ආයු රක්ඛන්තු ආවඩා | Ayu rakkanthu awada | SL Army , Navy , Air Force

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 908

  • @සවිදුනිරෝශන්
    @සවිදුනිරෝශන් 3 ปีที่แล้ว +74

    කවදාවත් අමතක වෙන්නේ නැති නමක් වේ නම් අපේ වීර හමුදාව මිහිපිට ඉන්න සැබෑ දෙවිවරු

  • @sudharmakumari2328
    @sudharmakumari2328 4 ปีที่แล้ว +90

    මව් බිමට මගෙ වාසනා.මල් තියල වදින්න ඕන දෙවිවරු මෙන්න. ලාංකිකයනි යුතුකමක් රට වෙනුවෙන් ඔබ කරයිනම් රැකපන් මේ රණවිරු කැල.....!!!!!ආයු රක්කන්තූ ආවඩා.... ආදරෙයි හැමදාමත් .දිනේවා මුර දේවතා....

  • @imeshmithila9770
    @imeshmithila9770 4 ปีที่แล้ว +260

    මගෙ තාත්ති කොච්චර දුකක් ව්දින්න ඇද්ද. ඇස් වලට කදුලු ආව❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 3 ปีที่แล้ว +146

    මගේ ආදරණීය ස්වාමිපුරුෂයා රණවිරුවෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ ඔහුට හා සියළුම රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @anuruddhasenarath1482
    @anuruddhasenarath1482 3 ปีที่แล้ว +55

    මේවා අහද්දි අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා... Love my Sri Lanka... 2021 🇱🇰

  • @kumudhunishayamali2598
    @kumudhunishayamali2598 3 ปีที่แล้ว +24

    අවුරුදු ගණනක් ගියත් අමතක නොවන සේවයක්.පිනක්.අසීමිත කැපකිරීමක්.

  • @shavindikashmira4220
    @shavindikashmira4220 4 ปีที่แล้ว +110

    මිනිස් වේශයෙන් ආව මිහිපිට දෙවිවරුන් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනි ❤️❤️❤️❤️❤️❤️

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +205

    ගැම්ම බොලව් 👊👊👊🙏🙏🙏 සිව් හෙලේ පිනට උපන් අපේ කාලේ යක්ඛ රැල. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏

    • @saduruwi6801
      @saduruwi6801 3 ปีที่แล้ว +6

      Comments walin dekka pattama eka bro. I respect you. Im commando soilder.☠️☠️

    • @husniziard5638
      @husniziard5638 2 ปีที่แล้ว

      Puka thamay

    • @husniziard5638
      @husniziard5638 2 ปีที่แล้ว

      Penawa thopi wage harak

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@husniziard5638 අල්ලාග් කියන්නෙ ඌරෙක් නේද බන්.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@husniziard5638 pala huttige puta yanna

  • @Dula287
    @Dula287 2 ปีที่แล้ว +24

    මං පොඩි කාලේ ඉදන් ආසම රණවිරු සිංදුව ...😍😍😍😍 i love sl lankan soldiers ❤❤❤ ..සියලු හමුදා සෙබලුන් ට තෙරුවන් සරණයි .......❤😊🙏🙏🙏

  • @chathurakumaranathunga8562
    @chathurakumaranathunga8562 2 ปีที่แล้ว +19

    2022ත් අපි අහනව.රණවිරුවො නොහොටින්න අපිට මෙහෙමහරි ඉන්න රටක් කොයින්ද.ආයුරක්කන්තු ආවඩා🙏🙏🙏🙏

  • @cloud7668
    @cloud7668 2 ปีที่แล้ว +15

    වැදූ මවටත් බීපු කිරටත්, පය ගැසූ බිමටත් ණය නැති ආදරණීය සිංහ පුත්‍රයන්ට ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🥰රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා ‼️ 🙏 🙏 🙏 දහඩිය ලේ කදුළු හෙලා අබාධිතව සිටින සහ දැනට සේවයේ නියුතු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා ‼️🙏🙏🙏

  • @vishmiamaya5896
    @vishmiamaya5896 3 ปีที่แล้ว +28

    මාගෙ රත්තරං තාත්තිත් මේ රටෙ අවුරුදු 24 සේවය කරපු රණවිරුවෙක් සහ උපදේශක කෙනෙක් වශයෙනුත් එ කාලෙ සේවය කලා sri lanka army ❤️. ගොඩක් ආඩම්බරයි. හැම රණවිරුවන්ටම මාගෙ උත්තමාචාරය ... I am proud of you my dady❤️

  • @kanishkac5686
    @kanishkac5686 3 ปีที่แล้ว +556

    මගේ අයියලා තුන් දෙනාම army එකේ එක්කෙනෙක් SF අනිත් කෙනා Comando අනිත් කෙනා STF 💪💪❤️💪

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +7

      🥺🙏❤

    • @sajithnuwan3689
      @sajithnuwan3689 2 ปีที่แล้ว +11

      ඔයා යන්නෙ මොකේටද

    • @gayanchameera9779
      @gayanchameera9779 2 ปีที่แล้ว

      💪💪🙏❤💐

    • @enough7495
      @enough7495 2 ปีที่แล้ว +2

      Patta ♥️

    • @Dula287
      @Dula287 2 ปีที่แล้ว +4

      ගැම්මක් තමා..❤😊

  • @نورنور-ج6غ8ج
    @نورنور-ج6غ8ج 3 ปีที่แล้ว +17

    අපේ. රණවිරුවෝ. දෙව්පිහිටයි. බුදුසරණයි.

  • @SMILLING_11.11
    @SMILLING_11.11 2 ปีที่แล้ว +17

    හිතට එකගව එන හැගීම වචන වලටනම් මලත් පෙරලන්න බෑ බන් සත්තය ..... ❤👑

  • @celinedion5718
    @celinedion5718 4 ปีที่แล้ว +729

    2021 අහන තව අය ඉන්නවද???

  • @tharukawya6936
    @tharukawya6936 3 ปีที่แล้ว +56

    මටත් රටට ගොඩාරියක් ආදරේ සෙබල හිතක නතර වෙන්න ලැබුනු එක ගැන මන් ගොඩාරියක් සතුටු වෙනවා......ආයු රක්කන්තු ආවඩා...අපේ සිංහ පැටවු හැමදාම ආරක්ෂා කරන්න දෙවියනි...මගේ පෙම්වතාවත් සමගින්...

  • @dewakaudayashanthasilva5148
    @dewakaudayashanthasilva5148 ปีที่แล้ว +2

    හිතට මාර ගැම්මක් එන්නේ බන් මේ සිංදුව අහනකොට 💪😎🙏🙏🙏

  • @kanishkachamali7386
    @kanishkachamali7386 3 ปีที่แล้ว +15

    ආයු රක්ඛන්තු ආවඩා.......... තෙරුවන් සරණයි හැමෝටම

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +30

    කියන්ට ආඩම්බරයි..මගේ තාත්තාත් රට වෙනුවෙන් යුද්ද කරපු රණවිරුවෙක්♥️🇱🇰

  • @lalanideepika7291
    @lalanideepika7291 3 ปีที่แล้ว +12

    ආයු රක්ඛන්තු ආවඩා...
    නමෝ බුද්ධාය ....!
    තෙරුවන් සරණයි ..!

  • @nimalkarunawathi9141
    @nimalkarunawathi9141 2 ปีที่แล้ว +25

    ජීවත් ව ඉන්න තාක් කල් ඇසිය යුතුය මගෙ පණ මෙන් සිටිය පුතුන් දෙන්නත් ආමි සහ නෙවිය එක් දරුවෙක් රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදුවාය ආඩම්බර යි එහෙත් ඉතා ම දුකින් කාලය එහෙ ගෙවිලා යයි රණවිරු පුතනුවනි ඔබලාට තෙරුවන් සරණයි

  • @harshaperera6101
    @harshaperera6101 2 ปีที่แล้ว +4

    ආදරෙයි රණවිරුවෝනි ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
    යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
    සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
    යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!

  • @TmKamaldMadusanka
    @TmKamaldMadusanka 14 วันที่ผ่านมา +1

    2025 අහන සෙට් එක කෝ කවදාවත් අපිට අමතක වෙන්නැති ගීත මෙව්වා අයෙ අයේ අහද්දි මාර ගැම්මක් හිතට එන්නේ අපේ රනවිරු කොල්ලො කරපු කෑපකිරීම නම්. ජාති ජාතිත් පින්❤

  • @rajitharukshan4475
    @rajitharukshan4475 2 ปีที่แล้ว +5

    අපේ විර සෙබළුන් ට හැමදාම දීර්ඝයුෂ ලැබේවා.බුදු සරණයි .දෙවි පිහිටයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +3

    මගේ පුතත් ඉන්නවා.මටත් වීර සෙබළෙක් ඉන්න එක.ලොකු ආඩම්බරයක්❤❤හැමදාම දෙවියෝ රැක දේවා🤲🤲🤲🤲සියලුම රණවිරුවන්ට.අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිට ලැබේවා🤲🤲🤲👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nimhasnimhas5678
    @nimhasnimhas5678 4 ปีที่แล้ว +22

    දලදා සමිදු පිහිටයි රණවිරුවනි,

  • @warshanibandara5586
    @warshanibandara5586 3 ปีที่แล้ว +25

    මගේ අප්පච්චිත් රට වෙනුවෙන් සටන් කරා...අප්පච්චි කෙනෙක් තමන්ගේ දරුවන් ආරක්ෂා කරනවා වගේ අපේ රනවිරුවොත් ඒ කලේ වගේම තාමත් අපිව ආරක්ෂා කරනවා..මට අපේ රටේ සියලු රනවිරුවන් මගේ අප්පච්චිට සමානයි...ආදරෙයි හැමදාමත් අප්පච්චිට ❤️❤️❤️😘😘😘🙇

  • @ravindusachith9656
    @ravindusachith9656 2 ปีที่แล้ว +17

    මාත් යනවා කොහොම හරි ,✊❤️💪🔥💫✊🌍🔐🔥SL Army commando regiment ❤️💪👌🙏🙏👉

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 3 ปีที่แล้ว +9

    බලන්න බෑ හිරිගඩු පිපෙනවා❤️❤️❤️❤️

  • @sabaragamuwaofficals2599
    @sabaragamuwaofficals2599 ปีที่แล้ว +13

    මගේ අම්මයි අප්පච්වියි දෙන්නම නේවි එකේ 🥰 ආඩම්බරයි මට එයාලා ගැන 😘 සියලු යක්ඛ පුතුන්ට උපහාරයක් වේවා.☝

  • @sadaruwankumarasiri1503
    @sadaruwankumarasiri1503 2 ปีที่แล้ว +5

    අවුරුදු ගානකට පස්සේ අයේ අහුවේ. තාමත් ඒදා වගෙමයි ඒ හැගිම ❤️❤️❤️

  • @isharahansani3302
    @isharahansani3302 3 ปีที่แล้ว +15

    මේ සින්දුව අහද්දි ඇස් වලට කදුලු එනවා...

  • @sachinihansima5982
    @sachinihansima5982 3 ปีที่แล้ว +58

    මගේ තාත්තාත් ඒ වීරයන්ගෙන් කෙනෙක් ආඩම්බරයි මගේ තාත්‍තේ

  • @shamalidilrukshi2382
    @shamalidilrukshi2382 4 ปีที่แล้ว +15

    Suyaluma රණවිරුවන්ට budusaranai .mage පෙම්වතා ranaweruwek.mata harima adambarai එයත් ranaweruwek වීම

  • @පදිප්
    @පදිප් 2 ปีที่แล้ว +2

    ෙම් සිංදු ඔක්කම අපිත් අහනවා ලස්සනයි ඡය ෙව්වා

  • @chamithshenal6067
    @chamithshenal6067 3 ปีที่แล้ว +4

    මේ සිංදුවෙ ගායකයා කවුද දන්නෑ..ඒත් ගොඩක් පින්.❤️🙏

  • @kushanmadushanka1799
    @kushanmadushanka1799 ปีที่แล้ว +2

    අපිව බේරා ගත් අපේ සියලුම රනවිරුවන්ට උපහරක් වේවා . ආදරෙයි මගේ රටේ මුර දේවතාවන් හට. අද 2023.03.05 . කවදාවත් අමතක කරන්න බෑනේ අපේ රනවිරුවන් ❤❤❤❤💐💐💐💐💐💐

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว +4

    ලස්සන්‍යි අපෙ රනවිරුවන්ට අපි hamadamath adarei hadawathtma danenwa මෙ dewal💕💕💕💕💕💕💕💕

  • @fan-uv4sj
    @fan-uv4sj 3 ปีที่แล้ว +14

    යෝධ බල,වෙර දිරිය ලැබගෙන,
    මවුබිමට මගෙ වාසනා ....

  • @gayathrinimesha472
    @gayathrinimesha472 3 ปีที่แล้ว +9

    අපේ මිහිපිට දෙවිවරු.🙏ත්‍රිවිද හමුදාවේ ඔයාලට තෙරුවන් සරනයි🙏ජේසු පිහිටයි.

  • @danojiyasodara6844
    @danojiyasodara6844 2 ปีที่แล้ว +13

    මගේ තාත්තත් ආමිඑකේ රණවිරුවෙක්.මං ඒ ගැන ආඩම්බර වෙනවා.ආදරෙයි.හැම රණවිරුවෙක්ටම.😘

  • @amalidilrukshika8658
    @amalidilrukshika8658 3 ปีที่แล้ว +9

    දළදා සමිදු පිහිටයි අයියලා හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @chalana7642
    @chalana7642 3 ปีที่แล้ว +103

    මේ අතරට පොලිස් විශේශ කාර්ය බලකායත් ඇතුලත් කරන්න ඕන එයාලත් යුද්දය නිමාකරන්න ලොකු කැපකිරීමක් කලා STF 🙏🙏🙏

    • @dineshpiyakalum7481
      @dineshpiyakalum7481 3 ปีที่แล้ว +1

      Stf innawa

    • @perushanagalawaththa5530
      @perushanagalawaththa5530 3 ปีที่แล้ว +1

      Puka thamai

    • @vihangaslk323
      @vihangaslk323 3 ปีที่แล้ว +2

      @@perushanagalawaththa5530 ehema kiyanna epa frends mn ethakota docter kenek api dannavane policeya kohomada udav kare kiyalaminissnuva beranna

    • @NightWalker-j3c
      @NightWalker-j3c 3 ปีที่แล้ว +4

      Police ය ඕනේ නැ අපේ army කොල්ලෝ හොදටම ඇති
      දේශපාලුවෝ න්ට කඩේ යන්නේ නැත්තේ army කොල්ලෝ විතරයි

    • @thisaraniayodhya205
      @thisaraniayodhya205 3 ปีที่แล้ว +3

      @@NightWalker-j3c අනේ එහෙම කියන්න එපා 😞 පොලිසිය කෙසේවෙතත් STF එක රණවිරුවන්ට හුගක් උදවු කලා සතුරු කදවුරු විනාශ කරන්න . ඒවගේම ප්‍ර්‍රාණ ඇපකරුවන් මුදාගන්න . රට රකින්න කැපවෙන Army එකේ විරුවෝ වගේ තමයි එයාලත් ☺️ ඒක නිසා STF එකට ඔහොම කියන එක හොදනැහැ නේද 😁

  • @cpspowarstudio1508
    @cpspowarstudio1508 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන්ට

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +47

    පේන්නැති දෙවියොන්ට වදින්න කලින් මේ සත්‍ය මිහිපිට දෙවියොන්ට වැදපල්ලා 🙏🇱🇰

    • @saumyadissanayake5708
      @saumyadissanayake5708 ปีที่แล้ว +1

      Deshapaluwanta wadina ath deken ranawiruwata wandata pau ne

  • @පවනිපවනි-ණ1ඞ
    @පවනිපවනි-ණ1ඞ 3 ปีที่แล้ว +6

    බු සරනයි හැමොටම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +11

    Uthum sri දළදා සමිඳුන් පිහිටායි ape veera veeru දරුවන්ට

  • @sachinimadushani2716
    @sachinimadushani2716 4 ปีที่แล้ว +16

    Mage appacchith army service aurudu 27 mewa dakiddi hena gammak eyalage lamai wela ipaduna apita adareii 🇱🇰 army ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +2

    මගේ සැමියත්( Stf ) රටේ රණවිරුවෙක් නෙද කියලා මතක් වෙද්දි.නිහතමානී අඩම්බරයක් දැනෙන මගේ ස්වාමියා මෙන්ම අනිකුත් රණවිරු සියලු දෙනාම ආරක්ෂා වේවා ❤❤❤❤❤

  • @madukachanaka8099
    @madukachanaka8099 4 ปีที่แล้ว +192

    Unlike කරලා තියෙන්නේ දෙමළුන්ටයි හම්බයන්ටයි දාව උපන් උන්......රටට වින කරන උන්.......සිංහයන්ට ජය......

    • @starrynight43451
      @starrynight43451 4 ปีที่แล้ว +9

      ,රට වෙනුවෙන් හමුදාවේ මැරච්ච හම්බයො දෙමළුත් හිටියා....

    • @madukachanaka8099
      @madukachanaka8099 4 ปีที่แล้ว +8

      @@starrynight43451 හිටියා හොද උන්..උබට පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කියහ්න්...

    • @renukawijayarathne4306
      @renukawijayarathne4306 4 ปีที่แล้ว +4

      Muslim , Tamil kattiyath me rata venuven Saran Kara .oya dannvada Sinhala bashava jarhika bashava karanta one kiyala engrisinta blapam kare Tamil ekkenek

    • @madukachanaka8099
      @madukachanaka8099 4 ปีที่แล้ว +16

      @@renukawijayarathne4306 ඔයා පුලුවන් නම් 10 දෙනෙකුගේ නම් කිය්න්න..මේ රට බේරගත්තේ කමල් ගුණරත්න්න ශවේන්ද්‍ර වගේ අය..මහින්ද ගෝටාභය මහත්තයාල නායකත්වය දුන්නා..අනික තමයි අවු.2500 කට වඩා ඉතිහාසයක් සිංහල භාශාවටත් ජාතියටත් තියෙනවා..කවුරුවත් පර සුද්දන් එක්ක සටන් කරන්න දෙයක් නෑ..Constitution එක බලන්න.🙏

    • @leenahearts2818
      @leenahearts2818 3 ปีที่แล้ว +2

      Samane demala janathaawa ahinsaka minisu

  • @sumithdharmasena2897
    @sumithdharmasena2897 3 ปีที่แล้ว +20

    ලෝකේ ඉන්න මානුෂිය සහා එඩිතර භයානකම හමුදාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවයි අප සැම ඔවුන්ට සැමදා ණයගැතියි

  • @nimashigeethma7334
    @nimashigeethma7334 3 ปีที่แล้ว +4

    Mama adambara wenawa mata me wage rat rakina abitha ranawiruwek merry karanna lebuna aka gena... sema ranawiruwekutama budusaranaii.... siyalu dewiyangema pihitaii..❤❤❤❤

  • @ajithkumara7497
    @ajithkumara7497 5 หลายเดือนก่อน +2

    චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්කන්තු ආවඩා 💪🙏💪🙏

  • @manomano3922
    @manomano3922 3 ปีที่แล้ว +4

    Lassanai lak mawage,weera,.Daruvo

  • @priyankanandani377
    @priyankanandani377 2 ปีที่แล้ว +5

    බුදු සරණයි සිව් හෙළේ ආරක්ෂකයින්ට 🙏🙏

  • @sellishwari2693
    @sellishwari2693 3 ปีที่แล้ว +8

    ආදරෙයි අපෙ දෙවියන් ට❤️❤️

  • @gamikadiwan9720
    @gamikadiwan9720 4 ปีที่แล้ว +61

    දෙවියෝ කව්ද කියලා කව්රුහරි ඇහුවොත් උට කන පැලෙන්න එකක් දීල මේක පෙන්නපන් ❤👍

    • @dulanjalifonseka4960
      @dulanjalifonseka4960 3 ปีที่แล้ว +1

      Ekenma

    • @hansihansi1658
      @hansihansi1658 3 ปีที่แล้ว +1

      ඒක මරු

    • @hansihansi1658
      @hansihansi1658 3 ปีที่แล้ว +3

      නොපෙනෙන දෙවියෝ වදින්න කලින් ම්හිපිට දෙවිවරු වැද පල්ලා

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว

      @@hansihansi1658 ඒක හරි

    • @Explorer55612
      @Explorer55612 3 ปีที่แล้ว

      සිරා

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 4 ปีที่แล้ว +10

    සදා ජය ශ්‍රී ලංකා මාතා..!
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @appleball3989
    @appleball3989 2 ปีที่แล้ว +1

    2022.02.04 අදත් අහනවා. හෙටත් අහනවා.. මැරෙනකල්ම අහනවා..

  • @dilminadeesha950
    @dilminadeesha950 3 ปีที่แล้ว +3

    Adarei ranawiruwani..suwaviruwani..oba samata theruvan saranai...

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 3 ปีที่แล้ว +15

    loveeeeeeeee u army & proud to be a sri lankan army

  • @nimalkarunathilaka236
    @nimalkarunathilaka236 3 ปีที่แล้ว +10

    ආයු රක්කන්තු අවඩා ❤️🙏

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 ปีที่แล้ว +384

    මගේ ලොකු අයියේ ඔයා අද නැ අම්මා එක්ක තාත්තා එක්ක මම එක්ක කියන්න බැරි තරම් දුකයී අයියේ ඔයා ඉන්න තැනක ඉදන් බලන් ඉන්නවා ඇති ඔයා රට වෙනුවෙන් ජිවිතේ කැප කෙරුවා අම්මයී තාත්තායී ඔයගේ පස් අවුට් පොටොස් එක තුරුල් කරන් ආඩනවා තවම 😥😥😥.ඔයා අමී එකේ නැති අඩුව පුරවන්න මමත් දැන් අමි එකේ මගේ අයියේ ඔයා ගිය පාරෙම මමත් යනවා ආදරේයී මගේ අයියේ 💖😔😔😥😥😥😥😥😥😥

    • @rush4718
      @rush4718 4 ปีที่แล้ว +16

      😭😭😭 නිවන් සුව ලැබේවා!!!

    • @awishkamaduwantha8571
      @awishkamaduwantha8571 4 ปีที่แล้ว +3

      @@rush4718 ❤️❤️❤️😥😥😥

    • @paullanka388
      @paullanka388 3 ปีที่แล้ว +4

      👍🙏💐🥰🇱🇰

    • @ayodaya1615
      @ayodaya1615 3 ปีที่แล้ว +6

      😭😭😭😭niwan suwa labewa

    • @bestsong9190
      @bestsong9190 3 ปีที่แล้ว +13

      minnissu ekka hitapu dewi kenek oyage ayya aniwarem

  • @guwaniliyanage1586
    @guwaniliyanage1586 ปีที่แล้ว +3

    මම ගොඩාක් ආදරේ කරන මගෙ නිමන්ත අයියත් යුද්දෙ කාලෙ ඉදන් හිටපු රනවිරුවෙක්...මගේ නිමන්ත අයියා ඇතුලු සියලු රනවිරුවන්ට දලදා සමිදු පිහිටයි ...සෙබල බිරිඳක් වීම ගැන ආඩම්බරයි🙏🙏❤️❤️

  • @kavidukavidu6362
    @kavidukavidu6362 3 ปีที่แล้ว +2

    Thamath asaven ahanava balanava budu saranai

  • @katheekanishshanka7845
    @katheekanishshanka7845 3 ปีที่แล้ว +10

    Sri lanka police ,army ,navy and ගුවන් 🇱🇰🇱🇰🇱🇰👮️👮️👩‍✈‍👩‍✈‍💂💂💂

  • @MaheshMahesh-sv3ce
    @MaheshMahesh-sv3ce 3 ปีที่แล้ว +1

    sema ranviruvektama dirgayusa lebeva budu saranai hemotama

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +4

    Dirga ausa labewa ape ranaviruwani ape ratta obatta barai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +4

    May God Bless You,,,!
    We are proud of you!

  • @quickfixpc
    @quickfixpc 3 ปีที่แล้ว +12

    (Sri lanka wata ) අම්මාට වගේ ආදරේ උන්ගෙන් 👍 ඕනේ...

  • @ravindulakshan2312
    @ravindulakshan2312 2 ปีที่แล้ว +1

    මගෙ ඒකම අය්යා ۔කමාන්ඩො රෙජිමේන්තුවෙ۔۔۔۔۔۔මම යුද හමුදාවෙ මහසෝන් බලකායේ۔۔۔۔۔۔අපිට මේ තැනට ඒන්න දිවි පුදපු අපෙ විර සෙබලුන්ට උත්තමාචාරය۔۔۔ඔබ වෙනුවෙන් ඉදිරියට අපි ඉන්නව۔۔۔බය නොවි සිටින්න۔۔۔۔

  • @llmullegama1837
    @llmullegama1837 3 ปีที่แล้ว +5

    හරිම අඩාම්බරයි🙏🙏

  • @PestcontrolAntzline
    @PestcontrolAntzline 2 หลายเดือนก่อน

    Course එක කාලේ පාන්දර මේ ගීතය ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා❤

  • @rasikapriyanthi9280
    @rasikapriyanthi9280 4 ปีที่แล้ว +3

    Adarey.jaya wewa .budu saranay

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 ปีที่แล้ว +2

    ❤️ 🇱🇰 ❤️ ආයුරක්කන්තු අවඩා. ❤️ 🇱🇰 ❤️

  • @harshadilshan4226
    @harshadilshan4226 4 ปีที่แล้ว +8

    Adarei kollane ත්‍රිවිධ හමුදාවටම

  • @deepthiherath8883
    @deepthiherath8883 2 ปีที่แล้ว +1

    2022 ත් අහනවා.කොච්චර ඇහුවත් මදි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +7

    ආයු රඛ්කතු ආවඩා...!!.🙏🙏

  • @ShashiBandara-wg8yg
    @ShashiBandara-wg8yg 8 หลายเดือนก่อน

    අපේ ආයුශත් අරන් ඔයාලා ජීවත් වෙන්න ඕනි.... ආදරෙයි Army එකේ ඉන්න හැමෝටම... ඔයාල නිසයි අද අපි මේ විදිහට නිදහසේ ඉන්නේ .... බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤

  • @Asaboy2004
    @Asaboy2004 4 ปีที่แล้ว +3

    සුරකිමු ලකඹර.. ජයවේවා!

    • @Asaboy2004
      @Asaboy2004 4 ปีที่แล้ว

      ripliy nadda

  • @ahdpranathunga5475
    @ahdpranathunga5475 3 ปีที่แล้ว

    Mage තාත්තා inna තැනක සතුටින් inna oni දකින්න නොලැබීම mage karume eth oya gena thina ආඩම්බරය වචන walin kiyanna bee army sinhayekge duwek una eka loku ආඩම්බරයක් තාත්තා ආදරෙයි

  • @nilmininilmini3286
    @nilmininilmini3286 3 ปีที่แล้ว +3

    Mage panatath vediya mag adharey .bhudhu saranay oyalata

  • @Gayanmahapatuna.
    @Gayanmahapatuna. 2 หลายเดือนก่อน

    තාමත් බලනවා සහොදරයා අපි

  • @පිංකිමධු
    @පිංකිමධු 3 ปีที่แล้ว +6

    බුදු සරණයි 🙏🙏🙏🌹🌹❤️❤️

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +2

    අද කි දෙනටද මතක එ අතිතය ටික දෙනෙක්ට විතරයි සිංහලයට මතක සතියයි එකයි ඇත්ත කොල්ලො කි දෙනෙක් මේ පොලව උඩ හුස්ම යවන්න ඇද්ද සමය සමගිය නිදහස වෙනුවෙන් එ විදිහට කැප වෙන්න පුලුවන් කියෙන් කි දෙනටද කි දෙනෙක් අබාදිත වෙන්න ඇද්ද 🥺🥺 රටට සමය දෙන්න අපිට නිදහස දෙන්න කැප වුනු සියලුම විරුවන්ට උපහරයක්ම වේවා අපි හැමදම අදරේයි 🥺🥺🇱🇰❤️ SL ARMY 💪☠️

  • @dulanjaprasad9936
    @dulanjaprasad9936 3 ปีที่แล้ว +5

    කොමාන්ඩෝ කියන්නේ එක හිනයක්‌ ⚔️

  • @123sudda
    @123sudda ปีที่แล้ว

    කවදාවත් දුශිත පාලකයන්ට සැලුට් එක ගහන්න එපා ඔයාලට අපි හැමදාම ආදරෙයි ❤👈 මම අදටත් යද්දි හිස නමලා යන්නෙ ❤ බුදුසරනයි නම නොකියුනු හැම අප වෙනුවෙන් දිවි පිදූ ඔබ සැමට මතු ආතමයක් පසා යහපතක්ම වේවා අයියෙ මාමෙ ඔක්කොටම ❤

  • @thenuwaff11688
    @thenuwaff11688 4 ปีที่แล้ว +3

    Oyalta dewi pihitai mage aiyalaa ❤️❤️❤️❤️

  • @sumalilive8514
    @sumalilive8514 4 ปีที่แล้ว +2

    Adarei godak mulu thirivida hamudawatama aurakkanthu awada budu saranai jaya hemadama

  • @rameshrandika5290
    @rameshrandika5290 4 ปีที่แล้ว +34

    රට රකින ජීවිත රකින.
    .
    .
    .
    .
    අභිමානවත් මුර දේවතා.🇱🇰🙏🇱🇰

    • @sanjeewasanjeewa1822
      @sanjeewasanjeewa1822 4 ปีที่แล้ว

      👌👌👍👍💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusalchamod4042
    @kusalchamod4042 ปีที่แล้ว

    යුද්දෙ කාලේ උදේ ඉස්කෝලේ යන්නෙ Itn එකේ යන මේ සින්දු සෙට් එකම බලලා❤️

  • @hansi9633
    @hansi9633 4 ปีที่แล้ว +16

    මවු බිමට මගේ වාසනා

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว +1

    බුදු බුදු සරනයි🥰🥰 රනවිරු

  • @akilasaumya3218
    @akilasaumya3218 3 ปีที่แล้ว +3

    බුදුසරණයි මගේ රටට

  • @raveeshasenevirathna4143
    @raveeshasenevirathna4143 3 ปีที่แล้ว +1

    Sebala hethakata adare karannath pin karanna oni.man e adare videnawa.mata godak sathutui.ranawiruwanta jaya.siyaluma deviyo araksha kara dethwa.budusaranai

  • @NethmiNimethma
    @NethmiNimethma 2 ปีที่แล้ว +3

    2022 අහන තවත් අය ඉන්නවද?🇱🇰❤️
    රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් හට අපගේ උත්තමාචාරය වේවා…!!! 🙏🏻❤️🇱🇰

  • @hansikarunadasa2443
    @hansikarunadasa2443 ปีที่แล้ว

    2023 අහද්දිත් තාමත් ලේ කකියනවා..බුදුන් වදින දෑත් එක් කර පින් දෙමි ඔබ සැමට..❤❤

  • @sanjetech9861
    @sanjetech9861 3 ปีที่แล้ว +5

    My heart our sl army

  • @ireshajayakody3383
    @ireshajayakody3383 3 ปีที่แล้ว

    ,ආදරෙයි ❤️❤️❤️❤️.tearuvan saranay !sathpathtini meaniyangea pihitay !