සන්නාගේ ජාතිය ඇමතීම | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සන්නාගේ ජාතිය ඇමතීම | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #sinhala #meme #speech #talk

ความคิดเห็น • 1.5K

  • @s.lakmal5557
    @s.lakmal5557 3 ปีที่แล้ว +1579

    " ස " ගෙ ඇමතීම නොබල
    " සන්නගෙ " ඇමතීම බලපු අය 👍 කරමු බලන්න

    • @kawindarathnayake1429
      @kawindarathnayake1429 3 ปีที่แล้ว +6

      Math bn

    • @shanthideevapriya1244
      @shanthideevapriya1244 3 ปีที่แล้ว +4

      Matath asai sannas sir ge desana balanna

    • @rasikamanorimuthukumarana669
      @rasikamanorimuthukumarana669 3 ปีที่แล้ว +3

      මාත්...

    • @nipunadeshan3942
      @nipunadeshan3942 3 ปีที่แล้ว +1

      sirawata yako ....

    • @jagathdesilva1610
      @jagathdesilva1610 3 ปีที่แล้ว +6

      I personally don't listen to rubbish of anyone. But I like the way you approach and prolong the conversation with facts. I believe People should think little smarter than this before they speak.

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 3 ปีที่แล้ว +299

    සන්න අපතයෙක් කියලා හිතලා පලු යන්න බැනපු මම😀😀සන්නගේ ආකල්ප අදුනගත්තට පස්සේ ඒ පාරෙන් යන්න හදද්දි දැනෙන ගැම්ම..😍😍

    • @shanthadias7764
      @shanthadias7764 3 ปีที่แล้ว +9

      සන්නා අපතයෙක් කියල හිතුවෙ නෑ ඉස්සර සෙමිනා එකකට ගියා එච්චරයි ..හැබැයි නියම දේශනයක් තියනවා...ජාතිවාදය ගැන අහන්න ම ඔින...

    • @ashen1073
      @ashen1073 3 ปีที่แล้ว +9

      මමත් එහෙමයි ඉස්සර පස්සෙ හැබැයි ජාතිවාදය ආගම්වාදය ගැන සර්ගෙන් තමා මට හරියටම තේරුම්ගියෙ රාජපක්ෂලා එයාලගෙ political කැම්පේන් වලින් තමා යුද්ධයට පස්සෙ නැති මුස්ලිම් ජාතිවාදයක් ආවෙ..යුද්ධ අපරාධ ජාතිවාද ඒවා තමා ගොඩක් politician ලගෙ මහා පොදු සාධක

  • @sunshine3967
    @sunshine3967 3 ปีที่แล้ว +116

    ලංකාවේ කවදාවත් නායකයෝ හිටියෙ නෑ. හිටියෙ සහ ඉන්නෙ මාධ්‍ය වලින් පුම්බපු පබයෝ විතරයි

  • @amila_pathirana
    @amila_pathirana 3 ปีที่แล้ว +316

    වැය කරපු කාලයටත් වැය කරපු ඩේට වලටත් ණයක් නැති පැයක්...

    • @glenhilariaugustine2836
      @glenhilariaugustine2836 3 ปีที่แล้ว +8

      8:30AMවැඩට යන ඒක පැත්තකට තියලා 11AM වෙලත් මේක ඉවර වෙනකල් හිටියා පරක්කුව අමතක කරා

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ♥

    • @Junaideenru
      @Junaideenru 3 ปีที่แล้ว +2

      හරියට හරි බන්

    • @yasiruvck425
      @yasiruvck425 3 ปีที่แล้ว +1

      Ekagai

    • @dilinichathurika2963
      @dilinichathurika2963 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @evn5799
    @evn5799 3 ปีที่แล้ว +444

    ජනාධිපති විහිලු සපයද්දි සන්නා සර් කියන වචනයක් ගානෙ ඇත්ත 💯

    • @asrilankanwee482
      @asrilankanwee482 3 ปีที่แล้ว +16

      ගෝධාභය කොහෝමත් විහිළුකාරයෙක් තමා

  • @ulkmaduwantha926gmail
    @ulkmaduwantha926gmail 3 ปีที่แล้ว +253

    සර් මේ කියන ඒවට මේ රටේ කාටවත් සර්ට ඇගිල්ල දික් කරන්න බෑ සර්..
    ජයවේවා සන්නා සර් 🙏❤️

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      මං. හිතුවා අර. මැටි සෑර් කියල

    • @bendavlogs6540
      @bendavlogs6540 3 ปีที่แล้ว

      Aniwaa malli menna mola ❤️❤️❤️❤️

    • @lalpriyantha894
      @lalpriyantha894 ปีที่แล้ว

      ​@@bendavlogs65405

  • @shanakamahesh2223
    @shanakamahesh2223 3 ปีที่แล้ว +24

    “ස” සහ සර් කෙනෙක් අතර වෙනස සන්නස්ගල සර් තමා හොඳටම පෙන්නුවේ

  • @slcommerceclass8031
    @slcommerceclass8031 3 ปีที่แล้ว +47

    ප්‍රශ්න තිබ්බට ගොඩක් අයට උත්තර නෑ ඒත් ඔයා ප්‍රශ්න සහ උත්තර දෙකම තියෙනව ❤

  • @malanfewshan7265
    @malanfewshan7265 3 ปีที่แล้ว +244

    කටාර් රාජ්‍යයේ රාත්‍රී කාලයේ රැකියාවේ නිරතවෙමින් මෙම වීඩියෝ පටය බැලුවෙමි. මෙක තෙරුම් ගන්න තරම් මිනිස්සුන් උගත් නැත. ඉදිරියටත් මෙවන් හරවත් කතාබහ බලාපොරොත්තුවෙන් සිටිමී.

  • @smarttv5651
    @smarttv5651 3 ปีที่แล้ว +159

    කොලිටියට වඩා අන්තර්ගතයයි වැදගත් කියන එක ඔප්පු කරන්නම ගෝඨා ස' ගෙ ඇමතීමටත් අන්ත අඩු කොලිටියකින් වීඩියෝ එක දාල! අන්තර්ගතය අතින් පාස් අපේ සන්නා ස'... "කොලිටිය නෙමෙයි, කන්ටෙන්ට් එකයි වැදගත්"... ඔප්පු කරා! නියමයි🔥❤️

  • @jeewanandawarnasooriya669
    @jeewanandawarnasooriya669 3 ปีที่แล้ว +28

    පරිදියවත් උලාකෑම.... ඒකනම් නියම අදහස.... සර්...

  • @manithmenath3226
    @manithmenath3226 3 ปีที่แล้ว +18

    සන්නස්ගල සර් බය අදුරන්නෙවත් නැ ජය වෙවා සර්❤️

  • @MrSleeping
    @MrSleeping 3 ปีที่แล้ว +162

    බුද්ධිමත් මිනිස්සුන්ට හොඳයි මේ කතාව වහල්ලුන්ටනම් අමාරුයි 😣 කෝම හරි කමක් නෑ නිර්පාක්ශික ජන සමූහයක් ගොඩ නගන්න ඕනි මේ කාලක්න්නි පාලකයන්ව ගනන්ගන්නේ නැති.. අන්න එදාට මේ රට වෙනස් වෙයි.. සර් කියාගෙන 4to ගහ ගහ වැදුම් පිදුම් කරන සමාජය නැති වෙලා ජනාධිපති යනු පාලකයා මිසක් දෙවියෙක් නෙමෙයි කියල මිනිස්සු තේරුම් ගන්න ඕනි... පාලකයාගෙන් ප්‍රශ්න කරන තැනට මිනිස්සු එන්න ඕනි... මම නම් හිතන්නේ දැන්වත් 8 වසරේ ඉදන්වත් ලමයින්ට දේශපාලන විද්‍යාව විශයක් විදිහට දෙන්න ඕනි එතකොට ඒ සමාජය ලොකු වෙද්දි මේක විසදෙයි ☺️

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว +1

      කවුද ඉන්නේ

    • @rumeshpersra2413
      @rumeshpersra2413 3 ปีที่แล้ว +2

      නිර් පාක්ෂක අපේක් ෂකයෙක් ලග එනව විවස්ඵාවක් සමග

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว +1

      @@rumeshpersra2413 නාඨ දෙවියොද කවුද එවනව කියල අනාවැකියෙ ඉන්න ඩයල් එක ගැනද කියන්නේ
      🤣🤣🤣

    • @aylaneeameresekere6904
      @aylaneeameresekere6904 3 ปีที่แล้ว +2

      @@rumeshpersra2413 hope it's not Nagananda. In 2019 there was such a person. I voted for him. He received only 26000 votes. People don't even know his name. Our slaves are led by the monks and the bias media. We can do our part by informing those who come In contact with us next time to select a leader with a vision and a plan how to make it a reality. Dr Rohan Pallewatte had both. Sadly his name wasn't Rajapaksha or Premadasa. This is the mentality we have to transform.

    • @rumeshpersra2413
      @rumeshpersra2413 3 ปีที่แล้ว

      @@aylaneeameresekere6904 pallewatta there is no plan if not progrm white
      Is the vote

  • @mrfun7694
    @mrfun7694 3 ปีที่แล้ว +35

    ඔයා රටට ඔනි සර්....මේ රට හදන්න ඔයගෙ දැක්ම සුපිරී....❤️‍

  • @chandanamax7854
    @chandanamax7854 3 ปีที่แล้ว +13

    ගෝථාභය සර් ජනපති කරවන්න කියා
    මමත් ගම පුරා ගැම්මෙන් කැන්වසින් ගියා
    ගෝථාභය සර් ජනපති වී කාලෙකුත් ගියා
    කවුරුත් අහන්නේ මගෙන් දැන් සැපද කියා

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +18

    බුදු අම්මෝ මාරයි, 👍😃රටේ ජනාධිපති යා ගේ එකවත් බලපු නැති අපි බොහොම ආසාවෙන් මේ කතා ව අහගෙන හීට්යා.

    • @glenhilariaugustine2836
      @glenhilariaugustine2836 3 ปีที่แล้ว +1

      සත්තකින්ම බ්‍රෝ ඒක මයි මාත් හොදටම කලේ

    • @dhanushkakithsiri9417
      @dhanushkakithsiri9417 3 ปีที่แล้ว +1

      සිරාම කතාව

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว +157

    නමට ස ගෙ කතාව නිකන්වත් ඇහුවෙ නැති මම නියම සර්ගෙ කතාව එනකන් බලන් හිටියා👌

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +223

    මම විදෙශ රටක ඉන්නේ මෙහේ පාර අතු ගාන බන්ගලියෙක් ඉන්නවා මිනිහා මාව ටිකක් දන්නවා නිතරම දැකලා..මාව දැක්කම සිගරට් එකක් ඉල්ලනවා මෙහෙ සිගරට් කඩෙන් දෙන්නේ පැකට් ..සුලු ගානක් වෙන්නෙත්.ඒත් බන්ගලියට සල්ලි නෑ ගන්න.මම මිනිහට දැක්කොත් සිගරට් හතරක් පහක් දෙනවා..මේ ලගදි මිනිහා මගෙන් අහනවා සිගරට් එකක් දෙන්නද කියලා .මම එප කිව්වාහම මිනිහා කියනවා දැන් උබලෑ රටේ කන්නවත් නැහැලු නේ කියලා ..ලැජ්ජයි මම ඉතින් රාජපක්ෂලාගේ ජාතකේම කියලා දුන්නා...පෝසත් රටකින් නය ගත්තාට කියවන්නෑ මේ හිගන රටකින් අරගෙන විලි ලැජ්ජාවේ බෑ ඔයිට වඩා හොදයි සීගිරිය හරි දලදා මාලිගාව හරි වික්කනම්....

    • @rruwanweerasinghe4482
      @rruwanweerasinghe4482 3 ปีที่แล้ว +11

      මේක screen shot එකක් share කරන්නද මචං

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 ปีที่แล้ว +5

      මොකද්ද රට මචං ..අපි මේ දුපතේ ඉදලා ඔවා දන්නේ නැ බං

    • @ranilasanka8337
      @ranilasanka8337 3 ปีที่แล้ว +5

      @@rruwanweerasinghe4482 අව්ලක් නෑ මචන්.මම ආපහු බන්ගලියා හම්බ උනාහම වීඩියෝ එකක්ම දාන්නම්

    • @ranilasanka8337
      @ranilasanka8337 3 ปีที่แล้ว +4

      @@tharindudananjaya5182 සයිප්‍රස් මචන්

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +1

      Dn bangaladesh walat dala deshiya nishapanei arthika wardana wegayai lankwatat wada ihalin inne.. bangladesh dn oluwa ussagena enne.. ekata lankwe lajjai oi😂

  • @senarathfernando1877
    @senarathfernando1877 3 ปีที่แล้ว +114

    මෙච්චර හොඳට පහදලා දෙන කතාව මේ වනවිට කුර සහිත වට පඩයො 56 ක් dislike කරලා.

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +103

    සුදේව කිස්ලි ඔය තනතුරු දීපන් ළමයෙක්ට . සර්ට තනියෙන් කතා කරන්න ඉඩ දීපල්ලා

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 ปีที่แล้ว +76

    මොන අරබුද ආවත් උන්ට කෑම සහ ලෑම
    අපිට උලෑකෑම
    පැහැදිලිකර දීම ගැන ආචාරිතුමාට බොහොම ස්තුතියි

  • @econwithkirulamarathunga6679
    @econwithkirulamarathunga6679 3 ปีที่แล้ว +165

    අර කොල්ලා දෙන්න වගෙ සර් ඉස්සරහට වෙලා කතා අහන් ඉන්න තිබ්බානම් ,🖤🖤

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 3 ปีที่แล้ว +4

      Ade mama hamadama hithanava.

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 3 ปีที่แล้ว +2

      රෑට සන්නට පුකත් දුන්නෑකි🤣🤣

    • @shanthideevapriya1244
      @shanthideevapriya1244 3 ปีที่แล้ว +1

      Matath

    • @piyalfernando8577
      @piyalfernando8577 3 ปีที่แล้ว

      @@shanthideevapriya1244
      J

    • @mashi2444
      @mashi2444 3 ปีที่แล้ว +1

      @@rohanasenevirathna4137 මෙතුමා අපේ රටේ ලමයි ලක්ශ ගානකට උගන්නවපු ගැරුවරගෙක්.මෙතුමාට තාම ඉන්න ලමයි ගැන ඔබතුමට හිතා ගන්නවත් එපා.මෙතුමා ආදරනීය පියෙක් ආදරනීය ගුරැවරයෙක්.කතා කරද්දී මිනිස්සුන්ට පද හදද්දී තව ටිකක් හිතල බලන්න.ඒවා එපා පුලුවන්නම් මෙතුමා කියන දේ තේරැම් ගන්න බලන්න.

  • @hiru9671
    @hiru9671 3 ปีที่แล้ว +28

    වෙලාවට hutch පැකේජ් එකෙන් වඩීඕ එක බැලුවේ 👍
    සන්නා සර් තමයි හොදටම කලේ💚

  • @dulariprasannaanthonybadug4749
    @dulariprasannaanthonybadug4749 3 ปีที่แล้ว +11

    ඔබගේ වට්ටෝරුව බෙදා ගැනීම ස්තූතියි ... 👀

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 3 ปีที่แล้ว +140

    පරිස්සමින් සර් අපිට සර් වටිනවා..❤️‍🔥

  • @farisabdulcader9124
    @farisabdulcader9124 3 ปีที่แล้ว +208

    බන්ගලින්ට මූන හංගන් ඉන්නෙ අපි කටාර් වල. විලිලැජ්ජයි

    • @dhammikaroshan4016
      @dhammikaroshan4016 3 ปีที่แล้ว +6

      Italiyeth echcharai, machan,,,,

    • @lakshmanwickramaarachchi6455
      @lakshmanwickramaarachchi6455 3 ปีที่แล้ว +11

      අපි ගැන අපට ලැජ්ජයි විලි ලැජ්ජයි. අපේ පාලකයන්ට වැඩිය දේශප්‍රේමීන් බන්ගල දේශයේත් ඉන්නව. වෙනස ඒ පාලකයො පපුවට ගහගන්නෙ නැත 😂😂😂😂

    • @dumindawijesingha9130
      @dumindawijesingha9130 3 ปีที่แล้ว +9

      සින්හලුන්ගේ රෙදී ගැලෙවුවා රාඡපක්ෂ කැ.යල හූ.තේ සන්වර්දන කරල වැඩකට නැතී..උන් බැන්කූ පුරව ගත්ත.ඵච්චරයි වුනේ

    • @shanthalalwijesuriya802
      @shanthalalwijesuriya802 3 ปีที่แล้ว

      @@lakshmanwickramaarachchi6455 llllllllllllllllĺ

    • @uthpalaranansinghe3885
      @uthpalaranansinghe3885 3 ปีที่แล้ว +5

      අපිට දැන් ජිවිතේට කර්වා එකක යන්න වෙන්නේ නෑ 😂

  • @chamilagunathilaka5479
    @chamilagunathilaka5479 3 ปีที่แล้ว +55

    වෙලාව ගියා දැනුනෙත් නෑ සර්..තව තිබ්බනම් ඒත් බලනවා. වචනයක් නෑර බැලුවා.. ජය වේවා සර් ❤️

  • @annesooriyaarachchige8211
    @annesooriyaarachchige8211 3 ปีที่แล้ว +9

    සර්ලා වගේ අය තමයි 2024 ජනාධිපති වෙන්න ඔනා අපි ඔබතුමා සමගයි

  • @lahiru6384
    @lahiru6384 3 ปีที่แล้ว +369

    දවස් දෙකක් විතර වීඩීයෝ එකක් නැති උනාම මම හිතුවේ උස්සගෙන ගිහින් කියලා සර්

    • @shankagamage8792
      @shankagamage8792 3 ปีที่แล้ว +6

      සිරාවට...🤷‍♂️

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +14

      😄සර්ව උස්සන් යන්න හම්බ වෙන්නේ නැහැ සර්ගේ හැටි දන්නෝ දනිති

    • @dimuthuniranjan6749
      @dimuthuniranjan6749 3 ปีที่แล้ว +2

      Ow me dana aewe hetiyata nm sirt awl hebei sir th oni dekata ready vela einna nisa sir bayat na mokektavt

    • @mohamedzafyir6200
      @mohamedzafyir6200 3 ปีที่แล้ว +2

      ඉඩි අමීන් පිලිබඳ තියෙන වැරදි හැගීම් තව දුරටත් සොයා හරියට ඉදිරිපත් කලොත් හොඳයි

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +2

      😂

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +46

    අපේ ගුරු තරැව වැද නමස්කාර කරමි 🙏🙏🙏

  • @kithsirijayalath6447
    @kithsirijayalath6447 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ ඉදිරිපත් කිරිමක්, ඇස් පැදෙන්න.

  • @sameerapeiris
    @sameerapeiris 3 ปีที่แล้ว +19

    චන්ද පත්‍රිකාවට "ඉහත කිසිවක් නොවේ " ඇතුළත් කිරීමට බල කරමු.

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +37

    සර් ඇත්තටම කියන්නේ.... මට ඒ කතාව අහනවාට වඩා සර්ගෙ කතාව අර්ථවත්....❤️

  • @asrilankanwee482
    @asrilankanwee482 3 ปีที่แล้ว +57

    බලාගෙන සන්නා සර් වේවා දැකලා අපේ රට කන විරුවා " පැනික්" වෙයි

  • @janiya3384
    @janiya3384 3 ปีที่แล้ว +37

    සිරිමාවොගෙ වැඩෙනම් පට්ට 😎

  • @shanwishwajith1562
    @shanwishwajith1562 3 ปีที่แล้ว +21

    අදනේ ජාතිය අමතනවා හරියටම ඇහුවේ.ජය වේවා sir 🙏🙏🙏

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +163

    වියත්මග වෘෂභයෝම තමයි ,වාරකන් වලට මුහුදු සතුන් ගොඩගහනවා ලූ කියලා කියන්නෙ .✌️✌️✌️

  • @sriperera
    @sriperera 3 ปีที่แล้ว +54

    I’m Ready! Jaya weWA…… ජය වේවා!
    අසහනයෙන් පෙලෙන විට සරස්වතිය පහල වන්නේ නෑ.....!!!!
    කවුද මේ සරස්වතිය?- දෙවියෙක්ද?
    සිහිබුද්ධිය
    සම්මා සථය
    සැනසීම
    සහනය
    *PERSONALITY*
    සරස්වතිය පහළ වූ නායකයෙක් අපේ රටට බිහි වේවා!
    Upul Sannasgala "ජාතිය ඇමතුවාට ඔබට ස්තුතියි"!
    #SriLanka

  • @hushanavishka8406
    @hushanavishka8406 2 ปีที่แล้ว +3

    මේ කතාව 3 වතාවක් ඇහුවා ❤️❤️❤️❤️ අහන්න අහන්න ආසයි

  • @sampathathapattu9905
    @sampathathapattu9905 3 ปีที่แล้ว +1

    ජනාධිපතිගේ ඇමතීමවත් මා බැලුවේ නැත.වැඩක් නැති නිසා ඒත් ඔබතුමාගේ ඇමතීම ඉතාමත් අගයකොට සලකමින් අවසන් වනතුරු මා සවන්දෙන ලදි.ඉතාමත් අග්‍රගණ්‍යයි .ඔබ්වැනි අග්‍රගණ්‍ය ශේෂ්ඨ ගතිගුන වලින් හෙබි නායකයෙකු මේ රටට බිහිවේවා .2024 දියසෙන් කුමරු ඔබයි.ඔබතුමා මෙය කියෙව්වොත් මා පිලිතුරු බලාපොරොත්තු වෙවි.තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබ තුමාට ❤️❤️❤️ ජයශ්‍රී

  • @sandman303
    @sandman303 3 ปีที่แล้ว +72

    ස ගේ මේ videos අපේ tiktok පරපුරේ පැන්චෝ පැන්චියෝ බලත්වා🙏🏽... උන්ට අවබෝද වේවා🙏🏽... උන්ට වලේ ගැබුර වැටහේවා... 🙏🏽❤

  • @samisamath
    @samisamath 3 ปีที่แล้ว +40

    තරුණ පරම්පරාව මේවා තේරුම් ගන්න ඕනේ 👋👋💯

    • @sritha9738
      @sritha9738 3 ปีที่แล้ว +1

      EHEMA UNOTH EDATA RATA HEDEI

    • @samisamath
      @samisamath 3 ปีที่แล้ว

      @@sritha9738 aniwa💯

    • @nilupulranasinghe6302
      @nilupulranasinghe6302 3 ปีที่แล้ว +3

      තරුණ පරම්පරාඑඅට ඇත්තටම මේ හැම දේම තිත්ත වෙලා ඉන්නෙ. පක්ශ බදාගත්ත මතයක් දරන්න බැරි නාකි සෙට් එක ඉන්නකං රට ගොඩ ගන්න බෑ.

  • @sanjeewa530
    @sanjeewa530 3 ปีที่แล้ว +9

    සන්නා ජනාධිපති කරමු ✌😊

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 3 ปีที่แล้ว +18

    විහිළු කරල කිව්වට මේක හරිම දුක හිතෙන කතාවක් සර්.

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 3 ปีที่แล้ว +79

    සන්නා තමා හොදටම කරේ ඇත්තට

  • @palithasubasinghe1856
    @palithasubasinghe1856 3 ปีที่แล้ว +82

    "සමත් සර් කෙනෙක් වෙන්න "
    හොදම කතාව 😆😆

  • @chamaratharindu2484
    @chamaratharindu2484 3 ปีที่แล้ว +1

    මා තියෙන වැඩ අස්සෙ ... දවස් 3ක් විටින් විට බලල කතාවෙ තප්පරයක් ස්කිප් නොකර බැලුවෙමි 🌝❤️🤝

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +89

    නවසිලන්යේ ජනාධිපති තුමාට ජතිය ඇමතිමට විනාඩි 2යි,, කරුනු 50 ක් කිවුවා ,,,,සිරිලන්කවෙ😂 ජනාධිපතිට විනාඩි 69යි,කිසිම කරුනක් කිවුවේ නැහැ .😂😂😂 ජයවේවා අපිට

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว +1

      Srilanka is ahead of all countries now.🙏😳

    • @damayanthimunasinghe6361
      @damayanthimunasinghe6361 3 ปีที่แล้ว +2

      ජයවේවා 69 ට

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      ඇයි අනේ. යද්දේ දින්නා. කීවනේ

    • @picasochannel3419
      @picasochannel3419 3 ปีที่แล้ว +1

      69ලක්ශෙට

    • @sameerapahalagedara9427
      @sameerapahalagedara9427 3 ปีที่แล้ว +2

      ඇයි බන් අනිත් එවුන් කරල අත්පත් කරල දුන්න යුද ජයග්‍රහණය තමන් කරා වගේ කිව්වේ

  • @eranga7656
    @eranga7656 3 ปีที่แล้ว +20

    ඉංදීයාවෙන් පරිප්පු දැම්මේ ප්‍රේමදාසගේ කාලේ නෙමෙයි, JR කියන පට්ට පොරගේ කාලේ.. 😂😂

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 3 ปีที่แล้ว +22

    පට්ට කතාව ඇත්තටම ලස්සනයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +20

    සන්නා සර් ගේ වීඩියෝව ඇත්තටම ඒ සරුත් බැලුවා නම්

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl 3 ปีที่แล้ว +7

    බංගලියගෙන් ණය අරන් වැඩ අන අනා කරනවයි කියන අපේ කාලයේ විරුවා!😂😂😂

  • @saliyachannel5692
    @saliyachannel5692 3 ปีที่แล้ว +46

    "හිවෙලෙකු සිංහාරෑඬ කරවු ජාතියකට දැන් එල දෙමින් ඇත."

    • @sandyaamarasekara4715
      @sandyaamarasekara4715 3 ปีที่แล้ว +1

      Methumata t hiyena dennam saha akalpa oya 225n 5 s denekutawath tiyenawada danne nee.t hiyena ayata wasiyata kata wahagena ethi.minissu chande Dunne mewage dannawa ethi kiyala Jana.namuth me denumaen dashamayak nethi bawa den mulu lankawata dannawa.

  • @anandajinasena
    @anandajinasena 3 ปีที่แล้ว +27

    මම සන්නා ඔබට ඇබ්බැහි වෙලා හැම කතිකාවක්ම ඉතෙමත් අර්තවත් ආධර්ශවත් ගොඩාක් ජය

  • @sangama3201
    @sangama3201 3 ปีที่แล้ว +26

    මේක ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ම බලන්න ඕන වීඩියෝ එකක් අනිවාර්යයයෙන්ම

  • @sampathlakmal954
    @sampathlakmal954 3 ปีที่แล้ว +98

    අර සරුත් බලත්වා.....මොලේ පෑදේවා ,ඊට පස්සේ සැරදේවා 😋😋😋

  • @samisamath
    @samisamath 3 ปีที่แล้ว +30

    දැනුම් සාගරයක්❤️💯

  • @sureshdisanayake8427
    @sureshdisanayake8427 3 ปีที่แล้ว +32

    වීඩියෝ එක ඉවර වෙනකන් දැනුනේ අපි සන්නා සර්ගේ රටේ අභිමානවත් මිනිස්සු කියලා.වචනයක් නෑර අහගෙන හිටියා.මැණිකක්❤️

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +2

      සත්තකින්ම

    • @jenimaks2123
      @jenimaks2123 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍

  • @user-cf9bm8zm9p
    @user-cf9bm8zm9p 3 ปีที่แล้ว +22

    ඇත්තටම ගෝටා මේ වගේ කතාවක් කරානම් ඊයෙ රෑ 930 ඉඳන් මේ රට හැදෙනවා

  • @kalpapabasara8527
    @kalpapabasara8527 3 ปีที่แล้ว +3

    ස' ඉස්සරහට වෙලා ඔය වගේ කතාවක් අහන් ඉන්න ලැබෙන එකත් මාරම වාසනාවක්.❤️

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 3 ปีที่แล้ว +42

    අපි දන්න බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා " අන්න ස' ජාතිය ඇමතුවා බැලුවද ? " එහෙම කියලා...උත්තරේ නෑ මම බැලුවේ නෑ කියන එකයි... ඇත්තටම මම ඒ ගැන උනන්දුවුණේම නෑ එප් බී එකේ ඔය අඩුපාඩු , ඔය ලිපිය එහෙම යනවා දැක්කෙත් නෑ .. ඒත් උදේ පාන්දර නැගිට්ට ගමන්ම සන්නාගේ ජාතිය ඇමතීම සම්පූර්ණයෙන්ම බැලුවා .. ඇත්තටම සන්නා කියන්නේ අපි ඔය ජාතිය ඇමතීම ගැන හිතපු විදිහ , "දාස් ගණන් බඩගින්නේ , ළමයි ටැබ් ගන්න සල්ලි හොයනවා , ඩේටා කාඩ් ගන්න උදව් ඉල්ලනවා ඒ අස්සේ මොන අධි වේගේ මාර්ගද ? වස විෂ නැති ගොවි තැන්ද?" යන හැඟීම

    • @jayanthisenarathne4156
      @jayanthisenarathne4156 3 ปีที่แล้ว +2

      මමත් tv එකේ ජාතිය ඇමතීම බැලුවෙ නැහැ ඒත් ඔබ තුමාගේ ජාතිය ඇමතීම නම් හරිම ආසාවෙන් බැලුවා අහක දාන්න එක වචනයක්වත් එතන නැහැ thank you very much

  • @gradewicelk6699
    @gradewicelk6699 3 ปีที่แล้ว +83

    බොලව්! මෙන්න අපේ රටේ අැත්ත කතාව

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 2 ปีที่แล้ว +1

    Absolute truth in plain and simple language. Excellent. 🙏

  • @change1341
    @change1341 3 ปีที่แล้ว +7

    අනේ මංදා සර්..අපේ රටේ පාලකයන්ට කවදා තේරෙයිද කියලා..☹️☹️

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +26

    ඔබගේ අදහස් හරිම අපූරුයි.ජයවේවා!👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindawanasinghe1657
    @dumindawanasinghe1657 3 ปีที่แล้ว +9

    නියමයි සර්. නියමෙට ඇත්ත කියල දුන්නා .

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +4

    නියමම..නියම කතාව..අපේ team එකට බංග්ලාදේශය ට ගහන්න පුලුවන් උණත්. දැන් පරාජිත ව සෙල්ලම් කරන්න වෙනවා..Personalty...එක නැති උණා..😩😩😩

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +8

    දැන් තේරෙනවනෙ රට කරන්න ඕන අයනෙවෙයි රට කරන්නෙ කියල..බලාපොරොත්තු උන වීඩියෝවක් 💗💗

  • @kavindumalith8508
    @kavindumalith8508 3 ปีที่แล้ว +13

    සර්ව ජනාධිපති කරන්න ඕනෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pranidhisirimanna3375
      @pranidhisirimanna3375 3 ปีที่แล้ว +1

      Sir උපදේශක hitiyama athi.nathnm a minihawath natiwei

  • @alannarodrigo4419
    @alannarodrigo4419 3 ปีที่แล้ว +15

    Sanna seems to be one of the only genuine social critiques in Srilanka. Only a person with his caliber can afford to do it in SL. I have a feeling that most of Srilankan journalists are as corrupt as politicians.Great work.

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +3

    රටේ පාලක ස ගේ කතාව එක විනඩියක් ඇහුවේ නැති උනාට මේක එක විනාඩියක් මිස් කරේ නෑ 🔥🔥🔥

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว +3

    අවුරුදු 10 ක් මැදපෙරදිග රැකියාව කරනව මමත් සර්. අවුරුදු 10 ම සල්ලි දැම්මෙ රාජ්‍ය බැංකුවකට. ගේ හදන්න ණයක් ගන්න ගිහින් බැංකුවෙන් ඉල්ලුවෙ නැත්තෙ බිරිඳගෙ යට කලිසම විතරයි. මම මෙහෙ නැවත ඇවිත් මෙහෙ බැංකුවෙන් ලක්ෂයක් ණය ගත්තා දවස් දෙකක් ඇතුලත.

  • @surangaudaya138
    @surangaudaya138 3 ปีที่แล้ว +103

    රටේ පාලකයට මොලේ පහලවේවා.බුරුවෙක් රජකරපු 69ලක්සයට ජයවේවා .

  • @tharindumihiran5774
    @tharindumihiran5774 3 ปีที่แล้ว +28

    හෙන ගහන ඇත්ත යකෝ..😐

    • @chamalibuddika5966
      @chamalibuddika5966 3 ปีที่แล้ว +1

      පාලකයන්ට පෙනේවා...සරස්වතිය පහල වේවා....

  • @shanalithashmila1124
    @shanalithashmila1124 3 ปีที่แล้ว +12

    ❤️😌 සන්නාගෙ කතාව මරු

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +6

    ආඩම්බරයයි මගේ සිංහල ගුරුතුමණී ඔබගේ මේ සමාජ මැදිහත් වීම පිළිබඳව ...

  • @kandysanketha6408
    @kandysanketha6408 3 ปีที่แล้ว +15

    ස ගේ ජාතිය ඇමතීම නිවැරදි කෙරූ සර්

  • @user-ig2nn8fd3m
    @user-ig2nn8fd3m 3 ปีที่แล้ว +25

    බලාගෙන හිටියෙ මේක එනකන්♥️♥️

  • @nirome4933
    @nirome4933 3 ปีที่แล้ว +39

    ජනාධිපති කෙනෙක් වත් මෙහෙම කතාවක් කරලා නෑ ආඩම්බරයි සර්

  • @serendib8758
    @serendib8758 3 ปีที่แล้ว +2

    වෙලාව රෑ 11.30. නවසීලන්තයේ christchurch . සන්නගෙ පට්ට වැඩක් . කොන්දට like වැස්සක්

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 ปีที่แล้ว +18

    Sir good explain.I am from Qatar.God bless you.

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +21

    මගේ ඉල්ලීම ඉශ්ට කරාට ස්තූතියි සෑර්

  • @chalindulakmal6093
    @chalindulakmal6093 3 ปีที่แล้ว +7

    Respect ❤️❤️ කතාව 200% අැත්ත සර් ,

  • @brownskingirl3755
    @brownskingirl3755 3 ปีที่แล้ว +15

    " සර්" ඔයා පාස්...👍👍👍👍සන්නා 👍👍👍👍

  • @obeykumara8626
    @obeykumara8626 3 ปีที่แล้ว +25

    ඇත්ත කතා කරන්න තරම් අපේ රටේ පාලකයන්ගේ කොන්ද පණ නැහැ අපේ රටේ මිනිස්සු ඇත්තටම හරි හොඳ මිනිස්සු ඒ මිනිස්සු උන්ට ඇත්ත කිව්වම මිනිස්සු අනුකම්පා කරනවා බඩ පොත්ත පිටපොත්ත ඇල වෙලා තිබුනත් ඒකයි ඇත්ත
    respect sanna sir.....

  • @suranjithariyasinghe5947
    @suranjithariyasinghe5947 3 ปีที่แล้ว +20

    ජනාධිපතිවරණ චන්ද කාලෙදි පවා පසුගිය රජයන් විවේචනය නොකරපු ජනාධිපති අපේක්ශකයෙක් හිටිය නේද...? තවමත් එයා ඉන්නවද් යලුවනේ...

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 ปีที่แล้ว +76

    ගමේ එවුන්ට මයීක් එකක් දීල අහන්න කො උන් ආයි කියනෙත් රාජපස්ස ලා තමා අපේ දෙවිවරු කිය්ල..උන්ට තේරෙන්නෙ නෑ උන් දුක් විදින්නෙ මොකූ හින්දද කිය්ල...

  • @chandukoo9353
    @chandukoo9353 3 ปีที่แล้ว +59

    රාජපක්ෂලට ගෑනිව උනත් දෙන්න කැමති වහල්ලු ඉන්නවා ඕනතරම්... ඕකට කියන්නේ රෙස්පෙක්ට් නෙවෙයි....වහල් නිවට කම.

  • @kavingamadushan018
    @kavingamadushan018 3 ปีที่แล้ว +3

    මේක තමයි නියම ඇමතීම😍😍😍
    මේක දැකලා වත් හැදුණොත්😇😇
    අර ඇමතීම මං බලුවෙත් නෑ ඒක වැඩක් නෑ කියලා දන්නවනේ😂 ඒක ජෝක් එකක් විතරයි😂😂😂

  • @thilakseneviratne6916
    @thilakseneviratne6916 3 ปีที่แล้ว +59

    Dialog හා mobitel ගැන කරපු යෝජනාව නම් කිසිම කෙනෙකුට නොසිතෙන පට්ට යෝජනාවක්

  • @imashasewwandi5970
    @imashasewwandi5970 3 ปีที่แล้ว +1

    මිනිසුන්ගෙ හදගැස්ම තෙරුම් ගත්ත මනුස්සයෙක්..රටේ ජනාධිපතිවරයා ට නොතේරෙන ඇත්ත සන්නා සර්ට තෙරෙනවා

  • @pathumthivanka1444
    @pathumthivanka1444 3 ปีที่แล้ว +18

    ගොඩක් මිනිස්සු පෙන්නන්නෙ ප්‍රශ්න විතරයි ,හැබැයි උත්තරත් එක්කම පෙන්නලා දුන්නෙ සර් විතරයි ❤️😏

  • @mohamedakram6969
    @mohamedakram6969 3 ปีที่แล้ว +27

    දැන් සර්ට පාර්ලිමේන්තු යන්න කාලේ හරි 👌

    • @chanukadilshan2620
      @chanukadilshan2620 3 ปีที่แล้ว

      මාත් මේ හිතුවා විතරයි

    • @sunilperera9945
      @sunilperera9945 3 ปีที่แล้ว

      හරි නෑ.පරක්කූයි.අර
      සුදුසකම්ම නෑ' but he knows
      .(අැටිටිම්බේ සිට Toilet paper)දක්වා.

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 3 ปีที่แล้ว +10

    ඉංදියාව පරිප්පු දැම්මේ ප්‍රේමදාස යුගයේ නොවෙයි, ජේ ආර් යුගයේදීය. ප්‍රේමදාස එවකට ජේ ආර් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය වරයාය.

  • @pushpikasupun
    @pushpikasupun 3 ปีที่แล้ว +1

    හරවත් පැයක්.. මන් දැකපු කොන්ද පණ තියෙන නියම සිංහලයෙක්.. සර්ගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක් වීම මහත් ආඩම්බරයක්

  • @sisiperera5415
    @sisiperera5415 3 ปีที่แล้ว +3

    I have not watched national speech but I watched your teaching from the beginning to the end. There is sth to learn new and know in each words you delivered. You have a great strong personality Mr San! Thanks

  • @susanthalakmal9507
    @susanthalakmal9507 3 ปีที่แล้ว +22

    ඔබතුමා වගේ චරිත ටිකක් හැදුවොත් නරකද.

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 3 ปีที่แล้ว +8

    49:50 පට්ට මාරයි කියාගන්න බැරුව හිටපු හැම එකක් ම

  • @kalanaillawathura7365
    @kalanaillawathura7365 3 ปีที่แล้ว +47

    සන්නයි අනුර දිසානායකයි පට්ට මොළකාරයෝ❤️😍

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +1

      👌👍

    • @kalanaillawathura7365
      @kalanaillawathura7365 3 ปีที่แล้ว +8

      @@gllanka1447 දෙන්නම කියන දේවල් ලාංකීය ජනතාවට තේරුම් ගන්න අමාරුයි 😫😓

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +3

      @@kalanaillawathura7365 බත් බත් පැකට් එකයි අරක්කු බෝතලේ නම් තේරුම් ගන්න පුළුවන්

    • @cryptotommy1008
      @cryptotommy1008 3 ปีที่แล้ว +1

      Sir kohoma unath anuraya nam boru karayek. U wenda hora

    • @chanupadulnuwan6964
      @chanupadulnuwan6964 3 ปีที่แล้ว

      @@cryptotommy1008 ehema kiyanna theena saakshiya mkkd

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +6

    හැම දේශපාලන කතාවටම වීඩියෝ එකක් ඔනි