Sri Lanka Air Force Training and Army Training | Sri Lanka Army | Wishwa Sayura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @kumuduniweerasinghe8793
    @kumuduniweerasinghe8793 ปีที่แล้ว +142

    මගේ තාත්තාත් හමුදා සෙබළෙක් යුද්දේ කාලේ තාත්තා මාස ගණන් ගෙදර ආවේ නෑ කෝල් එකක්වත් ගන්න බැරි දවස් තිබ්බා අපි ඒ දවස්වල පොඩී.. අම්මා ගොඩක් අඩලා තියනවා තාත්තට කරදරයක් වෙයි කියලා තාත්තා අවු: 18 විතර තමයි Army එකට ගිහින් තිබුනේ ආච්චිට සීයටයි පවුලේ අයට සල්ලි හම්බ කරලා දෙන්න.. ආච්චි සීයයි බලාගන්න හැමදේම කරපු පින හින්දම තාත්තගේ ජීවිතේ ඒ දරුණු යුද්දෙ දි පවා රැකුනා 🥰❤️ තවත් තාත්තා ඒ ගැන හිතලා සතුටු වෙනවා

  • @apekshanilakshi9467
    @apekshanilakshi9467 ปีที่แล้ว +899

    කියන්න ආඩම්බරයි මගේ තාත්තත් මව් බිම වෙනුවෙන් ජීවිතයම පිදුව පිදුව අබීත රණවිරුවෙක්.
    සහ මම දැන් මේ මව්බිම වෙනුවෙන් කැපවෙන රණවිරුවෙක්ගෙ බිරිදක්.. 🌍💪❤️

  • @tech8823
    @tech8823 ปีที่แล้ว +83

    මුමුණා කීවද මෙලෙසේ......
    ජීවිත පුද දෙයි යුද්ධේ.......
    ගැයුවට මේ ගී සින්දූ.......
    හදවත පාරයි හනිකේ......
    පසවන මේ ශරීරේ......
    දෙවියෝ රැක දෙයි ජීවේ.....
    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehariliyanage2495
    @shehariliyanage2495 ปีที่แล้ว +263

    මගේ තාත්තත් air force එකේ air gunner කෙනෙක් විදියට යුද්ධෙ කාලෙ හිටියෙ.අදටත් ඒ කතා අහන්න අපි හරි ආසයි.මාර ගැම්මක් එන්නෙ.ආඩම්බරයි මට ❤️‍🔥💫💗

    • @priyanthaadikari6214
      @priyanthaadikari6214 ปีที่แล้ว +3

      මාත් අපේ තාත්තගෙ කතා අහන්නෙ පට්ටම ආසාවෙනෙ මාරම ගැම්මකින්

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara ปีที่แล้ว +2

      තාත්තගේ intake එක (බදවාගැනීමේ කාණ්ඩය )දන්නවද?

  • @hasinimadhupriyantha3792
    @hasinimadhupriyantha3792 ปีที่แล้ว +448

    මගේ තාත්තා මගේ අයියලා 3 දෙනා මගේ මහත්තයා ඒයගේ තාත්තා මේ ඔක්කොම රණවිරුවෝ❤️

  • @Boot409...
    @Boot409... 2 ปีที่แล้ว +473

    අපි වෙනුවෙන් ලේ කැප කරන යක්කුන්ට ජය 🇱🇰❤️

    • @naderasandema6492
      @naderasandema6492 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @MM.Navind
      @MM.Navind 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +1256

    තාත්තත් 2009 මැයි දහය මෝටාර් එකකට අහුවෙලා අතක් නැති වුනේ නැත්තම් ප්‍රභාගේ මල බතත් කලාම තමයි එන්නෙ🔥👊

    • @ssplifestyleenjoyunlimited6668
      @ssplifestyleenjoyunlimited6668 ปีที่แล้ว +15

      😥❤️

    • @ramanikk5397
      @ramanikk5397 ปีที่แล้ว +11

      😥

    • @udbhashanaee19
      @udbhashanaee19 ปีที่แล้ว +9

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thanusanda
      @thanusanda ปีที่แล้ว +50

      තාත්තා නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ.♥️

    • @sasvindunirvan860
      @sasvindunirvan860 ปีที่แล้ว +41

      බුදු සරණයි රත්තරං අප්පච්චිට ............ ❤️🙏

  • @chethiyaabhiman3511
    @chethiyaabhiman3511 ปีที่แล้ว +95

    මගේ බාප්පත් 2007 අප්‍රෙල්.27 වෙනිදා මැරුනා බොම්බෙකට අහුවෙලා .. දුක නෑ ඒත් පාලුයි... 🌍😊😘 රට වෙනුවෙන් දිවි පිදූ රණවිරු ඔබ සැමට අචාරය respect 😊🌍

  • @bhagyadissanayaka8315
    @bhagyadissanayaka8315 ปีที่แล้ว +236

    මගෙ ලොකු අයියත් 2006 රට වෙනුවෙන් දිවි පිදු විරුවෙක් 🥺❤️🌺

    • @White.....186
      @White.....186 ปีที่แล้ว +8

      හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට හැකිවේවා..🙏🙏

    • @virajtharuka4983
      @virajtharuka4983 5 หลายเดือนก่อน +2

    • @cuttatv9057
      @cuttatv9057 4 หลายเดือนก่อน +2

      😢😢😢❤❤❤❤❤❤aiyath rata wenuwen divipiduwa weerayek ❤❤

    • @palithachathuranga7713
      @palithachathuranga7713 3 หลายเดือนก่อน

    • @nimsaratec936
      @nimsaratec936 13 วันที่ผ่านมา +1

      වීරයෝ ❤

  • @Sandews553
    @Sandews553 ปีที่แล้ว +141

    අපේ තාත්තාගේ ප්ලැටුන් එකෙන් තමා ප්‍රබාගේ බෝඩිය ගත්තේ ❤️

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 ปีที่แล้ว +258

    දැන් ඉන්න උන්ට මේ සින්දු අමතකයි ඒත් අපි වගේ අයටනම් අමතක වෙන්නේ නෑ සදා අමරනීයයි 🥺🥺🙏🙏🙏🙏

    • @NadikadisanayakaNadika-vh9hc
      @NadikadisanayakaNadika-vh9hc ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @naderasandema6492
      @naderasandema6492 ปีที่แล้ว +3

      අදටත් මෙ සිංදු ඇහෙත්දි හදවතට මාරම විදිහට දැනෙන්නේ

    • @Adeesha-z3r
      @Adeesha-z3r หลายเดือนก่อน

      ❤❤

  • @mohamedfarshan4071
    @mohamedfarshan4071 ปีที่แล้ว +142

    මෙ සින්දු අහනකොට මයිල් කෙලින් වෙනවා...පට්ටම පට්ට..

  • @palithawijebandara8917
    @palithawijebandara8917 ปีที่แล้ว +472

    කියන්න ආඩම්බරයි... මගේ තාත්තිත් මව් බිම රැකගන්න ලේ දහඩිය වැගුරුව අභීත රණවිරුවෙක්....❤️
    Respect Sri Lanka army 🇱🇰

    • @gihandevind
      @gihandevind ปีที่แล้ว +9

      එකෙන් මරෙස්පෙට්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nisansaladilrukshe9290
      @nisansaladilrukshe9290 ปีที่แล้ว +8

      ❤️

    • @nishanganimadushikasheneha4183
      @nishanganimadushikasheneha4183 ปีที่แล้ว +12

      තාත්තාට ආදරෙයි කියලා කියන්න අපි හැමෝම ❤❤❤

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +7

      හදවතින්ම ආදරෙයි ඔයාලගෙ තාත්තලා නිසා තමා අපි අද නිදහසෙ ඉන්නෙ 👍🦁

    • @sawindyathathsarani9770
      @sawindyathathsarani9770 ปีที่แล้ว +2

      ♥️♥️🙏

  • @malinduprabha5255
    @malinduprabha5255 ปีที่แล้ว +159

    ජාතිය වෙනුවෙන් දිවි පිදූ යක්කුන්ට ජය🖤🥰

  • @chamodanuththara1317
    @chamodanuththara1317 2 ปีที่แล้ว +96

    මාරම දේශාභිමානී බාවයක් එනවා

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +75

    ඒ කාලෙ හැදුන රණවිරු ගීත අතරින් හොද මට්ටමක තියෙන හිතට වැදුණු motivational type එකේ එකම සිංදුව ❤️

  • @nilanthiranjani-cn4xw
    @nilanthiranjani-cn4xw ปีที่แล้ว +208

    මගේ ලොකු අයියා ක් 2005 රට වෙනුවෙන් දිවිපිදූ විරුවෙක්. ,

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว +5

      Manussa atamayak labana Sama bavayakma nirogi sampatiya labeva 🙏😇

    • @SirisenaNandasena-xh4bl
      @SirisenaNandasena-xh4bl ปีที่แล้ว

      2005 කොහේදිද?

    • @omikaprabhan2426
      @omikaprabhan2426 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @naderasandema6492
      @naderasandema6492 ปีที่แล้ว +5

      අබීත රණ විරුවාණනි .උපන් රටට ණය නැති විරොවෙක් .ඔබට නිවන්සුව ලැබේවා .

    • @ishara8829
      @ishara8829 ปีที่แล้ว +2

      😪😪😪😪

  • @shashikanisansala9898
    @shashikanisansala9898 ปีที่แล้ว +74

    ඇස් වලට කදුළුත් එක්ක ඇග හිරි වැටිලා යනවා..ආදරෙයි❤️❤️ ආදරණීය රණවිරුවන්ට උපහාර යක් වේවා

  • @sarathkumara3789
    @sarathkumara3789 ปีที่แล้ว +62

    මගේ තාත්තාත් යුද්ධයට ගියා...මාර අාඩම්බරයක්..රට රකින අපෙ විරැවොන්ට දිර්ඝායුෂ....❤

  • @thilinadulajsenanayaka4599
    @thilinadulajsenanayaka4599 ปีที่แล้ว +45

    තම ඉපදුන මව්බිමට ණය නැති දෙශයෙ මුරදේවතාවො ආදරෙයි හැමදාම❤❤❤❤❤🙏

  • @shanboy8492
    @shanboy8492 ปีที่แล้ว +125

    වෙනදා මේ සින්දුව live සීදුව සකුරා ගහනකොට කොල්ලො නටන්නෙ නෑ🥺❤️. ඒ කාලෙ මේ සින්දුව පපුවට වදිනකොට හිත් වලට දැනෙන feeling එක කියන්න වචන නෑ🥺❤️❤️❤️

    • @Vihangi_71
      @Vihangi_71 ปีที่แล้ว +5

      Atta

    • @lakshithamadushan3512
      @lakshithamadushan3512 ปีที่แล้ว +4

      Sirawatama.. Mn podi ethakota mara adareyi issara army ekta.. Danatath ehemayi.. Asawen hitiye yanna.. Eth yanna ba mage asaneepayak nisa.

  • @jayaminikoslanda7444
    @jayaminikoslanda7444 2 ปีที่แล้ว +60

    මෙ ඉන්නේ මිහිපිට දෙවියන්..
    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰☸️💓
    I love you Sri Lanka army 🇱🇰🇱🇰❤️❤️

    • @sunithasunitha5134
      @sunithasunitha5134 ปีที่แล้ว +1

      දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවාරණවිරු ඔබ හැමටම මගේ පැතුමතිස් වසරක් තිස්සේ තිබුණු යුද්ධය නිම කර දුන්නාට මා ඔබට සදා ණය ගැති රණවිරුවන් මව් බිමේම ඉපදේවා නැවතත් ඉපදේවා ඔබට සදා ණය ගැතියි රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මම පුදකරමි රණවිරුවන්ට දෙවියන්ගේ පිහිටයි මතු උපදින උපදිනා ආත්මෙත් මගේ මව්බිම රැක දේවා මව්බිම රැක දේවා

  • @ayeshaekanayake7288
    @ayeshaekanayake7288 ปีที่แล้ว +50

    මගේ අප්පච්චි ඇතුළු ව යුධ බිමේ එඩිතරව සිටී සියලු රණවිරුවන්ට සියලු දෙවි රැකවරණයි❤️🍀🥺

  • @vishinirmani6222
    @vishinirmani6222 ปีที่แล้ว +39

    මගේ මහත්තයා ඇතුලු සියලුම රණවිරුවන්ට එදා මෙන්ම අදත් අපගේ ආදරය , උත්තමාචාරය ❤️❤️❤️ නියම වීරයෝ ❤️❤️

  • @ruwanchaminda172
    @ruwanchaminda172 ปีที่แล้ว +402

    රට වෙනුවෙන් කැප කල මාගේ ලොකු තාත්තට දළදා සමිදුගේ පිහිටයි 😔😔😔

  • @chathuranga__
    @chathuranga__ 2 ปีที่แล้ว +513

    ඇග හිරිවැටුන උන් like කරපන් 😎💪

    • @luckshanx1320
      @luckshanx1320 ปีที่แล้ว +2

      අඩෝ ඔව් බං , මං හිතුවා මට විතරයි කියලා♥

    • @hariniwickramasinghe6301
      @hariniwickramasinghe6301 ปีที่แล้ว +3

      Ow matath🥺

    • @SeewaliThero-e1o
      @SeewaliThero-e1o 7 หลายเดือนก่อน

      M
      😊😊😊​@@luckshanx1320

  • @Inu4YT
    @Inu4YT ปีที่แล้ว +38

    ගෑනුන්ට වදින සින්දු වලට නෙමේ මේවගේ සින්දුවලට තමා ලයික් වීවුස් වැටෙන්න ඕනෙ 🌝✔️
    #SLARMY

  • @achinihansika250
    @achinihansika250 ปีที่แล้ว +31

    මගෙ boyfriendනුත් ආරමි එකේ 🥺♥️. මම පට්ටම ආදරෙයි ආර්මි යුනිෆෝම් එකට 🥺.ඒ ඇදුමෙ තියන ගැම්ම අනිත් ඇදුම්වලට ගන්න බෑ මාරම ගැම්මක් ඒක 🥺♥️🌻.ආර්මි කොල්ලෙක්ගෙ කෙල්ලෙක් වෙන්න ලැබීමත් පිනක් 😚❤️🤝

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️💪😎

  • @mangalikarathnayaka3349
    @mangalikarathnayaka3349 2 ปีที่แล้ว +26

    හැමදාම මේක දාගෙන ඩිෆ් gahanne මාර ගැම්මක් හිතට එන්නේ

  • @lastparadise5819
    @lastparadise5819 2 ปีที่แล้ว +219

    සමහරුන්ට මේවා අමතකයි. අපි අද ජීවත් වෙලා ඉන්නේ මේ වීරයෝ නිසා ❤🙏

    • @sujeewaprabath537
      @sujeewaprabath537 2 ปีที่แล้ว +5

      Api හැමදාමත් ආදරෙයි ♥️♥️♥️

    • @HDKB4
      @HDKB4 ปีที่แล้ว +6

      අනිවාරෙන් සැබෑ ජාතික විරුවෝ 🙏🙏

    • @desmanfdo4558
      @desmanfdo4558 ปีที่แล้ว +3

      සිරාවටම

    • @Gossip545
      @Gossip545 ปีที่แล้ว +4

      7

    • @BOOYAH_44
      @BOOYAH_44 ปีที่แล้ว +6

      යුද්දය ඉවර කරපු පරන හමුදා රනවිරුවන් කවදාවත් අමතක වෙන්නෑ ❤️

  • @kavindasandaruwan8632
    @kavindasandaruwan8632 ปีที่แล้ว +18

    සුපිරි විරයන් බිහිකර ලක්මාවත ආරක්ෂා කරන යුද්ද හමුදාවට බැදි සේවය කිරිමත් ආඩම්බරයක්

  • @Doctor.BTS7
    @Doctor.BTS7 ปีที่แล้ว +39

    මගේ තාත්තක් යුක්දයට ගියා,ඒ වගේම මට ගොඩක් ආඩම්බරයි.එක දවසක් එක මහත්තයෙක් ඇහුවලු "කෑවද ?"
    තාත්තා කිව්වලු
    "නෑ,තාම නැහැ"
    ඒ මහත්තයා කිව්වලු
    "එහෙනම් ගිහින් කන්න," එහෙම කියලා අත දික් කරාලු.
    තාත්තා බත් ටික කාලා එනකොට එයාගෙ බෙල්ල වෙන් වෙලා තිබ්බලු.🥀😢😢 ඉතිං ඒ වගේ හොඳ මහත්වරු කී දෙනෙක් මේ යුක්දෙන් නැති වෙන්න ඇත් ද ?
    මව් බිම වෙනුවෙන් ජීවිතය කැප කල හැම රණවිරුවෙකුටම අපගේ උත්තමාචාරය 🙏🙏

  • @volleyhub7847
    @volleyhub7847 ปีที่แล้ว +28

    පොඩි කාලේ තිබුන ලොකුම ආසාවක් තමයි හමුදාවට යන එක
    මට ඕන උනේ වීරයෙක් වෙන්න 🥺
    ඒත් දැන් මට එහෙම හිතෙන්නෙ නෑ
    ඉස්සර ඉදපු පරාර්තකාමී මම දැන් ආත්මාර්තකාමී වෙලා
    ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තමයි
    අපිට පොඩි කාලෙ ඉදන්ම ආත්මාර්තකාමී අදහස් විතරයි අපිට කියාදෙන්නේ 👍

    • @udbhashanaee19
      @udbhashanaee19 ปีที่แล้ว +3

      මාත් ඔහොමයි මචන් . උබ වගේම වීරයෙක් වෙන්න ආසා කලා .මිනිස්සු දුක් විදිද්දී උහුලන් ඉන්න බැරි උනා .මිනිස්සු ආත්මාර්තකාමී උනා දින්න නිදහස අවභාවිතා කලා .දැන් පේනවද මිනිස්සු දඩුවම් විදින විදිහ. කන්නත් නැතුව.උබට මට වීරයෙක් වෙන්න අනිවාරයෙන් කලයක් එනවාමයි.පාඩම් කරලා ඉගනගනින් දොස්තර කෙනෙක් වෙලා මිනිස්සු බේරාගනින් .

    • @udbhashanaee19
      @udbhashanaee19 ปีที่แล้ว +2

      පරාර්තකාමීකම දිගටම තියාගනින් උබ වෙනස් වෙන්න එපා.

  • @thilinadulajsenanayaka4599
    @thilinadulajsenanayaka4599 ปีที่แล้ว +38

    මෙ සින්දව ඇහෙන කොට ඇගට දනෙන මොරාල් එකට කියන්න වචන නෑ❤️❤❤❤️🙏

  • @manerror5565
    @manerror5565 2 ปีที่แล้ว +42

    ඒ song වලට පට්ට ආසයි ahawata එපා වෙන්නේ නෑ

    • @WishwaSayura
      @WishwaSayura  2 ปีที่แล้ว +5

      💙💙💙

    • @manerror5565
      @manerror5565 2 ปีที่แล้ว +2

      Hamadamath hadawathe oyala❤️❤️❤️❤️❤️

    • @wasanawasana4229
      @wasanawasana4229 2 ปีที่แล้ว +2

      හ්ම්ම්ම්ම්ම්

    • @renukajay1068
      @renukajay1068 ปีที่แล้ว

      එ්ක නම් අැත්ත❤❤❤❤

  • @kushandayarathna7401
    @kushandayarathna7401 ปีที่แล้ว +88

    මගේ තාත්තත් අවුරුදු 24ක් ක්‍රියාන්විත රාජකාරියෙන් පසුව 2015 දී විශ්‍රාම ගියේ.ඒ ගොල්ලෝ කරපු සේවය ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ 💗💗💗💗💗

    • @kavindumax4763
      @kavindumax4763 ปีที่แล้ว +8

      යුද්දේ පටන් ගත්ත තැන ඉඳන් අවසානය දක්වා... මාරම වාසනාවන්ත වැඩ්ඩෙක් මචන් තාත්තා ඔයාගේ ❤

    • @kushandayarathna7401
      @kushandayarathna7401 ปีที่แล้ว +1

      @@kavindumax4763 thank you machan.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +3

      තාත්තා සිංහයෙක් මචන් 🦁

    • @naderasandema6492
      @naderasandema6492 ปีที่แล้ว +1

      💪පට්ට ගැම්මක් බං

    • @kushandayarathna7401
      @kushandayarathna7401 ปีที่แล้ว +3

      @@කාවින්දවිජේසිංහ thank you 😊

  • @thamodtharinda2151
    @thamodtharinda2151 2 ปีที่แล้ว +50

    අපේ කොල්ලන්ට ජය වේවා 👍

  • @sadaruwanchathuranga5720
    @sadaruwanchathuranga5720 ปีที่แล้ว +18

    යුද්දෙට,දායක වෙච්ච කොමාන්ඩෝ රණවිරුවෙක් වීම මටත් ලොකු ආඩම්බරයක්..ජයවේවා..

  • @oshadakumara3379
    @oshadakumara3379 2 ปีที่แล้ว +13

    මාරම දේශාභිමානීකමක් ගෙන දෙනවා

  • @wickramanayakathushara4424
    @wickramanayakathushara4424 ปีที่แล้ว +13

    බොහොම අඩු පිරිසකට තමයි මෙයාලව මතක ඩොලර්වලට කැදර ගොඩක් සිංහල බලුවර්ගය රන විරැවන්ට ගොඩක් අපහස කරා

  • @chamindakumara8599
    @chamindakumara8599 ปีที่แล้ว +24

    මගේ තාත්තා navy එකේ.mage තාත්තා ගැන මට ආඩම්බරයි🇱🇰❤️

  • @shamalperera7788
    @shamalperera7788 ปีที่แล้ว +23

    මෙක අහද්දී මගේ විතරද හිරි ගඩූ පිපුනේ.❤

  • @weera709
    @weera709 ปีที่แล้ว +47

    අපිත් යක්කු තමයි... අතිතයට යටපත් උන මතකය.. මතකය මැරෙන්න දෙන්න එපා.

    • @ChamilaSurangani
      @ChamilaSurangani ปีที่แล้ว +4

      Jaya wewa ayiye oyalata❤❤ adareyi hamadama ❤❤😊😊

  • @srimalsamapath3658
    @srimalsamapath3658 2 ปีที่แล้ว +42

    නියමයි.. මගෙ මහත්තයාත් හිටපු ආමි යකෙක් තමයි. ආඩම්බරයි..

  • @Doteapiඩොටේඅපි
    @Doteapiඩොටේඅපි ปีที่แล้ว +12

    අද අපි මහා ලොකුවට හුස්ම අරං ඉන්නේ මේ රත්තරං විරෝදාර රණවිරුවන් නිසා....අගේ හිරිගඩු එනවා මේ සිංදුව අහද්දී.... ❤

  • @locallife757
    @locallife757 ปีที่แล้ว +15

    ඉස්සර යුද්ධය කාලේ
    මේ සින්දුව Live ගහනකොට කොල්ලෝ ඩාන්ස් කරේ na
    සියල්ලෝ සීරුවෙන් සිට අහපු අභීත ගීතයක් ❤️❤️❤️

  • @nadeeshadilshan7646
    @nadeeshadilshan7646 ปีที่แล้ว +25

    ජාතිය වෙනුවෙන් දිවි පිදූ යක්කු💓

  • @kaveeshabandaranayaka8035
    @kaveeshabandaranayaka8035 ปีที่แล้ว +12

    මගෙ රත්තරන් අප්පච්චිත් මවුබිම රැකගන්න ලේ දහඩිය හෙලූ අභීත රණවිරුවෙක්. ආඩම්බරයි...මගෙ අප්පච්චිට දීර්ගායුෂ ලැබේවා🥰🥰💗💗

  • @lalranjith8299
    @lalranjith8299 7 หลายเดือนก่อน +3

    අපි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබූ රනවිරුවනි ඔබට අපගෙ උත්තමාචාර්ය Respect to Sri Lanka Army ❤❤❤❤❤

  • @techversionlk
    @techversionlk ปีที่แล้ว +16

    තාම ආසාවෙන් අහන සිංදුවක් අපේ සිංහයෝ 🇱🇰👁️🙏

  • @manushkadarshitha6443
    @manushkadarshitha6443 ปีที่แล้ว +20

    කියන්න ආඩම්බරයක් මගෙ තාත්තත් මවු බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෙක්❤❤

  • @knowledgeseries7922
    @knowledgeseries7922 ปีที่แล้ว +8

    මන් පොඩිකාලේ ඉස්කෝලේ ගිහින් එද්දි පාරේ ඉදන් ගනන් කරනව ගම් පැති වලට අරන් යන ත්‍රිවිධ හමුද නිළදාරීන්ගේ මිනී පෙට්ටි වෑන් ගාන 😣 රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සදා වැජඹේවා 🌸 නිවන් සුවයම ලැබේවා... 🌸🏵️🏵️🏵️

  • @update5797
    @update5797 ปีที่แล้ว +42

    2023/ අඩම්බරයි මටත් කියන්න,මගේ ඇගේ දුවන්නේ ලංකාවේ නියම හමුදා නිලදාරින්ගේ ලේ.යුද්දයට ගිහින් තාත්තාගේ අතක් නැති උනත් තාත්තට ඒක අඩුපාඩුවක් නෙවෙයි.අපටත් නෑ.මගේ තාත්තා ගැන මම මාරම ආඩම්බරයි.මටත් පුංචි කාලේ ඉදලාම අරමුණක් තිබුනා.ඒ හමුදාවට යන එක.ඒත් මගේ පවකට මට මේ ආත්මේ ඒ අරමුණට යන්න පින නෑ.එහම නොවුනානම් අද මම commando සෙබලෙක්.ඒත් මට ඒකට පින නෑ.ඒ මගේ ඇස් වල ප්‍රශ්නයක් නිසා.හැබැයි මගේ ඇගේ දුවන්නේ හමුදා නිලදාරියෙක්ගේ ලේ.ලබන ආත්මේවත් ඒ ආසව ඉශ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා.අද මම ගුරුවරයෙක් උනත් හදවතින් හමුදාවට ආදරෙයි ❤

  • @dilaan9658
    @dilaan9658 ปีที่แล้ว +15

    2009 අද වගේ දවස වෙනකන් රට බේරගන්න දිවි දුන්නු රණවිරුවන්ට උපහාරයක් වේවා

  • @h.kr.v396
    @h.kr.v396 ปีที่แล้ว +9

    ආදරෙයි හැමදාමත් රණවිරුවන් හට

  • @lakiyurusihilal9556
    @lakiyurusihilal9556 2 ปีที่แล้ว +12

    අප වෙනුවෙන් දිවි පුදන විරුවනි ඔබට ජය❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @nimalshantha3512
    @nimalshantha3512 ปีที่แล้ว +18

    රට වෙනුවෙන් කැපකල සියලුම දෙනාට බුදුසරණයි එවාගෙම එ අය බීහිකල දෙමාපියන්ට සියලු දෙව්පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @SumuduGimhani-fn8ce
    @SumuduGimhani-fn8ce ปีที่แล้ว +8

    හමුදාවෙ ඉන්න හැම රණවිරු වෙකුටම දළදා සමිදු පිහිටයි❤️❤️

  • @sanduninisansala2463
    @sanduninisansala2463 ปีที่แล้ว +18

    මාර ගැම්මක් එන්නේ මේ සිංදුව අහද්දිත්... අට පාස් ආමී කාරයෝ කියපු කාලකන්නවත් අදටත් ආරක්ෂා කරන්නේ මේ රණවිරුවෝ නේද?

    • @sameerapoornima6764
      @sameerapoornima6764 ปีที่แล้ว

      Kiyal wadak na.dan inna unta me athithe mathka na e mokuth danunewth nathuwa baninwa un ada mehema inne me ahinskayo rata wenuwen hitapu nisai.edath adath hetath me kollo withari enne rata beargnn.oya bnina un Adan asse hangenwa.

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว +8

    රට ජාතිය අපි වෙනුවෙන් දිවි පිදුව පුදන ඔබ සැමට තුනුරුවන්ගෙ සරනයි.

  • @akilaprebath3976
    @akilaprebath3976 ปีที่แล้ว +43

    23th අහනවා මාර ගැම්මක් එන්නේ අහද්දිත් 😌❤️ මොකද මගේ තාත්තත් විස්‍රාමික සෙබලෙක් නිසා ❤️

  • @phonemaster50
    @phonemaster50 2 ปีที่แล้ว +15

    සීදුව සකුරා ඉස්සර ගැම්ම❣️❣️❣️❣️

  • @dininduvishvaka6954
    @dininduvishvaka6954 2 ปีที่แล้ว +21

    අපෙ රටේ වීරයෝ බං ඔය හැමදාමත් ආදරෙයි බං මං නම් ☠️🥰🥰

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 ปีที่แล้ว +6

    මේ අපි වෙනුවෙන් කැප වෙන මෙ රණවිරුවන් ඔක්කොටම ජය 🙏♥️♥️🙏

  • @madushikanchana3634
    @madushikanchana3634 ปีที่แล้ว +5

    මගෙ අයියාලා තුන් දෙනාත් රට රකින විර පුතුන් .එකම නංගි විදියට මට ගොඩක් ආඩාම්බරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasilva8998
    @sameerasilva8998 2 ปีที่แล้ว +24

    අපේ සින්හල කොල්ලොන්ට ජය වේවා 🤙

  • @SurprisedBeach-hr3of
    @SurprisedBeach-hr3of 7 หลายเดือนก่อน +7

    Respect Sri Lanka army❤❤❤❤❤

  • @kkatanusha357
    @kkatanusha357 ปีที่แล้ว +44

    කියන්න ආඩම්බරයි මගේ තාත්තා රට වෙනුවෙන් සටන් කල රණ විරුවෙක්

  • @kalutaraisuru6387
    @kalutaraisuru6387 ปีที่แล้ว +4

    කවුරු කොහොම කිව්වත් බලද්දී මාර ගැම්මක් එනව බන් . පොඩි දවස් මතක් වෙනවා.

  • @rdcisithu5997
    @rdcisithu5997 6 หลายเดือนก่อน +2

    මගෙ තාත්තාත් මව්බිමට නය නැති රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්... මේක අහද්දි මාර ගැම්මක් එන්නෙ ❤.. respect SL army ❤❤

  • @mohamedfarshan4071
    @mohamedfarshan4071 ปีที่แล้ว +18

    Proud of sri lanka army ❤❤

  • @guwaniliyanage1586
    @guwaniliyanage1586 ปีที่แล้ว +14

    මම ගොඩාක් ආදරේ කරන මගෙ නිමන්ත අයියත් ආමි එකේ..එයා යුද්දෙ අන්තිම කාලෙ ත් ආමි එකේ හිටියා දැනුත් ඉන්නවා සියලු රනවිරුවන්ට තෙරුවන් සරනයි...දෙවි රැකවරණය ලැබේවා 🙏🙏

  • @ajanthakumari4347
    @ajanthakumari4347 2 ปีที่แล้ว +15

    SF වගේ ⚔️⚔️⚔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dilukshi98
    @dilukshi98 ปีที่แล้ว +7

    අනේ මගේ රටේ අහිංසක කොල්ලො කී දාහක් අපේ අනාගතය වෙනුවෙන් ජීවිත පූජ කරන්න ඇත්ද....කී දාහක් නම් ලේ හලන්න ඇත්ද.... රණවිරුවන්ට උපහාරයක්ම වේවා... පරණ මතක ආයෙ අලුත් උණා.. පපුවට හරි ම බරක් ඒවා මතක් වෙද්දි... 😭😭😭😭

  • @malindudulanjana4586
    @malindudulanjana4586 2 ปีที่แล้ว +22

    ආදරෙයි SL Army ❤️❤️❤️

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +15

    කවද්ද ආදරේ හිතෙන ගෞරවණීය සිංදුවක් 😍💛

  • @anuwagamingbussid3714
    @anuwagamingbussid3714 ปีที่แล้ว +10

    අපෙ බාප්පත් ගුවන් හමුදාවෙ හිටියෙ යුද්දෙදි තාමත් ඉන්නවා ..♥️🇱🇰

  • @Gimhanaanddoniya
    @Gimhanaanddoniya ปีที่แล้ว +11

    කියන්න ආඩම්බරයි රට වෙනුවෙන් සටන් කරපු රනවිරුවෙක්ගෙ දුවක් උන එකට. මගෙ රට වෙනුවෙන සටන කරපු රනවිරුවන්ට ජය ✊හා රට වෙනුවෙන් ජිවිතය පිදු එම රනවිරුවන්ට අම මහා නිවන් සුව පතනවා.. 🌎🙏🙏🙏💖

  • @greenlk5011
    @greenlk5011 ปีที่แล้ว +199

    Respect SL army❤🙏

  • @lakshithaherath630
    @lakshithaherath630 ปีที่แล้ว +30

    ගොඩාක් මිනිස්සුන්ට දැන් මේවා අමතක වෙලා ගිහින්.......ආමි එකේ විරුවන් දැන් ගනන් ගන්නැති තත්වෙකට පත්වෙලා.....වෙලානෙමේ රටේ පාලකයෝ නිසා ඒක එහෙම වෙලා 😢💔

    • @Photo_doctor
      @Photo_doctor ปีที่แล้ว

      True

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว +2

      Palakayo vitarak neme minisut ehemai ☹️

  • @user-zk4wp5ul9f
    @user-zk4wp5ul9f ปีที่แล้ว +5

    I love you my father 🇱🇰❤💪ඒ දවස් වල ඔයා නිවාඩු ඇවිල්ලා යද්දි මාර දුකක් දැනුනේ .

  • @DinuGunawardhana-ry6bi
    @DinuGunawardhana-ry6bi ปีที่แล้ว +6

    රට වෙනුවෙන් දිවි පිදූ අපේම රණවිරු කැලට මාගේ ආචාරය❤️🤘 හැමදාම ආදරෙයි❤

  • @rohanakumara4202
    @rohanakumara4202 ปีที่แล้ว +20

    අපි වෙනුවෙන් දිවි කැප කර රනවිරැ සෙබලුන්ට බොහෝම ස්තුතියි. ඔවුන් නිසා තමයි අද අපි මේ විදියට ජිවත් වෙන්නේ. සියලු සෙබලුන්ට බුදු සරනයි .දෙවි පිහිටයි...🙏🙏❤

    • @ishanidilsha276
      @ishanidilsha276 ปีที่แล้ว +1

      නාවික හමුදාවේ හිටපු විරුවෝ තමයි අපි.මේ සින්දුව ඇහෙද්දි උදේට ඇගට මරා මොරාල් එකක් එන්නේ.

  • @SachinthaNimsara-wx6ey
    @SachinthaNimsara-wx6ey 5 หลายเดือนก่อน +3

    මගේ තාත්තා හිටියෙ ආමී එකේ sf යුද්දෙ ඉවර වෙනකම් බයෙන් හිටියෙ අපි ඒත් කොහොමහරි දින්නා අද වෙනකොට තාත්තා අපි ලග නැතත් තාත්තගෙ තැන අපිට තියනවා 🥺❤

  • @Growlife.1978
    @Growlife.1978 ปีที่แล้ว +4

    Sri Lanka army ජයවේවා 🎉
    #respect ❤️❤️❤️❤️ SL ARMY

  • @nishadikanirmani6473
    @nishadikanirmani6473 ปีที่แล้ว +15

    ආසයි දවසක ඒ uniform එකෙන් රට වෙනුවෙන් කැපවෙන්න. අපි වෙනුවෙන් ජීවිත පුදපු අපේ යක්කුන්ට පිං

  • @mangalapushpakumara1155
    @mangalapushpakumara1155 ปีที่แล้ว +8

    Proud of ශ්‍රී ලංකා i ❤ sl

  • @indikakumara9464
    @indikakumara9464 ปีที่แล้ว +6

    මගේ Husband නියම යකෙක් තමයි...❤️❤️රට,ජාතිය වෙනුවෙන් රැදිරය වගුරන යක්ඛ පුතුන්ට ජය..❤️👍🤝🏻

  • @slpower3869
    @slpower3869 2 ปีที่แล้ว +45

    ඇගෙ මයිල් කෙලින් වෙනවා යකො... ❤️

    • @chutta7829
      @chutta7829 2 ปีที่แล้ว +2

      සිරා🥺

    • @Leylandpodda
      @Leylandpodda ปีที่แล้ว +4

      මමත් ආමී

  • @pramarathnagamaged5842
    @pramarathnagamaged5842 ปีที่แล้ว +5

    තාත්තත් 2009 මැයි දහය මෝටාර් එකකට අහුවෙලා අතක් නැති වුනේ නැත්තම් ප්‍රභාගේ මල බතත් කලාම තමයි එන්නෙ🔥👊

  • @sugathsooriyaarachchi7656
    @sugathsooriyaarachchi7656 2 ปีที่แล้ว +13

    I love sri Lankans Armi Jaya sri

  • @gamingchutta6741
    @gamingchutta6741 2 ปีที่แล้ว +9

    මෙ සින්දුව අහද්දි ෆට්ට ගැම්මක් ඇගට එන්නෙ

  • @suddamax-vw2kj
    @suddamax-vw2kj ปีที่แล้ว +8

    මට හමුදාවට යන්ඩ දුන් නැ අපේ ගෙදරින් ආසයි දැකින කොට බුදු සරනයි😢😢

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +11

    මගෙ රට එදා කොටින් ගෙන් බෙරපු අපෙ විරොදාර සෙබල සෙබලියන්ට ජයිශ්‍රි මහා බො හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @jayadewajaya5957
    @jayadewajaya5957 ปีที่แล้ว +4

    යුධ හමුදාවට මම ආදේරේයි i love you

  • @madushasewwandee6177
    @madushasewwandee6177 ปีที่แล้ว +2

    😍😘😘😍adambarayak .ate අභිමානය obai.😍adarei❤️❤️

  • @Wimukthi_Sankalpa_
    @Wimukthi_Sankalpa_ 2 ปีที่แล้ว +11

    ගැම්මක් අපේ සිංහයෝ ♥️💫

  • @udarapramod6095
    @udarapramod6095 ปีที่แล้ว +11

    මගෙ තාත්තා කමන්ඩො එකෙ ස්නයිපර්
    කෙනෙක් එයා තම මගෙ hero

  • @himashahimasha1446
    @himashahimasha1446 2 ปีที่แล้ว +11

    සාමයේ හඩ ලොව පතුරන්නෝ ⚡☠️👹️💪💓

  • @Dineth1234-s6b
    @Dineth1234-s6b 8 หลายเดือนก่อน +1

    ආදරෙයි අපෙ කොල්ලොන්ට උන් හින්දයි අපි මෙහෙම ඉන්නෙ💓💓💓