කමාන්ඩෝ විරුවන් 45ක් මියගිය කට්ටෙයිපරිච්චාන් සිට ... | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 643

  • @wanesatv
    @wanesatv  11 หลายเดือนก่อน +122

    මේජර් සිරංජීව ලියන FB අග්නි - මේජර් අශාඩ්ගේ ජීව්ත කතාව m.facebook.com/story.php?story_fbid=pfbid027t2DECoH5Hb8ks5HwMEk2DVkgbuniQp38nnhnBs6qqMccK5mKoxTovoxaPCmR8KFl&id=100084891026879&mibextid=Nif5oz

    • @thanuja9730
      @thanuja9730 11 หลายเดือนก่อน +7

      සංජීව අයියෙ tamil වලින් කියන ඒව සිංහල subtitles වත් දාන්නකො.සිංහල අපිත් කැමතී අපේම රටේ දෙමල ජනතාව කියන දේවල් තේරුම් ගන්න❤

    • @sadaruwandileepa7937
      @sadaruwandileepa7937 11 หลายเดือนก่อน

      ​@@thanuja9730u
      😂😢🎉😂❤

    • @countryman_lk
      @countryman_lk 4 หลายเดือนก่อน

      @@thanuja9730ඇත්ත මට තියන ප්‍රශ්නයත් ඒ හා සමානවයි. ඇයි දෙමල මිනිසුන් මේ ගැන කතා කරන්නැත්තේ? ආයෙ මුස්ලිම් අය නිහඩ අයි. මේ හමුදා මෙහෙයන් ඒ ගොල්ලො නොබලනවා කියල කියන්න බැ. හැම තැනකම මුස්ලිම් අය සිංහලෙන් මුහු⁣නුපොතේ හැමදේකටම වගේ අදහස් හුවමාරු කරගන්නවා. ඒත් අපේ රණවිරුවන්ගෙ ජයග්‍රහණ පොදුවේ මේවගේ තැනක ⁣සිංහල අය සමග බෙදාගන්නෙ නැත්තේ ඇයි ? යුද්දය ස්ංහල අයගේ පමනක් ජයක් නෙවෙයි මුලු රටේම අය ජාති බේදයකින් තොරව විදිද්දි ඇයි මුස්ලිම් මනසුන් නිහඩ? ඒ අයත් සිංහල මිනිසුන්ට වඩා යුද්ධය තිබුනු පලාත්වල ඉඩම් අයිත්කරගනිමින් ඉන්නවා. අයි ඒවගේ නිදහසක් බුක්ත්විදිද්දි රණවරුවන් ගැන අඩම්බරෙන් කතා කරන්නැත්තෙ? 😢 නිහඩබව ගොඩාක් ප්‍රශ්න නගනවා අපේ හිත්🙂

  • @Vibesvibes2024
    @Vibesvibes2024 11 หลายเดือนก่อน +38

    මෙතෙක් කාලයක් මා කරගත්තාවූ සියලුම පිං රට වෙනුවෙන් දිවි පිදූ සිංහ රනවිරුවන්ට අනූමොදන් වේවා...!
    ඒ පිං බලෙන් ඔවුන් අපි අතරම නැවත ඉපිදේවා...!

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 11 หลายเดือนก่อน +64

    සංජීව මහතානනි මේ වැඩ සටහනට මාත් සහභාගිවූ නිසා ඒ ගැන මුකුත් නොකිවත්.මේ වැලලෙන්න යන අතිතය ඒ නිහඩ විරුවන් රටේ අද දිනය වෙනුවෙක් කල මෙහෙය නුතන පරපුරට කියාදෙන්න ඔබත් සංජීව මල්ලිත් දරන,වෙහෙස මා එදා සියැසින් දුටුවා .සැබැවින්ම ඔබ දෙපලගේ කැපවීම අසම සමයි අළුත් දේ තුලින් ඉදිරියට යන ඔබ දෙපල සම කල නොහැකි වනසට මගේ උපහාරය..

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +7

      ස්තූතියි නිති නිසි උපදෙස් සහ සංකට සංග්‍රාමික විරුවාණෙනි ❤️🙏

    • @gemunuweerasinghe1020
      @gemunuweerasinghe1020 11 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹

    • @kumarahtpp2353
      @kumarahtpp2353 11 หลายเดือนก่อน

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 11 หลายเดือนก่อน +1

      @@wanesatv ❤❤❤

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d 11 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 11 หลายเดือนก่อน +35

    😢😢😢😢දිවිපිදූ සෑම කොමන්ඩෝ විරුවෙකුටම නිවන් සුව!

  • @tharikamadumali-lf2qj
    @tharikamadumali-lf2qj 11 หลายเดือนก่อน +22

    මගේ අයියා W.A ලලිත් පෙරේරා . එයත් කට්ටපරිච්චන් ඔය මෙහෙයුමේදි අතුරැදහන් උනා.ඇත්තටම අපි ජිවත් වෙන්නෙත් කට්ටපරිච්චන් පේන දුර කින්නියා පාලම ආන්නයේ .අනිත් අයියා WA සුමිත් ෙපෙර්රා එයත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඔහුත් යුද්දයේද් නැතිඋනා.ඇත්තටම අපේ අම්මා තාමත් මග බලන් ඉන්නව කට්ට පරිච්චන් වලදි අතුරැදහන් උනු අයියා කවද හරි එයි කියල .( W. A නිපුන් දිල්හාර)

    • @manjulaprabath2679
      @manjulaprabath2679 10 หลายเดือนก่อน +7

      එයාලා වීරයො මල්ලි. අම්මා රටට වැඩක් කරපු දරුවො වදපු වීර මවක්..

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 4 หลายเดือนก่อน

      😢😢 නැවත යුද්දයක් ඇතිවීම වලක්වා උතුරෙ දකුනෙ ආදරනීය දෙමාපියන්ට සැනසීමෙන් ඉන්න ඉඩ හරිමු.

    • @shevanperera7781
      @shevanperera7781 20 วันที่ผ่านมา

      මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "

  • @SHEN_xFF
    @SHEN_xFF 11 หลายเดือนก่อน +32

    හිතට වාවගන්න බැරි දුකක් එනව ..ඇස් දෙකෙන් කදුලු ගලාගෙන වැටෙනව 😭😭😖💔මොකද... ඒ හතලිස් පස් දෙනාගෙන් මගෙ රත්තරං තාත්තත් එක්කෙනෙක් 😭💔ඒ අලු ගොඩ යට මගෙ තාත්තගෙ අලුත් තින්න ඇති නේද 😖💔 ඒ තැනේ මගෙ තාත්තගෙ හුස්මත් ඇති ☺️😭 ... පුළුවන් ඉක්මනින් මන් ඒ තැනට යනව 😭😖

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

    • @pjaya
      @pjaya 11 หลายเดือนก่อน

      😢😢

    • @nalakanalaka3650
      @nalakanalaka3650 4 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා රට වෙනුවෙන් දිවි පිදුවේ

  • @thibiri8607
    @thibiri8607 11 หลายเดือนก่อน +37

    මාර දුකයි අහද්දී😢...මේවා යට යන්න නොදී මෙහෙම අන්තර්ජාලයට එක් කරන එක ඒ සොල්දාදුවන්ගේ වීරත්වය අමරණීය කිරීමක්❤භූමිය දකිද්දී තෙරෙනවා මොන තරම් අවාසිද කියලා...

  • @jwbeats7214
    @jwbeats7214 11 หลายเดือนก่อน +34

    අපේ ගමෙත් ඉන්නවා කමාන්ඩෝ විරුවෙක්....මේජර් ජානක පෙරේරගේ බඩියා....😍 පුලුවන්නම් එයාවත් සම්බන්ධ කර ගන්න වැඩ සටහනට...☺️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 11 หลายเดือนก่อน +4

    ප්‍රබාකරන් බල්ලේක් වගේ මැරුම් කැවේ ඔය නිසා තමයි ..මොනවා හිතේන්න ඇද්ද අපේ කොල්ලෝන්ට .ජිවිත පරිත්‍යාග කල කොමාන්ඩෝ වීරුවන් 45 දෙනාට නිවන් සුව ලැබේවා .. මේජර් සිරන්ජීව මහතා මං ආසම හමුදා වීරුවෙක්.වැලලියාමට තිබුණු මෙවැනි වීරෝදාර කතා වර්තමානයේ සාක්ෂි කරුවන් සමග වැඩසටහන කරපු සංජිවට හා වනැසට ගොඩක් පිං .....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikarukshan9897
    @shashikarukshan9897 11 หลายเดือนก่อน +42

    අපි සදා නය ගැති රනවිරුවනි.ආදරේ වනැස.මන් වගේ වනැසට ඇබ්බැහි උන මගේ උන් කෝ.❤️🙏❤️🙏❤️🙏❤️

    • @pramukaperera4818
      @pramukaperera4818 11 หลายเดือนก่อน

      L

    • @isharasadaruwan6346
      @isharasadaruwan6346 11 หลายเดือนก่อน +1

      මං හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ

  • @priyankaraherath1624
    @priyankaraherath1624 11 หลายเดือนก่อน +11

    මේ වගේම අඳුරු කතාවක් වීරෝධාර රණවිරුවන් රැසක් දැයට අහිමි කල මුලතිව් කඳවුරේ ඛේදවාඡකය සිදුවෙලත් මේ මස 19 වන දිනට අවුරුදු 27 ක් වෙනවා. අද ඒ අමිහිරි මතකයන් ගැන කවුරුත් මතක් කරන්නෑ.අපිට අහිමි වු රණවිරුවන් සිහිකරන්නෑ. දේශපාලන වාසි වෙනුවෙන් පමණක් අදටත් යුද්ධය මතක් කරන බොහෝ දෙනාට අමතකව ගිය අඳුරු අතිතයන් බොහෝ දෑ ඊළාම් යුද්ධය තුල තිබෙනවා. සැබෑවටම මෙවැනි වීරක්‍රියා පිළිබඳ අපගේ මතකය පුබුදු වන වනැස කණ්ඩායමට තුති. පාලකයන්ට අමතකව ගිය අපේ විරයන්ව සදා කල් මතකයේ රඳවන්න ගන්නා උත්සහය අගය කරනවා.. එදා මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට මගේ ගෞරවය ..

    • @arunaaruna6555
      @arunaaruna6555 11 หลายเดือนก่อน

      👍👍👍👍

  • @channakashyamal6923
    @channakashyamal6923 11 หลายเดือนก่อน +26

    අජරාමර නිවන් සුව ලැබේවා මව් බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට.

  • @harshanihewage1481
    @harshanihewage1481 9 หลายเดือนก่อน +4

    මගේ මහත්තයාගේ ලොකු අමිමාගේ පුතා මුතුර් කටිටපරිචිචාන් වලදි තූවාල උනා
    1වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කොප්‍රල් විජෙතිලක පාඨමාලා අංක 03
    ගම අවිස්සාවේල්ල තල්දුව

  • @udyanisanjula4003
    @udyanisanjula4003 18 วันที่ผ่านมา +1

    අපේ මව්බිම වෙනුවෙන් දිවිපිදු සියලුම අපේ රණසිංහයන්ට අමා මහා නිවන්සුව ලැබේවා🙏 ජිවතුන් අතර සිටින අනෙක් සියලුම විරුවන්ට නිදුක් නිරෝගි දිවියක් වේවා 🙏

  • @sankalasantha1160
    @sankalasantha1160 11 หลายเดือนก่อน +17

    යුධ විරුවන් කළ කැපකිරීම් පිළිබඳ කොතරම් කථාකළත් මදි සංජීව මල්ලි.ඔවුන් රට ජාතිය වෙනුවෙන් කළ තම යුතුකම මෙතෙකැයි කිව නොහැක.ආදරෙයි සියලුම රණවිරුවන්ට.❤❤❤❤සංජීව මල්ලි කරන මෙම උතුම් කාර්යය ඉදිරියටත් මේ අයුරින් ම කරගෙන යාමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 11 หลายเดือนก่อน +1

      Anthimata kohomada nandikadal wala ungen gaththu paliya jayaweewa jayaweeewa apita❤❤❤❤❤🎉

  • @dilshanchinthaka-qy2sh
    @dilshanchinthaka-qy2sh 11 หลายเดือนก่อน +33

    උඩ හිටපු සර්ල කියන මෝඩයින්ගේ මෝඩ තීරන නිසා අහිංසක කොල්ලො අකාලෙ මැරුණා වගේ හැගීමක මමනම් ඉන්නෙ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 11 หลายเดือนก่อน +4

      Ou A kale udinma hitiye Premadasa. Alugosuwa.

    • @shevanperera7781
      @shevanperera7781 20 วันที่ผ่านมา

      Major සිරන්ජීවගේ කට්ටපරිච්චන් පොත කියවන්න එකේ තියෙනවා මුළු විස්තරේම 😢😢😢

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 11 หลายเดือนก่อน +4

    මේජර් අාෂාඩ් ඔබ වීරයෙක් ඔබට නිවන්සුව ලැබේවා

  • @pethummalindu5170
    @pethummalindu5170 11 หลายเดือนก่อน +19

    26:38 හදවතට මාර විදිහට දැනුනා🥺🙏 අපේ රටේ වීරෝදාර රණවිරුවන් 🥺🙏🙏🙏

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 11 หลายเดือนก่อน +30

    Commando ....නොහැක්කක් නොමැත .....ඒ කැපකිරීම් කවදාකවත් අමතක නොකරමු...හිරු නැගෙන මොහොතේත් හිරු බැසයන මොහොතේත් අප ඔබව කෘතවේදීව හදවතින්ම සිහිකරන්නෙමු...🙏🙏🙏🙏🙏

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v 11 หลายเดือนก่อน +51

    අපේ රණවිරුවෝ..😢😢 ඔවුන් සදා අමරණීයයි. ❤❤❤🙏🙏🙏

    • @kasunNakandala-or3xg
      @kasunNakandala-or3xg 11 หลายเดือนก่อน

      අපේ සිංහල සමහරක් අමනයන්ට දැන් ඒවා මතක නෑ.මතකනේ අරගලයක් කියල කරපු මඟුල් වැඩේදි අපේ ආමි කොල්ලන්ට සලකපු හැටි.

    • @punsarakodagoda5264
      @punsarakodagoda5264 11 หลายเดือนก่อน

      ,,,
      ,,,
      ,,,,,Z,

  • @Lanka5681
    @Lanka5681 11 หลายเดือนก่อน +14

    සරත් ෆොන්සේකා කියන අභිත විරුවාගෙ යුද සැලසුම් වල වටිනාකම මේ වගේ වැසසටහන් අහද්දි තේරෙනව❤❤❤❤

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 11 หลายเดือนก่อน +1

      ඒත් දේශපාලන යට සුදුස්සෙක් නොවේ

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 11 หลายเดือนก่อน +2

      ​@@dilanthakavisara8632deshapalanayak gena methana kiyala nane.

    • @madushapasanjith2544
      @madushapasanjith2544 หลายเดือนก่อน

      සමහරු පිලිගන්න අකමැති ඇත්ත කතාව ඒ

  • @sanjuboy2083
    @sanjuboy2083 11 หลายเดือนก่อน +29

    අපේ රනවිරුවන්ට ජාතියේ උපහාරය❤️🇱🇰

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +6

    ඒ අපේම වීර පුතුන් ඒ අවසන් හුස්ම පොද හළුවේ අපේ හුස්ම පොද රැක දීම වෙනුවෙන් ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ යළි යළිත් උපදින්නට හේත වාසනා වේවා 🙏🙏🙏❤❤❤ හෙට උපදින පුතුන් ඒ විරුවන් හට ණයගැතියි. අපේ හුස්ම පොද වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු අපේම වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏🙏🙏 ඔබලාට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @chathurangarandika812
    @chathurangarandika812 11 หลายเดือนก่อน +15

    කමාන්ඩො මේජර් සිරංජිව සර් තාමත් ඒදා වගෙමායි හදවතිම්ම අදරේයි සර්ට බුදුසරණයි සර් 2.c.r අප්පි❤❤☠️☠️🙏🙏

    • @pavindukawmina9136
      @pavindukawmina9136 11 หลายเดือนก่อน

      Commando eke පීනන්න බැරි ayatg innawad

  • @sunethwickramasinghe947
    @sunethwickramasinghe947 11 หลายเดือนก่อน +16

    මියගිය 45 දෙනාගෙ නම් හොයලා දැම්මා නම් සුපිරි ❤❤❤❤❤

    • @shevanperera7781
      @shevanperera7781 20 วันที่ผ่านมา

      මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "

  • @lahiruseeker6593
    @lahiruseeker6593 11 หลายเดือนก่อน +34

    මගෙ අයියත් නැති උනා ආමි එකෙදි 2008.මැයි18. මන්නාරමෙදි. අතුරැදහන් අපිට මරනෙවත් ලැබුණෙ නෑ😓😓. මගෙ අයියා ඇතුලු මවුබිම වෙනුවෙන් තම ජිවිත පුජා කල සියලු රණවිරැවන්ට නිවන්සුව🙏🏼🙏🏼🙏🏼

    • @thilina1597
      @thilina1597 11 หลายเดือนก่อน

      💓🙏

    • @arunaaruna6555
      @arunaaruna6555 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @shashindunimmika1767
    @shashindunimmika1767 11 หลายเดือนก่อน +7

    අපි එතනදී පසු බැස්සත් ජීවිත අහිමිවුනත් අපේ වීරත්වය හොදටම පෙන්නපු ක්‍රියාන්විතයක් ⚔️⚔️⚔️ මේ කතා ඇතුලේ ඉන්නේ මිනිස්සු නෙවෙයි.. *ගමට පැනලා කාලා අතේ තියෙන ධනය මුට්ටියට දාලා ආපු උත්තම මිනිස්සු.. ඔය මානවහිමිකම් කාරයෝ ඒවත් දකින්න ඕනි.. මේ කතාව ලස්සනට ගලපලාතියෙනවා" වනැස.. 🙏

  • @charithjayakody
    @charithjayakody 11 หลายเดือนก่อน +19

    මම මහලොකු ආමි සීන් දන්නේ නැහැ, නමුත් මට හිතෙනවා මෙතැන මොකක් හරි ලොකු අතපසුවිමක් වෙලා තියනවා. කොටින්ගේ උගුලකට අහුවෙලා වගේ. අපරාදේ කොල්ලොටික හිටියනම් යුද්දෙ ඊටත් කලින් ඉවර කරන්න තිබ්බා. 😪💔

    • @shevanperera7781
      @shevanperera7781 20 วันที่ผ่านมา

      මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "

  • @janani2628
    @janani2628 11 หลายเดือนก่อน +15

    මේවා අහනකොට හිතට හරිම වේදනාවයි.😔 මිනිසුන්ට දැන් මේ දේවල් අමතක වෙලා. 😔 සියලුම දෙනාට සදා ණය ගැතියි 🙏💫🌸

    • @arunaaruna6555
      @arunaaruna6555 11 หลายเดือนก่อน

      ඔව් පුදුම දුකක්

    • @karuthushara6844
      @karuthushara6844 11 หลายเดือนก่อน

      Apei.untamathka..dawas..7.

  • @Uvi44
    @Uvi44 11 หลายเดือนก่อน +39

    කමාන්ඩෝස්ලාම 45ක් මියගියා කියන්නේ කොච්චර නම් අපරාධයක්ද 😥💔

    • @wildeliphant6208
      @wildeliphant6208 11 หลายเดือนก่อน

      L.t.t.e eka .mona gahillakda oya gahuwe comando 45 miya yanna mokada ape durwala thawaya une ..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +14

    ඒ හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน +7

    Thanks සංජීව අයියා අද පැයක්❤❤❤❤❤❤🎉🎉🎉

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 11 หลายเดือนก่อน +3

    එම අමරණීය ස්ථානයෙ ඒ වීරයන් වෙනුවෙන් සිහිවටනයක් ඉදිකිරීමට බලධාරින්ගේ අවධානය යොමුවේවා

  • @LeakaNishanthi
    @LeakaNishanthi 2 หลายเดือนก่อน

    පපුව පැලෙන්න තරම් වෙදනාවයි සියලු ම රණවිරු වන්ට නිවන් 😢 සුව අත්වේවා වනැස වැඩ සටහන් කරන සංජීව මල්ලි ට ගොඩාක් පිං අපිට මෙම වැඩසටහන දෑක බලා ගන්න සැලැස්සුවට,🙏🙏🙏

  • @sudesh599
    @sudesh599 11 หลายเดือนก่อน +10

    නිවන් සුව ලැබේවා මියගිය සියලුම හමුදා සෙබලුන්ට !!

  • @shehanmanjula6369
    @shehanmanjula6369 11 หลายเดือนก่อน +20

    අද එක ....මගේ යුනිට් එකේ ඩෙල්ටා කම්පැණිය හිටපු කදවුර ....එදා මතකයන්....මතක් වෙනවා.....ආදරෙයි7CLI....❤sl army

    • @chamarachathura6549
      @chamarachathura6549 11 หลายเดือนก่อน +1

      Mage aiyath 7cli hitiye

    • @shehanmanjula6369
      @shehanmanjula6369 11 หลายเดือนก่อน +1

      @@chamarachathura6549 කවුද ?

    • @chamarachathura6549
      @chamarachathura6549 11 หลายเดือนก่อน

      O.k.d cc pushpakumara elpitiye

    • @shehanmanjula6369
      @shehanmanjula6369 11 หลายเดือนก่อน

      @@chamarachathura6549 අහන්නකෝ වාස් ගුණවර්ධන ව

  • @ChaminRajitha
    @ChaminRajitha 11 หลายเดือนก่อน +6

    දෙයියනේ ලියන්න දෙයක් නෑ 🥺 අපගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පිදූ විරුවනි උබට ලට උතුම් ඌ නිවන්සුව ලැබේවා.! 🙏❤

  • @kavishakavisha258
    @kavishakavisha258 11 หลายเดือนก่อน +14

    ඊලග හැම එපිසෝල්ට් හැම එකක්ම ලොකේෂන් වලට ගිහින් ඉදිරිපත් කරන්න එතකොට අමුතු හැගීමක් එනවා..❤️‍🔥🥺😇

  • @anushkaisurujith6792
    @anushkaisurujith6792 11 หลายเดือนก่อน +1

    කමෙන්ට් එකක් නොදැම්මට හැම එකක්ම දෙතුන් සැරේ බලලා තියෙනවා මහත්තයා. හොද වැඩක් 👍

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 15 วันที่ผ่านมา

    මේකේ පොත ලියලා තියෙන්නේ ඔය සටනට පණ දුන්න වීරයෙක් වෙන මේජර් සිරන්ජීව වීර සෙන්පතියා අපි හැමෝම ඒ පොත අරගෙන අපේ උපහාරය දක්වමු❤❤❤🙏🙏🙏❤️❤️❤️

  • @gamisuwada2389
    @gamisuwada2389 11 หลายเดือนก่อน +3

    අපී මේ තරම් නිදහසේ ඉන්නෙ මේ වීරයන් නිසා..ඒත් දැන් ඉන්න මිනිසුන්ට ඒ මතක කිසිවක් නෑ...මෙහෙම ජීවිත කැප කරද්දි දැනුන ඒ වේදනාවන්....සදහා සදා නයගැතියි විරුවනේ....💚🙏

  • @bravcyclebase
    @bravcyclebase 11 หลายเดือนก่อน +4

    මව් බූමිය රුදිරයෙන්.. තෙත් කල කමාන්ඩෝ විරුවනි... ඔබලාට උතුම් නිර්වාණ සුවය.. පතමි ..😢

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +6

    දිවිය පවා දන් දුන් අප රණවිරුවන්..🔥
    නුඹලා ගැන තුටු වෙයි ලක් මෑණියන්..❤
    හතලිස් පහක දිවි උදුරා ගත් මරුවන්..💐
    මතකෙට නැගෙයි තැන කට්ටෙයිපරිච්චාන්.. 😢

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 11 หลายเดือนก่อน +1

    නියම වැඩසටහනක්. ඉදිරිපත් කිරීම විශිශ්ඨයි... මියගිය ජාතියේ වීර පුත්තු 45 දෙනාට නිවන් සුව පතනවා.තවත් මේ වගෙ ජාතියේ අවාසනාවකට නමක් ,ලිපිනයක් නොමැතිව දේශයට අහිමි වූ වීර පුතුන්ගේ මේ වනතෙක් හෙලි නොවුනු තවත් කතා රටට හෙලිකර ඔවුන්ගේ වීරත්වය ජාතියට හෙලිකිරීමට ඔබට ශක්තිය ලැබේවා 😢❤

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v 11 หลายเดือนก่อน +42

    ජාතියේ පණ..අපිට හුස්ම දීලා ඔවුන් ගියා . Heros never die..

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 11 หลายเดือนก่อน +12

    අපේ රනවිරුවන් හැම දෙනාටම නිවන් සුව ලැබේවා ❤❤❤

  • @harithaamarasinghe2661
    @harithaamarasinghe2661 11 หลายเดือนก่อน +6

    Air Force ඒවා ටිකක් ඕනේ සංජීව අයියා. ජයවේවා...👏👏👏

  • @affryibrahim1802
    @affryibrahim1802 11 หลายเดือนก่อน +6

    තාමත් මතකායි sf එකේ මගේ බාප්පා නැති උනා 2006 10 10 හරියටම හරියටම මගේ birthday එක දවසේ 😢 එදා ඉදලා මගේ ආච්චි මානසික ලෙඩෙක්

  • @sivilima85
    @sivilima85 11 หลายเดือนก่อน +4

    අදත් මුලින්ම ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්
    මගේ ෆයර් එකට ඔක්කොම ඕපන් කරන්න

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 11 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේව අපෙ විරුවන්ට.සන්ජීව අයියෙ මෙ වගෙ වීඩියෝ කරන්න ඒ තැන් වලට ගිහින් අපිට දැක ගන්න පුලුවන් එතකොට ❤️🙏

  • @malikaruwanthi7049
    @malikaruwanthi7049 11 หลายเดือนก่อน +5

    අපි වෙනුවෙන් මිය ගිය සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏 ඔවුන් වෙනුවෙන් සිහිවටනයක් හැදුවා නම් වටිනවා සංජීව අයියේ

  • @mcbfieldofficer1564
    @mcbfieldofficer1564 11 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන කරන්න කලින් මම කට්ටපරිච්චාන් පාලම ළඟට ගිහිල්ලා අපේ රණවිරුවෝ මැරුනේ කොහොමද කියලා ඒ මේ අත ගොඩක් වෙලා බලාගෙන හිටියා,පස්සේ සම්පූර් කුඹුරු යාය මැද්දෙන් ලංකාපටුන විහාරයට ම ගියා,
    වනැස නාළිකාවෙන් කට්ටපරිච්චාන් මෙහෙයුමට සම්බන්ධ උනා වගේ හැඟීමක් අද ලබාගත්තා ඔබතුමාට ඉදිරියට ම මෙවැනි වැඩසටහන් රැගෙන එන්න වාසනාව ලැබේවා ,අපේ මියගිය රණවිරුවන් ට නිවන් සුව අත් වේවා ,තුවාල ලැබූ සහ අනිත් රණවිරුවන්ට ප්‍රණාමය වේවා.

  • @user-gx2dg4sv6v
    @user-gx2dg4sv6v 11 หลายเดือนก่อน +11

    රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලූම වීරෝදාර රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢

  • @kandeupul9414
    @kandeupul9414 11 หลายเดือนก่อน +9

    1995.4. 19 වැනි දින කඩිඩමුරු වෙිලි කුලමි වලදි කොමාන්ඩෝ සෙබලු 50 ක් මියගියා. එහෙටත් ගිහිල්ලා එකක් කරන්න.

  • @Cricketer9414
    @Cricketer9414 11 หลายเดือนก่อน +3

    නන්දිකඩාල් කලපුව ලගටත් යමු අයියෙ ආසයි බලන්න දැකලා නැ මං එතනත් කතා ඇති අපේ වීරයන්ට 😢❤️

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 11 หลายเดือนก่อน +10

    ම්යගිය සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා 😢🙏🙏🙏

  • @prasadchanaka6622
    @prasadchanaka6622 11 หลายเดือนก่อน +6

    මන්නකුලම් වලත් මෙහෙම Program එකක් කරමු ❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @rajithamadushan7859
    @rajithamadushan7859 11 หลายเดือนก่อน +3

    මව්බිමේ සෑබෑ අයිතිකාරයෝ❤ අපි අද මෙහෙම ඉන්නේ මේ වීරයෝ නිසා. ❤

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith 11 หลายเดือนก่อน +7

    මියගිය සියලුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා

  • @thusharabandula
    @thusharabandula 11 หลายเดือนก่อน +5

    සැමදාම නයයි විරැවනි අප ඔබ සැමට .

  • @asankaauth7713
    @asankaauth7713 11 หลายเดือนก่อน +5

    සංජීව ඔයානම් අතිවිශීෂ්ඨයි විරුව විරුමයි සිංහයා සිංහයාමයි

  • @kavindupunsara6154
    @kavindupunsara6154 11 หลายเดือนก่อน +1

    Thank you සංජීව අයියෙ
    🎉

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +5

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා )

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 11 หลายเดือนก่อน +3

    අපෙ අනාගතට වෙනුවෙන් ජිවිත පුද දුන් සියලුම රරවිරැවන්ට නිවන් සුව අත්වෙිවා !!!!!! ආබාදිත වු සියලුම රනවිරැවන්ට ඉක්මන් සුව ලැබෙිවා !!!!!! ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @asanthamahesh2765
    @asanthamahesh2765 11 หลายเดือนก่อน +3

    පර තෙරක් නොමැති සයුරේ ...
    මහ දුරක් උසට අහසේ...
    නුබෙ හුස්ම තමා රැදුනේ..
    අපි එයින් හුස්ම ගන්නේ...
    ...තෙරුවන් සරනයි ආදරනීය රනවිරුවන් සියල්ලන්ටම.

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +13

    ස්මාරකයක් හදන්න බැරිද ... අලු තැන්පත් වෙලා තියෙන තැන .....

  • @gayankavinda4470
    @gayankavinda4470 11 หลายเดือนก่อน +1

    මේ අහද්දි අපි මොනවද මේ රටට කරලා තියෙන්නෙ කියලා හිතෙනවා....❤❤❤❤❤❤ආදරනීයා වීරෝධාර රණවිරුවො...සදා අමරණීයයි.....

  • @bandulaekanayake206
    @bandulaekanayake206 11 หลายเดือนก่อน +2

    Base on true story Film එකකට මරැ මේක.... රට වෙනුවෙන් දිවි පිදූ රනව්රැවන්ට නිවන් සුව ලැබේවා....!!!!

  • @44Bravo
    @44Bravo 11 หลายเดือนก่อน +22

    Let this be a tribute to all the commandos who sacrificed their lives and limbs to protect our motherland 🇱🇰
    And here's to Major Felix Rathnayaka who couldn't survive the sea after that failed but daring operation! 🇱🇰 May all of you attain the supreme bliss of nibbana 🙏

  • @dsampath651
    @dsampath651 11 หลายเดือนก่อน +1

    වනස tv දැන් ජිවිතයෙ කොටසක් වෙලා.මේම මෙහෙයුමෙදී දිවි පිදූ වීර වික්‍රම අභිත සිංහ කොමංඩෝ රණවිරුවන්ට මාතෘ භුමිය වෙනුවෙන් අපගේ උත්තමාචාරය. න‌‌‌බලාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @samanthakwijenayake6660
    @samanthakwijenayake6660 11 หลายเดือนก่อน +2

    එසේ දිවි පිදූ සියලු සොයුරන්හට නිවන් සුවය අත්වේවා... ලැබේවා ... ලැබේවා ..🙏🙏🙏

  • @user-kd1hu7so8k
    @user-kd1hu7so8k 11 หลายเดือนก่อน +3

    මේ ටීම් එක යවන්න කලින් රෙකි ටීම් එකක් යවන්න තිබ්බෙ...අපරාදේ...එ සෙබල ජීවිත .😢😢😢😢

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 11 หลายเดือนก่อน +1

    සංජිව අයියා මේ වැඩ සටහන ලස්සනට කරනවා.අයියේ ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා❤අපි අද මෙහෙම ඉන්නේ රණ විරුවෝ නිසා.❤අපි සදා නය ගැති ඔබලාට🫶

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @ractsr7797
    @ractsr7797 11 หลายเดือนก่อน +6

    මේජර් සිරන්ජීව කතා කරන කොටසෙ ඉදල , ඒ අලු ගොඩ පෙන්නන camera angle, background music මාරම documentry level ❤

  • @nethmi1776
    @nethmi1776 8 หลายเดือนก่อน

    ඇත්තටම සියලුම දිවි පිදූ රනවිරුවන්ට නිවන් සුව අත්වේවා. සාදු සාදු සාදු..❤❤❤

  • @ravindudilshan2554
    @ravindudilshan2554 11 หลายเดือนก่อน +2

    යට ගි⁣ය දවස මතක් කරන එකම තැන .....වැනස ..❤️ ආදරෙයි ❤

  • @chamindakasun9471
    @chamindakasun9471 11 หลายเดือนก่อน +1

    ඉස්සර උත්තම පූජා ඩ්‍රාම එක මතක් උනා..වනැස❤ අයියේ සුපිරි🫡❤

  • @msichannel1812
    @msichannel1812 11 หลายเดือนก่อน +2

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍🎖️️🎖️️🎖️️

  • @mohammedfazul5273
    @mohammedfazul5273 11 หลายเดือนก่อน

    Thanks for bringing out hidden history of our heroes ❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 11 หลายเดือนก่อน

    වනස tv... ආදරෙයි සංජීව අයියා ❤️ ආදර රණවිරුවන්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @user-hk9tc5cq4e
    @user-hk9tc5cq4e 11 หลายเดือนก่อน +4

    නියමයි අයියේ🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🇱🇰🌹 මාගේ උපහාරය හදවතින්ම...ජය වේවා

  • @dns4563
    @dns4563 11 หลายเดือนก่อน +1

    අද ඉන්න අයට මේවා මතක නැ සංජිව අයියේ ඔයාට ගොඩක් ස්තුතියි කිසිදිනක් නෝමැරේන මුනිසුන්ගේ මතකයන් නැවත අවදි කරට

  • @dasuncharuka1910
    @dasuncharuka1910 11 หลายเดือนก่อน +1

    බලද්දි ඇගේ හිරිගඩු පිපෙනව.. ගොඩක් පින් අපිව බේරගත්තට මේ හැමෝටම.😢

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 11 หลายเดือนก่อน

    Great job sanjeewa..keep up..bring more programs like this.minissu mewa danne naha.

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 11 หลายเดือนก่อน +5

    මුල ඉදන් ඔක්කොම වීඩියෝ බලලා ඉවර කලා ♥️

  • @kushansenarath4334
    @kushansenarath4334 11 หลายเดือนก่อน +2

    පිස්සුවෙන් වගේ බලන්නේ මේවා❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 11 หลายเดือนก่อน +2

    මියගිය සියලුම රනවිරුවොන්ට නිවන් සුවය ලැබේවා 😢😢❤❤🙏

  • @supunranaweera284
    @supunranaweera284 11 หลายเดือนก่อน +3

    අපි මෙහෙම බැලුවට ඒ දවස්වල කොහොම තියේන්න ඇතිද බන් අපි මොනවා කීවත් අපි එ දවස් වල scl ගිහින් පාඩුවේ ආතල් එකේ ගෙදර යද්දි ආම් එකේ කොල්ලො ඔය කැලවල් අස්සෙ ෆට්ට කට්ට කාගෙන වෙඩි කාගෙන මාර දුකක් විදින්න ඇති ඒ අත්දැකීම් එයාලම තමයි දන්නේ ඒ දුක අපි කොහොම හිතුවත් කීවත් 💔💔😭

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 11 หลายเดือนก่อน +3

    හැම වැඩසටහනක්ම මම බලනව ඒත් අදනං ඇහැට කදුලක් ආවා අපේ රණවිරුවන්ගේ අළුගොඩ දැකල හැමේටම නිවන් සුව

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 11 หลายเดือนก่อน +7

    රට ජාතිය වෙනුවෙන් දිවි දුන් සියලු රණ විරුවන්ට. අෂාඩ් මහතාට ජාතියේ උත්තමාචාරය...

  • @ishankapananwala1099
    @ishankapananwala1099 7 หลายเดือนก่อน +1

    මෙජර් අශාඩ් නිවන් සුව සොයුර.

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน

    Thanks for you me dubai

  • @user-ip7wf4wc5x
    @user-ip7wf4wc5x 9 หลายเดือนก่อน +1

    වැලලියන අතීතයට යලිපනදෙන වනස ට ජය

  • @sasi_x
    @sasi_x 11 หลายเดือนก่อน +5

    96 ජූලි මුලතිව් ප්‍රහාරය සිදුවී අදට වසර 27 💔🇱🇰

  • @danuprasad6451
    @danuprasad6451 11 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @user-wz4bl3bo7s
    @user-wz4bl3bo7s 11 หลายเดือนก่อน +2

    සදා අමරණිය මුර දේවතාවුන් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏😢😢

  • @aselashanaka6463
    @aselashanaka6463 11 หลายเดือนก่อน +11

    සෑබෑ ජාතික වීරවරයන්ට ජාතීයේ උත්තමාචරය ..❤❤❤❤❤❤❤❤❤❤..අද නිදහස් රටක් උරුම කරලා දුන්න.අපේ..ප්‍රාණ සළකුණ .