- 40
- 2 240 772
Saheli Gamage
Australia
เข้าร่วมเมื่อ 8 มี.ค. 2017
𝗛𝗲𝗮𝗹𝗶𝗻𝗴 𝗪𝗶𝘁𝗵 𝗠𝘆 𝗛𝗮𝗻𝗱𝘀 & 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗪𝗶𝘁𝗵 𝗠𝘆 𝗩𝗼𝗶𝗰𝗲💫
🤲🏼| 𝘈 𝘗𝘢𝘴𝘴𝘪𝘰𝘯 𝘍𝘰𝘳 𝘏𝘦𝘭𝘱𝘪𝘯𝘨 𝘖𝘵𝘩𝘦𝘳𝘴💕
🎙| 𝘈 𝘓𝘰𝘷𝘦 𝘍𝘰𝘳 𝘚𝘪𝘯𝘨𝘪𝘯𝘨 + 𝘌𝘯𝘵𝘦𝘳𝘵𝘢𝘪𝘯𝘪𝘯𝘨
👇🏼| 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 𝗧𝗼 𝗠𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹🎥
The Official TH-cam Channel of
Sangeet Visharad Dr. Saheli R Gamage
🤲🏼| 𝘈 𝘗𝘢𝘴𝘴𝘪𝘰𝘯 𝘍𝘰𝘳 𝘏𝘦𝘭𝘱𝘪𝘯𝘨 𝘖𝘵𝘩𝘦𝘳𝘴💕
🎙| 𝘈 𝘓𝘰𝘷𝘦 𝘍𝘰𝘳 𝘚𝘪𝘯𝘨𝘪𝘯𝘨 + 𝘌𝘯𝘵𝘦𝘳𝘵𝘢𝘪𝘯𝘪𝘯𝘨
👇🏼| 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 𝗧𝗼 𝗠𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹🎥
The Official TH-cam Channel of
Sangeet Visharad Dr. Saheli R Gamage
Narasiha Gatha (නරසීහ ගාථා) | Easy to Follow Version | Visharad Saheli Gamage | Lyrical Video
#naraseeha #saheligamage #narasiha
බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් අනතුරුව ප්‍රථම වරට උන්වහන්සේ රජ කල විසූ මාළිගයට පැමිණි අවස්ථාවේ දී, යශෝධරාව විසින් සිය පුතු රාහුල කුමරුට විස්තර කර ඇති බුදුන් වහන්සේගේ භෞතික ලක්ෂණ, නරසීහ ගාථා (“පුරුෂයන් අතර සිංහයා”) හි සඳහන් වේ.
Narasiha Gatha ( The Stanza of Lion Man) - Verses of Princess Yashodara to her son, Prince Rahula about his father. These verses describe the great characteristics of the Buddha.
1.
චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ
ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
චාමර සත් බැබලෙන පා පතුලේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..
His sacred red feet are marked with an excellent wheel;
His long heels are decked with characteristic marks;
His feet are adorned with a chowrie and paraso.
That indeed, is your father, Narasiha.
2.
ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා
පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
ලෝ යහපත වෙත ආ නරවීරා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
He is delicate and a noble Sakya Prince;
His body is full of characteristic marks;
He is a hero amongst men, intent on the welfare of the world.
That, indeed, is your father, Narasiha.
3.
පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Like the full moon is His face;
He is dear to Gods and men;
His gait is graceful as that of an elephant of a noble breed.
That, indeed, is your father, Narasiha.
4.
අග්‍ර කුලය වූ කැත් කුල වංශේ
දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
He is of noble lineage, sprung from the warrior caste;
His feet have been honoured by Gods and men;
His mind is well established in morality and concentration.
That, indeed, is your father, Narasiha.
5.
උසින් දිගින් සුපිහිටි සොද නාසේ
ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Long and prominent is His well-formed nose,
His eyelashes are like those of a heifer; His eyes are sapphire blue;
His eyebrows are like a rainbow
That, indeed, is your father, Narasiha.
6.
මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
රන්පාටින් බැබලෙන ගත සිරියේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Round and smooth is His well-formed neck;
His jaw is like that of a lion; His body is like that of a king of beast;
His beautiful skin is of bright golden colour.
That, indeed is your father, Narasiha.
7.
සුසිනිල කේශය අඤ්ජන වර්ණය
රන්පටයක් බඳු නිමල ලලාටය
ඕසධි තරුවක් සේ පිරිසිදු විය
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Soft and deep is His sweet voice;
His tongue is as red as vermilion;
His white teeth are twenty in each row.
That, indeed, is your father, Narasiha.
8.
සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
විස්ස බැගින් යුත් සමසතලිස් දත්
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Like the colour of collyrium is His sapphire hair;
Like a polished gold plate is His forehead;
As white as the morning star is His beautiful tuft of hair (between the eyebrows).
That, indeed, is your father, Narasiha.
9.
අහස් කුසේ සරණා පුන්සඳ සේ
තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Just as the moon, surrounded by a multitude of stars,
Follows the sky path, even so goes the Lord of monks,
Accompanied by His disciples.
That, indeed, is your father, Narasiha.
තුන් ලෝකයේ හා සියලු සත්වයන්ගේ පියාණන් වන අප ගෞතම තතාගතයන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! සාධූ! සාධූ! සාධූ!
මෙම ගාථාවන් අසා ඔබ සැමට පහන් සිතුවිලි පහල වේවා..!!!
ලොවම සුවපත් වේවා!!!
තෙරුවන් සරණයි..!!!
Artist | Visharad Dr. Saheli Gamage
Music Rearrangement | Anushka Dasanayake
Mixed & Mastered l Anushka Dasanayake @ Theewra Music Studios
Photo Credits | Sandesh Bandara (බිම්බා දේවී හෙවත් යශෝධරා Movie)
Artworks & VFX | THUSH@VFX+STUDIO
Follow Saheli Gamage:
Facebook - saheligamagemusic/
Instagram - saheligamage
Twitter - saheli_gamage
Website - saheligamage.com/
Tiktok - www.tiktok.com/@saheligamage
Linkedin - www.linkedin.com/in/saheli-gamage-96867b99/
#narasihagatha #naraseehagatha #saheligamage #buddhistchants #buddhisthymns #jayamangalagatha #hymns #yashodharamovie #bimbadevialiasyashodhara #sandeshbandara

มุมมอง: 27 966
วีดีโอ
Saheli Gamage - Adai Awasan Dawasa (අදයි අවසන් දවස) ft. W. D. Ariyasinghe Official Video
มุมมอง 28K2 ปีที่แล้ว
#saheligamage #wdariyasinghe #adaiawasandawasa Saheli Gamage - Adai Awasan Dawasa (අදයි අවසන් දවස) ft. W. D. Ariyasinghe Listen/Download 'Saheli In Collaboration' Album🎶: bit.ly/SaheliInCollaboration Subscribe to my TH-cam Channel bit.ly/saheligamage Music & Melody - Indrajith Mirihana Lyrics - Upali Maldeniya Artworks & VFX - THUSH@VFX STUDIO Follow Saheli Gamage: Facebook - sahel...
Warala Sara (වරල සරා) | Saheli Gamage | Official Lyrical Video
มุมมอง 15K3 ปีที่แล้ว
Artist: Visharad Dr. Saheli Gamage Lyrics: Prof. Kottegoda Music: Dr. Rohana Weerasinghe Artworks & VFX | THUSH@VFX STUDIO Lyrics: වරල සරා සුදු මල් ගවසා පෝරුව මත මුතු මාල බඳින්නයි අපමණ සිතුවිලි සිහින මැවුවේ අම්මේ ඔබේ දෙපතුල් වැඳ යන්නට ඇයි මට අවසර හිමි නොවුනේ ලේ කිරි කරලා මා හැදු අම්මේ ඔබගෙනි සෙනෙහස හඳුනා ගත්තේ ඒ සෙනෙහසමයි ඔහු වෙත යන්නට මිලිනවු මා සිත අවදි කළේ වරල සරා සුදු මල් ගවසා පෝරුව මත මුතු...
Raththaran Duwe (රත්තරං දුවේ) Official Cover | Saheli Gamage feat. Tarja and Bharatha
มุมมอง 373K3 ปีที่แล้ว
Raththaran Duwe (රත්තරං දුවේ) | Saheli Gamage feat. Tarja and Bharatha Artist | Dr. Saheli Gamage Lyrics | Prof. Carlo Fonseka Music Composition | Dr. Rohana Weerasinghe Music Rearrangement | Anushka Dasanayake Mixed & Mastered l Anushka Dasanayake @ Theewra Music Studios Guitar | Prakash Ranasinghe Flute & saxophone | Kalana Subashitha Cajon | Dr. Amila Kapukotuwa Starring & Choreography: Tarj...
A Winter Dream (Зимний Сон | Zimniy Son) - Official Cover Video
มุมมอง 15K3 ปีที่แล้ว
A Winter Dream (Зимний Сон | Zimniy Son) - Official Cover Video
Bollywood Hits (Synchronicity) Mashup Cover OFFICIAL VIDEO - Saheli Gamage
มุมมอง 11K4 ปีที่แล้ว
Bollywood Hits (Synchronicity) Mashup Cover OFFICIAL VIDEO - Saheli Gamage
Lassana Lanka - Saheli Gamage | ලස්සන ලංකා - සහේළි ගමගේ
มุมมอง 14K4 ปีที่แล้ว
Lassana Lanka - Saheli Gamage | ලස්සන ලංකා - සහේළි ගමගේ
Kannangara Dewinde (කන්නංගර දෙවිඳේ) - Saheli Gamage | Official Music Video
มุมมอง 2K4 ปีที่แล้ว
Kannangara Dewinde (කන්නංගර දෙවිඳේ) - Saheli Gamage | Official Music Video
Jayamangala Gatha (ජයමංගල ගාථා) - Saheli Gamage | Lyrical Video
มุมมอง 1.1M4 ปีที่แล้ว
Jayamangala Gatha (ජයමංගල ගාථා) - Saheli Gamage | Lyrical Video
Asarani Maa (අසරණී මා) - Saheli Gamage | Official Music Video
มุมมอง 1.9K4 ปีที่แล้ว
Asarani Maa (අසරණී මා) - Saheli Gamage | Official Music Video
Ekama Eka Tharuwai (එකම එක තරුවයි) - Saheli Gamage ft. Darshana Pramod | Official Music Video
มุมมอง 4.3K4 ปีที่แล้ว
Ekama Eka Tharuwai (එකම එක තරුවයි) - Saheli Gamage ft. Darshana Pramod | Official Music Video
Saheli (Hindi) - Saheli Gamage | Official Music Video
มุมมอง 1.8K4 ปีที่แล้ว
Saheli (Hindi) - Saheli Gamage | Official Music Video
Ran Giri Mudune (රන් ගිරි මුදුනේ) - Saheli Gamage | Official Music Video
มุมมอง 2.3K4 ปีที่แล้ว
Ran Giri Mudune (රන් ගිරි මුදුනේ) - Saheli Gamage | Official Music Video
Punya Wu (පුන්‍ය වූ) - Saheli Gamage | Official Music Video
มุมมอง 3K4 ปีที่แล้ว
Punya Wu (පුන්‍ය වූ) - Saheli Gamage | Official Music Video
Kusumalatha (කුසුමලතා) - Saheli Gamage | Official Music Video
มุมมอง 1.8K4 ปีที่แล้ว
Kusumalatha (කුසුමලතා) - Saheli Gamage | Official Music Video
La Isla Bonita | O Mere Sona Re | Mashup Cover - Saheli Gamage
มุมมอง 4.4K4 ปีที่แล้ว
La Isla Bonita | O Mere Sona Re | Mashup Cover - Saheli Gamage
Noriko San (නොරිකො සං) - Saheli Gamage ft. Kasun Kalhara | Official Music Video
มุมมอง 21K4 ปีที่แล้ว
Noriko San (නොරිකො සං) - Saheli Gamage ft. Kasun Kalhara | Official Music Video
Wedadurano (වෙදැදුරාණෝ) - Saheli Gamage | Official Music Video - 2008
มุมมอง 5K4 ปีที่แล้ว
Wedadurano (වෙදැදුරාණෝ) - Saheli Gamage | Official Music Video - 2008
Ahasa Sanda Tharu (අහස සඳ තරු) - Saheli Gamage | Official Music Video - 2008
มุมมอง 2.4K4 ปีที่แล้ว
Ahasa Sanda Tharu (අහස සඳ තරු) - Saheli Gamage | Official Music Video - 2008
Ayubowewa Tamil (நீடூழி வாழ்க) - Saheli Gamage | Official Music Video - 2009
มุมมอง 15K4 ปีที่แล้ว
Ayubowewa Tamil (நீடூழி வாழ்க) - Saheli Gamage | Official Music Video - 2009
Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009
มุมมอง 213K4 ปีที่แล้ว
Ayubowewa (ආයුබෝවේවා) - Saheli Gamage | Official Music Video - 2009
Ayubowewa Maharajaneni I Saheli Gamage I Live Performance
มุมมอง 91K4 ปีที่แล้ว
Ayubowewa Maharajaneni I Saheli Gamage I Live Performance
Saheli Gamage - Sathyaya Obai (සත්‍යය ඔබයි) - Patriotic Song Sri Lanka | Official Lyric Video
มุมมอง 1.1K4 ปีที่แล้ว
Saheli Gamage - Sathyaya Obai (සත්‍යය ඔබයි) - Patriotic Song Sri Lanka | Official Lyric Video
Saheli Gamage - Oba wei Muniwaraya (ඔබ වෙයි මුණිවරයා) Official Audio - Prof Carlo Fonseka Tribute
มุมมอง 3.4K5 ปีที่แล้ว
Saheli Gamage - Oba wei Muniwaraya (ඔබ වෙයි මුණිවරයා) Official Audio - Prof Carlo Fonseka Tribute
SASARA PERADA (සසර පෙරදා) - SAHELI & UDARA - OFFICIAL MUSIC VIDEO 1080p HD
มุมมอง 67K5 ปีที่แล้ว
SASARA PERADA (සසර පෙරදා) - SAHELI & UDARA - OFFICIAL MUSIC VIDEO 1080p HD
Vintage Sri Lankan Wedding I Usha & Chandana (14/05/1987)
มุมมอง 3.3K6 ปีที่แล้ว
Vintage Sri Lankan Wedding I Usha & Chandana (14/05/1987)
Saheli & Udara Pre-Wedding Film 2017 | Christina Perri ft. Steve Kazee - A Thousand Years
มุมมอง 39K7 ปีที่แล้ว
Saheli & Udara Pre-Wedding Film 2017 | Christina Perri ft. Steve Kazee - A Thousand Years
Ashcharyaye Diyaniyo | ආශ්චර්යයේ දියණියෝ - Saheli Gamage ( International Women's Day 2017) HD 1080p
มุมมอง 1.3K7 ปีที่แล้ว
Ashcharyaye Diyaniyo | ආශ්චර්යයේ දියණියෝ - Saheli Gamage ( International Women's Day 2017) HD 1080p
❤️
🙏🙏🙏💐💐💐☸️☸️☸️
Raja 🐕🐶🐕🐶 unama 🐕🐶🐕 Raja wenawa,,,makko panala yanawa..😂😂😂😭😭😭😛😝😜🤪🤬🤬👻💀☠️👺👺🏴☠️🏴☠️🏴☠️🏴☠️❌❌❌🌈🌈🌈👺👺🥕🍆🌶️🤸🤸🤸🤸🤸🤸🤸🥀🥀🥀🥀🥀
කෝ මේ ගණිකාව පේන්න නෑ හරිම ලස්සනයි ගායනය සියලු දෙනාටම සුබ නව වසරකට ආසිරි teruwan saranai
අද 2025.01.01 සියලු දෙනාටම නීරෝගීමත්, මානසික නිදහස හා සතුට පිරුනු සුබ අලුත් අවුරුද්දක් වේවා ! තෙරුවන් සරණයි ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
🙏🙏🙏🙏
සියලු දෙනාටම ශාන්තියක් වෙත්වා!❤❤❤❤❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏
0:14
🙏🙏🙏
🙏🙏🙏🙏
ඇත්තටම රජෙක් වගේ ඉන්න තිබුණ මනුස්සයෙක්..🙁 සේනාදි නායකයා හැටියට මහින්ද මහත්තයා එදා කරපු සේවය අමතක නෑ...
ඇසට කදුලක් නැගුනා.ඇයි ඒ තේජස අපට දුරස්වුනේ.මේ තමයි ජාතියේ මුර දේවතාවා.ලක්බිමට මෙවැනි තේජාන්විත නායකත්වය සදා වාසනාවේවා.
❤❤❤❤
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰🇱🇧🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇰🇱🇰🇱🇧🌷🪷🙏🌷🪷🌷🌷🙏🇱🇧🌷🙏🪷🌷🪷🪷🌷🙏🇱🇧🪷🌷🌷🪷🌷🙏🪷🌷🌷🙏🪷🌷🌷🙏🪷🪷🌷🙏🪔🪔🪔🪷🌷🌷🪷🌷🌷🙏🪷🌷🌷🙏🪷🌷🙏🌷🪷🇱🇰🙏🌷🪷🌷🪷🪷🪷🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🌷🙏🌷🙏🪷🌷🪷🌷🪔🪔🪷🌷🙏🌷🌷🪷🌷🪷🪷🌷🇱🇰🇱🇧🇱🇧🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇰🇱🇰🌷🙏🙏🌷🙏🌷🙏🌷🌷🪷🙏🪷
මෙ රංත්තරන් මනුෂ්‍ය අපීට කවදාවත්ම අමතක කරන්න බැ,පරඩල් නායකයෙක් නෙමෙ 90ගනන්වල,ඉපදුණ දරැවන්ට අවබෝධය නෑ
මතකය හා කළ ගුණ හඳුණන අයට ඔබ්තුමා තාමත් රජෙකි යළිත් කිසි දිනක ඔබවන් නායකයෙක් පහළ නොවේවි
සත්තකින්ම ඒ හෙළයේ සැබෑ අභිමානයයි තුන් හෙළය එක්සේසත් කර්න්න රණ විරුවනට ශක්තිය වූයේ ඔබයි
Raththaran..... Super..
😊
මේ සින්දුවනම් සුපිරියක් ...😮❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂
මා සියැසින් දුටු මහ රජුන් 🙏🙏🙏
Mucho bonita mommy 💋💋
💋💋
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
My 💕
Budu saranai සියලුම දෙනාටම !😊🙏🙏🌹😄
S.f. nathnam 🍐🍐 Thamai,,,,, kaputata baha,mainata baha gotatah baha, horaa kaapu. Hora. Hathatha,,,💯❌👺❌🏴☠️❌☠️❌💀👽👻❌🐯🐯🐯🦴🦴🦴🦴🦴🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡
Maarama asa kenek asama voice akak
❤❤❤
Oya. Sinduwa apyeth. Gayana. Karanawa mama gehin aawe ,yamaraju. Dawasaka. Lankawata. Enawa. Edata. Apita adanna. Weida?????❤👺❌🦴❌👹❌🏴☠️🏴☠️🏴☠️❌☠️❌👽❌👻❌💀❌🪣❌🚲❌🥕❌🤪😜😝😛❌👉👌❌🇱🇰❌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Issra school yanna lesti wenakota me song ekai thawa song tikak ITN eke udeta ynwa. Hamadma udeta a tika balala tama school giye❤❤❤
❤❤
අඩුම තරමේ මට ඔයාට සුභ පතන්නවත් අවස්ථාවක් නැති උනා... තෑග්ගක් වත් දෙන්න... 🌹
Nallam👌🏿
th-cam.com/video/e1q-fl48MNk/w-d-xo.htmlsi=X2lbc1BG5Sa8DN0_
මිනිස්සු බැන්නට මට නම් තාමත් ඔහු සත්‍යම රජෙක්❤
Kandulu enawa dakkama asayy.... ath ahanna venne ammata hamanunada kiyala basil balla nisa obath iwara unaa ... ath adareyy mahinda ❤❤
❤❤❤❤❤❤❤
අපි තාම බලනවා😅😅😅
ඇහැට කදුළු එන්නෙ මේ වගේ නායකයන් නිසා,අපේ රටේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ආය බොහෝ වේවා❤❤❤❤
ඒ ගැම්ම😅😅😅😅