කොඩීගේ බඩී පැලවත්තගේ බිහිසුණු මතකය | සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏 | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 750

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +552

    රණවිරු පැලවත්තට කෘතීම පා යුගලක් අරන්දෙන්න උදව් කරන්න - 0742106691 පැලවත්ත ❤️🙏
    P.N.පැලවත්ත
    B.O.C..
    A/c No,8680 4784 මීරිගම
    T.p 071 2527 805/074 2106691

    • @manulalakkana4185
      @manulalakkana4185 ปีที่แล้ว +6

      ❤️

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +7

      ❤❤❤❤❤

    • @dumindaprasad4018
      @dumindaprasad4018 ปีที่แล้ว +38

      අරමුදලක් පිහිටවමු අපේ කොල්ලෝ වෙනුවෙන් .

    • @kavindaranaweera8228
      @kavindaranaweera8228 ปีที่แล้ว +9

      අද තමයි දවස ❤❤❤❤

    • @summa1823
      @summa1823 ปีที่แล้ว +3

      ❤️

  • @tharakathalgamuwa7531
    @tharakathalgamuwa7531 ปีที่แล้ว +19

    ආසම කෙනා කැප්ටන් කොඩ්තුවක්කු .බලන් ඉදියේ මෙක එනකන්.කාප්ටන් කොඩ්තුවක්කු හැමවෙලෙම කියන්නේ මෙයා ගැන,

  • @gayansmadusanka5454
    @gayansmadusanka5454 ปีที่แล้ว +47

    " කැප්ටන් කොඩිතුවක්කු මිෂන් එකකට යනවානම් ඒ පොයින්ට් එකටම යන්න ඕනි.පාරක ටාගට් එකක් තියනම් එයා ගිහින් ඒ පාරේ හිටගන්නවා.ඒ තරම් ශක්තියක් එයාගේ තියෙන්නේ.එයත් එක්ක යනකොට ඒ මොරාල් එක තමා අපිටත් තිබ්බේ..කොඩිතුවක්කු කියන්නේ බය ගෑවිලාවත් නැති කෙනෙක් " තමන්ගේ ටීම් එකේ හිටපු කෙනෙක් කියන ඒ වචන ටික හොදටම ඇති කොඩී කියපු කිසිම දෙයක් පම්පෝරී නෙවෙයි කියලා 😍♥️

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +41

    කැප්ටන් කොඩිතුවක්කුගෙ 8 දෙනාගෙ කන්ඩායමේ හිටපු පැලවත්ත ආදරෙයි හැමදාම තෙරුවන් සරනයි

  • @ajithperera255
    @ajithperera255 7 หลายเดือนก่อน +6

    සංජීව මල්ලි මට ඔයාව පේන්නේ SF එකේ සිංහයෙක් වගෙයි....මේ කරණ සේවාව අති විශිෂ්ටයි මල්ලි. ජයවේවා

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +104

    කොඩීටත්,බඩී පැලවත්තටත් ,වැනසටත්,වැඩසටහනට සහභාගි වූ සියලුම රණවිරුවන්ටත්,වැනස බලන සියලුම දෙනාටත්,සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ......!!!

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +29

    උදව් නොකර හිත හදාගන්නෙ කොහොමද!!! ඒ රත්තරන් පා යුගල දන් දුන්නෙ අපි වෙනුවෙන් කියලා දැන දැනම කොහොමද උදව් නොකර ඉන්නෙ!!! කරන්න පුලුවන් හැම දෙයක්ම කරමු ඒ වීරයා වෙනුවෙන්! ඒ වගේම අවුරුදු දා රණවිරුවන් මෙන්ම විරු මව්වරුන්ද අමතක නොකළ සංජීව මහතාට හද පිරි ප්‍රණාමය පුද කරමි!!! ❤🙏

  • @slmadu895
    @slmadu895 ปีที่แล้ว +76

    අපිට හුස්ම ගන්න,ඔබේ හුස්ම පූජා කල සියලු ම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමි වේවා !! සියලු ලෝක වාසීන්ට සුභ ම සුභ නව වසරක් වේවා ..!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +6

    ගොඩ වැඩසටහන් බැලුවා කොඩී සර් ගේ ඒ හැම වැඩසටහනකම වැඩි පුර කිය උනේ පැලවත්ත බුදුසරණයි සහෝදරයා ආදරෙයි නිදුක් නිරෝගී සුවය හැමදාම පතනවා ඔබලා හෙලපු හැම දහදියකටම අපි සදා ණය ගැතියි ❤❤❤❤❤❤❤❤❤

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +46

    වීරයෙක්.❤❤❤ මගේ රටේ❤❤❤❤ ලංකාව සතුටින් තියන්න ජීවිතේ දුන්න රත්තරන් මිනිසුන්❤❤❤❤❤

  • @hrk799
    @hrk799 ปีที่แล้ว +9

    නෙතින් නොබලා මේ වැඩසටහන් ඇසුවාම මේ විරුවො එක්කම අපිත් එදා යුදබිමට ගියා වගේම හැගීමක් එන්නේ..🙏🙏🙏 වනැස TV ඔබට ජය වේවා..!!!! හෙළ විරු දරුවනි ඔබට පිං අත්වේවා..!!!!

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +30

    අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත වීරෝදාර විරැවනි ඔබට මුළු මහත් රටක් ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් සංජීව ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️🙏

  • @nilanthasadaruwan6401
    @nilanthasadaruwan6401 ปีที่แล้ว +46

    සියළුම රනවිරුවන්ට හා ඔබතුමාට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @gayankavinda4470
    @gayankavinda4470 ปีที่แล้ว +5

    හරි නන් රජයෙන් මේ රණවිරුවන්ට සලකන්න ඕනා මියැදෙනකන් මේ රණවිරුවන්.

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +7

    විරයෙක් මෙතුමාට උදවූ කරමූ හැමොම 💪

  • @tbuddi1
    @tbuddi1 ปีที่แล้ว +18

    ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සියලු දෙනාට පවතින ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදුණු සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    பொருளாதார நெருக்கடிகள் நீங்கி
    விருப்பங்கள் நிறைவேற இலங்கை வாழ் மக்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!! ❤️❤️❤️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +11

    වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰 නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 ปีที่แล้ว +22

    රටට සාමය ලබාදි ඔබලාගේ ජිවිතේ අත්විඳින දුක් විදින ජිවිතවලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබගේ පර්තනාව ඉෂ්ඨ වෙවා ❤️❤️👈

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ ปีที่แล้ว +6

    පැලවත්ත නිතර ඇහුණු නමක්,දකින්න ලැබිමත් ලොකු සතුටක් ,ඒත් ඔහුගේ පාද අහිමි විමේ කාතාවේ ඉදන් ලොකු කම්පනයක් එකතු වුණු වැඩසටහනක්.

  • @hirannadilka5781
    @hirannadilka5781 ปีที่แล้ว +106

    Meke comment කරපු හැමෝම අඩුම 100 ගානෙවත් දාමුද අපේ රට වෙනුවෙන් කැපවුන වීරයාට.

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +11

    සුපරි වැඩ්ඩො තමා කියන්න වචන නෑ සහෝදරයා. ජයවේවා ❤💗💜සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏👍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +13

    SF..කොඩීගේ කටින් හැම වෙලාවෙම කියවුන නමක් පැලවත්ත..අද දැකගන්න ලැබීම හිතට ලොකු සතුටක් .. රට රකින්න තමන්ගේ ජීවිතය ගැන පවා නොහිතා කැපවීමෙන් සටන් කරපු සුපිරි වැඩ්ඩෙක්..❤❤❤💪💪🙏🙏

  • @ravindunanayakkara4969
    @ravindunanayakkara4969 ปีที่แล้ว +9

    රටේ තත්වෙත් එක්ක මිනිස්සුන්ට දෙන්න අමාරුයිලු තාමත් මිනිස්සු ගැන හිතන්නේ එයා අපි මොන අමාරුකම් තිබ්බාත් අපිට එයාලව වටිනව කියල පෙන්නමු

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +14

    සුභ අලුත් අවුරුද්දක් වේවා.... සැබෑම රණවිරුවෙක්... මෙච්චර දෙයක් වෙලත් කෘතීම පාදයක් මිල වැඩියි කියල ඉල්ලන්නෙවත් නෑ.... ඔබ සැමට දළදා සමිදු පිහිටයි..

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +8

    පැලවත්ත මහතාගේ පා යුගල වෙනුවෙන් සියලු දෙනා එක් වෙමු. පුලුවන් විදිහට.

  • @WasanthGuna
    @WasanthGuna 10 หลายเดือนก่อน +3

    සියලු රණවිරුවන්ට අපේ උත්තමාචාරය

  • @NilanthaLakmal-su4fh
    @NilanthaLakmal-su4fh ปีที่แล้ว +3

    ආසාවෙන් බලන් හිටියේ මෙයාගේ වැඩසටහනක් එනකල්.. ඉක්මනටම තව එකක් ඕනී මෙයාගේ.. සන්ජීව මහත්මයා ඔබතුමාටත් බොහෝම ස්තූතී‍යී පින් මේ දේවල් හොයලා බලලා සාමාජයට ඉදිරිපත් කරනවාට තව තවත් ශක්තිය ලැබේවා..

  • @charithawickramarathne2108
    @charithawickramarathne2108 ปีที่แล้ว +3

    වැනස හැම වැඩසටහනක්ම බලලා තියෙනවා! අද තමා පලවෙනියටම ඇහැට කදුලු ආවේ හිතේ වේදනාවට! සුභ අලුත් අවුරුද්දක් සියලුම රණවිරුවනට! දීර්ඝායුෂ ලැබේවා!❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +10

    ලක් මවගේ අභීත වීරුවන්ට හා වනැසට නීදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා .❤ තම දෙපාද අහිමි කරගනිමින් සියලු ජාතින්ට නිදහසේ හුස්ම ගන්න මේ කරපු කැපකිරීම් වලට අගයක් අනිවාර්යයෙන් දිය යුතුයි ..පුලුවන් කෙනෙක් ඉන්නවානම් කෘතිම පාද දෙකක් ලබා දෙන්න ගොඩක් පිං .....

  • @samindabuddhika895
    @samindabuddhika895 ปีที่แล้ว +4

    විශේෂ බලකාය රණවිරුවන්ට අපගේ උත්තමාචාරය පුද කරමි 💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩💝💝💝💝💝💝💝💝

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +23

    ඒ දුක් දන්නේ අම්මා වරුමයි යම් මතු දිනයක බුදු වන්නේ.🙏 අම්මේ ඔබට වගේම මගේ අම්මාත් අදටත් හැඩූ කදුලින් ජිවත් වෙන්නේ ඒ දුක් දන්නේ පුතුන් රට වෙනුවෙන් දන් දුන් අම්මා වරු පමණය 🙏

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +5

    පැලවත්ත වීර සහෝදරයටත් මම ගොඩක් ආදරේ කරන ගිනිමැලගේ අභීත වීරයාටත් නිහඬ වීරය සිල්වාටත් උත්තම ආචාරය❤❤❤

  • @SHCPraveen
    @SHCPraveen ปีที่แล้ว +4

    මන් දැකපු ලස්සනම නිවේදකය සංජීව 😢❤❤❤

  • @ThushanIllustrator
    @ThushanIllustrator ปีที่แล้ว +10

    පැලවත්තට ඉතාම ඉක්මනින් පාද යුගලක් ලැබෙයි කියල හිතනව .
    කමාන්ඩෝස් ල දෙන්නගෙ අම්මල පෙන්නපු එක ගොඩාක් වටිනව . බලන්න . අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ මිනිස්සුන්ට කවමදාකවත් හිතෙන් තමන්ගෙ පුතාලව අමතක වෙලා නෑ.. ඒ දුක තාම එහෙම්මමයි වගේ....😢

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +6

    ආදරෙයි❤ ණයයි🙏 හැමදාමත්
    තෙරුවන් සරණයි අපේ වීරයන්ට❤🙏❤

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏 යලිත් අප අතර ඉපිද නිවන් සුව ලැබේවා ,පැලවත්ත රණවිරුවන්ට නිරෝගී සුවය ලැබේවා ,ඒ මව් වරුන්ට දීර්ඝයුෂ ලැබේවා , වනැස සංජීව , all the best 💐💐💐

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +27

    සුභ අලුත් අවුරුද්දක් වේවා! සංජීව අයියේ
    අපිට නිදහසේ අවුරුද්දට කිරිබත් කටක් කන්නට රට වෙනුවෙන් දිවිපිදූ සියලු වීර රණවිරුවන්ට සැනසීම අත්වේවා! එම පවුල් වල අයටද අප සදා ණයගැති වෙමු!
    #wanesatv

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +4

    කොඩී අයියගේ බඩී කියන්නේ ඉතින් එයා වගේම සුපිරි සෙබළෙක් තමයි.... ජයවේවා වණැස... තවත් සුපිරි සෙබලෙකු ගේ මතකයන් දිගහැරුමක්.... ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +12

    #අවුරුද්දක් කියලා මොන #රෙද්දක් හරි සමරන්නේ මේ උදාරතර රණවිරුවන් නිසයි👍 🙏🙏🙏

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 10 หลายเดือนก่อน +1

    Pluwan vidiyata sapot ekak dila mee පැලවත්ත මහත්මයාගේ දෙපායුගල අරන් දෙමු..මේ රට වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු රනවිරුවෙක් ...තෙරුවන් සරනයි ❤❤❤

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +104

    Comment වටිනවා එත් අපිට ජිවත් වෙන්න වාරුවක් උනෙ මේ රණවිරුවන් නිසා❤.උදව් කිරිම අත්‍යවශ්‍යයි🙏❤.උදව් කරන උන් like එකක් දපල්ලා.අපි නැගිටින්න හයියක් වෙමු මොහුට.❤❤ලංකාවාසී ලෝකවාසී සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ජේසු පිහිටයි🌹❤️

    • @dexterx2386
      @dexterx2386 ปีที่แล้ว +1

      🎉🎉🎉❤❤❤

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว

      @@dexterx2386 ❤

    • @d--dvideo6890
      @d--dvideo6890 ปีที่แล้ว +1

      api udaw karamu math puluwn widiyta udaw krnwa❤❤❤😢

    • @DanushkaKarunarathna
      @DanushkaKarunarathna ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්...

    • @leelangamadushan4855
      @leelangamadushan4855 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අපි කරමු මමත් උදවි කරන්නමි

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 ปีที่แล้ว +23

    සුභ අලුත් අවුරුද්දක් වේවා army, navy, air force කොල්ලො ඔක්කෝටම🙏🙏🙏

  • @avggamage4941
    @avggamage4941 ปีที่แล้ว +8

    දෙවිවරැ දැක්ක තැන වැදපන් මෙි ලක් මවට නය නැති පුත්තු....🙏❤️වනැසට බොහෝම පිං සංජිව අයියා දිගටම යමු අපි 🙏❤️

  • @SujeewaIsurumal-hu2om
    @SujeewaIsurumal-hu2om ปีที่แล้ว +5

    SF මේ ටිම් එක එදා ඩ්පෙන්ස් ලයින් එකෙන් එලියට යද්දී මන් SR එකෙ ලයින් එකේ හිටියා .. මේ වගේ ලේ ,ඇට, මස් නහර දිලා මේ රට බේර ගත්ත රනවිරුවො.. මේ වගේ ජිවිත පුදපු අය අද පොලවට පස් වෙලා ඉවරයි..එත් මෙ දෙශපාලුවො මේ රට විනාස කරනවා දකිද්දි මේ කැප කිරිම් ගැන දුක් වෙනවා.. එ වගේ රට කන දෙශපාලුවො වටේ ගාඩ් එක දාගෙන උනම අරාක්ශා කරද්දී හරියට මට නම් දැනේන්නේ සින්හයෝ ටිකක් බල්ලෝ රකිනවා වගේ..

  • @ruhunukawadihub
    @ruhunukawadihub ปีที่แล้ว +8

    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 😍🙏🏻🥹
    wenasa tv ❤❤

  • @lakshmijayawardana9696
    @lakshmijayawardana9696 ปีที่แล้ว +10

    ,මේ වගේ රණවිරුවෝ නිසයි අපිත් අපේ දරුවෝත් අද රට තුළ ජීවත් වෙන්නේ.හැමදාම අපි නය ගැති ඔබලාට.🙏🙏 කියන්න වචන නැහැ. තෙරුවන් සරණයි අයියේ🙏🙏

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +5

    ස්තුති සංජීව මල්ලි අද සුවිශේෂි දවසේ විශේෂ බලකායේ සුපිරි වැඩසටහනක් WANESA තුලින් ඉදිරිපත් කිරීම සම්බන්ධව ජය වේවා සංජීව මල්ලි WANESA නාලිකාවටත් ඔබටත් 🍃🖤☠️🍃💥💥

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +10

    සුභඅලුත් අවුරුද්දක්වේවා සන්ජීව ඔබටතුමාත් සියලුම රණවිරුවණ්ටත් ...😍🎧🎤💖🙏🎊🎊️🎁💐💪✌️👊👍

  • @LankaAMusic
    @LankaAMusic ปีที่แล้ว +8

    මචන්ලා මේක බලන උදව් කරන්න පුලුවන් ඔනා තරම් කට්ටිය ඉන්නවා. අනේ මචන්ලා දෙපාරක් හිතන්නෙ නැතිව උදව් කරන්න. මටත් පුලුවන් දවසක අනිවා උදව් කරනවා අපේ මේ වගේ රනවිරුවන්ට.. බුදු සරනයි..

  • @avggamage4941
    @avggamage4941 ปีที่แล้ว +15

    කෝඩි කියන්නේ බය නැති සිංහයෙක් බන් ❤️🙏

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ...
    සංජීව අයියා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ කරන කර්තව්‍යයන් ගොඩක් වටිනවා.

  • @madhuranga8058
    @madhuranga8058 ปีที่แล้ว +9

    හිච්චගේ බිහිසුණු මතකයෙන් බිදක් නැවත ලැබෙනවනම් ❤️❤️❤️❤️

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 ปีที่แล้ว +7

    සුබ අලුත් අවුරුද්දක් වේවා සංජීව අයියා
    පැලවත්ත අයියාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. බුදු සරණයි සියලු රණවිරුවන්ට.❤❤❤❤

  • @slunlimitedr2094
    @slunlimitedr2094 ปีที่แล้ว +6

    මේ අම්මලා සිංහයෝ වගේ පුත්තු හදලා රටට පූජා කරා... ඒ හිතේ හයිය නැත්තම් අම්මේ අපිට රටක් නෑ තාම..❤❤

  • @ashokabandara7469
    @ashokabandara7469 ปีที่แล้ว +5

    රටේ තියන නිදහස් අධ්‍යාපනයෙන් පුලුවන් තරම් ඉගෙන ගෙන ඉපදුන රටට සේවයක් නොකර වෙන රටවල සේවය කරන්න යන මිනිසුන් අතරේ තමා ඉපදුනු රටට සේවයක් කරන්න පුලුවන් වීරයන්ටම විතරයි❤️🙏
    සියලුම දෙනාට හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි🙏❤️

  • @phmathew
    @phmathew ปีที่แล้ว +13

    අලුත් අව්රුද්දෙ ඇන්ඩුනා 😢
    මිහිපිට දෙවියන් 🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +3

    සියලු රනවිරුවන්ට දීර්ඝආයුශ ලැබේවා . මියගිය විරුවන්ට නිවන් දකින්න වරම් ලැබේවා ❤❤❤❤😢😢

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +4

    සිංහයෝ තමයි ඉතින් ❤️❤️සුබ අලුත් අවුරුද්දක් වේවා රනවිරුවන් ටත් සංජිව ඔයාටත්

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +4

    වීරෝදාර වීරයෝ ..සියලුම වීරෝදාර රණවිරුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +3

    Reall hero. අපේ රණවිරුවන් ආදරේයි

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +1

    සියලු රණවිරුවනි ඔබට subama suba අලුත් අවුරුද්දක් වේවා .සංජීව මහත්තයා ඔබටත් තෙරුවන් සරණයි

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +2

    දීර්ඝායුශ ලැබේවා ආදරණීය රණවිරුවානනි 🙏 සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @malindalakshan7017
    @malindalakshan7017 ปีที่แล้ว +7

    ජීවිතේ අඩුපාඩු උන තැන්
    හෙමින් අමතක වෙලා යාවී
    හිත් රිදුම් නොව ඉතින් මතුවට
    සතුට සැනසුම උදා වේවී
    විපතෙදිත් ළඟ රැඳෙන යහපත්
    කළණ මිතුරන් මුණගැහේවී
    ලබන්නා වූ අලුත් වසරේ
    සැමට සුබ සෙත ළඟා වේවී
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...! ❤️❤️❤️
    ☸සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විසන්නතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව..!☸
    ලබන්නා වූ සිංහල හින්දු නව වසර ආදරය,සතුට පිරැණු සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වසරක් වේවා...
    ☸❤️🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏අප සදා ණයගැති ඔබ කල උතුම් සේවයට 🙏🙏🙏

  • @shannnaa7033
    @shannnaa7033 ปีที่แล้ว +8

    අනේ සල්ලි තියෙන අය rs 1000 ගානේ හරි දාන්නනකො plzzz පව් අපේ රනවිරැවෝ . අර අන්තිම 'චමී ' රනවිරැවගේ ලස්සන 😢 අපරාදේ ජීවිත ඒ 😢😢😢

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +7

    සුබ අලුත් අවුරුද්දක් වේවා..! සංජීව ඔබ ඇතුළු ... wanesa tv .. program එකට..🙏❤❤❤

  • @buddhikasaranga
    @buddhikasaranga ปีที่แล้ว +1

    පැලවත්ත සහෝදරයා ඔබතුමා දැක්කෙ අද උනාට ඔබ අපේ හදවතේ සිටින වීරවරයෙක් , ඒ නිසා අපි ඔබතුමාට සදාකාලික ණයයි මොකද ඔබේ කැපකිරීම අපිට මිල කරන්න බෑ, බුදු සරණයි.

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා❤🙏 අපිව ජීවත් කරපු රත්තරං මිනිස්සු නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ රණවිරුවන්ට ❤️🙏🙏🙏......

  • @shironawarathne7691
    @shironawarathne7691 ปีที่แล้ว +1

    දෙව් රැස් නොවිහිදුනත් මිහිමත සිටින උතුම්ම දෙවිවරු වන්නේද රණ විරු දෙව්වරුමයි.... 😢❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @indikajayamal5055
    @indikajayamal5055 ปีที่แล้ว +4

    ආදරණීයම වැඩසටහනක් සියලුම රණවිරුවන් හා වැනැස tv සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @dilshanmadushanka3057
    @dilshanmadushanka3057 ปีที่แล้ว +15

    ලෝක වාසී ලාංකික ජනතාවට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +17

    සුබ අලුත් අවුරුද්දක් වේවා සන්ජීව අයියාටත් අපේ රණවිරුවෝ සියලු දෙනාටමත්.......

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +4

    මම කලින් දැම්ම ශිරංජීව සර් ගැන කතාවක්😊.ඇත්තටම අදත් කියනව මුණෙ තියන කමාන්ඩෝ වීරයෙක්ගෙ තද පෙනුමට වඩා හදවත ලස්සන දැන් දැන් අපි හොඳට දකිනව.ආදරෙයි ඔහුටත් සංජීවටත්❤❤❤

  • @nalakasampath2017
    @nalakasampath2017 ปีที่แล้ว +3

    ආදරෙයි අයියෙ ඔයාලට ගොඩක්.පුලුවන් වුදව්වක් කරනව ඔයාට.බුදු සරණයි

  • @countryman_lk
    @countryman_lk 8 หลายเดือนก่อน

    නිදුක් නිරොගි සුවය අපේ වීර රණවිරුවාටත් පවුලේ සැමටත් ඉදිරි ජිවිතය පුරාවටම ලැබේවා❤️ 🙏🙏🙏

  • @rangajeewanewamal8987
    @rangajeewanewamal8987 ปีที่แล้ว +5

    සංජීව මල්ලි ඔයාට සුභ නව වසරක් වේවා ...තව තවත් දිරිමත්ව ඉදිරියෙට යන්න

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 ปีที่แล้ว +13

    අපිව ජීවත් කරවන් රණවිරුවන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා 🥺♥️♥️♥️

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +7

    අයියේ අවුරුද්දට සුබ පතනවට වඩා මෙහෙම කියන්නම් ආදරෙයි ඔයාලා හැමෝටම ❤🙏

  • @හසිත-ප9ත
    @හසිත-ප9ත ปีที่แล้ว +2

    අපි ගන්නා උස්ස
    මක් ගානේ ඔබ‍ට ණය ගැති🙏🙏🙏 ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @dewmaleesha1357
    @dewmaleesha1357 ปีที่แล้ว +2

    සියලුම රනවිරුවන්ටත්,වෙනස චැනල් එකේ සංජීව අයියටත්,කැමරා අයියටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේව......❤️❤️❤️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +5

    සිල්වා DUN ගැන සිරංජීව සර් කියද්දි කලින් මට හිතුනා සීරාව වැඩ්ඩෙක් කියලා.. අද ඒක ඔප්පු උනා ඇස් දෙකක කදුලක් ඉනුවේ නොදැනීමයි 😌

  • @krishamarasinghe
    @krishamarasinghe ปีที่แล้ว +20

    රට රැකි සියළුම රණ විරුවන්ට ත් සංජීව අයියේ ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix ปีที่แล้ว +3

    කොච්චර වේදනාවක් විදලට මෙයාලා රටවෙනුවෙන් 😥, බුදු සරණයි අයියේ, හැමදාමත් ආදරෙයි ❤️

  • @geethal1
    @geethal1 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඔබ සියලු දෙනාටම

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว +4

    සුභ අළුත් අවුරුද්දක් වෙිවා ❤☸️💐🎊️🎇🇱🇰🇱🇰

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 29 วันที่ผ่านมา

    කියන්න වචන නෑ සර් හිතාගන්න බෑ මේ ඉන්නෙ මිනිසත් බව ලැබූ දෙවිවරු Respect sire🥺❤️

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +16

    15:46 කැප්ටන් කොඩී ගැන බඩී පැලවත්තගේ විස්තර කිරීම

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +5

    යෙහෙන් වැජබෙන්න ඕනේ රණවිරුවන් ❤❤❤

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว +6

    supiriyak වනැස 🥰🥰🥰🥰 සුබ අලුත් අවුරුද්දක් වේවා සංජීව අයියටත් ❤❤❤❤

  • @rusith8252
    @rusith8252 ปีที่แล้ว +4

    සුපිරි රණවිරුවෙක්
    සද්දාසිරි අපේ හාමුදුරුවන්ගේ අයියා ❤
    🇱🇰

    • @ajithnilantha9630
      @ajithnilantha9630 ปีที่แล้ว

      පැහැදිලි නෑ සහෝ... පැලාගෙ මල්ලිද සද්දාසීල හාමුදුරුවෝ වැලිමඩ

    • @chathurasad9264
      @chathurasad9264 ปีที่แล้ว

      ගිහි කාලෙ මගෙ යාලුව ප්‍රභාත් ❤

  • @uvindudissanayake
    @uvindudissanayake ปีที่แล้ว +8

    සියලු දෙනාටම සාමය සතුට පිරි අසිරිමත් සුබ නව වසරක් වේවා ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +16

    මල් තියලා වැන්දත් පවුනෑ මෙවැනි විරුවන්ට. සියලු රණවිරුවන් ට තෙරුවන් සරණයි.

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +5

    පලවෙනි එක මගෙන්,සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +7

    මේවා මේ අවුරුදු තෑගි❤❤❤

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ ปีที่แล้ว +4

    T 56 වෙපන් එකෙන් ස්නයිප් කරනව කිවම 🥺 පිස්සු හැදෙනව එව බලද්දි ...කියල වැඩක් නෑ ආදරෙයි ඔයාල ඔක්කොටම....අපෙ මෙ ප්‍රෙක්ශකයොන්ගෙන් ඉල්ලන්නෙ මෙච්චර වැඩ්ඩො ඉන්නව උන් අපෙ නිදහස අරන් දුන්න එ පරම්පරාව අපි පරිස්සන් කරන්න ඔන පුලුවන්නම් අරමුදලක් පටන් ගමු මෙ වගෙ අයට උදව් කරමු ....දුටුගැමුනු රජෙක් වර්තමානෙ හිටියෙ නැති උනාට දසමහා යොදයො සෙට් එකක් ඉන්නව එ අයව පරිස්සන් කරමු....

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම අපේ රණවිරුවන් හට

  • @saddhasiha8258
    @saddhasiha8258 ปีที่แล้ว +5

    දනකන් බාලාගෙන හිටියේ ❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว +4

    සුභ අලුත් අව්රුද්දක් වේවා!ආදරෙයි හැමෝටම 💕💕💕💕

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. වැනැස tv වැඩසටහන බලන හැමදේනාටත්.සියලුම රනවිරුවන්ටත්.ලංකාවාසි සියලුම වැසියන්ටත් ❤🖤

  • @tashidhanya7742
    @tashidhanya7742 ปีที่แล้ว +3

    අපේ ගමේ ස්කෝලෙනේ ❤❤😍😍😍