කමාන්ඩෝ විරුවන්ට අවාසනාව කැන්දූ ජයසිකුරු මෙහෙයුමේ මන්නකුලම් සටන | Worst Ever Commando Debacle (1997)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කනගරායන්කුලම් ඊසාන දෙසින් පිහිටි කුඩා ගම්මානයක් වන මන්නකුලම් එල්.ටී.ටී.ඊ.යේ බර අවිපොළක් ලෙස ජයසිකුරු භට පිරිස් විසින් හඳුනාගෙන ඇත. මෙහෙයුමේ තුන්වන සහ වඩාත් වෙහෙසකර අදියර දියත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව එම ගම්මානය ඉලක්ක කළේ සටනේ අවසාන අදියරේදී යම් වාසියක් ලබා දිය හැකි සතුරු වෙඩි බලය නිෂ්ප්‍රභ කිරීමටයි. බොහෝ බලාපොරොත්තු ඇතිව, එම කර්තව්‍යය ඉටු කිරීම සඳහා කමාන්ඩෝ භටයින් යොදවා ඇත. නමුත් ත්‍රස්තවාදීන් නිර්දය ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා එම උත්සාහය වැරදී ගියේ රෙජිමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම කමාන්ඩෝ පරාජය සනිටුහන් කරමින්.
    Mannakulam, a small village situated North-East of Kanakarayankulam has been identified as a gun position of LTTE by the Jayasikuru Troops. Launching the third and the most strenuous phase of the operation SL Army targeted the said village to nullify the enemy firepower which could yield a certain advantage in the latter stages of the battle. With much hope, commanders deployed Commandos to achieve the task. But the effort went awry as the terrorists ruthlessly retaliated resulting in the worst-ever Commando debacle in the history of the Regiment.
    #srilanka #army #insight
    Sources:
    Sri Lanka Army Website (www.army.lk/)
    Road to Nandikadal by Major General Kamal Gunaratne
    Sunday Times, Situation Report on 7th December 1997 - "Worst-ever commando debacle" by Iqbal Athas (www.sundaytime...)
    Video Courtesy:
    Associated Press (AP)
    Eelam View
    Aljazeera
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    AFP
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Air Vice Marshal (Rtd) AM De Zoysa
    Special Thanks:
    Mr. Buddhi Mallikarachchi
    Mr. Prasad Chamara
    Mr. Rakitha Gunathilake
    Mr. Induwara Munasinghe
    Mr. Gayan Ariyaratne
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 446

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +48

    එදා මමත් කමාන්ඩො මෙහෙයුමට සහබාගිවුනා 1 සහ 2 කොමා සහ sf සහා බාගි වුනා sf එක වුදෙන්ම විඩ්ඩ්‍රො වුනා අපි ආපු සෑම බෙයාරින් එකකට වුන් ආටි ගැහුවා ඇතුලෙන් යින්ට් එකක් නැතුව එහෙම ගහන්න බැ අපිට රෙගි කරන්න කාලය ලබාදුන්නැ මේවට හේතු ගොඩක් තියෙනව යුද්ධය සහ දේසපාලනය එකම කාසියේ දෙපැත්තක් කමන්ඩො කොල්ලො අනිත් වුන් වගෙ පස්සට ආවෙ නැ මට අද වගේ මතකයි අපේ 8 මැන් ටියිම් එක තමයි වුන්ගෙ කැප් එකේ බන්කර් අල්ලගත්තෙ අපේ ලින්ක් එකට හිටියෙ s r රෙජිමන්ට් එක හැබැයි පතුරම් අපිට ලැබුන්නැ හැබැයි දුක නැ කමාන්ඩො කොල්ලො පස්සට ආවෙ නැ වුන් එක්ක මාරාගෙන මැරුනා ගේම් එක පටන් ගත්තෙ උදෙ 6 විතර අපි එතනින් ආවෙ රැ 9 විතර අපි ගාව l t t බොඩිස් 4 තිබුනා අපිට අපේ මිතුරන් ගොඩක් අහිමි වුනා මියගිය විරුවානනි ඔබ සැබැම වීරයෝය

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +6

      ඔබට දීර්ඝායු

    • @dewadharmawickrama2386
      @dewadharmawickrama2386 หลายเดือนก่อน

      Name ? Batch number ? Sebala ankaya??

    • @DotMarkIQSinhala
      @DotMarkIQSinhala หลายเดือนก่อน

      ඇයි දේසපාලුවන්ට කඩේ යන්නද?​@@dewadharmawickrama2386

    • @RenukaHerath-rp1tv
      @RenukaHerath-rp1tv หลายเดือนก่อน

      Ai ammata ukagannada

    • @ravindraford4164
      @ravindraford4164 หลายเดือนก่อน

      😊😊

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +125

    කපිතාන් ගිනි මැලගේ... අපි වෙනුවෙන් ජීවිතේ දුන්න වීරයෝන්ට 💐🙏🏽 නිවන් සුව ලැබේවා

  • @funfunfairy
    @funfunfairy 2 ปีที่แล้ว +69

    මේජර් ගිනිමැලගේ සෙන්පතියා සටන අත්නොහැර මියයනතුරුම සටන් කලා 😥🇱🇰

  • @Davidlog805
    @Davidlog805 2 ปีที่แล้ว +139

    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙ තමයි හමුදාවේ ලොකුම සංහාර සිදූඋනේ මුලතිව්,ජයසිකුරු, අලිමංකඩ පසුබෑම සහ තවත් සමූල ගාතන ගොඩක් ඒ ආණ්ඩුවේ සිද්ද උනේ එවකට පැවති රජයේ සහා ආරක්ෂක පාලකයන්ගේ තිබූ නොසැලකිලිමත්කම සහා බලයට තිබූ කෑදරකම නිසායි.. එම නිසා මුලු ත්‍රීවිද හමුදාවටම ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්දුනා.. නමුත් අද ඔවුන් කල කැපකිරීම් කිසිදු කෙනෙක්ට මතක නැත එය දුකට කාරනයක්.. එහෙත් මම එක දෙයක් දනිමි මන්ද යත් දෙවියන් වහන්සේට ගනන් දීමට කාලයක් එලබේ එදාට සාදාරන කවුද කියා පවු කල නොකල සියල්ලන්ටම දැනගත හැකිවනු ඇත්.... රට,ජාතිය, වෙනුවෙන් තම තාරුණ ජීවිතය දන් දුන් සියලුම විරුවන් සමාදානයෙන් සැතපේවා දෙවියන් වහන්සේගේ අවසන් විනිශ්චයේදී ඔවුන් නැවත නැගිටිත්වා.... සියලුම දෙනාට ජේසු පිහිටයි මියගිය නොගිය සියලූම රනවිරුවන් හට ජේසු පිහිටයි ❤️✝️

    • @Ethical_Hijack
      @Ethical_Hijack 2 ปีที่แล้ว

      යුද්දෙට දේශපාලන හයියක් උනේ මහින්දගේ ආණ්ඩුවෙන් පස්සේ තමයී ඉතින්
      ඉට පස්සෙ ආරක්ශක ලේකම් ගත්ත හොඳ තිරණ හා ක්‍රියාත්මක කරපු සැලසුම් හින්දා තමයි රණවිරුවන්ට ලොකු පිටිවහලක් උනේ
      ඕක දන්නේ නැති අපේ රටේ උන් කොච්චර ඉන්නවද

    • @krishandominic4301
      @krishandominic4301 ปีที่แล้ว +8

      මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා ඔයාගේ ප්‍රකාශය හරි කියලා.

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 ปีที่แล้ว +3

      Aman
      Good comment

    • @nipunidiwyanjalee9897
      @nipunidiwyanjalee9897 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත..යුධ හමුදාවෙන් කියද්දි මේ මෙහෙයුම අසාර්ථක වෙනවා කියලා..ඒත් උන් ඇහුවේ නෑ..මේ මිනිස්සු මැරෙන්වා කියලා දැන දැනම තමා මේ මෙහෙයුමට ගියේ..එදත් අදත් මේ දේශපාලුවො රටට හෙණයක්

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +3

      අමතක කරන්නත් එපා දැනෙන්න පඩියක් වැඩිකරෙත් එයා මහින්ද පම්පෝරි ගැහුවට පඩියවත් වැඩිකරාද

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 ปีที่แล้ว +193

    මගේ අප්පච්චි අතුරුදන් උනෙත් ජයසිකුරු මෙහෙයුමේදි
    එතුමන් ඇතුලු සියලු විරුවන්ට අපගේ ගෞරවය

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +112

    අනුරුද්ධ රත්වත්තේ කියන ලොන්තපෝල් අාරක්ෂක අැමතිගේ දුර්වල තීන්දු තීරන තමයි මෙි විනාශයට හේතු උනේ. මිය ගිය සහෝදර සෙබලුන් සායලු දෙනාට නිවන් සුව 😢😢😢🙏🙏🙏

    • @anandakumara4469
      @anandakumara4469 2 ปีที่แล้ว +6

      Yes

    • @asankaasaa8785
      @asankaasaa8785 2 ปีที่แล้ว

      අහෙනම් මහින්ද ගොඨාබයගෙ නිවරදි තිරන නිසා තමා අපිට යුද්ධය ඉවර කරන්න පුළුවන් උනෙ

    • @samanthanamal5460
      @samanthanamal5460 ปีที่แล้ว +5

      Ani..waradi decision nisa own marune..LTTE Un tactical Mankulam ain wela commandos gamata athul wenna dila watakarala..aneka Artillery..motor wassak ewwa nisa a iranam athuna..

    • @darshanachathuranga638
      @darshanachathuranga638 ปีที่แล้ว +8

      Army කොල්ලන්ගේ jeewithta විකුණුවා... Balla

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +5

      Oka army kit eka gahagena boru jathyalayak pennagena weeraya wela ape district eke wadima chanda aran dinuwe anith paththen ape weerayanwa billata deela kiyala.a dawaswala Dannawanam okata jande deepu ape demaupiyange chanda card irala danawa guti kewath kamak ne kiyala.

  • @roshanchandana3430
    @roshanchandana3430 2 ปีที่แล้ว +35

    ස්තූතියි ඔබට. මා කලකට ඉහතදී ඉල්ලා සිටියා කපිතාන් ගිනිමැලගේ ගැන වීඩියෝවක් කරන්න කියල. එය අද සැබෑ වී තියෙනවා. කපිතාන් ගිනිමැලගේ අති විශිෂ්ට රණවිරුවෙක්. එතුමා ගැන සියලු දෙනා දැනුවත් විය යුතුයි.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +3

      ස්තුතියි දිරිමත් කිරීම සම්බන්ධයෙන්

  • @shehan_SRI
    @shehan_SRI ปีที่แล้ว +28

    ඇග හිරිවැටීගෙන යනවා..මගෙ වීරයො මේ..ආදරෙයි හැමදාම ඔයාලට...

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +30

    මන්නකුලමි ප්‍රහාරය ගැන සවිස්තරාත්මක වැඩසටහන් කිරීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි සහෝදරයා , ඒ වගේම ජයසිකුරු මෙහෙයුම ගැනත් තොරතුරු ඉදිරිපත් කිරීම්වලට ඔබට ස්තුතියි සහෝදරයා

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 ปีที่แล้ว +22

    මගේ සහෝදරයා මෙම සටනේදී තම දිවි පුදා කලා.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      අප ඔහුට නිවන් සුව පතමු

    • @JontyChandrasena
      @JontyChandrasena 8 หลายเดือนก่อน

      ❤❤❤😢

    • @maheshpalliyaguruge9814
      @maheshpalliyaguruge9814 17 วันที่ผ่านมา

      @@vasanthamahipala2416 නිවන් සුව ලැබේවා ඔයාගෙ සහෝදරයාta.A සිංහල sinhayek

  • @shanuswaththage8364
    @shanuswaththage8364 2 ปีที่แล้ว +62

    සටනේදී දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!! මෙවන් දිවි පුදා රැක ගත් අප මාතෲ භූමියට අද අත්වි ඇති ඉරණම😓😓😓

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +14

    එදත් අදත් දෙපාර්ශවයේම කාලකණ්‍නි දේශාපාලුවන් නිසයි මේ ඔක්කොම විනාශයන් උනේ...ඔකුන්ගේ දරුපවුල් පිටින්ම හැදිගෑවීලා යන්න ඕන ..🔥🙏

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ปีที่แล้ว +60

    රටේ එකීය බවය වෙනුවෙන් වටිනා ජිවිත දන් දුන් සියලු රනවිරුවන්ට නිවන් සුව ලැබේවා..🙏

  • @isurupraveen8734
    @isurupraveen8734 2 ปีที่แล้ว +73

    අපේ මාමත් නැති උනා මාන්කුලම් වලදි...💔කෝප්‍රල් සමන්ත සංජීව ගුරුසිංහ...අවුරුදු 22 දි🥺💔

  • @sachininura5001
    @sachininura5001 2 ปีที่แล้ว +41

    කොටි කවදත් කලේ army එක ඇතුලට අරන් advance කරන්න දීලා,පස්සේ වට කරලා,මැදින් කඩලා,තනි කරලා,අන්තිමට overrun කරන එක.3 ඊලාම් යුද්දයේ පරාජයන් වලින් හොද පාඩම් ඉගෙන ගත්තා.ඒකෙන් තමා 4ඊලාම් යුද්දේ අපි දිනුවේ.

  • @SLFIREBALLofficial
    @SLFIREBALLofficial ปีที่แล้ว +8

    මේවා බලද්දි මට හිතුනෙ නම් හමුදාව මෙහෙයුමක් කරන්න කලින්ම කොටින්ට තොරතුරු කාන්දු වෙලා තියෙන බවක්. නැත්තම් බාට කෑලි දාගෙන ගෝනි තොප්පි දාපු කොටි රංවුවකට මෙච්චර හරියක් කරන්න කොහෙත්ම නොහැකි බව ඕනම කෙනෙක්ට තේරෙනවා. එහෙම කෙනෙක් කොටින්ට ඔත්තු දුන්න නම් උන්ගෙ හැම පරම්පරාවකටම හෙනම ගහන්න ඕන. නමුත් සිව්වන ඊලම් සටන වෙද්දි මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තත්වය උඩුයටිකුරු උනා. ඒකට හේතුව සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා නායකතවය සහ ත්‍රිවිධ හමුදාව අතර තිබ්බ සංන්නිවේදන හැකියාව ඉහල යාම. කොටින්ට හමුදා කමාන්ඩෝස්ල, sf ල ගහපු විශ්මය ජනක ප්‍රහාර වලින් උන් සම්පූර්ණයෙන් අඩපන උනා. තුන්වෙන ඊලාම් යුද්දෙ වෙනකම්ම හමුදාවේ කොල්ලෝ කීදාහක් මැරුනද පාරවල් අල්ලන්නයි භූමිය ලොකු කරගන්නයි ගිහින්, ඒ තත්වේ වෙනස් උනේ සිව්වන ඊලාම් යුද්දෙදී නිවැරදි නායකත්වය නිසයි.

  • @channamax5447
    @channamax5447 ปีที่แล้ว +19

    දුර්වල පාලකයින්ගේ අනුවන ක්‍රියා.. පව් අහිංසක කොල්ලො අපේ..

  • @chandikakumara339
    @chandikakumara339 2 ปีที่แล้ว +76

    අමතත නොවන හදවතේ ගැඹුරින් ම තම්පත් උන තවත් එක්තරා දිනක් පමණි ... සියල්ල සියසින් දුටිමි ....... එදින මාද අවසානයේ ජීවත් වීමට සුදුස්සෙක් ව්ය ..

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +23

      ඔබගේ සේවයට අපගේ ගෞරවනීය ආචාරය

    • @buddhikasaranga3436
      @buddhikasaranga3436 ปีที่แล้ว +11

      ඔබේ අත්දැකීම් ලෝකයට එලිදක්වන්න සහෝදරයා මොකද ජිිවිතය කැපකල සොහොයුරන්ගේ කැපකිරීම ලක් ජනතාවට දන්වන්න , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා සහෝදරයා

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +3

      ඔබගේ අත්දැකීම් දැන ගන්ඩ කැමතියි..එදා මොකද වුනේ..කොහොමද සටන ??

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +2

      මට මතක විදිහට එ් ජය සිකුරු මෙහෙයුමේ පාවාදීමක් වුනා වගේ කතා එ් දවස්වල ගියා..එ්වා අැත්තද ?

    • @isharamadushanka8332
      @isharamadushanka8332 ปีที่แล้ว +6

      එදා මේ සටනට මම මුහුණ දුන්නා ඉතා වේදනා කාරි දවසක් මම 1sr

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว +15

    මේ එවකට සිටි ආ‌රක්ෂක ඇ‌මතියා චන්ද්‍රිකාගෙ (ගො‌න් මාමා )නම් අමුම අමු මී හරකෙක් ! මුන් ඒ‌ කලෙ කො‌ටින්ගන් ඉල්ලගෙන කාල තියෙන්නෙ ....😂

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +12

    පුදුමේ කියන්නේ අනුරුද්ධ රත්වත්තේ සාමකාමීව මැරිලා ගියා. අනික් අම්මන්ඩි තාම යහතින්.
    රට දැයවෙනුවෙන් දිවිපිදූ වීර සිංහල පුතුන්ගේ ආත්ම වලට සැනසීම උදාවේවා....! අප ඔබට සදා ණයගැතියි...

  • @VikeLk
    @VikeLk 8 หลายเดือนก่อน +5

    ඒ කාලේ මහනුවර ඉදන් යාපනයට බස් එක යවන්න තිබ්බේ ජයසිකුරු මෙහෙයුම කරන් නැතුව චන්ද්‍රිකවයි රත්වත්තයි බස් එකේ දාලා 😡
    පව් හමුදාව බිල්ලට දුන්නා😢

  • @miranperera3304
    @miranperera3304 ปีที่แล้ว +16

    රත්වත්තේ පරන්පරාවටම පිස්සු,උං ජනතාවට කල කරන යහපතක් නෑ

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +24

    චන්දිකා අපේ ආමිඑකේ අයට සුපිරි ආයුඩ දුන්නා , නමුත් රත්වත්තේ තමා වැඩේ කෑවේ මිනිහාට ඕනෑ උනා ජනාධිපති වෙන්න හීන දැක්කා ද කොහේද නැත්නම් අපේ ආමි එකට උනු දේවල් වලින් කිසිදු පාඩමක් ඉගෙන ගෙන නෑ , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +16

      චන්ද්‍රිකා දමිල සම්භවයක් තියෙන කෙනෙක්
      ඇය කරපු ලබ්බක් නෙ බ්‍රො

    • @chathuragunarathna
      @chathuragunarathna 2 ปีที่แล้ว +8

      @@meghanada8922 🤣🤣🤣🤣අනේ උබ දන්න දෙමල සම්බවය නොදන්නා මගුල් කතා නොකර හිටපන්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

      @@meghanada8922 Chandrikage kale thamai Lankawata Multibarrel rocket launcher mulinma genalla LTTE ekata Sarasaledi gahala passata Damme.

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +10

      @@chathuragunarathna උබ බණ්ඩාරණායක ගෙ තමිල්නාඩු රදල පවුල ගැන දන්නෙ නැති නොදන්න ටොක් නොදි ඉදපන්
      Mr.ප්‍රභාකරන් කියලා හැමිනෙද්දි උබලා කොහෙද හිටියෙ?

    • @chathuragunarathna
      @chathuragunarathna 2 ปีที่แล้ว

      @@meghanada8922 අනේ තෝ දන්න තමින්නාඩු පවුල තෝ වගේ කබ්බ මූසල හරකෙක්.පල ගොන්වස්සා යන්න.ජාතකේඅහගන්නේ නැතුව තෝවගේ මැදමුලනේ ගූකන පිස්සු පූසේ හින්ද තමයි මේ ඔක්කොම තෝමහ මෝඩයෙක් යකෝ.

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว +7

    යුඳ්ධෙ හිඟන්නගේ තුවාලේ කර ගත්තු කාලයක් ඒ,මොනා උනත් මහින්ද,ඝෝඨා,ෆොන්සේකා මහත්වරු හමුදාවට දෙන්න ඕණේ උපරිම උදව්ව දීලා යුද්ඳේ ඉවර කරපු එක ලොකු දෙයක්,මහින්ද මහත්තෙයා කරපු හොඳ ගඟට කැප්ව් ඉණි වගේම කරගත්තෙ එතුමාමයි අපරාදෙ සර් කරපු හොඳ සේරම ඉවරයි..🧡

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +12

    ඒක නම් හිතලම කරපු විනාසයක් විදිහට තමයි දකින්න පුලුවන් 😢😢😢😢. දේශපාලුවන්ට යුද්ධය ඉවර කරන්න ඕනී උනේ නෑ කවදාවත් කෑවා මිසක් 🤨🤨🤨. මියගිය සෙබළුන් ගැන දුකයි 😢😢😢😢😢😢 නිවන් සුව ලැබේවා ඒ සියලු දෙනාටම 🙏🙏🙏😌😌❤❤

    • @vijayapelpola2834
      @vijayapelpola2834 6 หลายเดือนก่อน

      උන්ටම හරියන හමුදාපති 😡

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් දිවි පිදු අපේ වීර පුතුන්ට අමා මහා නිවන් සුවය මා පතනව

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 ปีที่แล้ว +5

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @chamarijayampika9190
    @chamarijayampika9190 ปีที่แล้ว +7

    අපේ රටේ ජනතාවට මේවා තේරෙන්නෑ රජ මැදුරුවල දරුවො නෙමෙයි යුද්දෙට ගියේ අහිංසක දුප්පත් දෙමවුපියන්ගේ දරුවෝ

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +11

    සියලු රණවිරුවන්ට බුදු සරණයි❤️🙏

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 2 ปีที่แล้ว +10

    දේශපාලන ආතල් වෙනුවෙන් අහිංසක ජීවිත බිලිදුන් දේශපාලන නරුමයන්. මියගියේ උන්ගෙ දුවා දරුවන් නොව, අහිංසක දෙමාපියන්ගේ දුවා දරුවන්ය.

  • @thiwankadeshapriya3919
    @thiwankadeshapriya3919 2 ปีที่แล้ว +10

    දැකපු හොදම චැනල් එක ❤️

  • @niwanthadilshan1999
    @niwanthadilshan1999 ปีที่แล้ว +5

    කාලකන්නි දේශපාලුවෝ හින්දා තමා නිකරුණේ අපේ army එකේ රනවිරැවන් අපිට නැති උනේ..❤😢

  • @max-tq6vl
    @max-tq6vl 2 ปีที่แล้ว +255

    මම නමි පුදුමාතල් කලපුවෙි LTTE හැත්තගේ ඔළු කටු කඩු කරන්න සතුටින් සහබාගි උනා

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +5

      ජය වේවා

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +20

      කලපුවෙ නම කියපු විදියෙන් තේරුම් ගන්න පුලුවන්

    • @avgchandrakumara3125
      @avgchandrakumara3125 ปีที่แล้ว +3

      මම ඔයාට ගරු කරනව විරුව

    • @vihangakesara8916
      @vihangakesara8916 ปีที่แล้ว

      🙏❤️❤️❤️

    • @slspider7955
      @slspider7955 ปีที่แล้ว

      වීරයෙක්...❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +11

    මචං උඹේ වීඩියෝවක් පට්ටම, පට්ට.. 👍👍👍

  • @mirajungco6013
    @mirajungco6013 2 หลายเดือนก่อน +2

    එදා මෙදා රටට පහල උන පාහරම හමුදා නයකයෙක් තමයි අනුරුද්ධ රත්වත්තේ කියන්නේ...දේසපාලන බල කෑදරකම වෙනුවෙන් අහිංසක රනවිරුවන්ගෙ ජීවිත දහස්ගානක් බිලිදුන්න පඩත්තරයෙක්..

  • @chamaradedigama9580
    @chamaradedigama9580 ปีที่แล้ว +18

    රට පාලනය කරපු උන් සේරටම සාප වේවා.ජීවිත පූජා කල සියලු රණවිරුවන් හට නිර්වාන සුවය ලැබේවා..🙏

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +6

    හරිනම් රත්වත්තෙ / චන්දිුකාව නඩුනැතිව හිරේ යවන්න ඕනෙ...
    500පැය 8 න් ඉවරයි...

  • @vihangakesara8916
    @vihangakesara8916 2 ปีที่แล้ว +12

    1996 මුලතිව් කඳවුරු අණදෙන නිලධාරී විජයබාහු මේජර් ටී ආර් ඒ අලීබා ගැන වීඩියෝ එකක් දාන්න 🙏🙏🙏

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +1

      අනේ එ් ගැන දාන්ඩ...

    • @isuruodevice5250
      @isuruodevice5250 ปีที่แล้ว +2

      ඒකෙදි කොටින්ට Support කරපු කෙනෙක් හිටියලු නේද?Map එක උන්ට දීපු එකා.කාලතුවක්කු භාරවද කොහෙද හිටියෙ ඌ.

    • @KaputaMaina
      @KaputaMaina 14 วันที่ผ่านมา

      ​isuruodevice5eka boruwak

    • @vihangakesara8916
      @vihangakesara8916 14 วันที่ผ่านมา

      @@isuruodevice5250 ඒකෙ කතා දෙකක් තියනවා මචං. කැප්ටන් සුරේෂ් රාජ්. ආමි එකෙන් දැන් කියන්නෙ එහෙම දෙයක් උනේ නෑ කියලා. ඒ කාලේ සන් ඩේ ටයිම්ස් එකේ ගියෙ ඌ එහෙම කළා කියලා. මොනවා උනත් ලියවිය යුතු වීරයො ගැන ලියවිලා නෑ. ඇතැම් තොරතුරු එලියට දාන්නෙත් නෑ

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +4

    ඕනෑම නොදන්නා කාරණාවකට දන්නවා වගේ දේශපාලුවෝ උපදෙස් දෙන්න ගියාම වෙන දේ තමා මේ...
    එම ක්ෂත්‍රය ගැන හසල දැනුමක් ඇති අයට නොදී දේශපාලුවෝන්ගේ අදූර්දර්ශී ක්‍රියාවන් සහ බලලෝභී දේශපාලනය නිසා වටිනා ජීවිත නැති උනා .....

  • @anroidgamer8713
    @anroidgamer8713 2 ปีที่แล้ว +25

    කාලකන්නි පාලකයො නිසා තමයි මේ හැම විනාසයක්ම😪

  • @SoldierHouse
    @SoldierHouse 2 ปีที่แล้ว +7

    මේ ඔය youtube එකට පටහැනි වීඩියෝ බලන්න විදිහක් නැද්ද
    පොඩ්ඩක් කියන්න ඒ ගැන 💖

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 ปีที่แล้ว +5

    මේජර් ගිනිමැලගේ සියැසින් දකින්න යුගවිලක්කුව කතාවේ 14 කොටස බලන්න

  • @chanupapiyankara2099
    @chanupapiyankara2099 2 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏🙏❤️

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +8

    හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙ කාලේ කරපු වීරක්‍රියා තමයි නිරපරාදේ මැරුනෙ රට වෙනුවෙන් සටන් කරපු කොල්ලෝ එයා කිව්වනෙ යුද්ධෙන් හතරෙන් තුනක් ඉවර කලේ මම කියලා 🤣🤣 හුත්ත තමයි ඉතිං 2006 වෙද්දී කොටි බලය කොච්චර වර්ධනය වෙලා තිබ්බද කිව්වොත් මුළු උතුරු නැගෙනහිරම කොටි පාලනයට නතුවෙලා තිබ්බා විතරක් නෙවෙයි කොටි කාලතුවක්කු ගුවන් යානා වලින් පවා සන්නද්ධ වෙලා හිටියා

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +3

      ඇයි උන් සුද්දගෙ උදව්වෙන් මරාගෙන මැරෙන සබ්මැරීනත් හදලා තිබුණා. 2009 යුද්ධෙ ඉවර වුනේ නැත්තන් අද අපිට මෙහෙම කතා කරන්න ලැබෙන්නෙ නෑ.

    • @gaminidayarathna7308
      @gaminidayarathna7308 ปีที่แล้ว

      ​@@මව්බිමශ්රීලංකාx see see see 😂😂😂❤❤❤❤11111❤1

  • @binukamihiran375
    @binukamihiran375 2 ปีที่แล้ว +6

    කට්ට පරිච්චාන් මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද ❤

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +5

    මෙ සටනත් එක්ක කම්මාන්ඩෝ චාලි ගෲප් එක නැවතුන අදටත් චාලි ගෲප් එකක් ස්තාපිත කරන්නේද නැත

  • @isuruudara2907
    @isuruudara2907 2 ปีที่แล้ว +2

    super wedak hode.mara kattak kala thiynwa video eka create karanna.map eken pennawa dn kohetada ghnne kiyal ehema yana road eka eheam.marama quality. A class wedak bro.issarahaatat kargena yamu.

  • @nadeeshadhilshan9398
    @nadeeshadhilshan9398 ปีที่แล้ว +9

    කොමාන්ඩොස්ලා 93 ක් නැතිවුණා 🥺😭😔

    • @SunilAmarakoon-dw9om
      @SunilAmarakoon-dw9om หลายเดือนก่อน

      Sr එකේ අපේ කොල්ලෝ 50කාට wada එදා මැරුණා මමත් එදා සටනේ

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว +11

    ඔය වගේ දේසපාලුවො තමයි මේ රට කෑවෙ.

  • @yohanshenusha3660
    @yohanshenusha3660 2 ปีที่แล้ว +8

    මන්නකුලම් ඛේදවාචකය 😔

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +2

    ඒක ඇත්ත අයියේ. ඕ දේශපාලුවන්ට ආරක්ෂාව සපයන වෙලාවක තියලා දාන්න ඕන නැති වෙන්නම. ඒකත් ලොකු ජාතික මෙහෙවරක් වෙයි💞

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +6

    යුද්දෙදි කොටින්ට වඩා ආමි එකට කෙලෙව්වෙ දේශපාලකයොයි උන්ගෙ වටපඩයොයි

  • @SaliyaAbanpola
    @SaliyaAbanpola หลายเดือนก่อน

    ජයසිකුරැ මෙහෙයුම පටන්ගත්තේ වවිනියාව නොචිචිමොටෙී,කොක්එලියෙන් ,,,අද වගේ මතකයි එ අතීතය,,,වැස්ස,දුවිල්ල,,ඝණ රාතිුය ගෙවන්න ඡීවිතය ,,,,❤ අද එම කාලයේ අපේ දහඩිය රැදිරය හෙලපුවා අතීතයට සමුදීලා,,,,SF,,,ජෙනරාල් හෙටිටි ආරචිචි,,,සමග,,❤

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +3

    Mage commando's❤
    Ape sir ginimelage😘❤

  • @channelonephilosophy
    @channelonephilosophy 4 หลายเดือนก่อน

    ජයසිකුරු මෙහෙයුම් කිලිනොච්ච් ප්‍රදේශයෙන් 7වන බළ ඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සටනට ඇවිත් සිටියේ ....එදා 7වන පාබල හමුදාවට බරපතල හානි සිදු උනා .. සත්ජය මෙහෙයුම් දියත් කලේ කනල් අමල් කරුණාසේකර .... අපි කිලිනොච්චිය ප්‍රදෙසයම අපි යටත් කළා. කොටි මුලතිව් ප්‍රදේශයට පලා ගියා..... 7වන බල ඇණිය අවරුදු දෙකක් පමණ බලය තහුරු කළා ... 96.97 කාලවලදී......නොනවතින රැල්ල කොටි මෙහෙයුම නිසා අපේ සෙබළු ගොඩාක් මිය ගිය ..........

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +6

    Maj Jayanath Ginimalage of 2CR.... One of brave.... sad story....we should not taken this stupid decision of sending these brave soldiers......

  • @tmp123channel01
    @tmp123channel01 2 ปีที่แล้ว +5

    ඕනෙම වෙලා තිබ්බ වීඩියෝ එකක්👌

  • @N_A_5_T_I
    @N_A_5_T_I ปีที่แล้ว +4

    පචන්ද්‍රිකාගෙ කාලෙ නම් මෙලෝකෙම වැඩක් නෑ. කතාවට කිව්වෙ රටේ නොනගතේ කියලා

  • @nishanthakumara5052
    @nishanthakumara5052 ปีที่แล้ว +2

    The way you presenting facts and the videos are superb.try to do individual mission with this standard.

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว +5

    Commando ඩැරන් ඕක ගැන හොදට කියනවා. වනැස එකේ😥

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මට link එක දාන්න පුලුවන්ද

    • @yureshshanaka
      @yureshshanaka ปีที่แล้ว

      @@yasasediriweera8281 ඩැරන් කියල serarch කරන්න

  • @shamikagamlath8518
    @shamikagamlath8518 ปีที่แล้ว +2

    May Rest in peace all officers and all soldiers!raja putuvata asave bili bapu hama ekekma ape ratata ahimi una sama minis sampathakatama vaga kiyanna one,

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +4

    Shamantha jayanath ginimelage sir❤😥😥

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    පාරමී කුලතුංග සර් ගැන videos දාන්න පුලුවන්ද? දක්ශයෙක් කියලා අහල තියෙනවා.

  • @RanjaniSriyalatha-u8d
    @RanjaniSriyalatha-u8d 7 หลายเดือนก่อน +2

    චන්දිකා.සහ..ඒකිගෙ..මාමා..නිසා..අපිට..අපේ.අයගෙ..ජීවිත...නෙති.උනා

  • @MrAkalankah
    @MrAkalankah ปีที่แล้ว +4

    මෙතනදී බලඇනියෙ දෙවන අණදෙන නිලධාරී Lt. Col. NL සිරිමාන්නත් මියගියා. අනදෙන නිලධාරී තුවාල ලැබුවා.

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 ปีที่แล้ว +1

    පලමුව මේ ඉදිරිපත් කිරිම නම් බොහෝම අගය කරමි ,
    කාලකන්නි දේශපාලුවන්ගේ සතුටු වෙනුවෙන් එදා ඉදලාම ආරක්ෂක අංශ අතකොලු වෙන එක කනගාටුවට කාරණාවක්

  • @kavehgangh7525
    @kavehgangh7525 ปีที่แล้ว +3

    උන් ගැහුවෙ කමාන්ඩොස් ලගෙ බොඩිස් ගන්න 😥 ජාත්‍යන්තර ට පෙන්න ඔනෙ නිසා උන් කමාන්ඩොස් ලට ගැහුව කියලා.

  • @shakthi845
    @shakthi845 2 ปีที่แล้ว +3

    නිදහස උපක්‍රම සිලිව ගන්න තිබ්බ හොදට සංවිධානය වෙලා දෙක පාලුවන්ගෙ බල කැදර කමට යටවුන විරුවන් නිරපාරාදෙ දිවි පිදුවා 😥😥😥

  • @dilshanbandara4094
    @dilshanbandara4094 ปีที่แล้ว +2

    ඕකෙ LTTE එකට කමාන්ඩ් කලෙ දැන් හතරවන ඊලාම් යුද්ධයේදී අතුරුදහන් උනු කර්නල් "සුසෙයි" , ඉන්දීය විශේෂ බලකා පුහුණුවක් තිබුනා කියලා තමයි සැලකෙන්නෙ .. හොදම වැඩ්ඩෙක් LTTE එකෙ හිටපු... පස්සෙ මීඩියා එකට එයා කිව්වලු ගිණිමැලගේ බ්ලාස්ට් කර ගත්තෙ නෑ හෙඩ් ශොට් එකකින් මැරුනෙ කියලා.. සෑහෙන පෙරලියක් කරලා තියනවා ඒ කතාව ඒ කාලෙ

  • @sameeramendis42
    @sameeramendis42 ปีที่แล้ว +3

    දේශපාලන පක්ෂ සහ දේශපාලන කාරයෝ කාලාකණ්ණිකම tamai

  • @mathans1831
    @mathans1831 17 วันที่ผ่านมา

    மன்னகுளம் மறக்கமுடியாத களம்.
    தமிழர்களாகிய எங்களுக்கும் ......💪

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    ස්තුති 😢

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +8

    2010 මැතිවරණයට යුධ ජයග්‍රහනය ලස්සනට ගලපගත්තා...

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb ปีที่แล้ว +3

    සෙවල බන්ඩාගේ කට්ටිය කල තවත් එකක්

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +4

    මේ සටනින් බේරිලා ආව කෙනෙක්ගෙ ඉන්ටවිව් එකක් දාන්න

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha หลายเดือนก่อน

      th-cam.com/video/FGWGLUnLaDM/w-d-xo.htmlsi=dLTenWIDDbmtP038

  • @dilankasandaruwan9686
    @dilankasandaruwan9686 2 ปีที่แล้ว +2

    දිමුතු මදුසංක අැත්තටම අැයි මචං ඊශ්‍රායලය අැයි අපිට නොදුන්නේ එ් කාලේ?

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว

    වසර 30 යුද්ධ ගැටුම් වලදී ජීවිත පුද දුන් ආබාධ උනු හැමෝටම අපි රටක් ජාතියක් හැට්යට සදා නය ගැතියි..ඔවුන් අමතක කරන්න එපා අලුතින් හමුදාවට බැදෙන අයට කියන්නේ ඒ ගෞරවය ආරක්ෂා වෙන ව්දිහට කටයුතු කරන්න දීනු ජයග්‍රහණය රැක ගන්න..

  • @DarshanaBandara-v1d
    @DarshanaBandara-v1d หลายเดือนก่อน

    Adarei 👉♥

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 2 ปีที่แล้ว +9

    මාන්නකුලම් වල අපේ අම්මගේ මල්ලීත් මැරුනා ලුතිනන් T K වර්ණකුලසූරිය කොමාන්ඩෝ

    • @Davidlog805
      @Davidlog805 2 ปีที่แล้ว +2

      Commando එකේ කොහෙද බන් ගෑනු අය හිටියෙ

    • @dishantharuka1576
      @dishantharuka1576 2 ปีที่แล้ว +1

      ගෑනු කවදද commando හිටියේ .අහු නොවෙන බොරු කියන්න

    • @dushanwickramaarachchi5022
      @dushanwickramaarachchi5022 ปีที่แล้ว

      හරියට බලපන් බූරුවෝ

    • @Davidlog805
      @Davidlog805 ปีที่แล้ว

      @@dushanwickramaarachchi5022
      Uba dan comment eka edit kara neda hari hari kmk na 🤣🤣

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +2

    This was a major ser back to 2 CR.... disaster..tragedy

  • @amandairoshan1989
    @amandairoshan1989 ปีที่แล้ว +1

    බල තන්හාවට රණවිරුවන් බිලිදුන් දේශපාලන බල්ලන්ට සාප වේවා.....!!!

  • @niroshmadushan8791
    @niroshmadushan8791 ปีที่แล้ว +1

    දේශපාලුවන්ගේ අමන තීරණ සහ පාවාදීම් නොවන්නට යුද්ධය 2009ට පෙර නිමාකරන්නට හැකියාව තිබුණා

  • @ishanasenankafonseka9715
    @ishanasenankafonseka9715 ปีที่แล้ว

    මෙම මාන්කුලම් මෙහෙයුමට කොමාන්ඩෝ බලසේනාව යටතේ රාජකාරි කල මා හට අවස්ථාව ලැබුනා, බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රවන්ස හා බලසේනා මේජර් වශයෙන් මේජර් රවින්ද්‍ර හදුන්පතිරණ සිටියා

  • @munasinghedilan9959
    @munasinghedilan9959 4 หลายเดือนก่อน

    How many commandos have sacrifices in this battle pls update

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 หลายเดือนก่อน

      90

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว

    පව්😢

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว +1

    Good job sir

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne9401 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Perfect video 👍👍

  • @ravindumalinga9755
    @ravindumalinga9755 ปีที่แล้ว +1

    Commandoslata nodanna bhoomiya kiyala deyak Naha saho...commando kenek Hama situation ekakatama face karanna thamai train karala thiyenne...

  • @රසවත්රසායනවිද්යාව

    Commondoslata bariuna place godak alluwe sf la. Example wakare

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว +1

    නිලධාරී දෙදෙනෙක් හා සෙසු නිලයින් 93 ක් මිය ගිය සටනක්

  • @tmp123channel01
    @tmp123channel01 ปีที่แล้ว

    Oyage vedio eke gen persy fernando ge photo ekak thibba vedio ekak thibba neda

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 2 หลายเดือนก่อน

    කමාන්ඩෝ කැප්ටන් සෙල්වින් සලේ මහතාගේ මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින් පොතේ මේ සියලු විස්තර තියෙනවා . සලේ මහතා මෙම මෙහෙයුඅමය සෘජුවම සහභාගි උනු කෙනෙක් .

  • @sanathpriyantha3675
    @sanathpriyantha3675 2 ปีที่แล้ว +4

    ඔයාල ගාව මුලතිව් කදවුරට ගහපු සපුර්න video එක තියෙනවද
    උත්තරයක් ඔනේ

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 2 ปีที่แล้ว +4

      චැනල් එකේ videos list එකේ පහලට ගිහින් බලන්න,මුලතිව් ඛේදවාචකය කියලා ඇති.ගොඩක් හොදට පැහැදිලි කරනවා ඒකෙ.

    • @sanathpriyantha3675
      @sanathpriyantha3675 2 ปีที่แล้ว

      මම ඇහුවේ අරැන් විඩියො කරපු එක තියෙනවද කියල

    • @Davidlog805
      @Davidlog805 2 ปีที่แล้ว

      @@sanathpriyantha3675
      Link එක එවන්න බලන්න

    • @sanathpriyantha3675
      @sanathpriyantha3675 2 ปีที่แล้ว

      එක internat එකේ නැ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@sanathpriyantha3675 MN gawa thiyenawa

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว

    ආනන්දකුලම් සටන ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @AriyadasaWaduvidanage
    @AriyadasaWaduvidanage หลายเดือนก่อน

    දේශපාලක බල්ලෝ නිසා තමයි හමුදා වලට ලොකු විනාසයක් උනේ.........

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +1

    කනගාටුවට හේතුව වන්නේ ⁣මේ ත්‍රිවිධ හමුදා එකෙක්වත් මෙක තේරැම් ගන්නෙ නැහැ ,,ඒකයි ආන්ඩුව කිව්වා විතරයි මුන් අරගලයට ගහනවා,,

  • @funknowledge6459
    @funknowledge6459 ปีที่แล้ว

    Comando wenasu “ maru caption eka hebei. Marketing niyameta karanawa

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +1

    අපිනම් 2006 ඉදන් යාපනේ ඉදන් ltte යට සුපිරියටම දෙන්න ලොකු සපෝට් එකක් දුන්නා...අදටත් සතුටුයි

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 2 ปีที่แล้ว +1

    Prabakaran gana video ekak denna