GINDARA MAWWE | ගින්දර මැව්වේ | Ranwala Balakaya ft. Tharuka Gunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ගින්දර මැව්වේ..
    ගායනය : තාරුක ගුණරත්න | රන්වල බලකාය​
    තනු නිර්මාණය : සහන් රන්වල
    සංගීත සංයෝජනය : තුසිත් නිරෝෂන්
    පද රචනය : අජන්ත මහන්තආරච්චි
    කැමරාකරණය - A PLUS
    සංස්කරණය : කසුන් ජයවීර
    සටන් අධ්‍යක්‍ෂණය : අජන්ත මහන්තආරච්චි
    මැදිරිය : A PLUS
    #SahanRanwala #RanwalaBalakaya

ความคิดเห็น • 187

  • @user-qy4wv1yy8c
    @user-qy4wv1yy8c 3 ปีที่แล้ว +59

    නමෝ නමස්තු පරමේශ්වර පුත්‍ර මහා රාවණා ....අප්පච්චි සැරදේවා...🙏

    • @hasunsampath785
      @hasunsampath785 3 ปีที่แล้ว +1

      අපේ රටෙ අභිමානය ඉදිරියටම ගෙනියමු..ආයුබෝ වේවා....

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 3 ปีที่แล้ว +89

    ලේ වලට දැනෙන ගීතයක් ..
    ජය ශ්‍රී ..ඔබ සැමට

    • @darkking3268
      @darkking3268 3 ปีที่แล้ว +1

      සිංදු නම් සිංදු හිරිකඩු පිපෙන්න දෙනො

  • @lahiruvn
    @lahiruvn 4 ปีที่แล้ว +179

    නියමයි !! පදනමෙන් බලාපොරොත්තු උන ම දෙයක්..තව අදහසක් තියෙවා, ඔයාලට තමා අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන් : මං හිතන්නෙ අපේ පැරණි කර්මාන්ත වලට ඒවටම ආවෙණික උන කවි, පද රටාවන් තියෙනවා. ඒ වගේ ඒවා හොයාගන්න අමාරුයි. පුළුවන් නම් ඒවාත් නිර්මාණාත්මකව දාන්න ❤️🙏 ජය වේවා 😇

  • @tharakawejerathne3659
    @tharakawejerathne3659 4 ปีที่แล้ว +54

    බලාන් ඒ සිංදුවේ තියෙන ගැම්ම..

  • @nethuhara4tography416
    @nethuhara4tography416 3 ปีที่แล้ว +61

    මේ අහද්දී අම්බෝ පට්ට ගැම්මක් එන්නේ සහෝ ඔගොල්ලෝ නම් සුපිරිම වැඩ්ඩෝ ටිකක්....❤️💯

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +24

    පරණ දේවල් හොය හොය යනව වගේ මේ රටේ සැගවුන පරණ ශාස්ත්‍ර නැවත අලුත් පරපුරට උගන්නන්න බලන්න. ඒක සෑහෙන්න වටිනව. වෙදකම, යන්ත්‍ර,මන්ත්‍ර, වගේ සියළු දේ

  • @yatharthayatayamu6729
    @yatharthayatayamu6729 3 ปีที่แล้ว +121

    අපේ දේ බොල❤❤❤💪🙏🙏🙏

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +41

    හරිම ලස්සන ගීතයක්. අනුරාධාට තියෙන්නේ හිත නිවන හඩක්. ගොඩාක් ආශාවෙන් රසවින්දා. ඔන්න අපිත් එකතුවුණා රංවල බලකායත් එක්ක. මගේ පුංචි පුතාටත් පුංචි සහයක් දෙන්න. ස්තූතියි!

  • @chamo..d2571
    @chamo..d2571 ปีที่แล้ว +21

    රටේ අභිමානෙ බොල..රාවන දෙයියො..❤️❤️😎🇱🇰

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +62

    මම කැමතිම ගීතයක්, මේක අහනකොට මාර ගැම්මක් එන්නේ. තෙරුවන් සරණයි!!!

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 ปีที่แล้ว +48

    පට්ට ගැම්මක් එනෝ මේක අහද්දි

  • @StudyHomies1
    @StudyHomies1 3 ปีที่แล้ว +28

    අපේ සිංහලයට ආවෙිණික දෙයක්.ගොඩක් හොද වැඩක්

  • @rohanrohan3542
    @rohanrohan3542 3 ปีที่แล้ว +26

    අම්මෝහ්...ඇහෙද්දි මාර ගැම්මක් එන්නෙ.....

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 2 ปีที่แล้ว +23

    Voice teen S 2 එකෙන් අහලා ආවේ ❤️❤️❤️

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +11

    මේ හැම කෙලි යක්ක හටන් කෙලි🔥🔥🔥

  • @sl3024
    @sl3024 4 ปีที่แล้ว +20

    මගේ බලකාය ගැම්ම😂😀😂😂

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +16

    නියමයි.. පට්ට වැඩක්.. 👇👇👍👍👍❤❤❤

  • @Dhananjaya_priyanath
    @Dhananjaya_priyanath 7 หลายเดือนก่อน +4

    එදත් ඇහුව අදත් අහනව මාරම ගැම්මක් එන්නේ❤😍

  • @Chathu4010
    @Chathu4010 2 ปีที่แล้ว +7

    තාරුක අයියගේ ඒ කටහඩේ ජවය........... ❤❤❤❤🤭❤️🥰

  • @ashokaashoka4103
    @ashokaashoka4103 3 ปีที่แล้ว +12

    සිංහල ලේ උරුමයන් නුඹලා 💪💪💪🙏💕💕💕

  • @viranga
    @viranga 3 ปีที่แล้ว +13

    ආවඩා ආයූ බෝහෝ වේවා රංවල බළකාය 🙏❤

  • @bandamalli
    @bandamalli 3 ปีที่แล้ว +9

    ඇගේ ලේ වලටම වදින සිංදුවක් සුපිරියක් හොදේ ❤️❤️❤️💪💪💪

  • @chamudikaudari3428
    @chamudikaudari3428 ปีที่แล้ว +15

    Proud to be a traditional Dancer ♥️

  • @lahirupriyankara5467
    @lahirupriyankara5467 2 ปีที่แล้ว +8

    ඇගට දැනුන හිතට වැදුන සුපිරියක් ... 💪💪💪

  • @FAvio331
    @FAvio331 2 ปีที่แล้ว +8

    අජන්ත මහත්මයාගේ අංගම් කණ්ඩායමේ සෙල්ලම් තමා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Achisahanmusic
    @Achisahanmusic 3 ปีที่แล้ว +13

    රහ වැඩක්❤️❤️🔥🔥

  • @veba771
    @veba771 4 ปีที่แล้ว +8

    supiriyak.marama gammak thiyenne me sinduwe

  • @user-oo2lw9iv3s
    @user-oo2lw9iv3s 3 ปีที่แล้ว +13

    🙏 හෙළ යක්ෂ ❤

  • @user-qp6fk3us9y
    @user-qp6fk3us9y ปีที่แล้ว +6

    ලේ නහර ඇට මිදුළු කකියනවා මේ ගීතයට ඒ තමා. හෙළ ලේ යක්ක ලේ

  • @prabashihiranya5801
    @prabashihiranya5801 3 ปีที่แล้ว +10

    මේ හැම හෙල කෙලි යක්ක හටන් කෙලී

  • @DilanDeepal
    @DilanDeepal 8 หลายเดือนก่อน +2

    ඇහෙද්දි එන ගැම්ම 💪 ❤

  • @SupunDulanga
    @SupunDulanga 2 ปีที่แล้ว +11

    Voice balala kawda original song eka hoyagena awe........

  • @dewminikariyawasam356
    @dewminikariyawasam356 2 ปีที่แล้ว +4

    මාරම කටහඩක් 🎤❤️😍

  • @tharindujayasanka6995
    @tharindujayasanka6995 4 ปีที่แล้ว +12

    නියමය්.......

  • @ajithnishantha9214
    @ajithnishantha9214 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අයියේ ආඩම්බරයි 😊

  • @gamithajayashanka8548
    @gamithajayashanka8548 2 ปีที่แล้ว +4

    නියමයි තාරුක අයියේ❤

  • @sunilpremarathna3154
    @sunilpremarathna3154 3 ปีที่แล้ว +4

    Niymai.ape urumaya le walatama denenawa.ranwala balakayata mage suba pethum💯💯💢🙏🙏👍❤️

  • @tenthbend9945
    @tenthbend9945 2 ปีที่แล้ว +8

    සිංහල දීපේට ජය ❤

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +2

    Tik Tok eken mulinma dakke ada Voice eken ahapu dawase idan marama asai🔥 ada thamai full ahanne💪🔥

  • @erangalakmal9919
    @erangalakmal9919 ปีที่แล้ว +3

    Gamma.... kiynn wachan na 👊👊👊💪💪💪💪

  • @SachinNuwandika-in6jn
    @SachinNuwandika-in6jn หลายเดือนก่อน

    සුපිරියක් මේකනම්❤

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +2

    සුපීරී මේ වගේ තව වීඩීයෝ ඕනී sri lanka ගැම්ම

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +5

    සුබ පැතුම්...😍

  • @reshanreckerman1997
    @reshanreckerman1997 3 ปีที่แล้ว +6

    ආවඩා අයු බෝ ❤❤️

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 2 ปีที่แล้ว +3

    සුපිරියක් 💣

  • @darkking3268
    @darkking3268 3 ปีที่แล้ว +2

    පදිරි හැම සිංදුවම ගැම්මක් යකො පට්ටම ගැම්මක්

  • @shehan6789
    @shehan6789 3 ปีที่แล้ว +9

    අපේ උරුමය

  • @chamindaroshan3482
    @chamindaroshan3482 6 หลายเดือนก่อน +2

    වටිනා ගීතයක් 🎶🎶🎵😊😊🙏🙏

  • @krishansaranga2056
    @krishansaranga2056 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @prabhathhiru2857
    @prabhathhiru2857 2 ปีที่แล้ว +3

    අම්බෝ ඒ සිංදු ව, පට්ට 🖤🖤🤘🤘

  • @chenitha1716
    @chenitha1716 3 ปีที่แล้ว +4

    ආවඩා අයු බෝවා චිරත් කලක් වැජබේවා

  • @HelaniChamathka
    @HelaniChamathka หลายเดือนก่อน

    sampradayan raki oba semata mage pranamaya🙏♥️ api me giyata sampradayika narthanykuth kala pasale uthsavayakadi 🙂 aththatama godak sathutuyi ♥️🙏 oba semata jayen jaya prarthana karanava 🙏🙏

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +3

    සුපිරියක්😘

  • @mgthilakarathne9277
    @mgthilakarathne9277 2 ปีที่แล้ว +3

    එල කිරි

  • @kesharabandara2447
    @kesharabandara2447 2 ปีที่แล้ว +2

    👌 ජය වේවා!

  • @nishanimandy6950
    @nishanimandy6950 3 ปีที่แล้ว +12

    Respect

  • @udithanishanthi4899
    @udithanishanthi4899 ปีที่แล้ว +2

    Gammak thamai

  • @sh3nalcxsta259
    @sh3nalcxsta259 4 ปีที่แล้ว +6

    Ravana deiyo 💪🙏🏻

  • @dinaramadubashini5467
    @dinaramadubashini5467 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ නියමයි

  • @disalavlogs-yh1ep
    @disalavlogs-yh1ep หลายเดือนก่อน

    Ajantha gurunnansetai,ranwala balakayatai ජය!!!

  • @disalavlogs-yh1ep
    @disalavlogs-yh1ep หลายเดือนก่อน

    රාවණා ජය!!

  • @QuickPlayStudio98430
    @QuickPlayStudio98430 2 ปีที่แล้ว +5

    Voice teen eken ahala meka ahna aya thwa sitida😌?

  • @rajithadeshan3653
    @rajithadeshan3653 2 ปีที่แล้ว +13

    ඇගේ ලේ රත් උනේ මගේ විතරක් වෙන්න බෑ

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +10

    කියල වැඩක් නෑ ❤

  • @sasindidamsarani1379
    @sasindidamsarani1379 3 ปีที่แล้ว +1

    Oyala apata me vage hodhaa nirmanak balanna selessuvata sthuthiyi.

  • @kaveeshadilmini8022
    @kaveeshadilmini8022 2 ปีที่แล้ว +2

    Ranwala balakayata ekathu wenne kohomada?

  • @priyankakawee3186
    @priyankakawee3186 2 ปีที่แล้ว +2

    සුපිරි යි

  • @tnd2151
    @tnd2151 2 ปีที่แล้ว +1

    Patta

  • @nuwanchamika9301
    @nuwanchamika9301 2 ปีที่แล้ว +3

    After voice 🙈

  • @JenxSavage
    @JenxSavage 2 ปีที่แล้ว +1

    Yakkayanta jaya wewa!

  • @nihalnihal9173
    @nihalnihal9173 2 ปีที่แล้ว +1

    Age hirigadu pipenawa meka Balana Balana warayak pasa niyamai oyalata jaya

  • @Lakmal_jaya
    @Lakmal_jaya ปีที่แล้ว +3

    Beautiful ❤️

  • @sanukarashith8100
    @sanukarashith8100 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්..........❤️

  • @niranjalawasanakumari1212
    @niranjalawasanakumari1212 3 ปีที่แล้ว +1

    Meva aheddi le dhathuva rath venavanam e niyama sinhala le.❤👍💪💪

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +2

    අපේ උරැමය💪

  • @nirodakaushalya3751
    @nirodakaushalya3751 หลายเดือนก่อน

    මේ හැම හෙළ කෙළි යක්ඛ හටන් කෙළි. ලේ වලට දැනෙවා ඒ හැගීම නම්,

  • @asankabandara3907
    @asankabandara3907 2 ปีที่แล้ว +1

    මම අාසම සටං කවිය

  • @iduvaraputa6950
    @iduvaraputa6950 2 ปีที่แล้ว +2

    Adarai

  • @sanulisiloothmaranruvi1397
    @sanulisiloothmaranruvi1397 3 ปีที่แล้ว +1

    Deiyane me mage rata.....sinhala baudhdha ape rata. ❤️🙏🙏🙏🙏🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b ปีที่แล้ว +4

    2023 🙂🙏🇱🇰🇱🇰🇱🇰

  • @HelaniChamathka
    @HelaniChamathka หลายเดือนก่อน

    Awada ayu bowewa 🙏

  • @user-vc1zb2oj4c
    @user-vc1zb2oj4c 3 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී

  • @sasindu96
    @sasindu96 5 วันที่ผ่านมา +1

    🔥

  • @kavimusicvideo5289
    @kavimusicvideo5289 3 ปีที่แล้ว +8

    💕💕💕💕💕

  • @charlyproduction
    @charlyproduction 4 ปีที่แล้ว +9

    ❤️❤️

  • @romeshiranasinghe8733
    @romeshiranasinghe8733 4 ปีที่แล้ว +7

    😍🇱🇰

  • @sampaththushi4019
    @sampaththushi4019 4 ปีที่แล้ว +9

    ❤❤❤❤❤❤❤❤❤

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 3 ปีที่แล้ว +2

    Kohomada gamma💪💪🙏

  • @MedhaUmayangani
    @MedhaUmayangani 2 หลายเดือนก่อน

    Nice❤️❤️❤️

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 3 ปีที่แล้ว

    ගැම්මක් තාමා කොල්ලො

  • @Leon-is9ku
    @Leon-is9ku 2 ปีที่แล้ว

    අම්මෝ ගැම්මක් බන්

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 2 ปีที่แล้ว +3

    voice teens eken dakala apu aya nadda

  • @oshinichathurya4368
    @oshinichathurya4368 3 ปีที่แล้ว +2

    Super 🇱🇰👌💪

  • @dinushaathauda1448
    @dinushaathauda1448 3 ปีที่แล้ว +1

    Gemmac 💜❤️

  • @sathsaraniliyanage7423
    @sathsaraniliyanage7423 3 ปีที่แล้ว +1

    Niyamayi🙏🙏🙏

  • @hashinimadumali3796
    @hashinimadumali3796 3 ปีที่แล้ว +1

    Eka nam mru

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +2

    Super💪💪

  • @Dill4425
    @Dill4425 2 ปีที่แล้ว

    රෝසා අයියා♥️😍

  • @Nisulrankothge
    @Nisulrankothge 6 หลายเดือนก่อน +2

    2024 and still 💗

  • @ashanimantha1386
    @ashanimantha1386 3 ปีที่แล้ว

    Hadawathatama danenawa niyamai thawa thawa me wage wishsta wada karanna sathutui