නිදාගන්න කලින් වතුර වීදුරුවකට මේ මන්ත්‍රය කියලා බොන්න | ඔබේ දියුණුව හිතා ගන්න බැරි වෙන රහස් ක්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2021
  • The mantras of Rudra namakam and chamakam chanted by followers of Shaivism and Visnusahasranamam chanted by Vaishnava followers are the mantras to be chanted to energise the water. When you chant the mantras having the water in front of you in a copper or silver vessel, that water gets energised
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 1.1K

  • @nilminideepika4186
    @nilminideepika4186 2 ปีที่แล้ว +237

    මේක හරිම හාස්කමක් ස්තුතියි මේ ව්ශ්වයට ස්තුතියි සර් ඔඹ දෙදෙනාටම.මේ වීඩියෝ එක මම බැලුවා.ඒත් වැඩිය හිතුවේ නෑ.දැන් දවස් 2 මට ඉවසන්න බැරි තරම් ඔළුවෙ කැක්කුම .හැම මාසෙම මෙහෙම වෙනවා.මම දැන් මේ වීඩියෝ එක නැවත බැලුවා.අපේ වෙදමහත්තයා කියපු විදියටම වතුරට කියලා බිවුවා.මට මේ වෙලාවෙ වීදුරුවක් නෑ.මම බෝතලයක වතුරට කියලා බිවුවේ.ස්තුතියි විශ්වයට මේක හාස්කමක් මට තිබුන තද ඔළුවෙ කැක්කුම අඩුවෙනවා මට දැනෙනවා .මම ඇස්දෙක අරින්නවත් බැරි තරම් අමාරුවෙන් හිටියේ .ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @fatmaalsu1659
      @fatmaalsu1659 2 ปีที่แล้ว +2

      747

    • @karemam7674
      @karemam7674 2 ปีที่แล้ว +1

      වෙද මහත්තෙය මෙ මෝනවද වතුරවිදුරැවට දන්ට කියන් නෙ

    • @ranirajasekara7728
      @ranirajasekara7728 2 ปีที่แล้ว +4

      Bohoma pin puthe

    • @amayasaduni29
      @amayasaduni29 2 ปีที่แล้ว +1

    • @amayasaduni29
      @amayasaduni29 2 ปีที่แล้ว +2

  • @arunawasanthigeekiyanage513
    @arunawasanthigeekiyanage513 2 ปีที่แล้ว +113

    හදවතේ ගැඹුරටම දැනෙන්න කිවුවා. ඇස් දෙකෙන් කඳුලුත් ආවා.සම්පූර්ණ ඇත්ත.මුළු ස්වභාවධර්මය හා බුදුදහම ඒ තුල තිබුනා.ඔබතුමාට බොහොම පිං.

    • @chamalieranasinghe92
      @chamalieranasinghe92 9 หลายเดือนก่อน

      ...................................................................................................................................ඡ. 😅

    • @user-pf1cp8zd7k
      @user-pf1cp8zd7k 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @nisansalapremachandra793
    @nisansalapremachandra793 10 หลายเดือนก่อน +13

    අනේ මට මේ දේ අහන්න ලැබුනාට ආදරනීය විශ්වයට ස්තති.....ඔබ තුමන්ලාටත් බොහොමත් පීං ඒ පැහැදිලි කිරීම හරිම අපුරුයි🙏🙏🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 ปีที่แล้ว +69

    තෙරුවන් සරනයි ඔබතුමාටත් අපේ වෙද මහත්තයාටත් සියලුම සත්වයෝ නිදුක් නීරෝගී චිරජීවනය වෙත්වා !!!

  • @priyadarshani1604
    @priyadarshani1604 2 ปีที่แล้ว +17

    බුදුන් වහන්සේ විසින් දේශනා කරන්න ලද ශ්‍රී සද්ධර්මය සත්‍යයි.
    ඔබ දෙදෙනා විසින් ඉතා පැහැදිලිව හා සරලව ඕනෑම කෙනෙක්ට නැවත නැවත අහන්න ආස හිතෙ විදිහට ඒ සාකච්ඡාව කලා .ඔබ දෙදෙනාටම ගොඩාක් පිo .🌷🌷🌷

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 2 ปีที่แล้ว +22

    දෙවියනෙ අද තමයි ඇත්තටම බන ඇහුවෙ. නිවේදක මහත්තයා ත් සංයමයකින් යුතුව අහන් හිටියා. Very good එහෙම තමයි නිවේදකයෙක් ඉන්න ඕන. මේ කාලේ තමයි ඇත්තටම වැහිච්ච දේවල් අවබෝධයෙන් දකින්න පුළුවන් උනේ. මිනිස්සුන්ට සොබාදහම හොඳ දෙයක් කියලා දුන්නා පහුගිය කාල සීමාව පුරාම. මේ වෙද මහතා ඇත්තටම මැණිකක්. මම බලපු හොදම වැඩසටහන. දෙව් පිහිටයි ඔබ දෙපලට ම.💐🙏❤

    • @NilminiWakkubura
      @NilminiWakkubura หลายเดือนก่อน

      Hitha suwapath wena kathawak

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +73

    මෙවැනි දරුවන් මුළු සමාජයටම ආදර්ශමත් හැදූ වැඩූ දෙමාපියන්ට ගොඩාක් පින් බුදු දහමින් lassana adahas tikak තෝරා දුන්නා පුතුනි ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🌹❤️🌹❤️

    • @nishanthidayannda391
      @nishanthidayannda391 ปีที่แล้ว

      Hadawathe.gaburatama.danena.deshanayak.theruwan.saranai

    • @maduanuththara5762
      @maduanuththara5762 ปีที่แล้ว

      ʜᴀʀᴇᴍᴀ ᴡᴀᴛɪɴᴀᴡᴀ ᴏʙᴀᴛʜᴜᴍᴀᴛᴀ ʙᴜᴅᴜꜱᴀʀᴀɴɪ

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +56

    ආයුබෝවේවා
    පලමුව ස්තුතියි
    තේනුවර වෙදමහතාණනී
    මේ සියල්ලම මා කරන කෙනෙක්
    ඔබතූමා කියු සියල්ල සත්යයි
    .හිරැට ...සදුට... මහපොලවට ස්වභහ දහමට විශ්වමාතාවට
    වදිනවා ගරැකරනවා
    සියලුම තුරැලතාවන් නිරෝගිවේවා සුවපත් වේවා කියා පතනවා
    සියලුම දෙනාට යහපතක් වේවා කියා පතනවා
    උතුමාණනී ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා
    ස්තුතියි.

  • @anurproducts8049
    @anurproducts8049 ปีที่แล้ว +23

    අහෝ දෙවියනේ මෙයනම් ආශ්චර්යක්.. අහන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති!!!

  • @gigipower5510
    @gigipower5510 10 หลายเดือนก่อน +6

    ඔබ තුමා කියනදේ අහගෙන ඉන්න කොට හිත සැහැල්ලු වෙනවා ඔබට පින් ❤

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +10

    අපිට විශ්වයෙන් දුන් මිළ කළ නොහැකි වස්තුවක් පුතේ ඔබ හැදු වැඩු දෙමව්පියෝ සහ ඔබ‍ට කොහොමද ස්තුතියි කියන්නේ මේ විශ්ව මාතාව ඔබ සියළුම දෙනවා රකිත්වා සංසාර ගමන කෙලවර රත්තරන් පුතාට ඔබගේ දෙමව්පියන් ට අත්වේවා තෙරුවන් සරණයි ඔයාට දීර්ගායුෂ ලැබේවා

  • @ajanthakumari9100
    @ajanthakumari9100 2 ปีที่แล้ว +42

    සුදු සමනළයෙකුත් ඉගිලුනා🙏විශ්ව ශක්තිය මහා ප්‍රබලයි.තෙරැවන් සරණයි

    • @ckliyanage4941
      @ckliyanage4941 ปีที่แล้ว

      ඔබතුමා කියා දෙන දේවල් ජීවිතය ට බොහෝ වටිනවා දීර්ඝායුෂ ලැ⁣බේවා !

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +9

    සත්තකින්ම ,
    හදවතට දැනුනා..
    හදවතට කිදා බැස්සා ..
    බොහොම වටිනා සාකච්ඡාක් ..
    වටිනාකම වචනයෙන් කියන්න බැහැ .
    බොහොම ස්තුති ඔබ තුමන් දෙපලට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @renukamalkaanthi7481
    @renukamalkaanthi7481 ปีที่แล้ว +32

    මේ විඩියෝව මට දැකගන්නට සැලැස්සූ විශ්වයට ස්තූති වේවා..
    ඔබවැනි දරුවෙක් බිහිකල දෙමාපියන්ට ස්තූති වේවා..
    ඔබට ස්තූති වේවා

    • @PriyankaUdayakumari-ir4rh
      @PriyankaUdayakumari-ir4rh ปีที่แล้ว

      🤣

    • @dilukumari5675
      @dilukumari5675 10 หลายเดือนก่อน

      Oba thumage video man balawu harima asi hoda dewal walin api danuwath kirima...oba thuma suwapath...niwan pinisama hethu wewaa!!! 🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +5

    එය සත්‍යයයි මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි මම ගොඩක් දෙවල් ඉගන ගත්තා තෙනුවර වෛද්‍ය තුමනි ඔබ පවසන සියල්ලම සත්‍යයයි ඔබට ගොඩක් පිං මේ හැම දෙකටම දිර්ඝායු වේවා ඔබ දෙපලටම විශ්ව ශක්තිය ⁣තව තව ලැබේවා මම මේ සොබාදහමට ගොඩක් ආදරෙයි විශ්වයට ආදරෙයි ගොඩක් තෙනුවර වෛද්‍යතුමා මා විස්වාස කරනවා ඔබ පසුපස දන හැම විඩියෝ එකක්ම මට මේ විශ්වයට පෙන්නුම් කරනවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 3 หลายเดือนก่อน +3

    තේනුවර පුතා ට මේ වෙඩසටහන පැවත්වු ඔබට ටත් ව්ශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +9

    අද වෙන්ස්ම විදියකට හිතන්ඩ මම පුරුදු වුනා..ඔබලාට මාගේ ගවුරවය..🙏

  • @hirunithilakarathna1066
    @hirunithilakarathna1066 ปีที่แล้ว +5

    පලමුවෙන්ම ආදරනීය විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වෙනවා .මේ වැඩ සටහන කරන ඔබතුමා ට සහා තේනුවර වෙද මැතිදුනි අනේක වාරයක් ස්තූති .🙏🙏🙏 .

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +44

    ජලය ධනවත් කරනවා, බලවත් කරනවා, ශක්තිමත් කරනවා, ලෙඩ සුව කරනවා කියලා ඉල්ලන්න ඒවගේම හිතන්න වතුර විදුරුව දිහා බලාගෙන 🙏

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් මේ මහා විශ්වයටත් බොහෝමත්ම ස්තුතියි !!!🙏🙏 මම සොබා දහමට ගොඩක් ගරු කරන කෙනෙක්.ඒ නිස මටමේ මහා විශ්ව ශක්තිය බලය හා සොබාදහමේ ආශීර්වාදය ගොඩාක් ප්‍රශ්න විසදා දී තියනවා.සොබා දහමේ හා මේ මහාවිශ්වයපුරා පවතින යහපත් ශක්තීන්වල ආශීර්වාදය සෑම සියලු දෙනාටම ලැබේවා !!!!🙏

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +14

    ඔබ තුමාගේ කටහඩත් හරියටම භවනාවක් වගේ ස්තුති ස්තුති ස්තුති දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +34

    මෙවැනි වට්නා අර්ථවත් කරුණු රාශියක් කියාදුන් ඔබතුමාට බොහෝම ස්තුතියි වාසනාවන්ත දිනයක් වේවා නැවතත් ඔබතුමාට බොහෝම පිං කියනවා❤️❤️❤️

    • @hghy1938
      @hghy1938 ปีที่แล้ว

      Oba tumata pin me gana pahadili karata mewa tamai atta

    • @sirimagurusingha2564
      @sirimagurusingha2564 10 หลายเดือนก่อน

      ඔබතුමා ta බොහෝම
      ස්තුතිය

  • @renukadesilva9872
    @renukadesilva9872 2 ปีที่แล้ว +47

    කථා ව හරිම ප්‍රියජනක යි ඔබ තුමාට බුදු සරණයි

  • @damaynthichithra5980
    @damaynthichithra5980 10 หลายเดือนก่อน +4

    අහන්නෙ ලැබීමත් සතුටක් ස්තුතිය තේනුවර මහතාට සොබාදහමට ස්තුතිය ⁣ විශ්ව මාතාවට ස්තුතිය

  • @madumadu5777
    @madumadu5777 2 ปีที่แล้ว +80

    මම දිනපතාම උදේ අවදිඋන ගමන් විශ්වයට නමස්කාර කරලා තමා වැඩ පටන් ගන්නේ නිදියන්න යනකොට ස්තූති කරනවා මේ වතුර ට කියන එකත් අනිවාර්යයෙන් කරනවා.ඔබතුමාට ගොඩාක් පින් .ස්තුතියි

    • @rashmikaamantha5435
      @rashmikaamantha5435 2 ปีที่แล้ว +2

      ඹබතුමාට පිං
      ස්තුතියි
      ලොකයට මහා දැනුමක් දෙන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
      විශ්වයට ස්තුතියි

    • @jayanthasarath8042
      @jayanthasarath8042 ปีที่แล้ว

      Mamath danatamath. Karanawa

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 ปีที่แล้ว +9

    හරිම අපූරු කතාවක් .වගේම හරි අපූරුවට ස්වභාවදහම ගැන කියලා දෙනවා .ඔබ දෙපළටම දීර්ඝායුෂ ලැබේවා .ස්තුතියි .ගොඩාක් පිං .නැවත නැවත මේ වැනි හොදම දේවල් අපිට දෙන්නට දෛරිය ලැබේවා .❤❤❤

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 2 ปีที่แล้ว +6

    ඔබ දෙපළට දීර්ඝ ආයුෂ ලැබෙවා ගොඩක් වටිනවා මෙතෙක් දෙවල් පැහැදිලි කිරීම පිළිබඳ දැනුවත් කිරීම ඇත්තටම ගොඩක් වටිනවා කාර්ය බහුලත්වය නිසා ඇත්තටම මේ හැම දෙයක්ම ගිලිහිලා ගිහින් ඇත්තටම මෙ අදහස් ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +1

    දෙවෙනි වතාවටත් මේ vedio එක බැලුව ඇහුව. ගොඩාක් පිං. චංචල උන මිනිස්සුන්ගේ මනස සැහැල්ලු කරල මනස නිරවුල් තැනකට ගිනියන්න ගන්නා උත්සාහයට. කතා විලාසය තෙරුම් කිරීම අහන් ඉන්න ප්‍රියයි. ස්තුතියි. ඔබ තුමාට. 🙏

  • @ruwanabesinghe5773
    @ruwanabesinghe5773 ปีที่แล้ว +6

    ඔබ තුමා හමුවීම පිලිබද මේ මහා විස්වයට ස්තූතිය පුද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +12

    බුදුසරණයි 🙏මේ ඇත්ත කතාව ඔබතුමාලා දෙපලටම විශ්වයේ ශක්තිය ලැබේවා හැදූ වැඩූ දෙමාපියන්ට ද විශ්වයේ ශක්තිය ම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @ramaniwijayarathne430
    @ramaniwijayarathne430 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ වැඩ සටහනත් භාවනාවක් වගේ. ඔබතුමට ගොඩක් පින් අපිව දැනුවත් කරාට. තෙරුවන් සරනයි .

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +64

    ඉතා වටිනා වීඩියෝවක් අප වෙත ගෙනාවට තේනුවර වෙද මහතාට සහ නිවේදක තුමන්ට බෙහෙවින්ම ස්තුතියි . විශ්වයේ ආශීර්වාදය ලැබේවා ! තෙරුවන් සරණායි!🙏💟💐

    • @etell3929
      @etell3929 ปีที่แล้ว

      Aththatama me kathawal Shanna asai oba thumage.obathumata pin

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +13

    තෙනුවර වෙද මහත්මා ගොඩක් වටින වචන ටිකක් ගොඩක් වටිනවා අහන් ඉන්න ආසයි ගොඩක් ස්තුති ඔබට බුදු සරණයි දිර්ගායි වෙවා ගොඩක් අදරෙයි බුදු සරණයි

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +3

    වේද මහත්තයා ඇත්තෙන්ම බොහොම පිං ඔබතුමාට, මේ වගේ වටිනා දේවල් කියාදීම ගැන, ඔබ දෙපලටම බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි ඔබ සැමටම!!!

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d 2 หลายเดือนก่อน +1

    මට ඇස් පෙනුනට බුද්ධිමත් කමින් අන්ධ වෙලා හිටියෙ තේනුවර වෙද මහත්මයා ඒ අදුරින් එලියට එන හරිම පාර බොහොම අපූරුවට කියා දුන්නා මෙතැන් පටන් මාගේ මනස තුළ ඇතිවන කිලිටි වූ කුණු ඉවත් කර ප්‍රීතිමත් ජීවිතයකට පියවර තබනු ඇත.ඔබ දෙපලටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @dinithikaushalya9656
    @dinithikaushalya9656 ปีที่แล้ว +2

    හදවතට කතා කරනවා තේනුවර වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏 හිත නිවන්න පුලුවන් ඔබ තුමාට ... ගොඩක් පිං 🙏🙏🙏

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +5

    බොහොම පින්෴ මහාර්ඝ අදහස්෴ ජීවිතේ ට ඔසුවක් වුනා ඔබතුමාගේ වදන්෴ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ෴🙏

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +3

    පිටරට ඉන්න අපේ හිත් නිවෙනවා ඔබතුමාගෙ මේ වචන වලින්. අපිව ධෛර්‍යය මත් කරනවා. ඔබ දෙපලටම තෙරැවන් සරණයි

  • @hdchandralatha8729
    @hdchandralatha8729 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ පටියක් .වෙදමහත්මයාටත්,නිවේදක මහතාටත්,ගොඩාක් පින් .වෙදමහත්මයාගේ ප්‍රඥාව උත්තරීතරයි .මේ වීඩියෝව අසන්න අසන්න ආසයි.ඔබ තුමාට දීර්ඝායුවේවා !!!තෙරුවන් සරණයි !!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා. වැඩ සටහනක් හිතට පුදුම සැනසීම ලැබුන විශ්වයේ දෙව්යෝ රකිව බුදුසරණයි 🙏🙏🙏🙏

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +3

    ඹබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන ඹබ තුමාට නිදුක් නිරෝගී අනාගත යක්

  • @shahidshajid9014
    @shahidshajid9014 2 ปีที่แล้ว +23

    දරුවා හරි පින් පාටයි ඇත්තටම මේ දරුව හරි පින් පාටයි පුතේ තෙරුවන් සරණයි දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k หลายเดือนก่อน +1

    ඔබතුමාගේ කතාව සම්පූර්ණම ඇත්ත හැම කෙනෙකුටම යම් කිසි දෙයක් ලැබුණට කිසිම ස්තූතියක් කරන්නේ නැහැ අඩුම ගානේ සොබාදහමෙන් දීපු දේට ස්තුති කරන්නේ කොහොමද අපි තෑග්ගත් දුන්නට වත් ස්තූති කරන්නැති සෙනඟ තමයි ඉන්නේ ඔබතුමාගේ මේ වීඩියෝ එක දකින්න සැලැස්වාට විශ්වයට අනේක වාරයක් ස්තුති කරනවා මේ විශ්වයෙන් අපට ලබා දීපු දීපු සෑම දේකටම අනේක වාරයක් ස්තුති ප්‍රශංසාවේවා ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @abcpwit5485
    @abcpwit5485 2 ปีที่แล้ว +3

    හිතන නිවෙන තරමට කරුණු අපිට කියලා දුන්නට ඔබට බොහොම පින්. අහන් ඉන්න ආසයි. හොඳට පැහැදිලි කරල දුන්න. බුදු සරණයි

  • @malisamarakoon7126
    @malisamarakoon7126 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා ආකර්ෂණීය පැහැදිලි කිරීමක් දැනුවත් කලාට බොහෝම ස්තූතියි

  • @maasha6006
    @maasha6006 2 ปีที่แล้ว +13

    සොබාදහම තරම් සත්‍යයක් මේ ලෝකෙ නැහැ...මමත් හැමදාම අහසට,පොලොවට,ගහ කොළට,ඉර හදට,සතා සිව්පාවට වගේම මුළු විශ්වයටම ස්තූතිවන්ත වෙනවා..

    • @payasirirajapakshe1484
      @payasirirajapakshe1484 2 ปีที่แล้ว +1

      Budusarani Budusarani Budusarani Budusarani swarnapaliRajapakshe

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පිං සිදුවේවා අපිට ඔය වාගේ දේශනා කියලා දෙන එක ගොඩාක් වටිනා වා ස්තුතිවන්ත වෙනවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 11 หลายเดือนก่อน +4

    මේ සත්‍යය පැහැදිලි කර දීම වෙනුවෙන් හදවතින්ම ස්තුති කරමි.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +7

    ඹබතුමාට,බොහෝම පිං ලැබේවා මේ දේවල් ගැන කියලා දුන්නට බුදුසරණයි .

  • @jayaminikarunaratne679
    @jayaminikarunaratne679 2 ปีที่แล้ว +3

    ස්වභාවයේ පවතින ධර්මතාවය ස්වභාවධර්මයය්.
    ඒ අවබෝධ කර දුන්නට ගොඩක් පින්.

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 ปีที่แล้ว +2

    හරිම ආසජවෙන් මම ඔබතුමාගේ දේසනා අසන්නේ ගොඩක්ම ස්තුතියි ඒදේසනා අහගෙන ඉන්නකොට හිත නිමෙනවා තෙරැවන් සරණයි

  • @sanjewaparanavithana5292
    @sanjewaparanavithana5292 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට විශ්වයටත් ඉස්තුතියි ඔබ වැනි අය නිර්මානය කලාට වෙලාව නාලිකාවටත් නිවේදක තුමාටත් බෙහෙවින්ම ස්තුතියි

  • @indramaligunasekara7720
    @indramaligunasekara7720 ปีที่แล้ว +10

    තමාට ලබා ගැනීමට වඩා, කෙනෙකුට යමක් දීලා සතුටුවිය හැකියි..සතුට ඇත්තේ එතනයි.

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබට විශ්වයේ ආශිර්වාදය සැමටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බොහොමත් ස්තුති මෙවැනි වටිනා විඩියෝවකින් අපව දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +131

    හැමෝම මහා පොළව වගේ වෙන්න.... හැමෝම වතුර වගේ වෙන්න. . හැමෝම සුළග වගේ වෙන්න... හැමෝම ගින්දර වගේ වෙන්න.. හැමදෙනාට ම යහපතක් වෙන්න..🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      එකනමි ඇත්තමයි අපි සභදහමට ගරුකලෙ නැ විස්වමතාවට ඔබ තුමාළා දෙන්නටත් ස්තුතියි දිර්ඝ යුෂ ලැබේ වා

    • @user-qh8cs1jo7k
      @user-qh8cs1jo7k 2 ปีที่แล้ว +2

      තේනුවර වෙදමහත්තයා හරි ලස්සන කතාවක්..තේරුම් ගන්න දැනගන්න ගොඩක් දේවල් තියෙන..දන්න ඇත්ත ලෝබ කමක් නැතුව කියලා දෙන මනුස්සයෙක්..❤️❤️

    • @renukavirajani1540
      @renukavirajani1540 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම අපි ස්වභාව ධර්මය ට නිගාකලා අද ඒක හැමෝම විදවනවා අපුරු කථාබහක් අහන් ඉන්න ආසයි ස්තුතියි ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ukirangani2812
      @ukirangani2812 2 ปีที่แล้ว +1

      @@renukavirajani1540 කාටුන්

    • @ramyamalathi5930
      @ramyamalathi5930 2 ปีที่แล้ว

      .

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 2 ปีที่แล้ว +4

    චිවරයක් දරා නොගත්තද,ඔබතුමා ගැඹුරැ දහමක් ඉදිරිපත් කලා.තෙරැවන් සරනයි .

  • @thusithanawagamuwa469
    @thusithanawagamuwa469 5 หลายเดือนก่อน +1

    මෙවැනි වටිනා අදහස්වලින් අපේ දැවෙන සිත නිවන ඔබතුමා ත් විශ්වය අපට ලබාදුන් දායාදක්.තෙරුවන් සරනයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +2

    මමත් ගොඩක් සොබාදහමට සතා සිව්පාවට ගහට කොලට ඇලට දොළට ආදරය කරන කෙනෙක් අපේ වෙදමහතාගේ ඒ දේශනය මට ගොඩක්ම වැදගත් උනා මම කුවේට් වල වැඩ කරන්නෙ මම උදේට අවදි උන ගමන් හැමදාම වතුර වීදුරුවක් අරගෙන බුදු ගුණ සිහිකර සොබාදහමට ස්තුති කරලා තමයි වතුර වීදුරුව බොන්නෙ මම මදරස්නෙ වතුර වීදුරුවක් බොන්නෙ
    අපේ වෙදමහතාටත් වේලාව නාලිකාවේ නිවේදක මහතාටත් ගොඩක්ම ස්තුතියි ගොඩක්ම පින්
    තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @kumariranasinghe1930
    @kumariranasinghe1930 ปีที่แล้ว +6

    මේ වීඩීයෝව අහන්න ලැබුන වෙලාව මගේ හොදම වෙලාවයි
    පින් ඔබ දෙන්නාටම
    තෙරුවන් සරනයි

    • @priyankahewage-tn3ei
      @priyankahewage-tn3ei 2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබතුමාට මම මෙය කරන්න බොහෝ කල්සිට

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 ปีที่แล้ว +3

    හරිම අපුරු පැහැදිලි කිරීමක් ගොඩාක් පින් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ විශ්ව කර්ම ක්‍රියා මම අනුගමනය කලා එය සැබෑ සත්‍යයකි මට .බොහෝම පිං ඔබ තුමාට .දීර්ඝායු වේවා 🙏

  • @manojikumari2810
    @manojikumari2810 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබ තුමාගෙ වැඩ සටහනත් භාවනාවක් වගේ. තෙරුවන් සරණයි...!!!

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +4

    හිතට පුදුම සැනසීමක් දැනෙනව ඔබගේ දැනුවත් කිරීම ගැන ස්තුතියි 🙏

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිංවත් ඔබ තුමාට ජයෙන් ජය වෙවා 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +1

    ❤සසර වසනා තුරා නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @k.gunawathi9513
    @k.gunawathi9513 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ කතා විලශය ට හිත නිවෙනවා .බොහොම අරුත්බර වදන්.බුදු දහමේ සදහන් කරුනු ලස්සන ට පැහැදිලි කරනවා.අපි සොබාදහම ට ආදරේ කරන තරමට සොබාදහම නම් මාතාව අප රකිනවා .ඔබතුමා ට පිං .මේ මිහිපිට ඔබවැනි පුතුන් බිහිවේවා .

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +3

    ඔවි හරිම අපූරු කතාවක්..
    මේ විශ්වයට ස්තූතියි
    ආදරෙයි ගොඩක්...
    තෙරුවන් සරණයි 🎀

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි . මේ වගේ වටිනා කරුණු ඉදිරියේදීත් අපිට දෙන්න.

  • @maheshikakumari8478
    @maheshikakumari8478 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට බොහොමත්...තෙරුවන් සරණයි 🙏

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි, හොද වැටහීමක් ලැබුවා, තෙරුවන් සරණයි ඔබ දෙපලට!!!

  • @madumalirathenayaka885
    @madumalirathenayaka885 2 ปีที่แล้ว +4

    ස්තුතියි හැමදාම මම හැමවෙලාම මම කරනවා වතුර විදුරුව සොබාදහම එතරම් පබලයි,ස්තුතියි 🙏 ඔබ තුමා ට ඒගැන කියලා දුන්නට .

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමාට තෙරුවන් සරනයි හරිම ආසාවෙන් හදවතේ ඇතුලාන්තයටම ආපසු නොඑන විදියට තැන්පත් උනා ඔබතුමාගේ දේශනා නිසාම පුදුම විදියට ජිවිතයට වෙනසක් වෙලා බොහොම ස්තුතියි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +1

    ඔබ දෙපලටම ගොඩක්ම පින් තෙරුවන් සරනයි
    ඔබතුමා කියන දේ ඇත්ත තමයි මම උදේට නැගිටලා බුදු ගුණ සිහිකර පිරිසිදු වතුර වීදුරුවක් බොනවා විස්වයට සොබාදහමට ස්තුති කරනවා මට දවසේ වැඩ කටයුතු සාර්ථකව කරන්න හරිම සක්තියක් එනවා ඒ වගේම ලෙඩ රෝග දුරුවෙනවා

  • @manjulapriyanthi1613
    @manjulapriyanthi1613 2 ปีที่แล้ว +9

    වෙද මහතානණි ඔබේ බහුශ්‍රැත බවම අහන අපට භාවනාවක්...බොහෝ පින් පිරේවා ...

  • @lathakuragoda2190
    @lathakuragoda2190 2 ปีที่แล้ว +3

    ඉසිවරයානණි ඔබට දිර්ඝායු ලැබේවා..සියළු ලෝසතම සනසාලන පිනෙන්..බුදුසරණයි

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +30

    බොහොම පිං තෙනුවර වෙදමහත්තයට හැමදාමත් සමාජයට වටිනා දෙවල් දෙනවට..තෙරුවන් සරණයි ඔබතුමන්ලා දෙපලටම

    • @kumariheenatigala6192
      @kumariheenatigala6192 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි .ඔබ තුමාට .ඉතාම වටිනා කරුණු ගොඩාක් අපිට දුන්නෙ. තෙරුවන් සරණයි . නිදුක් නිරෝගී සුවයම ලැබේවා !

    • @indrawathiherath
      @indrawathiherath 5 หลายเดือนก่อน

      ඔබ තුමාට තුනුරුවන්ගේ සරනයි පුතේ.මම ගොඩක් දුක් විදින කෙනෙක් .ඔබ තුමාගේ මෙම නාලිකාවෙ ඇති සියලුම දේවල් බැලුවා .ගොඩක් තේරුම් ගත්තා පුතේ.ඔබට දීර්ගායු ලැබේවා අන්ද වෙලා තිබූ දෙනෙත් පෑදුවාට ඔබ තුමාට පිං.

  • @k.gunawathi9513
    @k.gunawathi9513 2 ปีที่แล้ว

    මම ඔබතුමා ගේ වීඩියෝ සියල්ල ම බලනවා.හරිම වටිනවා .මම සොබාදහම ට හරි ම ආදරෙයි.ඔබගේ වදන් මාලාව නම් 👍

  • @indusugathadasa9978
    @indusugathadasa9978 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබ තුමාට.මන් විශ්වය වන්දනා කරන කෙනෙක්.ඒත්මෙහෙම දෙයක් දැනන් හිටියෙ නෑ.ස්තූතියි නැවතවාරයක්..

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +6

    ලස්සන පරිසරයක් මේ කොහේද කියන්න.හරිම වැදගත් සංවාදය.ඉක්මනින්ම තවත් ව්ඩියෝවක් ගේන්න.තෙරුවන්සරනයි ඔබ දෙපලටම.🎋🎋

  • @dileshikaerangi8536
    @dileshikaerangi8536 2 ปีที่แล้ว +5

    පුදුම ලස්සන අදහස්.තෙරුවන් සරණයි ඔබ දෙපලට.විශ්වයට ස්තූතියි 🙏🙏

  • @iroshanisenawirathna5387
    @iroshanisenawirathna5387 ปีที่แล้ว +17

    වෙද මහත්තයාගෙ වචන ඒ හඩ අපේ සිත් නිවී සැනසෙනව💖💖💖🙏🙏🙏

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +3

    ගොඩාක් pin oba තුමාට තෙරුවන් සරණයි .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .

  • @sanjuudanie2642
    @sanjuudanie2642 2 ปีที่แล้ว +3

    එ දේන්නම එකවගේ .බොහෝම පිං 🙏ඔබ තුමාට

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +1

    හරිම අර්ථවත් කතාවක් කියලා දුන්නාට පුතේ දෙදෙනාගේ ජීවිත ජයෙන් ජයම වේවා විශ්ව මාතාව
    ඔබ දෙදෙනා ඇතුලු මේ විශ්වය පුරාම ඉන්නා සියලු සත්වයෝම ආරක්ෂා කරත්වා...තෙරැවන් සරණයි...

    • @indranipalliyaguruge5195
      @indranipalliyaguruge5195 ปีที่แล้ว

      This programme is very important. Thank you so much both of you puthe. Theruvansaranai.

  • @lalitpremakumara2260
    @lalitpremakumara2260 2 ปีที่แล้ว +11

    He cured my mother who had an illness in the heart god bless you

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +3

    මෙවැනි වීඩියෝ ගෙන එන ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි

  • @yapapathirana9948
    @yapapathirana9948 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා බුදුසරණයි !!!!!!!

  • @achlafernandez1212
    @achlafernandez1212 2 ปีที่แล้ว

    ඔබ තුමා හරි.. මම අත්වින්දා.. ඒ නිසා මම මේ වීඩියෝ එක බලන්න කලි දැන් එක තවත් විශ්වාස වැඩි වුණා... 🌹🌹🌹🌹

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 4 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි වැඩ සටහන වෙදමහතාගේ සියලුම වැඩ සටහන් බලනව තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @danidusenanayaka4144
    @danidusenanayaka4144 2 ปีที่แล้ว +27

    ❤️ හරියට හරි...
    මටත් තියෙනවා ඒ ව්ෂ්වාසය..
    එත් කෞරුත් විෂ්වාස කරන්නෑ...
    මට විෂ්වාස යි...සොබාදහම 🙏🙏❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි හරිම නිහතමානී නිස්කලංක චරිතයක් කියන වචනයක් ගානේ අපුරු ආදර්ශයක් අහගෙන ඉන්න පුලුවන් තරණවෙදමහතෙක් ගොඩක් අගේ කරනව මෙ කාලයේ හැටියට ස්තුතියි දිර්ඝායුස ලැබේවා ජයවෙිවා 🙏🙏🙏

    • @nayomiperera1562
      @nayomiperera1562 ปีที่แล้ว

      ස්වභාව ධර්මය අපිට ආදරය කරනවා. මේ මිනිසුන් ට වඩා. නමුත් මිනිසුන් බොහෝමයක් ගුණමකුයි.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    ඉතාම වැදගත් වීඩියෝ එකක් .ලස්සන වචන ටිකක් ...තෙරැවන් සරනයි ඔබ තුමාට ..

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว

    මම මේ පුතාගේ වැඩසටහන් බැලුවා.අද බලපු වැඩසටහන අත්හදා ඛලන්ට තීරනය කරා.සුමාන තුනක් වෙනවා මේ බොහොම දරුණු කැස්සක් බෙහෙත් බිව්වා තාම ගුනයක් හරියට ලැබුණේ නැහැ. මේ විදියට අද ඉඳන් කරනවා.මගේ රත්තරං පුතාට සුභම සුභ දවසක් වේවා.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +2

    ඔබතුමන්ලා. ස්තුතියි. ඉතාම. වටිනා. සාක ච්චා වක්.. වතුර. වීදුරුවකින්. අපට. දියුණු. වීමට. වාසනාව. ලැබේවා.. 🙏🙏🙏

  • @diluperera5792
    @diluperera5792 ปีที่แล้ว +3

    හරිම වටින කතාබහක්..බොහොම ස්තූතියි🙏

  • @renukadesilva9872
    @renukadesilva9872 2 ปีที่แล้ว +2

    කථා ව අහගෙන ඉන්න හරිම ප්‍රියජනක යි බුදු සරණයි

  • @bjghfhifcd8676
    @bjghfhifcd8676 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වැඩ සටහනක් .හරිම ආසාවෙන් කතාව ඇහුවේ .

  • @sadamaliiman2792
    @sadamaliiman2792 2 ปีที่แล้ว +11

    මම් ඉන්නෙ රට මම් හැමදම උදෙට ත් රැටත් ස්තුතිය පුදකරනවා විස්වයට ඉස්ට දෙවියන් ට රුක්ශ දෙවියන් ට සතරවරන් දෙවියන් ට එ වගෙම දවස කිසිම කරදරයක් නැතුව වැඩටිකකරගන්නවා බුදුසරනය්

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +4

    තේනුවර වේද මහත්තයාට ඉස්තුති 🙏👍🥰😍❤😇