Dakunukaren Enna - දකුණුකරෙන් එන්න.. - Ravindra Alagiyawanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025
  • Dakunukaren Enna
    දකුණුකරෙන් එන්න...
    Ravindra Alagiyawanna
    M.I.K Amarasinghe
    Lasantha Wijerathna
    Chaminda Kulasekara
    Thushari Bolukadurage
    Kanchana Priyadarshani
    Ramani Sriyalatha
    Shyamali Thilakarathne
    එකම ඉරක් යට
    2015 Sri Lankan Presidential Election Event
    At Nelum Pokuna Mahinda Rajapaksa Theatre
  • เพลง

ความคิดเห็น • 133

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 3 หลายเดือนก่อน +15

    අපිට නිදහස් දේශයක් උදා කරලා දුන්නට ඔබතුමාට ගොඩාක් පින්.එදත් අද්ත්,හෙටත් අපේ විරුවා ඔබයි.ඔබට සම කල හැකි කිසිවෙකුත් මේ දේශපාලනයේ නැත.

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 3 หลายเดือนก่อน +11

    ආයු බෝ වේවා මහ රජාණනි.ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා!! ඔබතුමාට දීර්ඝ .ආයුශ ලැබේවා

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe 4 หลายเดือนก่อน +45

    Ape 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙ දිවුරුම් දිමේ න් පසුව gammata මේ සින්දුව අහන්න ආපු අය කෝ 🎉❤ කොහොම gammak thiyena ලස්සන සිංදුවක් ද
    රජෙක් වගේ ඉන්න තිබ්බ manussek බල තණ්හාවෙන් ජරා ම උනා

    • @rush3606
      @rush3606 2 หลายเดือนก่อน

      අනුර මොකෙක්ද හුත්තෝ ඌ පොන්නයෙක් ඌට පුලුවන් ද හුත්තෝ රටක් කරන්න 😂😂

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 3 หลายเดือนก่อน +14

    එදා මෙදාතුල දේශපාලනේ බිහි උන එක පාලකයෙක්ටවත් මේ ගැම්ම ගන්න බැරි උනා ❤

  • @MaxRaajitha
    @MaxRaajitha 4 หลายเดือนก่อน +26

    එදත් අදත් හෙටත් මගේ නායකයා ඔබතුමාම තමයි ❤මහින්ද ❤

  • @ranulayasaswijesooriya9813
    @ranulayasaswijesooriya9813 4 หลายเดือนก่อน +18

    මොනවා උනත් සිංදුව ලස්සනයි

  • @arunapradeep3479
    @arunapradeep3479 หลายเดือนก่อน +3

    එදත් අදත් අපි මහන්ද සමග

  • @TharinduSiriwardhana-mx1bh
    @TharinduSiriwardhana-mx1bh 2 หลายเดือนก่อน +3

    එදත් අදත් ඔබතුමා තමයි මගෙ හදවතෙ නායකයා මහින්ද කයියනායකයට ඔබතුමා එක්ක හැරෙන්නවත් බැහැ

  • @zooz1949
    @zooz1949 4 หลายเดือนก่อน +6

    Thank you, Mr. for giving us freedom. 👑👑

  • @zooz1949
    @zooz1949 4 หลายเดือนก่อน +6

    Golden days 2005 to 2015 ❤❤❤❤ thank you MR sir. 🫡🫡🫡🫡🫡🫡🫡🫡 your a king 👑 always

  • @chamijaya6425
    @chamijaya6425 4 หลายเดือนก่อน +23

    සිංහල මිනිස්සු තරම් කුහක ජාතියක් ඇත්තටම මගේ ලෝකේ මම දැකපූ නියම වීරයා ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තූමා මොකද අපිට යූද්දයත් තිබූනා හොදට මතකයි මිනිස්සු මර බියෙන් හිටියා ඒවාත් මතකයි ඉන් පසූ රටේ සංවර්ධනය කලා ඒ කාලේ ලංකාවේ හැම මනූස්සයෙක් ගෙම අත මිට සරු උනා ඒක බලන් ඉන්න බැරි බල පෙරේතයෝ සිරිසේන ජනාධිපති කරා ඊට පස්සේ තමයි රටට හෙන ගැහුවේ තිබූන එකට වැඩිය හොද එකක් ගෙනෙල්ලා කෙල වෙලා දැන් නටනවා මිනිස්සු හතර අතේ

    • @shironikanishamali631
      @shironikanishamali631 4 หลายเดือนก่อน +4

      ඇත්තටම ඇත්ත කතාව😢❤

    • @chamijaya6425
      @chamijaya6425 4 หลายเดือนก่อน +3

      @@shironikanishamali631 ❤️

    • @KAWE_Bl
      @KAWE_Bl 4 หลายเดือนก่อน +4

      ඇත්ත...🥺💔

    • @AmilaPethum-bq4ww
      @AmilaPethum-bq4ww 4 หลายเดือนก่อน +1

      එදා සිරිසේන මහත්තයා ජනාධිපති නොවුනා නම් රට ඉවරයි මහින්ද ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරා එක ඇත්ත 🙏 එකට එතුමාට 2010 ම්නිසුන් වරමක් දුන්නා එත් එතුමා වටේ හිටපු අය සහ එතුමා එ අවුරුදු 5 රට හැවා එකයි 2015 එ තින්දුව ම්නිසුන් ගත්තේ අනික එතුමා ජිව්තයට පරදින් නැ සිරිසේන මහත්තයාව 2010 අගමැති කරානම් ඔකයි ඇත්තම කතාව

    • @itzchocoboy9517
      @itzchocoboy9517 4 หลายเดือนก่อน

      @@AmilaPethum-bq4ww Pabayek wage idala Pasku dawase bomba piperenawa kiyala danagenath mukuth nokala hitiya ekaa ganada me Kiyanne? U aapu eken thamai rata hodatama kela une tourism wala idan okkoma kadan watila ethaninuth nagitinna kochchara kal giyada maha bankuwa mankolla kaawe mona aaduwa thiyeddida ? Mahindage wate inne nam maha amu sakkili tikak Mahindage duura kaalayath ekka ethumata bala thanhaawak ena eka wayasath ekka sadaranai eth ethanin mahindata ain wenna eyage paulawath yaluwowath udau kale nhe e ayath e manussayage nama kaala damma. Kochchara mona kiuwath Mahinda tharam wadak karapu naayakayek thaamath nhe. Anura dan awith innawa me welawe e manussayawath awilla karai kiyala hithamu.

  • @Kecinpeterson....123
    @Kecinpeterson....123 4 หลายเดือนก่อน +6

    Ape veeraya❤

  • @leadthushan3916
    @leadthushan3916 4 หลายเดือนก่อน +6

    එදත් අදත් හෙටත් මගේ නායකයා ඔබතුමාම තමයි මහින්ද

  • @TharushaKavishan910
    @TharushaKavishan910 3 หลายเดือนก่อน +9

    දේශපාලන මත වැඩක් නෑ එදා මෙදා අතීතයේ හිටපු එඩිතරම පාලකයෙක්.බල තණ්හාව නිසා මිනිස්සුන්ගේ හිත්වල තිබුන ආදරය නැතිකරගත්තා.එහෙම නොවෙන්න රජෙක් වගේ මනුස්සයෙක් මහින්ද රාජපක්ෂ කියන්නෙ❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +14

    This song best matches now.Not then🔥💕.We can see the real unity now💙

  • @ABCSrilanka-dn2bj
    @ABCSrilanka-dn2bj 6 หลายเดือนก่อน +7

    ape maharagathuma😍

  • @NadeeKeppitiyagoda
    @NadeeKeppitiyagoda 5 หลายเดือนก่อน +4

    Namalta jaya wewa

  • @MaxRaajitha
    @MaxRaajitha 4 หลายเดือนก่อน +17

    ඇස් දෙකෙන් දැක්ක එකම රජ්ජුරුවෝ මහින්ද ❤️‍🩹💥

    • @sportecfashion6469
      @sportecfashion6469 หลายเดือนก่อน

      කොහෙද හුත්තො රජවරු ඉන්නෙ.ජනකියන්නෙ තවකාලිනව රට භාරව ඉන්න එකාට.ජනතා සේවකයෙක් මිසක් රජෙක් නෙවේ

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 4 หลายเดือนก่อน +5

    සදා ජය මහින්ද ජනපතිතුමනි 🙏🙏❤❤

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 วันที่ผ่านมา

    2025/01/22
    දැන් හරිද අමාරුව ජෙබයියන්ගේ 🤌🤮🤮🤮රට කනවා පචෝරිස් ..
    මහින්ද මහත්තයගේ අඩුව තව තේරෙයි මිනිස්සුන්ට 😢😢
    💪🙏💝

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashi-f6g
    @Shashi-f6g 7 หลายเดือนก่อน +23

    ඇත්තටම ලංකාවෙ රජෙක් වගෙ ඉන්න තිබුන මනුස්සයෙක්.. දැන් නම් අප්පිරියයි 🥲..

  • @arunapradeep3479
    @arunapradeep3479 หลายเดือนก่อน

    ජය වේවා පොහෝට්ටුවට

  • @AmilaPrasad-on8to
    @AmilaPrasad-on8to 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ අපි මෙතුමා නිසා තමයි බං මෙහෙම හරි පාරේ බැහැලා යන්නේ

  • @dinowrx7608
    @dinowrx7608 2 ปีที่แล้ว +5

  • @PavithBhashitha-ui2pe
    @PavithBhashitha-ui2pe 3 หลายเดือนก่อน +2

    😢

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 4 หลายเดือนก่อน +1

    Appheiiiiiiii

  • @KasunSandaruwan-d3e
    @KasunSandaruwan-d3e 4 หลายเดือนก่อน +3

    Namal janapathi

  • @travelshali8401
    @travelshali8401 หลายเดือนก่อน

    ජේවීපී යූඑන්පී බොරුවට එරෙහිව අපි දැන්වත් එකතු වෙමු. මහින්ද රාජපක්ෂ ❤❤❤❤❤

  • @Dinusha-N25
    @Dinusha-N25 7 หลายเดือนก่อน +41

    සතර දෙසින්ම කෙළවිල ඉන්නේ දැන් 😅😂

  • @chanakaprasad1937
    @chanakaprasad1937 หลายเดือนก่อน

    Maha raja ape

  • @AsithaKalum-dz1ti
    @AsithaKalum-dz1ti หลายเดือนก่อน

    ❤🥰⚖️🎉

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 10 หลายเดือนก่อน +7

    Sri lanka Podujana peramunata jaya wewaaa.

  • @nalinbaratha7973
    @nalinbaratha7973 2 ปีที่แล้ว +4

    Sinduwe arthema reality kala nm thamath obala balaye. Minissu kochchara trust kalada ogollanwa

  • @anythingtvwithsk716
    @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

    Hi

  • @Dilshan_Shanuka
    @Dilshan_Shanuka 5 หลายเดือนก่อน +6

    සින්දුව ලියපු විමල් වෙන තැනක
    සින්දුව ලියනකොට විමල් හිටපු පක්ෂෙ තව තැනක
    මහින්ද වෙනම තැනක

  • @VirajWara
    @VirajWara 4 หลายเดือนก่อน +10

    පොහොට්ටුවට ජය වෙවා

  • @sahiru_Thennakoon
    @sahiru_Thennakoon 4 หลายเดือนก่อน +2

    me parath enava habai ithin meyata dennanam nemei😂

  • @RMworld-b4e
    @RMworld-b4e 4 หลายเดือนก่อน +3

    සතර දෙසින්ම කෙලලා මෙලහට මෙ මනුස්සයා නැත්තන් .. කෙලවෙන්න කලින් 😂😂

  • @VirajWara
    @VirajWara 4 หลายเดือนก่อน +12

    ජය වෙවා පොහොට්ටුවට

  • @sureshchinthaka5917
    @sureshchinthaka5917 ปีที่แล้ว +21

    මොනව උනත් මෙවගෙ නායකයෙක් ආයෙත් බිහිවෙන්නා

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA ปีที่แล้ว

    Aragalayath den ??????

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 ปีที่แล้ว +2

    😍❤️
    2023/04/01

  • @PiyathissaKotahewage
    @PiyathissaKotahewage ปีที่แล้ว +3

    Kawadawath.me.athmeta mewage .jana hithagath.kenek .na.na.mai.apikade yanna.

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 หลายเดือนก่อน +1

    සිංදුවක් හැටියට නම් හොඳයි

  • @indrajithrathnayake5855
    @indrajithrathnayake5855 2 ปีที่แล้ว +8

    Aන්තිමට අරගලේ ගීතය උනා

  • @AjithaUdayanga-wi1bp
    @AjithaUdayanga-wi1bp 3 หลายเดือนก่อน +3

    Adoo mona balla mona kuwwat මහින්ද ragapaksha loku deyak ගෞරවය tiyanawa

  • @sachinthabanuka9195
    @sachinthabanuka9195 2 หลายเดือนก่อน

    සිංන්හලේ අන්තිම රජු ධන තන්හාව නිසා පිරිහුනා😢

  • @indrajithrathnayake5855
    @indrajithrathnayake5855 2 ปีที่แล้ว +7

    දකුණුකරෙන් එන්න - නැගෙනහිරින් එන්න
    උතුරුකරෙන් එන්න - කඳුකරයෙන් එන්න
    සතරදෙසින් එන්න - සියලුදෙනා එන්න
    මෙපින්කමට එන්න- එන්න එන්න එන්න
    දෑසේ නැගෙන කඳුළු - පිසදාගන්න එන්න
    සිනහ මලින් මුහුණු - සරසාගන්න එන්න
    භේද නැතිව සැවොම - එකතුවෙලා එන්න
    ලක්මවගේ දරුවෝ - සියලුදෙනා එන්න
    බෙදුණු යුගය ඉවරයි - එන්න එන්න එන්න
    වැටුණු යුගය ඉවරයි - එන්න එන්න එන්න
    රජෙකු අපට ලැබුනා - එන්න එන්න එන්න
    සතර දෙසින් එන්න - සාධුකාර දෙන්න
    එන්න එන්න එන්න - පිබිද පිබිද එන්න
    එන්න එන්න එන්න - එකාවන්ව එන්න
    එන්න එන්න එන්න - රට හදන්න එන්න
    එන්න එන්න එන්න - රට රකින්න එන්න
    හොරා කාපුවා -හොයා ගන්න එන්න
    එකාවන්ව එන්න

  • @nirodalanka7904
    @nirodalanka7904 4 หลายเดือนก่อน +1

    අනුරගෙ වීඩියො දාලා මෙක හදන්න ❤

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 10 หลายเดือนก่อน +2

    Vimal veerwansha gana nam pahadeemak ne. mahinda ganth ehemai . habai Vimal dakshaya lassana sinduwa XD

  • @nadillakvidu2799
    @nadillakvidu2799 4 หลายเดือนก่อน +1

    එන්න එපා 😂

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 หลายเดือนก่อน +1

    මේ කියන විදියට උනානම් කොච්චර හොදද? මම මහින්ද චන්දය දුන්න කෙනෙක් ඒත් සැප්තැම්බර් 21 චන්දය දුන්නේ අනුට

    • @arunapradeep3479
      @arunapradeep3479 หลายเดือนก่อน

      දැන් කෙලවෙලා නේද

  • @vijayanthidarshani9345
    @vijayanthidarshani9345 2 ปีที่แล้ว +6

    අරගලයේ ගීතය 💕💕💕💕💕💕👍👍👍🌎🌍🌍🌍🌍

  • @ruwanharendra1972
    @ruwanharendra1972 3 หลายเดือนก่อน

    Chawra wallalla

  • @sanmithinura4765
    @sanmithinura4765 6 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා💓

  • @samithkularathna1616
    @samithkularathna1616 ปีที่แล้ว +5

    ඇවිත් කොරපු ටික මදි ද....
    තාලෙට ඒකත් කියමූ....

  • @PiyalPiyal-op6kq
    @PiyalPiyal-op6kq 10 หลายเดือนก่อน

    Kalagunen gahala ratam higamaneta adala dala midiya walin minissu kupitha karala Chanda kadala thrastha wadiyo posane karana aun path karanna denne na h.o

  • @SurangaRajapaksha-rp2mg
    @SurangaRajapaksha-rp2mg 11 หลายเดือนก่อน +3

    රජෙකු අපට ලැබුණා
    යන්න යන්න යන්න

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg ปีที่แล้ว +2

    දකුණෙන් නන් එපා

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 4 หลายเดือนก่อน +2

    ජනපති සජිත්

  • @ridurshanyuvi3492
    @ridurshanyuvi3492 2 ปีที่แล้ว +2

    Dheng sepada

  • @pasindushachinthana7012
    @pasindushachinthana7012 5 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ 2 ปีที่แล้ว +1

    😜🤣🤣🤣🤣😂

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 4 หลายเดือนก่อน

    Sadhukara denne mokatada😂
    Aa Vimal ne liyala thiyenne.....

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 ปีที่แล้ว +2

  • @White_Hawk_17
    @White_Hawk_17 11 วันที่ผ่านมา +1

    ♥️

  • @PriyaniGamage-s4v
    @PriyaniGamage-s4v วันที่ผ่านมา

    ❤❤❤❤