කලු කොටියන්ව පුහුණු කල ප්‍රධාන පුහුණුකරු කියුමන් මාස්ටර්ගේ මතකය | WANESA TV

แชร์
ฝัง

ความคิดเห็น • 386

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +258

    මානව හිම්කම් කඩකිරිම් පිලිබද බෙදුම්වාදී මත බිදින සාක්ෂි මෙම වැඩසටහන තුළින් ඔබට පැහැදිලි වනු ඇත....

    • @embroideryartworks2221
      @embroideryartworks2221 ปีที่แล้ว +3

      එතකොට මේ මාස්ටර්ලට ට්‍රේනින් එක හම්බුනේ කොහෙන්ද

    • @sirlaldarmabandu2109
      @sirlaldarmabandu2109 ปีที่แล้ว

      eththa ethi setiyen

    • @kalusinhalayo6325
      @kalusinhalayo6325 ปีที่แล้ว +1

      පැහැදිලියි අයියේ හොද වැඩසටහනක් ❤️

    • @peacefulasian8279
      @peacefulasian8279 ปีที่แล้ว +5

      @@embroideryartworks2221 RAW India gave first training till Rajiv gandi assassination,everyone knows it.

    • @oshalaamaa1990
      @oshalaamaa1990 ปีที่แล้ว +2

      Kodii sir ekka thawa video ekak karannako aiye

  • @shoto6085
    @shoto6085 ปีที่แล้ว +57

    අපට වගේම ඔවුන්ටත් කතාවක් තීනවා කියන්න. වනැසට ස්තූතියි ඒ අවස්තාව දෙනවට. 🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +23

    තවත් මෙම සංවිධානය වෙනුවෙන්.උතුරේ සහ විදේශගතව සිටින උන්ට සහ දේශපාලනඥයන්ට සහ.අනිකුත් දෙනාට මෙම වැඩසටහන හොඳ පාඩමක් හැටියටයි මම දකින්නේ. හොඳට යුද්ධ කරපු මිනිස්සු.මෙම සංවිධානයේ.ඇත්ත තේරුම් ගැනීම .ගොඩක් වටිනවා.

  • @dineshpnandana4877
    @dineshpnandana4877 ปีที่แล้ว +127

    කර්නල් රත්නප්‍රිය බන්දු කියන්නේ තුවක්කුවකින් කරන්න බැරි දෙයක් මොලෙන් කරපු උතුම් මනුස්සයෙක්

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @piyalweerakkodi8139
      @piyalweerakkodi8139 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @yohandananjaya9764
      @yohandananjaya9764 5 หลายเดือนก่อน

      ඒකමනෙ අයින් කරල දැම්මෙ .මිනිස්සු එකමුතු වුනොත් බල්ලො ටිකට රටේ වැජබෙන්න බෑ..

  • @gayanmadhuranga5431
    @gayanmadhuranga5431 ปีที่แล้ว +24

    සංජිව මහත්තයා ඔයා කරන වැඩ සටහන ඉතමත් හෙදයි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +85

    ඔවුන්ටක් අයිතියක් තියෙනවා කතා කිරිමට දැන් ජාති බෙද පරන දෙවල් වැඩක් නැ සැවම එකතු වෙලා අපේ රට මෙ අගාදයෙන් ගොඩ ගමු❤️❤️🙏👍👍💪

    • @sampathbandara3171
      @sampathbandara3171 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @shadowfax49
      @shadowfax49 ปีที่แล้ว +4

      රට කන දේශපාලුවො ඉස්සරහා මිනිස්සු ජංගි ගලෝගෙන නැවෙන එක නවත්තගන්න ක්‍රමයක් නැති වෙයිද? 🫤

    • @sampathbandara3171
      @sampathbandara3171 ปีที่แล้ว +1

      @@shadowfax49 ඒකනම් සිරාම කතාව . උන් තමයි මේ ඔක්කෝටෝම වග කියන්න ඕනි

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +26

    ස්තුතියි සංජීව ඔබට 🙏 මගේ එකම මල්ලී දිවිපිදූ ධර්මපුරමි මගේ ඉල්ලීම ඉටු කළාට 🙏🙏🙏❤❤❤

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว

      ධර්මපුරම් මොකද උනේ කියන්නකෝ . 😮😮😮

    • @sandun8441
      @sandun8441 ปีที่แล้ว

      @@nelumfernando8994 ධර්මපුරමි වලදී මෝටාර් එකක් වැදිලා මල්ලී එක්ක හතර දෙනෙක් පසු පසට ගන්ට බැරුව ලේ ගිහිල්ලා එයා නැති උනේ😢

  • @kasunrasnayaka6007
    @kasunrasnayaka6007 ปีที่แล้ว +8

    සර් කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් .❤කලාතුරකින් දැකපු

  • @10Sion_69
    @10Sion_69 ปีที่แล้ว +24

    19 වෙනිදට දෙගොල්ලොම එකතු කරල සුපිරි වැඩක් කරමු අයියේ..❤

    • @sachinianjalika3062
      @sachinianjalika3062 ปีที่แล้ว +3

      5.19 මගෙ තාත්තගෙ උපන්දිනේ 😍,එයත් යුද්ධ කලා.ඒ කාලෙ දේවල් අහද්දි කියන්නෙ නෑ එයා .හරි අමාරුවෙන් අහගන්නෙ අහන්න ආස නිසා.ඒ උනාට ගොඩක් දේවල් කියන්නෙ නෑ .එයා කියනවා එයාට උන දේවල් විදපු අත්දැකීම් අපිට කියන්න බයලු අපි ශොක් වෙයි කියලා.මේ අංකල්ගෙ වැඩසටහන බලලම තමයි ඒ දේවල් අහන්න උවමනා උනේ.ඒ කාලෙ මතක් වෙද්දි හරිම දුකයි. දැන් තාත්තා විශ්‍රාම ගිහින් ඉන්නෙ .මගේ තාත්තාට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා ❤❤🇱🇰

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @Viwidha
    @Viwidha ปีที่แล้ว +77

    අපේ කොල්ලෝ සේරම මරුනේ ජාතින් තුනම වෙනුවෙන් 😢😢😢 සේරම කොල්ලෝ ඉක්මන් බාවයකින් නිවන් දකිම්වා

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤❤❤

  • @sandamalperera
    @sandamalperera ปีที่แล้ว +35

    මේ පරිවර්තන ක්‍රමය අසාර්තකයි. පරිවර්තකයා ලවා ප්‍රශ්නය යොමු කරන්න, දෙන පිලිතුර හොඳ පරිවර්තකයෙකු ලවා පරිවර්තනය කර උප ශීර්ශ මගින් දාන්න. පරිවර්තකයා උත්තර දෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙනව.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔයා හරි

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 ปีที่แล้ว +35

    ඒ මිනිස්සුත් ප්ව් අපේ අහිංසක කොල්ලා ත් ප්ව් අපේ උන් යුද්ධ කරේ සිංහල දෙමළ ඔක්කොම උන් වෙනුවෙන් . මියගිය සිංහල දෙමල මිනිස්සුන්ට හා මියගිය අපේ වීරෝදාර රණවිරුවන්ට නිවන් සුව ලැබේවා අබාදිත වු රණවිරුවන්ට ද අපගේ උත්තමාචාරය බුදු සරණයි ❤️🙏

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +8

    අපිට වගේම ඔවුන්ටත් කියන්න ගොඩක් දේවල් ඇති ස්තූතියි සංජීව අයියේ සමබරව වැඩසටහන් කරගෙන යනවට

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +5

    ස්තූතී නිවේදක තුමා පින් මතකය ගෙනාවට ❤ සැබෑ යතාර්තය ඔබ ගෙනාපු මේම වැඩසටහන ඉතා වටිනවා 😍 මතු පරපුරට ඔබට ජය වේවා බුදු සරණයි

  • @praneethbandara3211
    @praneethbandara3211 ปีที่แล้ว +25

    මෙවැනි මග පෙන්වීම් වලින් මේ වගේ පුද්ගලයන් ‍රටේ දියුනුවට යොමුකලා නම් කාලකන්නි පාදඩ දේසපාලුවෝ මේ රටෙන් තුරන් කරන්න තිබුනා මිනිමරු කොටියොන්ට කලා වගේ❤️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    හැමෝම මිනිස්සු වැරදි තේරුම් අරන් නිවැරදි වවනවා කියන්නේ ඔහු යහපත් මනුස්සයෙක් බුදුසරණයි

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +6

    අහින්සක දෙමවුපියො පවු.ආයෙත් උතුරෙ ඉපදෙන දරුවෙකුටවත් දෙමවුපියන්ටවත් අඩන්න වෙන එකක් නෑ .හැමදාම හොදින් ජීවත් වෙයි. අපේ රත්තරන් කොල්ලන්ට ජාති ජාතිත් පින් 🙏🙏❤️ මේ ජීවිත වලට වටිනාකමක් දුන්නෙ අපේ කොල්ලො

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka ปีที่แล้ว +52

    කර්නල් ලලිත් ජයසිංහ මියගිය ස්ථානය වැඩසටහනක් දෙන්න.ආදරෙයි වනැස

    • @geethal1
      @geethal1 ปีที่แล้ว +2

      දීල තියෙන්නේ කලින්ම ඒක

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว

      @@geethal1 Link please

    • @geethal1
      @geethal1 ปีที่แล้ว +1

      @@gimhanadasanayake9562 wanasa එකේ play list එකේ පහලට බලාගෙන යන්න හම්බවෙයි

    • @mr.gustavo4561
      @mr.gustavo4561 ปีที่แล้ว

      @@geethal1 mona vidio eks

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 ปีที่แล้ว +27

    කර්නල් රවිප්‍රිය වගේ මනුස්සයො තමා අපිට අපේ රට පාලනය කරන්න ඕනෙ...

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 ปีที่แล้ว +11

    ජය වේවා වනැස... 👌👌👌💕💕💕💕😘😘😘😘😘

  • @gihangunatathna5857
    @gihangunatathna5857 ปีที่แล้ว +2

    Thank you very much!

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 ปีที่แล้ว +8

    වනැස කියන්නේ සුපිරි වෙනසක් 🔥🔥👍👍

  • @gihanpicasso5944
    @gihanpicasso5944 ปีที่แล้ว +15

    "සෙබලු සටන් කරති...රජවරු විරුවෝ වෙති......"
    උන්ටයි අපිටයි දෙගොල්ලන්ටම උනේ ඒක....
    "මහින්ද ගැන නෙවෙයි මේ අදහස"
    යුද්ධය නිසා වටිනා ජීවිත ඉවර උනා.....
    හැම පැත්තකම

  • @lahiruudara6855
    @lahiruudara6855 ปีที่แล้ว +16

    යුද්ධය දේශපාලනයේ දිගුවක්...එදා ඉදන් අද වෙනකන් සමාන්‍ය මිනිස්සු දිනාගත් දෙයක් නොමැත ..

  • @erandaruwan2185
    @erandaruwan2185 ปีที่แล้ว +4

    ෆිල්ම් ekk කරමු සංජීව මහත්තයා, තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @prasadchanaka6622
    @prasadchanaka6622 ปีที่แล้ว +12

    දෙපැත්තෙම මේ වගේ කී දෙනෙක් මේ අවුරුදු 30 ඇතුලේ නැතිවෙන්න ඇතිද..💔

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +73

    හමුදාව යුද්දේ දිනපු නිසා ltte අයත් අද රජයේ රැකියා කරගෙන ජීවත් වෙනවා. ❤️

    • @samiravijithananda8530
      @samiravijithananda8530 ปีที่แล้ว +20

      නිකමට හිතහන් උන් දින්නානං ඔකුන්ගේ පුකත් හොදන්න වෙනවා අපිට 🖕

    • @Shen478
      @Shen478 ปีที่แล้ว +3

      @@samiravijithananda8530 ඇත්තක්

    • @Ruchira278
      @Ruchira278 8 หลายเดือนก่อน

      @@samiravijithananda8530 එක ඉතින් මෙ ආත්මෙට වෙන්නැ අපි ඉන්නකම් 😂

    • @Buogiya
      @Buogiya 22 วันที่ผ่านมา

      ඒත් බලපල්ලා යුද්දෙ දෙන්න කොල්ලෝ අද ඉන්න තත්වය

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +1

    දන් අපි ඔක්කොම එකතුවෙලා මෙයාලගෙ පුකවල් ඉබ්මු.ජය වේවා .

  • @praveenharshanath5131
    @praveenharshanath5131 ปีที่แล้ว +6

    සංජීව අයියේ.. මීනුගෙ තව විඩියෝ එකක් දාන්න ...
    කොඩිගෙ එකකුත් ඔනේ..

  • @prabathpalihawadana6037
    @prabathpalihawadana6037 ปีที่แล้ว +6

    Happy to see you colonel Rathnapriya sir..❤❤

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni ปีที่แล้ว +6

    කොහෙමෙද ගාම්භීරත්වය පෙනුමෙන් වුනත් තාමත් ගැම්ම. 🔥

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +18

    දෙමලෙන් කියන ඒවා සිංහලෙන් subtitle වගේ දාන්න ඇත්තම් හොදයි

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +4

    වටිනවා ❤️

  • @kasuneranda8619
    @kasuneranda8619 ปีที่แล้ว +17

    මෙ නිලදාරියානම් අදහන්ට වටිනවා ❤

  • @Kalubandara-0909
    @Kalubandara-0909 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක්.කර්නල් රත්නප්‍රිය බන්දු සර්ට 🫡

  • @isurugayanisurugayan6468
    @isurugayanisurugayan6468 ปีที่แล้ว +10

    L..එ ගැම්ම තවත් මෙයාගෙ තියෙනවා .. හිතෙනවා හොදට සිංහල පුලුවන් කියලා එත් ???? ප්‍රබල කලු කොටි පුහුනුව ... ❤ අද රටට වැඩදායි ශ්‍රි ලාංකිකයෙක් ❤️

    • @gayanbuddika7706
      @gayanbuddika7706 ปีที่แล้ว +4

      Mamath kalpanaa karaa. oyaa hari... mama hithuwth hari... Namuth konda kelin thiyaagn thamange aathma garuthwayath ekka... atta athi setiyen kathaa karanawath denuna.. eka thenaka kiyanawa.. thamange jathiya wenuwen satan karaa.. denuth sathutui kiyal..ee gollo ekalema yudde dinuwanam? eyala me wagema ape commando aya sf aya wage weera kamin kataa karai.. ape aya punuruththaapanaya unu aya wagee kathaa karay... attatama ehema unaanam .. apata puluwan weida meyaa wage .. kelin kathaa karanna.........loweth .. godaaa denekta mehema bee...

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu ปีที่แล้ว +7

    ජය වේවා වනැස 👍

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +1

    ජය ඔබතුමාලට මේ සත්කාරය වෙනුවෙන්

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 ปีที่แล้ว +16

    මොහුගේ තරමක ගුප්ත බවක් පේනවා ඉඩක් ලදොත් වෙනස් විය හැකි චරිතයක්

    • @LaeA7608
      @LaeA7608 ปีที่แล้ว +3

      Matath ehema hithenawa. Thama aule inne pora.

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +1

      @@LaeA7608 👍

    • @ranganuwansrilanka518
      @ranganuwansrilanka518 ปีที่แล้ว

      එ්ක ටික කාලයක් යනකමි තියනවා

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว +4

      Aniwa..amuthu hora kapati ekek..tarahen inna ekek wage

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      paka.

  • @maleeshaabishek3216
    @maleeshaabishek3216 ปีที่แล้ว +9

    500K වැනස ගහන්න ලගයි සූබ පැතුම්

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 ปีที่แล้ว +4

    සර් කියපු කතාව ඇත්ත 3 පාර්ෂවය කවුද, ඔකුන් දැනුත් කරන්නෙ එක, හැමොටම එකම විදිහට සැලකුවානම් මිනිස්සු පිල් බෙදෙන්නැ, එවාගෙන් ප්‍රයොජනෙ ගත්තෙ පටු අරමුනක් තිබ්බ ප්‍රබාකරනයා, ඌත් නායකයෙක්ගෙ නායකයා හැම වෙලෙම තමුන්ගෙ වටෙ උන් බිල්ලට දෙන එක කරන්නෙ යැපිමට

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +1

    නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +13

    සුපිරිම කතාවක් ජය වේවා ❤❤

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +1

    සියල්ලොම මනුශ්ශයන් ය සියල්ලොගෙම ඇත්තේ එකම රුදිරයයි. මේ ලෝකය සුවපත් වේවා🙏❤

  • @abulawithudara5728
    @abulawithudara5728 ปีที่แล้ว +2

    නියමයි

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +1

    බුදු සරනයි දීර්ඝයූශ ලබේවා🙏🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +1

    පළමු ලයික් එක මගෙන්

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว +3

    සුපිරි ඒක නම්

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +7

    ආදරෙයි වනැස ❤❤❤❤

  • @bimsath4472
    @bimsath4472 ปีที่แล้ว +10

    රියල් වැඩ්ඩෙක් ඇත්තම කතාව❤️❤️

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu ปีที่แล้ว +3

    සුබ පැතුම් සන්ජිව අයියෙ 500K ❤️❤️🙏

  • @maheshbandara-ok9sj
    @maheshbandara-ok9sj ปีที่แล้ว +3

    ජය වෙවා කැපවිම්වලට

  • @malinduprabath7283
    @malinduprabath7283 ปีที่แล้ว +2

    වනැස 💖 500 k 👈 සුභ පැතුම් සංජීව අයියේ 🤩💖

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +3

    රත්නප්‍රිය බන්දු සර් දෙවියෙක් තමයි පෙනෙන ❤️❤️❤️🙏🙏🙏

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +1

    Tawath Watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @10Sion_69
    @10Sion_69 ปีที่แล้ว +11

    එඩී , ඩැරන් , නාවුක මෙහෙයුම් , LRRP mission එහෙම ගැන වීඩියෝ තව කරන්න අයියේ ❤ MPMG එකක් පෙන්නන්නකො අයියේ ❤

    • @madushdaal2205
      @madushdaal2205 ปีที่แล้ว

      google කරපන් mpmg eka

    • @10Sion_69
      @10Sion_69 ปีที่แล้ว

      @@madushdaal2205 කරා..LMG ඉදන් එනවා හරියටම කෝකද කියල හොයන්න බෑ 🙂

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f ปีที่แล้ว +5

    ප්‍රභාකරන් හොඳට ආශ්‍රය කරපු ඩෑල් එකක් වගේ..ගනන් නොගෙන කියන්නෙ හම්බෙලා තියේ කියල

  • @nawodyamadushani1475
    @nawodyamadushani1475 หลายเดือนก่อน

    Favorite youtube channel ❤

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 ปีที่แล้ว +2

    අයියෙ, මේ videos වලට English subtitles දාන්න පුලුවන් විදිහක් තිබ්බොත් ගොඩක් වටිනවා.

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +1

    පට්ට..👌

  • @Madhuramusick
    @Madhuramusick ปีที่แล้ว +3

    500k ඉක්මනට ගමු 💪

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 10 หลายเดือนก่อน +1

    පරිවර්තනය වෙනස් විදියකට ගෙනාවනන් වටිනව.

  • @primal9898
    @primal9898 ปีที่แล้ว +2

    subtitles dammanam watinawa❤

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    දෙමලෙන් කතා කරන්න දෙන්න ❤☸️🕉️

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +2

    රන්නප්‍රිය බන්දු වගෙ මනුස්ස හදවත් ඇති මිනිසුන් තව තවත් බිහිවේවා ..සියලු මිනිසුන් එක් රටක් තුල සාමයෙන් ජීවත් වේවා..ස්තුතියි

  • @sithumrangika441
    @sithumrangika441 ปีที่แล้ว +3

    මුට නිවන් සුව 😡

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +6

    නිකමට බැලුවේ අද වත් දායිද කියලා

  • @pushpikasandeepa2419
    @pushpikasandeepa2419 ปีที่แล้ว +2

    500k subscribers,congratulations ❤️

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +2

    යුද්දය කියන්නේ උතුරේත් දකුණේත් දේශපාලුවන්ගේ කැමැත්ත හා ආදායම් මාර්ගය.. අහිංසකයෝ මැරෙණවා

  • @kawee999
    @kawee999 ปีที่แล้ว +3

    1st ❤❤❤

  • @kalanaviraj259
    @kalanaviraj259 ปีที่แล้ว +1

    18 වෙනිදට විශේෂ වැඩසටහනක් ඕනේ

  • @lakindusankalpa3760
    @lakindusankalpa3760 ปีที่แล้ว +2

    500k gahuwa...sanjeewa aiya harima sathutui aiya ❤.rata wenuwen miyagiya depattema kattiya wenuwen me karana de aththatama agayanna one sanjeewa aiye❤

  • @pkamaranathsp
    @pkamaranathsp ปีที่แล้ว +2

    Adath supiriyak.... ❤❤

  • @nimalkumarasinghe2285
    @nimalkumarasinghe2285 ปีที่แล้ว +7

    ලොකු දේවල් ලිව්වොත් ජාතිවාදී කියයි. ඒත් මට නම් හිතෙන්නෙ කපන්න බැරි අත ඉඹ්න ජාතියක් මුන්. දැන් මෙහෙම හිටියට. මම දැකල තියනව අපේ අහින්සක කොල්ලොන්ගෙ මැරිච්චි මලකදටත් මුන් වෙඩිතියනව. එච්චර වෛරයක් තිබුනෙ.😥

  • @MandawalaHimi
    @MandawalaHimi ปีที่แล้ว +1

    Buddha pardoned Angulimala! These people have to be pardoned! We all are human beings. I appreciate your program.
    Mandawala Hamuduruvo

  • @gihansandakinduru3853
    @gihansandakinduru3853 ปีที่แล้ว +2

    එන්න එන්ම සුපිරියක්

  • @isurukumara2258
    @isurukumara2258 ปีที่แล้ว +2

    Elama thama 🥰

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +15

    අනිත් එවුන්ට කොහොම උනත් මට ආදල නෑ හැබැයි මටනම් ltte කියන නම ගෑවිච්ච එකෙක්වත් පෙන්නන්න බෑ.

    • @vidurasampath7053
      @vidurasampath7053 ปีที่แล้ว +5

      සහතික ඇත්ත පහලම ඉන්න කාඩර් එක තව කමක් නෑ,මේ වගේ මරාගෙන මැරෙන්න අනිත් උන්ව පුහුණු කරපු එවුන්? තව අවුරුදු දහයකින් විතර ප්‍රභාකරනුත් අහිංසකයි කියයි.හොඳ වෙලාවට ඌව මැරුවේ

    • @kavindu94759
      @kavindu94759 ปีที่แล้ว +8

      @@vidurasampath7053 අනිවාර්යයෙන්ම. පහල එවුන් දලා තියෙන කමෙන්ට් දැක්කාම මූන් ලංකාවද කියලත් හිතෙනවා

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 ปีที่แล้ว +1

    Congratulations for your 500k subscriber achievement.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +6

    දැන් අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +1

    සංජීව රත්නපිය සර් එක්ක තව ඉන්න.ඔයාට සෑහෙන වැඩසටහන් ගොඩක් එතුමා එක්ක කරන්න තියෙනවා

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +1

    මහා කාලකන්නි දෙයකි යුද්ධය. උතුර සාමාන්‍ය ජනතාව හා දකුණේ සාමාන්‍ය ලොකු රැවටිල්ලකට අසුවී ඇත.ප්‍රධාන වශයෙන්ම එදා සහා අද දේශපාලනඥයා ඉතාමත් භයානක සෙල්ලමක් කරමින් ඇත.උතුරේ මිනිසුන් ඉතාමත් ශක්තිමත් හා දහිර්යවන්ත මිනිසුන්ය.(මාගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ) උතුරේ තියන ඉඩම් වලින් හා මිනිස් ශ්‍රමයෙන් පාලකයා ප්‍රයෝජනයක් අරගන්නේ නැත. උතුරේ දුප්පත්කම හා දකුණේ දුප්පත්කම ඔවුන් අතේ දුරින් පාලනයකරගෙන යයි තමන්ගේ ඡන්ද පදනම මත.

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +5

    මේකනම් ගොඩක් හොද දෙයක් LTTE අයටත් කතාවක් තියෙනවා කියන්න අපි ඒකත් දැන ගන්න ඕනේ අපේ හමුදා කොල්ලෝ සදා අමරණීයයි 💐💐💐💐🙏🙏🙏🙏🙏 ආයෙනම් යුද්දය එපා

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +5

    1st like 1st comment 1st view

  • @amazingnet1002
    @amazingnet1002 10 หลายเดือนก่อน +4

    මුන් දැන් පඩුවේ ඉන්නේ යුද්ධය පැරදුණු නිසා නැත්තම් බලන්න තිබ්බ වැඩ ටික.😡 මුකුත් නොවුණු ගානට ඉන්නවා 😡

    • @user-tp6gy7wy8h
      @user-tp6gy7wy8h 2 หลายเดือนก่อน

      නොදන්න මඟුල් නොකියා ඉඳපං බං.අපි හමුදාවට යනකොටත් හිතුවෙ උඹලා වගේම තමයි.

    • @amazingnet1002
      @amazingnet1002 2 หลายเดือนก่อน

      @@user-tp6gy7wy8h පුතේ මම 1993 army giye

    • @user-sp6pv1qk2g
      @user-sp6pv1qk2g 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් mun den බබාලා wage

  • @thilanwasantha4772
    @thilanwasantha4772 ปีที่แล้ว +5

    වැනස අනුකරණය කිරීමට ගිය නලීන් ගිය සතියේ රටක් ආදරය කරන යුද වීරයෙක් වූ (කමාන්ඩෝ ගල්ටාගේ) අපහාස වෙන අයුරින් වීඩියෝවක් අප්ලෝඩ් විය , සංජීව මහත්මාගේ වීඩියෝ තුල තිබෙන්නා ගුනාත්මක බාවය ඒ ලෙසම පවත්වගෙන යුද විරුවන්ගේ චරිතයට අපහාස නොවන නිර්මාණය කිරීමට ඔබතුමන්ට හැකියාව ලැබේවායි පතමි.. තෙරැවන් සරණයි....

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම...ඔයා හරි මෝඩ නලින් ගෙ ඒ වීඩියෝව බැලුව .....ඌ රට කෑවා....

  • @dewadharmawickrama2386
    @dewadharmawickrama2386 ปีที่แล้ว +1

    Oya ape Denzil කොබ්බෑකඩුව vage weerayek oyalage අයට . Api oya ekka තරහ nehe. Api සතුටු vemu යුද්ධය අවසාන una eka gen. Wishu A Great future you n your tamily.

  • @chamarapahalagedera7865
    @chamarapahalagedera7865 ปีที่แล้ว +1

    සිංහල දෙමළ මුස්ලිම් මේ තුන් කට්ටුව එකතු උනොත් ලෝකය පෙරළන්න පුළුවන්.. දවසක් එයි ඇත්ත තේරුම් ගන්න...

  • @user-ql5wi4wv9s
    @user-ql5wi4wv9s ปีที่แล้ว +1

    👌

  • @Ranapriya2
    @Ranapriya2 ปีที่แล้ว +5

    වැඩියම හාරන්නේ නැතිව නමුත් සංජීව මල්ලී sharp ප්‍රශ්න කීපයක් ඇසුවා (මට නම් තව කීපයක් තිබුණා අසන්න). ගෝපිගේ translation හැකියාව මදි, කතා වස්තුව ප්‍රමානවත්ව සිංහලට පෙරලුනේ නැහැ. නමුත් post conflict Resolution & ethnic harmony වැනි අන්තර්ජාතිකව කෙස් පැලෙන තර්ක සහ සම්මන්ත්‍රණ කරන අය මෙතනට ඇවිත් ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා නම් හොඳයි.

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +1

    👍

  • @sarathsarath7092
    @sarathsarath7092 ปีที่แล้ว +1

    👌👌👌❤️❤️❤️

  • @Bhathiya99x
    @Bhathiya99x ปีที่แล้ว +3

    ❤️‍🔥

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    👍❤

  • @sahanmalka
    @sahanmalka ปีที่แล้ว +2

  • @nipundeeneth2345
    @nipundeeneth2345 ปีที่แล้ว +3

    Bs siyalu rnwiruwnt ❤️🙏🇱🇰

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 ปีที่แล้ว +4

    අපේ Sl army එකේ අය වගේම LTTE අයගෙත් interviews මේ වගේ කරමු

  • @Kalubandara-0909
    @Kalubandara-0909 ปีที่แล้ว +1

    Sinhala demala hamoma duk winda desha paluwo nisa, digatama me wage programs karanna ape army eke wiruwo genawa wagema thanks wanasa

  • @sandakumara5129
    @sandakumara5129 ปีที่แล้ว +2

    💝❤️❤️👍