කප්පම් ඉල්ලා වැඩ වරද්දා ගත් - පොලිස් නිලධාරියා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    කප්පම් ඉල්ලා වැඩ වරද්දා ගත් - පොලිස් නිලධාරියා - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 733

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +312

    ඉස්සරහටත් මේ වගේ වැඩ අල්ලන්න හැකියාව බලය ලැබේවා.hiru respect 🙏

    • @karukarunathilaka655
      @karukarunathilaka655 ปีที่แล้ว

      m LP please p po p po p po box ccc,,,,, have g

    • @kasuntharuka4507
      @kasuntharuka4507 ปีที่แล้ว +2

      ඔය තිරිසනාට ඔය රස්සාව හරියන්නේ නෑ උපරිම දඩුවම් දෙන්න .මේ වගේ හිවල්ලූ තව ඉන්නවා තැන් තැන් වල මුන් වගෙ තිරිසනුන් බරක් මේ පොලොවට, සාපයක් උන් නම්

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@kasuntharuka4507 එකෙම්ම ඔව්.
      නීතිය ආරක්ෂා කරන උන්ම මෙහෙම කරාම රටේ මිනිස්සු මොනවා කියලා කරන්නද? මේවට නීති තද කරලා "ක්‍රියාත්මක කරන්න ඕන" තිබිල විතරක් වැඩක් නෑ.ක්‍රියාත්මක කරන්න ඕන

    • @nisansalavr9660
      @nisansalavr9660 ปีที่แล้ว

      @@slchinthaka6465 main i.ji..

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว

      @@nisansalavr9660 what is this meaning?

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +91

    හිරු CIA ඔබට බෙහෙවින් ස්තුතියි මේවගේ අමන පොලිස් නිලදාරින් නිසා තමයි රටේ මෙච්චර ජාවාරම් වැඩි ආන්ඩුවෙ න් දීල තියෙන නිල ඇදුම අවබාවිතා කරලා ඕකුන් මොනවද නොකරන්නෙ අනික රිය අනතුරක් උනාම පොලීසියට අයිතියක් නැ මිනිස්සුන්ට පහර දෙන්න ඒ වගේ වැඩ වලින් කියවෙන්නෙ කිසිම විනයක් නෑ කියන එකයි අපරාදෙ හිරු කරපු වැඩේ හරියට කරල උගේ මූන වහලා පෙන්නපු එක ප්‍රශ්න ය ... පොලීසිය කොහොම විස්වාස කරන්නද හරිම බයානකයි...

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +79

    හොදපාඩම පොලිසියේ හුගාක්
    අයසෙවැනිපරවැඩකරනවා 👍

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 ปีที่แล้ว +69

    වගකිව යුතු මාධ්‍යය ආයතනයක් ලෙස ඔබ කරනා මෙහෙය ගෞරවයෙන් යුතුව අගය කරනව...

  • @rangakumara1086
    @rangakumara1086 ปีที่แล้ว +29

    ආයෙ ජිවිතෙ ට ⁣රස්සාවට නොයෙන්න ඩිස්මිස් කරල දාන්න ඕන මුන්.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +70

    සාමාන්‍ය මිනිසුන්ට මේක තමයි වෙන්නේ හිරු ☀️ වටිනාකම ආරක්ෂක ඇමති ට/ලේකම්ට වඩා වටිනවා ස්තුතියි හිරු ☀️☀️☀️☀️☀️

  • @pathummanjusri505
    @pathummanjusri505 ปีที่แล้ว +135

    ඔය අහුවෙන ඒවා අහුවෙන්නේ නැති ඒවා කොහොම ඇති ද... 😡😡😡

  • @rohangunarathna3684
    @rohangunarathna3684 ปีที่แล้ว +12

    සුපිරි යි නියමයි good job

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +102

    අනේ ඔය අම්මයි පුතායි කරපු වැඩේ ගොඩක් හොදයි ඵත් ඔය කුපාඩියා ඔයා ලගෙන් පලිගන්න බලයි පුතා පුලුවන් තරම් පරිස්සමින් ඉන්න බුදු සරණයි 👍❤

    • @erandaprageeth
      @erandaprageeth ปีที่แล้ว +1

      Pou aniwarenma eka wenawa

    • @erandaprageeth
      @erandaprageeth ปีที่แล้ว +2

      Dannawane lankawe heti

    • @samankumara7775
      @samankumara7775 ปีที่แล้ว

      Aye ganna wenna okata gedara yanna wenneth na?

    • @APKDeZ
      @APKDeZ ปีที่แล้ว

      Ehema karanna baha. Eyata erehiwa nadu daala athi. Eka aniwaryay. Wena widihakin eyata karadarayak wunoth issallaama mei police karayawa wa thamai saka karanne.

  • @kumaradesilva4052
    @kumaradesilva4052 ปีที่แล้ว +92

    කොන්දක් නැති පොලිස්... ලන්කාවෙ පොලිස්....අරගලයට ජය වේවා !

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +10

      Kewoth jarawak🤮kaloth balu wedak🤮

    • @sasindugamage1784
      @sasindugamage1784 ปีที่แล้ว +2

      පකේ අරගලය

    • @akilan263
      @akilan263 ปีที่แล้ว +1

      Yako makata aragalaya magula gawaganna epa yako

    • @sasindugamage1784
      @sasindugamage1784 ปีที่แล้ว +1

      @@akilan263 මේකෙ ඉන්න පකයලට ලැට් එකට ගියත් අරගලය.

    • @akilan263
      @akilan263 ปีที่แล้ว

      😅😅

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +7

    හිරැ හොද වැඩක්...හොද වැඩෙ ඔකට

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +13

    නියමයි....

  • @swarnaswarna8083
    @swarnaswarna8083 ปีที่แล้ว +73

    සමහර පොලිස් මහත්වරු ඉන්නවා සමහර මහත්හොරු ඉන්නවා ජාති දෙක අඳුන ගන්න හරිම අමාරුයි

    • @chathuchathu5918
      @chathuchathu5918 ปีที่แล้ว +2

      GOgak pin hiru tiv ayathanayata apita me karapu udauwata .... hoda polis mahattharut innawa mege ahinsaka minissungen jiwithath akka sellan karana kalakannith innawa

    • @anuraanura2769
      @anuraanura2769 ปีที่แล้ว +2

      Mona mahaththuru ballo mun

    • @dhanudhanu6665
      @dhanudhanu6665 ปีที่แล้ว

      ඔබ හරි

    • @sudugunarathna730
      @sudugunarathna730 ปีที่แล้ว

      Hoda wade uta pau menessunta wala kanna ne kappan gannawa paraya

    • @user-of2ri3ei4i
      @user-of2ri3ei4i 10 หลายเดือนก่อน

      Ungae.jaatakaya.balu.

  • @sajithmadushan5370
    @sajithmadushan5370 ปีที่แล้ว +18

    මෙන්න මේ වගේ දේවල් කරපල්ලාකෝ දේශපාලුවන්ගේ පුකවල් ලෙව කන්නේ නැතුව රටේ මිනිස්සු හිරු උඩින්ම තියනවා අම්මපා. 🙏

  • @pradeepnuwan9967
    @pradeepnuwan9967 ปีที่แล้ว +10

    හොඳ වැඩේ පොලිස් බල්ලට....

  • @nishanthasilva4137
    @nishanthasilva4137 ปีที่แล้ว +35

    හිරු නුබලට අපේ ආචාරය 🙏🙏🙏.

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +61

    මේ වගේ උන් තමා අරගලයේ බුද්ධිමත් දරුවන්ට පහර දෙන්නේ ..

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුයි සි අයි,ඩි හිරැ කණ්ඩයමට

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 ปีที่แล้ว +55

    නියමයි CIA කණ්ඩායම ජයෙන් ජයම වේවා.කවුරු වැරදි කලත් ඔහොම තමයි කරන්න ඕනෑ . පොලිසියේ ජඩ වැඩ නතර කරන කන් මේ රට හදන්න බැහැ. අහුවුනේ එකයි අල්ලන්න ඉන්න උන් ගොඩයි ,ඇල්ලුවත් නීතියේ හිල් වලින් රින්ගල නැවත තනතුරු ඉහළ දාගත් උන් එමටයි. මෙහෙම රටක් තවත් නැතේ. සිස්ටම් චේන්ජ වේවා රටට සාමය උදාවේවා .

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +38

    වර්තමාන පොලීසිය හරිම දූෂිත තැනක්.. ඇත්තටම ලැජ්ජයි 🤮🤮

    • @lakmalniroshana5629
      @lakmalniroshana5629 10 หลายเดือนก่อน

      ඕක අද ඊයේ තත්වයක් නෙවෙයි. මොකද මේ පවතින දේශපාලනයත් දූෂිතයි. මොනා කිව්වත් මේ දූෂිත දේශපාලකයන්ට කඩේ ගිය ජන මාධ්‍යත් මේවට වගකියන්න ඕන.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 ปีที่แล้ว +21

    මෙි වගේ අය ඉන්නවා පරිස්සමින්,උසස් නිලධාරින්,විනයයට පට හැනිව කටයුත,කරන අයට නිසි පියවර ගත යුත,යි.

  • @chamila161
    @chamila161 ปีที่แล้ว +31

    සක්කිලි පොලීස්කාරයෝ ලැජ්ජයි කැතයි හිරිකිතයි

    • @anuraanura2769
      @anuraanura2769 ปีที่แล้ว +1

      Polisiya kana para horu ballo

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +21

    කොයි ආයතනයක් ගත්තත් මේ වගේ සක්කිලි වැඩ කරන උන් ඉන්නවා

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +9

    නියමයි හිරු. මේ වගේ අපරාද කොච්චර වෙනවද. ඔය එකක් විතරයි. පොලිසිය කියන්නේ කවුද කියලා ජනතාව හොදට දන්නවා. ජනතාව ගේ මුදලින් ජීවත් වෙලා ජනතාවටම කෙලිනවා.

  • @senurathiwanka8110
    @senurathiwanka8110 ปีที่แล้ว +8

    යසයි 😅😅😅

  • @ira3953
    @ira3953 ปีที่แล้ว +22

    පොලීසිය උඩ සිට පහලට ජරාවලොක්කො තර්ජන භීෂන මවනව.ඒව නැති කරල මිනිසුන් ගෙන් කප්පම් ගන්න ව.කුඩුජාවරම් උන් ගේ ආදායම්.

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 ปีที่แล้ว +3

    මෙවැනි දූෂිතයන්ට දෙන දඬුවම කිමෙක්ද හිරැ සේවයට ස්තුතිය 💐👍🏼

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +4

    සුපිරිම වැඩක් හිරූ ♥️

  • @wfanjana
    @wfanjana ปีที่แล้ว +5

    හිරු කරන මේ වැඩේ නම් ලොකු දෙයක් රටට හිරුට ජය වේවා...

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +6

    නියමයි හිරු ජය වේවා ..මිනිස්සුන්ට උදවු කරනවට 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @napolidanthe8972
    @napolidanthe8972 ปีที่แล้ว +8

    හොරා පොලිස් ඌ වගයි.. දැන් රස්සාව නැති කරගෙන. දෙවරක් දෙක හතරයි කියලා අතේ ගහාපිය.කප්පම් ගන්නයි බඩු ගහන්න... අම්මෝ හරකා

    • @marianfdo3443
      @marianfdo3443 ปีที่แล้ว +2

      Ammooo mehemath polis sukarayo.

  • @dipalady6235
    @dipalady6235 ปีที่แล้ว +9

    මුන්වගේ ඵවුන් කුඩුකාරමුදලාලිපොසත්කර ලමපරපුරත් වනසනවා පගා පොලිස්ලා

  • @indikafernando4949
    @indikafernando4949 ปีที่แล้ว +8

    හොඳ වැඩෙ මීගමුව පොලිසිය ගැන කතා කරලා වැඩක් නැහැ

  • @masnuwan8545
    @masnuwan8545 ปีที่แล้ว +1

    හොදම වැඩේ

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 ปีที่แล้ว

    ස්තුතියි

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +4

    මිනිස්සු මේ වගේ නිතර බුද්ධිමත් වෙනවානම් මුන්ට රගන්න බෑ කොහේවත්..

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @Podda-9
    @Podda-9 ปีที่แล้ว +1

    Respect 🙏🙏🙏❤️❤️👌💯

  • @neelkusum3760
    @neelkusum3760 ปีที่แล้ว

    නියම 👍👍👍👍👍

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 ปีที่แล้ว +2

    Hope justice will prevail . Well done

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 ปีที่แล้ว

    Niyamai 👌👍👍👍

  • @yasithransikakarunanayake9412
    @yasithransikakarunanayake9412 ปีที่แล้ว

    thankss hiruuu

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 ปีที่แล้ว

    Niyamai niyamai

  • @mangalagunasekara1935
    @mangalagunasekara1935 ปีที่แล้ว +1

    🙏🙏🙏නියමයි......

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว

    ඒකනම් මරු වැඩේ.☹️

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 ปีที่แล้ว +7

    ඉතාමත් හොඳ නිලදාරින් අතරෙ කාලකන්නි වැඩ කරන නිලදාරින්ද ඇත පොලිස්පතිට බාරයි

  • @user-qb6ou8ty5g
    @user-qb6ou8ty5g ปีที่แล้ว

    Harima hoda wadak. 👍

  • @kumarichandrika23
    @kumarichandrika23 ปีที่แล้ว +1

    Good job. Weldon!

  • @suddi-nu3wb
    @suddi-nu3wb ปีที่แล้ว +2

    බුදු සරණයි පුතා ❤️👍👍👍👍

  • @gavithranmika6208
    @gavithranmika6208 ปีที่แล้ว +1

    C I A supiri පොලිස් නිලධාරීන් ජයවේවා ජයවේවා

  • @thanujamadumali3298
    @thanujamadumali3298 11 หลายเดือนก่อน

    Niyamai

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว

    Niyamaaaaaaaaai
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 หลายเดือนก่อน

    නියමයි❤

  • @saharaanushka5160
    @saharaanushka5160 ปีที่แล้ว

    Thanks

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +1

    Respect

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    හිරු cya ස්තුතියි

  • @niroshikasenanayake3905
    @niroshikasenanayake3905 ปีที่แล้ว +2

    හිරු කරන අනිත් වැඩ කෙසේ වෙතත් මේක නං අගය කරනවා හොඳේ ජයවේවා

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว

    සුපිරියී අක්කේ මෙහෙම උන් කොච්චර ඉන්නවද............මුන්ට මෙහෙම තමා කරන්න ඕනේ

  • @ashenindika1028
    @ashenindika1028 ปีที่แล้ว +2

    ☀️ හිරු ❤️ Respect 🫡

  • @chan_47_
    @chan_47_ ปีที่แล้ว

    හොද වැඩක්

  • @gevinroshan2934
    @gevinroshan2934 ปีที่แล้ว +1

    Always respect hiru cia. Thank you so much your service. ❤️

  • @sugathmihimal5661
    @sugathmihimal5661 ปีที่แล้ว

    හොද් වැඩේ

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +5

    රටේ ජනතාව හැම පැත්තකින් තැලෙනවා.ඉදිරියටත් මෙවැනි ධාමරික වැඩ මැඩ පැවැත්විමට හිරුට හිරු මෙන් එලිය ලැබේවා.

  • @tiptops8317
    @tiptops8317 ปีที่แล้ว +3

    Good job keep it up hiru

  • @prasannafernando9129
    @prasannafernando9129 ปีที่แล้ว

    Niyamai hiruuuuuu.

  • @ameerazar2584
    @ameerazar2584 ปีที่แล้ว

    Great job

  • @Story_508
    @Story_508 ปีที่แล้ว

    Respect 💓

  • @isharahewagehewage977
    @isharahewagehewage977 ปีที่แล้ว

    Supiri

  • @eye8252
    @eye8252 ปีที่แล้ว

    Hats off

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +1

    රියල් හිරු.ජය වේවා

  • @user-dm1ci7gi7k
    @user-dm1ci7gi7k ปีที่แล้ว +1

    බීපු අය විස්වාස කරන්න බෑ ඕයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    මේ අම්මා සහ පුතා කළ වැඩය ගොඩක් හොඳයි. ජනතා මුදලින් වැටුප් සහ වරප්‍රසාද ලබමින් මහජනතාව පීඩාවට ලක්වන අයුරින් කටයුතු කරන දූෂිත නිලධාරීන්ට හොඳ පාඩමක්. හිරු එකටත් ස්තුතියි .

  • @shiranweerarathne2323
    @shiranweerarathne2323 ปีที่แล้ว

    Great work

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe ปีที่แล้ว

    Great thank you cia 👍

  • @ameeshanimsith8150
    @ameeshanimsith8150 11 หลายเดือนก่อน

    හොද වැඩේ ඕකට

  • @gamepissa396
    @gamepissa396 ปีที่แล้ว +4

    හිරුට ජවෙව 💪💪💪💪💪😎😎

  • @lahiruchandima2612
    @lahiruchandima2612 ปีที่แล้ว +1

    අම්බෝ සතුට 😂😂 කැරි පොලිස් කාරයන්ට ඔහොම්මම වෙන්න ඕන 😂😂

  • @mranu6453
    @mranu6453 ปีที่แล้ว

    නියමයි.හරැ

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +1

    විමර්ශනයේ අවසාන ප්‍රතිඵලය තියෙයි ( නිලධාරීයාව වරදට පොලබවා ගත්තා කියලා )

  • @zakeerhussain5698
    @zakeerhussain5698 ปีที่แล้ว +2

    ජයවේවා හිරු නියමයි අනුන්ගේ මුට්ටි අල්ලන එක නතර කරලා මේ වගේ සුපිරි වැඩ කරන්න අපි ඔබ සමගයි

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 ปีที่แล้ว +3

    හොඳ වැඩේ ගෙදර උන්ට ම කියන්න තිබුණේ මූගේ කෙරුවාව.

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +7

    දැන් බඩු හරි නේද කොස්සො. කාලකන්නියට පෙන්ෂන් එකත් නැති වෙනව.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් රෙකියව නෙතිකල යුතුය් සමාවක් අනුකම්පවක් නොකල යුතුය් මේ මව සහ පුතා කටයුතුකල ආකාරය ඉතා ප්‍රසන්සනීයය්..

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 10 หลายเดือนก่อน

    නියමයි හීරැ ඔබලා ලංකාවෙ සී අයි ඩීයට වැඩිය

  • @rasikasandamali3014
    @rasikasandamali3014 ปีที่แล้ว +1

    ඔන්න පොලිස් වල වැඩ

  • @gayanlakmal7987
    @gayanlakmal7987 ปีที่แล้ว

    සුපිරි සුපිරි කොල්ලනේ 👍👍👍👍❤️

  • @thakshilapiyumi3561
    @thakshilapiyumi3561 ปีที่แล้ว

    ඔබ සැමට ඉස්තුය්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරිම සුපිරි මෙවැනි සක්කිලියන් තව තවත් අල්ලන්න හැම කෙනාම CIA එකට සහයෝගය දිය යුතුමයි!!! ජයෙන් ජයම වේවා CIA එකට...

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi 10 หลายเดือนก่อน

    ස්තූතියි. හොද සත් ක්‍රියාවක්,
    පොලීසිය නම් හරිම දුෂිතයි,
    හැමෝම නොවෙයි,

  • @gayanchanaka3080
    @gayanchanaka3080 ปีที่แล้ว +1

    අවලං කවලං පොලි ස් බල්ලාට සුපිරි පාඩම.. 😆😆😀

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 ปีที่แล้ว +1

    Hiru නියමයි...

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +1

    Hiru, අපි ඔබ සමගයි 👍

  • @thilinabuddika5369
    @thilinabuddika5369 ปีที่แล้ว

    Ela

  • @erangahasalaka9766
    @erangahasalaka9766 ปีที่แล้ว

    මේ වගේ කාලකන්නින්ගෙ වැඩ තහනම් කල යුතුයි

  • @anugunawardhane4115
    @anugunawardhane4115 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට සිද්දවෙනවා පොලීසියට නීතිය උගන්නන්න..එහෙමහරි හොද රටක් හදමු..ස්තූතියි හිරු🙏

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว

    Maru 🙏

  • @fightone4944
    @fightone4944 ปีที่แล้ว

    👍

  • @sandunchamara4758
    @sandunchamara4758 10 หลายเดือนก่อน

    Good job hiru your the best

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 ปีที่แล้ว

    👍👍👍

  • @whitearrows6014
    @whitearrows6014 ปีที่แล้ว

    supiri

  • @lalindahapugoda
    @lalindahapugoda ปีที่แล้ว

    නියමයි මේ වගේ කාලකණ්ණි නැති කරන්න ඕනි