එක රටක් නීති හැටක් - ලොන්ඩරිය - 06| Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2021
  • එක රටක් නීති හැටක් - ලොන්ඩරිය - 06| Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv:
    / @memetv217
    TikTok:
    vm.tiktok.com/ZSJxttBH9/
    Like us on Facebook :
    / meme-tv-100190168855695
    #sannasgala #kolabakathawa #sannaverse #sinhala #sannasgalatalks #upulshanthasannasgala #royaltaprobanian
  • บันเทิง

ความคิดเห็น • 618

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +123

    දිනපතා ලංකාව ඇතුළෙන් කුණු හම්බ නිව්ස් අහල කොළොප්පං වුණු මොලේ නිදහස් කරල දෙනවට .... ස්තූතියි සන්නස්ගල සර්ට.

  • @AK-vk8uj
    @AK-vk8uj 3 ปีที่แล้ว +209

    ළමා කවියක් වගේ පොඩි දේකින්, මෙච්චර කතිකාවතක් ගොඩ නගන්න පුළුවන් පරිකල්පන ශක්තියක් තියෙන මේ වගේ මිනිස්සු තමයි, රටක අධ්‍යාපන නිර්දේශ හදන්න දාන්න ඕන.

    • @igLakke
      @igLakke 3 ปีที่แล้ว +8

      ඇයි අපේ චක්‍රවර්තී බන්දුල අගුණවර්ධන නරකද?🤣

    • @sachds3333
      @sachds3333 3 ปีที่แล้ว

      United snake america 🦴🎃🍼

    • @nisaliranathunga4441
      @nisaliranathunga4441 3 ปีที่แล้ว +5

      රැවුල වවල ගන්ජා ගහලා කුනුහර්ප කිව්වාට උගතෙක් බුද්දිමතෙක් වෙන්නෙ නෑ.

    • @malshanpathum4873
      @malshanpathum4873 3 ปีที่แล้ว +23

      @@nisaliranathunga4441 කොණ්ඩෙ කොටට කපල ලස්සනට පීරල , පිරිත් පැන් බීල , කුනුහරප නොකිය හොද වචන විතරක් කිව්ව කියලත් උගතෙක් බුද්ධිමතෙක් වෙන්නෙ නෑ..

    • @nipunimadhushika5774
      @nipunimadhushika5774 3 ปีที่แล้ว +3

      @@nisaliranathunga4441 sir ta bannda 🙄🙄

  • @DilhanEkanayake
    @DilhanEkanayake 3 ปีที่แล้ว +38

    අවසානය පට්ට, යටත්වැසියන් නොවී පුරවැසියන් වෙයව්!

  • @ShenuKalpa
    @ShenuKalpa 3 ปีที่แล้ว +18

    මසුරන් කතාවක් 🙏❤️

  • @harshadilshan345
    @harshadilshan345 3 ปีที่แล้ว +7

    සර්ට ගොඩක් මිනිස්සු බැන්නට සර්ගෙ කතා වලින් ගන්න ගොඩක් දේ තියනවා ❤

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +12

    ස්තුති සර්..හැමදාම මෙහෙම කරනවට..ඇබ්බැහි වෙලා.තියෙන්නේ ...සර්.❤
    #අපි.තමයි හොඳටම.කරේ..හිකි.හිකි.හිකි.

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +39

    සක්කරයාගේ පුතා වයිමා ආවත් මූ සෙකන්ඩ් වෙන්නේ නැහැ 🙏🙏🙏

  • @nalinthamel6699
    @nalinthamel6699 3 ปีที่แล้ว +48

    පුදුම දේවල් කියන්නේ හාස්‍ය, විප්ලවය,සමානත්වය මේ හැම දෙයක්ම ඇතුලත්. නිරෝගී සුවය ඇතුව මේ කාර්ය කරගෙන යන්න. Gb.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 ปีที่แล้ว +52

    වංගෙඩියෙන් ගුටිකාපු ගෑනිගේ කතාව super

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 ปีที่แล้ว +11

    අපේ පඩිතුමා කතාවත් එක්ක නක්කලේට කින්ඩියට දන හිනාව මාර ලස්සනයි

  • @rusithprabuddha3054
    @rusithprabuddha3054 3 ปีที่แล้ว +14

    මෝඩයෙක් ජාතිය අමතන වෙලාවේ බලන්නේ❤️😍

  • @kasunprabath169
    @kasunprabath169 3 ปีที่แล้ว +117

    කමෝන් සර්. කොරෝනා සමයේ අපේ ඔලු හදනවට සර්ට බොහොම පින් මේ වීඩියෝ නිසා තමා පිස්සු නොවැටී ගෙදරට වෙලා ඉන්නෙ. මොකද අපිට හිතන්න දෙයක් හැම වීඩියෝ එකකින්ම ඉතුරු කරන නිසා. සර් මෙච්චර වීඩියෝ දිගටම දාන්න හේතුව සකබරය සර්ව බ්ලොක් කරපු එකත් හේතුවක් කියල මට හිතෙනව මම සකබරයට ඒ නිසා තුතිවන්ත වෙනව ඔබට ජය. ✌️❤️

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 3 ปีที่แล้ว +2

      Corona kale oluwa kanawa

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว +2

      @@upuldhanushkagajanayake2719 ඕවා හොදට අහා අහා තේරුම් ගනින් ඔලුවෙ තියෙන කුනු ටික නගර සබාවට පටෝපන්👍

    • @pickleeditor4357
      @pickleeditor4357 3 ปีที่แล้ว

      සන්නා ගේම ගහලා කියලා දන්නවනම් හූල්ලන්නේ නැතුව උඹලත් ගේම ගහගනින්,උඹ මම ගේමක් ගහගත්තා කියලා සන්නා හූල්ලන්නෙත් නෑ හීල්ලුවට අපිට වැඩකුත් නෑ...මෙවාගෙන් ගන්න තියන දෙවල් ගනිල්ලා...අරන් ගෙමක් ගහගනිල්ලා,

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว

      සකබරය= Zuckerberg

  • @yctm1
    @yctm1 3 ปีที่แล้ว +12

    රැවටු⁣නා නොවෙයි විශ්වාස කරා😆

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +24

    ආණ්ඩුව පැත්තට ටිකක් නිතිය බරයි වගේ ❤️🤣🤣🤣

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +31

    හැම කතාවකම පට්ට අර්ථයක් තියන්නෙ එකිනෙක ගලපල බලපුවම අහකදාන්න කිසිමදෙයක් නෑ

  • @-tamillanguage7423
    @-tamillanguage7423 3 ปีที่แล้ว +17

    නියමයි සර් මොළ සෝදන්න හැමෝගෙම

  • @kavinduhansaka4104
    @kavinduhansaka4104 3 ปีที่แล้ว +42

    එකෙක්ගෙ හරි ඇස් පෑදේවිනෙ

  • @dasunnawanjana1785
    @dasunnawanjana1785 3 ปีที่แล้ว +23

    කතා විලාශය ඇබ්බැහි කරවන සුලුය.. ප්‍රවේශමෙන් නරඹන්න...

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +40

    ඒදා මිනිස්සු සර්ට බැන්නට අද සර්ට මිනිස්සු ආදරෙයි. ❤️❤️❤️

  • @mrfun7694
    @mrfun7694 3 ปีที่แล้ว +41

    සර් අයම දෙශපාලනයට එන්න.ඔයාවගේ අය තමා රටට ඔනි..දැන් ඉන්න උන් රට කනවා.සර්ගෙ දැක්ම තමා හරියටම හරී..රටේ ජනතාවට කරන ලොකුම උදව්වක් සර්.......‍❤️‍

  • @nethumi7423
    @nethumi7423 3 ปีที่แล้ว +10

    මේක දැන් පුරුද්දක් වෙලා....😍❤

  • @chamupathiliyanaarachchi6708
    @chamupathiliyanaarachchi6708 3 ปีที่แล้ว +9

    ආදරෙයි සන්නා❤

  • @namalbandara3076
    @namalbandara3076 3 ปีที่แล้ว +40

    සද්දාකන්දේ ඉත්තෑතිස්ස 😂😂😂

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +11

      මම හිටිය දත් මැද මැද බකස් ගාල හිනා ගියා කෙල ටික ඔක්කොම පැන්නා එලියට 😂🤣😁

    • @nishan6875
      @nishan6875 2 ปีที่แล้ว +1

      Eka hithalamyi waradduwe ... 😂😂😂

  • @user-ig2nn8fd3m
    @user-ig2nn8fd3m 3 ปีที่แล้ว +47

    මාරම ආසවෙන් අහන් ඉන්නෙ සර් කතා කරනවා..ඇබ්බැහිවෙලා දැන්❤🔥

    • @truelies4432
      @truelies4432 3 ปีที่แล้ว +4

      ඇත්තටම දුම් පානයටද ඇබ්බැහිවෙලා වෙලා තියෙන්නේ lol

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 3 ปีที่แล้ว +34

    පාර්ලිමේන්තු ඉන්න හරක් 225 සර්ගේ පන්තියකට යවන්න තිබ්බනම්.මේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුනා 😥😥

  • @channeldn3793
    @channeldn3793 3 ปีที่แล้ว +8

    දිගටම මේ වගේ video කරන්න ශක්තිය ලැබේවා..!

  • @thathsaraa
    @thathsaraa 3 ปีที่แล้ว +118

    හැමදාම වීඩියෝ දානවට බොහොම ස්තූතියි සර් ❤

    • @sachds3333
      @sachds3333 3 ปีที่แล้ว

      United snake america 🎃🦴🍼

    • @leelaadikari5118
      @leelaadikari5118 3 ปีที่แล้ว

      @@sachds3333 00

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +6

    දැන් එක දිගට videos එනව.මරු👌🖤

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +6

    ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +8

    ජය🙏💪✊❤️

  • @sahansanjana9276
    @sahansanjana9276 3 ปีที่แล้ว +80

    සන්න සර්ගෙ වීඩියෝ එකක් trending එනකම් බලාගෙන ඉන්න මම.😍😇

    • @SLviolincover
      @SLviolincover 3 ปีที่แล้ว +3

      මේවා trending වන දවස ලංකාවේ දේශපාලනයේ ලොකු වෙනසක් වෙන දවසක් වේවි! මොකද බොහෝ දෙනෙක්ගේ මොළ හේදුනාම තමයි එහෙම සිදුවෙන්නේ.

    • @sahansanjana9276
      @sahansanjana9276 3 ปีที่แล้ว

      @@SLviolincover ලංකාවෙ බහුතර මතය දැක්කහම නම් තව අවුරුදු ගානක් ගියත් එහෙම වෙනසක් දකින්න පුළුවන් වෙන පාටක් නෑ.

    • @SLviolincover
      @SLviolincover 3 ปีที่แล้ว

      @@sahansanjana9276 ඒකනම් ඇත්ත එත් මේක හොද ආරම්භයක්.

    • @sahansanjana9276
      @sahansanjana9276 3 ปีที่แล้ว

      @@SLviolincover අනිවාර්යයෙන්ම.

    • @USNEWSSLMODE
      @USNEWSSLMODE 3 ปีที่แล้ว +1

      Soon 🇱🇰❤

  • @nipunisuranga6532
    @nipunisuranga6532 3 ปีที่แล้ว +12

    Social ethic එකට ඒහා යන social discourse එක.....♥️

  • @wajirarathnamali8885
    @wajirarathnamali8885 3 ปีที่แล้ว +15

    කන හරහා මොලේට 🙂👌

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว

    සර් ඔබතුමාගේ කාතව ඇහුවම අර්ථවත් බව කියලා වැඩක් නැ සර් සර් ගේ හැම වචනයක්ම ගානේම අපිට රටට ලබගන්න පුලුවන් හොද අර්ථවත් දෙයක් තියනවා. 👌👌👌

  • @sanudacosta1345
    @sanudacosta1345 3 ปีที่แล้ว +7

    සන්නා ආදරෙයි හැමදාමත් පැය 24 ම වුනත් අහං ඉන්න පුළුවන් 🙋🙋🙋🙋❤️

  • @dila0615
    @dila0615 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක පෙලට❤️❤️❤️ස්තූතියි සර්

  • @lakpriyarandika9524
    @lakpriyarandika9524 3 ปีที่แล้ว +20

    සර් රටේ වත්මන් දේශපාලනය ගැන කතාවක් ඕනේ❤️❤️

    • @kelaniagencies2216
      @kelaniagencies2216 3 ปีที่แล้ว +1

      මේක ඒ විදිහට ගන්නත් පුලුවන්

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +3

    ඉතාම අනර්ඝයි.❤

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 3 ปีที่แล้ว +37

    තාරුණ්‍ය ට නැති හයියක් ඇති නාකියෙක්... සන්නස්ගල 🙏නැති වුන දවසට කවුරු අපි වෙනුවෙන් කතා කරයි ද?

    • @sachds3333
      @sachds3333 3 ปีที่แล้ว +2

      United snake america 🎃🦴🍼

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      ඇයි 'නාකියෙක් ' කියන වචන පාවිච්චි කරන්නේ? සිංහළ භාෂාවේ කොච්චර ලස්සන වචන තියෙනවද?....

  • @Osheyyy
    @Osheyyy 3 ปีที่แล้ว +20

    අඩ්ඩේ බොස් හැමදාම දාමු

  • @gayanmihiranga6426
    @gayanmihiranga6426 3 ปีที่แล้ว +6

    හැමදාම වීඩියො ඕන...එච්චරයි....😍❤❤❤❤

  • @jayanthenandasiri9502
    @jayanthenandasiri9502 3 ปีที่แล้ว +4

    සුපිරි boss ❤❤❤❤

  • @chameeraindika883
    @chameeraindika883 3 ปีที่แล้ว +1

    කැම්පෙන් වල සිංදුවලත් එහෙමයි,,හොදටම හිට් උන සිංදුව තිබ්බ කැම්පේන තමයි දිනුවෙ
    2010-අයුබෝ වෙවේ
    2015- රටකට ඔන අපමණ අගයක්
    2020-වැඩකරන අපේ විරුවා

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +7

    නියමයි සන්නෝ.....

  • @baagirulz3932
    @baagirulz3932 3 ปีที่แล้ว +4

    Patta❤️❤️❤️

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 ปีที่แล้ว +5

    Thought provoking ❤️

  • @kevinthenuwara8776
    @kevinthenuwara8776 3 ปีที่แล้ว +5

    සර් බොහොම ස්තුතියි 🙏

  • @thusharanuwan4872
    @thusharanuwan4872 3 ปีที่แล้ว +5

    අපේ සර් ජයෙන් ජය❤️

  • @aragon2612
    @aragon2612 3 ปีที่แล้ว +42

    මිනිස්සුන්ගේ ඔලු ගෙඩි කොහොම හරි සුද්ද කරමු.ජයෙන් ජය.

  • @cstvallinone8383
    @cstvallinone8383 3 ปีที่แล้ว +2

    වැඩෙි ගින්දර පොඩි අවුලකට තියෙන්නේ සිගරටි එක. 😪

  • @nilhansachintha7154
    @nilhansachintha7154 3 ปีที่แล้ว +16

    සර් අපිත් එන්ඩද කතාවකට 🖤🖤

  • @samankumara4099
    @samankumara4099 3 ปีที่แล้ว +3

    Good job sir 🙏🙏 අපි හරි කැමතියි සර් කතාවට

  • @mayurabandara8348
    @mayurabandara8348 3 ปีที่แล้ว +4

    සුපිරිම සර්

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වැඩසටහනක් 🙏 ස්තුති ඔබට

  • @nilankanath
    @nilankanath 3 ปีที่แล้ว +3

    සුපිරි සර්👏👏👌👌❤️

  • @asithanirmal5198
    @asithanirmal5198 3 ปีที่แล้ว +1

    අදහස් නියමයි, අපිටත් සමාජය ගැන පුළුල් අවබෝදයක් ගන්න පුළුවන්, මේවා මෙහෙම කියලා දෙන්න ඉදිරිපත් වෙන අය අඩුයි. Thank u sir......... 👍👍👍👍👍👍👍

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว

    thank sir video ekt....marama asai surge video walt

  • @chulanthalakmal5114
    @chulanthalakmal5114 3 ปีที่แล้ว +3

    ආසයි මැරෙන්න කලින් එක මොහොතක් හරි සර්ගෙ කතාවක් සජීවීව අහන්න

  • @4umusicofficial
    @4umusicofficial 3 ปีที่แล้ว +7

    ආදරෙයි සන්නා..... 💖

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว +4

    Thank you for uploading meaningful and good videos sir 👍🏼👏🏻

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +12

    මගේ පොඩි තාරා
    පී..පී..ගෑවා...
    හොට රතු පාටයි ...ඇග සුදු පාටයි ..

  • @machatea3547
    @machatea3547 3 ปีที่แล้ว +1

    සුපිරියි සර්👏👏👏✌️✌️

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +5

    🌹❤️🙏 සර්ගෙන් වෙන්නම ඕන වැඩක් සර්

  • @hitanfun
    @hitanfun 3 ปีที่แล้ว +1

    අම්මෝ සර් 😂😘😘🖤

  • @lahiruasela5032
    @lahiruasela5032 3 ปีที่แล้ว +4

    සන්නා.. ❤️

  • @wsgwimalasooriya2088
    @wsgwimalasooriya2088 3 ปีที่แล้ว

    Great 👍

  • @kamilhasan3018
    @kamilhasan3018 3 ปีที่แล้ว +7

    Kathawa ettha. Lankawe 80% modayo inne.

  • @tony697995
    @tony697995 3 ปีที่แล้ว +2

    brilliant!

  • @dilanthalakshan2623
    @dilanthalakshan2623 3 ปีที่แล้ว +6

    ෆිට් නේ 🔥

  • @PaintingByYasantha
    @PaintingByYasantha 3 ปีที่แล้ว +15

    පැයක්වත් ඕන

  • @lakshithasampathbandara8358
    @lakshithasampathbandara8358 3 ปีที่แล้ว +27

    අඩේ රෑ නිදිමරාගෙන සන්නාගේ කතා අහන උන් දෙන්නා කොච්චර වාසනාවන්‍තද ? 😍❤️
    උන් දෙන්නට කැම්පස් එකක ඉන්නවා වගේ දැනෙනවා ඇති

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +1

    පරිකල්පන ශක්තිය ❤️
    ඒක විශිෂ්ඨ යි 🙏

  • @jkjayalath3786
    @jkjayalath3786 3 ปีที่แล้ว +1

    සුපිරි සර්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +10

    සන්නගේ වීඩියෝ එකක් එනකං මග බලන් හිටියේ...මේ රටේ ගෝත්‍රිකයන්ගේ මොල සුද්ද කරනවට පිං

  • @shendesilva3619
    @shendesilva3619 3 ปีที่แล้ว

    මරු 😊🤘

  • @dannyocen7961
    @dannyocen7961 3 ปีที่แล้ว

    Thank you very much

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +2

    Balanda කලින් like එකක් damme...👍👍👍ගොන් අත්තක් රට පාලනය කරන්නේ sir..

  • @MeridianProduction
    @MeridianProduction 3 ปีที่แล้ว

    Adath ela topic eka!!!! Ela kiri!!!!

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +9

    This method of toddler insight development is non-excitant. In Sri Lanka, if elementary schools were to adopt this line of thinking we would have a smarter younger generation capable of thinking outside the box at a very young age. cheers.

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි .......!

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว

    මේ වගේම වීඩියෝ දාන්න සර්...ඇබ්බැහි වීමක් ඒක...❤️😊

  • @madushan690
    @madushan690 3 ปีที่แล้ว +14

    අපි තමයි හොදටම කලේ

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      Eka Ratakk Gonnu 69 lakshayakk- Eka nithiyakk Pada Dekakk - Vinasaya hondatama karapu sinibuwaa.

    • @rovanmaharage1893
      @rovanmaharage1893 3 ปีที่แล้ว +1

      අැයි අපිත් කලා

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +9

    නීතියේ ඉන්න අපිට මේදෙන රසාස්වාදය ගෙදරට වෙලා ඉන්න එක ලේසියි

  • @buddhimunasinghe1838
    @buddhimunasinghe1838 2 ปีที่แล้ว +1

    එක රටක් එක නීතියක්. ඒක අපිට හීනයක්

  • @cartoons1839
    @cartoons1839 3 ปีที่แล้ว

    Supiriyak 👌❤️

  • @gerardsanjivemichael7942
    @gerardsanjivemichael7942 3 ปีที่แล้ว +3

    මහන්සි බලන් නැතිව ලාංකිකයාට රාමු වලින් තොරව සිතන්න පුරුදු කරන්න අපෙ දරුවෝ වෙනුවෙන් සර්

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +3

    Respect sir👌❤️🙏

  • @ranamukagegawesh6113
    @ranamukagegawesh6113 2 ปีที่แล้ว

    Supiriy sir. Elm thm ❤❤❤

  • @kasunjayasinghe2944
    @kasunjayasinghe2944 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 3 ปีที่แล้ว

    Nitamai sir 🙏

  • @wdjmerilanthony3497
    @wdjmerilanthony3497 3 ปีที่แล้ว +1

    සනා සර්ගේ වටිනා අදහස් සහ ඉගැන්විම් අගය කරන අතර නරක පුරුදුද හෙලා දැකිමට පසුබට නොවෙමි,නරක පුරුදු නැති කෙනෙක් නැත්තේමය ඒහෙත් ඒවා පාලනය කර ගැනිමට උත්සුක විය යුත්තේමය,ඔවා දෙණු පරහට තමා සම්මතයේ සිට. අඩුම තරමේ සිසුවන් ඉදිරියේදිවත් දුම්පානය නොකරන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නට කැමතිය.අැදේට යමින් කෙලින් යන්න ඉගැන්විමෙන් අැති ඵලයක් වේද කුකසකි

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 3 ปีที่แล้ว

    ලොන්ඩ්‍රිය පට්ටයි ඈ එලකිරි,සර්ට දීර්ගායුශ ලැබේවා,ජනතාව දැනුවත් කරන්න තව තවත් ශක්තිය දයර්‍ය්ය ලැබේවා

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว

    එල කතාව.. ඔහොම යං

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 ปีที่แล้ว +32

    මෙකන්න් මහ පිස්සුවක් බන් ලොකෙ වෙනස් කරන්ඩ පුලුව්න් මනුෂ්‍යත්වයේ ගුන තිය්න සිර් කෙනෙක්

  • @priyankarasathkumara9345
    @priyankarasathkumara9345 3 ปีที่แล้ว +1

    good job සර්

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 3 ปีที่แล้ว

    හැමදාම වීඩියෝ දානවට ස්තූතියි සර් ❤

  • @chathurangajayasiri8687
    @chathurangajayasiri8687 3 ปีที่แล้ว +1

    well done sir

  • @ravindukangara883
    @ravindukangara883 3 ปีที่แล้ว +4

    මෙන්න මීම්..❤️❤️❤️

  • @learnwithamila869
    @learnwithamila869 3 ปีที่แล้ว

    නියමයි සර්. All the best

  • @madushanrodrigo3480
    @madushanrodrigo3480 3 ปีที่แล้ว +1

    Balnna deyak nethikmta balna chatar program tika nawthtna kaleda manda. Carry on continue sanna