ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
When Victor Rathnayaka says විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා මැතිදුනි හිඳිනු මම කෙසේ. I felt it
❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්...❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්...❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්...❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්...❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්...✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්...✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්...✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්...✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්...✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්...✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්...✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්...✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්...👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්...💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්...🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්...🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්...🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...
😢😢
කතාව ඇත්ත
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤❤❤
අපේ පාර්ලිමේන්තුවේ නිල තේමා ගීතය කර හැමදාම ගායනා කරවන්න ඕන මන්ත්‍රී ලවා
Mooda Katha kiyanna EPA ithin😂🤣😂
එම ගුණාංග ,එවැනි භාවිතාවක් නොමැති අය ලවා ගායනා කිරීමෙන් අපේ රටෙි අභිමානය අවමන් කර නොගත යුතුයි .
ගයයි...උන් නම්...😂
අනිවා
❤❤❤ජාතියේ උදාලෝකය,,,මගේ හදවතයි දේශය සිංහලෙ මගේ පින්බර පොලව මම සිබිම්...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️🎼💯🙋♂️💖💖💖💖
සීයපාරක් ඇහූවත් මෙක තව තවත් ම අහන්න අහන්න ආසයි.
අපේ රටෙහි අභිමානය ❤️
❤ හැඋුව!මවත්,,ඉපඋුනු මව්බිමත්!!!මට මගේ "අම්මාය"❤❤❤❤❤❤මව්බිම අප සැමගෙම අම්මාය..☠️😎🌞👊
මෙ තමයි හොදම සින්දු.. වර්තමානෙ කට්ටිය අහන සින්දුද මේ 😢😢😢
😣
ජයවේවා
මේ රට අපේ සහෝදරවරුනේශ්රී ලංකාව අපේ
ආදරෙයි...හැමදාම...💐💐🙏🙏❤️❤️ මේ ගීත අපිට දුන්න පිනට...ඔබ දෙපලටම
අපේ ඉස්කොලේ හැමදාම උදේට දානවා❤❤❤
විදේශයක සිට ❤❤සතුටු වෙමි🎉🎉🎉
ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්.....🖤
ඔබ මේ රටට අදාල යුතු කම කරන්න..මාද එයට කැප වෙමි..අපි මෙ රට ගොඩ නගන්න නායකයන් නොසොයමු..අපි කැප වෙමු ඔවුනුත් ඔවුන්ගෙ යුතුකම ඉටු කරත්වා...යහලුවනි යෙහෙලියනි අපි ඉපදෙන මැරෙන මෙ මවු රට සුරකිමු...තෙරුවන් සරනයි සැමට❤❤❤
AKD ආවට පස්සේ අහන්නේ කවුද..සින්දුවට අර්ථය එකතු කරා❤
😂😂😂😂
AKD 💩 කාපන් .නාට්‍ය සහා රංග කලාව ඉවර උනාම බලමු මොකද වෙන්නේ කියලා
අනාගතේ වෙන කෙනෙක් මේ සිංදුවෙ අර්ථය යථාර්ථයක් කරනවා අන්ඩ කුමාර නෙවෙයි ඒ
අපි ❤❤❤❤
❤❤❤🎉
මම ආසම දේශාභිමාන ගීය 😊😊
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥰🥰
මෙතූමාට තෙරැවන් සරණයි තවතවත් මෙවැනි නිර්මාණ බිහි කිරිමට..
රනිල් නරිය අකමැතිම ගීතය..... ලස්කිරිඤා ද්‍රෝහින් එළවා දමමු.
අමුතුම හැගීමක් දැනෙනො බන් මේක අහද්දි❤
Mewa thamayi sindu kiyanne niyamayi ❤❤
Training කාලෙ අපේ මොරාල් up කරන්න මේ දේශාභිමානී ගීත දානවා❤
හරිම අභිමානයක් හිතට දැනෙන ගීතයක් ඇත්‍තමයි ❤❤🎉
මේ ගීත අහද්දි ඇත්තටම රට ගැන අභිමානයක් දැනෙනවා.
සාදු සාදු සාදු 🙏🙏🙏
ගෝඨාභය පන්නපු දවසේ Galle Face එකේ ඉදල ගෙදර ඇවිත් මේ සින් දුව මම දෙතුන් පාරක් ඇහුව. මම හිතන්නේ එදා (වහල්ලු ඇරෙන්න) මුලු රටේම පොදු මිනිස්සු එකතුවුන දවසක්.
දැන් සැපද, සතොසෙ පෝලිමේද 😂
ප්‍රභාකරන් ඉවර කරලා රටේ යුද්දය අවසන් කල දවසේ ඔබ මොකද කලේ ගොටාට සහ මහින්ද මහතාට හෙන ඉල්ලුවද? එකක් ඉගන ගන්න සහෝ ආයුද ඔනේ නැහැ කෙනෙකු මරන්න. බොරැව ඇති. කවුරැ හරි හොරකම් කරලා තියනවා නම් ඒවා සොයා දැන් දඩුවම් කල හැකිනේ. චොදනා ඔප්පු වෙන කම් කෙනෙක් වැරදි කරැවෙකු වෙන්නේ නැහැ . ඒකයි ශිලාචාර සමාජයක හැටි.
මහින්ද මහත්තයට තමා හරියටම ගැලපෙන්නේ
@@TharinduKulasooriya මම නම් ඊට පස්සේ පෝළිම්වල ඉඳල නැහැ... ඔයා පෝලිමේද? අනික සතොස කියන්නේ අපි කලාතුරකින් යනතැනක්...
Me vage sindu thava hadanna one harinam❤❤❤😢😢😊
nomiyena katahadak.........❤️❤️❤️ adarei....vikter rathnayaka... wasanawa na as dekenma dakinna loku thaththa welath...😐
හරි ලස්සනයි
I used to listen this song since recently as my brother became the cadet band Sargent of his school...he plays this song 24/7 at home
Paksha wadak nha..meka api okkogema ...e wagema anagatha parapure...meka goda damu ....habai okkoma ekathu wela❤
ජය වේවා
ජාතියෙ මහා මානය මගේ හදවතයි පිංබිමසිංහලේ මගේ පිං 3:38 බරපොලව මම සිඹිම් 🌹❤️🙏🇱🇰🙏❤️🌹 2024. 06. 04.
සිංහල ..අපි❤
Me sinduwa ahaddi ape rata gena mara abimayanayak sathutak hithenwa ....❤❤❤jathith jathith me bumiye ipdewa.❤❤❤🙏🙏🙏🙏
දේශාභිමානය...🇱🇰❤❤
Obatath budusaranai viktar mathiduni
Ane ow. Api bala hitiya amme oyage putha rate janadipathi wenakam.eka ada itu una. Api gedara okkoma aduwa. Ammata budusaranayi. Dirgau labewa.
ගැම්මක් තමාා
මැරිලා හරි මේ.රට බේරගන්න ඔනේ 🥺🌍
ow ow😂😂😂
🖤
මේ ගීත ඉස්සර ගුවන් විදුලියේ උදේ යනව අපි ආසාවෙන් අහනව පසුව දේශපාලකයෝ ඒවා නැවැත්තුව විනාශය වේගවත් වෙන්නේ 94 න් පසු
🇱🇰 ව මගේ හදවතය...සිංහලේ මගේ පින්බර පොලව මම සිබිම්🌞❤🔴👊😎
ජය වේවා 🎉❤❤
IF YOU ARE ABOUT TO LEAVE THIS HEAVEN, LISTEN TO THIS SONG ONCE...
I love my country ❤️🇱🇰🇱🇰🇱🇰
අපෙ රටෙ අභිමානය❤
අරගලයට ජය වේවා
beautiful
සිංහල ගැම්ම❤😢❤😢
පාර්ලිමේන්තුවේ දාන්නම ඕනේ
අරගලයට ජය 👏❤️#gotagohome
Harima lassani😮😮😮
yako me sri lankave bun❤❤❤❤❤❤
🙏r🙏🙏ලස්සනයි ආදරෙයි
🇱🇰❤irak payana deshaya✍️
දේශප්,දෞහින්ට...මෙ song1 තේරැමක්,නැ...මාතෘභුමි ලංකා ❤❤❤❤❤❤❤😎🔥👌👌👌👌👌
අම්මෙ මාව රජ කරන්ට🙏❤
ආදරෙයි .......
Harima lassanaine
මගේ රට මගේ අම්ම වගේ ❤ 🙏
❤❤❤ l love my Sri Lanka❤❤❤😢😢
ආදරෙයි AKD සහෝදරයා ❤
😂
අන්ඩ කුමාර
AKD nisa ahanne 🇱🇰❤️🔥
නියමයි 💎😃
2022-04-15
2022-04-18
2022-04-19
2022-04-28
2022-05-05
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅
අහනකොටත් දැනෙන හැගීම අභිමානවත් බව
මේ වගේ වටිනා නිර්මාණ වලටවත් දේශපාලනය ගාව ගන්නේ නැතිව ඉන්න. මොකද මේ සිංදුවේ රසයත් නැති වෙනවා
A,K,D❤ මේ ලක්දෙරනට....අපිතමා විශ්වයේ බිහිවන🔴🐉💪🔥🙋♂️
❤️
හරි ලස්සනයි 🧡🧡🧡🧡💙
My country Sri Lanka 🇱🇰♥️
❣ 👍💫💫💫
අපෙ රට ගැන අභිමානය විදහා දක්වයි
❤sri lanka 🇱🇰 ♥️
Mage ratata budusaranai ❤️
මේ මගෙ මව්බිමයි මේ මගෙ රටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sri Lanka matha....❤❤❤❤❤
Hemadema wenas weyi hoda widihata.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨✨😊😊
👍❤️🙏
🙏🙏🙏🙏🙏🙏
🙏❤🙏❤🙏❤
මගේ රට තමා හොඳ ම රට
මගේ රට හොදම රට,ඒත් පාදඩ දේශපාලුවන් විසින් රටේ කොදුනාරටිය බිද විනාශ කර ඇත ,
අන්න හරි 😊😊😊😊❤❤❤❤
අනිවාර්යයෙන්
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Akd
❤wow
Mali ma karayo Anna kalin idalama api ahanava
😊🎉
අනුර ජනාධිපති උනාට passe nn අහන්න පුළුවන් මෙක ලැජ්ජාවක් නැතුව ❤
🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏
Up❤💪srilanka
yessss
🙏❤
❤❤❤❤❤❤❤❤❤💐💐💐💪💪💪
හරිම ලස්සයි
❤❤❤❤🙏🙏🙏🙏🙏👍
😊
හදවතට රිදෙනවෝ............!!!!
❤❤❤❤
මාලිමාව තමයි මගේ එකම ප්‍රාර්තනය.....
Lanka ❤️❤️❤️❤️😭
When Victor Rathnayaka says
විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම හොවා මැතිදුනි හිඳිනු මම කෙසේ. I felt it
❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...
❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...
❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...
❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්...
❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්...
❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්...
❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්...
❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්...
✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්...
✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්...
✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්...
✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්...
✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්...
✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්...
✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්...
✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්...
👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්...
💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්...
🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්...
🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්...
🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...
😢😢
කතාව ඇත්ත
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤❤❤
අපේ පාර්ලිමේන්තුවේ නිල තේමා ගීතය කර හැමදාම ගායනා කරවන්න ඕන මන්ත්‍රී ලවා
Mooda Katha kiyanna EPA ithin😂🤣😂
එම ගුණාංග ,එවැනි භාවිතාවක් නොමැති අය ලවා ගායනා කිරීමෙන් අපේ රටෙි අභිමානය අවමන් කර නොගත යුතුයි .
ගයයි...උන් නම්...😂
අනිවා
❤❤❤ජාතියේ උදාලෝකය,,,මගේ හදවතයි දේශය සිංහලෙ මගේ පින්බර පොලව මම සිබිම්...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️🎼💯🙋♂️💖💖💖💖
සීයපාරක් ඇහූවත් මෙක තව තවත් ම අහන්න අහන්න ආසයි.
අපේ රටෙහි අභිමානය ❤️
❤ හැඋුව!මවත්,,ඉපඋුනු මව්බිමත්!!!මට මගේ "අම්මාය"❤❤❤❤❤❤මව්බිම අප සැමගෙම අම්මාය..☠️😎🌞👊
මෙ තමයි හොදම සින්දු.. වර්තමානෙ කට්ටිය අහන සින්දුද මේ 😢😢😢
😢😢
😣
ජයවේවා
මේ රට අපේ සහෝදරවරුනේ
ශ්‍රී ලංකාව අපේ
ආදරෙයි...හැමදාම...💐💐🙏🙏❤️❤️ මේ ගීත අපිට දුන්න පිනට...ඔබ දෙපලටම
අපේ ඉස්කොලේ හැමදාම උදේට දානවා❤❤❤
විදේශයක සිට ❤❤
සතුටු වෙමි🎉🎉🎉
ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්.....🖤
ඔබ මේ රටට අදාල යුතු කම කරන්න..මාද එයට කැප වෙමි..අපි මෙ රට ගොඩ නගන්න නායකයන් නොසොයමු..අපි කැප වෙමු ඔවුනුත් ඔවුන්ගෙ යුතුකම ඉටු කරත්වා...යහලුවනි යෙහෙලියනි අපි ඉපදෙන මැරෙන මෙ මවු රට සුරකිමු...තෙරුවන් සරනයි සැමට❤❤❤
AKD ආවට පස්සේ අහන්නේ කවුද..සින්දුවට අර්ථය එකතු කරා❤
😂😂😂😂
AKD 💩 කාපන් .
නාට්‍ය සහා රංග කලාව ඉවර උනාම බලමු මොකද වෙන්නේ කියලා
අනාගතේ වෙන කෙනෙක් මේ සිංදුවෙ අර්ථය යථාර්ථයක් කරනවා අන්ඩ කුමාර නෙවෙයි ඒ
අපි ❤❤❤❤
❤❤❤🎉
මම ආසම දේශාභිමාන ගීය 😊😊
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🥰🥰
මෙතූමාට තෙරැවන් සරණයි තවතවත් මෙවැනි නිර්මාණ බිහි කිරිමට..
රනිල් නරිය අකමැතිම ගීතය..... ලස්කිරිඤා ද්‍රෝහින් එළවා දමමු.
අමුතුම හැගීමක් දැනෙනො බන් මේක අහද්දි❤
Mewa thamayi sindu kiyanne niyamayi ❤❤
Training කාලෙ අපේ මොරාල් up කරන්න මේ දේශාභිමානී ගීත දානවා❤
හරිම අභිමානයක් හිතට දැනෙන ගීතයක් ඇත්‍තමයි ❤❤🎉
මේ ගීත අහද්දි ඇත්තටම රට ගැන අභිමානයක් දැනෙනවා.
සාදු සාදු සාදු 🙏🙏🙏
ගෝඨාභය පන්නපු දවසේ Galle Face එකේ ඉදල ගෙදර ඇවිත් මේ සින් දුව මම දෙතුන් පාරක් ඇහුව. මම හිතන්නේ එදා (වහල්ලු ඇරෙන්න) මුලු රටේම පොදු මිනිස්සු එකතුවුන දවසක්.
දැන් සැපද, සතොසෙ පෝලිමේද 😂
ප්‍රභාකරන් ඉවර කරලා රටේ යුද්දය අවසන් කල දවසේ ඔබ මොකද කලේ ගොටාට සහ මහින්ද මහතාට හෙන ඉල්ලුවද? එකක් ඉගන ගන්න සහෝ ආයුද ඔනේ නැහැ කෙනෙකු මරන්න. බොරැව ඇති. කවුරැ හරි හොරකම් කරලා තියනවා නම් ඒවා සොයා දැන් දඩුවම් කල හැකිනේ. චොදනා ඔප්පු වෙන කම් කෙනෙක් වැරදි කරැවෙකු වෙන්නේ නැහැ . ඒකයි ශිලාචාර සමාජයක හැටි.
මහින්ද මහත්තයට තමා හරියටම ගැලපෙන්නේ
@@TharinduKulasooriya මම නම් ඊට පස්සේ පෝළිම්වල ඉඳල නැහැ... ඔයා පෝලිමේද? අනික සතොස කියන්නේ අපි කලාතුරකින් යනතැනක්...
Me vage sindu thava hadanna one harinam❤❤❤😢😢😊
nomiyena katahadak.........❤️❤️❤️ adarei....vikter rathnayaka... wasanawa na as dekenma dakinna loku thaththa welath...😐
හරි ලස්සනයි
I used to listen this song since recently as my brother became the cadet band Sargent of his school...he plays this song 24/7 at home
Paksha wadak nha..meka api okkogema ...e wagema anagatha parapure...meka goda damu ....habai okkoma ekathu wela❤
ජය වේවා
ජාතියෙ මහා මානය
මගේ හදවතයි පිංබිම
සිංහලේ මගේ පිං 3:38 බර
පොලව මම සිඹිම් 🌹❤️🙏🇱🇰🙏❤️🌹 2024. 06. 04.
සිංහල ..අපි❤
Me sinduwa ahaddi ape rata gena mara abimayanayak sathutak hithenwa ....❤❤❤jathith jathith me bumiye ipdewa.❤❤❤🙏🙏🙏🙏
දේශාභිමානය...🇱🇰❤❤
Obatath budusaranai viktar mathiduni
Ane ow. Api bala hitiya amme oyage putha rate janadipathi wenakam.eka ada itu una. Api gedara okkoma aduwa. Ammata budusaranayi. Dirgau labewa.
ගැම්මක් තමාා
මැරිලා හරි මේ.රට බේරගන්න ඔනේ 🥺🌍
ow ow😂😂😂
🖤
මේ ගීත ඉස්සර ගුවන් විදුලියේ උදේ යනව අපි ආසාවෙන් අහනව පසුව දේශපාලකයෝ ඒවා නැවැත්තුව
විනාශය වේගවත් වෙන්නේ 94 න් පසු
🇱🇰 ව මගේ හදවතය...සිංහලේ මගේ පින්බර පොලව මම සිබිම්🌞❤🔴👊😎
ජය වේවා 🎉❤❤
IF YOU ARE ABOUT TO LEAVE THIS HEAVEN, LISTEN TO THIS SONG ONCE...
I love my country ❤️🇱🇰🇱🇰🇱🇰
අපෙ රටෙ අභිමානය❤
අරගලයට ජය වේවා
beautiful
සිංහල ගැම්ම❤😢❤😢
පාර්ලිමේන්තුවේ දාන්නම ඕනේ
අරගලයට ජය 👏❤️
#gotagohome