Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 817

  • @FUNVIDIO-v2c
    @FUNVIDIO-v2c 7 หลายเดือนก่อน +148

    දේශපාලනය පැත්තකට දාලා බැලුවහම මෙම ගීතය Perfect lyrics music and singing වෙනම ලෙවල් එකක තියෙන්නෙ පට්ට ගීතයක්.....

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 หลายเดือนก่อน +61

    නුතන යුගයේ මෙරට බිහිවූ මහ රජු . ❤ මේ ගැම්ම ආයි කාටවත් ගන්න බැ

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 2 หลายเดือนก่อน +44

    ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි උන හොඳම දේශපාලන තේමා ගීතය, තාමත් එන්නේ 2009 යුද්ධේ ඉවර උන ගමන් එදා තිබ්බ හැඟීම ❤

    • @gaminigunathilaka-l2y
      @gaminigunathilaka-l2y 20 วันที่ผ่านมา

      eda api kochchara gemmakinda hitiye ape rata ape mahinda mahatha nisa beruna kiyala eth ada api?

  • @kusumsiriekanayake7035
    @kusumsiriekanayake7035 หลายเดือนก่อน +13

    සුබ උපන්දිනයක් වේවා! ඔබතුමාට. කුමන ආකාරයක අඩුපාඩු තිබුනද මෑතකදි බිහිවූ විශිෂ්ටතම පෞරුෂත්වයක් හිමි ලාංකීය රාජ්‍ය නායකයා ඔබතුමායි!

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 3 หลายเดือนก่อน +15

    මේ ගීතය නම් සදාකාලිකයි. විශිෂ්ඨයි !!!

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 15 วันที่ผ่านมา +5

    මෙ රංත්තරන් මනුෂ්‍ය අපීට කවදාවත්ම අමතක කරන්න බැ,පරඩල් නායකයෙක් නෙමෙ 90ගනන්වල,ඉපදුණ දරැවන්ට අවබෝධය නෑ

  • @SupunKumara-ui2kn
    @SupunKumara-ui2kn 3 หลายเดือนก่อน +28

    මේ රට ලස්සන කරපු නායකතුමා ඔබයි
    මේ රටට සාමය උදාකරල මේරටේ දේශපාලන පක්ශවලට ඉන්න මිනිස්සුන්ට බයනැතිව මීටිමකට යන්න පුලුවන් පරිසරේ හැදුවෙ ඔබතුමායි ❤❤❤❤

  • @dilharaft
    @dilharaft 7 หลายเดือนก่อน +247

    ...මොනව උනත් එ සිංදුව ගැම්මක් .❤️🥺🙏...2024 අහනවා

  • @LahiruPrasad-l5u
    @LahiruPrasad-l5u 3 หลายเดือนก่อน +33

    තෙරුවන් සරණයි ඔබතුමාට..දීර්ඝායු වේවා ❤

  • @UserNishan
    @UserNishan 3 หลายเดือนก่อน +43

    පරණ මහින්ද රාජපක්ෂ ඇත්තටම වීරයෙක්..ඒ මහින්ද විශ්‍රාම ගියෙ 2015 ❤️

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq หลายเดือนก่อน

      Adath ohu innawa.....eth nopenena balawega minissunge walbihikaranawa.therenakota Mahinda Rajapaksha♥️apa athara nathi wei

    • @travelwithmevlogsc
      @travelwithmevlogsc 29 วันที่ผ่านมา

      Eda hariyta giya nm😢

  • @Helasiri
    @Helasiri 7 หลายเดือนก่อน +16

    දේශපාලනයට දැඩි සේ අකමැති වුණත් මේ සිංදුවට ආදරෙයි. තව සියවසක් ගියත් මේක මිනිස්සු ගෞරවයෙන් යුතුව අහවි. ඔබගේ හොඳම ගීතය මේක සහෝදරී. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤💐🔥🙏

  • @harshahdg
    @harshahdg 7 หลายเดือนก่อน +103

    පසු කාලිනව ඔවුන් මොනව කුමක් කලත් ඒ කාලෙදි නියම කන්ඩායමක් විදිහට team එකක් විදිහට එකතුවෙල සියල්ලම කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ඉතා අගය කලයුතුය. එය කන්ඩායමක ජයග්‍රහනයක් මිස් එක්කෙනෙකුගෙ දෙයක් නොව නියම බුද්ධිමත් දේශපාලන නායකත්වය සහ දක්ෂ හමුදා නායකත්වය සෙබලුන්ගෙ අප්‍රතිහත කැප කිරීම මහජනයාගෙ සහයෝගය සියල්ලේම එකතුවකි.

  • @funnyhub9999
    @funnyhub9999 ปีที่แล้ว +99

    ඔය සිංදුව කොච්චර ඇහැව්වත් එපා වෙන්න නෑ ❤️❤️❤️🔥🔥🔥

  • @MaxRaajitha
    @MaxRaajitha 4 หลายเดือนก่อน +31

    කවුරු මොනා කිව්වත් රටේ බේරගත්ත නායකයා ❤ ඒකෙ ක්‍රෙඩිට් එක මෙතුමටම තමයි ❤💥

    • @janinduepa4420
      @janinduepa4420 3 หลายเดือนก่อน

      Na yudhahamudawa eka kare😂

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe 3 หลายเดือนก่อน +94

    Ape 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙ දිවුරුම් දිමේ න් පසුව gammata මේ සින්දුව අහන්න ආපු අය කෝ 🎉❤ කොහොම gammak thiyena ලස්සන සිංදුවක් ද
    රජෙක් වගේ ඉන්න තිබ්බ manussek බල තණ්හාවෙන් ජරා ම උනා

    • @HMSSHERATH2838
      @HMSSHERATH2838 3 หลายเดือนก่อน +5

      අපි මහින්ද ට

    • @HMSSHERATH2838
      @HMSSHERATH2838 3 หลายเดือนก่อน +2

      හිරු මේ සින්දු ව දාන්න හාම වෙලා වෙම

    • @HMSSHERATH2838
      @HMSSHERATH2838 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathurangikaKumudu
      @ChathurangikaKumudu 3 หลายเดือนก่อน +3

      ඔව්...රජෙක් බලු වුනා...

    • @thejandewmika2952
      @thejandewmika2952 3 หลายเดือนก่อน

      මොකක්ද එතුමා කලේ 2015 වෙද්දී ලංකාව ලෝකේ මද්යම පන්තික අදායමක් ලබන රටක් බවට පත් කරපු එකද 2015දි ආණ්ඩුව පෙරලන්න එක හේතුවක් කියන්නකෝ මේ රටේ මිනිස්සුන්ට මොන මගුලක් වෙළද මට තේරෙන්නේ නැ එදා එහෙම කලේ එහෙම නැත්තන් අද වෙද්දී අපි දියුණු රටක්

  • @ෂෙරොdreams
    @ෂෙරොdreams 9 หลายเดือนก่อน +174

    ඇගේ තාමත් අහනකොට හිරිකඩු පිපෙනවා❤❤❤

    • @tharakaherath7538
      @tharakaherath7538 8 หลายเดือนก่อน +10

      😂😂😂 නෙදකින් හුත්තිගෙ පුතා අය දිපන් මුට

    • @chamo3390
      @chamo3390 7 หลายเดือนก่อน

      ​@@tharakaherath7538 අමතකද 2009

    • @asirirosairo3483
      @asirirosairo3483 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @Prami_D
      @Prami_D 7 หลายเดือนก่อน

      🩷

    • @Hare45
      @Hare45 7 หลายเดือนก่อน

      @@tharakaherath7538වේසිගෙ පුතො එදා මූ නැතුව කයිවාරු ලපයා හිටියානම් ප්‍රභාකරන් තොගෙ අම්මටයි ගෑනිටයා දෙන්නටම ඇරලා😂😂

  • @R.N.Ravee2004-bf3xe
    @R.N.Ravee2004-bf3xe 8 หลายเดือนก่อน +104

    මොනවා උනත් මම මේ සිංදුව අහන්නේ හරිම ආසාවෙන් 😊 සින්දුව ලස්සනයි අක්කේ❤❤😊😊

    • @R.N.Ravee2004-bf3xe
      @R.N.Ravee2004-bf3xe 8 หลายเดือนก่อน +8

      2024 ත් සිංදුව අහනවා ❤😊

    • @Dilmiamaya678
      @Dilmiamaya678 6 หลายเดือนก่อน

      Sinduwe theruma denena ahnn 😂 ohom kiyn ekak na

    • @Dilmiamaya678
      @Dilmiamaya678 6 หลายเดือนก่อน

      මේ සින්දුව කිව්වා කියලා මෙයා බදින්න ඉදපු කොල්ලගෙ ගෙවල් වලින් කසාදේ නතර කලා

    • @R.N.Ravee2004-bf3xe
      @R.N.Ravee2004-bf3xe 6 หลายเดือนก่อน +3

      @@Dilmiamaya678 මොන දේ සිදුවුනත් කිසිම artist කෙනෙක්ට ඔය වගේ කතා කියන්න එපා. මම දන්නේ නැහැ ඔයා මේ වගේ comment එකක් දැම්මේ මොකටද කියලා.

    • @R.N.Ravee2004-bf3xe
      @R.N.Ravee2004-bf3xe 6 หลายเดือนก่อน +2

      @@Dilmiamaya678 රට තුල මොන දේ සිදුවුනත් ලස්සන නිර්මාණයක් අගය කරන්න ඉගෙනගන්න.

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 15 วันที่ผ่านมา +2

    සත්තකින්ම ඒ හෙළයේ
    සැබෑ අභිමානයයි තුන්
    හෙළය එක්සේසත් කර්න්න
    රණ විරුවනට ශක්තිය වූයේ
    ඔබයි

  • @pathumchamara6881
    @pathumchamara6881 7 หลายเดือนก่อน +116

    යුද්ධය නිමා කරලා දෙශපලනිකව අයින් උනා නම් ඔබ තුමාට මිනිස්සු කොච්චර අදරෙ කරයිද

    • @Govisitsrilanka
      @Govisitsrilanka 6 หลายเดือนก่อน +4

      යුද්දෙ කාලෙත් පොරගෙ වන්චාව තිබ්බෙ

    • @starrynight43451
      @starrynight43451 6 หลายเดือนก่อน

      ඇයි යුද්ධය නිමා කරලා අයින් වෙන්නේ? යුද්ධය නිමා කරගන්න බැරි වෙච්ච අයට ආපහු බලයට එන්න ද?

    • @starrynight43451
      @starrynight43451 6 หลายเดือนก่อน +3

      @@Govisitsrilanka මොන වගේ වංචා ද?

    • @Govisitsrilanka
      @Govisitsrilanka 5 หลายเดือนก่อน

      @@starrynight43451 මිග් යානා, චොපර්ස් 24 ගනුදෙනු එහෙම

    • @amii-b5s
      @amii-b5s 4 หลายเดือนก่อน +5

      @@Govisitsrilanka sinhalen comment karannawath ratak thiyenne nh mahinda hitiye neththan okkomalata demalen thama comment karanna wenne.

  • @SucharithaRanganath-mv6xo
    @SucharithaRanganath-mv6xo หลายเดือนก่อน +5

    මිනිස්සු බැන්නට මට නම් තාමත් ඔහු සත්‍යම රජෙක්❤

  • @TamarzPoli
    @TamarzPoli 7 วันที่ผ่านมา

    කෝ මේ ගණිකාව පේන්න නෑ හරිම ලස්සනයි ගායනය සියලු දෙනාටම සුබ නව වසරකට ආසිරි teruwan saranai

  • @BeddageChithrani
    @BeddageChithrani 11 วันที่ผ่านมา +1

    ඇසට කදුලක් නැගුනා.ඇයි ඒ තේජස අපට දුරස්වුනේ.මේ තමයි ජාතියේ මුර දේවතාවා.ලක්බිමට මෙවැනි තේජාන්විත නායකත්වය සදා වාසනාවේවා.

  • @tharangakumari6212
    @tharangakumari6212 7 หลายเดือนก่อน +59

    අපි ඒ සින්දුවට හරි ආසයි. අපි ඔබතුමාට තාමත් හරි ආසයි .

    • @dammika-io9zg
      @dammika-io9zg 4 หลายเดือนก่อน

      එහෙනම් මේ පාරත් දීලා කෙලවපන් බත් කාපන් තනකොල කන්න එපා

    • @muthulinayanathara2274
      @muthulinayanathara2274 3 หลายเดือนก่อน +1

      ඔබ තුමාගෙ මොකටෙයි ආසා....
      දැන්නං මෙලෝ රහක් නැතුව ඇති....
      පුතා අවින් ඉන්නෝ...
      ආසා හිතෙයිද බලහං....

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq หลายเดือนก่อน

      @@muthulinayanathara2274 yako minissu e adaraneeya nayakathwayata adatei......ubalawage bala...nodaruwo hara

  • @choliyacjayaweera1673
    @choliyacjayaweera1673 7 หลายเดือนก่อน +85

    මහා ආඩම්බරයක් රටක් වෙනුවෙන් දැනුන අතීතයක්🙏💪❤️
    බලය ධනය හමුවේ ගිලිහුණු මනුෂ්‍යත්වය නිසාම කෙලෙසුන රජෙක් වගේ ගරුබුහුමන් වැදුම් පිදුම් ලබන්නට තිබුණු මහා චරිතයක නිමාව😳😌

    • @AnithraLatha
      @AnithraLatha 4 หลายเดือนก่อน

      Ppissuda bn ubata. E gammata Gahanna mona mada parakatawt ba bn. Atta ekai. Kuhakayo pili noganna attat ekai. ithin deergausha rajathumani❤

  • @ashanvidusanka
    @ashanvidusanka 9 หลายเดือนก่อน +40

    2015 ගිය විදිහට ඉදියනම් අදටත් මිනිස්සු මල් තියලා වදිනවා ,මොනව උනත් අපිට පාරෙ බැහැලා යන්න වාතාවරනයක් හදලා දුන්නට ඔබතුමාට පින් ,නමුත් ආයෙ රාජපක්ශලට නෙමෙයි මේ ඉන්න එකක්ටවත් මගෙ චන්දයනෑ 😊

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      2015 ගිය විදිහට කියන්නේ, 2019 දි යහපාලනයම ආපහු ගේන්න තිබ්බා කියල ද කියන්නේ

    • @sandaruwanimadurangani9894
      @sandaruwanimadurangani9894 3 หลายเดือนก่อน

      Attha

    • @renukagamage4574
      @renukagamage4574 3 หลายเดือนก่อน

      Moda kama aye chande den naha kiyanne

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq หลายเดือนก่อน

      th-cam.com/video/e1q-fl48MNk/w-d-xo.htmlsi=X2lbc1BG5Sa8DN0_

    • @sumithpali3684
      @sumithpali3684 20 วันที่ผ่านมา

      Yahapalana thamai meratata keliye

  • @shamilamadushani1824
    @shamilamadushani1824 ปีที่แล้ว +53

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥰💓

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 2 หลายเดือนก่อน

      ඔබ නැති උනේ සහෝදර පෙම නිසා

  • @සුපුන්මදුෂාන්
    @සුපුන්මදුෂාන් 6 หลายเดือนก่อน +28

    නායකයෝ කොහොම හැසිරුනත් ඒ සින්දුව ඇහෙනකොට ඇගට මාර එකක් 😢😢

  • @MaxRaajitha
    @MaxRaajitha 4 หลายเดือนก่อน +71

    පොත් පත්වලින් රජවරු ගැන අහලා තිබ්බට , ඇස් දෙකෙන් දැකපු එකම රජ්ජුරුවෝ මහින්ද ❤️‍🩹💥

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 4 หลายเดือนก่อน +5

      ඇරියා මදි වගේ

    • @w.g.g.lahiru318
      @w.g.g.lahiru318 4 หลายเดือนก่อน +4

      A.unata.dam.para.bayanatuwa.yanna.a.manussaya.hindana

    • @sahiru_Thennakoon
      @sahiru_Thennakoon 4 หลายเดือนก่อน +1

      amo😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 หลายเดือนก่อน

      Puka 😂

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 8 หลายเดือนก่อน +13

    Channel එකට follow පාරක් දැම්මා. ඒ තරම් ලස්සනයි සිංදුව

  • @jessicawood618
    @jessicawood618 7 หลายเดือนก่อน +76

    හරිම දුකක් දැනෙනවා.පව් එතුමා අද ඉන්න තැන.බල ලෝභය නිසා.එදා ඉදන් හරියට රට පාලනය කලා නම්.

    • @Imtheboss6905
      @Imtheboss6905 7 หลายเดือนก่อน +7

      සිංදුව නම් ලස්සනයි නමුත් මහින්දට තමන් රටේ භාරකරු මිසක් අයිතිකරු නොවන බව අමතක වෙන්න මේ වගේ සිංදුත් හේතු උනා,මගෙ මතය නම්.

    • @amii-b5s
      @amii-b5s 4 หลายเดือนก่อน

      @@Imtheboss6905 aithikaru widiyata wedakaranna une baradenna tharam hoda minihek hitiya nethi hinda adatath naha ithin ehema kenek rajapakshalama arenna .. mokada eda hiti unmane adath inne parlimenthuwe
      aithiya illuwama eka dunne minissu .. eyata balen eka hambune nh

  • @shashikamadushan5370
    @shashikamadushan5370 ปีที่แล้ว +45

    ඒ සින්දුව ඇහෙද්දි..ඇගට අමුතු හයියක් ..ආඩම්බරයක් දැනෙනවා..🙏🙏

  • @Prami_D
    @Prami_D 7 หลายเดือนก่อน +32

    මේ සින්දුවනම් 😍💥 මොකක්ද වෙනව අහද්දි මේක 😍😍 මන් ආසම සින්දුවක් 😍

  • @Teehi_Reha
    @Teehi_Reha ปีที่แล้ว +104

    යුද්දෙ ඉවර කරලා ගෞරවාන්විතව දේශපාලනයට සමු දුන්නනම්😢 අද අපි කොච්චර ගරු කරයිද

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      ගෞරවාන්විතව සමුදීලා යුද්ධය ඉවර කරන්න බැරි වෙච්ච රනිල්, චන්ද්‍රිකා, එජාපයට බලය දීලා යන්න ද?

    • @A.A.Malkanthi
      @A.A.Malkanthi 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤😍🙏

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 3 หลายเดือนก่อน

      Raja. Baluwuna. 69. Bahepu hati .. ratatama keliya..maha Rajaneni.. devyangema.pihitai yama Raju eanawalu davasaka maha Rajaneni..

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq หลายเดือนก่อน

      Ai dan mokada.......

  • @zafnizahar9228
    @zafnizahar9228 7 หลายเดือนก่อน +24

    One of My favourite Sinhale song ❤❤❤ though I am a Muslim when I was in my 19yrs old this song inspired me a lot to vote for mahinde after a victory over LTTE and united the country and brought the peace to the mother country Sri Lanka 🇱🇰 ❤️ 💙 💚

  • @janu9087
    @janu9087 4 หลายเดือนก่อน +14

    මේ සින්දුව ආවෙ මම 2 වසර ඉන්න කාලේ සුපිරියි තාමත් අහනවා❤❤

  • @GihanAnushkaOshithaEkanayake
    @GihanAnushkaOshithaEkanayake 18 วันที่ผ่านมา +1

    මේ සින්දුවනම් සුපිරියක් ...😮❤

  • @dilshanbro6711
    @dilshanbro6711 หลายเดือนก่อน +4

    යුද්දෙන් පස්සේ මේ සින්දු අහද්ද මාර ගැන්ම තිබ්බෙ😊

  • @RamanayakeProduction
    @RamanayakeProduction ปีที่แล้ว +36

    පාලක පන්තියේ අනිත් අයවලුන් එක්ක ගද්දී මෙතුමගෙ මන් දකින තවත් හොඳක් තමා ජාතික ගීය ගායනා කරන විට සීරුවෙන් සිටීමත් ජාතික ගීය ගායනා කිරීමත් ,ඒක ඔහු ජනාධිපති වෙලා ඉද්දී පමනක් නොවේ ඕනම තනතුරක ඉද්දී එහෙමයි

    • @manjularukshan1176
      @manjularukshan1176 11 หลายเดือนก่อน +5

      අනේ අම්මේ උඹලා නම්

    • @TruthfulPromise
      @TruthfulPromise 7 หลายเดือนก่อน +1

      😂

    • @danushkaprabhad
      @danushkaprabhad 5 หลายเดือนก่อน +2

      සීරුවෙන් තමා තියලා ඇරියේ

    • @amii-b5s
      @amii-b5s 4 หลายเดือนก่อน

      @@danushkaprabhad ubata sinhalen comment karanna rata demalungen bera dunne mahinda mathaka thiya ganin

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 4 หลายเดือนก่อน +1

      ​@@amii-b5s උඹව බේරෙ වැවේ නාවන්න බැරි උනේ මැයි 9 බස් වැඩ කරේ නැති හින්දා 😊

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 หลายเดือนก่อน +5

    සිංදුව නම් හොදටම කරලා තියෙනවා සුපිරියි

  • @TharushaKavishan910
    @TharushaKavishan910 3 หลายเดือนก่อน +13

    රජෙක් වගේ මනුස්සයෙක්.බල තණ්හාව නිසා තමුන්ට මිනිස්සුන්ගේ හිත්වල තිබුණ ආදරය ගෞරවේ නැතිකරගත්තා.මොනවා වුනත් රට බේරගත්ත නායකයා❤🇱🇰

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 4 หลายเดือนก่อน +32

    2024ත් ඔබ සමගය්!!!❤

    • @Madushankapathum-j9u
      @Madushankapathum-j9u 2 หลายเดือนก่อน

      මහින්දගේ පුක ලෙව කාපන් 😂😂😂දැන් 🤣🤣

  • @kalyanigajanayaka1096
    @kalyanigajanayaka1096 หลายเดือนก่อน +4

    ආයුබෝ වේවා මහරජානෙණි ❤

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha หลายเดือนก่อน +7

    2015 විශ්‍රාම ගියානම් රජවරු වගේ ඉන්න තිබ්බ මිනිස්සු ❤🇱🇰😥

  • @kanchibashini1117
    @kanchibashini1117 7 หลายเดือนก่อน +24

    මෙක නොබලපු කෙනෙක් නැ...රින්ගින් ටොන් එකට මේ සිංදුව නොදැම්ම කෙනෙක් නැහැ...එ කාලේ...පව්ල් දේශපාලනය නොකෙරුවා නම් අදටත් මේතුමා අපේ මුලු රටේම මහ රජාණෝ ම තමයි....

  • @kovidadasun9519
    @kovidadasun9519 หลายเดือนก่อน +4

    ඒ නමත් සදාකාලිකයි සින්දුවත් ඒමයි...

  • @Samith44
    @Samith44 ปีที่แล้ว +60

    යුද්දෙ ඉවර කරපු වෙලාවෙ ගෙදර ගියා නම් අදටත් අපි ගරු කරනවනෙ නම කාගත්තා. මොකද යුදමය තත්තවයකදි නායකත්වය හරි වැදගත් නායකයා කොන්ද පන නැතිවුනා නම් අදටත් ඒ යුද්දේ තියෙනවා. නමුත් ඒ ගෞරවය කෙලෙසගත්තා. යුද්ධය නැති කරපු එකටනම් අපි හැමෝම ණය ගැති එතිනින් එහාට නම් කතා කරන්න දෙයක් නෑ. මොකද යුද්දේ කාලෙ රටවල් කීයකින් බලපෑම් කරාද කොටින්ට ආයුද සැපයෙවුද ඒ වේලාවෙ කෙලින් කටයුතු කරපු එක ගැන ඇත්තටම සතුටුයි. දැන්වත් දේශපාලනයෙන් ඉවත්වෙන්න කියන්න තමා තියෙන්නෙ

    • @worldsongs8236
      @worldsongs8236 ปีที่แล้ว +1

      aththa bn

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +1

      යුද්ධය ඉවර කරලා ගෙදර යන්නේ මොකටද? ඊට කලින් යුද්ධය ඉවර කරගන්න බැරි වෙච්ච අයව නායකත්වයට ගේන්න ද?

    • @gunarathnagm5546
      @gunarathnagm5546 ปีที่แล้ว +7

      යුද්දය අවසන් කරල ඒ කීර්තිමත් උදාර පෞරුෂයත් සමගම දේශපාලනයෙන් සමුගත්තා නම් අදටත් රටේ පුරවැසියාගේ ගෞරවාදරය හිමි කරගන්නට තිබුනා.නමුත් රට ආර්ථික ,දේශපාලනික ,ආගමික,වශයෙන් අගාධයට ඇද දැමීම සම්බන්ධයෙන් පුරවැසියා තුල ඇත්තේ වෛරයක්.

    • @Devil678-j9j
      @Devil678-j9j 11 หลายเดือนก่อน +4

      ඔව් බ්ම් එහෙම උනා නම් අදටත් මිනිස්සු වදිනවා තන්හාව ගහපු නිසා කෙල උනා අන්තිමට

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      යුද්ධය ඉවර කරලා මොකටද ගෙදර යන්නේ?
      යුද්ධය ඉවර කරන්න බැරි වෙච්ච අයව බලය ගේන්න ද?

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 15 วันที่ผ่านมา +2

    මතකය හා කළ ගුණ
    හඳුණන අයට ඔබ්තුමා
    තාමත් රජෙකි යළිත්
    කිසි දිනක ඔබවන් නායකයෙක් පහළ
    නොවේවි

  • @lalaniaththanayaka580
    @lalaniaththanayaka580 ปีที่แล้ว +79

    අනේ මන්දා මේක බලද්දී .....ඇගම හිරිවැටෙනවා❤

    • @sanethmarthos6596
      @sanethmarthos6596 ปีที่แล้ว +12

      😂 ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න එහෙනම්.😅

    • @sandy_2314
      @sandy_2314 ปีที่แล้ว +3

      😂😂😂

    • @Teehi_Reha
      @Teehi_Reha ปีที่แล้ว

      ​@@sanethmarthos6596මොනව උනත් අවුරුදු 30ක යුද්දයක් ඉවර කරා.ඒකට respect කරමු .මේ සින්දුවෙ වර්තමාන තත්වය ගැන කියන් නෑනෙ

    • @bad-325
      @bad-325 10 หลายเดือนก่อน +6

      මට නම් මේක අහලා මහින්දට ගූ ගහන්න එකෙක් නෑ නේ😂😂

    • @tharakaherath7538
      @tharakaherath7538 8 หลายเดือนก่อน +4

      මහින්ද එක්කම මැරියන්

  • @laksahannawoth1483
    @laksahannawoth1483 3 หลายเดือนก่อน +7

    ඒ අක්ක සින්දුව ලස්සනට කොයනව ❤🥰

  • @A.A.Malkanthi
    @A.A.Malkanthi 6 หลายเดือนก่อน +7

    ඒ සිංදුවනම් මාර ගැම්මක්...ගොඩක් ආසයි ❤🥰💪

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 3 หลายเดือนก่อน +4

    ලස්සන ගිතයක්.

  • @MallikaSubashini
    @MallikaSubashini 4 หลายเดือนก่อน +34

    කොහොමත් යුද්ධය ජයගත් අපේ දෙවැනි දුටුගැමුණු මහින්ද රාජපක්ෂ මැතිතුමාට හදපිරි ප්‍රණාමය. ❤❤❤❤🙏🙏🙏🙏🦵

  • @mohamedmujahith4932
    @mohamedmujahith4932 ปีที่แล้ว +38

    මේ ගීතය අහනකොට පුදුම හැගීමක් දැනෙනවා.ආන්දෝලනාත්මක චෝදනා රැසක් මැද මේ රටේ පැවති දීර්ඝ යුද්ධය නිමා කළ නායකයා විදියට මම කැමතියි මහින්ද රාජපක්ෂ මහතාට.❤

    • @indunilpriyashan4349
      @indunilpriyashan4349 ปีที่แล้ว +2

      dan saneepada 🤣🤣🤣

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල ปีที่แล้ว

      ආන්දෝලානාත්මක චෝදනා කියන්නේ මොනාද

    • @skyphone8133
      @skyphone8133 ปีที่แล้ว +1

      ඇත එපිට ලමයිට ලොකය හා තාක්ෂණය කියා දූන්නේ මහින්ද රාජපක්ෂලා හෝරා කෑවයි කියන සල්ලිවලින් පරිගනක විද්‍යාගාර නිර්මානය කරමින් අනාගත දරෑදැරියන්ගේ දියුනුව සදහා රජකාලයෙන් මෙපිට ඉමහත් දියුණුව ඇතිකලේ මහින්ද රාජපක්ෂ රජතුමාණෝමය.
      දහසක් බෑනුම් අසමින් ගල්අගුරැ බලාගාර නිරාවරනය කලේ. යහපාලන කාලයේ ගලවා දෑමු මෙගාවොට් තනක සුලංබලාගාර හම්බන්තොට වරාය ආසන්නයේ නිර්මාණය කලේ අනාගතය දැක ජලය නැතිකල වගාවන් සදහා ජලය භාවිතා කර වීදුලිය කප්පාදු කිරිමකින් තොරව විදුලිය ජනතාවට ලබාදීමට බවවත් නොසලකා කාලකන්නි අවජාතක අඩු කලයෙන්ද පන්නා දැමූ ජනතා විමුක්ති පෙරමුණට බැදී දෙමල ජාතික සංවිධානයේයට යටවි සුමන්තිරන් කියන පදයට නටන නිදාගන්න දුන් පැදුරට මලපහකරයන යන අසමජ්ජාතිකයන් රාජපක්ෂ දෙවිවරැන්ට අඩපාලි කීමද සමස්ත ජනතාවම පිංදෙනු ඇත්තේ රාජපක්ෂ දෙවි උතුමන්ලාගේ සදා ආදරණීය මවුදේමැපියන්ටමය.

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 9 หลายเดือนก่อน

      ❤️

    • @starrynight43451
      @starrynight43451 7 หลายเดือนก่อน

      @@indunilpriyashan4349 සනීපෙට හිටියා. තොපි යහපාලනයක් ගෙනත් කා ග්තතා. ගොන් හැත්ත

  • @Theekshanaprabhashvara-pl2xv
    @Theekshanaprabhashvara-pl2xv 2 หลายเดือนก่อน +6

    මාලිමාවට දුන්නේ ඒත් මේක අහනකොට මොකක්ද වෙනවා
    ඒ කාලේ මහ රජා.තමයි 🙏💪

    • @MGurugoda-sg5dq
      @MGurugoda-sg5dq หลายเดือนก่อน

      Danuth ehemai....oba sinhala leyayata adarei.....ape rata vikurthiyakata yanawa...,new generation 🤤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +58

    ඒ දවස්වල මේ සිංදුව හෙන ගැම්මෙන් ඇහුවේ. ඒත් දැන් නම් එන්නෙ comments කියවන්න.....🤭🤭🤭

  • @travelwithmevlogsc
    @travelwithmevlogsc 29 วันที่ผ่านมา

    Issra school yanna lesti wenakota me song ekai thawa song tikak ITN eke udeta ynwa. Hamadma udeta a tika balala tama school giye❤❤❤

  • @HirunaEmayanga
    @HirunaEmayanga 3 หลายเดือนก่อน +6

    2015න් පස්සෙ දේශපාලනෙන් අයින් උනානම් මෙයාව අපිට පිලිකුල් නොවෙන්න ඉඩව්තිබුන මහින්දගෙ ගැම්ම කාටවත් නෑ ඒත් එයාගෙ තන්හාව ඒ හැමදේම නැතිකරා 😔

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 หลายเดือนก่อน

      2010

    • @pansilukavinda8127
      @pansilukavinda8127 2 หลายเดือนก่อน

      @@ASHEN_ONLINE-Bhathiya_Ashen 2010 ගියානම් මෙහෙත් zimbabwe වෙලා මෙලහකටත් 😂 2015 ගියා නිසා මේ තරමින් හරි බේරිලා 😂

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 ปีที่แล้ว +14

    සිංදුව හරිම ලස්සනයි.

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +41

    එක සැරෙකට වඩා ඇහුවා , කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැහැ එ තරම් ලස්සනයි අක්කීගෙ වෝයිස් එකනම් 😊😗😗😗❤

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 7 หลายเดือนก่อน +27

    මොනදේවල් කොහොම උනත් ඊට අප ගරු කළ යුතුයි

    • @YashodhaEdirimanna
      @YashodhaEdirimanna 7 หลายเดือนก่อน +3

      Ow...API jiwath une marana bayen

  • @pavishkaransilu169
    @pavishkaransilu169 3 ปีที่แล้ว +55

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති කවදාවත් පරණ නොවෙන සිංදුවක් 😍 Awsome Voice ❤️❤️

    • @SaheliGamage
      @SaheliGamage  3 ปีที่แล้ว +10

      Thank you so much Malli❤️🥰

    • @thushanbuddikasamarakoon7043
      @thushanbuddikasamarakoon7043 2 ปีที่แล้ว +6

      අනිවාරෙන් කොල්ලො...
      ඇහුවට එපා වෙන්නෙ නෑ බන් ...
      ඒ හඩ නම් කියලා වැඩක් නෑ ❤❤❤❤
      ගින්දර වගේ 🔥🔥
      💝💝💝💝💝

    • @dilaniswanaguru
      @dilaniswanaguru ปีที่แล้ว

      😂😂

    • @bestoflanka8874
      @bestoflanka8874 ปีที่แล้ว

      huuuuuu

    • @yashzcreation66
      @yashzcreation66 ปีที่แล้ว +1

      උබ මේක තාම අහනවද

  • @tharushaprabod5052
    @tharushaprabod5052 19 วันที่ผ่านมา +1

    මා සියැසින් දුටු මහ රජුන් 🙏🙏🙏

  • @chanakaud
    @chanakaud 8 หลายเดือนก่อน +7

    සිංහලකම බෞද්ධකම හෝදගෙන යන වෙලාවේ... රට දෙකට නොවී ඔබ එය රැක ගත්තා මහා පවුරක් වගේ. ඔබයි රජ්ජුරුවෝ🎉🎉🎉🎉

  • @Dayannew
    @Dayannew ปีที่แล้ว +52

    අදටත් රජවරු වගේ ගරුත්වක් තියාගෙන ශ්‍රේෂ්ඨ චරිත වගේ ඉන්න තිබුන තුන්දෙනෙක් ඉන්නව... ඒත් එක එහෙම කරගන්න බැරිවුන
    මහින්ද රාජපක්ෂ - යුද්දෙ දිනල තමන්ගේ වාරය සම්පූර්ණ කරල ගෞරවාන්විතව විශ්‍රාම ගත්තනම්.
    සරත් ෆොන්සේකා ; යුද්ධය දිනල විශ්‍රාම අරන් ගෙදර ගියානම්
    අර්ජුන රණතුංග : word cup එක දිනල දීල retire වුනානම්.

    • @intechwithdinu2531
      @intechwithdinu2531 ปีที่แล้ว

      True ❤

    • @sagarakarunarathna3133
      @sagarakarunarathna3133 ปีที่แล้ว

      👊👊👊👊

    • @TomdkRah
      @TomdkRah ปีที่แล้ว

      අර්ජුන රණතුංග කවදාවත්ම තමන්ගෙ නම්බුව නැති කරගත්තේ නෑ,, ක්‍රීඩාවේදී උනත් දේශපාලනයේදී උනත් කෙලින් හිටපු මිනිසෙක්. ඒ නම මෙතනින් ඉල්ලා අස්කරගන්න.

    • @NilminiPriyanthika-rw9ob
      @NilminiPriyanthika-rw9ob ปีที่แล้ว

      ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 9 หลายเดือนก่อน

      ඇත්තක් ❤️

  • @chana2168
    @chana2168 3 หลายเดือนก่อน +6

    2024 ත් අහන අය කෝ❤😢

  • @pradeepdevapriya-wl3ih
    @pradeepdevapriya-wl3ih 7 หลายเดือนก่อน +10

    තාමත් අපේ හදවතේ ජනාධිපති ඔබයි!2024.06.10

  • @Pasindu.Poojitha.Kumara
    @Pasindu.Poojitha.Kumara 7 หลายเดือนก่อน +16

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ❤❤❤❤❤❤❤❤😊

    • @MichaelHCB
      @MichaelHCB 7 หลายเดือนก่อน +1

      Huuuuuuuu

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว +175

    This song will remain for more than 100 years. ❤❤

    • @dilaniswanaguru
      @dilaniswanaguru ปีที่แล้ว +6

      😂😂😂😂

    • @ruwanbandara6100
      @ruwanbandara6100 ปีที่แล้ว +32

      කඩේ යනවා කියලා හිතන්න එපා.. ඡන්දෙ දෙන්නේ නෑ.....Ha ha කියන්නත් උඹ ඉන්නේ මේ මනුස්සයා නිසා....අගය කරන්න ඕනේ දේවල් අගයපං..👍🙂

    • @anjanajayawardana9954
      @anjanajayawardana9954 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @k.k.kurugama8998
      @k.k.kurugama8998 ปีที่แล้ว

      🤣

    • @Prami_D
      @Prami_D 7 หลายเดือนก่อน +14

      ඔව් මේක පට්ට ලස්සනයි ❤
      දැන් මේකට බැනල comment දාන උන් තව අවෘදු 4කින් කියයි මහින්ද හොදයි කියල 😪 දේශපාලකයො ඔක්කොම එකයි අනුරත් ඒ එකෙක් විතරයි 👍

  • @DahamiEkanayaka-u4v
    @DahamiEkanayaka-u4v 2 หลายเดือนก่อน +2

    අැත්තම කිව්වොත් මහින්ද මහත්තයා මේ තරම් දූෂිත තත්වයට අැද නොවටුනානම් පාසල් පෙළ පොතටත් බෝහෝ විට 30 වසරක යුද්ධය නිමා කල නායයා ලෙස ඉතිහාසගත වෙන්න තිබුනා❤❤❤❤

  • @Sarath_Chandrarathna
    @Sarath_Chandrarathna หลายเดือนก่อน

    Kandulu enawa dakkama asayy.... ath ahanna venne ammata hamanunada kiyala basil balla nisa obath iwara unaa ... ath adareyy mahinda ❤❤

  • @intechwithdinu2531
    @intechwithdinu2531 ปีที่แล้ว +37

    රජෙක් වගේ ඉන්න තිබ්බා අදටත්..❤ අවසානෙ නන්නස්තාර කරගත්තා හැමදේම...💔 එපා කෙරෙව්වා අපිටම... ඒත් අදටත් සිදුව ඇහෙද්දී මයිල් කෙලින් වෙනවා😑😑

    • @A.A.Malkanthi
      @A.A.Malkanthi 6 หลายเดือนก่อน

      සිරා ❤

  • @vasanthakandy23212
    @vasanthakandy23212 7 หลายเดือนก่อน +9

    Yes! This Song is the Song of GLORY the Song of PRIDE of Sri Lanka!!
    We Will REMEMBER FOREVER!🙏❤🇱🇰

  • @ChandanaJayarathna-dk3yb
    @ChandanaJayarathna-dk3yb 7 หลายเดือนก่อน +10

    Aye kawadda මෙහෙම නායකත්වය ලැබෙන්නේ apita

    • @Crazynila2
      @Crazynila2 7 หลายเดือนก่อน +4

      gonnu wenna epa bn.. mechchara uu rata kaala thawath u passe ynawa gonnu wage

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 7 หลายเดือนก่อน

      තූ.. තූ.. තූ... නිදකින්.. ඔය හොර සාටක රාජපක්වරු වන් නායකයන් නොපතං.. ආයෙ ඒ වගේ එකෙක් ආවොත් ඉතින් මේ රට වැටෙන එක නවත්වනවා බොරු.. තව ගහපන් ගිහින් හොර සාටකයෙක්ටම කතිරෙ..
      Edit :- තොපි වගේ නූගත් ගොබ්බ මන්දබුද්දිකයො ඉන්නකන් ඉතින් මේ රටවල් ගොඩ යන්නෙ නෑ..

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 2 ปีที่แล้ว +26

    අඩුම ගානෙ මේ ලස්සන අර්තවත් සිංදුවටවත් වටිනාකමක් දෙන්න තිබ්බා දේශපාලුවෝ න්ට . මුලු රටම එක්සේසත් කලේ කව්ද..😊 දුටුගැමුණු රජතුමා.. 😍 එතුමාටයි මේ ගීතයෙ උපහාරය . මේ රට බේරාගැනීමට කටයුතු කල සෑම අයෙකුටමයි මේ උපහාරය, 🙏😊

  • @gevindudakshina6116
    @gevindudakshina6116 4 หลายเดือนก่อน +3

    One of the best songs ever created in Sri Lanka 💌

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සන සිංදුවක්, ගායනය යි කටහඩයි ගොඩක් ම ගොඩක් ලස්සනයි,, ගැම්මක් සිංදුව🥰😊

  • @isurus_niriella6583
    @isurus_niriella6583 3 หลายเดือนก่อน +2

    වංචාවට දූශනයට හවුල් නොවී හිටිය නම්

  • @jimmyjohns-m3i
    @jimmyjohns-m3i 3 หลายเดือนก่อน +5

    මොනවා උනත් ගැම්ම සිංදුව ❤

  • @DamithPrasanga-z2h
    @DamithPrasanga-z2h หลายเดือนก่อน

    ඇහැට කදුළු එන්නෙ මේ වගේ නායකයන් නිසා,අපේ රටේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ආය බොහෝ වේවා❤❤❤❤

  • @Indikaruwan-tj6hb
    @Indikaruwan-tj6hb 5 หลายเดือนก่อน +4

    Divi dewani kota obakala meheya agayami....terun saranai..dirgausha lebewa maharajaneniiiii

  • @slasiya5136
    @slasiya5136 ปีที่แล้ว +12

    Mainda mathiyata jayin jayima weevaaa ❤🎉

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 7 หลายเดือนก่อน

      තව හොරාකාලා තව තවත් රට වට්ටන්න පුලුවන් වේවා කියලද කියන්නෙ ?? නොදකින්.. තූ...

  • @WasanthaKumara-mm5ef
    @WasanthaKumara-mm5ef 7 หลายเดือนก่อน +12

    මම ගොඩාක් ආදරෙයි. ඒ ගීතයට සුපිරි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪴🪴🪴🪴🪴🪴

  • @amii-b5s
    @amii-b5s 4 หลายเดือนก่อน +15

    මේක බලන හැමෝටම කියන්නේ එදා මහින්ද රට දෙමල ඊලාම් ත්‍රස්තවදීන්ගෙන් රට මුදවා නොගත්තාණන් අද සිවු හෙලේ ,රාවණ පරපුර හෙළ දේශේ කියල වැලලෙන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ, එහෙනම් අද උබල කමෙන්ට් කරන්නේ දෙමලෙන් ඔය බින ඒවා බයින්න වෙන්නේ දෙමලෙන් එකටවත් කෙලෙගුනයක් දීපල්ලා.. නියම සින්හලුනේ නැත්තන් අද part of india
    නැත්තන් අද මහා කළු සිංහලයෝ නැහැ.
    තොපි කොහොම උඩු බිරුවත් ඒ නම මකලා මැරෙන්න තොපි කාටවත් බැහැ. ඒ මනුස්සයා මොනදේ කලත් මේ රටට ණය නැහැ. කවදාවත් හොරකන් කරපු නැති එකෙක් ඉපදිලා මගේ සත්යානු භාවයෙන් මහින්දට හෙන වදින්න කිවුව්වොත් මිස තොපි වගේ පොඩි හොර වැඩ එකක් හරි කරපු එවුන්ගේ කටවල් වලින් කවදාවත් ඒ මනුස්සයා විනාස කරන්න බැහැ. ශ්‍රී මහා භෝදිය මුදුනට ගිහින් වදින්න පින තියන මිනිස්සු.
    රාජපක්ෂලාට හැමදාම ගරු කරනවා
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 4 หลายเดือนก่อน

      තවත් මැදමුලනෙ බත් බැලයෙක්

    • @sahiru_Thennakoon
      @sahiru_Thennakoon 4 หลายเดือนก่อน

      Dipn namalta

    • @grenade8888
      @grenade8888 3 หลายเดือนก่อน +1

      Math garu krnwa habai me para malimawata ❤

  • @DhanushkaLokubaranage
    @DhanushkaLokubaranage 2 หลายเดือนก่อน +4

    මොනවා කිවුවත් මහින්ද වැඩ්ඩා..❤

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 4 หลายเดือนก่อน +2

    Me sinduwa aheddiii !!🥺🥺💓

  • @sandalunethmina
    @sandalunethmina 3 หลายเดือนก่อน +4

    රජුන් එපා මින් මතුවට 🖤

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO 3 หลายเดือนก่อน +1

    සින්දුවනම් ආයෙ next level ❤

  • @Shashi-f6g
    @Shashi-f6g 3 หลายเดือนก่อน +2

    ඇත්තටම රජෙක් වගේ ඉන්න තිබුනා. ඔහු විසින්ම ඒක විනාස කරගත්තා ..... අද වෙද්දි මහජනතාව විසින් තීරණයක් අරගෙන අවසන් රට භාරදෙන්න ඕන කාටද නැත්තෙ කටද කියලා ❤️🔥 අයේම මිනිස්සුන්ව රවට්ටන්න බෑ

  • @supundananjaya3935
    @supundananjaya3935 4 ปีที่แล้ว +16

    හැමදාම අහන්න හිතෙන ලස්සන සින්දුවක්...අයෙම මේ වගේ දෙයක් කරන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasyjayasri153
    @rasyjayasri153 3 หลายเดือนก่อน +3

    Nice song... Lov it... From south Africa ❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 4 หลายเดือนก่อน +2

    Mahinda mahathata budusaranai. Deergayu wewa .oba deshaya bera gath maha rajama thamai .eya kisi da. Wenas nowe. Rata gini thiyana depola vinasa karana aya kawadawath. Balayata enne na

  • @kasunliyanage7136
    @kasunliyanage7136 7 หลายเดือนก่อน +3

    සිරාවටම පෙට්‍රල් පෝලිම්වල රෑ ඉන්නකොට පාලුවට කාන්සියට මේ සින්දුව ඇහුවා...මහන්සිය කාන්සිය කොහෙන් ගියාද දන්නේ නෑ❤

  • @dineshtharanga8122
    @dineshtharanga8122 ปีที่แล้ว +3

    ❣❣👽grait sinhala buddist king ever ...

  • @RR1kavinda
    @RR1kavinda 8 หลายเดือนก่อน +3

    ජයවේවා. අනේ ඔබතුමා ඉස්සර

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 5 หลายเดือนก่อน +3

    හදවතට පුදුමාකාර සතුටක් දැනෙනවා❤❤❤❤

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 4 หลายเดือนก่อน

      ඇරපු ඇරිල්ලට නේහ්😊
      හොර ගෙඩිය

  • @thilinagamage2787
    @thilinagamage2787 7 หลายเดือนก่อน +10

    ටඋකන්න 2024 මේක suggest උනා. පුකෙනුත් හිනා 😂

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 4 หลายเดือนก่อน +1

    ඒ දවස්වල බයියෝ ගත්ත ආතල් මතක් කරලා හයින් ගමටම ඇහෙන්න අදත් මෙිවා හිනාවෙවි මම දාගෙන අහනවා

  • @chamarijayampika9190
    @chamarijayampika9190 2 ปีที่แล้ว +17

    ඔහු ඒ කාලේ මහා රජෙක්ම තමා එතුමාව කෑවෙ වටේ හිටිය මිනිස්සු මොනවා උනත් ඒ මනුස්සයාට අපි ණයගැති

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      😂

    • @maleesha9552
      @maleesha9552 ปีที่แล้ว +2

      Aththa kathawa

    • @bestoflanka8874
      @bestoflanka8874 ปีที่แล้ว

      yudde iwarakara neda bn. maha hora lankawe hitiyath na bn yudde iwarakaraddi. u lankawata awe polawa ibagena. u danneth na ponseka gahapu gamma.

    • @dulakshi5135
      @dulakshi5135 8 หลายเดือนก่อน

      ​@@bestoflanka8874ටීචසලා අපිට මැරීගෙන ඉගැන්නුවට exam එක ලියන්න එයාල එන්නැනේ.. ඒක ලියන්නේ අපි.. එහමයි කියලා උන් අපිට මොනාද කලේ අපිනේ ලිව්වේ කියන්නෑනේ 😖..

    • @KanishkaDilshan-ii6yt
      @KanishkaDilshan-ii6yt 7 หลายเดือนก่อน +1

      පව් අනේ මහින්ද බබා 😂😂😂😂

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 4 หลายเดือนก่อน +3

    මෙිි සිදුව ආයෙත් අහද්දි ..ඇත්තටම ඇඬෙනව.ඒ කාලය සිහිපත්වෙනව. ආපසු මහින්ද ජනාධිපති තුමා මෙිි විදියටම දකින්න ලැබෙනව නමිි ..... ❤❤කොතරමිි සතුටක්ද.

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 4 หลายเดือนก่อน

      උඹලට අපායටම යන්න වෙනවා 😂

  • @ThiliniLakmali-pi4fc
    @ThiliniLakmali-pi4fc หลายเดือนก่อน +1

    අපේ රජු❤🎉