buduguna geetaya- බුදුගුණ ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +58

    අපේ පවුලේ ගොඩක් අයට ඇඩුනා හේතුව??????......තමයි අපේ ලේ උරුමේ මා ඇසු විසිස්ටම බුදුගුන ගීයයි 👍 ඔබ සැවොම අගය කරනවා 👍 අපේ බුදුන් අපිට අගෙයි අපේ බුදුන් අපි වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා👏👏👏👏👏👏👏

  • @RavanaBrothers
    @RavanaBrothers  11 ปีที่แล้ว +128

    අතීත හෙළබිම හෙවත් වත්මන් ශ‍්‍රීලංකාව වසර දහස් ගණනක් ඉන්දියානුවන් විසින්ද බටහිර ජාතිකයන් විසින්ද යටත් කරගෙන පාලනය ගෙනගියහ. යම් ආක‍්‍රමණිකයෙකු තවත් රටක් යටත් කරගත් පසු ඒ රටේ ශ‍්‍රී විභූතිය, අනන්‍යතාවය, ඉතිහාසය, ජාතියේ ශ්‍රේෂ්ඨත්වය මකාදමනු ලබයි. නැතිනම් පාලනය කල නොහැකිය. කොන්ද කැඞීමෙන් වහලෙකු තැනිය හැකිය. වහල්මානසිකත්වය වසර දහස් ගණනකදී අපට ලැබුණි. අදටත් දේශපාලකයන් අපව පාලනයට භාවිතා කරනුයේ එයමය.
    සත්‍ය කැමතිනම් මහන්සියෙන් සොයා යායුත්තකි. එය කිසිවෙකුගෙන් අසා දැන හෝ පොතකින් ලබාගත නොහැකිය.

    • @sarath24517
      @sarath24517 7 ปีที่แล้ว +1

      yes you are correct

    • @akshilaweerasinghe9435
      @akshilaweerasinghe9435 6 ปีที่แล้ว +11

      අනිවාර්‍යන්ම අදීන ජාතියක්ව සිටි අප දීනයන් වූ දා පටන් අපේ විනාශය ආරම්භ විය, පරයන් පුරුදු කළ ලෙස අපට අපගේ ඉතිහාසය ගැන යමෙකු සත්‍ය පැවසුවත් එය පිළිනොගැනීමට තරම් අප වහල් මානසිකත්වයකින් පෙළෙන්නෝ වෙමු, ලොවටම විස්කම් පෙන්වූ, ලොවටම දහම බෙදා හළ සිංහලයන්ට හෙළ ජාතියට මේ කළ විනාශයට එදා සුද්දගෙන් රට බෙරාගත්තායැයි, නිදහසේ පියවරුන්යැයි ජාතියක් විසින් ප්‍රශස්ති ගායන කරන ඒ පාළකන්ද වග කිව යුතුය, පරයන්ගෙන් නම්බු නාම ගැනීමට ජාතිය පාවා දුන් සිල්ලමද ,අද වෙනතුරු පාවා දෙන සිල්ලමද, සත්‍ය සත්‍යම කොට දැකිය නොහැකි මුසා ඉතිහාසයකින් දෑස් බොද කරගත් අවිචාරවත් දීන හෙළයන්ද මේ විනාශයට වග කිව යුතුය

    • @akshilaweerasinghe9435
      @akshilaweerasinghe9435 6 ปีที่แล้ว +5

      මට ඔබලා සතුව පවතින්නේ නම් එදා හෙළ දිවේ පැවති සොළොස් මහ ජනපද වර්තමානයේ හැදින්වෙන නම් දක්වනවද?

    • @A12-p9c
      @A12-p9c 4 ปีที่แล้ว +1

      Ravanabrothers😢❤

    • @sampaththushi4019
      @sampaththushi4019 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

  • @mansuwaarana6626
    @mansuwaarana6626 ปีที่แล้ว +3

    විශිෂ්ඨ නිර්මානයක්. සුබ පැතුම් නිර්මාණ කරුවන්ට.

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +7

    සිව් හෙළ උරුමය අපේ රාවණා ශක්තිය ලැබේවා බෝසත් පුතුන්ට සතරවරම් දෙවිවරු රැකදෙයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 3 ปีที่แล้ว +35

    මේ හෙලබිම බුදුවරු උපන් ජන්බුදීපයයි. සාදු සාදු සාදු !

  • @dpskx
    @dpskx 5 ปีที่แล้ว +53

    යෝ පටිච්චසමුප්පාදං ඵස්සති - සෝ ධම්මං ඵස්සති
    යෝ ධම්මං ඵස්සති - සෝ මං ඵස්සති ෴
    මේ ගීතයේ පද වැලුත් ශ්‍රේෂ්ටයි! ගැයුමත් ශ්‍රේෂ්ටයි! නාදයත් ශ්‍රේෂ්ටයි! නාද සංකලනයත් ශ්‍රේෂ්ටයි! ඒ මහා වීරයාණන්වහන්සේට - රාජාතිරාජෝත්තමයාණන්වහන්සේට මනා සේ සකස් කොට පූජා කළ උපහාරයක් වගෙයි! මේ මහා පුණ්‍යකර්මයට දායක වූ සියල්ලන්ට බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා පහළ වේවා!!

    • @supunsandika5455
      @supunsandika5455 4 ปีที่แล้ว +8

      ඒ අයුරින්ම වෙත්වා ! ඔවුන් වෙත ඒ ප්‍රාර්තනාව සිදුකළ ඔබටත් තෙරුවන් සරණින් උතුම් නිර්වාණ අවබෝධය උදෙසා යෝද බල යෝද වීර්යයම ලැබේවා ! ධර්ම දානයට ශක්තිය සැලසේවා !

  • @saniduucsc
    @saniduucsc 12 ปีที่แล้ว +71

    ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ..
    යෝ ධම්මං පස්සති සො මං පස්සති ෴ ගෝතම බුදුන් වහන්සේ..෴

    • @ruchiraruwanpathirana3934
      @ruchiraruwanpathirana3934 2 ปีที่แล้ว +1

      නමාමි බුද්ධං ගුණසාගරංතං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 3 ปีที่แล้ว +24

    ගලපන්න බෑ වචන..
    මෙවැනි නිර්මාණ බිහිකරන රාවන සොයුරනි..ධම්මික හෙට්ටිආරච්චි මහතානෙණි..
    ගොතම බුදුන් හෙළ දීපය තුල.මවා පෙන්වපු ඔබ සැමට
    නමස්කාරය
    🙏🙏🙏🙏

  • @rylesilva100
    @rylesilva100 11 ปีที่แล้ว +92

    මම බෞද්ධයෙක් නොවුනත් මේ ගීතයට බොහොම කැමති බෞද්ධ ධර්මයට මම බොහොම ගරුකරනනෙමි. මේ ගීතය ඇසෙද්දී මටත් සාදු කියවෙනවා..... ඔබේ නිර්මාණ ගොඩාක් අගය කරනවා ඉදිරියටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. ඔබ සැමට බුදුසරණයි.

    • @darshanajayasundara720
      @darshanajayasundara720 8 ปีที่แล้ว +14

      ඉතින් ඔබ සතුන්ටත් නෑදෑ කම් කියන්නට ඉගැන්වූ ඔබගේ පරපුරේ මුල් ගුරු තුමා සරණ යන්න..
      බුද්ධිමතෙක් (බෞද්ධයෙක්) වන්න..
      ඔබට ඉබේටම සාදු කියවෙන්නේ.... ඇයි ???? හිතන්න....

    • @sarath24517
      @sarath24517 7 ปีที่แล้ว +4

      You are great

    • @මාලදෙනිබුද්ධික-ශ5ඛ
      @මාලදෙනිබුද්ධික-ශ5ඛ 2 ปีที่แล้ว +1

      බුද්ධිමත් වෙන්න

  • @dhammagavesi8691
    @dhammagavesi8691 8 ปีที่แล้ว +50

    සාධු` සාධු` සාධු` !
    මෙවන් පින්බර හෙළ පුතුන් ලද ලක්මව් වාසනාවන් ! සැඟවුණු සැබෑ බුදු දහම යළිත් මතුකරන්නට ඔබ දරන මෙහෙය අනුපමේයය.. එයට උතුම් බුදු හිමිගේ ආශිර්වාදය වේවා !

  • @gaminichandralal5362
    @gaminichandralal5362 6 ปีที่แล้ว +33

    බලන් කඩතුරා හැර දෑසේ....ඝණදුර පහව යමින් පවතී පඥාව පහලව සත්‍ය අවබෝධ වේවා. . අනන්ත සංසාරයේ අනේක වාරයක් ඉපිද මැරෙමින් යන අපි එකිනෙකා අතර මත ගැටුම් ඇති නොකර සියලු දෙනා ම එකතුව තාවකාලික ලාභ අපේක්ෂා ඉවත දමා පිවිතුරු සිරි සද්ධර්මය අවබෝධ වීමට පඥා ඇස ලැබේවා යි අධිෂ්ඨාන කරමි. ..

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 5 ปีที่แล้ว +30

    නැවත මතු වන හෙල බොදු යුගය.
    හදවතින්ම ලෙයින්ම හෙලයන් වන සියලු හෙලයෝ සියලු බෞද්ධයෝ මෙය අසත්වා...!!!

  • @VeenaAup
    @VeenaAup 3 วันที่ผ่านมา

    මාගේ තිලෝගුරු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ගුණ ගායනා කෙරුවා වූ ඒ සියලුම සහෝදරවරුන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 ปีที่แล้ว +4

    යේ ධං මා හේ තු පබ්බ වා
    තේ සං හේ තුං ත ථා ග තෝ ආහ
    තේ සං ච යෝ නි රෝ දෝ
    ඒ වං වාදී මහා සමණෝ.
    🙏🙏🙏

  • @smithmalani6193
    @smithmalani6193 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා!.මේ ගයන්නේ බුදුන් වහන්සේ උපන් දේශයට දෙන අභිමානයක්!.සාධු සාධු සාධු

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 11 หลายเดือนก่อน +4

    මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අපෙ හෙල පුතු 🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!
    🙏🙏🙏
    භගවතෝ තස්ස සාවකෝ හමස්මි!
    ☸️ 🌞 🌝

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +2

    සියලු දෙවියනට එපින් අනුමෝදන් වේවා.

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว +7

    සුවපත් වේවා . ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය අප උපන් මේ හෙළබිමයි... සාදු සාදු සාදු..🙏🙏🙏

  • @iroshashashi4059
    @iroshashashi4059 4 ปีที่แล้ว +10

    මම මේ සිංදුව අහන්න කලින්ම විශ්වාස කලා අපේ බුදු හිමි හෙලයේ බව.ඒ මීට වසර කීපයකට කලින් නොවේ.නමුත් සත්‍ය වටහාගැනීමට පමා වීම මට දුකයි.පතිරාආරච්චි මහතා හුගාක් විස්තර සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තියෙනවා අපේ ගොතම බුදුන් මේ හෙලයේම උපන් බවට.සත්‍ය එලි කිරීමට උත්සහ ගන්නා සියලු දෙනාට පින්.

  • @neluneul7153
    @neluneul7153 6 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු ......මගේ සම්බුදු පියාණනී.......රැක දෙන්න මගේ ලක් මාතාව .....මගේ බුදු දහාම....මගේ ප්‍රාණයයි ...මගේ ජිවීතයයී......මගේ බුදුදහාම........රැකදෙවා...ආරාක්ෂම කරත්වා .......උතුම් වු මගේ මව් රට රැක දේවා........උතුම් වු බුද්ධ සරණින් .....මාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ...බුදු සරණයි ..........සාධු සාධු සාධු ...

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 3 ปีที่แล้ว +4

    ඇහැට කඳුළු පනිනවා උතුම් සිව් හෙලයේ බුද්ධ භූමිය ඒ ඓතිහාසික උරුමය මැනවින් විදහාපාන මිහිරි ගීත රාවේ ආදරණීය රාවණා සොයුරන්ට උපහාරයක්ම වේවා

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +7

    සත්‍ය මතුකිරීමට ඔබලා දරණ උත්සාහය අගය කරමු. මේ බුදුන්ගේ දේශය යි. සැමට බුද්ධ ශක්තියේ පිහිටයි!

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 7 ปีที่แล้ว +39

    ඇස් දෙකට කදුලුත් ආවා අපේ බුදුපියාණන් වහන්සේ මතක් වෙලා.හද පතුලටම දැනුනා

  • @gusto6803
    @gusto6803 3 ปีที่แล้ว +10

    අපේ බුදුමුතුන්🙏🖤

  • @srimalsilva6032
    @srimalsilva6032 9 ปีที่แล้ว +57

    අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි... සාදූ... සාදූ.... සාදූ...!!!

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 ปีที่แล้ว +3

    මතු උපදින හැම බවයෙකදිම සින්හල බවුද්දයෙකම් වේවා. මග්‍එ අගම සදා සුරකේවා. නමෝබුද්දය.

  • @thikshanaharvey3220
    @thikshanaharvey3220 ปีที่แล้ว +2

    Age hirigadu pipenava.
    Budu saranai darma danayakma wewa

  • @NeranjiEkanayake
    @NeranjiEkanayake 12 ปีที่แล้ว +11

    බුද්ධියට දැනෙන ගීතයක්! හදවතට දැනෙනවා.. හරියට බුදු හාමුදුරුවො අපේ නෑ කෙනෙක් වගේ..

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 ปีที่แล้ว +14

    මේක අහනකොට බුදුහාමුදුරුවෝ දැනෙනවා වගේ. ❤️

  • @minukaasel
    @minukaasel 5 ปีที่แล้ว +13

    සසරේ බැදෙනා යදම් සිදිනා වීර යතිවර අප මුනී!

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදූ අප අමාමෑණී බුදුපියාණන් ට මාගේ නමස්කාරය වේවා.🙏 🙏🙏🌻🌻🌻🌻🌻🌻
    මේ බුදු ගුන ගීතය ඇසෙන විට බුදුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ සිටිනවා වාගේ හැගීමක් මගේ සිතට දැනුනා. ....................... පුතාලා හැමටම නිර්වානය අවබෝධ වේවා.

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 7 ปีที่แล้ว +62

    සත්‍ය ජයගන්නා කාලය එලබීගෙන එනවා වගෙයි, අගය කලයුතු නිර්මාණයක් , මේ සදහා කැප වී ක්‍රියාකල සියලුදෙනාම නිබ්භාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා !!!

  • @chapahingert7894
    @chapahingert7894 3 ปีที่แล้ว +7

    ඇස් දෙකට කඳුළු පිරුණා.... අහපු ඉතාමත් විශිෂ්ඨ බුදුගුණ ගීතයක්.. සාදු සාදු සාදු..🙏🏻🙏🏻🙏🏻

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว +5

    සාදු සාදු🙏🙏 මගේ හෙළ දීපයේ ඔබ වහන්සෙගේ අනන්‍යතාවය සුරැකේවා.... සත්‍ය හෙළි වේවා..... හෙළ පොළොව දිනේවා 🙏🙏🙏🙏❤️❤️

  • @sriyadarsani1884
    @sriyadarsani1884 ปีที่แล้ว +4

    Kochchara ehuwath ethi wenne ne.bhawanawak wage.mea daruwanta theruwan saranai.

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 5 ปีที่แล้ว +13

    ආයූබෝ වේවා...අපේ හෙළ ඉතිහාසය මතුවන යුගයයි...

  • @nirashisajinika1393
    @nirashisajinika1393 4 ปีที่แล้ว +7

    . බුදුන්වහන්සේ උපන් මේ උතුම් පිං බිම වෙනුවෙන් මේ ගීතය සැදූ සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UPrageeth
    @UPrageeth 12 ปีที่แล้ว +21

    නියම වැඩක් .. හැමෝටම සුභ පැතුම් .. දීර්ඝායු ලැබේවා ..!

  • @lasithapradeep9040
    @lasithapradeep9040 7 ปีที่แล้ว +20

    සාදු !!! සාදු !!!සාදු !!! අති උතුම් මහත් ආනිසන්සයක් !

  • @srimathjayantha772
    @srimathjayantha772 7 หลายเดือนก่อน

    මහා බුද්ධ රාවණ දේශය මේ හෙල බිමයි🇱🇰🙏🙏🙏

  • @anomarohini9110
    @anomarohini9110 2 ปีที่แล้ว +3

    ඔබලාට මහා බ්‍රහ්මයා නමස්කර කරති .....🙏🙏🙏.

  • @wishwasl
    @wishwasl 12 ปีที่แล้ว +16

    අති විශිෂ්ඨයි...............!!!!
    විශිෂ්ඨ හෙළ නිර්මාණයක්........!!!!

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 7 ปีที่แล้ว +16

    අති විශිෂ්ටයි.ජය ශ්‍රි

  • @ruwanperera3968
    @ruwanperera3968 6 ปีที่แล้ว +15

    ඉතාමත් සොඳුරු පද පෙළක් ,වන්දනා වේවා !

  • @nadishamaduwanthi6707
    @nadishamaduwanthi6707 3 ปีที่แล้ว +5

    ඔබව දුටිමි ඔබෙ ධර්මය දුටුව දිනේ...🙏🙏🙏

  • @kamalani6053
    @kamalani6053 ปีที่แล้ว +1

    Raven a bathrsa ඔබ lata බුදුසරණ දීර්ඝායුශ වේවා

  • @sarathnanda
    @sarathnanda 12 ปีที่แล้ว +8

    මෙයයි නියම හෙළ බොදු වරුණ. අති ශ්‍රේෂ්ඨයි ! ! ! , සහෝදරවරුනි.

  • @TOt-sf7rx
    @TOt-sf7rx ปีที่แล้ว +2

    Ravana is the Best🙏🙏🙏 Om

  • @gayannethum6288
    @gayannethum6288 2 ปีที่แล้ว +3

    Sadu.....sadu.....sadu......

  • @NTAbeysingha
    @NTAbeysingha 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +1

    ඔබව දුටිමු
    ඔබව දුටිමු
    ඔබෙ ධර්මය දුටුව දිනේ
    💖🙏🙏💖🙏🙏💖🙏🙏💖

  • @janithinduwara7584
    @janithinduwara7584 3 ปีที่แล้ว +2

    මාර ලස්සනයි මේ සින්දුව ❤️

  • @aruna7900
    @aruna7900 12 ปีที่แล้ว +5

    බුදුන්, දහම්, සගුන් ගේ සරණයි... ආරක්ෂාවයි....
    මේවැනි දේ සදහා තව තවත් ධෛර්ය ලැබේවා....

  • @oshanekanayake4495
    @oshanekanayake4495 5 ปีที่แล้ว +4

    බුදුසරණයි ! රාවණා රජ පිහිටයි ! සොයුරනි 🔥✨🌷👑💟☸☸☸☸

  • @jeewanimuththettuwaththa3952
    @jeewanimuththettuwaththa3952 12 ปีที่แล้ว +36

    How can I explain...your team is the great musical creators in Srilanka

  • @sujeewakodithuwakku
    @sujeewakodithuwakku 11 ปีที่แล้ว +9

    අති විශිෂ්ඨයි

  • @diliupg
    @diliupg 12 ปีที่แล้ว +13

    සියලු නම් ගම් ඇතුලත් සාරවත් ප්‍රබන්දයක්. සත්‍ය මතුවන කල උදාවී ඇත. එය අවබෝධ කර සසරින් එතෙරවන්නට සියලු සතනට හැකිවේවා.

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 4 ปีที่แล้ว +3

    හෙළයන්ට ජය..!!!

  • @maheshindika6402
    @maheshindika6402 12 ปีที่แล้ว +5

    හදවතට දැනේනවා.............. බුදුන් අපේ මේ දිවයිනට වැඩම කළ අසිරිමත් මොහොත.

  • @naveenkavendakavenda9452
    @naveenkavendakavenda9452 8 ปีที่แล้ว +13

    රාවන සොයුරනි ඔබව ඇමතිමට දුර කතන අංක යක් සදහන් කරන්න කාරැනික යිල්ලිමක් බුදු සරනයි

  • @nawodyapiyumali6739
    @nawodyapiyumali6739 3 ปีที่แล้ว +1

    Jaya Sri ma boo sewanay...siri dhalada rakawanay...ranwalima sa kiranay....samanola giri Sri pahasay...mahiyangana,nagadipa,kalaniya punya bumi himi uththama Siri lak deranay....mage mawbima wishwe rakina pin Deranay....namooo namaskarakaram ma gawthama budda sasanam..ethi sri wande bagawam..gawthama budda sasanam..!

  • @gkkandy2014
    @gkkandy2014 6 ปีที่แล้ว +5

    Great song .. No words to say 👍👍👍👍👍.I'm proud to be a srilankan Sinhalese buddhist thanks Rawana brothers. .🌻🌻🌻🌻🌻

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +2

    Sadu sadu budun dakimi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dasungajaman1042
    @dasungajaman1042 3 ปีที่แล้ว +2

    Every body must listen to kusinarawata too. I couldn't stop tears from my eyes. Sad about myself.

  • @nihalratnayake9090
    @nihalratnayake9090 7 ปีที่แล้ว +9

    Whenever I hear this song I never cry, but tears rolled down
    my cheeks, because that much impressed me by it. Excellent my dear

  • @Zhoshuhimesha0123
    @Zhoshuhimesha0123 4 หลายเดือนก่อน

    මෙලක පොළොවේ හැමතැන ඔබ වැඩිය තැනේ...

  • @tishanilewhara4671
    @tishanilewhara4671 2 ปีที่แล้ว +1

    Hela sthya ithihasaya mathu karannata me ganna uthsahaya harima wishishtai. Ape urumaya kohomahari api rekaganna ona🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarasarathana1969
    @sarasarathana1969 11 ปีที่แล้ว +5

    Uthum Theruwan guna belen obe pethuma ituwewa...semata yahapathak wewa.

  • @janakapardeep231
    @janakapardeep231 8 ปีที่แล้ว +7

    godak hodai oblata jeya wewa

  • @kumaasmr
    @kumaasmr 12 ปีที่แล้ว +4

    තවත් මෙවැනි දේ කිරීමට ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා .........!!

  • @gappiya
    @gappiya 12 ปีที่แล้ว +23

    where can i buy mahasen dehana CD brother?

  • @swarnapalisenanayake4911
    @swarnapalisenanayake4911 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +6

    Athi vishishtai.obalata bohoma pin..

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 9 ปีที่แล้ว +6

    Namo buddhaya....
    සාධු෴සාධු෴සාධු

  • @arcxlk
    @arcxlk 4 ปีที่แล้ว +2

    ජයෙන් ජය! සොහොයුරණි

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 8 ปีที่แล้ว +3

    SADHU SADHU SADHU
    Hela puthun hata buddha ashirwadaya wewa!!!

  • @kwai5014
    @kwai5014 10 ปีที่แล้ว +11

    namo buddhaya

    • @kwai5014
      @kwai5014 10 ปีที่แล้ว

      niyama helayek

  • @yakshadhipathi
    @yakshadhipathi 12 ปีที่แล้ว +3

    What a sacred feeling when the Yak Bera sound mixed with Budu Guna... Just Heaven...

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 7 ปีที่แล้ว +8

    Sadu sadu sadu

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +2

    හදවතට තදින්ම දැනුනා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dasungajaman1042
    @dasungajaman1042 3 ปีที่แล้ว +1

    Greatest ever two cds by rawana brothers for real Helayo.

  • @ruchiraruwanpathirana3934
    @ruchiraruwanpathirana3934 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප්‍රමාණ බුදු ගුණය මෙතෙකැයි සංක්ෂිප්ත කිරීමට නොහැකි මුත්, මේ ගුණ වැයුම චිත්ත සන්තානයන් ප්‍රකම්පනය කර ඒ මහාසාර ගුණය කෙබඳුදැයි දැනවීමට සමත් විශිෂ්ඨ නිර්මාණයකි.

  • @moviestudio6781
    @moviestudio6781 6 ปีที่แล้ว +2

    athi wishishtai digata karagena yanna budu saranai

  • @jayanfernando1290
    @jayanfernando1290 12 ปีที่แล้ว +4

    Great creation. we should understand, Buddhist for human being. human being mean the mind should be great (high). i suppose, like you. the crew of this song. i know the basis of this. difficult to convince, they will understand some day, this song will help even bit, and i want to say, nice melody, music and lyrics.. tnx..alot..

  • @nethunkawitha8180
    @nethunkawitha8180 4 ปีที่แล้ว +2

    සත්‍ය හෙළිවේවා!..♥️🙏

  • @suchinthajayasooriya7128
    @suchinthajayasooriya7128 4 ปีที่แล้ว +2

    Marama lassanai

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 5 ปีที่แล้ว +2

    ස්වස්ති සිද්ධම් .. !!!!!!!

  • @anuhasnishantha245
    @anuhasnishantha245 5 ปีที่แล้ว +2

    මෙන්න ගීත. බොහොම පින් 🙏

  • @poshindesilva7889
    @poshindesilva7889 5 ปีที่แล้ว +2

    No words to pay my sincere gratitude and appreciation. May the TRIPLE GEM BLESS YOU ALL. Well done.

  • @JSY-g4g
    @JSY-g4g 6 ปีที่แล้ว +2

    no words. nomo buddhaya

  • @jeewanimuththettuwaththa3952
    @jeewanimuththettuwaththa3952 12 ปีที่แล้ว +4

    Excellent creation.Really proud about your team work.never give up

  • @Redfoxsl
    @Redfoxsl 8 ปีที่แล้ว +6

    great work..!

  • @anithkona8536
    @anithkona8536 12 ปีที่แล้ว +2

    Budunge saranai , me gothama Buddha rajyayai !

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 5 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි❤

  • @shehanwijethunga5610
    @shehanwijethunga5610 12 ปีที่แล้ว +5

    Great job brothers...... ! awesome.... ! proud of you guys. keep it up. I just got to know about you people. now im very curious to learn more.... if there is any new updates please let me know. thanks...

  • @slimax2842
    @slimax2842 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ........🙏🙏🙏

  • @chethanalasandhi5007
    @chethanalasandhi5007 3 ปีที่แล้ว

    සියලූ ලෝකවාසී ජනතාව බුදුගුණ බලයෙන් ආරක්ශා කරත්වා🙏🙏🙏🙏

  • @yakshadhipathi
    @yakshadhipathi 12 ปีที่แล้ว +1

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ...

  • @ruwanweerakkody5411
    @ruwanweerakkody5411 4 ปีที่แล้ว +3

    Absolutely powerful song 🙏🙏🙏🙏🙏🙏🙏🙏