මේ සැප අපිට හිනයක් විතරයි 😥/අපිට නැති කොරියාවේ තියන පහසුකම් 💙👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +70

    ,පුතා ගෙ දෙමාපියන් ට පින් . පුතා දකින දේවල් අපිටත් පෙන්විමෙ පිනම ඇති සතුටින් ජිව්තය ගත කරන්න .පුතා ට උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගෙ පිහිට හා ආරක්ෂාව ලැබෙනවා .දිර්ගායු වේවා .👍👍👍👍♥️♥️♥️♥️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 ปีที่แล้ว +33

    මේ වීඩියෝ එක බලල ලංකාවෙ එක මනුස්සයෙක් හරි හැදුනනම් උබට පිනක් බන් ජය✊🇱🇰🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @UdenikaRathnasinghe-fl4nz
    @UdenikaRathnasinghe-fl4nz ปีที่แล้ว +3

    ඔයා කියන පලවෙනි වචනයෙන්ම ගොඩක් අයට මේවීඩියෝවට ආසහිතෙනවා😃

  • @SaJJaA
    @SaJJaA ปีที่แล้ว +4

    අයියගෙ එක වීඩියො එකක් බලන්කොට තෙරෙනව අයිය වෙනස් කෙනෙක් කියල .සාමාන්‍යයෙන් වෙන රටකට ගිහිනුත් පොශ් කියල සෝබන පෙන්නන්නැතුව තම්න්ගෙ හොද ගති ගුන ,බුදුදහම ,ගැමි ගතිය , ඇත්ත පෙන්නන අය ගොඩක් අඩුයි . බුදුසරනයි good job bro 🤍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🙏..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි

  • @LifeWithMerits
    @LifeWithMerits 2 ปีที่แล้ว +26

    මේක මම ගොඩක් වතාවක් බැලුවා. කීපදෙනෙකුටම පෙන්නුවත් එක්ක. අපේ රටට මොනවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්නවත් බෑ. මේ රටේ තියෙන එකම සැනසීම බුදු දහම විතරයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      එකනම් සහතික ඇත්ත .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @kavinduchaminda4771
    @kavinduchaminda4771 2 ปีที่แล้ว +213

    අපේ රට ජිවිතේට දියුණු වෙන රටක් නෙමේ.. 😥😥 හේතුව
    1. රාජ්‍ය සේවකයන්ගෙන් 70% විතර ඔනවට එපාවට ජොබ් එක කරන්නේ..
    2. මිනිස්සුන්ගෙ කිසිම හැදියාවක් සහ විනයක් නෑ ( අපේ රටේ bus stand එකක ඔහොම vending machine එකක් තිබ්බනම් එක කඩලා සල්ලි එකේ තියන ඔක්කොම අරන් )
    3. සාදාරන නීතියක් නෑ ( පොඩි මිනිහා වට්ටන්න පුලුවන් අන්තෙටම වට්ටනවා)
    4. හරි හැටි network connection එකක් නෑ ( බිල එනවා දහස් ගනන් ඒත් වැඩක් කරන්න ගියාම හෙනම slow)
    5. හරි හැටි අද්‍යාපන ක්‍රමයක් නෑ
    6. හරි හැටි තැපැල් ක්‍රමයක් නෑ ( වෙන රටකින් වටින කියන බඩුවක් order කරොත් ලංකාවට ආවම ඒක උස්සලා ඉන්න උන්)
    7. ලොකු මිනිහගේ ඉදලා පොඩි මිනිහට යනකන් ඉන්නේ 60% විතර හොරු ( තමන්ගේ වාසිය විතරයි බලන්නේ )
    ඔන්න ඔය වගේ දේවල් තව කොච්චර ඇතිද? දේශපාලනය විතරක් වෙනස් වෙලා වැඩක් නෑ.. pre school යන පොඩි එකාගේ mind එකේ ඉදලා වෙනස් කරන්න ඔනා.. ඒත් එහෙම වෙන්නේ නෑ 😥😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +31

      ඇත්තටම කතාව එක තමා ..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว

      කොරියාව දියුනු වෙලා තියෙන්නෙ හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා.එහෙ අපේ වගේ සර් ල මැඩම් ල නැහැ.

    • @kavinduchaminda4771
      @kavinduchaminda4771 2 ปีที่แล้ว +4

      @@jayasingheww7764 ඔව් ඒක ඇත්ත..

    • @DAISYBLOOM1
      @DAISYBLOOM1 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ma ඇත්ත

    • @nimalroma
      @nimalroma 2 ปีที่แล้ว +4

      ලංකාව හදන්න බෑ සහෝ මකා ආවත්.රටවල හදනව වඩා හැදිච්ච රටකට.ගිහින් ජීවත් වෙන එක හොදා.
      ඒ වගේම තමා මේ වගේ වීඩියෝ තව වැඩි වැඩියෙන් කරල ලංකාව් ගමක් ගමක් ගානෙ.නගරයක් නගරයක් ගානෙ මිනිසුන් වැඩිපුර ගැවසෙන තැන්වල පෙන්න ඕනි.මිනිසුන්ගෙ ආකලප හා දියුණු උනාම තියෙන පහසුව පෙන්න්න.

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +24

    මෙහෙ නම් දැන් ඉන්න බෑ කොහොමත් කොරියා තමයි එකම සිහිනය කොහොම හරි එනවා....🥺 පරිස්සමෙන් ඉන්නේ අයියේ... ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ඉක්මනින් එන්න 😊 තේරුවන් සරණයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +274

    ඇත්තටම අපිට අහිමි දේවල්ම තමයි.....අපිට තිබ්බ දේවලුත් අපි විසින්ම නැතිකරත්තු ජාතියක් අපි.......අළුතින් සිතමු......හැදේමු.......ගොඩක් වටිනවා මල්ලි ......හොදට විස්තරාත්මකව විඩියෝ එක ඉදිරිපත් කලාට.......🙏🙏🙏❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +11

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න අයියා තේරුවන් සරණයි 💙

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +1

      Hm

    • @travelx8482
      @travelx8482 2 ปีที่แล้ว +3

      Thank you aiye

    • @ArmyBlinkGirl691
      @ArmyBlinkGirl691 2 ปีที่แล้ว +1

      Y

  • @Chathu__Bhagya
    @Chathu__Bhagya 2 ปีที่แล้ว +333

    අපේ රටේ උන්ට ස්වයං විනයක් නෑ.ඒකයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ. සියලු දෙනා එය අවිවාදයෙන් පිළිගත යුතුය. 🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +36

      අනිවාර්යයෙන්ම එක ලොකුවටම බලපානවා ...පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @12cr34yh
      @12cr34yh 2 ปีที่แล้ว +11

      🤣උබට තියෙනවද

    • @kasunchanaka3109
      @kasunchanaka3109 2 ปีที่แล้ว +6

      Vinayayi ,molayayi dekama na , ape bahutharayak minissunt ekai , aduradarshi gonpalakayo path karaganne.😟

    • @weerasekarawemcsk4126
      @weerasekarawemcsk4126 2 ปีที่แล้ว +2

      ඇයි කොරියානු උන්ට විනයක් තියෙනවා ද කොතන ගියත් සත්තු වගේ හැසිරෙන්න උන් දන්නවා අපේ රටේ තරම් උන්ට නිදහස නැත ගිහිල්ලා බලපන්

    • @kavishkavikum6915
      @kavishkavikum6915 2 ปีที่แล้ว +3

      💖

  • @dkz5799
    @dkz5799 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලංකාවේ මිනිස්සු විදින දුක දැක්කහම මාර දුකක් දැනෙන්නේ .
    අහිංසක බලාපොරොත්තු බලාගෙන ඉද්දි බොද වෙලා යනව 😞😞.
    සියලු දෙනාට යලි සැනසීම ලැබේවා ❤🙏
    ජය වේවා අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @uwaniinethma1870
    @uwaniinethma1870 2 ปีที่แล้ว +19

    ම්න් කොහොම hari ඉගෙන ගෙන කොරියාවට එනවා හීන හැබෑ කරගන්න බුදු සරණයි අය්යෙ පරිස්සමෙන් ඉන්න 🙂💛

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුළුවන් ❤️ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sldimuwa2638
    @sldimuwa2638 2 ปีที่แล้ว +253

    හීනෙට යන්න අපිව අව්ස්සනව නේ....thank you අයියෙ 🇰🇷🤤❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +26

      ❤️❤️ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @ireshayamuna2401
      @ireshayamuna2401 2 ปีที่แล้ว +9

      O

    • @seethafernando1790
      @seethafernando1790 2 ปีที่แล้ว +10

      අපිටත් ඔය හීනවලට යන්න තිබුන පුතා . දේශපාලන හොරු හොරු නැති නැතිනම් . හරිම දුකයි රට ගැන . හොද වීඩියෝ එකක් . බුදුසරණයි පුතා ඔයාට .

    • @hashinialoka8339
      @hashinialoka8339 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +1

      @@seethafernando1790 ane yako rajapakshala nisa newei mehema wela thiyenne ubala pinata kanna balan inna nisa

  • @BTSARMYGIRL-ep2wy
    @BTSARMYGIRL-ep2wy 2 ปีที่แล้ว +54

    එනවා කවදාහරි මමත් ඉක්මනටම කොරියාවට ❤ අයියාත් පරිස්සමෙන් ඉන්න
    අයියගේ ඔය ගම මටත් පුරුදු තැනක් තමා අනේ 😋

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      😊😊 ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

    • @12cr34yh
      @12cr34yh 2 ปีที่แล้ว +5

      ආපෝ එන්න එපා උබල වගේ මෝඩයෝ,කොරියාවත් විනාශයි

    • @MRSSW-xl3xm
      @MRSSW-xl3xm 2 ปีที่แล้ว +2

      @@12cr34yh aththak

    • @ndcthinking9803
      @ndcthinking9803 2 ปีที่แล้ว +2

      BTS වහලියක් 😂😂👍

    • @ddmusichub
      @ddmusichub 2 ปีที่แล้ว

      @@12cr34yhඅනිවාරියෙන් බන් ❤️

  • @iresh0204
    @iresh0204 3 หลายเดือนก่อน +1

    මම අදටත් සතුටු වෙනවා මම බස් ටිකට් එකක්වත් බිම දාලා එන්නෙ නැති එකට.. ඒ උනාට ඕන තරම් අය තාමත් ඉන්නවා ඒ බස් එකේම ඒ ටිකට් එක දමලා එන...
    ලංකාවෙ අයගෙ ලොකුම වැරැද්ද ස්වයං විනයක් නැති එක සහ හැමදේම ලැබෙනකන් බලාගෙන ඉන්නවා, රට කවද හරි කවුරු හරි ගොඩ දානකම් බලාගෙන ඉන්නවා . එන පාලකයා ඒක නොකළොත් ඒක එයාගෙ වැරැද්දක් කියනවා ඒත් කවදාවත් බොහෝ මිනිස්සු හැදෙන්නෙ නැහැ.. 😢
    මෙහෙම වීඩීයෝ දැකලවත් එක පුද්ගලයෙක් ගානෙ හරි හැදෙනවා නං ඒක රටට සෑහෙන්න වටිනවා .. 😌

  • @DL12323
    @DL12323 8 หลายเดือนก่อน +2

    සුපිරි😊 නියමයි ඒ පහසුකම්❤😊

  • @rioff3485
    @rioff3485 2 ปีที่แล้ว +17

    මෙක බලන අය විතරක් . තනි තනියෙන් හැදෙමු . අනිවාරෙන් දවසක එහෙම උනොත් මෙවගෙ තැනකට එයි 💚🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එක හොද අදහසක් ❤️ තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනට පිලිවෙලට තියනව ඒවගේම මිනිස්සුත් ඒවට හැඩගැහිල ඉන්නෙ නේද ඒකයි මේවගේ ලස්සන දිනෙන් දින දියුනුවටම පත් වෙන්නෙ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත අයියා දැන් මෙයාලා සිස්ටම් එකට වැටිලා ඉන්නේ දිගටම ගොඩ තමා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි අයියා 💙

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +7

    අපි මෙි ඉන්න පීඩනයත් එක්ක මෙි වගේ වීඩියෝ ගොඩාක් වටිනව මල්ලි..ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා පුාර්ථනා කරනවා...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 ปีที่แล้ว +45

    අයියා කිව්ව කතාව ඇත්ත පාලකයෝ විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ගතිගුණත් වෙනස් වෙන්න ඕන, ඒත් ලංකාවේ ගොඩක් මිනිස්සු එහෙම නෑ, ඒකයි දුක ☹️, මං මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා, මං ගොඩක් ආසයි කොරියාවට 💜🇰🇷, තෑන්ක්ස් අයියේ මේ වීඩියෝ එකට🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් සරණයි ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 2 ปีที่แล้ว +29

    ලංකාවෙ දියුණුව කියන්නෙ අපේ මිනිස්සුංගෙ අහිංසක හීනයක්. අපිට නැතත් අනාගත පරම්පරාවට හරි ලස්සන රටක් හැදේවා කියල ප්‍රාර්තනා කරමු.🥺❤❤

  • @anujayasinha120
    @anujayasinha120 2 ปีที่แล้ว +4

    අයියා හරි.තමන්ගෙ ආකල්ප තමයි වැදගත්.අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන.බුදු දහමෙ ඉගැන්වීම් පිලිපදින රටක් ,පරපුරක් නිර්මාණ වේවා🙏♥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @anujayasinha120
      @anujayasinha120 2 ปีที่แล้ว

      @@serisaranna 🙏🙏🙏

  • @vishmikasamadhi6434
    @vishmikasamadhi6434 2 ปีที่แล้ว +7

    මටත් හිතෙනවා විබාගේ ලියලා කොරියන් යන්න එත් අපිට නම් හීනයක් වගේ ලස්සනයි අයියෙ 😔😔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Exam ලියන්න එන්න පුළුවන්

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 ปีที่แล้ว +33

    ඒ හීනේ ඇතුලේ ජීවත් කරනවාට Thank you අයියේ😍😍😍😍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @menakanilani5849
    @menakanilani5849 2 ปีที่แล้ว +2

    ඔන්න මගෙ පලවෙිනි කමෙින්ටි එක අපෙ ශිුලන්කා රජයත් අපිට පහසුකම් දිලා තියෙනවා මෙිලගදි කරන්ටි බිලත් හොදට වැඩිකරා තව තව දෙවල් වැඩි කරන්න යන්නෙ 🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +2

    අපේ රටේ හැමෝටම හොදට ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්.එතකොට පිටරට ගිහිල්ල හරි ගොඩයන්න පුලුවන්.😊

  • @janakabasnayaka292
    @janakabasnayaka292 2 ปีที่แล้ว +15

    ලංකාවෙ අපිට කොරියාව කියන්නෙ ලොකු ආදර්ශයක් දෙන රටක්. ලංකාවත් කවදා ඔය තැනට ඒවිද දන්නෑ 🥺❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනේ මන්ද අයියා අපි මේරටට කන්න නැතිව ඉද්දි හාල් නැවු එවලා තියෙනවා අපි කොතනද දැන් 😥

  • @sarathmunasinhe9442
    @sarathmunasinhe9442 2 ปีที่แล้ว +19

    අපට මේ සැප විදින්න නම් ලන්කාව දාලා යන්න වෙනවා.. කොරියාව ට ගියා ට ලන්කාව අමතක කරන්නේ නම් නැ i love you Sri Lanka ♥️🇱🇰♥️

  • @sheharanethu8301
    @sheharanethu8301 2 ปีที่แล้ว +31

    අපේ රටත් දවසක මේ වගෙ වෙන්නනම් රටෙ දේශපාලනය වගේම අපෙ මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕන💙🇰🇷🇱🇰 තැන්ක්ස් අයියෙ අපිට මේ
    වගෙ වීඩියෝස් ගේනවට👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @chanukakavindu997
      @chanukakavindu997 2 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @ishusewwandi6625
    @ishusewwandi6625 11 หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක ගොඩක් සැරයක් බැලුව අයියේ ඒ රට ගැන සතුටුයි ආසයි එයාලා දියුණු වෙලා තියන විදිය දකිද්දි..අපේ රට ගැන දුකයි..ආසයි මෙහෙම දියුණු වෙනවනම්..ගොඩාක් පින් අයියට මේ දේවල් පැහැදිලිව මේ තරම් ලස්සනට දෙනවට..ජේසු පිහිටයි අයියේ ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @savesrilanka2969
    @savesrilanka2969 2 ปีที่แล้ว +3

    ඇත්තටම පුදුමයි අයියේ. ඒ මිනිස්සු හරි වාසනාවන්තයි . අපි වාසනාවන්ත නෑ කියනවා නෙමෙ ඒත් හැමදේම හරිම දියුණුයි . මෙහෙම හරි අයියා පෙන්නන හින්දා මන් හරි ආසාවෙන් හැමදේම බලනවා. ඒක ගැන මට සතුටුයි . අයියා අලුත් වීඩියෝ දානකන් බලන් ඉන්නවා 💗💗

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +129

    අපේ රටත් මේවගේ ලස්සන වෙනවාමයි.. ඒ රටට ආදරය කරන තරුණ නායකත්වයක් රට බාර ගත්ත දාටයි.. තෙරුවන් සරණයි මල්ලියේ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 2 ปีที่แล้ว

      තරුණ නායක යින් නොවෙයි අවශ්‍ය රට ජාතිය ආගම ට අදරේ බුද්දිමතුන් තරුණ නායක යින් තමයි රට ජාතිය විනාශ කලේ

    • @hareensampath4604
      @hareensampath4604 2 ปีที่แล้ว +1

      🤣 don't joke man.

    • @king8213-z8n
      @king8213-z8n ปีที่แล้ว

      sira bn 😂😂​@@hareensampath4604

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +78

    අපේ රටේ පාලකයොත් මීට වඩා රට ගැන ජනතාව ගැන හිතුවනම් මීට වඩා ලස්සන රටක් කොහෙවත් නෑ 😢😣 ජනතාවත් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනි.පාලකයටම දොස් කියලත් බෑ .ලස්සනයි අයියේ අදත් වීඩියෝ එක.තෙරුවන් සරනයි ❤️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ❤️❤️ තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @dhbuddies840
      @dhbuddies840 2 ปีที่แล้ว +2

      පාලකයොන්ව පත් කරන්නෙත් අපේ ම මිනිස්සු තමයි. කොච්චර නැති බැරි වෙලා රටට කෙල ම වෙලා තිබුනත් ඊලග පාර චන්දෙදිත් මේ ටික ම තමයි පත් කරලා යවන්නෙ. අපි කොච්චර කෑගැහුවත් අරගල කලත් නායකයෝ අයින් කර ගන්න පුළුවන් උනාට මිනිස්සුන්ගෙ ඔලු අස්සට රිංගන්න බෑනෙ අක්කෙ 🙄🥺 අපේ තරුණ කාලෙදිනම් මේ වගේ සැප විදින්න පුළුවන් විදියෙ රටක් තියෙන එකක් නෑ. රට ගොඩ ගන්න පුළුවන් හැබැයි ඈතයි 🥺 මොකද මිනිස්සුන්ගෙන් ඔලු හැදෙන්නෙ නෑ

  • @rasikajeewantha1435
    @rasikajeewantha1435 2 ปีที่แล้ว +3

    මරු අයියේ උබ හොදට වීඩියෝ එක කරනවා ඒ කතා කරන විදිය අහන් ඉන්නත් ආස හිතෙනවා .මාත් කොරියාවට එන්න බලන් ඉන්නවා අනිවාර්යයෙන්ම ඔයාව හම්බෙන්න ලැබෙන්න ඕන මට සමහරවිට ඔයා ඉදිවිද දන්නෑ ඒ වෙනකොට කොරියාවෙ .ඒ උනත් කමක් නෑ මන් හැම වීඩියෝ එකක්ම බලනවා ආපු ගමන්ම ඒ මගේ එකම හීනේ කොරියාවට එන එක නිසා බුදු සරනයි මචන් .පරිස්සමෙන් වැඩ ටික කරගෙන ලන්කාවට එන්න කියලා පාර්තනා කරනවා.දවසක හම්බවේවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා එහෙනම් ජයවේවා.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එන්න පුළුවන් මල්ලියා මහන්සි වෙලා පාඩම් කරන්න ..සුබ පතනවා .පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +1

    අයියාගෙ වීඩියෝ නම් සුපිරියි ....හැම වීඩියෝ එකකින් ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා ....ගොඩක් ආශාවෙන් බලන්නෙ ...අයියාගෙ අදහස් ටික නම් මරු ...මට මේ වීඩියෝ පරක්කු වෙලා හම්බුන එක ගැන නම් දුකයි ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි !!❣️❣️❣️❣️

  • @dinethsanchitha4211
    @dinethsanchitha4211 ปีที่แล้ว

    ❤අයියෙ ඔයා කොරියාව ගැන හොදට කියලා දෙනවා එහෙ නීති මිනිස්සු ගැන එයාලා එයාලගේ රටට ආදරය කරන විදිය අපට එවා හොද පාඩම් මෙවා අපට කියලා දෙනවට ඔයාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kafpictures6996
    @kafpictures6996 2 ปีที่แล้ว +11

    පාලකයො විතරක් හැදිල මදි මිනිස්සුත් හැදෙන්ඩ ඕනේ. බලන්ඩ ඒ මිනිස්සුන්ගෙ පිලිවෙල විනය. අපේ රටේ ඔහොම තැනක් හැදුවොත් ඉතින් ශොපින් බෑගුයි බුලත් කෙලයි තමා හැමතැනම.

  • @noshithayanith6683
    @noshithayanith6683 2 ปีที่แล้ว +8

    පට්ටම respect රටක් කොරියාව ❤️🔥🇰🇷
    අයියටත් බුදු සරණයි 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +5

    🥺 අපේ රටේ අපේ මිනිස්සු ගැන දුකයි...අපි ගැනම දුකයි.කරපු වැරැද්දකුත් නෑ එත් අපි දුක් ව්දිනවා...තවම වෙනසක් නෑ...ප්‍රාර්ථනා කරනවා කොරියාවේ මිනිස්සු ජිවත් වෙනවා වගේ අපේ රටේත් මිනිස්සුන්ට ජිවත් වෙන්න ලෑබේවා කියලා..පරිස්සමෙන් සතුට්න් වැඩ ට්ක කරගන්න අයියේ.බුදු සරණයි...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනම් ඇත්ත හරි දුකයි🥺 අපි පවු කියලා හිතේනවා මටත් ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว

    ඔයා වැඩ කරන විදිහයි හිතන විදියයි හරිම හොඳයි... ඔය නිහතමානීකමයි සරලකමයි හැමදාම තියාගන්න. හරිම වටිනවා ඒ දේවල්...
    🌸🌸🌸🌸🌸

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @oshadhidineshika750
    @oshadhidineshika750 ปีที่แล้ว +1

    අනේ අයියේ ඔයා මේක කරන විදියට බලන්න අාසයි. 🤗🤗🤗🤗බුදු සරණයි. සතුටින් පරිසමෙන් ඉන්න. හැමදාම 🙂

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම ගොඩාක් වටින වීඩියෝ එකක්.අපේ රටට වෙලා තියෙන දේ ගැන ගොඩාක් දුකයි.ලංකාවට වගේම කොරියාවටත් ගොඩාක් ආදරෙයි.මේ වගේ වීඩියෝ ගේනවට ඔයාට ගොඩාක් ස්තූතියි.ජය වේවා අයියේ. 🇱🇰💖🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +14

    කොරියාවේ සිස්ටම් එක බලද්දි ලංකාව තියන තැන ගන්න මාරම දුකයි😔

    • @thariduroshan5914
      @thariduroshan5914 ปีที่แล้ว +1

      මචං මේක ගෝත්‍රික රටක් එච්චරයි 😂😂😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali ปีที่แล้ว +1

      Ow 😢

  • @k.s7144
    @k.s7144 2 ปีที่แล้ว +15

    කොසොල් රජුගේ 4 වන සිහිනය...
    ලපටි ගොනුන් ගැල ඉස්සරහත් සවිශක්තිමත් ගොනුන් පිටුපසත්...
    මෙ සිහිනයෙන් ඇතිවන ප්‍රතිපලය ලෙස පෙනුන ඉතිරි සිහින කිහිපයකුත්....
    අපෙ රටට උනෙ මෙ දෙ...
    මම මෙතනින් එහාට කිසිම දෙයක් කියන්නෙ නැහැ ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      😥......පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අනේ ඔයාට,මෙච්චර සුන්දර රටක්,අම්මෝ හිතාගන්න බෑ ,
    මාරම ලස්සන රටක්,ඒ රටේ මිනිස්සු හරිම වාසනාවන්ත යි,

  • @shani7766
    @shani7766 2 ปีที่แล้ว +12

    ලංකාවෙ අපිට මේව හීනයක් විතරමයි දැන් තියෙන තත්ත්වයත් එක්ක...ඒත් අපි ප්‍රාර්ථනා කරමු අපේ රටත් මේ වගේම වෙන්නැයි කියලා❤️
    ඔයාගෙ videos බලගෙන යනගමන්..ආස හිතෙනව් දිගින් දිගටම බලන් යනකොට❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +5

    මම 2000 කොරියා හිටිය.එතකොට මම 19 ක පොඩි කෙල්ලෙක්.මේ විඩිඔ ද්කිද්දි මැරිල ඉපදිලා ආයෙත් කොරියාවට යන්න හිතෙනව.

  • @dilshanmadushanka1330
    @dilshanmadushanka1330 2 ปีที่แล้ว +11

    පිංකාර තැම්පත් අයියා බදින අක්කට තෙරුවන් සරණයී!!😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      💕 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +20

    මේ පාර a/l ලියල කොරියන් exam 1ත් ලියලම එන්න ඕන අයියා.🧡

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      💙💙 තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @akalankaadithya6035
    @akalankaadithya6035 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ .. අපි හැමදාම බලනව ඔයාගෙ වීඩියෝ ගොඩක් දේවල් දැනගත්තා ඉස්සරහටත් හොද වීඩියෝ දාන්න

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 ปีที่แล้ว +2

    අපේ රටේ වුන් ටොපියක් කෑවත් ඒක පාරේ දාලා යනවා...බස් එකේ සීට් ඔක්කොම ඉරල දාලා...දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් බස් එකට නැග්ගත් සීට් එකක් දෙන්න කම්මැලි...ඉතින් කොහෙද අයියේ ලන්කාවට දිවුනුවක්...රටේ තියන දේශපාලනේ විතරක් නෙමෙයි මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලිනුත් දියුනු වෙන්න ඕනී...එතකොටයි රටත් දියුනු වෙන්නේ❤️

  • @prabodharasangani2437
    @prabodharasangani2437 2 ปีที่แล้ว +5

    අයියේ ඔයාගේ video ගොඩක් ලස්සනයි මමත් කොරියන් ඉගෙනගන්න ගමන් ඉන්නේ මන් කොහොම හරි korea එනවා ඔයා දාන video මේ හීනේ සැබෑ කරගන්න ඉන්න අයට ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබ‍ට
    감사합니다

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

    • @umssdds94
      @umssdds94 2 ปีที่แล้ว

      Akki oya exam liynne mona aurudded

    • @prabodharasangani2437
      @prabodharasangani2437 2 ปีที่แล้ว +1

      @@umssdds94 mamada mn 2023 liyanawa

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +18

    ලොකු විනයක් තියන මිනිස්සු ඉන්න රටක් 💚

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +83

    සුපිරි රටක්... පාලකයෝ නායකයො හොද උනාම රටත් දියුනු වෙනවනෙ ... අපිට නම් හීන තමයි... 🥺😔

  • @madumiushara555
    @madumiushara555 2 ปีที่แล้ว +2

    Video එක මැදදි අයියා කියපු කතාව හරියටම හරි . ආකල්ප වලින් මිනිසුන් හොද විදියට වෙනස් වෙන්න ඕන . කොරියානුවන් අදටත් අදහන කොන්ෆියුසියස් තුමාත් පවසලා තියෙන්නෙ යහපත් රාජ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය වන්නේ " අලුත් ජනතාවක් " බව.
    අලුත් ජනතාවක් කිව්වේ , ආකල්ප වලින් අලුත් ජනතාවක් ! ✨️
    අද වීඩියෝවට ස්තූති...! ♥️
    තෙරුවන් සරණයි...!

  • @subasanoli2167
    @subasanoli2167 2 ปีที่แล้ว +1

    ඔයා හොද පැහැදිලිව හැමදේම විස්තර කරනවා ..අහන් ඉන්නත් ආසයි..දැක්කමත් ආසා හිතෙනවා කොරියාව..පොඩි දුකකුත් දැනුනා..අපිට ඇයි මෙහෙම වෙන්න බැරි කියලා ...❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @DNSC
    @DNSC 2 ปีที่แล้ว +16

    අපේ රටේ නම් කවදාවත් ඔය වගේ නැති වෙයි. රටේ පාලකයෝ විතරක්. නොවෙයි අපේ රටේ සමහර මිනිස්සුත් මහ අමුතුම ජාතියක් මල්ලි රටේ පිරිසිදුකම ගැන බොහෝම අඩු පිරිසක් තමයි හිතන්නේ පාලකයෝ විතරක් හොද වෙලාවත් නරක වෙලාවත් රට හරියට ලස්සනට තියා ගන්න බෑ මිනිස්සුත් ඒ ගැන සිතිය යුතුමයි.
    විඩියෝව ලස්සනයි මල්ලි💐
    පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි.🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඇත්ත අක්කේ 😥 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @diwyanjaleenimasha6901
    @diwyanjaleenimasha6901 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියී අපේ හීන හැබෑවක් කර ගන්න උනන්දු කරනවට...❤️❤️❤️

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +343

    අපිට නැ කියලා දුක් වෙලා වැඩක් නැ කොරියව කලෙකට කලින් අපේ ලංකාවටත් වඩා දුප්පත් රටක් එත් රටට ආදරේ කරන නයකයන් නිසා අද ගොඩක් දිව්නු වෙලා....කොරියවත් සහල් යවපු අපේ රට විනාශ වෙලාම ගිහින් 😓😓😓😓

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      😥

    • @samadhianuradha240
      @samadhianuradha240 2 ปีที่แล้ว +12

      අපේ රටේ නෑ රටට ආදරේ කරනවත්,අඩුගානේ කොරියාව වගේ දියුණුවෙන්න ways හොයා ගන්න පුලුවන් මොලෙ ඇති නායකයොවත් නෑ මේ රටේ.ඉගෙන ගත්ත නව නිශ්පාදන කරන කෙනෙක්ටවත් තැනක් නැහැනෙ මේ රටේ. 💔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      @@samadhianuradha240 එකනම් ඇත්ත හරි නායකයේක් ඉන්නවා නම් හැම දෙම හරි යනවා

    • @vishr.desilva8701
      @vishr.desilva8701 2 ปีที่แล้ว +1

      @ChaThura HasanTha anna ekai

    • @chanushkidevindi7156
      @chanushkidevindi7156 2 ปีที่แล้ว

      Dakinakota enna asa hithenwa

  • @anumohottigedara3953
    @anumohottigedara3953 2 ปีที่แล้ว +9

    මල්ලි අද vedeo එක නම් නියමයි 👍👍👍👍 ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදියට අපි ලැජ්ජ වෙන්න ඔන නේද,,,,,අපේ රට මේ තත්ත්වය ට පත්වෙන්න වක්‍රාකාරයෙන් අපිත් දායක උනා,,,,නොහිතා ගහපු කතිර යක් නිසා රටට වෙච්ච විනාසේ,,,,,,අපේ දරැවන්ගෙ අනාගතේ විනාශවෙලා ඉවරයි ,,,,ඇත්තටම මේ vedeo එක දකිද්දි අපේ රට ගැන අපි ගැන අපේ දරැවෝ ගැන අනුකම්පාවක් දැනෙනවා,,,,අපේ හීන නේද මුන් මරලා දැම්මෙ කියලා හිතෙනවා,,,,😢😢😢😢😢 ඔයාට බුදුසරණයි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපි හැමොටම වග කියන්න ඔනේ කාටවත් එකෙන් ගැල වෙන්න බැ වරින් වර පාලකයො පත් කර ගත්තේ අපි නිසා වෙන රටවල තියෙනවා ඉන්න කිසිම කෙනෙක්ට කැමති නැත්නම් කාටවත් කැමති නැ කියලා චන්දෙ දාන්න පුළුවන් ක්‍රම වෙදයක් අපිටත් එහෙම එකක් තිබුනොත් හොදයි එතකොට අපේ අකමැති බව හරි ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nirmasajani3479
    @nirmasajani3479 ปีที่แล้ว +1

    Ane thank uu aiye me wsge vedio danwat.math godak asai korean walata

  • @jees261
    @jees261 2 ปีที่แล้ว +70

    අපෙ රට දියුණු කරන්න අමාරුහේතු.
    1.අපේ රට ලෝකෙ දන්න අය ගොඩක් අඩුයි.
    2.හරිහැටි නායකයෙක් නෑ
    3.ජනතාවගෙ සංස්කෘතිය. විනයක් නෑ.පම්පෝරියයි.වංසෙ කබල් ගෑම තියෙනවා.
    දියුණුව ගොඩක් ඈතයි බන් බැරි නෑ .
    🙂💔👐

    • @dulachsenura6080
      @dulachsenura6080 2 ปีที่แล้ว +1

      ow bng

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +6

      දේශපාලනය ගැන දැනුමක් දෙන්නෙ නෑ. බොරුවට ළමයින්ට කටපාඩම් කරවනවා... ඒක නැති නිසා තමයි ප්‍රශ්නෙ. නීතියක් නෑ

    • @kpopfaninsl3838
      @kpopfaninsl3838 2 ปีที่แล้ว +3

      අනිවා සහතික අැත්ත .

  • @Someone-tu1yb
    @Someone-tu1yb 2 ปีที่แล้ว +13

    Woow පට්ටනෙ💗කොරියාවෙ bus හෝල්ට් එක🥺 අපේ රටේ airport එකක්වත් ඔහොම නෑ🥲අපේ රට කොච්චර පහලින්ද තියෙන්නෙ කියලා තේරුනා🥲

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😥

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

      මීට අවුරුදු 20 කට කලින් අපිරිසිදු තැන ක් දැක්කාම කිව්වේ ,,කොරියාව වගේ කියල,, ඒකට දැන් ,,

    • @Someone-tu1yb
      @Someone-tu1yb 2 ปีที่แล้ว

      @@pushpamallawaarachchi7864 ඒක තමයි👍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +5

    ලෝකේ හොඳම රට lankawalu...කොහෙද හොඳම ...මෙන්න රටවල් ...pina තියෙන්න oni මේ රටවල ipadenna....tnx mcn me පිළිවෙළ pennuwata උඹ පට්ට porak ආදරෙයි mcn...mn අලුත් kenek ube chanal එකට ...හැමදාම ඉන්නවා uba එක්ක ජය වේවා ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @senakaedirisingha6077
    @senakaedirisingha6077 2 ปีที่แล้ว +1

    ඔයා...මාර කොල්ලෙක් මල්ලි...Utib...කාරයො...ඔනතරම් එත් ඔයා..මරු...හොදින් කරගෙන යන්න...බුදුසරනයි.......

  • @ගේමා-ණ1ග
    @ගේමා-ණ1ග 2 ปีที่แล้ว +1

    ආකල්පත් වෙනස් වෙන්න ඕන අයියේ එක්කනම් ඇත්තම කතාව ❤🌹💝කවදාවත් ටොපි කොලයක්වත් බිමදාල නැති එකටනම් සතුටුයි 😊

  • @taekav2241
    @taekav2241 2 ปีที่แล้ว +86

    මේවා දැක්කාම අපි පව් කියලා තමයි හිතෙන්නේ🙃💔. මැරෙනකන් හිටියත් අපේ generation එකට නම් අපේ රටේ ඔය සැප විදින එක හීනයක් තමයි🙂.අපෙන් පස්සේ එන අයටවත් මේ වගේ දියුනු වුන රටක් ලැබෙන්න ඕන. පොඩි කාලේ ඉදන් ලමයින්ගේ attitudes වෙනස් කරන්න ඕන.රට කොච්චර භෞතික දේවල් වලින් ලස්සන කලත් වැඩක් නෑ ස්වයං විනයක් නැති බොරුවට පම්පෝරි ගහන මිනිස්සු ඉන්නකන්💔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      💙 අනිවාර්යයෙන්ම

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @maliadhi7955
    @maliadhi7955 2 ปีที่แล้ว +4

    මේ වීඩිඕ එක බලන්න කලින් මන් කොරියාවට යන්න ආස කෙනෙක් නෙවේ.. ඒත් මෙක දැක්කට පස්සෙ නම් මට කොරියාවෙ යන්න හිතුනා.. ❤️❤️❤️

  • @chathunamarasingha667
    @chathunamarasingha667 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියේ...පරිස්සමෙන් ඉන්න..ඔයාගේ වීඩීයෝ හැමදාම බලනවා...😇❤️🌼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @navindunadushan
    @navindunadushan ปีที่แล้ว +1

    නොදන්න දෙයක් අපිට කියල දෙනවට ගොඩක් ස්තූතියි සහෝදරයා..❤👌💪

  • @kasunsandaruwan9956
    @kasunsandaruwan9956 2 ปีที่แล้ว

    vedio කරන විදිහ සහ කියලා දෙන විදිහ මාරම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pieducation1
    @pieducation1 2 ปีที่แล้ว +7

    කොරියාව ඔය තත්වෙට ආපු හැටියි වැදගත් රටක් දවසින් වෙනස් වෙන්නෙ නෑනෙ ඒකට මුළු රටම එකතු වෙන්න ඕනෙ❤️🫂

  • @omeshahettiarachchi9798
    @omeshahettiarachchi9798 2 ปีที่แล้ว +8

    එහෙ කෙම්ලො ලංකාවෙ කොල්ලන්ට කැමතියි ලු අයියවත් කොරියන් කෙම්ලෙක් උස්සන් යයි 🤗💓

  • @S.I.K-A4T
    @S.I.K-A4T 2 ปีที่แล้ว +5

    වීඩියෝව පුරාවටම තියෙන්නේ ගන්නට යමක්.හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් .. රටක් දියුණු වෙන්න නම් මිනිස්සු ආකල්පමය වශයෙනුත් වෙනස් වෙන්න ඕනමයි..බොහොම ස්තුතියි මල්ලියා තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      💙💙 ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @parkseeyong6013
    @parkseeyong6013 2 ปีที่แล้ว +2

    හීනය වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් නෑ ඕව කවද හැබෑ වෙයිද දන්නෑ කියල හීනෙ අතහැරල දාලා හිටපු වෙලාවෙ හරිම අහම්බෙන් මේ video එක හම්බුනේ අයියෙ🥺 ආයෙ ඒ අදහස මගේ හිතෙන් අමතකම වෙලා ගියා මේක දැක්කට පස්සෙ.... දැන් මට තීන්නෙ එකම අරමුනයි එකම හීනයයි කොරියන් හීනෙ සැබෑ කරගන්නවාමයි ❤️‍🔥
    ගොඩාක් ස්තූතියි අයියේ... කම්සහම්නිදා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එන්න පුළුවන් හොදට මහන්සි වෙලා පාඩම් කරන්න මම පාඩම් කරපු විදිය මම විඩියො එකක් දාන්නම් එකත් බලන්න කොම හරි එන්න බලන්න

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว

    වීඩියෝව ඉවර වුනා දැනුනෙත් නෑ.
    ලස්සනයි හරිම වටින තොරතුරැ ටිකක්.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @mdas8153
    @mdas8153 2 ปีที่แล้ว +3

    මේක නම් ගොඩක් වැදගත් video එකක්. Thanks 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @SAJIABRO
    @SAJIABRO 2 ปีที่แล้ว +7

    Thank අයායෙ අපෙ හීනෙට තවත් ආස හිතෙනවා thanks අයියෙ ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      .පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

    • @SAJIABRO
      @SAJIABRO 2 ปีที่แล้ว +1

      අයියගෙ page එකට මම මැසෙජ් එකක් දැම්මා බලන්නඩ 😊

  • @danapaladarshaka5929
    @danapaladarshaka5929 2 ปีที่แล้ว +8

    මාත් කොහේ ගියත් ටොපියක් කැවත් කොලේ සාක්කුවේ දාගෙන ගෙදර එනවා 😍 එ වගේ මිනිස්සු ලංකාවෙත් ඉදියනම් මෙහෙත් කොච්චර ලස්සන වෙයිද 🥺

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි පුතා ඇස් දෙකට කඳුළුත් ආවා හාල් ලංකාවෙන් කොරියාවට ඇරපු චි ලංකාව අද තියෙන තැන දැක්කහම.අරගලයට ඇවිත් මිනිස්සු බෝඩ් අල්ලගෙන අඬනවා කෑගහනවා මගේ දරුවෝ තුන්දෙනත් එක්ක ඇවිල්ල මං මැරෙනවා කියලා 😕😢

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      හරි වෙදනයි 😥 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +2

    ඉතාම හොදින් වැඩසටහන ඉදිරිපත් කලා...ස්තූතියි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @ashenkavinda6039
    @ashenkavinda6039 2 ปีที่แล้ว +7

    අලුත් video 🇰🇷එකක් දානකන් මග බලාගෙන හිටියෙ 👀❤️ අයියෙ පරිස්සමෙන් හොදට වැඩ ටික කරගෙන ඉන්නෙ . good luck 👍🌸

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @songlyrics5302
    @songlyrics5302 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ...අපෙ රටේම තියෙන දැනුම සම්පත් හරියට ප්‍රයෝජන ගෙන ඉස්සරහට යන්න හදන අයට කුහකකම නැතිව කකුලෙන් අදින්නැතිව උදවු කරානම් ලංකාව අද වෙද්දි ඔයිටත්වඩා දියුණු රටක්....ඔය වගෙ විඩියෝ කරනවාට ගොඩක් ස්තූතියි...ඔයත් පරිස්සමින් ඉන්න....💝❤️💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💙 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 ปีที่แล้ว +19

    අපි පොඩිකාලෙ අපිරිසිදු පරිසරයක්..
    නම් කලේ " කොරියාව වගේ" කිය්ලා...ඉක්මනින් පියවරින් පියවර දියුනු උන රටවල්....ලස්ස්නයි රට...හොන්දින් සතුටින් ඉන්න මල්ලි..තෙරුවන් සරනයි!!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නැ අක්කේ 😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @asodyasawanthi355
      @asodyasawanthi355 2 ปีที่แล้ว

      ඔව් හරි දුකයි

  • @dihanikumari7824
    @dihanikumari7824 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා සුපිරිම කොල්ලෙක් ,සුබ අනාගතයක්,,,,,,,

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @BTSARMY-be1op
    @BTSARMY-be1op 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ ❤️👍 video eka . පරිස්සමින් ⁣ඉන්න . ❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +4

    2025 දි මමත් කොරියන් යනවා..ඔයාගේ වීඩියෝ ඔක්කෝම බලනවා අයියේ..බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @udarigunarathne182
    @udarigunarathne182 2 ปีที่แล้ว +14

    ඉන්න හිතෙන රටක ඉදන් ඕවා බලද්දි ඔය රට තමා මට එන්න හිතෙන රට අයියේ...හැබැයි දවසක මේ රටත් හැදෙනවනම් ඔහොම සතුටුයි.ජනතාව විසින්ම මේ ක්‍රමය වෙනස් කරල අපේ රටත් ඔහොම හැදිය යුතුයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත 💙 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @hobi9645
    @hobi9645 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අයියේ ❤️❤️❤️ මේවා දිහා බලලා අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @harshajeewananda4804
    @harshajeewananda4804 2 ปีที่แล้ว +2

    හොද ආදර්ශයක් ලබාදුන්නා බඹ මට තෙරුවන් සරණයි ...!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +5

    අපේ හීන හැමදාම අපිටම හීනයක් වෙලා මල්ලී.දැන් නෑදෑයන් යාළුවන් ආශ්‍රය කරන්නවත් බෑ.තමුන් ගැනම විතරයි හිතන්න වෙලා තියෙන්නේ මල්ලී...ලංකාවට වෙචිච දේ ගැන අපිටම දුකයි..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😥 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @surangikumari3389
      @surangikumari3389 2 ปีที่แล้ว

      @@serisaranna බුදු සරණයි මල්ලි .ඔයාලත් පරිස්සමෙන් ඉන්න.😌😌

  • @조화-t1y
    @조화-t1y 2 ปีที่แล้ว +5

    කොරියානු පන්සල් ගැනත් එයාලගෙ ආගම් ගැනත් වීඩියෝ එකක් දාන්න කෝ 💐💐👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පන්සල් දෙකක් විඩියො කරා තියෙනවා 😊

    • @조화-t1y
      @조화-t1y 2 ปีที่แล้ว

      @@serisaranna ස්තුතියි ඔබට මම ඒවා බැලුවා 🙏💐

  • @Kimaps
    @Kimaps 2 ปีที่แล้ว +3

    වාව් අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි 🤩පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @merynate541
    @merynate541 ปีที่แล้ว

    අයියට ගොඩාක් පින් අපිට මේව පෙන්නලා කියල දෙනවට ....😍🙏
    සමහර කමෙන්ට් බැලුවම තේරුම් ගන්න පුලුවන් ලංකාවට දියුණු වෙන්න මෙච්චර අමාරු ඇයි කියලා ..... අයියා කියපු එක ඇත්ත රටක් දියුණු වෙන්න මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ වෙන්න ඕනෙ 🥺

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට ..

  • @rituka574
    @rituka574 7 หลายเดือนก่อน

    දැන් නම් අයියෙ කොරියාවට තියෙන ආදරෙ වැඩි විගෙන එනවා මගෙ මව්බිමට සහ කොරියාවට ගොඩ ගොඩාක් ආදරෙයි තැන්ස් සොස කැටෙ මෙ වගෙ විඩියෝ දානවට ගොඩක් ආදරෙයි අයියෙ ❤❤❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @nipunfernando7920
    @nipunfernando7920 2 ปีที่แล้ว +30

    එදා කොරියාව හා සමානයි අද ලංකාව අපි වයසට යන කොට අනිවාර්යයෙන් කොරියාවට වඩා දියුණු රටක් වෙනවා අපේ රට.. එදාට අපේ ලමයී කියයි අපේ අම්මලා තාත්තලා අරගල කරලා මහන්සි වෙලා වැඩ කරල පැය 13ක් 14ක් අපේ රට හැදුව කියලා.. 😍❤️❤️✌

    • @sayuri.wickramasingha
      @sayuri.wickramasingha 2 ปีที่แล้ว +4

      ඔව් එහෙම තමා වෙන්න ඔන👍❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

    • @weerasekarawemcsk4126
      @weerasekarawemcsk4126 2 ปีที่แล้ว +3

      අනුර ආවත් රටහදයි කියලා තමයි බය අපි එතකොට මැරිලා ගසුත් පැල වෙලා

    • @rush2999
      @rush2999 ปีที่แล้ว

      Hehe anura nami ban maha brkmaya awat me rata hadnna ba dushnaya wanchwa missunge srmaya hurna kana playground company owners innkan me rata wenas wenne ne .. and missunge akalpa ...

    • @Sima5Xblind
      @Sima5Xblind 4 หลายเดือนก่อน

      දැං කොහොමද රට හැදුවද
      මේ comment එක දාපු උබ දැන් මේ රටේ ඉන්න තියෙන සම්භාවිතාවත් ගොඩක් අඩඅයි

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว +5

    ඇත්තටම අපෙ රටෙ මිනිස්සුන්ගෙ ආකල්පත් බලපාන රටෙ දියුනුවට.පොදු වැසිකිලියකට යන්න බෑ. ඒ බිත්ති දිහා බලන්න බෑ.වැරදිලවත් අකුරු කියවන්න පුළුවන් වයසෙ දරුවෙක්ට ඒ වැසිකිලියකට යන්න බෑ. ගියොත් ඒ ලමයගෙ ලමා මානසිකත්ව එතනින්ම ඉවර වෙනවා. අපෙ පොදු ප්‍රවාහනය ගත්තත් එහෙම්මමයි.කොටුව බස් හෝල්ඩ් එකට ගියාම පිස්සු හැදෙනවා. කිසි පිලිවෙලක් නෑ. බස් එකක අන්කයක් අහලා කොහාටද යන්න පුළුවන් කියලා ඇහුවම රටෙ නැති කුණුහර්ප කියලා රූම් එක්කන් යන්න හදන තත්වෙටම එනවා.ඒ අතින් ඇත්තමයි ලාන්කිකයො හැටියට අපි මහා පව්කාරයො. රටෙ ස්වභාවය ධර්ම , රටෙ අතීතය ගැන හිතලා නෙවෙ එහෙම කිව්වෙ.රටෙ වත්මන් දේශපාලනික ,ආර්ථික , මිනිස්සුන්ගෙ ආකල්ප අතින් අපි හෙන පව්. ඇත්තටම සතුටුයි කවුරු කවුරු හරි මෙතනින් වෙන රටකට ගිහින් සතුටින් ,පහසුවෙන් ඉන්නවා දැක්කම.අයියට ජයෙන් ජයම වේවා ❤💫.ඒ වගේමයි තවත් මේ වගේම ලස්සන ජීවිතයක් ගතකරන්න ආසවෙන් ඉන්න හැමෝගෙම හීන ඉශ්ට වේවා ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මම ඔය ටික ඔය විදියටම කියන්න හිතුවා විඩියො එකේත් අයේ ඔනේ නැ කියලා නිකා ඉදියා බැනුම් අහන්න වෙනවා කිවනම් මට පුදුම දාර්ශනික මිනිසුන් නේ ඉන්නේ 😊 අපි තනි තනිව හැදෙන්න ඔනේ මම නම් හිතේන්නේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @sachinimadushani8761
      @sachinimadushani8761 2 ปีที่แล้ว +2

      @@serisaranna ඒකනම් ඇත්ත අයියෙ.ඔයත් පරිස්සමෙන් ❤✋

  • @chamalipathirana
    @chamalipathirana 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති ,තෙරුවන් සරණයි 🌸🥰🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️

  • @mangalamunidasa3065
    @mangalamunidasa3065 ปีที่แล้ว

    මාරම ලස්සනයි.....කොරියාව..
    යන්න ආස හිතෙනවා

  • @yasirudilakshara6709
    @yasirudilakshara6709 ปีที่แล้ว

    'අපේ ආකල්පත් වෙනස් වෙන්න ඕනි දේශපාලනය විතරක් නෙවෙයි' ඒක නම් වටින කතාවක් 😊❤️

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 2 ปีที่แล้ว +6

    ලoකාවට දැන් තියෙන තත්වෙත් එක්ක ඕවා හීනයක්ම විතරයි අය්යේ අපේ අනාගතේ කෑවා මුන් 😥💔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😥😥 exam ලියන්න