කල්මඩු වැව උන් බ්ලාස්ට් කලා | පස් වලින් මතු වුනේ ඒ හෙල්මට් එක | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 735

  • @shanestewan4599
    @shanestewan4599 ปีที่แล้ว +594

    කල්මඩු වැව ලග මේ රනවිරුවා සමග ප්‍රෝග්‍රෑම් එකක් ඕන කියන අය කෝ

  • @kavindudinuranga1696
    @kavindudinuranga1696 ปีที่แล้ว +26

    මම මීට සතියකට කලින් මේ channel එක දැක්කෙ.අහම්බෙන් එක interview එකක් බැලුවා.එදා ඉදන් මම youtube එන්නේ මේ අපේ army එකේ අයගේ interview බලන්න.මගේ ගෙවල් අම්පාරේ යුද්දේ ගැන මට ආයේ කියන්න දෙයක් නැ.ඒ අත්දැකීම හොදටම තියෙනවා.මම දැන් විදේශ රටක ඉගෙන ගන්නවා.මෙහේ LTTE ,එකට මාර විදිහට support කරනවා.ලංකාවේ සිංහල army එකෙන් දෙමළ අය මැරුවා කියලා මෙහේ අපි එක්ක කතා කරන්නෙත් සිංහලද,දෙමළද කියලා අහලා.,please මේ interview හැම එකකටම english subtitle add කරන්න.මේ කතා ලංකාවේ army එක මිනිස්සු කොච්චර දුකක් වින්දද කියලා දැන ගන්න ඕනී.

  • @srilankainfinity6593
    @srilankainfinity6593 ปีที่แล้ว +44

    ඒ කාලෙ තිබ්බ සැබෑනොවුන සිහිනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව..❤
    Airforce එක ගැන කියපු ටික ආපස්සට දදා දහපාරක් විතර ඇහුවා..
    "ගුවන් හමුදාව එනවා කිව්වම පුදුම ගැම්මක් එන්නෙ..අම්මා තාත්තා දැක්කා වගේ" ❤

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 ปีที่แล้ว +78

    අයියේ පුලුවන්නම් මේවගෙ ENGLISH SUBTITLES දාන්න. නැත්නම් ENGLISH වලින් හඬකවල වෙනම චනෙල් එකකින් දාන්න . වෙන රටවල් වල උන් හිතන් ඉන්නෙ LTTE කියන්නෙ හාපැටවු කියල. උන් කරපු අපරාද පෙන්නන්න ඕන.

    • @ලක්මාල්කුමාර-ඩ3ෂ
      @ලක්මාල්කුමාර-ඩ3ෂ ปีที่แล้ว +2

      Aniwa

    • @dushanthapradeep7420
      @dushanthapradeep7420 ปีที่แล้ว +2

      aniwa

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      මමත් ඒ අදහස අනුමත කරනවා ❤❤,,අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ දෙයක් ,,,,,,උන් හිතන් ඉන්නේ මේ ලෝකෙ ඉන්න අසරණම ,අහිංසකම සංවිධානය දෙමළ කොටි කියලා ,,,,,,

    • @gayanthadilshan301
      @gayanthadilshan301 ปีที่แล้ว

      අනිවාරෙන්ම එහෙම කරන්න ඕනි..උන් කොටි ගැන හිතන් ඉන්නෙ පූස් පැටවු කියලනෙ..ඒ මතය නැති කරන්න ඕනෙ

    • @RebuildSrilanka-i6b
      @RebuildSrilanka-i6b ปีที่แล้ว +2

      ඔව් බ්න් .මාත් එකගයි

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +94

    යුද්ධය අවසන්වී වසර14 උවද අදටත් අපේ හුස්ම පොද වෙනුවෙන් අත් ඇස් ඉස් මස් ලේ දන් දුන් අභීත වීරෝදාර රණවිරුවන් රණවිරැ සෙවනේ අදටත් මැරි මැරී ජීවත් වෙනවා 😢 අපිට නිදහස උදාකර දුන් අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ මගේ මල්ලි ඇතුළු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏❤️🙏

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +23

    මම දන්න තරමින් කමාන්ඩෝස්ල, එස් එෆ් ලට අමතරව සුපිරිම ෆයිටින් යුනිට් එකක් තමයි ගජබා කියන්නෙ. 30 අවුරුදු යුද්දෙදි ගොඩක් වැඩ පෙන්නපු යුනිට් එකක්.මේ වගේ ඉන්ෆැන්ට්‍රි යුනිට් වල අපෙ කොල්ලො තමයි වැඩි බරක් ඇද්දෙ ඒ වගේම වැඩියෙන්ම ජීවිත නැති උනෙත් එයාලගෙ. අපි දිවි තිබෙන තුරු මේ රණවිරුවන් මතකයේ තබාගමු.❤

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +225

    සහෝදරයා දනගහලා වදිනවා දුර ඉදන් හරි❤❤❤❤ මගේ රටට සාමය ගෙනාව මගේ වීරයෙක්.❤❤❤

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

      ❤️🥺🙏

    • @විවිධවුලෝකය
      @විවිධවුලෝකය ปีที่แล้ว +1

      වදින්නම ඔිනෙ නැ .ඒ ගැන මතකය හැගිම තියෙන එකම ඇති 🙏🙏

    • @lbnadiranga5814
      @lbnadiranga5814 ปีที่แล้ว

      අනිවාර්යෙන් සැබෑ විරුවෝ 🙏♥️🙏♥️🙏♥️

    • @lbnadiranga5814
      @lbnadiranga5814 ปีที่แล้ว

      සටන් කරපු සැබෑ විරුවෙක්. ජීවමාන දෙවිවරු 🙏♥️🙏♥️🙏♥️

    • @FPSGAMING800
      @FPSGAMING800 ปีที่แล้ว

      ​@@lbnadiranga581412

  • @deshaniadhikari
    @deshaniadhikari ปีที่แล้ว +32

    ඒ මොරාල් එක තාම එහෙමමයි කතාව කියද්දිත්😅❤ දාඩිය පෙරෙනව..😅 කවදාවත් නොමැරි අමරනීයව ජීවත් වෙන්න ඕන ජීවිත❤️ මැරුනත් අම්මට තරම්ම මේ මිනිස්සුන්ට ලංකාවෙ මිනිස්සු නයයි😌❤️ පපුව හිර වෙවි ඇස් වලින් කදුලු පයිනව මේ කියවිලි අහද්දි.. මං දන්නෙ නෑ පිං දෙන්නද ස්තුති කරන්නද කියලවත්.. අපි මැරුනත් මේ මිනිස්සුන්ට අපි නයයි.. ආයු බොහෝ වේවා❤✨

  • @DrManiyaOfficial
    @DrManiyaOfficial ปีที่แล้ว +31

    අපේ ගමේ අයියා කෙනෙක්ගේ කතාවේ දිගහැරිමයි මේ ❤️.

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ ปีที่แล้ว +102

    අපෙ ආමි එකෙ අයියලව මෙහෙම අපිට අදුන්නල දිලා කරන සෙවයට වනැස අයියලට ආදරෙ අය ලයිකක් දෙමු නෙද....❤❤❤❤

  • @R.Rajapaksha
    @R.Rajapaksha ปีที่แล้ว +60

    මේ කාලකන්නි ටිකක් බිහිවෙලා කරපු අපරාධයක්. දීර්ඝායු වේවා අපේ වීරයන්ටත් ඔවුන් බිහිකරපු දෙමාපියන්ටත් 🙏❤❤

  • @dilshancommunication31
    @dilshancommunication31 ปีที่แล้ว +146

    ආදරෙයි සංජීව අයියා, මේ ලංකාවේ යුද්දයක් තිබ්බා කියලා අද හැමොටම අමතක වෙලා, ඔයා මේ කරන්නේ ජාතික මෙහෙවරක් අපේ කොල්ලො දිවි දුන්නේ අපි වෙනුවෙන් එක අමතක කරනවානම් අපි ඉතින් නපුන්සකයො තමයි 👍

    • @naturesdani
      @naturesdani ปีที่แล้ว +4

      නියම youtube channel එකක්.....
      නියම කාලින මාතෘකාවක් යෝදාගෙන හොද ගමනක් යන youtube නාලිකාවක්...
      ලංකාවේ අංක 1කේ රැදෙන්න සුභ පතනවා ..🔥🔥🔥🔥

    • @hho5756
      @hho5756 ปีที่แล้ว

      XCC

    • @hho5756
      @hho5756 ปีที่แล้ว

      Xxx

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      සිරාම කතාව මේකෙ ඉන්න අයියා කරන්නෙ ජාතික මෙහෙවරක් ❤️❤️❤️

    • @kolonnewimaladhamma661
      @kolonnewimaladhamma661 ปีที่แล้ว

      ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤❤❤❤❤

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 ปีที่แล้ว +77

    කමාන්ඩෝ ගල්ටගේ තව video එකක් ඕනි කියන අය ලයික් එකක් දාගෙන යමු...👍❤️

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +38

    අයියා මේ වීඩියෝ නම් හර්ඩ් එකකට දාලා හරි අයින් කරන් ඉන්න අපෙ රටෙ ඉන්න කුහකයෝ චනල් එක නැති කරන්න උනත් බැරි නෑ අපි වනැසට ආදරෙයි වනැස රැකගන්න ඕන.... ජය වේවා❤❤❤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +52

    අපේ කොල්ලෝ පට්ට වේදනාවක් විදපු මෙහෙයුමක අමිහිරි මතකය අහනකොට හිතට දරාගන්න බැරි වෙදනාවක් වගේම කේන්තියක් ඇතිවෙනවා..තමන්ගෙ ජීවිතය මවුබිමේ නිදහස වෙනුවෙන් කැපකරපු අපේ රණවිරුවන්ට සදා ණයගැතියි ...❤❤❤❤

  • @shehanmanjula6369
    @shehanmanjula6369 ปีที่แล้ว +125

    ඔය බැම්ම කඩපු දවසේ තමයි තේ එකක් බීලා වීනාඩි 3 යන්න කලින් මගේ බැජියා සිරිසේන ඇස් පියාගත්තේ...ඒ දවස නම් ජීවිතයට අමතක නොවන දවසක්...

  • @dhanushkaabeveera-un3md
    @dhanushkaabeveera-un3md ปีที่แล้ว +34

    යුද්ධෙ කරපු හමුදාවෙ අයට කියන්න නමක් නෑ..වචනත් නෑ මොනවත් නෑ..ඒ තරමටම ඉහලින්ම වැජඹෙන්න ඕනි අය..කවදාවත් වරදින්න එපා..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @N_A_5_T_I
    @N_A_5_T_I ปีที่แล้ว +8

    ගජබා නම් ටොප්බඩු තමයි හොඳට අතපය දිගෑරලා ගහගන්න සෙට් එකක් කියලා අහලා තියෙන්නෙ

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +19

    කෝප්‍රල් දිනේෂ් රට දැය වෙනුවෙන් සිදුකළාවු අමිල මෙහෙවරට අපගෙ ගෞරවනීය උත්තමාචාරය

  • @krishamarasinghe
    @krishamarasinghe ปีที่แล้ว +48

    ඉතාම ලස්සනයි.උත්කෘෂ්ට "වනැසේ" තවත් වෙනසක්.SF සහ Comando විරුවන්ගේ වික්‍රමාන්විත ගමන් මග විස්තර අතර ගජබා කෝපල් කෙනෙකුගේ අව්‍යාජ විස්තර හැඩයි.ඒ කළ කැපවීම් ගෞරවාන්විතයි.
    ඔබගේ උත්සාහය ද අගය කරනවා.ඔවැනි පට්ට වැඩ්ඩෙක් ආයෙත් ගේන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +36

    හිරු නැගෙන විටත්, හිරු බසින විටත් මම ඔබලාව සිහි කරමි ❤️

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +79

    අපේ විද්‍යාලයේ ආදි සිසුවෙක් වීම පාසලට වගේම මුලු රටටම ආඩම්බරයක් ❤❤❤

    • @yaddehigeloku6517
      @yaddehigeloku6517 ปีที่แล้ว

      koheda malli

    • @janithishara1497
      @janithishara1497 ปีที่แล้ว +5

      වේයන්ගොඩ ජනාධිපතියේ ❤ NCC කරපු 7 වන බලඇණියේ සුපිරියක් තමා

    • @PeshalaNadeeshani
      @PeshalaNadeeshani ปีที่แล้ว

      number ek nedhdha

  • @chamaranuwan9012
    @chamaranuwan9012 ปีที่แล้ว +13

    මාත් එක්ක ඉගනගත්ත කොල්ලෙක් ආඩම්බරයක් ඇතිඋනා උබ ගැන ආදරෙයි දිනේශයා.. ❤️❤️❤️

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +9

    මේකේ කොල්ලො කියන දෙවල් කට ඇරගෙන අහාගෙන ඉදී.. හුරේ දාදා ච්ත්‍රපටියක් බලනවා වගේ..අනේ ඒ උනාට ආබාධිත කොල්ලෙක් බස් එකට නැග්ගම සිට් එකක් දෙන්න වෙයි කියලා අහක බලාගෙන යන මිනිස්සු කියෙන් කී දෙනෙක් මම දැකලා තියෙද..?

  • @buddikabuddika2145
    @buddikabuddika2145 ปีที่แล้ว +29

    අපිට පෙර නිදුක්වේවා නිරෝගී වේවා දුකින් මිදේවා අමාමාහ නිවනට ලං වෙත්වා සංජීව ඔබටත්.

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +19

    පර කොටි ටොපි ආයේ ආවොත් ඉන්නවා යකෝ අපි අනිවාර්යයෙන් තොපි වනසන්න ආමි එකට එන්න දෙපාරක් හිතන්නේ නෑ ❤️💪💪💪💪

    • @thealiexpress60secs
      @thealiexpress60secs ปีที่แล้ว +1

      ​@@kasunmax8130 pak pla gon pajaya

    • @kasunmax8130
      @kasunmax8130 ปีที่แล้ว +1

      @@thealiexpress60secs 🤔

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤❤

    • @tippermania5665
      @tippermania5665 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🤘🤘❤️
      අපිත් එනවා

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      ❤,,,අනිවාර්යයෙන්ම කොල්ලෝ ,❤

  • @kasunnalaka-tc4hc
    @kasunnalaka-tc4hc ปีที่แล้ว +12

    අයියේ කාන්තා හමුදා නිලධාරියෙකුගේ වැඩසටහනක් ගේන්නකො

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +10

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිම සුරැකි,ජාතියේ මුර දේවතාවුන් ට බුදුසරණයි

  • @NIM4WD
    @NIM4WD ปีที่แล้ว +11

    අපි පොඩි කාලේ අපිට ජාතික විරයො හිටියේ පින්තුර කොලො වල දැන් ඉන්නවා සජීවිව. Good job Sanjeewa!!

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 ปีที่แล้ว +7

    වෙල්ගම් වෙහෙරේ ට්‍රක් ඇටෑක් එක කරපු තැන මිය ගිය විරුවන් වෙනුවෙන් ස්මාරකයක් හදමුද අපි

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py ปีที่แล้ว +31

    මැයි 18 දවසත් අමතක කරපු මිනිස්සු ඉන්න මේ රටේ මේ ජීවතුන් අතර ඉන්න. ආබාධිත උන, සහ මියගිය සියලු දෙනා මේවගේ ජනගත කරල ඔයා මේ කරන්නෙ ජාතික මෙහෙයක් අයියෙ. ඇත්තටම පුදුම කලකිරීමක් උනේ අපේ මිනිස්සු මැයි 18 දවසෙ විශේෂත්වෙ ඇහුවහම දුන්න උත්තර ගැන..සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව.💙💙😘😘

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      හැමෝම එහෙම නැහැ. සමහරු ඉන්නවා ඔයා කියනවා වගේ අය, ඇත්තට ඒ දෙන පිළිතුරු ඇහුවහම හිතට ලොකු වේදනාවක් එනවා. නමුත් බුදුන්ගේ කාලයේ හිතන් ඒ බුදුන් කියපු දේවල් තේරුනේ නැති ඒ උතුමන්ට නිගා කරපු අය හිටියා නේ. ඉතින් අපි කළ කිරිලා වැඩක් නැහැ. අපි ඒ විරුවන් කරපු සේවය අගය කරලා අපි නැවත රටේ යුධයක් ඇති නොවන විදිහට අර්ථවත් ජීවිතයක් ගත කරමු, ඒක තමයි පිට ඒ රටවෙනුවෙන් ජීවිත පුදපු අයට කරන්න පුළුවන් ලොකුම respect එක!

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +1

      දැක්කාද දෙරනෙ පෙන්නුවා 5 18දිනය මතකද කියලා අහපු හරක් දිපු උත්තර

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      මිනිස්සු ඉන්නෙ ගොඩක් stress එකෙ බන් අහපු හැමෝමම නොදැන ඉදියෙත් නැ දැනන් ඉදපු අයත් ඉදියා නායකයො ඇවිල්ලා කරපු වැඩ වලින් මිනිස්සු දැන් ඉන්නෙ ගොඩක් පීඩනයෙන් එයාලට දොස් කියන්න බෑ ඒකට 😭

  • @sadasivanka7837
    @sadasivanka7837 ปีที่แล้ว +19

    වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අපේ ආදරණීය සහොදරයා සදා ජය...🎉🎉

  • @food_challenge_tom
    @food_challenge_tom ปีที่แล้ว +9

    සුපිරි වැඩ්ඩෙක් එකෙම්ම ✊
    බුදු සරණයි රණවිරුවානනි, ඔබටත් ඊට සහබාගි වූ සියලුම රණවිරුවන්ටත්🙏.මේ රට වෙනුවෙන් කළ ඒ කැපකිරීම අප ඔබට සදා ණයගැතියි හදවතින් ම ❤

  • @madushankasamarasinghe9130
    @madushankasamarasinghe9130 ปีที่แล้ว +6

    මේ හෙල්මට් එක හම්බුනේ සිතාර කියල මගේ යාලුවෙක්ට

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +8

    😢අහන එක ලේසි උනාට කොච්ව්ර දුකක් විදලද අපේ වීරයෝ❤

  • @sudarshikulathunga4098
    @sudarshikulathunga4098 ปีที่แล้ว +23

    සංජීව මල්ලි අනුරාධපුරයේ පැත්තෙ ඔය දුස්කර ගම්වලත් අපෙ රණවිරුවො ඉන්නවා ඒඅයත් හොයාගෙන ගිහින් මේවගෙ වැඩසටහනක් කරන්නකො. මේ උතුම් රණවිරුවටත් නිදුක් නීරෝගි බව ලැබීල මේ උතුම් තිවිද රත්නයෙ ආශිර්වාදය ලැබේවා සංජීව මල්ලිටත් බුදු සරනයි .

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว +56

    අපේ රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් ඉටුකර සියළු රණවිරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා ☸️🇱🇰🙏❤️🕊️

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +17

    ඉතාමත් විශිෂ්ඨ ප්‍රවිශ්ඨ වීමක් සංජීව් මහතානනී.ඔබ හමුවුන සෑම විටම මම ඔබතුමාගෙන් ඉල්ලපු දෙයක් මේ විෂිශ්ඨ පාබල සෙබළුන්ගේ අත්දැකීම් ඔබේ නලීකාව හරහා ගේන්න කියලා..ආඩම්බරයි . කොළු භාෂාවෙන් කිව්වොත් සුපිරි.❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +14

    නිකන්ම නිකන් යුද්ධයක් දිනුව කියල කියන කාලකණ්ණින්ට මේක අහලා දැනගනියව් අපේ විරුවන් කරපු කැපවීම් ......තෙරුවන් සරණයි සියලුම වීරෝධාර විරුවන්ට .... ස්තුතියි වනැස ටී වී....ඔබ නිසා යුද්ධයට මුහුණ දීපු විරුවන් දැක ගන්න ලැබුණා ....

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +4

    පෙරේරා රනවිරුවානනේ ඔබ කොහේද? අප ලබන සතුටනම් ඔබ සජීවීව දැකිමයි. ඒ වගේම අපි කිසිම රණවිරුවෙක් මැරෙනවාට කැමති නැ. ඔවුන් රැක්කේ අපේ පනයි අපේ රටයි.

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +21

    හදවතින්ම ❤ ❤ ❤ ❤ ❤ ❤ ආදරෙයි හැමදාම රණවිරුවනි ඔබලා නොහිටියානම් අද මේ රට කොතනද කියලා හිතන්නවත් අමාරුයි. එහෙම ජීවිත පරිත්‍යාගයෙන් අපිට උරුම කර දුන් මේ රට විනාශ කලා කාලකන්නි දේශපාලුවෝ

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +17

    ආදරෙයි ❤ ණයයි🙏 හැමදාමත්
    නිවන් දක්නා ජාති දක්වා සසරේ සැපයට මේ පින්බිම බේරාදුන් පින හේතුවේවා!!!

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy3170 ปีที่แล้ว +8

    වැඩේ හොදදයි ඔය වැවෙ video එක short video එකක්හරි විදිහට වෙනම දන්න පුලුවන්නම් වටිනවා රනවිරැවන්ටත් උබටත් ජය

  • @maduwell-qi4do
    @maduwell-qi4do ปีที่แล้ว +8

    Amma thatha දෙවිවරු ,oba weni puthun බිහිකළ..❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +4

    සාගර නුවන් බණ්ඩාර ඔයා මේක දකිනවනම්,
    ඔයාව මේකට ගේන්න මම පස්වතාවක් ඉල්ලුව.වනැසෙන් කිව්ව ඔබගෙන් ඉල්ලීමක් කලා කියල.අයියෙ පුලුවන්නම් ඉක්මනට වරෙං.අපි බලා ඉන්නව

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +7

    Tv චැනල් එකක් පටන් ගත්තනං හරි සංජීව අයියා එහෙනම් 24/7 තමයි ඉතිං 😄😄😄😊😊

  • @Sampath-g3d
    @Sampath-g3d ปีที่แล้ว +6

    ගෞරවනිිය විරුවානනි ඔබතුමා මේ දර්මය ඇසුරු කරන්න.. කුසලස්ස උපසම්පදා කියලා දර්මය කියලා දෙන පිරිසිදු චැනල් එකක් තිබෙනවා අනිවාර්යයෙන්ම බලන්න.. මමත් අහනවා..
    🎉🎉🎉 👍❤️👍🇱🇰

  • @MalinduGimhan
    @MalinduGimhan ปีที่แล้ว +7

    සද්ද ටික කොහොමද….live දුන්නා වගේ.සේ තමා වීරයෝ..ආදරෙයි අපේ රණවිරැවන්ට හැමදාම❤

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +8

    එතුමගේ කතාව මාරම පැහැදිලි මතකයි සුපිරියට තව ඕනී එතුමගේ කතා

  • @SrimalViduranga-iq8yf
    @SrimalViduranga-iq8yf ปีที่แล้ว +3

    පට්ට බන් මුන්

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +11

    මේ රනවිරුවගේ තව වැඩසටහනක් ඕනේ..වැනස 🙏🙏🙏🙏

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +8

    සංජීව මහත්තයා ප්‍රසන්න සිල්වා යුධ වීරයා සමග වැඩ සටහනක් ඕනේ.

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +2

      55 . අපේ ඩිව් කාමාන්ඩ .

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +9

    ඔබ වැනි පුතෙක් වැදු හැදු මවටත් උපන් බිමටත් ණය නැති පුතේක්...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වණැසට ජය වේවා!!

  • @lalithjeepsafaridambulla3199
    @lalithjeepsafaridambulla3199 ปีที่แล้ว +14

    මම අදහන දෙව්වරු තමයි මේ ❤❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +2

    සංජීව අයියේ මේකට අනිවාර්යයෙන් ම English subtitles දැම්මනම් හරි එතකොට ජාත්‍යන්තරයේ ඉන්න අයටත් තේරුම් ගන්න පුළුවන්

  • @chathuwa-
    @chathuwa- ปีที่แล้ว +7

    අද කතාවනම් සුපිරි සංජීව අයියා. හොදට පැහැදිලී කතාව🙂මේ වගේ කතාව කියද්දී සුපිරිම පැහැදිලි කිරිමකදි ඒ කතාව අපේ හිතේ මැවිලා පේනවා sfකොඩී,sfමීනූ,sfAK ලගෙ වගේ තව වැඩසටහනක් කරමු මෙයා එක්ක ✌️❤️🙂

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +7

    මගේ පාසලෙන් බිහිවුන අභීත සෙබලෙක් ❤

  • @Sampath-g3d
    @Sampath-g3d ปีที่แล้ว +7

    උතුම් රනවිරුවන්ට සියලු යහපතම උදාවේවා.. සියලු දෙවියන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරත්වා.. ආදරෙයි හැමදාම..
    👍❤️❤️❤️👍🇱🇰

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara ปีที่แล้ว +2

    කල්මඩු වැව පිපිරවීම th-cam.com/video/LjLoBi8OgDo/w-d-xo.html

  • @maheshsenavirathne7327
    @maheshsenavirathne7327 ปีที่แล้ว +6

    අපේ කෝල්ලෝ බුදුන් දැකලා නිවන් දකින්න ඔනි❤

  • @tharidupiyankara7834
    @tharidupiyankara7834 ปีที่แล้ว +12

    රනවිරැවො අපේ දෙවිවරු🇱🇰

  • @thejanjayasundara3885
    @thejanjayasundara3885 ปีที่แล้ว +7

    ඔවුන් අප සඳහා රැක දුන් දේශය ඉදිරියෙදී පැමිණෙන උවදුරු වලින් ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමකි. ත්‍රිවිධ හමුදාවට මම හද පිරි ගෞරවය පළ කර සිටිමි❤️‍🔥✊

  • @athulaweerasingha7857
    @athulaweerasingha7857 ปีที่แล้ว +3

    අනේ මගෙ හොදම යාලුවා නැති උනෙත් ඔය කියන වැවෙ ඉදන්

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +13

    සියලු රණවිරුවන් සාදා අමරණීයයී................වැනසට සාදා ජය

  • @tharakadileepa3554
    @tharakadileepa3554 ปีที่แล้ว +4

    කල්මඩු වැවේ video pull scream දැම්මා නම් වටිනවා කතාව මැද ,ජය වේවා.

  • @LalithWickrama-rp8cs
    @LalithWickrama-rp8cs ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි සංජීව අයියේ ඔබගේ මේ වැඩසටහන .
    මේ වෙන කොට බොහෝ කට්ටියට අමතක යි ඒ අතීතය .
    මෙවැනි විරුවන් ඔබගේ වැඩසටහන මගින් සමාජය ට හදුන්වා දීම අති විශිෂ්ඨයි .ඇත්තටම ඔවුන් ට නිසි තැන ලබාදිය යුතුමයි.
    මම මාවිල් ආරු, වාකරේ , කතිරවේලි, තොප්පිගල, වව්නතිව්, කරදිය නාරු, සාම්පූර්, තොපූර් වගේ ප්‍රදේශය වල සංචාරය කරලා තියෙනවා .
    ඒ වගේම උතුරු පලාතේ වෙඩිතලතිව්, නච්චිකුඩා, පුනකරි, කිලිනොච්චිය , විශ්වමඩු, මුලතිව් , අලම්පිල් වගේ ග්‍රාමයන්. බොහෝ දෙමාපියන් , බිරියන් ට සංවේදී සථාන. අද වෙද්දී අමතක වන.
    මේවා බොහොම සංවේදී ස්ථාන බව අප අමතක නොකළ යුතුමයි . ❤️❤️❤️

  • @SirisenaNandasena-xh4bl
    @SirisenaNandasena-xh4bl ปีที่แล้ว +17

    මට ඔය වැව් බැම්ම blast කරපු කතාව අහපු තැන ඉඳලම ඔලුවට එන්නෙ ඒක නවත්වන්න විදියක් තිබ්බෙ නැද්ද කියලා 😥

    • @janithishara1497
      @janithishara1497 ปีที่แล้ว +1

      සමහර ඒවා නැවැත්තුවා ❤

    • @SirisenaNandasena-xh4bl
      @SirisenaNandasena-xh4bl ปีที่แล้ว

      @@janithishara1497 සමහර ඒවා කිව්වෙ ? 🙄

    • @janithishara1497
      @janithishara1497 ปีที่แล้ว

      ගොඩාක් තැන් වල වැවු බ්ලාස්ට් කරන්න හැදුවා ඒ වගේම කලපු හරහා තියන පාලම් මන්නාරම සහල් නැලිය ලග වගේම සාමසාකච්ඡා කාලේ LTTE එක සී ප්ලේන් බාපු ඉරණමඩු වැවේ බැම්මත් පුපුරවන්න ට්‍රයි කලා.

    • @SirisenaNandasena-xh4bl
      @SirisenaNandasena-xh4bl ปีที่แล้ว

      @@janithishara1497 ඔයා අර නෙතලි ආරු වලට current එක දාපු සිද්ධිය ගැන විස්තර දන්නවද?

    • @janithishara1497
      @janithishara1497 ปีที่แล้ว

      ටිකක් විතර අහලා තියේ එතන උන්ගේ ජලවිදුලි බලාගාරයක් තිබිලා තියනවා එතනින් තමා හයිවෝල්ට් දාලා තියෙන්නේ

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +1

    th-cam.com/users/shortsKNRT5QC6wz8?feature=share
    LMG එකකින් එකදිගට ගහද්දි gun එකේ කෙලවර නාදළු පාට වෙනව කියන්නෙ මෙන්න මේ වගේ....

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว +5

    යුද්ධෙ genaa dapu video okkma balana gaman inne denata 88 k beluva. Okkama සුපිරි aiye

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +2

    ඔබලා නිසා අද මිලියන 22 ක මිනිසුන් නිදහසේ ඉන්නවා..සදාකාල් මෙ රට තිබෙන තුරාවට ඔබලාට අපි ණය ගැතියි ..නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා විරුවානෙනි

  • @niroshanpushpakumara9437
    @niroshanpushpakumara9437 ปีที่แล้ว +6

    12.30 wenakan balan hitiya aya ko😊💚

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 ปีที่แล้ว +1

    පාහර ltte හැත්ත ....හෙනම ගහල යන්ඩ ඕනි ඕකුන්ට ...පීනන කොල්ලන්ට ⁣කඩුවලින් කොටන්ඩ තරම් තිරිසනිනු

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +8

    රට දැය වෙනුවෙන් යුධ වැදුනු සියළුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ,

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 ปีที่แล้ว +11

    මැවිලා පේන්න දෙනවා ඒක නම් ❤

  • @kasunrathnayake4430
    @kasunrathnayake4430 ปีที่แล้ว +5

    අතීතය අමතක ජාතියකට මෙවන් මෙහෙවරක් කරපු විරවරු ගැන මතක් කරලා දීම ගැන සංජීව ඔබට හිසනමා ආචාරය.විරුවාණනී ඔබට නීදුක් නීරෝගී අනාගතයක් වේවා.

  • @niroshmadushan8791
    @niroshmadushan8791 ปีที่แล้ว +3

    මේ වගේ හිත් පිත් නැති කාලකණ්ණින්ට වැඩ්ඩො කියනව නෙ අපේ ගෝත හැත්ත... උන්ගෙ නම් ජාතකේ හොයන්න ඕනෙ කලවම් ද කියල...

    • @niroshmadushan8791
      @niroshmadushan8791 9 หลายเดือนก่อน

      @@Mr.Anybody- කොටින්ගෙත් වැඩ්ඩො හිටියලු නෙ...

  • @nimmidinushika5759
    @nimmidinushika5759 ปีที่แล้ว +4

    ඊළඟ aka lagadima ona සංජීව aiya budusaranai හැමෝටම ❤ ❤❤❤❤❤❤❤❤❤ ada කතාව maru

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 ปีที่แล้ว +2

    ගජබා යකෙක් තමයි ඉතින් ....

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +10

    ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි...දන්නවනේ රතු තරැව බැස්සොත්...
    මීට රණ විරැවන්ව පචි්චල් කරන ලපයගෙ බත් ගොටි්ටෙක්😅😅 😅😅😅

    • @waves545
      @waves545 ปีที่แล้ว +2

      උඹ මොනව්ද බං දන්නෙ. ජෙප්පො තමා ඒ කාලෙ මහින්දයට බල කරේ ගහන්න කියල. මහින්දගෙ අවජාතක පැටවු වන උඹල මොනවද දන්නෙ.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว

      ⁠@@waves545 ඒක වෙන්න ඇති අය වැය පරාජය කරන්න හැදුවෙ.උබ මොනාද බං දන්නෙ

    • @bro6275
      @bro6275 ปีที่แล้ว

      ඒකද යුද්දෙ වෙලාවෙි ලපයා අයවැය පරද්දන්න හැදුවෙි.. ඒ වෙලාවෙි තොපෙ මහ කැරි ලපයා එන්ඩ තිබිබ බුලටි එක හරි නවත්තලා පන අදින කොටියට ඔක්සිඡන් දෙන්ඩ හැදුවෙ...අනික අදටත් තොපෙ jvp කාල කන්නි හමුදාවට 8 පාස් ගගා හැ⁣මනෙනවා උන්ගෙ මහ උන් කියයිද ගොබිබයො යුද්දයක් ඉවර කරන්ඩ කියලා 😅😅😅😅

    • @bro6275
      @bro6275 ปีที่แล้ว +1

      මට මහින්ද ලොක්කගෙ දේසපාලනෙ අදාල නැ මම ඒකට කැමති නැ...ඒත් පොරගෙ මොලේ වැඩ කරන කාලේ හොදට අදටත් පොර මට වීරයෙක්.. සරත් පොන්සේකත් එහෙමයි ඒ වගේම යුද්දෙට අබමල් රේනුවකින් හරි දායක උනු හැමෝම නියම විරයෝ.

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +4

    මැරෙනකන් අමතකනෑ අපිට ජීවිතය දීපු වීරයන්ව❤🙏

  • @sudarshikulathunga4098
    @sudarshikulathunga4098 ปีที่แล้ว +2

    එවකට හිටපු යුද සෙබලියක් එක්ක program එකක් කරන්න 😊

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +2

    මෙයා ජයරත්න බණාඩාර වීරයගෙ ඒ කියන්නෙ නයිබණ්ඩගෙ පෙනුමට ගොඩක් සමානයි.එයත් මේක බලයි.වනැසෙන් ඉල්ලනව ඔහුගෙ දිගු වීඩියෝවක් ආයම කරමු.

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +6

    බලන් හිටියේ එනකම් ❤ ආදරෙයි

  • @Sura-q3b
    @Sura-q3b ปีที่แล้ว +3

    1' st comment ❤❤
    දානකන් ඉවසිල්ලක් නැතිව ඉදියේ..☺️

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 ปีที่แล้ว +6

    ඔයාලා නිසා අපි මෙහෙම ජිවත් වෙන්නේ ඔයාලට පින්

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu ปีที่แล้ว +9

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @srilankan-j3e
    @srilankan-j3e ปีที่แล้ว +1

    අපෙ ගමෙ මල්ලි කෙනෙක් හිටියා සදලු කුමර පොලොන්නරුව ,එයා පාස් අව්ට් වෙලා එක මාසයයි නිවඩු අවෙ .අනිත් පාර බොඩිස් එක.ඔතන ගහක් උඩ නැගලා වතුර නිසා බොට්ටු වලින් අවිත් ගහලා තිබ්බෙ.

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +12

    ❤ " විරුවෙක් සමග වරුවක් " ❤

  • @slguitarists3570
    @slguitarists3570 ปีที่แล้ว +2

    ගජසෙන් බල තෙද
    පෙන්වා එඩි සොද
    රුපු දන බල බිද
    හෙලය රකිනු සොද
    කොච්චර හිතට අමාරු ඇද්ද මුන්ගෙ හිත්වලට, නාකි රැල රට කනවා පේද්දි...

  • @arunanishantha3205
    @arunanishantha3205 ปีที่แล้ว +2

    තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව තමන්ගෙ ජීවිතේ උකසට තියලා කරපු සේවයට සදානයගැතියි ❤️🦾🦾

  • @GnanaratnaBandara
    @GnanaratnaBandara ปีที่แล้ว +6

    රනවිරුවන්ට හිසනමා ආචාර කරමි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasantha38
    @wasantha38 ปีที่แล้ว +2

    රණවිරුවන් බේරගත්ත රට විනාශයට පත්කරලා. මයිනා රට කැවා.

  • @nalakasadaruwan7351
    @nalakasadaruwan7351 ปีที่แล้ว +9

    අපේ විර කොල්ලෝ❤❤❤❤❤

  • @hrk799
    @hrk799 ปีที่แล้ว +1

    F.M. සරත් ෆොන්සේකා මහතා සමග සම්මුඛවීම කවදාද සංජීව මහත්මා..???

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +4

    ඔබට තෙරුවන් සරණයි සහෝදරයා. ජයෙන් ජයවේවා

  • @hirumadushanka4412
    @hirumadushanka4412 ปีที่แล้ว +1

    සංජිව අයියේ මෙි රනවිරුවා එක්ක කල්මඩු වැව ලග ඉදන් වැඩසටහනක් කරන්නකො 🥰

  • @preradon593
    @preradon593 ปีที่แล้ว +2

    මම කල්පනා කරන්නේ ltte මෙච්චර ආයුධ ආවෙ කොහෙන්ද කල්පනා කරන්න

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 10 หลายเดือนก่อน

      Ratawal walin thamai munt Mewa Dila thiyenne

  • @kavindavimukthi748
    @kavindavimukthi748 11 หลายเดือนก่อน +1

    මෙච්චර මේ රට බේරා ගත්තු වීරයන්ටනේ අරගලය කරපු පොන්න බල්ලෝ බැන්නේ 😡😡 නිදුක් නීරෝගි ජීවිතයක් ලැබේවා දීර්ඝායුෂ වේවා විරුවානනී ❤❤❤❤❤

  • @sanjayamax8027
    @sanjayamax8027 ปีที่แล้ว +3

    183 වෙනි ලයික් එක මගේ

  • @shiran4362
    @shiran4362 ปีที่แล้ว +1

    airfofe එක දකිද්දි අම්මා.තාත්තා දකිනවාවගේ..ඒ වචන .ටික❤❤❤❤