සූනියම් දෙවියන්ගෙන් ආශිර්වාදය ලබා ගන්න මහා සූනියම් ගම්බාර ස්තෝත්‍රය | Gambara Siddha Suniyam Deviyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 11 หลายเดือนก่อน +21

    මහා සූනියම් ගම්භාර දෙවියනෙ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක හිතට හරි බයයි මොකද ජීවත් වෙන හැම තප්පරයෙම මැරි මැරි ඉපදෙනවා හිතේ තියෙන බයට මොකද දරුවො නිසා මගෙ ජීවිතේට සිද්ද උන දේවල් අමතක වෙන්නෙම නැ අනේ දෙවියනේ ආයෙ නම් මගෙ ජීවිතේට එහෙම දේවල් සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මේ මගෙ කුසෙ සිටිනා දරුවා නියමිත දිනටම මගෙ රංකද මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා දරුවා ලැබුණු පසුත් ආරක්ෂා කරන්න ඔබේ දිවැසින් බලා මට පිහිට වෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි මහා සූනියම් ගම්භාර දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 20 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏me උතුම් සූනියම් dewa කන්නලව්ව මුළු ලෝකය සියලුම දෙනාට අහන්න සැලසු..ගුරු piyananta මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා .me pin hetu කොට gena මගේ appachchi මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.මගේ ගම්බාර සිද්ධ සූනියම් appachchi මගේ sariraye tibena me සියලුම leda duk amunusha dosa යක්ෂ pretha බෝත bandana දුරු කොට mta සෙතක් santiyak ළඟා kra දෙන්න ..මගේ හිසේ nitaram hta ගන්න me වේදනාව දුරු වේවා
    .twda mta kage බලපෑමක් නිසාda මම nittarma leda වෙන්නේ කියලා mta පෙන්නුම් krnna දෙවියනේ ..me යක්ෂ pretha බෝත bla වේගය කවුද කියලා mta ඉක්මනින් පෙන්නුම් krnna mthu බුදු වෙන්න perum purana මගේ hdakara balakara නම්බු kra ගම්බාර සිද්ධ සූනියම් appachchi දිවැස් හෙළා bla පිහිට වෙන්න .මම yam akusal කර්මයක් kra ඇතිda mta eya පෙන්නුම් krnna දෙයියනේ mta පිහිට වෙන්න ..me duk krdara wena කාට කියන්නda man දෙවියනේ .mta පිහිට වෙන්න මට සමාව දෙන්න mta asirwada krnna දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +11

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු .2024/06/16

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +15

    මහා ගමිබාර දෙවියෙණි මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹
    ..
    ..

  • @herbline1511
    @herbline1511 ปีที่แล้ว +24

    අපේ අම්මා රාගම හෝස්පිටල් එකේ ඉක්මනින් සුවය වේවා

  • @sheelagunasele1885
    @sheelagunasele1885 ปีที่แล้ว +10

    මගේ රට යන සිහිනය සාර්ථක වෙිවා සුනියමි දෙවියනේ මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprsanna6192
    @manjulaprsanna6192 ปีที่แล้ว +72

    සුනියම් දෙවියන්ගෙන්‍ පිහිටෙන් මටත් මගෙ ණය වලින් නිදහස් වෙන්න ලොතරැයියක් ඇදලා දෙන්න සුනියම් අප්පච්චි සාදු සාදු

    • @shenukeyron2700
      @shenukeyron2700 ปีที่แล้ว +7

      😂😂😂

    • @SameeraSameera-tu5ex
      @SameeraSameera-tu5ex ปีที่แล้ว +2

      Jenukg Thisgru😂😂

    • @user-uo9nk8gm6j
      @user-uo9nk8gm6j 11 หลายเดือนก่อน +2

      😊

    • @janakikumari39
      @janakikumari39 9 หลายเดือนก่อน +2

      Cගමට ලොතරැයි යක් ඇදේවා මගේ ඉඩම පැතුම සාර්ථක වේවා

    • @user-cs3lt8we4p
      @user-cs3lt8we4p 9 หลายเดือนก่อน +3

      🌹🌹🙏🙏ana suniyam daviyana mata obaga balayan mata 12 masa evaravanna kalin lankawata yanna pihita vanna daavayan vahansa 🙏🙏🌹🌹

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. ปีที่แล้ว +14

    මගේ ඇතුලු පැතු සියල්ලගේ පැතුම් ඉස්ට වේවා ගම්බාර දෙවියන් දිවසින් දැක පිහිට ලැබේවා. සාදු..

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +14

    මහා සුනියමි ගමිබාර අමුරැවනි වන්සේට මගේන් වැරැද්දක් වුනා නම් මට සමාව දේන්න මට ඔබ වන්සේගෙන් පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ..සාදු ..සාදු ...
    .

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන ඉවත් කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/06/27

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +7

    මහා ගමිබාර දෙවියෙණි මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න එම ගෙදර අයගෙන් අවස්ථාව ලබා දෙන්න ඔබට පින් සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ....

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 17 วันที่ผ่านมา +1

    Sadu sadu sadu teruwan saranaii මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏appchchige පිහිටෙන් mta මගේ කායික මානසික සුවය සැනසුම සෞභාග්‍යය උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏mage සියලුම apala anavina kodivina bandana යක්ෂ pretha බෝත dosa ass waha කට waha ho waha dosa des දෙවොල් සාප දුරු කොට mta සෙතක් santiyak වේවා 🙏🙏🙏🙏🙏🙏🙏lowa වැසියන් සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว +23

    ගම්බාර අප්පච්චිගේ පිහිට ලැබේවා අප නිවසේ සියළුම දෙනාටම🙏🙏🙏🙏ගම්බාර දෙවියන්ට පිං ඇත්වේවා 🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2023/06/20

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ගම්භාර අප්පච්චිගේ පිහිටයි !!!🙏🙏🙏

  • @KeethaTV
    @KeethaTV 9 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සුනියන් දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ පුවුලටත් සැනසීම පිහිට ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @hamalgemingbussid1187
    @hamalgemingbussid1187 ปีที่แล้ว +7

    මහා සුනියම් ගම්බාර දේවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් මට ඉගෙනීමට හිත යොමු වේවා......

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +46

    සුනියම් ගම්බාර දෙවියන් ගේ පිහිටෙන් අපල දුරුවි පිහිට අරක්ශාව ලැබේවා ...සිතන පතන සියලුම දේ ඉශ්ට වේවා තේරුවන් සරනයි සාදු සාදූ සාදු .

    • @muhammadimtiyas4014
      @muhammadimtiyas4014 ปีที่แล้ว

      Suniyam gambara dewiyan ge pihiten apita thibena karadara nethi wewa

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 25 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu මගේ උතුම් නමස්කාරය වේවා මගේ ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏mage appachchi මගේ හිතේ tiyana me ලොකු පීඩනයට සහනයක් පිළිතුරක් ලබා දෙන්න හෙට එළිය wateddi..මගේ නම්බු kara හැඩකාර teda ඇති ගම්බාර සිද්ධ සූනියම් appachchi mm හැමදාමත් ඔබ වහන්සේට mal පහන් පූජා krnwa ..appachchi mta ඔබ වහන්සේ ගොඩාක් viswsaii ඔබ වහන්සේ sathtahi මගේ උතුම් දේවයන් වහන්ස hama කරදර prasna වලින් mta dewasin bla ekanthyen පිහිට වුණා මගේ රත්තරන් appachchi ...අනේ මගේ උතුම් දේවයන් වහන්ස මට me hitata wada dena prasnayta නිවැරදි මාර්ගය පෙන්නුම් krnna ..mta මගේ හිත hdagena පාඩුවේ ජීවත් වෙන්න සත්තය පෙන්නුම් krnna දෙවියනේ ...ලොකු පීඩනයකට මුහුණ dila ඉන්නේ කොහොමද me prasnay විසඳුම් hoya ගන්නේ දෙවියනේ mta පිහිට වෙන්න මගේ රත්තරන් appachchiye..dana ho නොදැන ma krna akusal කර්මයන් ඇත්නම් mwa නිදහස් kra දෙන්න මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් appachchi පිහිට වෙන්න දෙවියනේ පිහිට වෙන්න mta පිහිට වෙන්න ..mta ada raa hinen hri ඇත්ත පෙන්නුම් krnna මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් appachchiyeee🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu හෙට උදේ එළි weddi sathtya පෙන්නුම් krnna දෙවියනේ ...mta ඔබ වහන්සේ ගොඩාක් viswsaii ඔබ වහන්සේ sathahi ජීවමානය....🙏🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +8

    2023/05/26 මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත මගේ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න ඔබට පින් සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ...

    • @NayanaShamali-ig4io
      @NayanaShamali-ig4io 3 หลายเดือนก่อน

      මම, ගම් බර, සුනියම් දෙව් යනෙ,මට,මගෙ, ගෙදර, හිරගෙදර වගෙ ඉන්නව,මට, නිවාඩු ලැබේ වා, ඉක්මනින්, පඩ් වැඩි කර ගැනීම මට පිහිට වෙන්න දෙව්යනෙ ප්‍රශ්න අතරෙ හිර වෙලා ඉන්න,ඔබ, වහන්සෙ මට පිහිට වෙන්න දෙව්යනෙ 🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන ඉවත් කර දෙන්න එම ගෙදර මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 2023/07/05

  • @suzisuzi8503
    @suzisuzi8503 2 ปีที่แล้ว +24

    අනෙ ගමිබර දෙවියනි මගෙ දුක් කරදර නැති කර දෙන්න ගමිබාර දෙවියන්ට පින් සාදු සාදු සාදු

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ..2023/06/08..

  • @shehanbuddika3477
    @shehanbuddika3477 2 ปีที่แล้ว +30

    සූනියන් දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා (සාදු සාදු සාදු )

    • @dinushikamaduwanthi5492
      @dinushikamaduwanthi5492 ปีที่แล้ว +2

      සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුමි ඉෂ්ට වේවා සාදු සාදු❤️❤️❤️❤️

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage gamabara sidda suniyam appachchita mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏 mage appachchi mta dwasain bla oba wahanse pihita wanna...mage leda duk krdara apala anavina kodivina amunusha dosa as waha kta waha dosa des dewol sapa siyaluma saturu krdara duru krla denna..dana nodana kla siyaluma waradi walata samawa laba denna 🙏🙏🙏 mage manasika suwaya kaika suwaya mta laba denna..mta pihita wanna mage appachchiye..mm dnta vidasa gtah wela inne namuth ma oba wahansege pihita hamadamth patanwa mage appachchi mta aii me duk krdara hamadamth enne mm kla warada moakada kiya mta pennum krnna mage appachchi....mn adaraya karpu adaraya krna mage manasa suwapath krana mage adaraya mage deviyan mta laba denna aaa utum kenek eya deviyek wage kenek eth eya magen wen kra mta eyawa laba denna mage rathtaran appachchii mta pihita wanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mta eyath ekka ekatu wela godak pin krnna oni mta eyawa denna deviyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @amilajayantha1465
    @amilajayantha1465 2 ปีที่แล้ว +29

    සාදු 🙏සාදු 🙏සාදු🙏ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දෙවි හාමුදුරුවන් වහන්සේට... මාගේ නමස්කාරය. වේවා.💖🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 2 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/09/09 දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @user-vb5lk9wd5z
    @user-vb5lk9wd5z 2 หลายเดือนก่อน +3

    ගම්බාර දෙවියන්ගෙ පිහිටෙන් ආප යින්නා මෙ දුකෙන් නිදහූස් කර දෙන්න මාගෙ ගම්බාර දෙවියනෙ ආපට පිහිටවන්න සාදු සාදු සාදු සා🙏🙏🙏🌹🌹🌹ජ🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @nevillfernando7921
    @nevillfernando7921 13 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/08/30 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +5

    ගමිබාර අප්පචිචි මගේ හිතේ සියළුම දේ ඉෂ්ට කර දෙන්න සාදු ..සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු ැැ

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho หลายเดือนก่อน +1

    මතු බුදු වන්න පෙරුම් පුරන ගමිබර සිද්ධි සුනියන් දේවියන්ට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සෙලා පතන බෝ‍ධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා මාගේ බලපොරෝත්තු ඉටුවෙිවා ඔබ වහන්සෙලාගේ පිහිට අරක්ෂා නමස්කාරය මා හට ලැබෙිවා

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +5

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න මට එම ගෙදර අයගෙන් හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ..2023/06/05..

    • @ShiromiPriyadarshani-ll3hq
      @ShiromiPriyadarshani-ll3hq 3 หลายเดือนก่อน

      hithin prarthana karannawu me pin oba wahansheta nirathuruwama labethwa sadu sadu sadu

  • @ganeshnr
    @ganeshnr ปีที่แล้ว +8

    අපේ ගෙදර අයට පිහිටක් වේවා ,,,හදිහූනියම් වලින් අපි ආරක්ෂා කරලා දෙන්න ,,,සාදු සාදු ,සාදු

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว +10

    මගේ දනුක පුතා හා මැණියන් ගේ අපල දුරැව් අසල්වැසියන්ගෙන් තියෙන කරදර දුරැවේවා මගේ පවුලේ සියලු දෙනා අරක්ෂා කර දෙන්න ගම්බර දෙව්යනේ මා කරගත්තු පිනක් ඇත්නම් එපින ගම්බර දෙව්යන්ට අත්වේවා

  • @nevillfernando7921
    @nevillfernando7921 12 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි2024/08/31සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +4

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන ඉවත් කර දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 2023/06/23

  • @nevillfernando7921
    @nevillfernando7921 23 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/08/20 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු පසු එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +12

    Gambara සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිට ලැබේවා මගෙ විදේශ ගත වෙන්න බලාපොරොත්තු ඉටු කරලා දෙන්න දෙවියනේ .කිසිම විටක කරදරයක් සිදු nowewa sadusadu sadu sadu🏵️🏵️🏵️🙏🙏nawatha එනකල් මගෙ සැමියා දරුවන් රැක දෙන්න දෙවියනේ

  • @rasikaniroshani2540
    @rasikaniroshani2540 ปีที่แล้ว +11

    ගම්හාර දෙව්යන්ගේ පිහිටෙන් මාගේ කරදර දුරුවෙවා.(සාදු. සාදු)

    • @geeshan232
      @geeshan232 ปีที่แล้ว

      Gambara sidda suniyam gambara dewathaunnanse ge pihita labila mage paula sathutin. Innalabewa. Dewi pihiti

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/06/12

  • @srilalweerasekara2402
    @srilalweerasekara2402 ปีที่แล้ว +16

    මගෙ රට යන සිහිනෙ ඉස්ට වේවා දේවියනෙ🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගේ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන ඉවත් කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/0629

  • @siryanisiryani521
    @siryanisiryani521 ปีที่แล้ว +7

    මගෙ. සියළුම. කරදර. දුරු. වේවා. සිද්ද සුනියම්. අප්ච්ච් ගෙ. පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 หลายเดือนก่อน +3

    සුද්ධ සුනියමි ගමිබාර දෙන්න 24/07/23/ දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට සහනයක් ලබා දෙන්න

  • @iansibulgoda6136
    @iansibulgoda6136 2 ปีที่แล้ว +33

    ගම්⁣බාර සිද්ද සුනියම් දෙවතා වහන්සෙගෙ පිහිටෙන් මාගෙ බිරිද⁣ගෙ හිතෙ මා ගැන ආදරය කරැනාව පහලකරවා එයාට තිබෙන අපල දුරැකොට මාගෙලගට ⁣ඉක්මනින් දරැපැටියාත් සමගම ඒමට මග සලසා දෙත්වා........සාදු..සාදු..සාදු

    • @nandaniyapa2130
      @nandaniyapa2130 ปีที่แล้ว

      gambara deve hamudurwange peheten mage balaporottu eshtawewa.

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 ปีที่แล้ว

      ඔබ ගැන ඇගේ සිතේ ආදරයක් ඇතිකරවන්නම්. ඇයව කැදවාගෙන එන්න.

    • @miltonsalon9522
      @miltonsalon9522 ปีที่แล้ว

      àaàaa

    • @tipicat3105
      @tipicat3105 ปีที่แล้ว +1

      වැඩෙ හරිද ?

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🙏🏕🏕🏕🏕🙏🙏🙏🏕🏕🙏🙏🙏🏕🏕🙏🙏🏕🏕🙏🙏🙏🏕🏕🙏🙏🏕🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 2 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/09/10 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @pathminipathmini8191
    @pathminipathmini8191 ปีที่แล้ว +8

    Gambara suniyan deviyange පිහිටෙන් මගේ suwamiyata makre නියෙන ආදරය තව තවත් wadikarala කරුණාව දයාව pihita පහල කරන්න සුනුයන් අප්පච්චි sadu සාදු 🙏🙏🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 19 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu teruwan saranaii මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏dewayan වහන්සේ mta පිහිට වෙන්න mta me amunusha කරදර වලින් anavina kodivina bandana යක්ෂ pretha බෝත bandana වලින් ass waha කට waha ho waha dosa වලින් මාව ආරක්ෂා kra දෙන්න දෙවියනේ mta පිහිටk වෙන්න ..aii දෙවියනේ හැමදාමත් ඔබ වහන්සේට පහන tiyala pin denwa eth aii දෙවියනේ me කරදර prasna වලින් mta සැනසුමk නිදහසk නැත්තේ කියලා mta පෙන්නුම් krnna දෙවියනේ mn krpu akusalya පෙන්නුම් krnna දෙවියනේ mta කිසිම sanasimak නැහැ ..dana නොදැන kla akusal කර්මයන් ඇත්නම් aaa සියලුම waradin mwa අත් මුදවා මට සමාව ලබා දෙන්න කායික මානසික සුවය සැනසුම සෞභාග්‍යය උදා kra දෙන්න දෙවියනේ mta පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭

  • @user-wl9wx5fg2e
    @user-wl9wx5fg2e ปีที่แล้ว +6

    අපිට තියෙන දුක් කරදර දුරුකර මහෙ පව්ලේ අයට සෙතක් වේවා ලෙඩදුක් සුවකර දෙත්වා ඔබ වහන්සේගෙ පිහිට ලබා දෙන්න සාදු.. සාදු.. සාදු🙏🙏🙏🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 23 วันที่ผ่านมา +1

    Sadu sadu sadu මගේ ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..දෙවියනේ mta මගේ මානසික කායික සුවය ලබා දෙන්න ...දැවෙන tawena me හිත සුවපත් kra ගන්න sakitya දෙන්න ..mn ලොකු වේදනාවක් vidinawa වැරදි කෙනෙකුට ආදරේ krla හිත hdagena පාඩුවේ ජීවත් වෙන්න mta saktiya දෙන්න ..aaa වගේම me weddi mta යක්ෂ bla වේගයකින් ලොකු පීඩනයk tiyenawa me යක්ෂ bla වේගය ඉවත් kra දෙන්න ..sadu sadu sadu sadu sadu sadu sadu ..mta men මෙය asana සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +19

    ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් සියලු කරදරය දුරු වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා මටත් mage පවුලේ අයටත් ලෝක වැසි සියලු දෙනාටම ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @Recordinglk
      @Recordinglk  ปีที่แล้ว +1

      දෙවිපිහිටයි

  • @WAinokapriyanthiWAinokapriyant
    @WAinokapriyanthiWAinokapriyant หลายเดือนก่อน +2

    මාගේ චන්දනගේ ආදරේ නොඅඩුව මාහට ලැබේවා දෙවියනේ දෙයි හාමුදුවනේ...සාදු සාදු

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +4

    05-01-2023 මහා සුනියමි ගමිබාර දෙවින්ගේ පිහිටෙන් මගෙ ඉතේ තියෙන එම මට ගෙදරින් සියළුම දේ ඉක්මනින් කථා කර දෙන්න ඉස්ට ඔබ වන්සේගෙන් පිහිට ලැබේවා .සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු .....

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න ඔබට පින් සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ...2023/05/27..

  • @kanthikumari8951
    @kanthikumari8951 2 ปีที่แล้ว +11

    අනෙ මගෙ සියලුම පස්න ව්සදෙ ගම්බාර දෙව් යන්ගෙ පිහිටෙන් මගෙ සියලුම දුක් කරදර නිම වෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @nevillfernando7921
    @nevillfernando7921 7 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි⁣ දෙවියනේ 2024/09/05 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @udeshikakodikara524
    @udeshikakodikara524 ปีที่แล้ว +6

    සුනියම් දෙයියන්ගෙ පිහිටෙන් මගෙ හැම කරදයක්ම නෑ ති වෙවා මට සෙතක් ලැබේවා

  • @nevillfernando7921
    @nevillfernando7921 6 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/09/05 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර දෙන්න එම කේණා මංගාවට මංගාවට ඉක්මනින් ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @anushadilhani5646
    @anushadilhani5646 ปีที่แล้ว +5

    ගමිබර දෙවියෙ මගෙ තුන් වෙිනි මහාන්තයා කරදරයක් එයාව එ කරදරේන් බොරලා දෙන්න දෙවියනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න 2023/06/02. සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ..

  • @githagitha4139
    @githagitha4139 ปีที่แล้ว +5

    gambara සිද්ද සුනියන් දෙවියන් පිහිටෙන් මට එන කරදර ලෙඩ දුක් නැති වි කිසිම විටෙක කරදරයක් හිරිහැරයක් නොවි ජිවිතය ජය ගැනිමට මට ඔබ වහන්සේගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා....සාදු..සාදු..සාදු.....

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත් කර දෙන්න 2023/06/06..සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු .

  • @NiroshaniRajapaksha-wd8nj
    @NiroshaniRajapaksha-wd8nj ปีที่แล้ว +5

    ගම්බාර සිද්ධ සූනියම් දෙවිහාමුදුරැවනේ ඔබවහන්සේගේ ඇල්ම බැල්මෙන් සියලු කරදර දුරැ වෙවා සාදු සාදු සාදු

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න 2023/07/03. සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු

  • @nilukanilu8936
    @nilukanilu8936 ปีที่แล้ว +13

    ගම්බාර සිද්ද සුනියන් දෙව්යන්ගෙ පිහිටෙන් මගේ කරදර දුරැවේවා මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @nalaniikumarasingha319
      @nalaniikumarasingha319 ปีที่แล้ว +1

      gambara.suniyan.appathcita.pinsiddaweva.magea.jivithaya.vinasa.karana.mallikawa.iwarayakma.weva.

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා යනතැන ඉවත් කර දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 2023/07/12

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 ปีที่แล้ว +6

    ගම්බාර දෙවියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ සියලුම බලා පොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 14 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/08/28 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +16

    (((සාදු!!!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏මතුබුදුවෙන්නාවු ගමභාර සිද්ධ සුනියමි දෙවිහාමුදුරැවන්ගේ පිහිටෙන් මගෙ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සදහටම සුවවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @user-un1vc4vo8e
    @user-un1vc4vo8e 2 ปีที่แล้ว +30

    ශ්‍රිමත් සිද්ධ සූනීයම් දෙවියන්ගේ පිහිටෙන් ගෙදර සියලු දෙනාගේ සමගිය ආරක්ෂා කර දේවා.රන්ඩු ආරවුල් නැති වේවා.මගෙත් මහත්තයාගේත් ලෙඩ දුක් සදහටම සුව වේවා🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nevillfernando7921
    @nevillfernando7921 19 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ 2024/08/23 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @pradeepapushpamali4226
    @pradeepapushpamali4226 9 หลายเดือนก่อน +5

    සිද්ද සුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාදී මගේ තියෙන සියළුම කරදර දුරුවේවා..... 🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    2023/05/10/ මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කර ඉඩසලාස්සලා දෙන්න එම ගෙදර අයගෙන් හිරිහැර ඇත දෙවියෙණි මට පිහිට වෙන්න .සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ....

  • @anoshahalanzi1491
    @anoshahalanzi1491 2 ปีที่แล้ว +14

    ගමිබර දෙවියන්ගෙ පිහිටෙන් මට ලංකාවට එන්න ලැබොවා දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට කර දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න ඔබට පින් සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/05/28

  • @samanthajayalath5006
    @samanthajayalath5006 2 ปีที่แล้ว +6

    ගමිබාර සුනියමි දේව්යන්ගෙ පිහිටෙින් මගේ බිරිඳ දරැවන් තුන්දෙනාටම කරදර නිම වෙලා සතුට සමය ලැබෙිවා ගේදර දෝර සියලුම කරදර නිම වෙලා සතුට සමය ලැබෙිවා

  • @nevillfernando7921
    @nevillfernando7921 6 วันที่ผ่านมา +1

    සුද්ධ සුනියමි දෙවියනේ2024/09/07 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @shanikahewage8838
    @shanikahewage8838 2 ปีที่แล้ว +7

    සුනියන් අප්පච්ච්යි මට මේ අපරාද කරන උන්ට අප්පච්ච්ම බලලා දඩුවම් දෙන්න මගේ අප්පච්චිට ගොඩක් පින් 🙏🙏🙏සාදු සාදු සාදු

  • @thusithawimalarathne735
    @thusithawimalarathne735 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මෙි පිං අයිති වෙිවා... මාගේ සියළුම බලාපොරොත්තු ඉටුකර දුන මැනවි ...සාදු සාදු සාදු ...

  • @raniamma3426
    @raniamma3426 2 ปีที่แล้ว +5

    ගම්බාර සිද්ද සුනියම් අප්පව්ව් මගේ දරැවගේ ලෙඩ සුවපත් කරදෙන්න පින් අයිති වේවා මේ දුක වෙන කියන්න කෙනෙක් නැ දෙව් පිහිටයි

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත මගේ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම මහත්එක කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ...2023/05/19..

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +6

    ගම්බාර දෙවි පිහිටෙන් ඉක්මනින්
    මගේ හිතේ තිබෙන අදහස ඉෂ්ඨ
    වේවා. ඔබවහන්සේට පින් අත්වෙයි.

  • @susanthakumara7482
    @susanthakumara7482 11 หลายเดือนก่อน +5

    මහා ගමිභා සූනීයන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපේ පවුලේ සියලුම දෙනාට ලැබේවා

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 21 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් appachchita මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏mage ගම්බාර සිද්ධ සූනියම් appachchi මගේ හිතේ tiyana me prasnayta පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න දෙවියනේ ඔබ වහන්සේ මතු බුදු වේවා me pin බලයෙන් sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +3

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මගෙ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන ඉවත් කර දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 2023/06/30

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත .මගේ හිතේ තියෙන මට පිහිට වෙන්න මගේ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න දෙවියෙණි එම මගේ සියලුම දේ ඉක්මනින් පෙන්නා දේන්න එම අවස්දේලබාගෙන අනවශ්‍ය දේ ඉවත්කර දෙන්න දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු ........

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +4

    සියලු දෙවියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว

    මහා සුනියමි ගමිබාර දෙවින්ගේ මට මෙි හිතේ ඉන්න කේණා මංගාවට ලබා ගන්න කරදයනැතුව ඉක්මනින් ඉඩසලාස්සලා දෙන්න කිසිම කෙනෙකුට හිරිහැර නැතුව දෙවින්ගේ ආරක්ෂා පතමි .සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු ...

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +6

    මට ඇති දුක් කරදර බාධක සියල්ලක් දුරු වේවා මගේ අම්මා මට කරන නපුරුකම් සියල්ල දුරුකර දේවා මගේ අම්මා සුවපත් කර දේව සිද්ධ සූනියම් දෙවිඳුනි සම්බුදු සසුන වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සියලු යහපත සැනසීම මට උදා දේවා🌺🌺🌺🌷🌷🌷❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 19 วันที่ผ่านมา +1

    මට ඔබ වහන්සේge පිහිට asirwadaya sakitya blya රැකවරණය ලබා දෙන්න දෙවියනේ මගේ දරු දෙන්නට ආරක්ෂාව රැකවරණය ලබා දෙන්න දෙවියනේ mta පිහිට වෙන්න දෙවියනේ ..යක්ෂ pretha බෝත bandana anavina kodivina bandana ass waha කට waha ho waha dosa des දෙවොල් සාප වලින් math මගේ දරුවන් dennath පවුලේ සැම ආරක්ෂා kra දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepkumara1043
    @pradeepkumara1043 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumudu.namali719
    @kumudu.namali719 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ගම්බාර දෙවියන්ගේ පිහිටින් .මටත් මගේ පවුලේ සියළු දෙනාටම සෙතක් සාන්තියක්ම වේවා මගේ දරුවෝ ආරක්ෂා වේවා .සියළු දෙනාටම සෙතක් සාන්තියක් වේවා මගේ .දියනියගේ එතෙර ගමන සාර්ථක.වේවා .සාදූ සාදූ සාදූ .🙏🙏🙏

  • @sriyakanthi7275
    @sriyakanthi7275 ปีที่แล้ว +4

    Gambara Suuniyam dewiyange pihiten mawa vibahagayen pas wenna mathaka shakthiya labewa 🙏

  • @hammawa6088
    @hammawa6088 ปีที่แล้ว +1

    සූනියාන් දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු ප්‍රශ්න නිරාකරණය කර සතූටසාමය ලෑඛෙවා දිව්නූට මගසලසාදෙන්න සාදු සාදු සාදු

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 ปีที่แล้ว +5

    මගේ.සියලු.කරදර..දුරැ.වෙිවා..ගමිබාර.සුනියමි.දෙවියන්ගේ.පිහිටයි...

  • @nevillfernando7921
    @nevillfernando7921 10 วันที่ผ่านมา +1

    සුද්ධ සනියමි දෙවියනේ2024/09/02 සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් දුව තාත්තා මව් කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම මට සහනයක් ලබා දෙන්න

  • @thamarasepali4864
    @thamarasepali4864 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගේ ගෙදර වැඩ කරගන්න මුදල් ලබාදුන් සූනියම් දෙවියනේ ඔබ වහන්සේට මතු බුදු වන්නට පිං වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 ปีที่แล้ว +2

    මහා සුනියමි ගමිබාර දෙවියෙණි මම යනඑනතැන එම ගෙදර අයගෙන් හිරිහැර ඇත මගේ හිතේ ඉන්න කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න ඔබට පින් සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ..2023/05/24

  • @manojchamara9984
    @manojchamara9984 ปีที่แล้ว +4

    ❤සාදු! සාදු! සාදු! ගම්බාර දෙවි යන්ගෙ පිහිට ආරක්ශාව මට සහා මගේ පවුලේ සැමට ම ලක්වාසී සැම දේනාටම පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏❤

  • @tipicat3105
    @tipicat3105 ปีที่แล้ว +3

    ගම්බර දෙවියන්ගෙ පිහිටෙන් . Shaznawa මන් ගවට හැකි ඉක්මනින් නැවත ගෙන්වා ගැනිමට හැකිවෙවා. හැකි ඉක්මනින් දුරකථන ඇමතුමක් මට ගැනිමට ඇයට හැකිවේවා. සියලුම කරදර ඉවර වී සතුටින් අපි දෙදෙනාට ජිවත් විමට හැකි වේවා . . .