බොහොම ස්තූතියි වටිනා දේශනයකින් සියලු දෙනාම දැනුවත් කලාටත් දිරිමත් කලාටත්. සියලු දෙනාටම නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා.. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌻🌻🌻🌻🕊️

  • @hansiseneviratne6122
    @hansiseneviratne6122 14 วันที่ผ่านมา

    අත්යාවශ්‍ය බණ කියන නිවැරදි තැනක් පුරවන ඔබතුමාට ජයවේවා ❤️❤️🎉

  • @krishanthakumara1531
    @krishanthakumara1531 14 วันที่ผ่านมา +1

    දීර්ඝායුවේවා ඔබතුමියට......ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි .....

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 13 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ,දීගොඩකුමාර තුමා ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාට .

  • @user-vn4fx4lg9x
    @user-vn4fx4lg9x 14 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    පින්වත් ගුරැපියානනි ඔබතුමා
    කියාදෙන මේ හැම දේකටම
    ගොඩාක් පිං ඔබතුමාට සහ ඔබතුමාගේ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා ලංකාව ගොඩ ගන්න එකම දෙවියන් ඔබයි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 14 วันที่ผ่านมา +3

    විදර්ශි ප්‍රනාන්දු මැතිනියට ශුභ උපන් දිනයක් ,කුමාර මැතිදුට ත් සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම සහොදර සහොදරියන්ට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි 💎🙏🙏🙏🙏💎♥️♥️♥️

  • @kalyaniramyalatha3506
    @kalyaniramyalatha3506 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ මැතිදුට

  • @renukasamankumari9057
    @renukasamankumari9057 13 วันที่ผ่านมา

    විදර්ශී මැතිනියටත් නිදුක් නීරෝගී සුභ ජන්මදිනයක් වේවා තෙරුවන් සරණයි

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 13 วันที่ผ่านมา

    මගේ ගුරුපියානනි ඔබේ පිහිට සහ විශ්වයේ පිහිටෙන් මගේ හිතට ගතට නිරොගි කමලැබෙවා.සාදු සාදූ සාදු❤❤❤❤