ඒසී සහ ෆෑන් අති භයානකයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • රෝගී නොවන්නටත් ජීවිතය ජය ගන්නටත් මේ ලබා දෙන නිවැරදි දැනුම තුළින් ඔබ සාර් ..ථක වේවා...
    හැමදාමත් විශ්ව පියසේ අප සමග අත්වැල් බැඳගත් ඔබේ දයබරත්වයට බෙහෙවින් තුති....
    You Tube, Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi, youtube, Sith suwaya, Vishwa Piyasa, Sudu Amma, Law of Attractions, curries, foodies, flour, Consciousness, Satsang, Telenovels, Improvement,

ความคิดเห็น • 647

  • @vishwapiyasa
    @vishwapiyasa  9 วันที่ผ่านมา +20

    දීගොඩ කුමාර මහතා ගැන අපූරු විස්තරයක් මෙම ලින්ක් එකෙන් නරඹන්න.. th-cam.com/video/8p3KR3YHh_E/w-d-xo.html

    • @jinendarisaram1838
      @jinendarisaram1838 7 วันที่ผ่านมา +2

      Anee aekane ape daruwanta esspiri thalenma kiyanne warhura denna kiyala.. ane paw. APInam ape daruwanta warhura dunna .. ane den ape lamai unge daruwanta EPA dunahama warhura denne Kumara mahaththayo masa 06passe thamai denne paw daruwo ahinsakayo .. obathumata pin mama horen Hari powanna Oni daruwanta .

    • @jinendarisaram1838
      @jinendarisaram1838 7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @user-bs1yn1fm1u
      @user-bs1yn1fm1u 6 วันที่ผ่านมา

      ​@@jinendarisaram1838😊9oòoi900

    • @Mihintale_Anupama_Thero
      @Mihintale_Anupama_Thero วันที่ผ่านมา

      තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කල මේ උතුම් දිව්‍යමය ගුරු වරයා වෙනුවෙන් උපහාර වීඩියෝවක් මා සකසා ඇත.. එය මෙම Vishwa Piyasa නාලිකාවේ අපෙ ගුරු දෙව්‍ දීගොඩ කුමාර මහතා වෙනුවෙන් දැමිය හැකද..?

  • @thilinakalhara.
    @thilinakalhara. 11 วันที่ผ่านมา +101

    මං වගේම දීගොඩ කුමාර ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @laylakaram5007
    @laylakaram5007 11 วันที่ผ่านมา +41

    මෙවැනි දේශනාවක් අසන්න සැලසූ විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙීවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @beat7278
    @beat7278 11 วันที่ผ่านมา +20

    ගුරැතුමණි දිගාසිරි සරැනි දියනියහා සියලුම රොගින් සුවපත් වෙවා

  • @srhgamage9025
    @srhgamage9025 11 วันที่ผ่านมา +30

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 11 วันที่ผ่านมา +29

    මගෙ ආදරනිය ගුරුපියානන් ලොවට දායාද කල ඒ උතුම් දෙමාපියන් ට නිවන්සුව ලැබේවා සාදු සාදු සාදු .

  • @peraraperara639
    @peraraperara639 11 วันที่ผ่านมา +10

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @l.pperera5959
    @l.pperera5959 10 วันที่ผ่านมา +5

    ස්තුතියි දෙව්පියාණනි වටිනා අවවාද සහිත මහගු ඔවදන් සහ නිරොගි සුව පිනිස නිරවුල්ව පහදාදුන් දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @mayurigamage3741
    @mayurigamage3741 11 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු විශ්ව පියස නාලිකාටත් දේව් සුව පවුලේ සැමටමත්

  • @thilinakalhara.
    @thilinakalhara. 11 วันที่ผ่านมา +5

    දෙව් සුව පවුලේ හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 วันที่ผ่านมา +3

    හැමදාමත් දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට ස්තුතියි විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් ස්තුතියි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤️

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 11 วันที่ผ่านมา +10

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය!❤❤ වේවා! සියලුම මැනි සියලුම රෝග නැතිවි යහපත උදා වේවා!❤තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @himanshi600
    @himanshi600 11 วันที่ผ่านมา +9

    කුමාර මාමා සුදු අම්මා, විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤

  • @JayaGamage633
    @JayaGamage633 11 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි......
    උතුම් වූ විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
    දිව්‍යමය ප්‍රේමයෙන් පිරී උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට
    නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අදත් වටිනා කාලීන සත් ධර්ම දේශනාවකින් අප දැනුවත් කළ උතුම් ගුරු පියාණන්ට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
    නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ආයුෂ බෝහෝ වේවා
    මීට කලින් දෙව් පියාණන් දේශනා කල ජලය ගැන දේශනාවෙන්. කියව ලෙසට මැටි කලයකට වතුර පුරවා තබාගෙන බීමට ගන්නෙ
    අනිත් දේ රෙදි එදා සිට හතරට නමලා තියන්න පුරුදු වුනේ
    රසම් නම් හදන්නෙ නැහැ
    සතියට දවස් තුනක් නම් තැම්බුම් හොදි බොනවා. මම සුවයෙන් ඉන්නවා. මේ හැම දේම ගුරු පියාණන් ගේ දිව්‍ය දැනුමෙන් කියා දුන් දේමයි
    මා සුවපත් බව ලබා ආධ්‍යාත්මික ගමනක් යන්නෙ මාගේ. ඉෂ්ට දේවතාවන් වහන්සේට පින් සිදුවන්නට
    ඒ මා වදින ගෞරව කරන දෑසට දකිනා කුමාර දෙව් පියාණන්
    බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට වගේම නමදින ගෞරව බැතියෙන් නමස්කාර කරන. මගේ ගුරු පියාණන්
    මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කලේ මගේ ගුරු පියාණන්මයි
    ලෝකයේ සිටින සියලුම දෙනාට මේ ප්‍රේමයෙන් මෛත්‍රිය කරුණාව ආදරය පිරි සත් ධර්ම දේශනාව අසා හෝ සිත ගත සුවපත් කරගෙන භව ගමන කෙටි කර ලබන උත්තරීතර විශ්වයට එකතු වෙන්න උතුම් සැපත නිර්වාණය ලබන්නට මේ තරම් වටිනා කරුනු තේරුම් කර දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා
    දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනා අසා දෙව් පියාණන් ගේ පසු පස යන කිසිම කෙනෙක්. සතර අපායට යන්නෙ නැති බව නම් විශ්වාසයි. ගුරු පියාණන් ගේ විශ්ව ප්‍රේමය ලොව සියලු දෙනාටම ලැබේවා උතුම් සත් ධර්ම දේශනාවන් අසන්න හැම දෙනාටම පින ලැබේවා ප්‍රඥව ධර්මාවබෝධය ලැබේවා සියලු දෙනාටම සුවපත් බව ලැබේවා
    උතුම් ජීවමාන දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තුතියි බොහෝම පින් දෙව් සුව මාධ්‍ය අංශයේ සැමට නිරෝගී සම්පත්තිය ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 11 วันที่ผ่านมา +5

    බොහොම ස්තූතියි ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @senerathkumara3239
    @senerathkumara3239 2 วันที่ผ่านมา

    ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා, මගේ නංගි අජන්තා මල් කාන්ති රත්තරන් නංගිට සුවපත් බාවයට ඔබතුමාට බාර දුන්නා ,ඉතාමත් සාර්ථකයි , නැවතත් ඔබ තුමාට දිර්ගායුෂ පතනවා

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 11 วันที่ผ่านมา +7

    විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ත් දෙශනය ඉදිරිපත් කළ අපගේ ගුරු පියාණනි ඔබ තුමාට ත් ස්තූතියි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 11 วันที่ผ่านมา +5

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙවි පියානනි, මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌷🌷🌹🌹🍀🍀🍀ඉතාමත්ම වටිනා දේශනයක් සියලු දෙනාටම ආකර්ශනය වේවා බුදු සරනයි දීර්ඝායුශ වේවා.

  • @komalravat404
    @komalravat404 11 วันที่ผ่านมา +5

    ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 วันที่ผ่านมา +4

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 11 วันที่ผ่านมา +12

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .ඒ වගේම විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 5 วันที่ผ่านมา

    දේගොඩ කුමාර ගුරුද්ධයෝ තමානන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමා සමඟ සිටින සකල මනුෂ්‍ය පිරිසට මෙන්මනොපෙනෙන සුබවාදී උතුම් ශක්ති ලබාදෙන දෙවියන් ඍෂිවරු යෝගීවරු මුනිවරවාදී සියලු දෙනාටත් පින් සිදු වේවා! පින් ලබාගෙන බලවත් වී ඔබටත් පිහිට වේවා! වසන්ත පද්මසිරි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 วันที่ผ่านมา

    දයාවෙන් පිරිපුන් ගුරු පියාණෙනි ඔබට සෙත් පතමි . දීර්ඝායු වේවා . ජේසු පිහිටයි . දේවාශීර්වාද වේවා 🙏♥️🙏♥️🙏♥️

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 10 วันที่ผ่านมา +2

    බොහෙම ස්තුතියි මැතිදුනි. මුලු සක්වලටම ආශිර්වාදයක්ම වේ‍වා. සුදු අම්‍මා, සරත් මහත්තයා, ලහිරැ මහතා,විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ඇතුලු සැමට බොහොම පිං. අපි සියලු දෙනාටම මේ‍ සත්දහම පතන්නාවු අයුරින් අවබෝද වේ‍වා.

  • @ravindrakumara9105
    @ravindrakumara9105 8 วันที่ผ่านมา +1

    ඔබ තුමටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!

  • @lhet312
    @lhet312 3 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාන් දුන් ඔවදන් වලට .ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමි.ඔබ දුන් මේ විශ්‍වයට මා නමස්කාර කරමි.

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයීගුරු පියාණනි මෙ දේශනාව ට ස්තුතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 විෂ්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 11 วันที่ผ่านมา +6

    නොමිලේ ම අප සියල්ටම මෙි ලබාදෙන දැනුමට විෂ්වයේ අපි සියල්ලෝම දෙවිදුනි ඹබට සදා නය ගැතියි දිර්ඝායුම පුාර්ථනා කරමි .🌟🌟🌟🌟🌟

  • @NewsRadar07
    @NewsRadar07 11 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි කුමාර මැතිදුනි ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා !!!🙏🙏🙏🙏💐💐💐

  • @manoriabesingha425
    @manoriabesingha425 6 วันที่ผ่านมา +1

    🙏🙏ඔබ තුමාට අනේක වාරයක් පිං අනුමෝදන් වේවා නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි

  • @ranjithsamaranayaka5651
    @ranjithsamaranayaka5651 5 วันที่ผ่านมา

    ඉස්තුතියි ඔබට කුමාර මහත්තයා ඔබට තෙරැවන් සරණයි

  • @subhashinimadhuwanthi7871
    @subhashinimadhuwanthi7871 2 วันที่ผ่านมา

    ජිවිතයේ සාදා ගත යුතු ගොඩක් දේවල් ඉගෙනගතිමි.ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙවා.තෙරැවන්සරනයි

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 8 วันที่ผ่านมา +1

    For this valuable teaching,thank you very much guru piyaneni!

  • @champikadeepangani1785
    @champikadeepangani1785 10 วันที่ผ่านมา +3

    ගුරු පියානනි..සැබැවින් ම දේශනා කරන දේ හරියටම හරි එවා කලාම ප්‍රතිඵල තීනවා ගුරුපියානන්ට ත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා

  • @Latah-lo8tm
    @Latah-lo8tm 11 วันที่ผ่านมา +8

    🙏🙏🙏🙏බොහොම පින් ගුරු තුමනි ඔබටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-pm8zp5sv7z
    @user-pm8zp5sv7z 8 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි බොහොම පින් මේවා ක්‍රියාත්මක කරන්න උපර්මයෙන් උත්සාහ කරනවගුරු පියානනි

  • @ramyaperera6675
    @ramyaperera6675 8 วันที่ผ่านมา

    💕🙏🙏🙏💕 බොහොම ස්තූතියි ඔබතුමාට.ඔබතුමියටත් ස්තුතියි.තෙරුවන් සරණයි දෙපිටයි.❤

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev 10 วันที่ผ่านมา +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @user-tz3yg8xo5t
    @user-tz3yg8xo5t 11 วันที่ผ่านมา +1

    ගුරු පියාණනි ඔබ තුමාගේ ආදර්ශමත් දේශනා,,, අපගේ ජිවිතයට ගොඩක් වටිනවා 🙏 තෙරුවන් සරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 6 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 11 วันที่ผ่านมา +2

    ස්තූතියි ගුරු පියානනි ,නිදාගන්න දිසාව ගැන දැනුවත් කලාට.❤

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 10 วันที่ผ่านมา

    හරි ම වැදගත් දේශනයක් .තෙරුවන් සරණය් ....🪷🪷🌹🪷🪷🌹🪷🪷🌹🙏🙏🙏🙏🙏

  • @user-um3nd1yr1w
    @user-um3nd1yr1w 2 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @JerunSandeepa
    @JerunSandeepa 4 วันที่ผ่านมา

    පියාණනි ඔබට දීර්ඝායුස ලැබේවා ....! සුදු අම්මාටත් දීර්ඝායුස ලැබේවා

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 6 วันที่ผ่านมา

    Teruwan saranai සියලුම devi පිහිටයි ..guru tumani පළමුව ඔබට mage නමස්කාරya වේවා ..hri අහම්බෙන් me utum desanawa mta neta ගැටුne...ගොඩාක් වැදගත් කරුණු ටිකක් පැහැදිලි kra දුන්නා ..mm ada ඉඳලා mage me වැරදි හදාගෙන ජීවත් වෙනවා ..mm nidaganne..uturta හිස dla mta හැමදාමත් ලෙඩ ..mm යකඩ pethi bonawa ..aaa වගේම phone එක ළඟ tiyagena පිරිත් ahagena nidagannawa ..mta me utum desanawa පෙන්නලා දුන් mage ආදරණීය vishwa matawta mage utum නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..නොදන්නා බොහො de danagththa ...guru පියාණන් ඔබට men සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏teruwan saranai

  • @user-fc6zt6ot6u
    @user-fc6zt6ot6u 9 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි...🙏🙏🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏ඔබතුමාට බොහොම ස්තුතිය

  • @udeniapsara2786
    @udeniapsara2786 5 วันที่ผ่านมา

    ඔබතුමාටත් විශ්වයටත් ස්තූතියි 🙏🦋❤🌎

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 8 วันที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි
    සියළු දෙනා ලොව සුවපත් වේවා

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 11 วันที่ผ่านมา +1

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයේ හැමොටමත් විශ්ව පියසේ එතුමියටත් උතුම් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මගෙ ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි ඔබ තුමාගේ වැඩසටහන් නිරතුරු අසනවා ඒ අනුව කටයුතු කරනවා මගෙ නමස්කාරය ඔබ වෙත පුදනවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පියාණනි 🙏🙏🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 11 วันที่ผ่านมา +3

    දීර්ඝායූවේවා පියතුමනි !!!❤❤❤

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d 8 วันที่ผ่านมา +1

    මැතිදුනි අප ජිවිතයට යහපත් දේ වටහා දෙන ඔබතුමාට ගොඩාක් පිං දිර්ගායුෂ වේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @channaranasinghe9371
    @channaranasinghe9371 10 วันที่ผ่านมา

    Guru piyananee obthumage watina danuwath kireemata bohoma pin.bohoma sthuthie.vishwa nalikawe siylu denatamath sudu amma athulu dewsuwa karya mandalayatath theruwan saranai devi pihitai....niduk nirogee suwaya prarthana karanawa...❤❤❤❤❤🙏🙏🙏

  • @ChandiKodikara-fw8zv
    @ChandiKodikara-fw8zv 10 วันที่ผ่านมา +1

    Mewani watina desanadena obathumata bohoma pin theruwan saranaidewipihitai ❤❤❤

  • @shamlyahmad2293
    @shamlyahmad2293 10 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තූතිය 🙏🙏🙏🙏♥️♥️

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 10 วันที่ผ่านมา

    තෙරැවන්සරණයි෴ ඔබතුමාට ,🙏🙏🙏💚💚💚🙏🙏💜️💜️🩷🩷🙏🙏💙🧡💙❤️❤️🙏🙏🙏

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 10 วันที่ผ่านมา

    ස්තුති gurupiyanani විශ්වීය premaya apita kiyadenawata.

  • @rohiniperera6662
    @rohiniperera6662 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ඔබ තුමාට

  • @indrakumari1093
    @indrakumari1093 10 วันที่ผ่านมา

    ජීවිතයට වටීනා කරුණු එක්කල සැම සුවපත් වේවා! 🙏🏻🙏🏻🙏🏻

  • @amitsumana1214
    @amitsumana1214 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 11 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි dewi පිහිටයි

  • @achaladesilva6132
    @achaladesilva6132 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @devihansani5983
    @devihansani5983 4 วันที่ผ่านมา

    ගොඩාක් ගොඩාක් පින් .දිර්ගායු වෙවා .

  • @chandanihemamala9256
    @chandanihemamala9256 11 วันที่ผ่านมา +1

    ගුරු පියානෙනි තෙරුවන් සරනයි devipihitai 🙏 ❤

  • @jbsaumya7876
    @jbsaumya7876 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.,

  • @user-rz3zs4ju3d
    @user-rz3zs4ju3d 11 วันที่ผ่านมา +1

    දෙවි පියානෙනි ඔබතුමාට බුදු බව ලෙබෙවා , දෙසනා අහගෙන ඉන්න කොට හිතට දානෙන සෙනසිම කියා ගන්න බෙහෙ , බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වෙවා , pushpa rathnaweera

  • @wasanasomarathna710
    @wasanasomarathna710 11 วันที่ผ่านมา +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @anulajayasundara3333
    @anulajayasundara3333 10 วันที่ผ่านมา

    සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @magicaltarrot7454
    @magicaltarrot7454 10 วันที่ผ่านมา

    ස්තූතියි 🙏 ඔබතුමාට දිගාසිරි🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @DanushkePrabashan
    @DanushkePrabashan 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤ ස්තුතියි ❤❤❤

  • @thamarawong1825
    @thamarawong1825 7 วันที่ผ่านมา

    Ape Uthum Dew Piyanange Uthum Maniyange Uthum Demapiya Depalata Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath piyanan pinwathsudu amma Apata Laba Dunnata Godakm pin Uthum Viswayata Stuthi Stuthi Stuthi Ape pinwath Piyanange Watina Dasanayen Api Ugath Deya Bohoya Ape piyanani Godakm pin Dew Piyanani Ape pinwath Piyananta pinwath sudu ammata karunika karraya mandalayata niduk nirogi suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 10 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. අපේ ගුරුපියාණන්ටත්, වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.

  • @nilukularathna8233
    @nilukularathna8233 10 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා දේසනයකින් අපව දැනුවත් කලාට විස්ව පියස නාලිකාවේ මැතිනියටත් අපේ ජීවමාන දෙවිපියානන්ටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 11 วันที่ผ่านมา

    නමස්කාර වේවා ඔබතුමාට 🙏 🙏❤❤බොහොම පින් මේ ලබා දෙන දැනුමට ...නිදුක් නිරොගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ❤❤🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @deepikand5722
    @deepikand5722 8 วันที่ผ่านมา

    Athenma obathumage wadasatahan puluwan hamawelawe.a balanawa .amath rata gedraka wadakaranne e atre mewage watina de apita godat watinawa sir බොහොම ස්තුතියි obathumiyata ස්තූතියි වේවා wishwayata ස්තූතියි වේවා

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.....

  • @anyone3101
    @anyone3101 11 วันที่ผ่านมา

    ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏මේ වටිනා දේශන අපට ලබා දෙන විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබට අනෙක වාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @jonnafabon417
    @jonnafabon417 11 วันที่ผ่านมา

    Dew peyanane oba tumata dergausa labewa 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 10 วันที่ผ่านมา

    ස්තුතියි ගුරු පියාණනි❤ ඔබ තුමාගේ අද දේශනාව ඉතාම වැදගත් ස්තුතියි ඔබට 🎉විශ්ව පියස මැතිනියටත් බොහොම පින් ස්තුතියි 🎉තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @lorixlorix5627
    @lorixlorix5627 10 วันที่ผ่านมา

    Thank you oba thumata mama me wihishwa mathawata adaraya Karan kenek💐💐💐

  • @NilminiDarma
    @NilminiDarma 11 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා ඔබතුමන්ට.

  • @ranwinijayasuriye9668
    @ranwinijayasuriye9668 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏බුදුසරණයි අප්පච්චි ට

  • @rohinigamage5990
    @rohinigamage5990 11 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏💐🌹🙏🌹💐🙏💐🌹❤❤

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 10 วันที่ผ่านมา

    Bohoma isthuthi guruthumeni watinawa bohomai dewi pihitai🙏🙏🙏👍👍👍

  • @renukaperera2460
    @renukaperera2460 11 วันที่ผ่านมา +4

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . ගුරු පියාණන් , සුදු අම්මා දෙවි සුව මාධ්‍ය අංශයේ සැමට බොහෝම ස්තුතියි . නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 11 วันที่ผ่านมา +1

    දෙව්සුව සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 วันที่ผ่านมา

    ගුරු පියාණෙනි අදත් ඉතාමත් වටිනාම දේශනාවක් කරා අපහට ගුරුපියාණනි කෙසේ නම් පින් දෙන්නද කියා නොදනිමි ගුරුපියාණනි අතරමංව සිටිනා අපව ගොඩ ගන්නට මේ කරන්නා වූ උත්සාහය කෙතරම්ද ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන් හට ලැබේවා ආදරණීය ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුම වේවා! විශ්ව පියස නාලිකාව ස්තුති වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjanimunasinghe-im7fz
    @ranjanimunasinghe-im7fz 11 วันที่ผ่านมา +1

    Bohoma pin ath weva.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 11 วันที่ผ่านมา

    හැමදාම වගේ අදත් දැනුමින් පෝෂණය කරමින් ආධ්‍යාත්මික ගමනක් යාමට පාර සොයා දෙන ඔබතුමාට.විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි

  • @kanthipremalathamenikpurad3917
    @kanthipremalathamenikpurad3917 10 วันที่ผ่านมา

    සියලුදෙනාම සුවපත් වෙවා!!!

  • @chandraskg5927
    @chandraskg5927 10 วันที่ผ่านมา

    බොහොම ඉස්තුති ගුරු පියනෙනි teruwasaranai devi pihitai 🙏🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 11 วันที่ผ่านมา

    ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 11 วันที่ผ่านมา +1

    Ada nam godak hina giya piyaneni...obathumage vedio ekak danakam balan inne.godak dewal prayigika karaganna uthsaha karanawa....obathumara mage namaskara sthuthiya wewa...wishwa piyasa mathiniyatath yahapathakma wewa...❤❤❤

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මෑණියනී ඔබ සැමගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය හා කායික මානසික සුවය ලැබේවා... තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏