කොටි ලීඩර් සශීදා නැසූ කොඩීගේ ටීම් එකේ SF සමන්තගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 438

  • @lokiy275
    @lokiy275 5 หลายเดือนก่อน +22

    මේ ජාතියට නය නැති ලක්මවගේ පිනට පහල උන මිනිසුන් සදහටම මේ වැනි වීරයන්ට උත්තමාචාරය respect 👊👊sir

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 5 หลายเดือนก่อน +76

    සතුරා දකින්නේ sf සෙබලෙක්ද ඔහු දකින අන්තිම රූපය එය වේ ❤️🇱🇰

    • @SterilizePoor3WorldPeople
      @SterilizePoor3WorldPeople 5 หลายเดือนก่อน +1

      😂😂ඒක තමා 23,000 ක් මැරුනෙ කොටියා කාලා

    • @user-je6nq3ud1j
      @user-je6nq3ud1j 5 หลายเดือนก่อน

      උබේ අම්මා බඩුවක් නේද?😂​@@SterilizePoor3WorldPeople

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน +1

      😹😹

    • @priyantakumara1652
      @priyantakumara1652 5 หลายเดือนก่อน

      ​@@SterilizePoor3WorldPeopleඒ කාලේ උඹ කොහෙද හිටියේ.ඇද ඇතුලෙද

    • @jocklanthya
      @jocklanthya 5 หลายเดือนก่อน

      @@SterilizePoor3WorldPeople ltt ජාන මතුවෙනවා නෙ තො ඔය හිටගෙන ඉන්නෙත් රනවිරැවො 23000 ජිවිතට පුදකරපු නිසා මොන්ගලයා

  • @dilshanpramosh883
    @dilshanpramosh883 5 หลายเดือนก่อน +49

    කැප්ටන් කොඩි සර්....කි⁣යන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤ කවදා හරි කොඩි සර් එක්ක Photo එකක් ගහනවා මයි....

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +59

    කැප්ටන්කොඩීගේ ටීම් එකේ වීරයෙක් 😍 තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් 👍✌️💪💜️💐🇱🇰🙏

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      මොකක්ඩ ඔය කොඩිය?😂😂

    • @XMusic99
      @XMusic99 5 หลายเดือนก่อน +1

      Sf Captain ai awlda😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 หลายเดือนก่อน

      මිනීමැරු රාජපක්ෂල රට මංකොල්ල කන්න දමිළ නිජබිම් උදුරා ගත්ත

  • @AU-wl6lh
    @AU-wl6lh 5 หลายเดือนก่อน +25

    0:25 විශේෂ බලකා සොල්දාදුවා
    1:57 අපි SF කවදාවත් ලොස් වෙන් නෑ
    3:29 චායාරූප
    4:24 1998 SF
    6:45 මරාගෙන මැරෙන්න
    11:11 කට්ටපරිච්චාන්
    13:52 හොදට පුහුනු උන කොටි
    17:39 1999 මාන්කුලම්
    21:05 විශේෂ බලකායේ ඒකාලේ තිබ්බ දේ
    22:40 කල්මඩු SF
    26:46 කමාන්ඩෝ මල්ලි 😢
    30:20 අයියා

    • @user-bm9tg5sq6k
      @user-bm9tg5sq6k 5 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sadunsali1547
    @sadunsali1547 5 หลายเดือนก่อน +22

    සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි.ආබාධිත රන විරුවන්ට නීරෝගී සුවය.මිය ගිය අයට නිවන් සුව....ජයවේවා 🤙🤙🤘🤘🤟🤟💪💪💪💪👍👍❤️❤️❤️❤️

  • @SavetheHeroes
    @SavetheHeroes 5 หลายเดือนก่อน +26

    සහෝදර විරුවනි, ඔබට බුදුසරණයි, සියලු දෙවිපිහිටයි.

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m 5 หลายเดือนก่อน +18

    සංජීව අයියේ අපි කටාර් ඉදන් බලන්නෙ පොල් චුට්ටා රනවිරුවාගේ තව එකක් ඕනි අනිවාර්යයෙන් 🙏🙏🙏🙏

  • @ruwansampth7000
    @ruwansampth7000 5 หลายเดือนก่อน +37

    සංජීව අය්යේ ඔයාව පෙන්නන්ඩ ඔින දැන් ඉන්න අනිත් intew කරන මාධ්‍යවේදීන්ට..ඔයා මාරම අාදර්ශයක්..ජය වෙිවා අය්යේ ❤❤❤

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 5 หลายเดือนก่อน +5

      සංජීව අයියා මෙහෙම වැඩසටහනක් කරන්න හිතුවෙ නැත්තං මේවා කවදාවත් අහන්න ලැබෙන්නෑ අපිට..මිනිස්සුන්ට යුද්දය අමතක වෙලා තියන කාලෙක මේවා මතක් කරනවට ස්තූතියි සංජීව අයියෙ❤

    • @RavindraSomaweera
      @RavindraSomaweera 5 หลายเดือนก่อน +1

      යුද්ධය සමග මගේ ජීවිතයේ හොදම කාලය ගෙව්නේ යළිත් යුද්ධයක් මේ දෙරනේ ඇති නොවේවා

    • @bamba285
      @bamba285 5 หลายเดือนก่อน

      Pala gotha hukanna

    • @summapradeep3184
      @summapradeep3184 2 หลายเดือนก่อน

      @@bamba285උබෙ තාත්ත. ඒකනෙ උබල වගේ ඇව්න් බිහි වෙන්නෙ

    • @bamba285
      @bamba285 2 หลายเดือนก่อน

      @@summapradeep3184 ube thaththage jathake hoyagnin ponna pakayo gihin, ahaka yana huttawl walata hota danwa gon hukanna

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +8

    රණකාමි ඔබතුමන්ලාගේ අප්‍රමාණ කැපකිරීම් වලට අපි සදානයගැති මහත්තයා. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thisaramadu4060
    @thisaramadu4060 5 หลายเดือนก่อน +32

    වීඩියෝව දානකල්ම ඇස් නිල් වෙනකල් බලන් හිටියේ මේ එකක් දාන කල් සංජීව අයියේ ❤️❤️💪

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      Tamils will Create Tamil Eelam in future ❤

    • @XMusic99
      @XMusic99 5 หลายเดือนก่อน +1

      Dream 😂

  • @manolivera4813
    @manolivera4813 5 หลายเดือนก่อน +133

    SF, කොමාන්ඩෝ යුධ අත්දැකීම් අහගෙන ඉන්නවා කියන්නේ ඉතින් ඒක වෙනම ත්‍රාසය උපදවන අත්දැකීමක්.... ❤❤🤟. ජයවේවා වණැස ❤💐

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 5 หลายเดือนก่อน +11

      ඒ වගේම තමයි ෆයිටින් යුනිට් වල කොල්ලන්ගෙ වැඩත් sf comado පොඩි ඔපරේසන් කලත් ෆයිටින් යුනිට්වල කොල්ලෝ ltte දාස් ගනන් එක්ක ගහගත්තු කොල්ලො ඉන්නේ

    • @user-zd6yc6kw7y
      @user-zd6yc6kw7y 5 หลายเดือนก่อน +1

      Aniwarenma

    • @SterilizePoor3WorldPeople
      @SterilizePoor3WorldPeople 5 หลายเดือนก่อน +3

      23,000 ක් මලා😂😂😂

    • @SterilizePoor3WorldPeople
      @SterilizePoor3WorldPeople 5 หลายเดือนก่อน +3

      ඉන්දියාව උදව් කරානම් දිනයි රෙඩ්ඩ😂😂

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน +4

      හමුදාවෙ ඉද්දි හොදට හොරක්ම් කරල හම්බ කරල වගේ.
      ගෙවල් දොරවල් බලප්න්කො ආමි උන්ගෙ😂
      පඩි,පෙන්සන් හොඩ ඇති😂

  • @shewonfdoz407
    @shewonfdoz407 5 หลายเดือนก่อน +6

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 5 หลายเดือนก่อน +17

    සංජීව අයියෙ ඔයාට තව තවත් හොද වැඩසටහන් කරන්න ශක්තිය ධෛර් ය ලැබේවා

  • @nipuniumanda2973
    @nipuniumanda2973 5 หลายเดือนก่อน +19

    සුපිරි නියම වීරයෙක් sf ,commondo බැස්සා කියන්නෙ ආපහු අහන්න දෙයක් නෑ ඉවර කරලම තමයි එන්නෙ❤❤❤❤

    • @dilshanpramosh883
      @dilshanpramosh883 5 หลายเดือนก่อน +1

      ස්ප්‍රේ කරලා එන්නේ.....

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 5 หลายเดือนก่อน +35

    ලොස් වෙන්න ක්‍රියාන්විත නොකල නිසා තමයි අපි මේ රටේ නිදහසේ ජිවත්වෙන්නේ.ඔබලාට ගොඩක් පිං.

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      😂😂😂ඇයි කොටින්ට මුලු ලංකාවම අල්ල්ගන්න ඔන වුනඩ බයියො😂.දෙමල මිනිසුන්ගෙ බූමිය උතුර ඕන වුනෙ

    • @viduragunathilake6446
      @viduragunathilake6446 5 หลายเดือนก่อน

      ​@@Suicide_Poor_Muslims එහෙම රෙද්දවල් නෑ, මේක එක රටක්

    • @madikagunasekara9538
      @madikagunasekara9538 4 หลายเดือนก่อน

      ​@@Suicide_Poor_Muslimsමේකෙ වැලලෙන එකා මොකාද උඹ..

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +11

    අයියේ ඔයාට පින් අපේ රනවිරුවො වෙනුවෙන් මේ කරන කැපවීමට....
    අපි හුස්මක් ගන්නෙ ඔවුන් නිසා ..කාලකන්නි පාලකයෝ නිසා ඔවුන්ට නිසි තැන හිමි වී නැත....

  • @herbatmendis6240
    @herbatmendis6240 5 หลายเดือนก่อน +7

    Sf ගැම්මක්‌. ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා ඔබ‍ට 👍❤

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 5 หลายเดือนก่อน +5

    වනැස පුදුම ආසාවකින් බලන්නේ.යුධ විරුවන්ගේ බිහිසුණු මතකාවර්ජන ගෙන එන සංජීව ඔබට ස්තුති 🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 5 หลายเดือนก่อน +2

    මිහිපිට අපි දැකපු දෙවිවරු තමයි මේ..❤අට පාස් ආමි කාරයන් යැයි අපහාස කරන අයට,මොළේ පෑදේවා!! මේව බලලා..නිරෝගී චිර ජීව සම්පත හැමදා ඔබට ලැබේවා!! විරුවාණනි..🙏🙏

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 5 หลายเดือนก่อน +3

    යුද්දෙට සමතෙක්, පැහැදිලිවම,,කොඩි සර්ගේ වගේම episode ගණනාවක් යයි කියලා හිතෙනවා ...❤❤❤

  • @user-lw1uz9pi3y
    @user-lw1uz9pi3y 5 หลายเดือนก่อน +6

    SF api කොහොමත් lost වෙන්නේ නැ ❤❤❤❤

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 5 หลายเดือนก่อน +9

    ආදරෙයි රණවිරුවන්ට♥️🙏 වනැස✌️♥️

  • @srilankanghost9356
    @srilankanghost9356 5 หลายเดือนก่อน +6

    කඳුළු හංගගෙන මේ විරුවා කතා කරන්නේ 😥🥺❤🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 5 หลายเดือนก่อน +37

    කොඩි එක්ක video එකක් ඕනේ ❤
    අපේ රනවිරුවො ඉන්නෙ හදවතෙ..
    මේ කාලකන්නි පාලකයෝ රනවිරුවොන්ට මොනවද කරේ.යුද්ධය මතින් වැජබෙන කාලකන්නි පාලකයෝ මේ රට විනාශ කරා .....

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      කලෙ උන්ව දාල යුඩ්ඩෙ කරපු එක😹😹

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      ඉතින් හමුදාව්ට බලෙන්ද ගට්ටෙ?😹😹අයින් වෙයං .😹ලක්සෙකට අඩු කර්නව කිව්ව නෙඩ?😹

    • @prabodashashi2102
      @prabodashashi2102 5 หลายเดือนก่อน +1

      @@Suicide_Poor_Muslims හැමෝම එහෙම හිතුවනම් ඔයත් නෑ අද එහෙනම් .කැමැත්තෙන් ගියෙත් මැරෙන්න ...පඩියක් බලන් රනවිරුවො වැඩ කරේ නෑ.

    • @Suicide_Poor_Muslims
      @Suicide_Poor_Muslims 5 หลายเดือนก่อน

      @@prabodashashi2102 අපෙ ගෙවල් පැත්තෙ පොරක් හිටියා රස්සවක් නැතිනිසා හමුදවට ගියෙ😹😹.ඇයි මන් නැත්තෙ?😹

    • @prabodashashi2102
      @prabodashashi2102 5 หลายเดือนก่อน +1

      @@Suicide_Poor_Muslims රස්සාවක් නැතත් හමුදාවට ගියේ මැරෙමවා බව දැන ගෙන.

  • @d.r.jayawardhana
    @d.r.jayawardhana 5 หลายเดือนก่อน +6

    මේවාගේ චැනල් එකක් යුද්ධ කාලේ තිබුනනම් රණවිරුවන්ට ගැම්මක්තමා.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 5 หลายเดือนก่อน +3

    ආයුෂ සැප බල වැඩේවා අපේ රණවිරුවන්ට❤.. කරන කියන සියලු යහපත් දේ ඒ අයුරින්ම සාර්ථක වේවා! ඔයාලා හින්දා තමා අපි හොඳින් ජීවත් වෙන්නේ ❤❤

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m 5 หลายเดือนก่อน +8

    Sf commando කියන්නෙ නමක් නෙමෙයි brand එකක් ❤❤❤❤

  • @malindaranganarangana7569
    @malindaranganarangana7569 5 หลายเดือนก่อน +16

    මමත් හිටියා අලි ඔලුව ,කෙසෙල් වත්ත ,වයි හන්දිය ,ගල් කන්ද ,ඉස්කොල වත්ත ,කට්ට පරිචිචාන්,සාමිපුර් ,තෝපුර්, තව ගොඩක් තැන් වල හිටියා මුතුර්

    • @wanesatv
      @wanesatv  5 หลายเดือนก่อน +3

      කතාකරන්න 0777618418

    • @user-xd6yk5rx9e
      @user-xd6yk5rx9e 5 หลายเดือนก่อน +3

      එන්න එන්න අපි බලාපොරොත්තුව ඉන්නවා ❤

    • @harangalachandarathana2902
      @harangalachandarathana2902 4 หลายเดือนก่อน

      🎉A​@@wanesatv

  • @PrasannaHewaarachchi-kr8uu
    @PrasannaHewaarachchi-kr8uu 5 หลายเดือนก่อน +5

    හැමදාම බලන් ඉන්නව වනැස වීඩියෝ එකක් එනකම්
    ජයවේවා වනැස
    අමතක උන උංට මතක් කරල දෙනව රටේ යුද්දයක් තිබුන කියල

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +7

    උපන් බිමටත් හැදූ මව්ටත් ණය ගෙවූ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ . මරණය අතැතිව රට වෙනුවෙන් කළ යුතු උපරිම පරිත්‍යාග කළ රණවිරුවන් කිසිවිටෙකත් අපි අමතක නොකරමු 🙏 උපන් මව් බිමේ උස් නිදහස උදෙසා දිවි හිමියෙන් කැප කිරීම් කළ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @MalikNilupul
      @MalikNilupul 5 หลายเดือนก่อน +1

      ❤ weed

    • @MalikNilupul
      @MalikNilupul 5 หลายเดือนก่อน +1

      E

    • @user-iz2ss9iu8e
      @user-iz2ss9iu8e 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @Slhighcapacityfans
    @Slhighcapacityfans 5 หลายเดือนก่อน +4

    තව විඩියෝ ඔනේ පට්ට ගැම්මක් එන්නේ respect ❤

  • @kbm6670
    @kbm6670 5 หลายเดือนก่อน +7

    සංජීව අයියේ කැප්ටන් කොඩී සර්ගෙ තව වීඩියෝ එකක් දෙන්නකෝ.....❤️‍🔥

  • @sankalasantha1160
    @sankalasantha1160 5 หลายเดือนก่อน +3

    ආදරණීය රණවිරුවා❤❤❤ සංජීව මල්ලිටත් තෙරුවන් සරණයි!🙏🏻❤️

  • @user-sc3je2nj3j
    @user-sc3je2nj3j 5 หลายเดือนก่อน +3

    හැමදාම බලනවා වනැස❤ පරණ හැම විඩිඔ එකක්ම අයෙ අයෙ බලනව

  • @supunanjana4465
    @supunanjana4465 4 หลายเดือนก่อน +2

    සරත් බංඩාර සර්ව ගේන්න සංජීව අයියේ....කෝඩි,මීනු,රත්නායක,අමරේ,මංජුල සෝමසිරි,ට්‍රැකර් මේ ඔක්කොම මෙයාගැන කිව්වා.ඇත්තටම දක්ෂ රණවිරුවෙක්.අපේ අප්පච්චිලා එක්ක වැඩකරපු යුධ වීරයෙක්...ගොඩක් ආසයි එයාගැන දැනගන්න.ltte බංකරේක එයාගෙ පින්තූරක් පවා තිබුනා කියලා SF අමරේ එකතැනක කියනවා..කොහොමහරි හොයාගන්න...ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා..සුපිරි වැඩ්ඩෝ ගොඩක් සැගවිලා ඉන්නේ

  • @maduragimhan9406
    @maduragimhan9406 5 หลายเดือนก่อน +6

    ❤❤❤ පැයකට වැඩිය ඔන bro ❤❤❤

  • @chanakabandara2358
    @chanakabandara2358 5 หลายเดือนก่อน +5

    සුපිරි වීරයෙක්ගේ සුපිරි කතාවක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mf8bo1fd8i
    @user-mf8bo1fd8i 4 หลายเดือนก่อน +1

    මේ තමයී මිහීපිට දෙවීවරු...බුදු සරණයී.....❤❤

  • @user-kh5ov2qm8u
    @user-kh5ov2qm8u 5 หลายเดือนก่อน +3

    අලුත් එක එනකම් හිටියෙ❤

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 5 หลายเดือนก่อน +2

    සුපිරි චරිත ඉන්න පැත්තක් තොඩුවාව ,මදුරන්කුලිය කියන්නෙ ❤

  • @pm.kusuman6379
    @pm.kusuman6379 5 หลายเดือนก่อน +1

    අපේ රණවිරුවන්ට ලංකාවේණ් ඉල්ලන ඔනේම තේනකින් ඉඩම් අක්කරයක් ලේබිය යුතුය්
    ..💖💖💖💖💖💖💖💖

  • @niroshanfernando8897
    @niroshanfernando8897 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍මල්ලිට නිවන් සුව ලැබේවා Bs jp

  • @wsanjeewa
    @wsanjeewa 4 หลายเดือนก่อน +1

    ගමේ කොල්ලො තමා ආදරෙයි අහ් ❤❤❤❤❤❤

  • @roshansanjeewa6980
    @roshansanjeewa6980 5 หลายเดือนก่อน +8

    "අපි වෙනුවෙන් අපි"
    Respect sir.🫡🫂❤✨

  • @PrasannaHewaarachchi-kr8uu
    @PrasannaHewaarachchi-kr8uu 5 หลายเดือนก่อน +6

    පරයන්ට අමතක අතීතාවර්ජන

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 หลายเดือนก่อน

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @chamindumax9170
    @chamindumax9170 5 หลายเดือนก่อน +4

    මේව දකිනකොට ඇගේ හිරිකඩු පිපෙනවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sisirasaman7199
    @sisirasaman7199 5 หลายเดือนก่อน +3

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @neranjanabiman6842
    @neranjanabiman6842 5 หลายเดือนก่อน +2

    තව වැඩසටහන් ඕනි මෙයාගෙන්

  • @gihankavinda9672
    @gihankavinda9672 5 หลายเดือนก่อน +2

    ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน

    Sf.....kamando........ කියන්නේ...... මේ ලෝකෙ ඉන්න ❤❤❤❤❤❤❤❤දෙවියන්........

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 หลายเดือนก่อน

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 5 หลายเดือนก่อน +1

    රටට ආඩම්බරයක් ඔබතුමාලා ❤🙏

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ❤rate pinata pahala una අපේ රණවිරුවන් ❤❤❤🙏🙏

  • @shamikasuresh9673
    @shamikasuresh9673 3 หลายเดือนก่อน

    මේ කතාව මැවිලා පේනවා......❤

  • @malindaranganarangana7569
    @malindaranganarangana7569 4 หลายเดือนก่อน

    කට්ට පරිච්චාන් පාලම පසු කලාම ගල්කන්ද ,අම්මාන් නගර් ,වයි හංදිය .මෙවා පුරුදු තැන.ඉහළ තෝපූර්,පහල තෝපූර්.කෙසෙල් වත්ත ,අලි ඔළුව සාම්පුරමි,,..එතකොට,මාන් කුලමු්.,සෙටිටි කුලමි,පෙරිය කුලම,,කිලිනොච්චිය ..හදවතේ රැවු දෙනවා..අදටත් ආදරෙයි මෙිජර් පෙරේරා සර්... S L S C...❤❤❤❤❤❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 5 หลายเดือนก่อน +2

    තවත් වීරයෙක් ❤️🥹

  • @erangaramanayake2098
    @erangaramanayake2098 5 หลายเดือนก่อน +1

    Supiriyak සංජීව ජයවේවා

  • @rovinmichael4689
    @rovinmichael4689 5 หลายเดือนก่อน +2

    Naya nethi minissu❤
    Adarei❤ jaya weewa❤

  • @chanaplace2891
    @chanaplace2891 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @artsandeducation7716
    @artsandeducation7716 5 หลายเดือนก่อน +3

    වාසනවන් මචන් ............. 55න් පස්සෙ ආබාදිත මගේ වැටුපත් නවත්වලා. වැලේ වැල් නැති උනත් පොඩි සතුටක් දැනෙනව, මොනව හ් රි රටට කලා කියලා. එහෙම කරපු අපි අද අසරනයි.

  • @dilankamadushan6409
    @dilankamadushan6409 5 หลายเดือนก่อน +1

    සංජීව අයියා කොඩි අයියාගෙ විඩියෝ එකක් දාන්න ආදරේයි ගොඩක්❤❤❤❤❤

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 5 หลายเดือนก่อน +5

    කෝ සංජිව අයියේ RSM රණසිංහ interview කරන්නේ නැද්ද ?😔

  • @rimzerizana4362
    @rimzerizana4362 3 หลายเดือนก่อน

    ආදරෙයි අපේ රණවිරුවන්

  • @kapilawannaku7357
    @kapilawannaku7357 5 หลายเดือนก่อน

    නියමයි ජයවේවා

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 5 หลายเดือนก่อน +1

    අදත් සුපිරි විරුවෙක් ❤️❤️❤️අදරෙයි වනෑස

  • @chamara_bandara9999
    @chamara_bandara9999 5 หลายเดือนก่อน +4

    අදත් යකේක් බස්සලා❤

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน

    අපේ...... දෙවිවරුන් ❤❤❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 หลายเดือนก่อน

    ජය සියලු රණවිරුවන්ට

  • @kosalakrishantha9026
    @kosalakrishantha9026 4 หลายเดือนก่อน

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මචං❤️🙏

  • @sugathwelgamvila3964
    @sugathwelgamvila3964 5 หลายเดือนก่อน

    THANK U...❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏❤️

  • @dulas4614
    @dulas4614 5 หลายเดือนก่อน +1

    රූපය බොහෝ ඈතයි විශේෂ බලකා බලළත් නිලධාරියකු වග හඳුනාගැනීමට තරම්.ඇත්තතටම යුද්ධයට අතිශය සමතෙක්.❤❤❤

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 5 หลายเดือนก่อน

    බුදු සරනයි .

  • @Squadx911
    @Squadx911 5 หลายเดือนก่อน +1

    කැප්ටන් කොඩි ගේ නම තිබ්බත් ඇති ගැම්මක් එන්ඩ ❤️☠️

  • @danuprasad6451
    @danuprasad6451 5 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 5 หลายเดือนก่อน

    ආදරෙයි අපේ කොල්ලන්ට 💕

  • @nipundeeneth2345
    @nipundeeneth2345 4 หลายเดือนก่อน +1

    Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰

  • @wajiraajith5794
    @wajiraajith5794 5 หลายเดือนก่อน

    නියමයි නියමයි

  • @sithumrukshan900
    @sithumrukshan900 4 หลายเดือนก่อน

    සියලු දෙවි පිහිටයි ❤️🌏🙏

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน

    මම 1991.....2007 ol කලේ ආමි එකට යන්න බැරි උනා මගේ යාලූව නම් ගියා උඌමට වඩා අවුරුදු 3ක්වැඩිමල්.......උ....මට තාම...උගේ අත්දැකීම් කියනව......මම.,..උගේ ඇතුලෙ ජීවත් වෙනව වගේ දැනෙන්නේ.......,......,.කිසි බියක් දැනෙන්නේ නෑ බන්..........කවදා හරි රට වෙනුවෙන් බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න ඕන ❤❤❤❤

  • @amishkainoj9882
    @amishkainoj9882 5 หลายเดือนก่อน

    හදවතේ වීරයෝ.. ❤❤SF❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @pradeeppriyanga
    @pradeeppriyanga 2 หลายเดือนก่อน

    Mn himadama balanawa me vidiyo puduma gemmak denenne❤❤ape ranaweruwo gena

  • @N_creation_official_channel
    @N_creation_official_channel 5 หลายเดือนก่อน +1

    පලවෙනි විවුස් එකයි පලවෙනි කමෙන්ට් එකයි මගෙන් ❤

  • @premalalpremalal8076
    @premalalpremalal8076 5 หลายเดือนก่อน +1

    මෙිවා අහනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා මාත් සොල්දාදුවෙක් වදිහට..මම අර්ධ විශ්රාම ගොස් දැනට ඩුබායි රාජ්‍යයේ සේවය කරන්නේ ...❤️❤️👍💪

  • @shiranthaanujith2553
    @shiranthaanujith2553 5 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි සර් 🖤🖤💪💪

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    ජීවමාන දෙවිවරු විශේෂ බලකාය 🙏❤

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi 4 หลายเดือนก่อน

    බුදු සරණයි❤.

  • @LakDhan
    @LakDhan 5 หลายเดือนก่อน +1

    දැන් නම් ඇබ්බැහි වෙලා...! ❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 5 หลายเดือนก่อน +1

    කොඩිත් එකයි කොඩිගේ සෙට් එකත් එකයි 🤭🚫💪

  • @athulaweerasingha7857
    @athulaweerasingha7857 5 หลายเดือนก่อน +1

    වනැස බලනකොට යුද්දයක් බලනවා වගේ හිතෙ තියන් වනැස බලන්නෙ

  • @mahendramadusanke1290
    @mahendramadusanke1290 5 หลายเดือนก่อน

    බුදු සරනය සියලුම රන්විරුවන්ට

  • @janakajeewantha6212
    @janakajeewantha6212 5 หลายเดือนก่อน +1

    ආදරෙයි වැනස 💓💓💓

  • @user-yp9li8tq4n
    @user-yp9li8tq4n 5 หลายเดือนก่อน

    සුපිරි

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 5 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 5 หลายเดือนก่อน

    අපේ දැයේ දෙවිවරැ......❤ආදරෙයි පැලෙන්න❤.....

  • @rohanasamantha4190
    @rohanasamantha4190 5 หลายเดือนก่อน

    Excellent