ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පළමුවෙන්ම මේ සින්දු නිර්මාණය කළ අයටද, ඒ වගේම මේ සින්දුවට සංගීතය දුන්න අයටද හෘදයාංගම ස්තුතිය පුදකරමි.❤❤❤❤❤
That's true thanks all your people done well it was the game change song .
❤❤
♥️
අතිගරු ජනපති අනුර දිසානායක සුභ පැතුම්...ජයග්රහණයෙන් පසුව සිංදුව අහන්න ආව අය කෝ බලන්න🧭❤💪
මම.💪💪
I'm
Mama
මේ සිංදු ව ඇහෙනකොට පපුවට මොකක් හරි වෙනවා වගේ දැනෙන්නේ මට විතරයි ද.. මාලිමාවට ජයවේවා 😍😍😍
️❤️❤️
mine too ❤
Ow ow ❤
දීලා බලන්න පපුවට වෙනසක් වෙයි.යමු ඉස්සරහට😊
Sirawata❤
දින්නට පස්සේ මේක අහන මම ❤ඇත්තටම අපේ එකම හීනය , නිධානයක් වන් වටිනා අප ශ්‍රී ලංකා මාතාවද, අපට උරුම වූ නිවැරදි සංස්කෘතියද රැකගනිමින් මේ දුක්ඛිත ජීවිතයෙන් මිදුන, කිසිවෙකුට ණය නැති, ලස්සන රටක් විදිහට ඉදිරියට යනව දකින්න. 🥺❤🙏අනුර සහෝදරයා ඔබ අපේ අවසන් බලාපොරොත්තුවයි. 🙏
💯🧭❌
මෙි තේමා ගීතය තමයි මං අහපු ජවසම්පන්නමගීය දවසේ නිදියන පැය කිහිපය හැර අනේක් හැම වෙිලාවෙම සුුභ නැකතට රට අනුරට කියමින් හිතින් මුමුනවා❤
✊❤️
🤜🤛
අනේ මාත් මගෙ බබා අවුරුදු 3යි එයත් කොයි වෙලේත් රට අනුරට ජය වේවා කියල කෑ ගහනව ❤
මමත් අහපු ලස්සන ආශිර්වාද ගිතය. එසේම විය
අද මුළු රටඑක මිටකටසුභ නැකතට රට අනුරටInsha allah
ජනාධිපති අපේක්ෂකවරු අතරින් හරිම ලස්සනටම හිතට දැනෙන්නම නිර්මාණය වෙලා තියෙන ගීතය කීවොත් නිවැරැදියි
@@Audiomafia_422 🙏🙏🙏
හොද ම ගීතය🎶
👍👍
Ow eththatama
මහ මැතිවරණයට පුල් ගේමක් දිලා අපේම පාර්ලිමේන්තුව පිහිටවමු. සදා ජය මාලිමාවට
❤️❤️
දවස ගානේ අහන මම වගේ තව අය සිටීද......❤🧭💐
Mamath❤❤❤
රිගින් ටෝන් එකටත් දාගත්තා❤
මමත්❤🎉
ඉන්න බෑ යකො නටන්න හිතෙනවා ජය වේවා
😂
මෙකඇහෙනකොට මොකක්ද මන්දා අමුතු හැගිමක් එන්නෙ 🧭🫡
අපිත් අනුරට 🎉🎉
Ow❤
පද රචක විමල් කැටිපෙආරච්චි සහෝදරයාට සහ සංගීතය යොදා නිර්මාණයට දායක වුණු සැමට ස්තුතියි. අනුර සහෝදරයාට උණුසුම් සුභ පැතුම්❤❤❤❤
සංගීතය කසුන් කල්හාර
❤
මාලිමාවට අනුර ජනපති සහොදරයාට ජයවෙිවා 💪💪👍👍👍🙏🙏🥰❤️
Jayawewa jayawewa jayawewa ❤️❤️❤️❤️
ජය වේවා එදා ඉදලා ලොකු හීනයක් තිබ්බ අපේ සහෝදරයව ගේන්න ඊයෙ ඒක උනා පට්ටම සතුටුයි.
මෙච්චර කාලේකට ඇහුව ලස්සනම සිංදුවක් ❤ ජය වේවා මාලිමාවට
ජය වේවා අනුර කුමාර දිසානායක
Adarei shahoooo Adarei shahodaraya mama Sl Army
නියත වශයෙන්ම ජය මාලිමාවට...❤ 🧭❎
@@ashajeewanthi9989 ❤️❤️
වැඩ බාර ගත්තූ දවසේ අහන අය කෝ❤
මේ වගේ සින්දුවක්නම් වෙන කිසිම පක්ශෙකට හදාගන්න බෑ ඒ තරම් මේ සින්දුවනම් ලස්සනයි හදවතටම දැනෙනවා ජය වේවා මාලිමාවට.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤❤❤😊❤😊❤😊❤😊❤😊😊❤😊❤
කල්හාරාමය ගතියක් තියෙනවා නේද?? ❤️❤️
@@samnkalinga❤💯
සිංදුවේ කියවෙන විදිහටම ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට රටේ සියලුම මිනිසුන්ගේ සුබ පැතුම් අපේ අලුත් අනුර ජනාධිපති තුමාට.... ලස්සන රටක් සුන්දර හෙටක්..🙏🙏🙏❤❤❤❤
තේරෙන දාක ඉඳලා දැක්ක හීනෙ හැබෑවෙන්නෙ යන්නෙ ❤
හරිම ලස්සනයි .ඕන තරම් අහගෙන ඉන්න පුලුවන් ..ජයවේවා රජ තුමනි
සුබ නැකතට රට අනුරට.... අසුබ වෙලාවක මේ රට බාර ගන්න අපේ සහෝදර ජනාධිපති තුමාට ජයෙන් ජයම වේවා....
ඉතාලියේ ඉදන් 😭😭😭 පුරවා ගෙන අහනවා... රට අනුර ට❤❤❤❤🌹🌹🇱🇰🇱🇰🇱🇰🫅🫅🫅
මාර ගැම්මක් එන්නේ ❤️❤️❤️❤️❤️
තෙරැවන් සරණයි ජයමවෙිවා අනුර
Lyrics ටික සුපිරි, කියන්න වචන නෑ. අනිවා අනුර දිනනවා.🧭🧭✊✊💪💪🫡🫡
ජයෙන් ජය වේවා 💐.සියලු මඩ ප්‍රචාර අවලාද අසත්‍ය චෝදනා පසෙකලා 🧭 වටා ඒකරාශී වී අවසන් ජයග්‍රහණය දක්වාම එක බැම්මෙන් එකට සිටි ලක් මවගේ ආදරණීය දූ පුතුන් ට. 💜ඔව් අපි ඉදිරියට යමු.
nice song . i love this song. malimawata jayawewa. AKD ta jayawewa♥♥♥
@@sisiraperera-k7p ❤️❤️
මාලිමාව ජය වේවා මාරම ලස්සනයි සිංදුව හිතට අමුතුම සතුටක් දැනුනා❤❤❤
හරිම ලස්සනයි . හොදටම ගැලෙපනවා.. ජයෙන් ජයම වේවා . හදවතින්ම ආදරෙයි .❤❤❤❤❤
ලස්සන සින්දුවක්
@@Sanuthi-o1d ❤️❤️
ගැම්මක් තමයි ❤මාලිමාවට ජයවේවා !!🙂👍
🔥
පේෂල ල, ගූ ඉරාජ් ල හිතාගෙන උන් තරම් වැඩ්ඩො නෑ කියලා ..බලන්න මේකෙ මෙලඩි එක වචන කොච්චර කනට මිහිරිද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
me sinduwa kiyanne kawda
Lassana sinduwak.......❤❤❤❤
🎧😍
එකෙන්ම රට අනුර ට........... .❤
මාරම ගැම්මක් 💪 👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪❤💐
ජය වේව අපේ ජනාධිපති තුමාට ♥️♥️♥️🥺
හදවතට දැනෙන ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gammak apita Sathutak Ratata
victory to Malimawa ♥️🧭
❤❤❤❤
මාතර මාලිමාව අපි
සුබ නැකතකට රට අනුරට 😍💐💐🙏🙏
Congratulations Mr.A K D. Very beautiful song.Can listen many times.Thank you very much.🎉🎉🎉
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය වූ ගීත අතර ලස්සනම ගීතය.
සියවස් ගණනක් අප දුටු සිහිනේසැබෑ කරන්නට මිනිසෙක් එනවාසුවහස් හදවත් ගැහෙනා රාවේඅසා සිටින්නට මිනිසෙක් එනවාඋතුරේ දකුණේ සදිසාවේහදේ පැතුම මේ මිනිසා වේඅද මුළු රට එක මිටකටසුබ නැකතට රට අනුරට
සියවස් ගණනක් අප දුටු සිහිනේසැබෑ කරන්නට මිනිසෙක් එනවාසුවහස් හදවත් ගැහෙනා රාවේඅසා සිටින්නට මිනිසෙක් එනවාඋතුරේ දකුණේ සදිසාවේහදේ පැතුම මේ මිනිසා වේ..අද මුළු රට .. එක මිටකටසුභ නැකතට.. රට අනුරට..! මදහස් හැඟුමන් නිවහල් කරගෙනසදා බිඳින්නට අඳුර..නිදහස් සටනට නිවහල් මිනිසුන් සමගින් එනවා අනුර..අද මුළු රට.. එක මිටකට..සුභ නැකතට.. රට අනුරට..! උතුරේ දකුණේ සදිසාවේහදේ පැතුම මේ මිනිසා වේබේද නැතුව ශ්‍රී ලංකාවේජන රළ නැගුනේ එනිසා වේඅද මුළු රට.. එක මිටකට..සුභ නැකතට.. රට අනුරට..!
ඇයි දන්නෙ නෑ.මේ සිංදුව ඇහෙනකොට පපුවත් එක්ක පිච්චිලා ගිහින්, ඇස් වලට කඳුලු එනවා .. මාරම ලස්සනයි 🥺♥️
සුබ නැකතටරට අනුරට..... ❤
Godak lassanao👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@RanganaPrasad-r9g ❤️❤️
නියම නායකයෙක් අනුර කුමාර දිසානායක කියන්නේ..ලෝක පූජිත නායකයෙක් වෙනවා මෙතුමා අනිවාර්යයෙන්ම 🩷
Congratulations Mr AKD (Our New President) ❤️❤️❤️💪💪💪
නියමයි ඇග හිරි වැටෙනව ❤❤❤❤❤❤❤❤❤❤
Congratulations to NPP !!!
මේ ගීතය ඇහෙද්දි එන හැගීම මාරම විදියට හිතට දැනෙනවා.. හැමෝගෙම හිතින් මිම්නූ " අද මුලු රට එක මිටකට සුභ නැකතකට රට අනුරට" ගීතයේ ආශිර්වාදය සැබෑවක් වීය.❤❤❤
මේ ගීතය ඇහෙන කොටත් පුදුම ව්දිහට රට ගැන ආදරයක් ඇතිවෙනව. න්නොදැනිම ඇහැට කදුලුත් එනවා . රටට සුබ අනාගතයක්.
මහ මැතිවරණයේ ජයත් මාලිමාවට දෙමු සුවිසල් රටක් අපිට හදන අපේ නායකයා අනුර දෙමු මෙදා පාර 3/2 මාලිමාවටම
I love this song ❤❤❤❤wish you all the best anura kumara disanayake
Lassana Sinduwak! heart touching song with great lyrics,music , very emotional ! ❤ We all citizen of Our Motherland Sri Lanka must be united, with peace, love and harmony.. ❤❤❤🎉🎉🎉 Our excellency president Mr. Anura KD ❤
@@flylillie95 ❤️❤️
මාලිමාවට ජය වේවා....❤❤❤
ඇත්තෙන්ම supirima padha rachanayak, sri lankawama eka mitakata genaawaata thanks, සහෝදරයා ,(adamulu rata, ekamitakata, සුභ නැකතකට ,, rata Anurata) ; thanks bro❤
ප්‍රතිපල එද්දිත් , මේ සිංදුව අහද්දිත් මාරම ගැම්මක් එන්නේ.. කියන්න නොතේරෙන.. කෙසේ හෝ වෙනසක් වෙයි.. ජයවේවා අනුර සහෝදරයා... 🥺❤️ වාමාංශික දේශපාලනය හැමකල් වැජ බේවා..
Lassana sinduwak ❤️❤️❤️
ජය වේවා 🤍🧭❤️
මෙ සිදුව ඇහෙන කොට මාර ආසයි ජය 🧭 ජය 🧭 ජය 🧭 ජය වෙවා
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
එක මිලකට රට අනුරට.ජය වේවා.මගේ මව්බිමට ජය වේවා
❤❤❤❤❤❤❤❤ ආදරෙයි
Useful lyric’s, melody and singing ❤good luck 🍀 my country
sinduwa hadapu kenata tanks....anura brother ta jaya wewa😢
jaya wawa taruwan sarani hithta mokda.hagimak dannwa a githya ahddi❤❤❤❤❤❤
ජය වේවා!!
සුබ නැකතකට ❤රට අනුරට
නියමයි🎉🎉🎉🎉
අනුර සහෝදරයා ජයවේවා 🙏
නියමයි❤❤❤
මාලිමාවට ජය ❤❤
අපි හැමදාම ඔයා එක්ක ඉන්නව.
ජය වේව හෙට මාලිමාව දිනනවා ඒකනියතයි ජය මාලිමාව රට අනුරට අනුර රටට ❤😊
මාරම ලස්සන සින්දුවක් ඇස් වලට කඳුළු එනවා
Great Song ❤ we are Very proud of NPP Dinawamu
ලස්සන යි
ආදරෙයි අනුර
සින්දුවත් එක අනුරත් එක
@@e.g.b996 ❤️❤️
ආදරණීය සශික ගෙ හඩ ඇහෙනව මට
@@sunethliyanage7531 ❤️❤️
Excellent lyrics....❤ Anura sir real 👑 of srilanka.
Congrates AKD with MALIMAWA❤😊
Kasun kalhara music ❤
Great, perfect vocal, lyrics, Music......................Best wishes
Ela thamai
අපේ මිනිසා අනුර ජයවේවා
හැමදාම අපිත් මාලිමාවට ❤❤
මාලිමාවට ජය වේවා❤❤❤❤AKD❤❤❤❤
කාටද මතක දැහැමි පාලකයින් රට භාර ගනීවා කියලා තිබුණ පැතුම...එයාට සතුටු ඇති දැන්❤❤❤
Eeka maara lassnai udinma dinanna one ❤❤❤
පද රචනය,තනුව,ගායනය අති විශිෂ්ටයි .
මාලිමාවට ජයවේවා ❤❤❤❤
Beautiful song...Congratulations Mr. AKD..👍👏👏👏🌹🌹🌹
lassanama song eka😘
පළමුවෙන්ම මේ සින්දු නිර්මාණය කළ අයටද, ඒ වගේම මේ සින්දුවට සංගීතය දුන්න අයටද හෘදයාංගම ස්තුතිය පුදකරමි.❤❤❤❤❤
That's true thanks all your people done well it was the game change song .
❤❤
♥️
අතිගරු ජනපති අනුර දිසානායක සුභ පැතුම්...ජයග්රහණයෙන් පසුව සිංදුව අහන්න ආව අය කෝ බලන්න🧭❤💪
❤❤
මම.💪💪
I'm
Mama
මේ සිංදු ව ඇහෙනකොට පපුවට මොකක් හරි වෙනවා වගේ දැනෙන්නේ මට විතරයි ද.. මාලිමාවට ජයවේවා 😍😍😍
️❤️❤️
mine too ❤
Ow ow ❤
දීලා බලන්න පපුවට වෙනසක් වෙයි.යමු ඉස්සරහට😊
Sirawata❤
දින්නට පස්සේ මේක අහන මම ❤
ඇත්තටම අපේ එකම හීනය , නිධානයක් වන් වටිනා අප ශ්‍රී ලංකා මාතාවද, අපට උරුම වූ නිවැරදි සංස්කෘතියද රැකගනිමින් මේ දුක්ඛිත ජීවිතයෙන් මිදුන, කිසිවෙකුට ණය නැති, ලස්සන රටක් විදිහට ඉදිරියට යනව දකින්න. 🥺❤🙏
අනුර සහෝදරයා ඔබ අපේ අවසන් බලාපොරොත්තුවයි. 🙏
❤❤
💯🧭❌
මෙි තේමා ගීතය තමයි මං අහපු ජවසම්පන්නමගීය දවසේ නිදියන පැය කිහිපය හැර අනේක් හැම වෙිලාවෙම සුුභ නැකතට රට අනුරට කියමින් හිතින් මුමුනවා❤
✊❤️
🤜🤛
අනේ මාත්
මගෙ බබා අවුරුදු 3යි එයත් කොයි වෙලේත් රට අනුරට ජය වේවා කියල කෑ ගහනව ❤
මමත් අහපු ලස්සන ආශිර්වාද ගිතය. එසේම විය
❤❤
අද මුළු රට
එක මිටකට
සුභ නැකතට
රට අනුරට
Insha allah
❤❤
ජනාධිපති අපේක්ෂකවරු අතරින් හරිම ලස්සනටම හිතට දැනෙන්නම නිර්මාණය වෙලා තියෙන ගීතය කීවොත් නිවැරැදියි
✊❤️
@@Audiomafia_422 🙏🙏🙏
හොද ම ගීතය🎶
👍👍
Ow eththatama
මහ මැතිවරණයට පුල් ගේමක් දිලා අපේම පාර්ලිමේන්තුව පිහිටවමු. සදා ජය මාලිමාවට
❤️❤️
දවස ගානේ අහන මම වගේ තව අය සිටීද......❤🧭💐
❤❤
Mamath❤❤❤
රිගින් ටෝන් එකටත් දාගත්තා❤
මමත්❤🎉
ඉන්න බෑ යකො නටන්න හිතෙනවා ජය වේවා
😂
මෙකඇහෙනකොට මොකක්ද මන්දා අමුතු හැගිමක් එන්නෙ 🧭🫡
❤❤
අපිත් අනුරට 🎉🎉
❤❤
Ow❤
පද රචක විමල් කැටිපෙආරච්චි සහෝදරයාට සහ සංගීතය යොදා නිර්මාණයට දායක වුණු සැමට ස්තුතියි. අනුර සහෝදරයාට උණුසුම් සුභ පැතුම්❤❤❤❤
සංගීතය කසුන් කල්හාර
❤❤
❤
මාලිමාවට අනුර ජනපති සහොදරයාට ජයවෙිවා 💪💪👍👍👍🙏🙏🥰❤️
❤❤
Jayawewa jayawewa jayawewa ❤️❤️❤️❤️
ජය වේවා එදා ඉදලා ලොකු හීනයක් තිබ්බ අපේ සහෝදරයව ගේන්න ඊයෙ ඒක උනා පට්ටම සතුටුයි.
❤❤
මෙච්චර කාලේකට ඇහුව ලස්සනම සිංදුවක් ❤ ජය වේවා මාලිමාවට
❤❤
ජය වේවා අනුර කුමාර දිසානායක
Adarei shahoooo Adarei shahodaraya mama Sl Army
❤❤
නියත වශයෙන්ම ජය මාලිමාවට...❤
🧭❎
@@ashajeewanthi9989 ❤️❤️
වැඩ බාර ගත්තූ දවසේ අහන අය කෝ❤
❤❤
මේ වගේ සින්දුවක්නම් වෙන කිසිම පක්ශෙකට හදාගන්න බෑ ඒ තරම් මේ සින්දුවනම් ලස්සනයි හදවතටම දැනෙනවා ජය වේවා මාලිමාවට.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤❤❤😊❤😊❤😊❤😊❤😊😊❤😊❤
❤❤
කල්හාරාමය ගතියක් තියෙනවා නේද?? ❤️❤️
@@samnkalinga❤💯
සිංදුවේ කියවෙන විදිහටම ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට රටේ සියලුම මිනිසුන්ගේ සුබ පැතුම් අපේ අලුත් අනුර ජනාධිපති තුමාට.... ලස්සන රටක් සුන්දර හෙටක්..🙏🙏🙏❤❤❤❤
❤❤
තේරෙන දාක ඉඳලා දැක්ක හීනෙ හැබෑවෙන්නෙ යන්නෙ ❤
හරිම ලස්සනයි .ඕන තරම් අහගෙන ඉන්න පුලුවන් ..ජයවේවා රජ තුමනි
❤❤
සුබ නැකතට රට අනුරට.... අසුබ වෙලාවක මේ රට බාර ගන්න අපේ සහෝදර ජනාධිපති තුමාට ජයෙන් ජයම වේවා....
❤❤
ඉතාලියේ ඉදන් 😭😭😭 පුරවා ගෙන අහනවා... රට අනුර ට❤❤❤❤🌹🌹🇱🇰🇱🇰🇱🇰🫅🫅🫅
❤❤
මාර ගැම්මක් එන්නේ ❤️❤️❤️❤️❤️
️❤️❤️
තෙරැවන් සරණයි ජයමවෙිවා අනුර
✊❤️
Lyrics ටික සුපිරි, කියන්න වචන නෑ. අනිවා අනුර දිනනවා.🧭🧭✊✊💪💪🫡🫡
❤❤
ජයෙන් ජය වේවා 💐.
සියලු මඩ ප්‍රචාර අවලාද අසත්‍ය චෝදනා පසෙකලා
🧭 වටා ඒකරාශී වී අවසන් ජයග්‍රහණය දක්වාම එක බැම්මෙන් එකට සිටි ලක් මවගේ ආදරණීය දූ පුතුන් ට.
💜
ඔව් අපි ඉදිරියට යමු.
❤❤
❤❤
nice song . i love this song. malimawata jayawewa. AKD ta jayawewa♥♥♥
@@sisiraperera-k7p ❤️❤️
මාලිමාව ජය වේවා මාරම ලස්සනයි සිංදුව හිතට අමුතුම සතුටක් දැනුනා❤❤❤
❤❤
හරිම ලස්සනයි . හොදටම ගැලෙපනවා.. ජයෙන් ජයම වේවා . හදවතින්ම ආදරෙයි .❤❤❤❤❤
❤❤
ලස්සන සින්දුවක්
@@Sanuthi-o1d ❤️❤️
ගැම්මක් තමයි ❤මාලිමාවට ජයවේවා !!🙂👍
🔥
පේෂල ල, ගූ ඉරාජ් ල හිතාගෙන උන් තරම් වැඩ්ඩො නෑ කියලා ..බලන්න මේකෙ මෙලඩි එක වචන කොච්චර කනට මිහිරිද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
✊❤️
me sinduwa kiyanne kawda
❤
Lassana sinduwak.......❤❤❤❤
🎧😍
එකෙන්ම රට අනුර ට........... .❤
❤❤
මාරම ගැම්මක් 💪 👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪❤💐
❤❤
ජය වේව අපේ ජනාධිපති තුමාට ♥️♥️♥️🥺
❤❤
හදවතට දැනෙන ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
✊❤️
Gammak apita
Sathutak Ratata
🎧😍
victory to Malimawa ♥️🧭
❤❤
❤❤❤❤
මාතර මාලිමාව අපි
සුබ නැකතකට රට අනුරට 😍💐💐🙏🙏
Congratulations Mr.A K D. Very beautiful song.Can listen many times.Thank you very much.🎉🎉🎉
❤❤
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය වූ ගීත අතර ලස්සනම ගීතය.
❤❤
සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට මිනිසෙක් එනවා
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
අද මුළු රට එක මිටකට
සුබ නැකතට රට අනුරට
❤❤
සියවස් ගණනක් අප දුටු සිහිනේ
සැබෑ කරන්නට මිනිසෙක් එනවා
සුවහස් හදවත් ගැහෙනා රාවේ
අසා සිටින්නට මිනිසෙක් එනවා
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ..
අද මුළු රට .. එක මිටකට
සුභ නැකතට.. රට අනුරට..!
මදහස් හැඟුමන් නිවහල් කරගෙන
සදා බිඳින්නට අඳුර..
නිදහස් සටනට නිවහල් මිනිසුන්
සමගින් එනවා අනුර..
අද මුළු රට.. එක මිටකට..
සුභ නැකතට.. රට අනුරට..!
උතුරේ දකුණේ සදිසාවේ
හදේ පැතුම මේ මිනිසා වේ
බේද නැතුව ශ්‍රී ලංකාවේ
ජන රළ නැගුනේ එනිසා වේ
අද මුළු රට.. එක මිටකට..
සුභ නැකතට.. රට අනුරට..!
ඇයි දන්නෙ නෑ.මේ සිංදුව ඇහෙනකොට පපුවත් එක්ක පිච්චිලා ගිහින්, ඇස් වලට කඳුලු එනවා .. මාරම ලස්සනයි 🥺♥️
❤️❤️
සුබ නැකතට
රට අනුරට..... ❤
❤️❤️
Godak lassanao👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@RanganaPrasad-r9g ❤️❤️
නියම නායකයෙක් අනුර කුමාර දිසානායක කියන්නේ..ලෝක පූජිත නායකයෙක් වෙනවා මෙතුමා අනිවාර්යයෙන්ම 🩷
❤️❤️
Congratulations Mr AKD (Our New President) ❤️❤️❤️💪💪💪
❤❤
නියමයි ඇග හිරි වැටෙනව ❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Congratulations to NPP !!!
✊❤️
මේ ගීතය ඇහෙද්දි එන හැගීම මාරම විදියට හිතට දැනෙනවා.. හැමෝගෙම හිතින් මිම්නූ " අද මුලු රට එක මිටකට සුභ නැකතකට රට අනුරට" ගීතයේ ආශිර්වාදය සැබෑවක් වීය.❤❤❤
❤❤
මේ ගීතය ඇහෙන කොටත් පුදුම ව්දිහට රට ගැන ආදරයක් ඇතිවෙනව. න්නොදැනිම ඇහැට කදුලුත් එනවා . රටට සුබ අනාගතයක්.
❤❤
මහ මැතිවරණයේ ජයත් මාලිමාවට දෙමු සුවිසල් රටක් අපිට හදන අපේ නායකයා අනුර දෙමු මෙදා පාර 3/2 මාලිමාවටම
❤️❤️
I love this song ❤❤❤❤wish you all the best anura kumara disanayake
🔥
Lassana Sinduwak! heart touching song with great lyrics,music , very emotional ! ❤ We all citizen of Our Motherland Sri Lanka must be united, with peace, love and harmony.. ❤❤❤🎉🎉🎉 Our excellency president Mr. Anura KD ❤
@@flylillie95 ❤️❤️
මාලිමාවට ජය වේවා....❤❤❤
✊❤️
ඇත්තෙන්ම supirima padha rachanayak, sri lankawama eka mitakata genaawaata thanks, සහෝදරයා ,(adamulu rata, ekamitakata, සුභ නැකතකට ,, rata Anurata) ; thanks bro❤
❤❤
ප්‍රතිපල එද්දිත් , මේ සිංදුව අහද්දිත් මාරම ගැම්මක් එන්නේ.. කියන්න නොතේරෙන.. කෙසේ හෝ වෙනසක් වෙයි.. ජයවේවා අනුර සහෝදරයා... 🥺❤️ වාමාංශික දේශපාලනය හැමකල් වැජ බේවා..
❤❤
Lassana sinduwak ❤️❤️❤️
✊❤️
ජය වේවා 🤍🧭❤️
❤❤
මෙ සිදුව ඇහෙන කොට මාර ආසයි ජය 🧭 ජය 🧭 ජය 🧭 ජය වෙවා
❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
🎧😍
එක මිලකට රට අනුරට.ජය වේවා.මගේ මව්බිමට ජය වේවා
❤❤
❤❤❤❤❤❤❤❤ ආදරෙයි
❤❤
Useful lyric’s, melody and singing ❤good luck 🍀 my country
❤❤
sinduwa hadapu kenata tanks....anura brother ta jaya wewa😢
❤️❤️
jaya wawa taruwan sarani hithta mokda.hagimak dannwa a githya ahddi❤❤❤❤❤❤
❤❤
ජය වේවා!!
❤️❤️
සුබ නැකතකට ❤රට අනුරට
❤❤
නියමයි🎉🎉🎉🎉
❤❤
අනුර සහෝදරයා ජයවේවා 🙏
❤️❤️
නියමයි❤❤❤
❤❤
මාලිමාවට ජය ❤❤
✊❤️
අපි හැමදාම ඔයා එක්ක ඉන්නව.
❤❤
ජය වේව හෙට මාලිමාව දිනනවා ඒකනියතයි ජය මාලිමාව රට අනුරට අනුර රටට ❤😊
❤❤
මාරම ලස්සන සින්දුවක් ඇස් වලට කඳුළු එනවා
❤❤
Great Song ❤ we are Very proud of NPP Dinawamu
✊❤️
ලස්සන යි
❤❤
ආදරෙයි අනුර
✊❤️
සින්දුවත් එක අනුරත් එක
@@e.g.b996 ❤️❤️
ආදරණීය සශික ගෙ හඩ ඇහෙනව මට
@@sunethliyanage7531 ❤️❤️
Excellent lyrics....❤ Anura sir real 👑 of srilanka.
❤️❤️
Congrates AKD with MALIMAWA❤😊
Kasun kalhara music ❤
❤❤
Great, perfect vocal, lyrics, Music......................Best wishes
❤❤
Ela thamai
අපේ මිනිසා අනුර
ජයවේවා
🎧😍
හැමදාම අපිත් මාලිමාවට ❤❤
❤❤
මාලිමාවට ජය වේවා❤❤❤❤AKD❤❤❤❤
❤❤
කාටද මතක දැහැමි පාලකයින් රට භාර ගනීවා කියලා තිබුණ පැතුම...එයාට සතුටු ඇති දැන්❤❤❤
❤❤
Eeka maara lassnai udinma dinanna one ❤❤❤
❤❤
පද රචනය,තනුව,ගායනය අති විශිෂ්ටයි .
❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤❤
✊❤️
Beautiful song...Congratulations Mr. AKD..👍
👏👏👏🌹🌹🌹
❤❤
lassanama song eka😘
❤❤