විශ්ව විඤ්ඤාණය සමග ඒකාත්මික වීමේ භාවනාව..| Universal Consciousness Meditation | Deegoda kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2024
  • මෙම භාවනාවට සමගාමීව පැවැත්වූ ඉතාමත් වටිනා දේශනය මේ ලින්ක් එකෙන් බලන්න 👇
    • සිතන දේ ඉටුවන අපූරු වි...

ความคิดเห็น • 80

  • @buddamarathanahimi3619
    @buddamarathanahimi3619  3 หลายเดือนก่อน +9

    Video විනාඩි 09:00:00 තෙක් Guided Meditation එතැන් සිට තනිව භාවනාවේ යෙදෙන්න..
    මෙම භාවනා වැඩසටහන හා දේශනය දෙව් සුව සේවා නාලිකාවෙන් නරඹන්න මේ ලින්ක් එක ඔස්සේ..👇
    th-cam.com/video/oxZaPTINSm0/w-d-xo.htmlsi=vEzCW_5NYrMqFfW-
    සියලු දෙනා විශ්ව විඤ්ඤාණය සමග ඒකාත්මික වී එහි ඇති ප්‍රේමය ප්‍රීතිය සාමය ඇති වේවා.! දීගොඩ කුමාර ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරු ලැබේවා.!
    🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු දෙව් පියාණන්ට
    විශ්ව යේ ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු,🙏 සාදු 🙏 සාදු 🙏 සාදු නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දෙව් පියාණන්ට ❤❤❤❤❤❤❤❤

  • @JayaGamage633
    @JayaGamage633 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤,🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුති වේවා
    කුමාර දෙවි පියාණන් ගේ දිව්‍යයත්වයට
    නමස්කාර වේවා
    දෙව් පියාණන් සැමදාම සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලැබේවා
    උත්තරීතර විශ්වයේ මහා කරුණාවන්ත ප්‍රේමය මෛත්‍රිය
    පිරි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට දිගාසිරි ලැබේවා
    ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඉතා පින් ඔබ වහන්සේට
    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා විශ්ව මාතාව ගේ ප්‍රේමයෙන් සියළු යස ඉසුරු ලැබේවා ආදරණීය මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @pubudiniper5301
    @pubudiniper5301 3 หลายเดือนก่อน +3

    කුමර තුමගේ ව්ශ්ව ණීය ඒකාත්මික බාවනාවට බොහෝ මම පිං ස්තුතියි .🙏🌏☺️🙏 තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා .ස්වාමින් වහන්සේ ටත් වේවා .ව්ශ්ව ජීව්න් සුවපත් වේවා .නිර්වාණය අවබෝධය වේවා .🪷🙏🪷🌏🪷🙏🪷
    🌴🌼🌴🌼🌴🌼🌴🌼🌴🌼🌴

  • @thilakalatha3706
    @thilakalatha3706 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාරය වේවා!!! ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝ පින් අත්වේවා .

  • @rosejene4722
    @rosejene4722 3 หลายเดือนก่อน +1

    Guru piyanani oba thumata Sudu ammatath apita wadiyen laba dana siyaluma denatath theruwan saranai. siyalu devi pihitai...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌷🌷🌷🌷

  • @shandishandi9585
    @shandishandi9585 3 หลายเดือนก่อน +1

    🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🌹🌹🌹

  • @renukaperera2460
    @renukaperera2460 3 หลายเดือนก่อน +3

    ගුරු පියාණෙනි , මෑණියනි , ස්වාමින් වහන්ස නමස්කාර වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @thilakalatha3706
    @thilakalatha3706 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐 නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා!!!

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 29 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි..... ගැරැ පියාණනි දැනුවත් කලාට. පිං ස්තූතියි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @chandanik88
    @chandanik88 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේටත් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දේවිපිහිටයි

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම පින් සිදු වේවා!ස්වාමින් වහන්ස .ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 3 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව් පියාණනි 🙏🙏🙏🌻🌻🌷🪷💐 ඔබට...

  • @kumarikumari9824
    @kumarikumari9824 3 หลายเดือนก่อน +2

    Jesu.pihitai. ❤.❤.❤.

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 3 หลายเดือนก่อน +1

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️🙏🙏🙏🙏🙏

  • @seetha25
    @seetha25 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි බොහොම පින් ස්වාමින් වහන්සේට. 🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට ... දෙව් පියාණන්ට ස්තූතියි . බොහෝ පින් සිදු වේවා . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ගායු වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 หลายเดือนก่อน

    ආදරණීය ප්‍රේමණීය දෙව්පියාණනි
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @warnapahalage199
    @warnapahalage199 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @user-is5fz7ji2k
    @user-is5fz7ji2k 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 3 หลายเดือนก่อน +1

    සියලූම දෙනාගේම සිත් සුවපත් වේවා.යහපතක්ම වේවා.🙏🙏🙏🌹🌹🌹🌷🌻🌻🌷👍❤♥

    • @thissawijesekara8690
      @thissawijesekara8690 3 หลายเดือนก่อน +1

      සිත් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 3 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේට පලමුව මගේ නමස්කරය වේවා 🌹🌹 අපගේ දෙව් පියානනි හැමදාමත් ඔබ සුවෙන් සුවපත් වෙත්වා උතුම් මෑණියන් සුදු අම්මා අතුලු දෙව් සුව පව්ලේ සියලුම දෙනටත් තුනුරුවන් සරනයි දෙව් පිහිටයි සියලු ලෝකසත්වයෝ සුවපත් වෙත්වා 🌹🌹🌹🌹

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ...ස්වාමින්වහන්සේට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 3 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා ❣️ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ට සහ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු බෝ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි ඔබට තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🙏❤️

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 หลายเดือนก่อน +1

    දෙවිපියාණන්ටත්.ස්වාමීන්වහන්සේටත්.ස්තුතියි❤

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 3 หลายเดือนก่อน +1

    Methiduni,obata pin,sthuti.budu saranai,devi pihitai.

  • @priyanthabandara2110
    @priyanthabandara2110 3 หลายเดือนก่อน +1

    ❤ Teruwan Saranai Deviyange Pihita

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 3 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurufernando9674
    @isurufernando9674 3 หลายเดือนก่อน

    ගුරු දේව් බොහොම ස්තූතියි මේවගේ කෙටි භාවනා ක්‍රම මගින් විශ්වය සමග සම්බන්ධ වෙන්න කියා දෙනවට. ජේසු පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼💞🌼🌼🌼🌼

  • @lpadayani8201
    @lpadayani8201 3 หลายเดือนก่อน +1

    Suvapath veva

  • @donaleela5028
    @donaleela5028 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 3 หลายเดือนก่อน

    Deegodakumara mahathmata suduammata ,dewsuwa family siyalumadenata Teruwansaranai siyaludevipihitai.

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @merim8495
    @merim8495 2 หลายเดือนก่อน

    Dew piyanani oba wahanseta sudu ammata Bohoma pin sergeantsa lebewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @Vintha-my9dy
    @Vintha-my9dy 2 หลายเดือนก่อน

    Guru piyanani obatumata. Godak 📌📌📌📌 📌

  • @sanoja-ct7kc
    @sanoja-ct7kc 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 3 หลายเดือนก่อน

    🙏🙏🙏uttaretara diwyamaya piyanan adayatmeka piyanani stute ❤❤seyalu denama neduk wewa neroge wewa suwapath wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤

  • @sanisani7373
    @sanisani7373 3 หลายเดือนก่อน +1

    ❤tq guru❤😊

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gamganimasa9242
    @gamganimasa9242 3 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🇴🇲🇴🇲 Oman

  • @Uop4bp4vq7m
    @Uop4bp4vq7m 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 25 วันที่ผ่านมา +1

    🙏🏻❤️❤️

  • @profksdperera2117
    @profksdperera2117 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏💚💚💚🌹🌹🌹

  • @user-ul8lp8st9y
    @user-ul8lp8st9y 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @olgakahavidana8446
    @olgakahavidana8446 3 หลายเดือนก่อน

    Suwapath wewa. Sthuthi.

  • @mobilepluslhchandrawathie6285
    @mobilepluslhchandrawathie6285 3 หลายเดือนก่อน

    Taruwan saranai davi pihitai

  • @Vintha-my9dy
    @Vintha-my9dy 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @pushpaariyaratne566
    @pushpaariyaratne566 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ajithgamage104
    @ajithgamage104 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 3 หลายเดือนก่อน +2

    🙂🙏🏻

  • @user-oe2mj7sg6t
    @user-oe2mj7sg6t หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @dorinanika6307
    @dorinanika6307 2 หลายเดือนก่อน

    Bohoma pin oba thumatat. Wadasatahsna meheywanna udw karapu diysluma pinwathuna bhomat sathuthi.. Itamat watina punyakrmyak. 🙏🙏🙏🙏🙏🙏🙏 mahstmaneni mama om mantraya karanawa esmga me bawanawat karanna puluwsninda eka manasika balapmak nadda
    Mata prsnyak una ana pana sathiya wadeemai om mantrayayi ekma mohote wadaddi eda dawasama mama hitiye out of mind ekakin. Mama widesa rataka inne mama bawana karanna hugak kamathi kenek. Oba thumage wadasatshsn walin tamai dawsa gewanne wiweka welawata. 🙏🙏🙏🙏🙏🙏me karana uthum meheyta oba thumatst dewisuwa pawlatat. Bohoma pin wuswaye asirwsdsya labewaa🥰❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sudharmapiyal5373
    @sudharmapiyal5373 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @tdmpadobi7232
    @tdmpadobi7232 16 วันที่ผ่านมา

  • @sivamdanapala6389
    @sivamdanapala6389 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @NisansalaPreyadarsani
    @NisansalaPreyadarsani 15 วันที่ผ่านมา

    Davipehitai

  • @HarideviMANOHARAN
    @HarideviMANOHARAN 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස. ස්තූතියි මේ බාවනාව අප වෙත යොමු කලාට. අප ගුරු පියානන්ටත් ගෞරවනීයව ස්තුති කරනවා 🙏🙏🙏🙏මට පොඩි ප්‍රශ්නයක් තියනවා, මේ බවනාව කරනකොට මගේ නලල කොකියනවා කිතිකැවෙනවාවගේ එතනින් එහාට මට බාවනාව කරන්න බැ නලලටම හිත යොමු වෙනවා පෙලක් වෙලාවට මම නලල අතින් පොඩි කරගන්නවා ඒ අපහසුව මගහැර ගන්න.🧘🧘🤫මට සමාවෙලා මෙයට මම කුමක් කලයුතුදැයි දැනගන්න පුලුවන්ද 🤫🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏🧘🧘🧘🧘🧘🌻🌻🌻🌻🌼🌼🌼🌼

  • @gamganimasa9242
    @gamganimasa9242 3 หลายเดือนก่อน

    🤲🤲🤲🙏🙏🙏

  • @upaliwijewardana3842
    @upaliwijewardana3842 2 หลายเดือนก่อน

    SADU. SADU. SA GURU PIYANENI

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪🪔💮💮🙏🙏🙏

  • @kanchanadil1
    @kanchanadil1 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @donaleela5028
    @donaleela5028 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @user-fr6fg5rq2s
    @user-fr6fg5rq2s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤